Heeneta Man Adarei (හීනෙට මං ආදරෙයි) | Top 10 | Derana Dream Star Season 11 | GRAND FINALE

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 302

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya Год назад +175

    කවුරු කොහොම කිව්වත් මෙතන highlight වෙච්ච voice එක මට ඇහුනෙ ප්‍රභාෂාගෙන්.හරිම වෙනස් හඩක්.අංජලී ගැන ඉතින් කියලා වැඩක් නෑ නෙ.ඒක වෙනම level එකක්.

    • @Nikeshalapitiyekumbura
      @Nikeshalapitiyekumbura 6 месяцев назад

      Ow ane mee sare dream stat eken prabhashata une asadaranayak😢

  • @darshanathennakoon5844
    @darshanathennakoon5844 Год назад +42

    කලබලකාරී සිංදු වක් නිසල ගීත යක් කලා අංජලී ගේ කටහඬ

  • @AvindyaNethsarani-u4h
    @AvindyaNethsarani-u4h 11 месяцев назад +81

    2024 anyone ❤

  • @ShenonSD
    @ShenonSD Год назад +103

    අපූර්වාගේ වොයිස් එක මාරම ලස්සනයි ආකර්ශනීයයි. හැමදාටම ඉදිරිපත් කිරිම ගොඩාක් ලස්සනට කරනවා. සුබ පැතුම් ❤

  • @saumyapriyadarashani3885
    @saumyapriyadarashani3885 Год назад +123

    හරිම ලස්සනයි ❤❤❤ අංජලි ඕඩියන්ස් එකට ඉස්සරහට ඇවිත් අත් දෙක එකතු කරලා ආචාර කරපු විදිහ ම කොයිතරම් නිහතමානී ද ❤❤❤ ආචාර ධර්මය ඇති ආදරනීය දුවෙක් හදපු ඒ දෙමව්පියන්ට දෙදෙනාට ගොඩක් පින් ❤❤❤❤

    • @isharadissanayake8961
      @isharadissanayake8961 Год назад +9

      මටත් ඒක හිතට වැදුනා...❤

    • @himalidilhani1724
      @himalidilhani1724 Год назад +15

      අනිවා ඒ අන්ජලී විතරයි ජනතාවට අත් එකතු කොට ආචාර කරමින් ගීතය ගැයුවේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අපේ ප්‍රණාමය. මොකද එයා ආචාර ධර්ම හොඳින් ප්‍රගුණ කරන්නැත්තේ air force එකෙන් වැඩිපුරම 🙏🙏🙏🙏🙏❤💚💜💗💖❤️♥️💚💜💜💜💜💜

    • @donalDonal-q6u
      @donalDonal-q6u Год назад +5

      Ek aththa

  • @isharadissanayake8961
    @isharadissanayake8961 Год назад +69

    අංජලී අත් දෙක එකතු කරල audience එකට ආචාර කරන විදිහ....❤ වෙන කවුරුත් එහෙම නෑ... මාරම හොඳ attitudes තියෙන කෙනෙක් අංජු කියන්නෙ... හැමදාමත් ආදරෙයි අංජු මැණික!!!❤

    • @poojanishashinika2434
      @poojanishashinika2434 Год назад +4

      Ekanm aththa 😍...math dakka eka ewale...anith dennagen kauruth ehema kare na...anjalige e nihathamanikamata thamay api adare ❤️

  • @amandikalakshani9203
    @amandikalakshani9203 Год назад +184

    අපූර්වා අක්කිගෙ කටහඬ නම් මාරයි❤️‍🔥😍❤️ . හැමදාමත් හදවතේ ගායිකාව අපේ අපූර්වා අක්කි විතරමයි 😘❤💖.

    • @iduwerasayagifans
      @iduwerasayagifans Год назад +5

      අපේ drem star අපූර්වා අක්කාම තමා❤❤❤

    • @hrsk-0635
      @hrsk-0635 Год назад

      ​@@iduwerasayagifans😂

  • @nuwajay3252
    @nuwajay3252 Год назад +222

    Anjalee ගෙ voice එක වදින්නෙ කනට නෙවෙයි හදවතට. ඒකයි වෙනස❤

  • @MAX-to9mg
    @MAX-to9mg Год назад +69

    අපූර්වගේ personality එක ❤️‍🔥👌හැමාතින්ම හරිම ලස්සන ගෑනු ලමයෙක් 👌වෝක් එක

  • @anushikagamlath308
    @anushikagamlath308 Год назад +60

    අපූර්වගෙ වොයිස් එක මාරම ලස්සනයි 😌❤️

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n Год назад +151

    ගායනය අතින් දක්ෂතම විදූශා...
    හැම අතින්ම සමබර චරිතය අපූර්වා...
    හිත හොඳ ම තරගකාරිය අංජලී...❤

    • @samanthikarathnayaka.-qg7dn
      @samanthikarathnayaka.-qg7dn Год назад +11

      ඉරිසියාව අතින් දක්ශ විදූශා. අංජලී තමා දක්ශම කෙනා.

    • @user-hr1fl4kv2n
      @user-hr1fl4kv2n Год назад

      @@samanthikarathnayaka.-qg7dn ඒක නම් අදාලම නැහැ...මේක ගායනා තරගයක් නම් ප්‍රේක්ෂකයෙක් විදිහට මම නම් දකින්නේ දක්ෂතාවය...බරපතල චරිත සහතික දෙන්න තරම් මම මේ එක කෙනෙක්වත් ආශ්‍රය කරල නෑ..ඕනාවට වඩා එක කෙනෙක්ට වැදගෙන යන අන්ධ භක්තිකයෙක් වෙනවට වඩා ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕන..අංජලී සහ අපූර්වා ගායනා කල ඕනෑම ගීතයක් විදූෂට ගායනා කළ හැකියි නිසැකවම..හැබැයි විදූෂා තරගය තුළ ගායනා කළ බොහොමයක් ගීත අනෙක් දෙදෙනාට ගායනා කරන්න ලේසි නෑ කියල නම් මොලේ ඇති ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්..රැල්ලට යන බැතිමතුන් නොවී හිතන මිනිස්සු අඩුයිනෙ..බලන්නෙ පිට කවරෙ විතරමයි...අදහන්නෙත් එහෙම සිංදු කියන අයව..නමුත් සිංදුවක කියන පණිවුඩය මොලේට ගන්න මොලයක් නෑ..අන්ධ භක්තිය..😁

    • @shanofficial3657
      @shanofficial3657 Год назад +6

      ​@@samanthikarathnayaka.-qg7dnපලයන් උබ තමා ඊරිසියා 😂

    • @mandinirajapaksha2531
      @mandinirajapaksha2531 Год назад

      ​@@samanthikarathnayaka.-qg7dnවැඩක් බලගනිම්😂

    • @iduwerasayagifans
      @iduwerasayagifans Год назад +8

      ඉරිසියාව නම් විදූශා
      දක්ශම සහා ලස්සනටම sing කරන්නේ ❤ අපූර්වා අක්කා❤ අංජලී අක්කා තමා

  • @himalidilhani1724
    @himalidilhani1724 Год назад +92

    දෙරණ හදන තරු වගේම තරු song එකත් හරිම ලස්සනයි..thanks දෙරණ 🙏👍

  • @samudigamage3735
    @samudigamage3735 Год назад +53

    ❤ Apoorvaa..❤❤❤ thama lassanatama sing karanne❤

  • @nilupul190
    @nilupul190 Год назад +98

    අංජලී මැණික... ඔයයි අපේ හදවතේ ගායිකාව .හැමදාමත් ආදරේයි හදවතේ රැජිනට 😊❤❤

  • @isuruumendra7839
    @isuruumendra7839 Год назад +55

    මම දැක්ක ලස්සනම grand finale❤ එක

  • @Bandara8911
    @Bandara8911 Год назад +18

    අන්ජලී අක්කිගේ voice එක මාරම ලස්සනයි මැණික 😚😚😚😚❤️❤️❤️❤️

  • @KaRathnayaka
    @KaRathnayaka Год назад +18

    Multitalented❤ අපුර්වා ආශාවරී ❤

  • @herathchandra4082
    @herathchandra4082 Год назад +42

    වාසනාවන් !!!💐 සේරම දරුවෝ අති දක්ෂයෝ හැමෝටම සුභ අනාගතයක් උදා වේවා !!!🙏 ,,, මෙතැනදී නම් අපුර්වගේ කටහඬ ඉදිරිපත් කිරීම හුඟාක් කැපිල පෙනුණ හරිම සුන්දර දසුනක් 👍👌😊💎 ඒවගේම අන්ජලිගේ හඩ වගේමපෙනුමත් හරිම ප්‍රබලයි 👍👌☺️💎 ප්‍රබාශා දුව ගේ කටහඬත් හරිම ප්‍රබල කටහඬක් හරිම ලස්සනයි 👍👌💎😊 සියලු දෙනාටම සන්ගීත ක්‍රේස්ත්‍රයේ ඉහළටම යන්නට වාසනාව ශක්තිය දහිරිය ලැබේවා !!!🙏

  • @sadboystatus2006
    @sadboystatus2006 Год назад +53

    අපූර්ව akkige voice eka pissuwak❤😮😢

  • @hrsk-0635
    @hrsk-0635 Год назад +16

    ❤ Anjali voice superb heart touching awesome❤❤❤

  • @flashyfeet5846
    @flashyfeet5846 Год назад +26

    4:40 voice 😩🥺..eyage recordings walai live kiyaddiy ekama voice ekk thiyenne ekai wenasa e voice eka amuthuwen tune karanna wenas karanna deyak na🥺❤️..

  • @ishadhiwithanachchi9748
    @ishadhiwithanachchi9748 Год назад +72

    Hirusha ❤ අම්මෝ එයා නම් පිස්සුවක් ආදරෙයි ❤

  • @sadidisal5328
    @sadidisal5328 Год назад +34

    අංජලිගේ voice එකේදී මන්දා වෙනමම කැල්ලක් වගේ... මාර silent කියන්න තේරෙන්නේ නැ

  • @iduwerasayagifans
    @iduwerasayagifans Год назад +15

    අපේ drem star අපූර්වා අක්කාම තමා❤❤❤

  • @shamaliudayangani9083
    @shamaliudayangani9083 Год назад +8

    අන්ජු අක්කි වස්තුව wow එ වොයිස් එක අදරෙයි අක්කි වස්තුවට ගොඩරියක් ❤❤❤❤

  • @AnjaliAkarsha
    @AnjaliAkarsha Год назад +197

    Apoorwa wow❤🎉

  • @Artbytashi
    @Artbytashi Год назад +36

    Anjale ආදරෙයි හැමදාම 💞💞💞💞💞💞

  • @MaleeshaPabodani-v4o
    @MaleeshaPabodani-v4o Год назад +39

    අන්ජලී අක්කා ❤❤❤

  • @chandrakumararathna140
    @chandrakumararathna140 Год назад +58

    අපූර්වාගේ ගමනෙන්ම පේනවා එයාගේ talent eka.💖😘🥰🥰

  • @Tharu-k1f
    @Tharu-k1f Год назад +7

    anju akki oyatanam panatath wadiya adarei ❤❤❤❤❤❤❤

  • @bzhn-if5pj
    @bzhn-if5pj Год назад +63

    ප්‍රභාෂා අක්කා නිසා dream star බලන්න ගත්තේ..අක්කගෙන් පස්සේ බැලුවේ අංජලී අක්කා නිසා...❤❤❤❤❤❤❤❤❤

    • @Nikeshalapitiyekumbura
      @Nikeshalapitiyekumbura 6 месяцев назад

      Math😢prabhasha ayin karata passe baluwe na grand finale eka balauwa😢.harima asadarana widihata prabhasha ayin karee😢

  • @PrasannaAruna
    @PrasannaAruna Год назад +42

    Apoorwa ❤️

  • @bodinisahansa_29
    @bodinisahansa_29 Год назад +30

    Deranin වැඩක් කරොත් ඒක hit එකක්ම තමා අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන ❤️🔥🔥🥹

  • @sithumisithumi3101
    @sithumisithumi3101 Год назад +10

    අංඡලිගේ වෙයිස් එකට කියන්න වචන නැහැ ආදරේයි ❤️❤️❤️❤️
    ඔයා තුන් දෙන දිනලා ඉවරයි

  • @DiLzHeArtBeAttt1510
    @DiLzHeArtBeAttt1510 10 месяцев назад +1

    DeeplYFelt Song🥰💙💞💜️✨️
    හීනෙට මම් හරි ආදරෙයි ..!!🎶!😘🧚🥰

  • @SD-kd8zd
    @SD-kd8zd Год назад +10

    Kello thun dena stage ekata eddi hari amuthu feeling ekak enne. Thun widihaka kello thunak penumenda voices walinda hamadekinma. Lassana combination ekak😍.

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 Год назад +26

    අනිවාර්යෙන්ම අංජලි තමයි දක්ෂ........ප්‍රතිපලය ඉතාම අපක්ෂපාති. ❤❤

  • @jayani395
    @jayani395 Год назад +15

    Prabhasha & hirusha ❤

  • @nethmioshadi1234
    @nethmioshadi1234 Год назад +35

    අපුර්වා අක්කිගෙ වොයිස් එක මාර ලස්සනයි එයා තමයි දක්ශම

    • @iduwerasayagifans
      @iduwerasayagifans Год назад +1

      අපේ drem star අපූර්වා අක්කාම තමා❤❤❤

    • @hrsk-0635
      @hrsk-0635 Год назад

      @@iduwerasayagifans 😂

  • @chamindapushpakumara4578
    @chamindapushpakumara4578 Год назад +9

    Anjalita thiyenne mara magic voice ekak... wega ridma giyak kiwwath hadawathatamai danenne... mara unique a voice eka☺️❤

  • @iduwerasayagifans
    @iduwerasayagifans Год назад +122

    අපූර්වා අක්කා තමා ලස්සනටම සිංදු කිව්වේ❤

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 Год назад +6

      කොච්චර කටහඬවල් ඇහුනත් අපූර්වා ආශාවරී තමයි ඉතිං... BEST❤️❤️❤️❤️❤️

    • @iduwerasayagifans
      @iduwerasayagifans Год назад +5

      අනිවාරෙන්ම❤❤❤

    • @iduwerasayagifans
      @iduwerasayagifans Год назад +5

      අපේ drem star අපූර්වා අක්කාම තමා❤❤

  • @sachinchamika5086
    @sachinchamika5086 Год назад +28

    ප්‍රභාශා kild it, wow ❤️

  • @VenulLochanBandara
    @VenulLochanBandara Год назад +15

    Anjali thamai.🎉🎉❤❤

  • @ChanuThiwrika
    @ChanuThiwrika Год назад +64

    වොයිස් නම් වොයිස් අපූර්වා ආශාවරී 😍🎧 තුන්දෙනාම නියමයි

  • @dinithikushalya2993
    @dinithikushalya2993 Год назад +9

    අන්ජලී..❤❤

  • @dhananjalidilrukshi1739
    @dhananjalidilrukshi1739 10 месяцев назад +2

    Anjali hereth supiri ane ....❤❤️‍🔥❤️‍🔥
    Hine pudumaii....😎👌👌❤️‍🔥❤️‍🔥

  • @ShalikaGihan
    @ShalikaGihan Год назад +24

    Anajalige voice eka ❤

  • @stakeid-THEVIDU
    @stakeid-THEVIDU Год назад +7

    මේ final සෙට් එකටම unique voice එකක් තියෙනවා..මට නම් final set එකම dream stars ලා තමා ..... Thank you DERANA TV

  • @hasithankumarasinghe9995
    @hasithankumarasinghe9995 Год назад +35

    අපූර්වා අක්කිගේ කට හඩ මාර ලස්සනයි 💗💗🥰🥰

  • @pushpakanandasena9378
    @pushpakanandasena9378 Год назад +8

    Anjali akki oyage voice eka maru

  • @chandrakumararathna140
    @chandrakumararathna140 Год назад +7

    Prabhasha🥰😘💖💖

  • @donalDonal-q6u
    @donalDonal-q6u Год назад +8

    Anjali akka

  • @sithuminihansani1359
    @sithuminihansani1359 Год назад +15

    Ane hirusha mema sindu kiysddi dukai eya inna oni awasana 3 dena athare😢

  • @bashinimaneeshaDissanaya-zo9qz
    @bashinimaneeshaDissanaya-zo9qz Год назад +25

    Anjalee😘

  • @chamudipabasara7443
    @chamudipabasara7443 Год назад +21

    Prabhasha 🌚❤️

  • @n.bandara4465
    @n.bandara4465 Год назад +10

    Anjali eyage voice eka nam baawanawak ❤

  • @TharangaAriyawansha-ei5dc
    @TharangaAriyawansha-ei5dc Год назад +15

    Anjali... that voice...

  • @prishanmanjula8642
    @prishanmanjula8642 Год назад +8

    Apoorwa is best

  • @roshiniperera3176
    @roshiniperera3176 Год назад +23

    Apoorwa amazing ❤

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 Год назад +58

    හිරැෂ අංජලි අැතුලු ෙස්රම ලස්සනයි❤❤❤❤❤❤❤

  • @lakshikasewwandi4782
    @lakshikasewwandi4782 Год назад +28

    මේ සිංදුව මාර ලස්සනයි 😍❤️

  • @gayashanichanchala633
    @gayashanichanchala633 Год назад +5

    Anjale akkige voice eka aheddi mara gammak enne ❤😘😍 adareyi hamadamath akki ❤

  • @SadeepaSadeepa-qt7bq
    @SadeepaSadeepa-qt7bq Год назад +15

    Multitalented Beauty Queen❤ Apoorwa Ashawari ❤

  • @amayanethruvie1833
    @amayanethruvie1833 Год назад +7

    Anjali ❤⭐❤

  • @somasiridashapriya887
    @somasiridashapriya887 Год назад +49

    අපව මොහොතකට හෝ සුරලොව කැඳවාගෙන ගිය දෙරණ අධිපතිතුමන්ට උපහාරවේවා!
    අමරා රත්නායක.

    • @akilashavinda7337
      @akilashavinda7337 Год назад

      Ubala naki une akalatada nende 😂

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 Год назад

      ​@@akilashavinda7337 LEARN TO RESPECT ELDERS... වැඩිහිටියන්ට ගරු කරන්න ඉගෙනගන්න... අම්මා වගේ අයට විහිලු කරන්න එපා....

  • @avidugamage1206
    @avidugamage1206 Год назад +6

    Apurwa is the best❤🎉😍😍😍😍🌸🌸🌸🌸🌸🌸🌸🥰🥰🥰🥰🥰🥰🥰🎶🎶🎵🎼🎁🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️👑️👑️👑️👑️👑️👑️👑️👑️

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 Год назад +11

    Wooooooooooow Song එක පට්ටම ලස්සනයි 😍👌❤️ අලුත් Song එකක් release කරපු එක ගොඩාක් වටිනවා 😍👏👌

  • @Mashi27916
    @Mashi27916 Год назад +10

    Kochchr bluwth epa wenne na appa princessla thundenek wge🥺🩷
    Kello thundena issrarht awidn awe modelsla thundenek wge😅
    Anju🥹😍♥️
    Congratulations🥳
    Kella issrhta awith hmotma wadapu widiha hrima adrneeyai🥺eken theruna me kella kochchr nihathmanida kiyl eke credit ek ynnone eyge ammtai thaththatai❤
    Apoo,Vidu oya denntth congratulations❤
    Oyla thundenagem anagathe lassna wenn kiyl prarthana krnw❤

  • @NaliniKekulandara-o7y
    @NaliniKekulandara-o7y Год назад +11

    Anjalee...... ❤❤❤

  • @user-DI2003c2j
    @user-DI2003c2j Год назад +16

    හිරුශ ❤

  • @AshinsaNethmi
    @AshinsaNethmi Год назад +14

    Anjali ❤️❤️❤️

  • @RashiiVlogs
    @RashiiVlogs Год назад +4

    4:08 Voice Ekah.."🥺💗💭

  • @pabasararathnayaka601
    @pabasararathnayaka601 Год назад +10

    අපූර්වා🥺❤️

  • @dammikadissanayaka720
    @dammikadissanayaka720 Год назад +11

    👍Anjalee

  • @Mehavi
    @Mehavi Год назад +12

    Mamanam kauru dream star unath ,kirulata niyama himikariya Apoorva ashavari vitharamai🤍🖤

  • @wiranjanakrishan4367
    @wiranjanakrishan4367 Год назад +10

    අංජලි සුපිරි

  • @lilamadurapperuma8143
    @lilamadurapperuma8143 Год назад +7

    මම කැමතිම අපූර්වා අක්කාට සහ විදූෂා අක්කාටයි ❤❤

  • @vidushan1580
    @vidushan1580 Год назад +10

    සංජනා.. විදූෂා.. හිරූෂ.. ❤❤❤❤❤❤

  • @jinadaribethmage5393
    @jinadaribethmage5393 Год назад +6

    Anjalie the best ❤

  • @nimeshagimz4908
    @nimeshagimz4908 Год назад +24

    අපූර්වා ❤️ my fav voice 🔥

  • @nethmioshadi1234
    @nethmioshadi1234 Год назад +3

    අපුර්වා අක්කා තමයි ඉතින්❤❤

  • @hgeethani2403
    @hgeethani2403 10 месяцев назад +2

    Wow anju akkiiiii❤❤❤

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 Год назад +8

    අක්කලා තුන් දෙනා ගැන කියලා වෙන වෙනම වේදිකාවට ගෙන්නුවා නම් ලස්සනයි එක පාර ගෙන්නනවට වඩා..ෆැලන් අක්කලගෙ තනුර අයියලාගෙ grand finale වල වගේ ..එහෙම කරානම් හරි ලස්සනයි ❤🎉

  • @m.t.k.jcreations429
    @m.t.k.jcreations429 Год назад +9

    අපූර්වා❤

  • @DulariFernando-h1s
    @DulariFernando-h1s Год назад +4

    Hirushaaa❤😘🎉

  • @SagarikaSamankumari-q7s
    @SagarikaSamankumari-q7s 10 месяцев назад +3

    Apoorwa is the best ❤

  • @thilinichathu9083
    @thilinichathu9083 Год назад +2

    No words can explain about Anju Nangiya❤❤❤❤ Amazing nangiyoooo❤❤❤❤❤ You are the best , ❤❤❤❤❤

  • @chandrakularathna2026
    @chandrakularathna2026 Год назад +14

    Prabasa ❤❤❤❤

  • @nimmiamarasinghe3776
    @nimmiamarasinghe3776 11 месяцев назад +2

    Anjalee😢.....bhawanawak vouce ekq..........wow

  • @SENUGAMING-ev4sw
    @SENUGAMING-ev4sw 8 месяцев назад +2

    අපූර්වා අක්කව තව බලන අය ඉන්නවාද❤❤❤❤

  • @chathudiarymoments
    @chathudiarymoments Год назад +7

    Man hari asai me sinduwata ❤
    Prabasha and apoorawa lassanata kiyanawa ❤

  • @vipulinisadarari6529
    @vipulinisadarari6529 Год назад +3

    Anjali wow super voice .wonderful face❤❤

  • @Tharushi85923
    @Tharushi85923 Год назад +3

    ලස්සනයි අපූර්වා ❤❤❤❤❤❤ ආදරෙයි

  • @SasidiNimhara
    @SasidiNimhara Год назад +1

    Oyanam pissuvak mata Hirusha aiyeee...❤❤❤❤

  • @UthpalaKumarasekara-t1k
    @UthpalaKumarasekara-t1k 11 месяцев назад +1

    anjali thama ❤❤

  • @ishulakmali4480
    @ishulakmali4480 Год назад +11

    Meka niyamaiii adare karana hamoma ekama song ekakin🔥🔥❤️❤️❤️

  • @Kavindi99
    @Kavindi99 Год назад +10

    Apuurwa 🔥😍

  • @thilinihiroshima9214
    @thilinihiroshima9214 Год назад +6

    Anjalige voice ❤️😍

  • @dilu8629
    @dilu8629 Год назад +3

    Congratulations anju akki 🎉❤

  • @SoomaUae-ro7rf
    @SoomaUae-ro7rf Год назад +7

    Anjali.lassanai❤❤❤