මේ දේවල් කිසිවිටක අනෙක් අයගෙන් අහන්න එපා !
HTML-код
- Опубликовано: 30 ноя 2024
- Investing is the act of allocating resources, usually money, with the expectation of generating an income or profit.
You can invest in endeavors, such as using money to start a business, or in assets, such as purchasing real estate in hopes of reselling it later at a higher price.
So in this channel i try to make a use full videos to understand Investing.
We can see many type of passive investing: they are
Affiliate marketing
Affiliate marketing is an advertising model in which a company compensates third-party publishers to generate traffic or leads to the company’s products and services. The third-party publishers are affiliates, and the commission fee incentivizes them to find ways to promote the company.
Insurance
Insurance is a means of protection from financial loss. It is a form of risk management, primarily used to hedge against the risk of a contingent or uncertain loss.
An entity which provides insurance is known as an insurer, an insurance company, an insurance carrier or an underwriter. A person or entity who buys insurance is known as an insured or as a policyholder.
real estate
Buying and owning real estate is an investment strategy that can be both satisfying and lucrative. Unlike stock and bond investors, prospective real estate owners can use leverage to buy a property by paying a portion of the total cost upfront, then paying off the balance, plus interest, over time.
Business
Business investment refers to the commitment of funds to a business either in an active capacity or as a passive investor. An active investor would provide seed capital or startup capital, pre-IPO funds or franchising finance..
A Unit Trust
A Unit Trust is a pool of funds collected from a number of investors who share a common financial goal.
Mainly in my channel (keshan Hareshu) we are talk about Colombo share market. Colombo share market also called CSE. That mean Colombo stock exchange.
So how to join Colombo stock market?
How to invest First rupee in Share market?
How to get Profit from buying shares?
Which one is better ? Capital Gain or Dividends?
I know u have lot of questions about Share market..
But don't worry i can teach step by step about Colombo share market in Sinhala.
If you want to learn About Colombo stock Exchange A-z
you can use below play list
• Share market learning ...
වීඩියෝ එක ගැන අදහසක් පහළින් එකතු කරන්න ❤💐
Subscribe comment share ❤💐
ආයේ කියන්න දෙයක් නෑ සුපිරි
රැකියාවෙන් ඉවත්වීි විදේශගතව රැකියාවකට ගියා. පවුලේ අවශ්‍යතාවය මත නැවත ආවා. මම වැරදි තීරණයක් ගත් බව එවෙලේ වැටහුනා. ඔයාට තිබුණු රැකියාවත් කරගෙන සිටියා නම් හොදයි නේද කියා හදුනන අය ඇසුවා.
වීඩියෝවෙන් ජීවිතයට ඉතාම වැදගත් උපදෙස් රැසක් ලැබුණා. බොහොම ස්තුතියි. අපව විනාශ කරන, යහපත් දේ වළක්වන අයට නොකියා ජීවිතයට යහපත් දේ කිරීම මා පුරුද්දක් ලෙස කරනවා. එය ඉතාම සාර්ථකයි.
බොහෝමත්ම ස්තුතියි ඔබට..විඩියෝවෙන් දෙයක් දෙන්නට හැකි වීම ගැන ලොකු සතුටක් ඒ නිසාම මේ ලැබෙන අදහස් ගොඩාක් වටිනවා ❤💐
ඇත්ත ටම ඔබතුමාගේ මේ විඩියෝවේ නුත් අඩුපාඩු නැති ලස්සන ජිවිතයක් හදාගන්න පුළුවන් .මම නම් ඔය කිසිදෙයක් අහන්න නෑ .මම හැමෝම එක්ක වර්තමාන මොහොතේ සතුටු වෙන දෙයක් සහ සුබ පැතමක් විතරයි කරන්නේ . ඔබතුමාට තෙරුවන් සරණයි ! සැමදා ජය
බොහොමත්ම ස්තූතියි ඔබට මේ අදහස් ගොඩාක් වටිනවා ❤💐 ඔබටත් තෙරුවන් සරණයී..
ප්‍රයෝගික ජීවිතේ ට ඉතා වැදගත් කරුණු 👍👍
ජීවිතයට ගොඩක් දේ එකතු කර ගත්තා. සමාජයේ ජීවත් වෙන්න ගොඩක් වටිනවා.බොහෝම ස්තූතියි.
බොහෝමත්ම ස්තුතියි ❤💐 මේ අදහස් ගොඩාක් වටිනවා
Thanks brother ගොඩක් දැනුවත් වුණා 👍👍👍👍
Sirge videos walin godak dewal igena gaththa❤️
Thank you very much 💐❤ videos walin watinakamal labunaa nam aththatama eka loku sathutak 💐❤
Godak wedagath sir me karuna tika.ape weradi adupadu hadaganna gotak wedagath awawada.hoda minissunge hoda awawada jivitayata ashirwadayak wewi.jivitaya jaya ganna newei.ratak hadannath newei.ape pawle hemomath ekka duka sepa paduwe bedagena kubiyekutawath karadarayak netiwa husma ganna jivath wenna pawle aya jivath karawanna me upades jivitayata akatu karagena ediriyata yanna me updes godak watinawa.thank you sir.
Obatath bohomathma sthuthi... me comment godaak watinawa thank you very much ❤💐
වැඩේ කියන්නෙ සර් මේ හැමදේම කරන්නෙ මගේ ලගම ඉන්න, මන් ගොඩාක් විශ්වාස කරන, මන් ආදරය කරන මගේ ලගම ඉන්න කෙනා. ඉවසනවා සර් වෙන විසදුමක් නෑ...🙁🙁🙁🙁
ස්තුති මල්ලි යේ 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
thanks mr keshan
Welcome 💐❤
Good video
Thank you❤️❤️
Thank you very much ❤💐
go on well brother
Thank you very much brother ❤💐
ඉතාමත් වැදගත්
බොහෝමත්ම ස්තූතියී ❤💐
හරිම ලස්සනට විඩියෝ කරනව ❤
බොහෝමත්ම ස්තූතියී.. මේ අදහස් ඇත්තටම සතුටක් ❤💐
Great, thank you
Thank you very much ❤💐
Great ideas!!
BTW, what happened to CSE's short trading?
They said start in june but no news uptade 💐❤
ස්තුතියි අයියෙ ❤
බොහොමත්ම ස්තූතියී මල්ලි ❤💐
Thank you sir,,
Thank you very much 💐❤
Matama kiwwa wage aiyya 😅nadayo thmi apiwa vinase karanne🥺
💐❤ ow laga inna ayagen nam samahara welawata loku karadara enna puluwan 💐❤
Well done
Thank you very much ❤💐
Good ❤
Thank you very much 💐❤
සමහරක් වෙලාවට exam risult ඇහුවේ නැති උනොත් ඒගොල්ලො සිතනවා නේද අහන්නැත්තෙ ඊර්ෂ්‍යාවට කියලා...
ඒක නම් ඇත්ත
Godak hoda.padam tikak❤❤❤❤
Thank you very much 💐❤
👍👍❤️
❤💐
කන හරහා මොලේට💯
💐❤ බොහොමත්ම ස්තූතියී..
❤❤❤❤❤❤
💐❤
💯❤
❤💐
මිනිස්සුන්ගෙන් අහන්න හොඳ නැති තව දෙයක් තමයි දැන් ඔයා කෙට්ටුවෙලා මොකද සීනි හැදිලද නැත්තං අහනවා බුදු අම්මේ මොකද ඔය තරම් මහත් වෙලා මේ වගේ දේවල් අහන එකත් එච්චර හොඳ නෑ නේද
ඇත්ත ඒක නම් කොහොමත් අහන්න හොදම නැතිදෙයක් 💐❤
❤️
💐❤
😂
❤❤
❤💐
❤❤❤❤❤
💐❤