Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සෝයා සෝස් හදන්නේ සෝයා වලින් කියලා මේ වීඩියෝ එක බලනකන් හිතාගෙන හිටියේ මම විතරද?🤭🤭 thank you so much ලස්සනට කියලා දුන්නා.😊😊
ඇයි මන්..😁🤭
Me too
Math
ඔරිජිනල් සෝයා සෝස් හදන්නේ සෝයා බෝංචි වලින් තමයි .
@@kasundulara9581 එහෙමද?😯😯
අනේ මාත් හිතුවෙ සෝයා සෝස් හදන්නේ සෝයා වලින් කියලා .ඇත්තටම ඔයා කියාදුන්න මේ රෙසිපි එක නියමයි.👌 ❤❤❤❤❤
Soya walin thamai 😊
මන් මෙතෙක් දවසක් හිතන් හිටියෙ සෝයා සෝස් හදන්නෙ සෝය වලින් කියල ව්ටින වීඩියෝ එකක් ඔයට Thanks
සෝයා සෝස් එක මරු.මන් බයේ හිටියේ ඕක හදන්න සෝයා කඩෙන් ගන්න වෙයි කියල.!
මේ විදියට මමත් සෝයා සෝස් හැදුව නියමයි අක්කෙ
සෝයාසෝස් හදන්න කියල දීපු එකට ඔයාට ස්තුතියි 😋😋🤪🤪😄😄😀😀😙😙😗😗🤗🤗😘😘
මං හැදුවා මේ බලන්නෙ දෙවනි පාර හදන්න💕 කලින් රයිස් එකට දැම්මා දැන් කොත්තු එකට දාන්න යන්නෙ💕 රසට එනවා
මන් අද ඔයා කියල දුන්නු විදියට ම සෝයා සෝස් හැදුවා ,ඔයාට ගොඩක් ස්තුති ...
😂😂😂ha
❤
Aee akke marai ara kade wagema rasada
මං අද හැදුවා ඔයා කියපු විදියටම...👍ගොඩාක් ස්තුති
මන් හැදුවා හොදටම ආවා❤❤
අනේ අක්කි මේ මන් හදන ගමන් ඉන්නෙ මරු ඒකනම් ගොඩක් වටින වීඩියෝ එකක් 😊❤
මන් හිතන් උන්නෙ, සොය සෝස් හදන්නේ සෝය වලින් කියල, ඇත්ත නෙ, baby creem හදන්නේ බබාලා ගෙන් යැ,. thank u nanga, hadala balala passe kiyannam.
😂😂
@@dihasinghe4216 Eeeekane
Ane owne math hithuwe..soya walin kiyl
Soya sauce හදන්නේ soya වලින් තමයි.. 😂 මේක soya sauce වෙනුවට ලංකාවේ පාවිච්ච් කරන දෙයක්..
Math me den hadala iwara une godaariyak thank you akki 🥰❤️
වටිනා වීඩියෝවක් .ස්තුතියි ඔයාට .....❤️
අද මං අක්කි කියලා දුන්න විදියටම සෝයා සෝස් හැදුවා . කඩේ රසට වගේම ආවා .Thank you akki 😊❤️.
කික්කොමන් Kikkoman කාල බැලුවොත් තෙරෙයි මෙ මොන බොරුවක් ද කියල. මට පේන විදියට මේ video එක කරපු කෙනත් හරි soy sauce කාලා නෑ
@@mayuradoolwela9717😂😂😂😂😂😂කීයලා වැඩක් නැහැ.
Ekt dnnoni nama seeni sause....Thanks akkiyoo api nodanna wadagath dewal kyl denwata,,,,
ඔයාට ගොඩාක් ස්තූතියී අපට මේ දේවල් කියාදෙන එකට
Wow අනිවාර්යයෙන් ම හදලා බලනවා... ගොඩාක් ලේසි රෙසපි එකක්...😂❤🌷🌷
I too thought you need soya to make the Soya sauce. Thank you so much.
අනේ ඇත්තටම මමත් හිතාගෙන හිටියේ සෝයා සෝස් හදන්නේ සෝයා වලින් කියල 😀😀😀 ස්තුතියි ඔයාට , ඔයාගෙ රෙසිපි හරීම පහසුයි , ඒ වගේම හරීම රසයි.
මන් හැදුවා...විනාකිරි නැති නිසා තක්කාලි යුශ තේ හැන්දක් දැම්මා ... හොදට ආවා අක්කෙ තැන්කූ
Thakkali damma rasa wenas wenne nadda?Dehi dammoth kohomada danne na
තක්කාලි යුෂ දැම්මොත් තක්කාලි සෝස් තමා
Thanks nanga .oya bohoma sarala vidihata recipes denawa.
Mn kalin dawasaka meka balala haduwa dan ada mata ramen ekak hadaganna soya sos nathuwa hitiyee oyawa thama mathak une dan hadanna yanne thanks akke oyage idiri gamanata suba pathum
Oyage නාසිගුරාන් hadana vedio eka balala soya sauce nne hadanna kiyala hitiye ..den ekath hari tnx..
බොහොම ස්තූතියි.අපි හැදුවා හරි පදමටම ආවා..
Aluminum bajane hadala rusne pitin wena viduru bajanekata dala ita passe vinakiri dammata kmk nanedaa
Man asama channel eka 😘
thanks akkiyo harima lesiy ...frige eke nathuwa dawas keeyak wage thiyagaththakida
නියමයි අක්කේ ගොඩාක් වටිනවා❤
අනේ අක්කි ..ඔයානම් මරු ..මගෙ අක්කි වෙන්නකෝ ..මාත් හරිම ආසයි ඔයා වගේ උයන්න ..ඔයාට thnks
Thanks akki...❤😋..oyanm mara talented...
Ane akke fingers hadana vidiha kiyala dennako
Mamath haduwa.....Niyameta aawa nande....Eeka niyamai ☺️☺️😋Mama grade 8...
Ithin ei okata soya source kiyanne soyagewilawath nehane
Man haduwa 😍😍❤️ hodatama awa rasath thiyanawa
ඇත්තටම අක්කි කඩේ රසටම තියනවද?
@@maduthilakarathna4268 ow nangi 🙂
@@hansihewavidana9721 ane thank you akki😍😍.mmth hadanna haduwe.eki hadala thiyena knkgenma rasa danagann oni nisa oygen ahuwe..
Vinakiri ta amatharave dhahi yusha dhanne puluvandha? Akki
අම්මෝ මාත් කරා රසයි අක්කී
මම ඔයා හදන දේවල් වලට ගොඩක් කැමති. ජය වේවා.
I m also ❤
Thank yoy mewage video ekk kiyala dunnata oya budu saranai ❤️😍😘
where did you get that pan holder that wooden one
බොහෝම ස්තුතී
අර. කියන වාගේ ගල් බනිස්වල ගල් නැහැ. නෙ🤣 හොඳ ය්. 👍
මාළු පාන්වල මාළු නෑ,
🐊 බනිස්වල 🐊 🐊 🐊 නෑ
Anada kiyanna 😂😝
Oyster sauce hadana hatith kiyala dennako
Is you sell different kind of sauce madom ?
ඒකනම් සුපිරි , 👍👍👍
Akke oyage kottu video eka baluwa ekata soya sauce oni ne ekata adala balnnm
Polwathura tikadawasak thibba nam winakiri wenawa. Winakiri wenuwata eya daanna hekie.
Winakiri wenuwata adeshakayak nadda akki
ඔයිස්ටර් සෝස් හදන හැටිත් කියා දෙන්නකෝ මිස් 🙏🙏🙏
mn vinakiri wenuwata dehi tharamaka gediyakin bayak mirikala aragaththa hari giya hodak sthithi oyata
Akke tomato sauce hadana widiha daannakoo
Meka fridge eke kochchr kal tygnn pluwnd akke
𝐒𝐮𝐩𝐞𝐫 𝐞𝐚𝐬𝐲 𝐰𝐚𝐲 ... 𝐓𝐡𝐚𝐧𝐤𝐬 ❤
This recipe is a good. But not a original one. Its look like a good and very simple
Thank you oyat😍
Orginal soya sourse rasama enn nethi wei kyl hithenn nedd
fridge eke thynma oneda
Wow niyami... it's very easy
Thanks akka.....Meka NM gdk wtinwa
Lunu wenuwata sini ne kiyaune
Thank you duwa
ඇත්ත මයි මමත් මෙචිචර කල් හිතන් හිටියෙ සෝයා සෝස් හදන්නෙ සෝයා බිින් වලින් කියලනෙ🤣
මමත් හැදුවා හරිම රසයි
වට්නා ව්ඩ් යො එකක් 😄😄
ගොඩක් ස්තුතියි ❤❤
සුපිරි අක්කා
wow
thanks nangi
Thanks godak.haduwata passe pani rasak enawada?
Vinakiri venuwaat monwa wge dann puluwn
Ayema sini danawada, lunu danne nedda ethakota
Vinger nathuwa soya sauce hadanna barida
හරිම ෂෝක්. ස්තූති.
Fridge එකක් නැත්නම් බෝතලයකට දාලා කාමර උෂ්ණත්වයේ තියාගන්න පුළුවන් ද
Godaaak watinawa dear. Thanks.. onna ada nam subscribe karanawa. Godak pahasu recipes oya danawa
Karavechcha sugar valata vinakiri dammama soya sosda mmmmm
Ada mn ramen noodles ekak kannama ona keyala hithuwata soy souse nathiwa ennakota menna bolee ewa hadana wediha lesiyenma teyenawa.😊thanks patto😍
Oyanan man vagemai mamath omamai😊😊
හදන්න ගිහින් කෙලවුනා කියහංකෝ...හැන්ද ඇලුන සීනි එකේ...හැදි දාන්න එපා කිව්වට ඉතින් දාලා බැලුවා...ඒක ගලවගන්න ගිහින් ලිප වටේම හලා ගත්තා....වතුර දාද්දි ශෝශ්ශ්ශ් ගෑවා එච්චරයි...බාජනේට ඇලිලා තිබ්බ කරවෙච්ච සීනි අයින් කරන්න වෙනම misson එකක් ගැහුවා...දවසක්ම වතුර දාල තිබ්බා ඒකට...අම්මෝ සෝයා සෝස් දීපු වදයක්...කඩෙන් ගෙනාවනම් හොදයි කියලා හිතුනා.ඒ වගේද බැනුම්...☹️☹️😭😭😭
😂😂😂😂
aiyooo
අනේ පවු 🥵🥵🥵🥵🥵
නියමයිනේ මමත් ගෙදර හදලා බලන්න ඕන ..මම සෝයාසෝස ආසියන් කඩවලින් ගන්නේ බෝතලයක් Euro 2.30 වෙනවා ..ඒ කියන්නේ ලංකාවේ මුදල් රැපියල් වලින් 530 වගේ මුදලක් ....ස්තුති ඔයාට 🙏
E ganne Soya beans masa ganak fermentation process ekata lak karala hadana Soy Source, nathnam Soya Source..ekai Euro 2.30.Eke tiyenne "Umami"kiyana rasayaUpahasayakatanam newei..Eth ithin Soya bean ekak gawilawath nathiwa sugar walin hadana me Source wargayata Soy source kiyanne kohomada kiyana eka thama ithin prashne🤔
ne meka hadala gnn epa .soya bean walin hadana original souse eka rasa wagema gunay .meka nikm boru wedak
තැන්ක්ස්
Mamath heduwa.godak rasai akki
Thanks.ada hadhuwa mamath
thanks mama hadala baluva niyamai🤗
Soya souse rasatama thiyenawada dear
Akki vinakiri වෙනුවට දෙහි ගන්න පුලුවන්ද
Super 👍👍👍👍👍👍👌👌👌👌👌👌
Math හැදුවා
Oyage egg rice ekata danna thamay saoya sos heduwe
Thiththa rasak enawada?
විනාකිරි ඕනෙමද අක්කි🥰🥰
wow good video
Godak watina vidiyo ekak
Great ..
Onima krpu recipe ekk akke.thnku
ෆ්රිජ් එකේ දාන්නෙ නැතුව කොච්චර කල් තියාගන්න පුළුවන්ද අක්කී..
Soya sos saha oyster sos warga dekakda
Oya sourse dana bottle ganne kohenda kiyannako
කෑලි මිරිස් දාන්නම ඕනද
විනාකිරි වෙනුවට දෙහි යුශ දාන්න පුලුවන්ද please riply sister
❤❤❤❤❤❤❤❤❤
Mama hoya hoya hitiye thank
සෝයා සෝස් හදන්නේ සෝයා වලින් කියලා මේ වීඩියෝ එක බලනකන් හිතාගෙන හිටියේ මම විතරද?🤭🤭 thank you so much ලස්සනට කියලා දුන්නා.😊😊
ඇයි මන්..😁🤭
Me too
Math
ඔරිජිනල් සෝයා සෝස් හදන්නේ සෝයා බෝංචි වලින් තමයි .
@@kasundulara9581 එහෙමද?😯😯
අනේ මාත් හිතුවෙ සෝයා සෝස් හදන්නේ සෝයා වලින් කියලා .ඇත්තටම ඔයා කියාදුන්න මේ රෙසිපි එක නියමයි.👌 ❤❤❤❤❤
Soya walin thamai 😊
මන් මෙතෙක් දවසක් හිතන් හිටියෙ සෝයා සෝස් හදන්නෙ සෝය වලින් කියල ව්ටින වීඩියෝ එකක් ඔයට Thanks
සෝයා සෝස් එක මරු.මන් බයේ හිටියේ ඕක හදන්න සෝයා කඩෙන් ගන්න වෙයි කියල.!
මේ විදියට මමත් සෝයා සෝස් හැදුව නියමයි අක්කෙ
සෝයාසෝස් හදන්න කියල දීපු එකට ඔයාට ස්තුතියි 😋😋🤪🤪😄😄😀😀😙😙😗😗🤗🤗😘😘
මං හැදුවා මේ බලන්නෙ දෙවනි පාර හදන්න💕 කලින් රයිස් එකට දැම්මා දැන් කොත්තු එකට දාන්න යන්නෙ💕 රසට එනවා
මන් අද ඔයා කියල දුන්නු විදියට ම සෝයා සෝස් හැදුවා ,ඔයාට ගොඩක් ස්තුති ...
😂😂😂ha
❤
Aee akke marai ara kade wagema rasada
Aee akke marai ara kade wagema rasada
මං අද හැදුවා ඔයා කියපු විදියටම...👍ගොඩාක් ස්තුති
මන් හැදුවා හොදටම ආවා❤❤
අනේ අක්කි මේ මන් හදන ගමන් ඉන්නෙ මරු ඒකනම් ගොඩක් වටින වීඩියෝ එකක් 😊❤
මන් හිතන් උන්නෙ, සොය සෝස් හදන්නේ සෝය වලින් කියල, ඇත්ත නෙ, baby creem හදන්නේ බබාලා ගෙන් යැ,. thank u nanga, hadala balala passe kiyannam.
😂😂
@@dihasinghe4216 Eeeekane
Ane owne math hithuwe..soya walin kiyl
Soya sauce හදන්නේ soya වලින් තමයි.. 😂 මේක soya sauce වෙනුවට ලංකාවේ පාවිච්ච් කරන දෙයක්..
Math me den hadala iwara une godaariyak thank you akki 🥰❤️
වටිනා වීඩියෝවක් .ස්තුතියි ඔයාට .....❤️
අද මං අක්කි කියලා දුන්න විදියටම සෝයා සෝස් හැදුවා . කඩේ රසට වගේම ආවා .Thank you akki 😊❤️.
කික්කොමන් Kikkoman කාල බැලුවොත් තෙරෙයි මෙ මොන බොරුවක් ද කියල. මට පේන විදියට මේ video එක කරපු කෙනත් හරි soy sauce කාලා නෑ
@@mayuradoolwela9717😂😂😂😂😂😂කීයලා වැඩක් නැහැ.
Ekt dnnoni nama seeni sause....
Thanks akkiyoo api nodanna wadagath dewal kyl denwata,,,,
ඔයාට ගොඩාක් ස්තූතියී අපට මේ දේවල් කියාදෙන එකට
Wow අනිවාර්යයෙන් ම හදලා බලනවා... ගොඩාක් ලේසි රෙසපි එකක්...😂❤🌷🌷
I too thought you need soya to make the Soya sauce. Thank you so much.
අනේ ඇත්තටම මමත් හිතාගෙන හිටියේ සෝයා සෝස් හදන්නේ සෝයා වලින් කියල 😀😀😀 ස්තුතියි ඔයාට , ඔයාගෙ රෙසිපි හරීම පහසුයි , ඒ වගේම හරීම රසයි.
මන් හැදුවා...විනාකිරි නැති නිසා තක්කාලි යුශ තේ හැන්දක් දැම්මා ... හොදට ආවා අක්කෙ තැන්කූ
Thakkali damma rasa wenas wenne nadda?
Dehi dammoth kohomada danne na
තක්කාලි යුෂ දැම්මොත් තක්කාලි සෝස් තමා
Thanks nanga .oya bohoma sarala vidihata recipes denawa.
Mn kalin dawasaka meka balala haduwa dan ada mata ramen ekak hadaganna soya sos nathuwa hitiyee oyawa thama mathak une dan hadanna yanne thanks akke oyage idiri gamanata suba pathum
Oyage නාසිගුරාන් hadana vedio eka balala soya sauce nne hadanna kiyala hitiye ..den ekath hari tnx..
බොහොම ස්තූතියි.අපි හැදුවා හරි පදමටම ආවා..
Aluminum bajane hadala rusne pitin wena viduru bajanekata dala ita passe vinakiri dammata kmk nanedaa
Man asama channel eka 😘
thanks akkiyo harima lesiy ...frige eke nathuwa dawas keeyak wage thiyagaththakida
නියමයි අක්කේ ගොඩාක් වටිනවා❤
අනේ අක්කි ..ඔයානම් මරු ..මගෙ අක්කි වෙන්නකෝ ..මාත් හරිම ආසයි ඔයා වගේ උයන්න ..ඔයාට thnks
Thanks akki...❤😋..oyanm mara talented...
Ane akke fingers hadana vidiha kiyala dennako
Mamath haduwa.....
Niyameta aawa nande....
Eeka niyamai ☺️☺️😋
Mama grade 8...
Ithin ei okata soya source kiyanne soyagewilawath nehane
Man haduwa 😍😍❤️ hodatama awa rasath thiyanawa
ඇත්තටම අක්කි කඩේ රසටම තියනවද?
@@maduthilakarathna4268 ow nangi 🙂
@@hansihewavidana9721 ane thank you akki😍😍.mmth hadanna haduwe.eki hadala thiyena knkgenma rasa danagann oni nisa oygen ahuwe..
Vinakiri ta amatharave dhahi yusha dhanne puluvandha? Akki
අම්මෝ මාත් කරා රසයි අක්කී
මම ඔයා හදන දේවල් වලට ගොඩක් කැමති. ජය වේවා.
I m also ❤
Thank yoy mewage video ekk kiyala dunnata oya budu saranai ❤️😍😘
where did you get that pan holder that wooden one
බොහෝම ස්තුතී
අර. කියන වාගේ ගල් බනිස්වල ගල් නැහැ. නෙ🤣 හොඳ ය්. 👍
මාළු පාන්වල මාළු නෑ,
😂😂
🐊 බනිස්වල 🐊 🐊 🐊 නෑ
Anada kiyanna 😂😝
Oyster sauce hadana hatith kiyala dennako
Is you sell different kind of sauce madom ?
ඒකනම් සුපිරි , 👍👍👍
Akke oyage kottu video eka baluwa ekata soya sauce oni ne ekata adala balnnm
Polwathura tikadawasak thibba nam winakiri wenawa. Winakiri wenuwata eya daanna hekie.
Winakiri wenuwata adeshakayak nadda akki
ඔයිස්ටර් සෝස් හදන හැටිත් කියා දෙන්නකෝ මිස් 🙏🙏🙏
mn vinakiri wenuwata dehi tharamaka gediyakin bayak mirikala aragaththa hari giya hodak sthithi oyata
Akke tomato sauce hadana widiha daannakoo
Meka fridge eke kochchr kal tygnn pluwnd akke
𝐒𝐮𝐩𝐞𝐫 𝐞𝐚𝐬𝐲 𝐰𝐚𝐲 ... 𝐓𝐡𝐚𝐧𝐤𝐬 ❤
This recipe is a good. But not a original one. Its look like a good and very simple
Thank you oyat😍
Orginal soya sourse rasama enn nethi wei kyl hithenn nedd
fridge eke thynma oneda
Wow niyami... it's very easy
Thanks akka.....Meka NM gdk wtinwa
Lunu wenuwata sini ne kiyaune
Thank you duwa
ඇත්ත මයි මමත් මෙචිචර කල් හිතන් හිටියෙ සෝයා සෝස් හදන්නෙ සෝයා බිින් වලින් කියලනෙ🤣
මමත් හැදුවා හරිම රසයි
වට්නා ව්ඩ් යො එකක් 😄😄
ගොඩක් ස්තුතියි ❤❤
සුපිරි අක්කා
wow
thanks nangi
Thanks godak.haduwata passe pani rasak enawada?
Vinakiri venuwaat monwa wge dann puluwn
Ayema sini danawada, lunu danne nedda ethakota
Vinger nathuwa soya sauce hadanna barida
හරිම ෂෝක්. ස්තූති.
Fridge එකක් නැත්නම් බෝතලයකට දාලා කාමර උෂ්ණත්වයේ තියාගන්න පුළුවන් ද
Godaaak watinawa dear. Thanks.. onna ada nam subscribe karanawa. Godak pahasu recipes oya danawa
Karavechcha sugar valata vinakiri dammama soya sosda mmmmm
Ada mn ramen noodles ekak kannama ona keyala hithuwata soy souse nathiwa ennakota menna bolee ewa hadana wediha lesiyenma teyenawa.😊thanks patto😍
Oyanan man vagemai mamath omamai😊😊
හදන්න ගිහින් කෙලවුනා කියහංකෝ...හැන්ද ඇලුන සීනි එකේ...හැදි දාන්න එපා කිව්වට ඉතින් දාලා බැලුවා...ඒක ගලවගන්න ගිහින් ලිප වටේම හලා ගත්තා....වතුර දාද්දි ශෝශ්ශ්ශ් ගෑවා එච්චරයි...බාජනේට ඇලිලා තිබ්බ කරවෙච්ච සීනි අයින් කරන්න වෙනම misson එකක් ගැහුවා...දවසක්ම වතුර දාල තිබ්බා ඒකට...අම්මෝ සෝයා සෝස් දීපු වදයක්...කඩෙන් ගෙනාවනම් හොදයි කියලා හිතුනා.ඒ වගේද බැනුම්...☹️☹️😭😭😭
😂😂😂😂
aiyooo
අනේ පවු 🥵🥵🥵🥵🥵
😂😂
😂😂
නියමයිනේ මමත් ගෙදර හදලා බලන්න ඕන ..මම සෝයාසෝස ආසියන් කඩවලින් ගන්නේ බෝතලයක් Euro 2.30 වෙනවා ..ඒ කියන්නේ ලංකාවේ මුදල් රැපියල් වලින් 530 වගේ මුදලක් ....ස්තුති ඔයාට 🙏
E ganne Soya beans masa ganak fermentation process ekata lak karala hadana Soy Source, nathnam Soya Source..ekai Euro 2.30.Eke tiyenne "Umami"kiyana rasaya
Upahasayakatanam newei..Eth ithin Soya bean ekak gawilawath nathiwa sugar walin hadana me Source wargayata Soy source kiyanne kohomada kiyana eka thama ithin prashne🤔