කරවිල සම්බෝලය රසට මෙහෙම හදන්න- KARAWILA SAMBOL RECIPE | KARAWILA RECIPE | FRIED BITTER MELON SAMBOL

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 47

  • @suduhansi6590
    @suduhansi6590 5 лет назад +15

    මමත් මේ කරවිල සළාදය මේ විදියටම හදනවා..හැබැයි utube බලලා නෙමෙයි...මගේ අම්මා කියලා දුන්නේ මට. කිසිම අඩු පාඩුවක් නෑ මේ විදියටමයි හදන්නේ මමත්..තෑන්ක්ස් ඔබට❤

  • @AzraAhmedumma
    @AzraAhmedumma 2 месяца назад +1

    මමත් මේක හැදුවා හරිම රසයි මං හදපු පලවෙනි පාර හරිම රහයි ඔයාට ගොඩක් ස්තූතියි අංකල්❤❤

  • @sedaraliyanagesomadasa3542
    @sedaraliyanagesomadasa3542 5 лет назад +3

    මේ ඉදිරිපත් කිරීම බොහොම හොඳයි මේ දිනවල කාන්තාවක්ද රැකියාවලට යන නිසා පිරිමින්ටත් ඉවීම් ගැන දැනීමක් තිබිය යුතුයි ඒ සඳහා බගේ පාඩම බොහොම ප්‍රයෝජනවත් මේ ආකාරයෙන් ඉදිරියටත් මේවා පෙන්නුම් කරන්න ඔබට බොහොම ස්තූතියි චිරාත් කාලයක් අපේ සිංහල කෑම පවතීවා .

  • @sheltonwijesiri8112
    @sheltonwijesiri8112 5 лет назад +22

    හොදම ඉවුම්පිහුම් clip එක.බොරු වර්ණනා නෑ,සෝබන බඩු මුට්ටු ප්‍රදර්ශන නෑ.කෙලින්ම සරලව කියා දෙනවා.

    • @pb3636
      @pb3636 2 года назад

      ඇයි වෙදකම් කරන්නේ ත් නෑ.
      සමහර අය දොස්තර ල වෙන්නත් හදනවා

  • @nilangarukshan8464
    @nilangarukshan8464 3 года назад +10

    ඇත්තටම හරිම පැහැදිලියි.බොරු වැල් වටාරම් නෑ.සරලව කියලා දෙනවා ❤️😍

  • @chamuwijerathne7907
    @chamuwijerathne7907 3 года назад +3

    Me vidiyata karawila badala bag ekaka dala thiyaganna puluvanda

  • @neranjalasatharasinghe494
    @neranjalasatharasinghe494 2 дня назад

    Bohoma sthuthi 😊

  • @Chamila-h7e
    @Chamila-h7e Месяц назад

    Ahema rasai

  • @pb3636
    @pb3636 2 года назад +2

    අනම් මනම් නෑ
    කෙලින්ම වැඩේ ට බහිනවා.
    ජයවේවා

  • @NadeekaKumari-r5p
    @NadeekaKumari-r5p 2 месяца назад

    සුපිරි

  • @KumariKumari-el8wr
    @KumariKumari-el8wr 5 лет назад +3

    Woooow hodak hodai.

  • @uthpalachamodi9251
    @uthpalachamodi9251 2 года назад +1

    Hrima lassanata wadasatahana karanawa hadana kamath rahai godak

  • @maleehansika888
    @maleehansika888 5 лет назад +2

    මේ විදිහට මමත් කාලා තියෙනවා .නමුත් අමුවෙන් සම්බෝල කනවනම් තමයි නියම ගුනය තියෙන්නෙ .එහෙම හරිම රසයි.

  • @rajsingha1099
    @rajsingha1099 3 года назад +3

    Also good made with white vinegar if you don't have lemon.

  • @himali5392
    @himali5392 5 лет назад +2

    Wenasak ne apith me vidiyatama thama hadane ha ha

  • @nandanananadana265
    @nandanananadana265 5 лет назад +1

    මේ විදිහටම මගේ අක්කත් මට කියලා දිලා තියනවා හරිම රසයි හැබැ ඔයා යු ටියුබ් බලලා නේමේ බදින්නැතුව හදලා කනවනමි රස අඩුයි ගුන වැඩියි

    • @panchayt8606
      @panchayt8606 Год назад

      E unata oya balanne.😂😂😂

  • @bunjubunju2585
    @bunjubunju2585 5 лет назад +1

    Hm...math mehema hadala kalatiyenawa.rasai rasai....

  • @renukack8192
    @renukack8192 5 лет назад +3

    Niyamai stuti oyata

  • @kanchanawickramaarachchi9652
    @kanchanawickramaarachchi9652 5 лет назад +1

    ,මමත් මේ විදියටම හදල තියෙනවා ස්තුතියි

  • @jeyatharanmenaka4793
    @jeyatharanmenaka4793 5 лет назад +2

    Super bro

  • @amazingtechgadgets1648
    @amazingtechgadgets1648 6 месяцев назад

    Short and sweet❤

  • @dulikaweerasinghe6208
    @dulikaweerasinghe6208 3 года назад +1

    Bohoma sthuthi..👍👍👍

  • @TharikaDeSilva-l3l
    @TharikaDeSilva-l3l Месяц назад

    Thank you ❤

  • @chamindakumara1478
    @chamindakumara1478 2 года назад

    Wade nam supiri eth wamathin thamai anuwe

  • @uthpalapriyabhashini6454
    @uthpalapriyabhashini6454 4 года назад

    Thanq harima rasai

  • @sandu5895
    @sandu5895 3 месяца назад

    Thanks 💐🧑‍🍳✨

  • @aoaeshalink2101
    @aoaeshalink2101 5 лет назад

    mamath mehama hadanawa hari rasayi

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 10 месяцев назад

    Thanks 🙏🏻

  • @ThushariSenavirathna-u4f
    @ThushariSenavirathna-u4f 8 месяцев назад

    Makata pol tikak කලවං karanam තවත් රස wanawa.

  • @sandyafernando9543
    @sandyafernando9543 Год назад

    👍👍

  • @Nalanitlewa-on2rr
    @Nalanitlewa-on2rr 5 месяцев назад

    Thanks

  • @sajininethmini7509
    @sajininethmini7509 3 года назад

    Welapu karawila ganna barida

  • @bravethinking2344
    @bravethinking2344 4 года назад +3

    මේ ක්‍රමය සරලයි.පහසුයි. සමහරු අබ ක්‍රිම්, සුදු ලුනු පේස්ට් , කෙචප් තව රටේ නැති ඒව දානව🤣🤣

  • @bhashinikodikara9951
    @bhashinikodikara9951 2 года назад

    තුබ කරවිල වලින් මෙහෙම හදන්න බැරිද ......🥰

    • @danushkadanushka-tk5tu
      @danushkadanushka-tk5tu 7 месяцев назад

      තුඹ කරවිල වලින් හදනවා නම් ගොඩක් රසයි

  • @mohamedismail3125
    @mohamedismail3125 5 лет назад

    miti kiri dammath thawath rasavath vei.

  • @sarapk5032
    @sarapk5032 2 года назад +1

    🌹😍😍😍😍

  • @mallikamallika593
    @mallikamallika593 5 лет назад

    Gamwala apith mea widiyata thama hadanne ape achchila mageamma mea widiyata thama hadanne

  • @jeyakumarysaspaanithy6585
    @jeyakumarysaspaanithy6585 4 года назад

    👍

  • @mallikamallika593
    @mallikamallika593 5 лет назад

    Gamwala apith mea widiyata thama hadanne ape achchila mageamma mea widiyata thama hadanne