අනෙක් අය ඔයාගේ ජීවිතයට ඇඟිලි ගහන්නේ මේ හේතු 7 නිසා !

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 61

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 Год назад +2

    ඔබගේ විදුඇසෙන් විශාල දැනීමක් ලබාගත්ත ඔබට ස්තුති ,🙏

    • @keshanhareshu
      @keshanhareshu  Год назад

      බොහෝමත්ම ස්තුතියි ❤💐

  • @sujathamalini5494
    @sujathamalini5494 Год назад

    වැදගත් දේවල් ගොඩක් දැනගත්ත සතුතියි

  • @indranivkkrmasinhaindraniv5004

    මටම දුන් ඔවදනක්‌ වගේ බොහොම ඉස්තුති ඔබ‍ට සහෝදරයා!

  • @renukafernando6337
    @renukafernando6337 Год назад

    Yes very truly. Same time. Thanks you very much.

  • @sarathkumara2517
    @sarathkumara2517 Год назад +4

    සර් ඔබ කියන මේ කථා හරිම වටිනවා. මගේ ජිවිතයට මම මේවා ගන්නවා. බොහොම ස්තුතියි

    • @keshanhareshu
      @keshanhareshu  Год назад

      බොහොමත්ම ස්තුතියි !!

  • @surangikawshalya2896
    @surangikawshalya2896 Год назад +2

    බොහොම ස්තුති 👍👍👍

    • @keshanhareshu
      @keshanhareshu  Год назад

      ඔබටත් බොහෝමත්ම ස්තුතියි ❤💐

  • @sarojilihiniya2228
    @sarojilihiniya2228 Год назад +1

    මගේ පවුලෙත් ඔක්කොම ඔහොම තමයි. හැම දේටම උදව් කොච්චර කරත් මදි. දැන් මමත් හොඳටම හෙම්බත් වෙලා ඉන්නෙ.

  • @leela1447
    @leela1447 Год назад +3

    ජීවිතය හදාගන්න දුන්නු උපදෙස් වලට pin 🌷🌷🌷❤️❤️❤️🙏🙏

    • @keshanhareshu
      @keshanhareshu  Год назад

      බොහෝමත්ම ස්තුතියි ❤💐

  • @vijinianuruddhika80
    @vijinianuruddhika80 Год назад +2

    මමත් ස්වාධීනත්වය අගය කරන කෙනෙක්. ස්තුතියි ඔබ තුමාට නවීන අදහස් ඉදිරිපත් කිරීම පිළිබඳව...💐

  • @vinithadesilva9960
    @vinithadesilva9960 Год назад +2

    හරිම වටිනා,වීඩියෝ 💐අහන් ඉන් න පුලුවන් ඕන වෙලාවක්.

    • @keshanhareshu
      @keshanhareshu  Год назад

      බොහෝමත්ම ස්තුතියි ❤💐

  • @TechWithDenny
    @TechWithDenny Год назад +1

    Thanks Mr keshan

  • @SaduniLakshani-us4hj
    @SaduniLakshani-us4hj Год назад +1

    Thank you aiya

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 Год назад +1

    ඔබ හොදම මිතුරෙක්

    • @keshanhareshu
      @keshanhareshu  Год назад

      බොහෝමත්ම ස්තුතියි 💐❤

  • @surangikawshalya2896
    @surangikawshalya2896 Год назад +4

    මිනිස්සුන්ගේ තරම දැන ගෙන ජීවත් වෙන තරමට ප්‍රශ්න එන්නේ නෑ . ඕනම කෙනෙක් ආශ්‍රය කරද්දී ඒ අයගේ ගතිගුණ තේරුම් අර ගන්න පුලුවන් නම් කවදාවත් අමාරුවේ වැටෙන්නේ නෑ.

  • @caturakamaduragga5567
    @caturakamaduragga5567 Год назад +1

    Godak watinawa Mee adahas mata

    • @keshanhareshu
      @keshanhareshu  Год назад

      බොහෝමත්ම ස්තුතියි 💐❤

  • @hasithanuwan4741
    @hasithanuwan4741 Год назад +1

    👌👌❤️❤️

  • @isankamalshan8662
    @isankamalshan8662 Год назад +1

    කේශාන් සර් වටින කතාව❤

    • @keshanhareshu
      @keshanhareshu  Год назад

      බොහෝමත්ම ස්තුතියි ❤💐

  • @ChamilaBandara-rj9ww
    @ChamilaBandara-rj9ww Год назад

    Thanks vatina adahas

  • @dunidufrenando8530
    @dunidufrenando8530 Год назад +1

    ❤❤❤

  • @ChavindikaChavindika
    @ChavindikaChavindika Год назад

    මේ ප්‍රශ්න මට තියනවා මම ගෘහණියක්. මට මහත්තයගෙ පැත්තෙ ඉන්න හැමොම මට ඔය ටිකම කරන්වා. හැබයි මන් හරිම අවංකව එයාල එක්ක ඉන්නව. මට නොයෙක් චොදනා කරන්වා. මට හිතෙන්නෙම මම වැරැදි කරල නෑ, මම දැන් නිහඩව ඉන්නව, කවද හරි මම හරි කියල ඔප්පු වෙන දවසක් එයි, කියල මෙහෙම ඉවසන් ඉන්න තරමට ප්‍රශ්න අඩුයි. මෙහෙම ඉන්න ඔනිද සර්.. ඉවසන්න ඔනිද මට පැහැදිලි කරන්න.. මේක මට මානසිකව වද දෙනවා. 🙁🙁🙁

    • @keshanhareshu
      @keshanhareshu  Год назад

      මම මේකට පිළිතුරක් හෙමින් සීරුවේ තබන්නම්..
      මේ විඩියෝ එකේදී තියෙනවා අපි පරිස්සම් වෙන්න ඕන තේරුම් ගන්න ඕන නෑදෑයන් ගැන.. සමහර විටක ඔබට ඒකෙන් පිළිතුරක් ලැබේවී..
      ruclips.net/video/0AgH3zlKUkQ/видео.html

    • @ChavindikaChavindika
      @ChavindikaChavindika Год назад

      ගොඩාක් ස්තුති සර්

  • @sanjeewakalum4582
    @sanjeewakalum4582 Год назад +1

    Mama Vedic’s balanawa❤

  • @anuradhabridalsaloncraft3891
    @anuradhabridalsaloncraft3891 Год назад +3

    Man swadinai thank you

  • @LIZABACK1227
    @LIZABACK1227 Год назад

    💯👌👌👌

  • @nisamak1405
    @nisamak1405 Год назад +1

    njmber 03 ❤

  • @nisamak1405
    @nisamak1405 Год назад +1

    number 03 ❤

  • @PradeepChamindaSisiraBan-so3cj
    @PradeepChamindaSisiraBan-so3cj Год назад +2

    more important ........

  • @jeewanamala1793
    @jeewanamala1793 Год назад

    Nayo tamay wadiyenma ape jeevitheta agily gahanne waradi adupadu hoyanne

  • @ranilfernando9853
    @ranilfernando9853 Год назад +2

    👍👍👍👍👍👍💗

  • @indrasamaranayake894
    @indrasamaranayake894 Год назад +1

    I never appreciate any adults. Because they are really cunning.

  • @sewmini5041
    @sewmini5041 Год назад +1

    Mama kamathi 3veni ekata

    • @keshanhareshu
      @keshanhareshu  Год назад

      බොහෝමත්ම ස්තුතියි ❤💐

  • @IsuruSandaruwan-wn4tq
    @IsuruSandaruwan-wn4tq Год назад +2

    Oya dewal oya pothakinda Hoya gaththe ..neththm wena kramayakinda

    • @keshanhareshu
      @keshanhareshu  Год назад +2

      Na.. life eken thama godak welawata anek ayata wuna dewal.. mata wuna dewal ❤💐

    • @IsuruSandaruwan-wn4tq
      @IsuruSandaruwan-wn4tq Год назад

      @@keshanhareshu oya wage. බුද්ධි මත්ව සමාජයට මුහුණ දෙන හැටි ගැන තියෙන පොත් මොනාද.?

    • @nisamak1405
      @nisamak1405 Год назад +1

      obe watina vedio hama ekakma
      mage jeewithayata mona tharam
      wadagath wenawada . mewan
      wadagath de pahada denna sithuna oba kotharam uthum sreshta adahas athi kenekda . apata oba aasheerwadayak !! mai.
      obata theruwan saranai!! siyalu dewi pihitai !!