Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපේ class එකේ ප්‍රජනනය පාඩම උගන්නද්දි ඔය vet කියපු දේම තමයි අපේ සරුත් අපිට කිව්වෙ.. එක්කො බල්ලට හානි වෙනව . නැත්තං ගෑනු සතාගෙ ඇතුළෙ පේශි ගැලවිලා එළියට එනව කියල ..ඕක magic එකක් කරගන්නත් එපා කියල.. ඔයාලට ගොඩක් ස්තූතියි..ඉක්මනට 100k ගහමු 🎉❤
දරුවොන්ට උගන්න ඕනේ සමාජ දැනුම..මිනිස්සු තිරිසන්නු හැමෝම ගැන සංවේදී වෙන්න 🌹🌹🌹
අපේ රටේ ලොකුම වැරැද්ද මානවයා සහ සත්වයා යන සියල්ලන්ගේම ලිංගිකත්වය අසාමාන්‍ය දෙයක් විදියට දකින්න පුරුදු කරන එක නූතන තරුන ප්‍රජාවගෙන් බහුතරයක් ඉතාමත් හොද මානසික මට්ටමක හිටීම ගැන සතුටුයි ❤❤
කොහොමද ගැම්ම 👍👍👍👍👍👍💡💡💡රෑට
කොහොමද කෑම👍👍👍👍👍👍💡💡💡රෑට
මම ජීවත් වන පරිසරයේ ඉන්න ,මිනිසාටවත්...පරිසරයටවත්...වෙනත් කිසිම සතෙකුටවත් සත පහකවත් ප්‍රයෝජනයක් නැති අඩුම තරමෙ බෙට්ටක්වත් ගහකට දාන්න බැරි ...පරිසරය අපවිත්‍ර කරන ..ගඳගස්සන මේ ලෝකෙ ඉන්න එපාම කරපු සතා .....
ඒ දරුවා කල පිංකම මෙලොවටත් එලොවටත් වැඩදායක වේවා
❤❤❤❤
@@dddarshhh Oyalawa sambanda karaganne kohomada ?
අනේ පව්.මිනිස්සු හිතන්නෙ එයාලට විතරයි ලිංගිකත්ව අයිති සතුන්ට ඒව කරන්න දෙන්න බෑ කියල. පූසන්ටත් ඔය වගේම ගහනවා මිනිස්සු. මිනිස්සුන්ගෙ මේ දේවල් සම්බන්ධයෙන් හරි අවබෝධයක් නැති කම තමා හේතුව.ඔයාලට පින් මෙවැනි දැනුවත් කිරීම් කරනවට❤
@@Utubenil 🌹🌹🌹
ඇත්තටම ඔයාලට උපන්, උපන් හැම ආත්මයකම මේ පිං අත්වේවා. ඇත්තටම ඒ සතා කොච්චර අමාරුවකින්ද ඉන්න ඇත්තේ. මෝඩ මිනිසුන්ගේ මෝඩ වැඩනිසා. ඔයාලට ගොඩක් පිං... බුදු සරණයි හැමෝටම. 🙏🙏🙏
@@rathnayaykamudiyanse නොදැනුවත්වකම නිසා තමා ගොඩක්ම🤭🌹
සහතික ඇත්ත අපේ ගෙවල් ලග ගැනියේක් ඉන්නවා එයාගේ ළමයි දෙන්න අවුරුදු 20 න් ඉහල අර බල්ලෝ එහෙම වුනාම එයාගේ ළමයි දකියි කියලා එ බල්ලන්ව ගල් ගහනවා බල්ලා හරි වනචරලු එ මෝඩ ගැනී කියනවා මට කියනවා එ බල්ලාන්ට කන්න දෙන්න එපාලු එ උනාට හැමදා එයාලගේ ගෙදර අය බුදුන් වදිනවා මෙ වාගේ අය ගැන මටනම් තියෙන්නේ හරිම තාරක් මොන සතෙකුටවත් එහෙම කරන්න හොද නැ ඔබලාට පින් මෙ බල්ලන්ට අනුකම්පා කරලා මෙ කරන සේවයට අපේ ප්‍රනාමය පූදකරමු තෙරුවන් සරණයි 🙏🙏
🙏ඕගොල්ලන්ට ගොඩාක් පින් මේ අහිංසක සත්ත්වයාගේ ජීවිතය බේරුවාට🥺🥺
@@dangerrap6260 🌹🌹🌹🌹
ගොඩක් පිං ඔයාලාට 💜💜තව මේ වගේ අසරණයන්ට පිහිටවෙන්න ලැබේවා
ඔබලා නිදුක් නිරෝගී වේවා ❤❤❤
@@lillysworld2826 🌹🌹🌹
,ඔයාලව සම්බන්ධ කර ගන්නෙ කොහොමද
ගොඩාක්ම පිං ඔයාලට. මම හිතන්නේ නපුංසකයෙක් වෙන්න ඇති ගහන්න ඇත්තේ.
aniwaryenma....
ඔයාලට ගොඩක් පින් මේ වගේ පණිවිඩයක් සමාජයට මෙහෙම ප්‍රසිද්ධ කරලා මිනිස්සුනව දැනුවත් කරන එක එ පැටියට ඉක්මනට හොද වෙනවා ❤️
අනේක වාරයක් පිං ❤🙏 සසර වසනා තුරාවට කිසිම ලෙඩක් දුකක් නොවේවා❤❤❤
බොහොම ස්තුති ❤❤
@@dddarshhh 🙏❤😍
ඔයාල හැමොටම ගොඩක් පින්.
@@VilinaVilina-sj5gf 🌹🌹🌹🌹
මට ඉන්නවා කොල්ලො දෙන්නෙකුයි කෙල්ලෙකුයි. මේ දවස් වල එයාලට හීට් එක. මේකට අහල පහල ඉන්න මිනිස්සු වගේම අපෙ ගෙදර සමහර අයත් රියැක්ට් කරන විදියට මට හිතාගන්න බැරි ඇයි මිනිස්සු වෙලා ඉපදිලත් මොලේ පාවිච්චි කරන්න බැරි කියලා. හිත් රිදීම් එමටයි.
ඔයාලා මේ කරන උතුම් මෙහෙවර නිම කරන්න බැරි පිනක් ඔබලාට යහපතක්ම වෙවා තව තව උදඋ .කරන්න ම ලෙබේවා බලන සියලු දෙනාගේ උදඋ ලෙබේවා තෙරුවන් සරන්යි සියලු දෙව් රකවරයී විශ්වයේ ආශිර්වාදය ලෙබේවා
Please spay and neuter your pets, it's the kind thing to do.
Durjana මිනිස්සු athare මෙවැනි දෙවියන් wani මිනිස්සු සිටීම gana ගොඩාක් සතුටුයි .....teruwan saranai ......
@@KanishkaDarshana-er1fl එයාලා මේ ගැන දන්නේ නැහැ🥲
අනේ "මිනිසා" කියන චැනල් එකේ කමියුනිටි එකේ පෝස්ට් එකක් දාල තියෙනවා පැය කීපෙකට කලින්.. බලන්න දුකයි බව්වෙක්ට ඇසිඩ් හරි, උණු වතුර හරි ගහලා.. එයාල නම්බර් එකක් දාලා තියෙනවා.. පුළුවන් නම් පිහිට වෙන්නකෝ.. 😥 අමාරු නම් මේ චැනල් එකේ පෝස්ට් එකක් විදිහට හරි දාල ෂෙයාර් කරන්නකෝ.. කවුරු හරි පුළුවන් කෙනෙක් හිටියොත් පිහිට වෙයිනෙ..
අම්මො 🥺
ඔයාලට ගොඩාක් පින් මේ කරන උදවු වලට මාත් ආසයි ඔය වගේ දේවල් කරන්න❤❤❤❤
Budu saranai
ඔබතුමාලට ගොඩක් පිං,❤❤🙏🙏ගොඩක් ස්තූතිය ❤❤🎉🎉
මේ සතාව බේරගත්තට ඔයාලට ගොඩක් පින්😢❤
හරිම වේදනාවෙන් දුක් විදපු සතෙක්
ඇයි ඒ සතාට මොකද වෙලා තියෙන්නේ
ගොඩක් පින් හැමෝටම හිතෙන්නේ නෑ ඔහොම දේවල් කරන්න❤
ඔබට ගොඩාක් පින්.🙏🙏🙏
🌹🌹🌹
මෙහෙමත් ජරා මිනිස්සු ඉන්නවානේ මේ ලෝකේ කොයි තරම් නරුම වැඩක් ද ඒ සතුන්ට කරල තියෙන්නේ අපා ගතවෙන මහ පව් වැඩක් 😢😢😢
නොදැනුවත්ව කරන වැරදි ගොඩ දෙනෙක් දන්නේ නෑ මේවා
@@dddarshhh ඔව් ඒක ඇත්ත 👍
ගොඩක් වැදගත් වීඩියෝ එකක් සියලු දෙනාටම ගොඩක් පිං මේ දැනුවත් කිරීමට. සහ නිවරැදි කැතක් නැතිව කාටත් අහන්න පුලුවන් පැහැදිලි කිරීමට මල් මිටක්.
@@tinula බොහොම ස්තුති ලංකාවේ ගොඩක් සතුන් දුක් විදින්නේ මිනිසුන්ගේ නොදැනුවත්කම් නිසා..🌹ඒ දේවල් අවම කරන්න තමා අපි උත්සහ කරන්නේ❤
සියලු දෙනා දැනුවත් කිරීම ගැන ගොඩාක් පින් .සියලු දෙනා සුවපත් වේවා.
@@padmaseneviratne8380 🙏🙏🙏
ගොඩක් පින් ඔයාලා වගේ පින්වන්ත,ආදරණීය මිනිස්සුන්ට.තෙරුවන් සරණින් ඉක්මනින් සුව වේවා පැටියෝ.නිදුක් නීරෝගී බව දීර්ඝායුෂ ලැබේවා.❤❤🥰🥰
@@dilinibhagya1865 🌹🌹🌹
අනේ දෙයියනේ....මෝඩ මිනිසුන් දැනුවත් කරන්නෙ කොහොමද මන්දා..ඔයාලට අනන්තවත් පින්සිදු වේවා සියලුදෙනා නීරෝගි වේවා ...😢😢😢😢😢
සියලු දෙනාට දීර්ඝායුෂ ලැබේවානිදුක් වේවා නිරෝගී වේවා
@@SriyaniMangalika-es1gb ස්තුති ❤️🌹
හොඳ බලු වැඩක්....සතුටු වෙන්න පුළුවන් බලු වැඩක් දැක්කමයි....(පොඩි විහිළුවක් කරේ) ඇත්තෙන්ම ඔයාලා කරගත්තේ ලොකු පින්කමක්.....💞💞💞💞💞💞💞💞💞💞💞💞💞👍👍👍👍🥰
@@SimpleLife177 ඇත්ත..ඒකට කමක් නෑ අපි ජෝක් දන්නවා🌹🤭
ගොඩක් පින් ගොඩක්. කියන්න වචන නැ. අහිංසක සතුන්.
අනේ ගොඩක් පින් කරපු දේට ,මං ඉන්නෙත් ඔය වගේ දෙයක් දැක්කම ගොං ආතල් අරගෙන උන්ට ගහන කාලකන්නි නමට මිනිස්සු කියන ඈයො ඉන්න පැත්තක,, ඔයාල අපි වගේ මේ ලෝකෙ ගොඩක් ඈයො සතුන්ට ආදරේ නෑ.උන් බලන්නෙ උන්ගෙ ගෙදර හදන සතුන්ට විතරයි ,මුන් වගේ මිනිස්සු ඉන්න පලාතක ඉන්න මං පව් කරලා තියනවා.
Oyalata දෙවියන් වහන්සේ asirwada කරන සේක්වා
ඔබටත් එසේම වේවා❤❤
මම බල්ලන්ට ආදරෙයි. ඔයාලා හැමෝටම මගේ ගෞරවය. ❤
ගොඩක් ස්තූතී දැනුවත් කරාට ❤❤❤
ගොඩක්පින් ඔයලට
ඔයලාට ගොඩාක් පින්.මිනිස්සු කරන්න පුලුවන් හැම ජරා වැඩක්ම කරනවා.නොතේරෙන මේ වගේ අහින්සකයෙක් කරන ඒවා හොදට පේනවා.හරී ලැජ්ජයි එතකොට එයාලට
@@AnomaRathnayaka-m9b එක තමා මිනිසුන්ගේ නොදැනුවත්වකම
ඕකෙ විපාකයත් භයානකයි.. කවදාවත් බිරිදත් එක්කවත් එකතු වෙන්න බැරි වෙයි. එකතු උනත් දරුවන් නොසිටිය හැකි යි
මේ වගේ දේවල් සමාජගත කරමු අපි. මෝඩයෝ වගේ මේ සාමාන්‍ය දේවල් අසාමාන්‍ය කර ගන්න මෝඩ සමාජය හැකිතාක් දැනුවත් කරමු.
ගොඩක් වටින දෙයක්. සම හරක් මොඩ මිනිස්සුන්ට ඕව තේරුම් කරන්න පට්ට අමාරුයි.
@@ShkeshanKashan ඔව් ඒකමයී මේ ගැන අපි දැම්මෙ
Aneee godaaaaak pin oyalata. මේ අහිංසක යාළුවෝ වෙනුවෙන් කරන udaw වලට 🙏
ඇත්තටම ගොඩාක් වටිනවා මේ වීඩියෝ එක ගොඩාක් පින් ❤❤
@@damithmaduranga2142 🌹🌹🌹🌹
අනේ ඔයාලට ගොඩක් පිං 🥺❤
@@Naviya_ff_100M 🌹❤️
හරිම තිරිසන් මිනිස්සු ඉන්නෙ අප්පා 😢
හරිම වැදගත් v එකක් වටිනව සමාජෙට ❤❤
නිදුක් නිරෝගී සුවයම ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤
@@matulugama 🩷🩷🩷
Godak pinak kara gatte e daruwan budusaranai siyaluma sathwayatama 🙏🙏🙏
අනේ ඔයාලට ගොඩක් පිං
❤❤
ඔය කරගන්න පින් මතු ආත්ම වලටත් ලැබිලා බුදු පියාණන් .දකින්න ලැබේවා අපි යනකොට ගෙනියන්නේ පව පීන විතරයි ඔයලා ඵ් අතින් ගොඩක් උතුම් නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝායු ලැබේවා 👏👏👏👏👏👏👏👏❤❤❤❤🌹🌹🌹🌹🌹
ගොඩක් අය නොදැනුවත්ව මේ දේවල් කරනවා ඒ ගැන දැනුවත් කිරීමක් කරන්න තමා අවශ්‍ය උනේ❤
Bhoma pin sahodaraya❤❤❤❤ paw ahinsaka saththu😢
අනේ ගොඩක් පින්😢
අනේ පින් ඔබලාට ❤❤.මේ පිලිබදව දැනුවත් කලාට.ගොඩාක් පින් පව් අහින්සක සත්තු 😢
Thank you very much for saving this angels life heart breaking please protect them may Allmighty God bless you and your team❤🙏🙏🙏
ගොඩක් pin oylta ...dirgausha ලැබෙන්න onaaaa හැමෝටම tawa tawat අසරණ sattu වෙනුවෙන් pihita වෙන්න ..👆🙏🌏❤teruwansaranai
ගොඩක් පින් ඔයාලට 🥲
Ane godak pin. Ape rate moda minissunge wada paw ahinsaka saththu. Budu saranai 🙏🙏🙏
ඔව් එයාලගේ වේදනාවන් කියන්න බෑ නේ
ගොඩක් පින් ❤
Mona unath paw ane api ithin owa danna ne kochchara unath dan nathi nisa dana ganna baluwe godak pin video aka dunnata😢😢😊🎉❤
පව් අසරණ සත්තු 😢❤
Ane godak pin. Ape peththe nam pare inna asarana sathekuta kema tikakwath denna widihak ne. Thirisan minissu dena apita baninawa.
කොහෙත් එහෙමයී
ගහපු එකාටත් ඒ සෙතේම ආත්ම ගනන් ලැබෙවා😢😢
theruwan saranai oyalata..sobadahama wath nodanna jara jathiyak dan lankaweth innawa...oya hariyatama hari....❤
@@janakakumara1946 ඔව් එයාලගෙ නොදැනුවත්කම තමා ඒ
අනේ මන්ද ඔයාලට කොහෝම පින් දෙන්නද කොහෝම ස්තූති කරන්නද කියල නිදුක් නිරෝගී සුවයම ලැබෙන්න ඕනේ ඔයාලට ආදරෙයි ❤❤🙏🙏🙏
අහම්බෙන් හම්බුන අසරණ සතෙක්.කාලයක් අපි දැක්කා පාරේ අයිනේ ඉන්නවා.වැලි තැවරිලා බොහොම අපහසුවෙන් හිටියේ😢
මෝඩ මිනිස්සු එක්ක සතෙකුටවත් තමන්ගෙ දෙයක් කරගන්නබැරි හැටියක් අප්පා.
@@MadaraNilmini නොදැනුවත්කම තමා
ඇත්තටම සතුටුයි ඒ උදවුවට වගෙම🙏නොදන්න දෙයක් දැනගැනිම නිසා❤️
❤❤❤
ගොඩාක් පින් ..
පින් ගොඩක් ඔයාලට
ගොඩක් පිං ඔයාලා හැමෝටම ❤
@@Imashimadusani ❤️❤️❤️
අනෙ ගොඩක් හොද වැඩක් ගොඩක් පින් ඔයාලට❤
❤❤❤ගොඩක් පින්
Ane meheth ohoma kenak innawa genu sathek ane puluwannam udau karanna godaaak e satha duk vidinawa loku pinak ane pin sidda wenawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක්ම පිං ඔයාලට
Oyalata ගොඩාක් පිං ..❤❤❤
ඒ පින ඇති ඔයාලට හැමදාම නිරෝගීව ඉන්න. ඔයාලගෙ සත් ක්‍රියාව අගය කරනවා..
Good job brother ❤
Thank you❤️🌹
බොහොමත්ම පිං ඔබ තුමන්ලාට මේ කරගෙන යන කටයුතු සඳහා .
මේ අපේ ගෝත්‍රික ප්‍රජාවගේ මෝඩ වැඩක්
නොදැනුවත්කම ගොඩක් දෙනෙක් දන්නේ නෑ මේ දේවල්❤
පවු අහිංසකයා 😢
Godak pin oyala karapu me sathkarayata... ikman suwa labewa teruwan saranai
සැහෙන පින් ඔයාලට
ගොඩක් පිං ඔයාලාට 💜💜
@@indikaentertaintment6120 🌹🌹🌹
🥺❤ගොඩාක් පින් ඔයාලට ❤
Godak pin budu sarani
@@MultyChoicy-j8c 🌹🌹🌹
ගොඩක් පිං 🙏🙏
Human version of God🎉❤
Thank you for those kind words❤
Oyalate godake pin me vage devale kerane akete ❤😊
Adai pin athe weda karana me chenal eka muna gehune.onna man sub kala.yahapath de samaja gatha karanna thawa thawath sakthiya lebewa.
ස්තුති ❤❤
ලොකුම පින්කමක් දුව ඔයා කරල තියෙනව ඔයාට බුදු සරණයි
@@SarathWimalaweera-s6n 🌹🌹🌹
godak pin oyalat...❤️
ඔබලාට පින්
❤❤❤❤❤ pin mea sthawa beruwata.a sathage wedanawa kata kiyannada.......?❤
කියන්න ඕන දේ හරියටම කිව්වා ❤️❤️🙏ඔයා වාසනාවන්තයි පැටියො ආයෙ ඔයා දුක් විඳින්නෑ😢පව්කාර මිනිස්සුගෙන් ආරක්ෂා වෙන්න කියල ප්‍රාර්ථනා කරනව😢🥺🙏🙏
@@nethusahashya2412 🌹🌹🌹🌹
ඔයාලට අනේක වාරයක් පින් කරන සත්කාරයට❤❤
Oyalata pin mamat mawadakinawa ahakabalan yanawa daiwahati pauu
Budusaranai❤❤❤
ඔයා නම් මරු 😢😮❤
Me gvita nam attatama hrima pau oyalta godk pin❤
Paw ane oyalata godak pin
පව් අහිංසක සතුන් 😢
Obe සියලු දෙනාට ගොඩක් pin .....❤❤❤
ගොඩක්. පිං
😢😢😢😢😢 අසරන සතාට පිහිට වුන ඔබසැමට බොහෝපින් ❤
බොහොම ස්තුති ❤
අනේ ෙගාඩාක් පිං අප්පා😢😢❤❤❤❤❤
@@thusharipallewela1711 😭
@@thusharipallewela1711 💔💔💔
අපේ class එකේ ප්‍රජනනය පාඩම උගන්නද්දි ඔය vet කියපු දේම තමයි අපේ සරුත් අපිට කිව්වෙ.. එක්කො බල්ලට හානි වෙනව . නැත්තං ගෑනු සතාගෙ ඇතුළෙ පේශි ගැලවිලා එළියට එනව කියල ..ඕක magic එකක් කරගන්නත් එපා කියල.. ඔයාලට ගොඩක් ස්තූතියි..ඉක්මනට 100k ගහමු 🎉❤
දරුවොන්ට උගන්න ඕනේ සමාජ දැනුම..මිනිස්සු තිරිසන්නු හැමෝම ගැන සංවේදී වෙන්න 🌹🌹🌹
අපේ රටේ ලොකුම වැරැද්ද මානවයා සහ සත්වයා යන සියල්ලන්ගේම ලිංගිකත්වය අසාමාන්‍ය දෙයක් විදියට දකින්න පුරුදු කරන එක
නූතන තරුන ප්‍රජාවගෙන් බහුතරයක් ඉතාමත් හොද මානසික මට්ටමක හිටීම ගැන සතුටුයි ❤❤

ගොඩක් පින්
❤