පැල පදුරකින් පැළ වෙන් කරලා හිටවමුද?

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 27

  • @vineethaabeynayake254
    @vineethaabeynayake254 Год назад

    වැදගත් පාඩමක්
    බොහෝම ස්තූතියි මිස්

  • @NadeeshaSandamali-rd5eh
    @NadeeshaSandamali-rd5eh Год назад

    හරිම පැහැදිලි 😊

  • @sujathaguruwatte5686
    @sujathaguruwatte5686 Год назад

    Thanks

  • @sunithadahanayaka5721
    @sunithadahanayaka5721 Год назад

    Bohoma sthuthiyi lassanai

  • @indikairoshanee2946
    @indikairoshanee2946 2 года назад +2

    බොහොම ස්තුතියි ..ඔබට .🙏

  • @sylvestermiranda4521
    @sylvestermiranda4521 2 года назад +1

    Ithamath watina video ekak Godak sthuthi.Devi pihitai.

  • @manjulakoushallya1812
    @manjulakoushallya1812 2 года назад

    Mis මුල් නැති කද පැල වෙන් කරගන්න විදිහ කියා දෙන්නකො.

  • @jayanthanimalarathna270
    @jayanthanimalarathna270 2 года назад +1

    Thank you very much

  • @sriyanifernando4377
    @sriyanifernando4377 2 года назад +1

    හරිම පැහැදිළියි මිස් ඔයාට ගොඩාක් ස්තුතියි නෙදර්ලන් පැල ටිකක් ගන්න පුලුවන් ද

    • @dahamsaanthurium3114
      @dahamsaanthurium3114  2 года назад

      පුලුවන් මිස්. දහම්සා-ඇන්තූරියම් page 1 බලලා oder කරන්න
      facebook.com/දහම්සා-ඇන්තූරියම්-101110281474738/

  • @tharushiprasadika9
    @tharushiprasadika9 2 года назад

    මේ පැල වල මිල කොහොමද මිස්

  • @sahanakalanka7970
    @sahanakalanka7970 2 года назад

    Anthuriyam කොම්පොට් thinawada mis

  • @achiraabhiman9792
    @achiraabhiman9792 2 года назад

    Mis deleera nashaka wenuwata kondis sathiyakata sarayak diya karala yodanna puluwanda.tell me pleas.

  • @maduriwijesingha1271
    @maduriwijesingha1271 2 года назад +1

    මිස් පැහැදිලි කිරීමට ගොඩක් ම ස්තූතියි ..මටත් නෙදර්ලන්ත පැල ටිකක් ගන්න ඕනෙ..කොහොමද ගන්නෙ..

    • @dahamsaanthurium3114
      @dahamsaanthurium3114  2 года назад

      Page 1ට msg 1ක් එවන්න මිස්.
      facebook.com/දහම්සා-ඇන්තූරියම්-101110281474738/

  • @nilakshirup7235
    @nilakshirup7235 2 года назад +1

    ගොඩක් ස්තුතියි ම්ස් මම හැමදාමත් බලන්වා ව්ඩ්යො ඉතාමත් පැහැදිලිව කියලා දෙනවා
    මට පැල ගන්න පුළුවන් ද කොහොමද මිලදි ගන්නේ

    • @dahamsaanthurium3114
      @dahamsaanthurium3114  2 года назад

      ස්තූතියි ම්ස්. නෙදර්ලන්ත පැල ගන්න දහම්සා ඇන්තූරියම් page 1 බලන්න..👇
      facebook.com/දහම්සා-ඇන්තූරියම්-101110281474738/

  • @maduriwijesingha1271
    @maduriwijesingha1271 2 года назад +1

    ඇත්තටම පොඩි පැල ගන්න බයෙන් උන්නෙ ඒ පැල හදාගන්න බැරිවෙයි කියල ..ඒත් මිස් ගෙ වීඩියෝ බැලුවට පස්සෙ තමයි පැල ටිකක් ගන්න ආසාවක් ඇති උනේ..මට පැල ටිකක් ඕනෙ මිස්..

  • @kumarikumari7136
    @kumarikumari7136 2 года назад +1

    මිස් ඔයාගේ හැම විඩියේ එකකම හරිම වැදගත් කියලා දිමත් හරිම පැහැදිලියි මම දැනට විදේශ ගතවෙලා තව මාස දෙකකින් ලංකාවට යන්න ඉන්නෙ නෙදර් ලත්ත පැල 50ක් විතර ගන්න පුඑවන්ද

    • @dahamsaanthurium3114
      @dahamsaanthurium3114  2 года назад

      පුලුවන් මිස්.ආවම මට msg 1k එවන්නකෝ.. 😍

  • @channabuwanaka5885
    @channabuwanaka5885 2 года назад

    තවාන තියෙන්නෙ කොහේද?

  • @dinushalakmali4367
    @dinushalakmali4367 2 года назад +1

    ,pala tawana kohida tiyenne miss

    • @dahamsaanthurium3114
      @dahamsaanthurium3114  2 года назад +1

      බදුල්ලේ මිස්.කුරියර් කරනවා

  • @chamilairoshani1309
    @chamilairoshani1309 2 года назад

    මිස් ඇන්තූරියම් නෙට් එක 70% ද 80% ද හොඳ .මම ගාල්ලෙන් .

  • @kavindipabasara7503
    @kavindipabasara7503 2 года назад +1

    Miss nadarlantha pala ganna puluwanda .namber aka danawada

    • @dahamsaanthurium3114
      @dahamsaanthurium3114  2 года назад +1

      දහම්සා-ඇන්තූරියම් පිටුවට inbox කරන්න
      facebook.com/දහම්සා-ඇන්තූරියම්-101110281474738/