@@sisiraherath2820 ChatGPT also has the knowledge that people have found through intelligence 😜 He was called policy wise man probably because he told exactly the number of rock cubes that fill the port city. ( කයියනායක)
Its wrong to categorize Venuzuela as a bankrupt state, because most of Venuzuelan money is held in the US and EU and is not released to its rightful owners. US is interested in Venuzuela because of the cheap oil. Same reason why Iraq was invaded ie. for its oil. Venuzuela prospered during Hugo Chavez's time and the Wetern powers made a concerted efforts to run down its economy. US made several attempts to overthrow the legitametely elected governmnent. Same as what happened in the Ukraine.
- Venezuela defaulted >$150 billion and stopped paying debt for since 2017 - Bolivar devalued around 300000-400000% & citizens had to face hyperinflation > 100000% - 90% live in poverty and hunger, 3 million of people fled the country and sought asylum in neighboring countries - FX reserve down from $40 billion to $4 billion today - Oil production is down from 3 million to 800K of barrels per day. - Chavez raised tax on foreign oil companies and they left the country by selling their asset to state owned Petroleos de Venezuela at a cheap price. Unlike Saudi, to extract Venezuelan oil needs advance technologies and significant capital investments. This was the main reason for the production drop. - Yes. USA and EU holding 4-5 billion of assets but they may be peanuts for loss of their capital investments and defaulted-debts.
@@eshikaudayanawanigasekara Agree. Sri Lanka should maintain a balanced stance politically. But, economically, the country should adopt aggressive policies to integrate into the global trading system through foreign investments and an export-oriented approach (not debt).
Good programme. Thanks Champika and Rasika
රසික මහත්මා දිගටම වැඩසටහන කරන්න. ඉතා වටිනා දැනුමක් ලබාගන්න පුළුවන් වැඩසටහනක්. කාට රිදුනත් සත්‍ය ඒ යයි.
අනිවාර්යෙන්. 👍👍👍
Lot of knowledge gathering facts! Wonderful program
චම්පික රණවක මැතිතුමනි විශිෂ්ට දැනුමට ස්තුතියි❤❤❤❤❤
Thanks 🙏
අපේ පක්ෂයෙ නායකයාට නැති දැනුමක් වෙනත් කෙනෙක්ට තියෙනව දැක්කහම.
කුහක ජෙරි කැප්පෝ අපහාස කරනො, කුනුහරප කියනෝ 😜
@@Coool-lj4wf Pau ban knowledge is no more important than Chat Gtp
But policy wise man is important than chatterbox
@@sisiraherath2820
ChatGPT also has the knowledge that people have found through intelligence 😜 He was called policy wise man probably because he told exactly the number of rock cubes that fill the port city. ( කයියනායක)
@@sisiraherath2820 දැන් Chat GPT එකට feed දෙන්නෙ Alien ල ද...ඇ මොඩයො.😅
Its wrong to categorize Venuzuela as a bankrupt state, because most of Venuzuelan money is held in the US and EU and is not released to its rightful owners.
US is interested in Venuzuela because of the cheap oil. Same reason why Iraq was invaded ie. for its oil.
Venuzuela prospered during Hugo Chavez's time and the Wetern powers made a concerted efforts to run down its economy.
US made several attempts to overthrow the legitametely elected governmnent. Same as what happened in the Ukraine.
- Venezuela defaulted >$150 billion and stopped paying debt for since 2017
- Bolivar devalued around 300000-400000% & citizens had to face hyperinflation > 100000%
- 90% live in poverty and hunger, 3 million of people fled the country and sought asylum in neighboring countries
- FX reserve down from $40 billion to $4 billion today
- Oil production is down from 3 million to 800K of barrels per day.
- Chavez raised tax on foreign oil companies and they left the country by selling their asset to state owned Petroleos de Venezuela at a cheap price. Unlike Saudi, to extract Venezuelan oil needs advance technologies and significant capital investments. This was the main reason for the production drop.
- Yes. USA and EU holding 4-5 billion of assets but they may be peanuts for loss of their capital investments and defaulted-debts.
@@randomnote5644 Yep issue on Democratic Vs Socially on same Country. More is more trouble. Need to stay with middle.
@@eshikaudayanawanigasekara Agree. Sri Lanka should maintain a balanced stance politically. But, economically, the country should adopt aggressive policies to integrate into the global trading system through foreign investments and an export-oriented approach (not debt).
Please consider about sound quality. This series is very valuable
මරු 👌 ❤
චම්පික කතා කරද්දි ඔලුව හොලවන නිසාද දන්නෑ sound අවුල් යනවා.... කියන එක ඇහෙන්නේ නැතුව යනවා!
ශර්ට් එකේ mic එක use කරන්න ප්ලීස්. ඔය ලොකු mic අස්සෙන් බලනකොට මාර අපහසුයි
Sound frequency low.😢😢😢
පාටලී පුළුවන් තරම් ඉක්මනට රනිල්ට කඩේ යන්න පටන් ගනින්
2010 ජෙප්පො කරා වගේ 😜
කියන සමහර දේවල් අහෙන්නෙ නැහැ
සිංහයෝ රැලකගේ නායකයා බූරුවෙක් වීමේ විපාක දැන් පේනවද?
Fantastic
Most of podcasts with Mr. Champika is very interesting But Problem is the the sound. It always very low
මේ පාර මාලිමාවට කියන ගොබ්බයෝ මේ කතා අහන්නේ නෑ
මම පොර මම තමා වැඩ්ඩා මම වෙනුවෙන් මම
චම්පික රණවක
@@ohansa1878
ජෙප්පෝන්ගෙ කයිය නායක
Jeppo Wesige Pththu Ozzi Enawa , Lankawe Lamaiwa Billata Gannawa , Campus wala Rag deela Mola Hodanawa
හිගන සමාජවාදී නිරාගමිකයෝ එහෙම තමා😂
රනිල් ❤❤❤❤
රනිල් ජනාධිපතිට ජයවේවා 👍
Rasika please dont' drink Tea while on discussione, its ugly
Otoman empire ගැන කතා කරමුද??
apeth NPP samupakaraya samajawadiyo awoth oka thamai wenne
Npp එන්න කලින්ම ඔය ටික අපේ ධනවාදියෝ කරලා ඉවරයි ඔයී😂
@@Intro-r7j lankawe kawadda danawade thibbe? 71 anduwata samajwadiyo dagena thama aragattge hodama eken. thaama windawanawa 😂 hondama joke eka kiyanne antha waama wadiyoma wikalpe kiya kiya chande illanawa 😂
ඒක චාවේස්ගේ බාවිතාවේ වරද මිස සමාජවාදයේ වරද නොවෙයි
Socialism loke fail wela iwarai
2030 ජනාධිපතිවරනයට ලැස්ති වෙමු...❤
Sound එක අවුල් ඇහෙන්නෑ.
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Raiska please increase the volume.
Patali kiyanneth hire inna one ekek thamai
Kawadaawath prathipaththiyak na pana pana yana porak
maru,badu,2.rai gama,gampola.mea,sri lankawa.😁🙈🤪.
අස්වාභාවික දිසාපාමොක්ගෙ අස්වාභාවික උපාධියට වඩා සර්වබලධාරී දෙවියන් වහන්සේගේ සොභාවික උපාධිය කාන්තාවන්ගේ ජීවිත වාසනාවන්ත කරනව.
💚💚💚💚💚💚💚
තරුණියකට අවුරුදු 18 සම්පූර්ණ වූ විගසම,
අනංගයා විසින් ලබා දෙන
තමන්ට ජීවමානව දකින්නට ලැබෙන
තමන් වඩාත්ම කැමති,
වැඩියෙන්ම ගරු කරන, සහ ආසා කරන, අමතක කරන්න ට බැරි,
සොභාවික සුපෙම්වතා සමග උපරිම දින 450 ක පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා,
උපතින්ම පිංවන්ත බබා ලැබුනට පසුව,
සදා ආදරණීය
සුපෙම්වතාට එයාගෙ අම්මිගෙ ගෙදර යන්න කියලා,
සදා ආදරණීය බබා සමග පන්සිල් රැකගෙන නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ගත කිරීමට පටන්ගත යුතු වෙනව.
එතකොට, එම තරුණිය අවුරුදු 19 වෙන කොට,
ඇය තනිවුන තරුණියක් නෙමෙයි.
සදේ තනියට පුංචි තරුවක් තියෙන උත්තමාවියක් බැවින්,
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගේ
පිහිට, ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා.
ඊට අමතරව,
ආධාර, උපකාර, උපස්ථාන සහ අවවාද අනුශාසනා කරන සෑම කෙනෙකුගෙන්ම එම ආදරණීය උපකාර අරගෙන එයාලට පිංදෙනව.
උපතින්ම පිංවන්ත නමුත්, චූටිම චූටි නිසා, අහිංසක අසරණ බබාට අවුරුදු පහක් සම්පූර්ණ වෙන තුරු,
කිසිම කෙනෙක් සමග අනියම් ලෙස වත්, ලිංගික ඇසුර පවත්වන්නේ නැතුව,
පිරිසිදු සිතින් පිරිසිදු වතින් උපතින්ම පිංවන්ත අහිංසක අසරණ බබාව රැකබලා ගනිමින් ජීවත් විය යුතු වෙනව.
හේතුව,
දරුවෙක් කියන්නේ තුන්වන මහා විශ්ව බලවේගයේ සාමාජිකාවක් හෝ සාමාජිකයෙක් නිසා
ආදරයෙන් ගෞරවයෙන් නිර්මල පිවිතුරු ආදරයම අහිංසක අසරණ බබාට කරන්නම වෙනව.
බබාට අවුරුදු පහ සම්පූර්ණ වෙන කොට,
සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලැබෙන
සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන බබෙක් සහ පිංවන්ත අති උතුම් අම්මි කෙනෙක් බවට, අම්මිත් බබත් පත් වෙනවා
එතකොට අවුරුදු 24 දී ඇයට ඇගේ දෙවැනි සුපෙම්වතාවත් අනංගයා විසින් ගෙනත් දෙනවා.
එතැන් සිට ඇය ඇගේ දෙවැනි සුපෙම්වතා සමග පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා,
සදා ආදරණීය දෙවැනි සුපෙම්වතාවත් එයාගෙ අම්මිගෙ ගෙදර යවලා,
උපතින්ම පිංවන්ත බබාලා දෙන්නෙක් සමග නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ගත කිරීමට පටන් ගන්නවා.
දැන් සද තනිවෙලා නැත. සදේ තනියට පුංචි තරු දෙකක්ම තියෙනව.
හරිම ලස්සනයි.
හරිම සුන්දරයි.
ඒ වගේම පිවිතුරුයි.
ඔය ආකාරයට එම උත්තමාවියට අවුරුදු 60 සම්පූර්ණ වෙන කොට
ඇය විසින්ම බිහිකල පිංවන්ත තරු පොකුරක පිංවන්ත සදක් බවට ඇය සොභාවිකවම පත් වෙනව.
සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කිරීම නිසා
සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්, ඇයව දේවත්වයෙන් පිදුම් ලබන උත්තමාවියක් බවට පත් කරනවා.
එහකොට අස්වාභාවික දිසාපාමොක්ගෙ අස්වාභාවික උපාධිය ගත්ත ආචාර්ය මහාචාර්ය වරියන්ට වෙලා තියෙන දේ,
ශ්‍රව්‍ය දුෂ්‍ය ජනමාධ්‍ය වලින් ඔබට දකින්නට ලැබෙනව.
මෙම මහා බලගතු සදාතණික ධර්මය ඔබට කියලා දෙන අපි රාගය, රාග තෘෂ්ණාව සහ තෘෂ්ණාව ගැන, A to Z දක්වාම දන්නව.
නමුත් ඒවා තුළ තියෙන්නේ පට්ට කුණුහරුප බව හොඳට මතක තියාගන්න.
ඒක නිසා අපි ඒවා විස්තර කරන්නේ නැත.
දිසාපාමොක්ලට රැවටිලා දිසාපාමොක්ලට කඩේ යන ආචාර්ය මහාචාර්ය වරියන්ට
මෙලොවත් මැරෙන තුරුම විදවලා, මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්
නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු
අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්නට දඩුවම් කරන බව පේන්නට තියෙනව.
ඒක නිසා හොර දිසාපාමොක්ලගෙ බොරු උපාධියට අවුරුදු 18 න් පසුව නම් රැවටෙන්න එපා .
මහා පව්කාර මහා කාලකන්ණි කාන්තාවන් වෙන්නෙ නැතුව,
සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට තරුණියන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින් සතුටින් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න.
තරුණ තරුණියන්ව නොමග යවන සෑම අස්වාභාවික දිසාපාමොක් කෙනෙකුටම,
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න ඩබල් පනිෂ්මන්ට් ලබා දෙන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න.
බුදු සරණයි.
ජේසු පිහිටයි.
💚💚💚💚💚
ජනකාන්තාදී සමාජවාදය ස්වදේශීක වාමාංශික ජාත්‍යානුරාගය අනිවාර්යයෙන් ශ්‍රීලංකාව මෙවර මැතිවරණය තුල පරාජය නොකලොත් අනිවාර්යයෙන් ශ්‍රීලංකාව ආසියාවේ වෙනිසියුලාවක් වෙනවා. රාජපක්ෂ ජුන්ටාව මෙන්ම උන්මත්තක සමාජවාදී වාමාංශික රතු මකරා පරාජය කිරීමේ වගවීම වගකීම ඇත්තේ චම්පික රණවක සරත්ෆොන්සේකා රනිල් වික්‍රමසිංහ ත්‍රිත්වයටයි. රනිල් සරත්ෆොන්සේකාවගේම ලංකාවට සිටින බලසම්පන්න ප්රජාතන්ත්රවාදී දක්ෂිනාංශි වාමාංශික කදවුරු එක්කල හැකි අනාගත නායකත්වය එමෙන්ම ඉවසීමෙක් කාලය සමග බුද්ධිමත් ජනතාවක් සමග රට ගොඩනැගීමට සිටින බුද්ධිමතෙක් පාටලී චම්පික රණවක ❤❤❤ ඔහු පරිණත තරුණ දීර්ඝකාලීන තීර්තයාන්ත්රියෙක් වගේ තව වසර 6 පසු ලංකාවට සිටින දුරදක්නා නායකයෙක් විය යුතුයි
හරි විහිලුයි😂..
වෙනිසියුලාව වැට්ටුවේ,ආර්තික සම්බාධක දාලා නේද ,,චාවේස් තෙල් ජනසතු කරා,නේද ??
Pau joke karanna epa
@@Yakkaravana මුගෙ ප්‍රොෆයි නේම් එක.. යක්කරාවණ.. මුන් වගේ පැපොල් ඇට ලොන්තයෝ එකතුවෙලා තමා මෝඩ ගෝට ගෙනත් ගූ නැවු පිටින් ගෙනත් රට කෑවෙ.. ජේවීපී එකෙන් ඒවට ගේම ඉල්ලපු නිසා පට්ට තරහයි 😂😂😂
ගොං ආතල් දෙන්න එපා
ලාල් කාන්තට state capture කරන්න දෙයක් නෑ අමුතුවෙන් unp පොහොට්ටු පොදුපෙරමුනු ධනවාදීන් ඒක කරලා ඉවරයි ශ්‍රේෂ්ඨාධිකරණ විනුසිරුවෝ පොලිස්පතිලා අඩඅ ගානේ උපකුලපතිලා පවා පත් කරන්නේ ජනාධිපති , ඉන්න ජනාධිපති විධායක
රට බංකොලොත් වෙලත් ඉවරයි. චාවේස්ලා හුගක් සමාන රනිල් රාජපල්ෂ්ලට මිසක් අනුරලට නෙවෙයි😂
ආගමික උම්මත්තකයො ගැන කියන්නේ බෞද්ධ රාජය ගොඩ නගන්ඩ හක්ගෙඩියේ සිවුරේ එල්ලිලා හිටපු පාඨලී හරි ආතල් මේව 😂
Kathawata akagai
රට බේරා ගත්තේ රනිල් ❤❤❤...
Destroyed the country’s Economy by ISB’s during Yamapaalana regime 2015-2019
Egolloth samajawadiyo megolloth samaja wadiyo kiyala ddegolloma ekay kiyan eka waradineda? ratawal deke wenas thathwa dekak, prathipaththi dekak neda thiyenne/
Yakooo tea Cup deepan former ministersta
Ethakota samajawadee paksha ratawal hadalama nedda...
ඇයි ඒකෙ තෙල්ටිකට කෙලින්න බලන් ඉන්න බටහිර බලවේග වලට කඩේ යනවද
ස්මයිල් හනියාට නෙමෙයි විෂ ශරීරගත කරේ. ඒ තනතුරට දැන් එන්න ඉන්න කෙනාට. විෂ නසන එන්නත විද්ද නිසා එයා බේරුනා. අතරින් පතර මේ කතාවෙ ජවිපෙටත් මඩ ගහගෙන යන්නෙ. ම්ම්ම්
ජවිපෙ සමාජවාදෙන් රටවල් දියුනු කරන්න පුලුවන් කියලද තාමත් කියන්නෙ😂😂. වෙනිසියුලාව වගේ😂😂😂
Sound අඩුයි
ලන්කාව බන්කොලොත් කරේ සමාජවාදී න්ද?
මාලිගාවට puca දෙන උන්ගේ වෛරී comment delete කරන්න
Sounds aulak tynawa ahaninna uncomfortable
ලංකාව බංකොලොත් කලේ සමාජ වාද යද ?
මහත්තයෝ! කරන අය වැරදි කරාට ධනවාදී ක්‍රමේ පලි නෑ.. නමුත් ක්‍රමේ සමාජවාදීනම් කොහෙමත් දියුනුවක් නෑ..
උදා - දර්මය දෙසන්නන්ගේ අඩුපාඩු වලට දර්මය දෙසූ බුදුන් පලි නෑ..
ආගම ජාතිය අල්ලං දන්සල් වගේ ආන්ඩුවෙන් කන්න බලන් ඉන්න කම්මැලියො ඉන්නකම් මේ රට කරන්න බෑ. 12:42
සමාජවාදී ප්‍රතිපත්ති වලින් යම් බලපෑමක් උනා
@@sciencesimply8745 මොන ප්‍රතිපත්ති වලින්ද?
සති තුනකින් විතර නේද podcast එක ආවේ
බොස් ඉල්ලන්නැද්ද මේ පාර 🙄
කලින් එවා බැලුවේ නෑ ? පරක්කු යි😊
රනිල් නැත්නම් ලංකාවේ අයත් අවුරුදු 10 පෝලිම් වල ....great රනිල් ❤❤❤❤❤
වාමාංශික un නිසා තමයි venzulawata කෙල une ...j v p unta රටට වැඩක් කරන්න ba..රනිල් තමයි සුදුසු නායකත්වය ..ජනාධිපති රනිල් අගමැති චම්පික
ANE THOPILAGE WIDES WICHAARAYA....?
Rasika kiyana widihata malimawa awoth polim yugayak enawa... habayi kiyanne naththe ranil awoth polim nathuwa kotasak marenawa ithuru tika jayapan bonawa... uthin kokada hoda... 😊
නොදි ඉන්නවා.😂
රනිල්ගේ අගමැතී 😂😂
23:46
පාටලී ගේ අදහස් ගැලප්පෙන්නෙ රනිල්ට. රනිල්ට මේ වෙලාවෙ තියෙන ප්‍රශ්නෙ හොද කණ්ඩායමක් නැති එක.අනික රනිල් දන්නව වැඩ්ඩන්ගෙන් වැඩ ගන්න 2015දි හොඳම ඇමතිකම දුන්න පාටලීට.මේ වෙලාවවෙ බොරු ජනප්‍රියවාදීන් පස්සෙ යං නැතුව රනිල්ට සෙට් වෙලා ඔය මොලෙන් ගේමක් ගැහුවොත් රටත් ගොඩ
😂😂😂
😂😂😂
@@danithasjp9830 ඈ බං ඔය මුලු කණ්ඩායමම 2015-19 ඉදලත් රනිල් මොනාද කරේ 😂
ඒ අස්සේ පාඨලී සජියට එකතු වෙලා
Champikayo venisiyulawa gena kathakaranna issarawela umba amathikale genapu asadarana dumbadda nethikarala hitapan.compeni karayanta api asadaravidiyata mudal gewanawa.
Oyath maindage gudame engilla gahagena neda hitiye. Oyage Patta darshanayen wedak Hanna thibunane. Den ewilla talks issue karala wedak Nehe sana. OWA Kath witharai 😂😂😂
Meka rajapakshawaru samaga ratakala veniaziyulawak katha karanawa.rate deyak kathakarapan rata arajika karapu akek umba.den sudu adhagena sudana wenna hadanawa.
08:48
Muth hire yanna inna kenek
49:00
Sounds like the right-wing version of Wimal Weerawansa. Tons of BS, unscientific, illogical crap. 3/4 fantasy. 1/4 factual. Sorry.
Great රනිල් ❤
Yankees again plotting the coup
තෙල් පෝලිම් 29 මැරිලා වැටුණු රටක් බේරා ගත්තේ රනිල් ❤❤❤❤❤
ඇටේ තමයි. Imf පගෝ ණය දුන්නේ. ඒ ණය ගෙවන්නෙ තොපිම තමයි.
ඉතිං ඩීල් කුමාර ආවම IMF නැතුව වැඩේ ගොඩදානවද? 😂😂 @@MrUnknown0023
සමාජවාදෙන් චාවෙස් රට බංකොලොත් කළා . ධනවාදයෙන් ජේ .ආර් ,රනිල් පාඨලීලගෙ කරැණානායකලගෙ රාජිතලගෙ සජිතලගෙ උදව් වෙන් රට බංකොලොත් නළා.😅
අනේ පාඨලියෝ නිකං කුමන්ත්‍රණ කතා නොකියා ඉඳපං... සීඅයිඒ එකෙන් බොබ් මාලේ මැරුවා වගේ ගොං කුමන්ත්‍රණ කතා නොකියා ඉඳපං... පට්ට ගොනෙක් වගේ කතා කරන්ඩ එපා
ජෙරි කැප්පන්ගේ කයිවාරු නායකයාට නැති දැනුමක්. වෙන කාට හරි තියෙනවා දැක්කොත්. ජෙප්පෝ අපහාස කරනවා තමා 😜
ඔක්කොම හරි සුදනෝ නෙ ද? Null knowledge
රනිල් ❤❤❤❤
රනිල් ❤❤❤❤
රනිල් ❤❤❤❤