Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබ තුමිය හරිම සැහැල්ලුයි.. සුදත් කැමරාවක් කරගහගෙන හරිම අසීලාචාරයි කථා කරණ විදිහ...ඔබ තුමියට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී වේවා,ජය වෙවා...🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️🙏🙏🙏🙏
අනිවාර්යයෙන් සුදන්තයගෙන් අනුර ජනාධිපති තුමනි පරිස්සමෙන් ඉන්න
ඇන්නටම. සුදා කනාකරන්න දන්නෙ නැ නමයි. බොහොම කැන. විදිහට කනාකරන්නෙ
කතාව ඇත්ත සුදත්ත කියන්නෙ දෙපත් නයෙක්.
සුදන්ත කියන ගෙවලයව රටින් පිටුවහල් කරන්න ඕන
සුදන්ත ගැන ඇත්තටම අප්පිරියයි
Aththatama
අපෝ කථා කරන්න දන්නෙ නෑ
😂😂😂
ow maha Moda harakek...Danna deyak.ne..muge vedio balanna hoda ne. wedagath.minisunta kata katana danne ne
එක නමි හරි.සුදන්ත කල.හොදක් නැ කථා.කරන්න දන්නෙ නැ ..මොඩ ඩයල් එකක්...විනයක් නැති.හැසිරිමක් දන්නෙ නැ....
Saththai....😊
Aka nam athamai..Sudantha hamitama apahas karana aken aya vidawavi..Pdikan katak...Sudata hitiyata athule Visa..
මෝඩම තමා
චන්ද්‍රිකාට සුදත්ත කතා කල හැටි ඉතාම කැතයි හරිම පජාති විදියටයි කතා කලේ සුදා හිතනවද දන්නෑ එතකොට subscribers ලා වැඩිවෙනවා කියලා
කොල්ලා කියන එක අපහාසයක් වෙන්නෙ නෑ ඕනම කෙනෙකුට හිතවත්කමට කොල්ලා කෙල්ල කියනව සිංහලෙන්
හිතවත්කමට කිව්ව නම් කමක් නෑ කොල්ලෝ
@@bandu-f4j ඒකනෙ ආදරේට කියල තියෙන්නෙ
සුදාගෙන් කොහොමටත් npp ය බේරාගත යුතුයි.මිනිහා දමිතව සුද්ද කරනව වැඩියි
Damith and samitha
එකම අත්තෙ කුරුල්ලයි , කිරිල්ලියි . සුදයි දමිතයි .
Eya සමිතවත් සුද්ද කරාඒත් මිනිස්සු මෝඩ නෑ
සුදත්තයා හින්දා මාලිමාවට තියෙන ඡන්දත් නැති වෙනවා...වාසියට හෝයියා කියන එකෙක් ඌ
ඇත්තම ඇත්ත
අනිවාර්යයෙන්
සුදත්ත මාලිමාවේ එකෙකෙ නෙමෙයි .ඌ එක වෙලාවකට සජිත් ගෙ එක එක ඇක්ටිං
අපිත් සුභවාදී ලෙස .බැලුවා නම් ඇත්තටම සිරිමාවෝ මැතිනිය රට හොද තැනක තිබ්බ ..දේශීය නිෂ්පාදන ඇති කලේ එතුමිය .ඩිග්‍රි නොතිබ්බට හොද දැක්මක් තිබ්බ කෙනෙක්..චන්ද්‍රිකා කිව්ව ර්ක ඇත්ත සේරම දේපල රජයට දුන්නා එතුමිය ඒ පනත ගෙනාවේ අගමැති හැටියට..දේශපාලන වේදිකාවේ කුමන දේ කිව්වත් එතුමිය හොද නායිකාවක් ...හැබැයි කේලම් අහනවා...මෙයත් ඒවගෙ තමා...චන්ද්‍රිකාගේ හොද වැඩ තියෙනවා ,තරහා උන ගමන් අනික් පැත්තට කියනවා...එදා මෙයාගෙ ආණ්ඩුව බේරලා දුන්නෙ ජේවීපි එක ගිවිසුම් ගහලා ...විජය මැරුවේ ප්‍රේමදාස ,රජයේන් කලේ..දැන් ජේවීපි එක පිට දානවා ඔන්න ඕකයි මෙයාගෙ හැටි මිනිස්සුන්ට එපා වෙන්නෙ...ජනපති කොමිෂන් වාර්ථාව තියෙනවා විජය ඝාතනය එවක රජය විසින් කලේ කියලා...ඒකාලේ මෙයත් කිව්වා ....දැන් මතක නැහ් ..හරි බඩ්ඩ තමා ඔයානම්😂😂😂
අනිවාර්යයෙන් charayak නැති එකෙක්
ඔබතුමිය රටට විශාල සේවයක් කළ විනීත සහ ගෞරවනීය කාන්තාවක්. සුදත්ත ඉතා අශෝභන හා අප්රසන්න පුද්ගලයෙක්, කවදාවත් හොඳ ගති පැවතුම් තියෙන කෙනෙක් වෙන්න බැරි වෙයි. ඔබතුමියට දෙවි පිහිටයි.
සුදත්තගෙ කට හොඳ නෑ තමයි
ඔබ තුමිය ගොඩක් දුප්පත් අයට උදව් කලා. ඒක අපි දන්නවා. වාචාලයෙක් campain එකට දාගෙන අනාගන්නවා
මම සුදාගේ යූටියුබ් බැලීම නතර කරලා ගොඩක් කල්.
මමත් එහෙමයි. සුදා කියන්නෙ දෙපිට කාට්ටුවෙක් .අපතයෙක් .
Apenam balanawa broo
ඒක තමා කරන්න ඕනෙ 👍
ඌ බල්ලෙක් වගේ බුරනවා
ඇයි ඛොරැ කියන්නේ ඔයාගේ මිනිහාව මැරැවෙ ප්‍රේමදාස නේ. JVP පිට දාන්න එපා
සුදා මාලිමාවේ මාධ්‍ය ඒකකයේ නැහැ..සුදා කරන්නේ යූටියුබ් ජොබ් එකක්....එයාගේ වැඩ වලට මාලිමාව පටල ගන්න එපා...
❤❤❤ ඇත්තටම ඔව්
එයා එක පක්ෂයක් බදාගෙන නැහැ නේද
@@GamageSomalathaමොකද නැත්තෙ , එයා සජියව බදාගෙන තුරුලු කරගෙන ඉන්නෙ .යූටියුබ් බිස්නස් එකට විතරක් ජේවීපී . සේපාල් සහෝදරයා මේ ගැන කථා කරනව නම් හොදයි .
ඇත්ත .මෙවැනි කතා නිසා මාලිමාවට ගැන අපැහැදිලි තාවයක් ඇතිකර ගන්න ඕන නැහැ.
ඔව් ඕකා සජියගේ ගොට්ටෙක්
සුපිරි කතා ව
Thank you mis
ඒ උනාට ගමේ කොල්ලෙක්ට රජවෙන්න බැරිද . ඉංග්‍රීසි නොදන්න රටවල් කීයක ජනාධිපතිවරු ඉන්නවද. නමුත් අනුර ජනාධිපති නූගත් මනුස්සයෙක් නෙවෙයි . එහෙම ගමේ කොල්ලන්ව පහත් කරලා කතා කරන්න එපා .
සුදන්ත විතරක් නෙවෙයි ගොඩක් youtube කිව්වා.සුදන්තගේ ව වචන භාවිතය හරි නෑ.එයා npp එක්කෙනෙක් නෙවේ, ඒක නිසා nppඑකට බනින්න එපා කවුරුත්
💯✅💯✅💯 විදේශීය රටවල් පාලනය කරන්නේ මවූ භාෂාවෙන්. මවූ භාෂාව ප්‍රධාන තැන.🇩🇪
Chndrika oya kathakarana widiyata tharanawa Oya JVP akata kamathi nathi bawa. Dan janathawa buddimath
අනිවාර්යෙන්ම
මම ඉන්නෙ දැන් german , humburg වල මෙහේ මිනිසුන්ගේ පුදුම මාන්නයක් තියෙන්නෙ වැඩිපුරම පේටන්ට් license තියෙන්නෙ මෙහෙට නිසා , එකෙක් english කතා කරන් නෑ, england බල්ලට dala thiyenne
හැබැයි එ්ක අැත්ත උෟට ජාතියක් ජම්මයක් නැ උෟ දෙපිට කාට්ටුවෙක්.ජිවිතේ සරුකරගන්න පවුල රැක ගන්න මොනව හරි දාන යුටියුබ්හිගන්නෙක්.
❤❤❤
Oba hariyete hari. Eheme minissunte ninda kerande kawde awesera dunne? Anike narake wachene kiyanne pissu
අනිවාර්යයෙන්ම ජරා එකෙක්.
ඒක ඇත්ත, සුදත්ත කියන්නෙ තනිකරම පාහර බල්ලෙක්, ඌ මාලිමාවට පක්ෂව බොරු රගපෑමක් කලා, ඌ කරන එකමදේ තමයි තමන්ගෙ බඩ වඩා ගන්න එක, ඒ සදහා ඕනම කෙනෙකුට අසික්කිත විදියට මඩ ගහනව,
මුන් ඔක්කම දැන් මෙ මෙ ගැණිට කඩේ යනවා නොදකින් විතරක්
මාලිමාව වෙනස්ම පක්ෂයක් විය යුතුයි. සුදත්ත කොහොමටත් පුද්ගලයින්ට ප්‍රසිද්ධව නිග්‍රහ කිරීම නතර කල මැනවි.
සුදාත්ත වනාහි පහත් ගතිපැවතුම් හා අදහස් ඇත්තෙක්
ඈට මඩ ගහනඑකේ තේරුමක් නැහැ . තමන්ගේ ස්වාමිපුරුෂයා අමු අමුවේම ඝාතනය කරලත් සියල්ල ඉවසා දරාගෙන ඉදිරියට ආ දිරිමත් ගැහැණියක්. ගරු ජනාධිපති අනුර කුමාර සහෝදරයාට තරම් හදවතේ මුල්බැහැපු ගැඹුරු දේශපාලන දැනීමක් නැහැ. එතුමියගේ දැනීම මුල් බැහැලා තියෙන්නේ ඔලුවේ. නමුත් ඒ දවස්වල ගැහැණියක් හැටියට ඈ දන්න ප්‍රමාණයෙන් නිර්භීතව ඉදිරියට ආවා.
සුදා ඩබල් ගේම් කීයලා ගොඩක් අය කියනවා එයාට ඔනෑ තරම් කට්ටිය ඉන්නවලූ ආය ඔකගේ එවා බලන්න අප්පිරියය් අපි හිතුවේ මු මලිවවේ කියලා
මිනිහ කඩේ ගියේ සජිත්ට…😂😂😂
උගෙ එක කථාවක , මිනිහම කියනව චන්දය දෙන්නෙ සජිත්ට කියල .ඒක පැහැදිලිව කිව්ව . කථාව මාලිමාවට වගේ , ඒ බිස්නස් එකට කෙලවෙන හින්ද .
ඔකා මාලිමාවට පොඩ්ඩක් කතාකරන්නේ ඔකගේ වීඩියෝ බලන්න කවුරුත් නැති වෙන නිසා
සුදා පක්ෂෙකට නෑ සුදාට ඕනි .විව්ස් වැඩි කර ගන්න මොකක් හෝ වීඩියෝ එකක් කරන්න
@@KanchanaMunasinghe-k1m පක්ශයක් නැත්තේ මොකද ම්නිහා සජියට කඩේ යන්නෙ ,මාලිමාවේ කොච්චර චන්ද කඩන්න බැලුවද
ඒ කතාව ඇත්ත.මට නමි ඒ කතාවෙි නරක අදහසින් කිවිවා කියලා දැනුනේ නැ.ජ.වි.පේ.ට ඉදිරියට එන්න එයාගේ ආණ්ඩුවේ ලොකු ශක්තියක් උනා.ඔය මාධ්‍ය වෙිදියා ගැන අපේ පැහැදිමක් නැ.ජනාධිපතිතුමනි ඔබතුමා බුද්ධිමත් වෙන්න.
ඔවු අනේ මම හැමදාම ගෙදරට එන හැමෝටම කතා කරන්නෙ කොල්ලො කෙල්ලෙ කියලා.කරුවත් තරහා වෙලා නෑනේ
කථාව ඇත්ත ,දේශපාලන යෙන් මිලියන ගනන් හොරෙන් කලේ නෑ. සිය සේසතම ජනතාවට පූජාකලා.
චන්ද්‍රිකා ඔයා වරක් කිව්වා මට මතකයි රණසිංහ ප්‍රේමදාස විසින් විජය කුමාරණතුංග මරා දැමු බව.
ඔව් එහෙම කිව්ව
කිව්වා
ඔව් එහෙම කිව්ව. ජනාධිපති උන ගමන් ඒ ගැන හෙව්වෙ කියලත් කිව්ව.
ඔවු ඔවු😊😊😊
JVP
චන්ද්රිකා මැතිනිය කියන්නේ ඇත්ත 👍👍👍
සුදන්තගෙන් NPP ය බේර ගන්න දෙයක් නැ ..NPP අපෙන් සුදන්ත බේරිලා හිටියොත් හොදයි..
ඔය සුදත්ත කියන්නේ දෙකටම නැති එකෙක් තමයි. කොල්ලා කියන එකේ අපහාසයක් නෑ. සුදත්තයට වෙන කියන්න දෙයක් නැතුව ඇති.
සුදා ගෙන නම් සිතා බලන්න
සුදන්ත කියන්නෙ වචාලයෙක් මම උගත් කම මොකක්ද? .සුදන්ත කබර දිවක් .
Oya ballage kathawa hodida
meya kiyapu widiha balannathuwa messenger wa shoot karanaws .modayek
සුදන්ත නිතරම නරක වචනකියනවා
මම ඔබතුමිය ගේ පක්ෂ නෙවයි ඒත් සුදන්ත කියන්නේ හොද මිනිහෙක් නෙවෙයි
හැරෙන පැත්තට කඩේ යන මිනිහෙක්,කිසිම පුතිපත්තියක් නෑ.
SugathNew-e3x සුදන්ත ඇත්ත සත්‍ය යථාර්ථය රටේ මහජනතාවට අවබෝධකර දෙනවිට එය දරාගන්න ඔබ වැනි ද්වෙශ සහ ගත දරාගන්න ඔබට අපහසුයිනේද!
@@shanthagamage128සුදන්තගෙන් අහිංසක නැති බැරි ජනතාවට ඉටුවුණ සේවාවෙන් අඩක්වත් ඔබ විසින් ඉටුවිය තිබේදැයි ඔබගෙන් විමසා බලන්න.
@@mohameduwais6291 ඔයාට ඒක තේරැම් ගන්න පුළුවන් තව ටික කාලයකින් ටික කාළයක් ඉවසමු
ජරාම ජරාවක්.දරුවො ගෑනු ලමයිලු.මේ කතාකරන විදිය අපහාස කරන විදිය ට ඔය ලමයින්ට හරි පලදෙනවාමයි.
හොඳ කියමනක්මම ඉල්ලල.නෙවෙයි නෙ වලව්වක ඉපදුනේමොනව කරන්නද මම ඉපදුනා වලව්වක
ඔබ තුමිය ඉතා ගුන ගරැක මනුසයේක් මම නම් හරිම ආදරේයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ඇත්ත කොල්ල කේල්ල කියන්නේ ආදරේට තමයි ❤❤❤❤
සුදන්ත තනතුරක් බලාගෙන සජිත්ට කඩේ යන්න උත්සාහ කලේ. මාලිමාව රැල්ල දැකලා හනික මාලිමාවට හොද කියන්න පටන් ගත්තා. ඒකයි ඇත්ත. මේ ගෑනිත් පට්ට අණ්ඩ ඇස්කොට් භාණ්ඩෙ.රටට සාපයක් වුන කාලකන්නි.
ඉතාම නිවැරදියි ✔ .
හරිම පැහැදිලි කිරීම
Suda kiyanne waachalayek ne.@@chandrasenawijesinghe6006
සජිත් එක්ක වැඩසටහනකුත් කරා පස්සේ මේ පැත්තට හැරුනා දිනාගෙන එනකොට😂
සුදත්ත පවුලම ausවැජඹෙන්න තියලා මුං ලංකාව ගිනිතියලා සල්ලි හොයනවා පුලුවන්නම් පවුලම ලංකාවට ගෙනෙන්න.
මේ නාකි හෝන්තුව දැන් බුදු වෙලා වගේ කතා කරාට, එවෙලෙ එලියට ආවෙ හිත ඇතුලෙ තිබුනු මජර වලව් පැලැන්තියේ කුහක වචන සෙට් එකක්. සුදා අන්න ඒකටයි කෑ ගැහුවෙ. මාලුවාට වතුර නැතුව වගේ මේ තක්කඩින්ට බලය නැතුව ඉන්න බෑ ආයුබෝවන්ඩ. කොහොමත් මහ මැතිවරණයෙන් තොපි ඔක්කොම ගෙදර හෝ මහඋළුගෙදර ආයුබෝවන්ඩ. රටට ජය 👍🧭✌
❤❤❤❤❤ ජයවේවා අනිවාර්යයෙන්ම
ඔයාගේ වක්‍රකාරා ප්‍රහාර අපි සාමාන්‍ය ජනතාව වශයෙන් අපි දන්නවා සුදු මැණික..
😂😂😂😂❤
Very fine lady!!
මම චන්දෙ දුන්නේ JVP එකට..ඉස්සරහට දෙන්නෙත් JVP එකට..හැබැයි මේ සුදන්න කියන එකාවනම් පෙන්නන්න බෑ...කොහෙන් හරි වාසියක් ගන්න දගලන් එකෙක්..
ඉංග්‍රීසි කතා කරන අය මේ රටට කරපු වින්නැහිය හොඳටම ඇති .
❤❤❤❤❤❤
We don't know her personally. But my mom said when she was young she work as a director in LRC . She is having very kind heart and very good person.
කට කැඩිචිච සුදා
56 බණ්ඩාරනායක පිස්සා කරපු භාෂා පෙරලි ලබ්බෙන් තමයි ගමේ කොල්ලො ඉංග්‍රීසි කතාකරන්න බැරි සිංහල විතරක් කතා කරන තත්වෙට පත්වුනේ. ඒක එහෙම නොවන්න මීට කලින් රදල පරම්පරාව සහ ගමේ කොල්ලො කියන බේදය නැති වෙලා බණ්ඩාරණායක වගේ පරම්පරාගත වලව්කාරයින් සීන් එකෙන් අයින් වෙලා ගෙොඩක් කල්. එක කල්තියා දැනගත්ත නිසා තමයි බණ්ඩාරනායක කුහකයා එ භාෂා පෙරලිය කලේ. උට ඕන වුනේ උන්ගෙ රදල පරපුර විතරක් ඉංග්‍රීසි කතා කරල ගමේ දක්ෂ කොල්ලො රටේ පාලන බලයට එන එක වලක්වන්න. නමුත් කන්නංගර මහත්තයට බුදුබව අත්වෙන්න රටේ තරුණ පරපුර හොඳට දැනුමෙන් සන්නද්ද වෙච්ච නිසා මහා චින්තන පෙරලියක් සිද්ධ වුනා. එකෙ ප්‍රථිපලයක් විදිහට තමයි රටේ බහුතරයක් තරුණ පරම්පරාව බුද්ධිමත්ව තර්කානුකුලව කල්පනා කරල අනුර තුමාර ඇතුලු උගත් පරපුරට පාලන බලය දුන්නෙ. බණ්ඩාරනායකයගෙ කෙරුවාව අපි දන්නවනෙ.
❤❤❤❤❤❤❤❤ සහතික ඇත්ත කතාව
සිතට ටිකක් විතර අමාරු ඇති. රදල පෙලපතින් රටේ ජනයාට බලය මාරු වීම ගැන.
1977 සිට අන්තනෝමතික දුර්දාන්ත පාලනයකින් මේ රට සෑම අතින්ම විනාශයට පත්කල UNP පාලන සමය අවසන් වුනේ 1994 දී චන්ද්‍රිකා බලයට පත්කරවීමෙන්. දේශපාලන තන්ත්‍රයක් මෙහෙයවීමට හෝ රටේ නායිකාව බවට පත්වීමට ඇය සතු කිසිම සුදුසුකමක් නොතිබුණ නමුත් එදවස රටේ පැවති අවශ්‍යතාවය අනුව එසේ සිදුවුනා. එහිදී ජවිපෙ ඉතාමත් සුවිසාල කාර්ය භාරයක් ඇගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉටුකල නමුදු ඇය ඇතුලු අනෙකුත් තක්කඩි සමාගම විසින් ජවිපෙ එම සන්ධාන රජයෙන් ඉවත්වනලෙස කටයුතු කලා.චන්ද්‍රිකා වනාහි මෙරට සිටි අසාර්ථකම රාජ්‍ය නායිකාවයි.
❤❤❤❤
Chandrika 94 president nowenna lankawe wenasma gamayak yanna tibuna. Specially, 93 premadasa ithuru una nam...
සුදත්ත කියන්නේ ජීවිතේ මුණ නොගැහිය යුතු චරිතයක් ....... අකුසල් රැස් කරන්නෙක්. අනුන්ගේ ගුණ මකමින්.....
ඔබ තුමියට දීර්ඝායුෂ ❤අපේ රටේ සිටින වීර වරියක්
සුදා මාලිමාවේ ටීම් එකේ නැහැ..එයා නිදහස් මාධ්‍යවේදියෙක්ලු..
Very good talk from CBK 👍🏼
වාසි පැත්තට හෝයියා ගිය තැන විනාශයක්මයි සූදා නාට්ටියනෙ විෂය පතය නේද.
අනිවාර්යයෙන් ඇත්ත ❤
අනේ මේ කෙනා අතල් එකට ගන්න එපා.මෙයා අපිට මොනාවත් කරලා නෑ.
Thanks Madam
රදල බව නිසා තමයි අධිකරනයෙන් වැරදිකරු උන බටලන්දේ වාදකයා නිදහස් කලේ. ඌ ඇවිත් රට නැත්තටම නැති කලා
@@Gunak1234 එ මොකද ඔය ඔක්කොම මුන්ගෙ රදල පැලැන්තියේ උන් නිසා. බටලන්දයට සපෝට් ඒකයි
ඔයාට කාර් හතරක් මොකටද ඔයාගෙ වාහනේ යන්ඩකෝ රට කාලා
Definitely 😢
Rata kala apita ape daruwanta kanna nathi karapu hathuro 😢
ඒකත් හරි වාහන 4 ඕන නම් මුදල් ගෙවල ගන්න පුලුවන්නෙ
සාමාන්‍ය ජනතාව chndrika ගෙ ළමයි ට කොල්ල කෙල්ල කීව nam කොහොම වෙයිද chandrika තමන්ගේ අම්මා ට කියන්නේ මැතිනිය කියලා ඒ එයා එහෙම කියන්නේ රටේ ජනතාව ට කියලා මැතිනිය කියලා කියවන්න එතන සාමාන්‍ය මිනිස්සු ගෙ ඉහළ ට ඔසවා ගන්න තමා ඒ උත්සාහය
Car 4k puke amruwtda yko gankwath na apita 3vel ekak bn bola wesa ganiye thopi kapu thrma patta wesi
ඔබතුමියගේ උගත් බුද්දිමත් කමට .සහ නිහතමානීව කරපු ඔය කතාවට මාගෙ ස්තූතියි .
Sudantha should be chased from
සුදා කියන්නෙ ගූ ගොඩක්...චන්ද්‍රිකා ගූ හැලියක්..😂😂
කොල්ලා කියලා ආදරේට කියනවා
නැත. කිසිවකු හෝ මහජන චන්දයෙන් ජනාධිපති වුවහොත්, ගෞරවාන්විතව කතා කළ යුතුය. ඔබතුමිය වගේම මහින්ද රාජපක්ෂ මහතාත් යම් තැනක, ඔයා ආකාරයෙන්ම කතා කරයි. නමුත් ගෞරවය දිය යුත්තාට ගෞරවය දිය යුතුය. ඔවුන් ගමේද ?අඩු කුලේද? ඔවුන් කාගේ කවුරුහුද කියන එක නෙමෙයි. මහජන ප්‍රසාදය දිනා ගත්තේ නම් ඔවුන්ට අපි ගෞරව කළ යුතුය. සත්‍යය එයයි. පිදිය යුත්තා පුදන්න පුරුදු වෙන්න.
❤❤❤❤❤ අනිවාර්යයෙන්ම මං එකගයි ඒ මතයට බොහොම ස්තූතියි
ඇත්තටම ඔබතුමියට අපි තවමත් ආදරෙයි.
සුදත් පිළිබඳව ජනතාව දන්නවා එයා උප සංස්කෘතියක් හදාගෙන යනවා
ඔබතුමියගේ කතාව සම්පූර්ණ සත්‍යයි 🎉🎉🎉
ඇත්ත කතාව
සුදා මාලිමාවේ සපෝටින් ටීම් එකේ කියපු එක නම් සම්පූර්ණයෙන් වැරදියි...එයාට විව්ස් ගන්න පුළුවන් මොන පැත්තෙන්ද එයා ඒ පැත්තේ ප්‍රෝග්‍රෑම් එක කරනවා..
සුදත්ත සහ චන්ද්‍රිකා දෙදෙනාම ප්‍රතික්ෂේප කරමි.
මොනා උනත කතාව ඇත්ත සුදන්ත කියන්නේ.එකඑක පැත්තට හැරෙනවා. මිනිහ ගිතන් ඉන්නේ . කටින් දාන වචන හොදයි කියලයි. බලන් ඉන්න අපිටයි පේන්නේ කක්කුස්සියක් හා සමානයි කට. අපේ ජනාදි පතිතුමත් ඕය මිනිහගෙන් පරිස්සම් විය යුතුයි
මෙතුමිය කලින් කියල තිබුන, විජයව මැරැවෙ ප්‍රේමදාස කියලනෙ.
නියමයි මැඩම්. හරිම දේ සුදත්ත ගැන කිව්වෙ. පිම්පියෙක්. චන්ද්‍රිකා සමහර වෙලාවට වැඩියෙන් කියෙව්වට ජනාධිපති වරු අතරින් හොන්දම කෙනා.
බොරුවට 🧭 ට ගහන්නත් එපා එදා කවුරුත් අනුරට ඉංග්‍රීසි පුලුවන්ද ඇහුවේ නෑනෙ , ඔයාමනේ බලෙන් නැවතිලා ඉංග්‍රීසි කින්ඩිය දැම්මෙ . අපහාසයක් නෙ කලේ 😂😂😂
❤❤❤❤❤❤❤
ජපානය පින්ලන්තය වැනි රටවල ඉංග්‍රිසි කථාකරන්නේ ඉතා අඩුවෙන් වර්තමානයේ ඔනම කෙනෙකුට තනිවම ඉංග්‍රිසි ඉගෙන ගන්න පුළුවන් මෙතුමියගේ අධි මාන්‍ය අදට ගැලපෙන්නේ නැත
සුදා මහා ජරාම මිනිහෙක්
චද්‍රිකා මහත්මිය සුනාමි කාලේ හිනා වෙවී විදේශිකයන් සමඟ ඒ කේදවාචකය ගැන කතා කලේ. මිනිස්සුන්ගේ අප්‍රසංසාවට ලක් උනා. ඒ කොහොම වෙතත් ඇයට සුදා කතා කල විදිහ හරිම වැරදි . මේ රටේ මේ වාගේ හැසිරිම් අනුමත නොකල යුතුයි.සේපාල් මහතාට කතා කල විදිහත් හරි කැතයි.
සත්‍යයයි.දේශපාලන ය අත හරිමු.ඇය වැඩිහිටි කාන්තාවක්.
මෙතුමියගෙ කතාව සම්පූර්න ඇත්ත.පොඩි වචනයක් අල්ලන් ලොකු ලොකු ගැටුම් ඇතිකරල රටේ ප්‍රස්න ඇතිකරනව.
බටකොල ආච්චි ඔය වාහන ටික රජයට දිලා පව් නොදි මකබෑවිල යන්න ආන්ඩුවෙන් තවත් පිනට කන්නෙ නැතිව උබල මෙ රටට පිලිකාවක්
ඔබ තුම්ය මේව පහදා දුන් එක හොඳයි. බොහෝ දෙනා මේව නොදැන කියවන්නන් වාලෙ කියවනව. බනින්නන් වාලෙ බනිනව. ලංකාවට හෙණ ගැහිල ගියේ ඔය වගේ හැකර කටවල් නිසා තමයි.❤
ඔව්! ගරැත්වයෙන් කථා කරන්න ඉගෙන ගන්න ඔබ! වර්තමාන ඡනාධිපතිතුමාට!
Eyath janadipahi wela hitiye lankawe.. lankawe minissu eyawath path kalee...😂
සුදත්තගේ කට , හිත අසංවරයි.
ඹයා රදල කම නැතිකරන නමි අැයි තාම විශ්‍රාම වැටුප් ගන්නෙ?
💯✅👍🏾👍🏾👍🏾💐 ලැජ්ජ බයක් නැතිකම.🫣
13:02 13:02 ,@@swarnasuraweera283
Wisrama wetupa kiyana ekai radala kamai athare sambande mokadda?
කොහොමත් වලවි මාන්නය තියනවා. කට අැරියොත් ඉවරයි. රට කාපු කෙනෙක් තමයි මෙයත්. සුදාත් කථා කරනවා හොද මදි. මාලිමාවට ජයෙන් ජය නියතයි. රටට ජය....👍👍👍
සුදත්ත, ඔබ ගැන සත්‍ය ව්ස්තරයක් නේද මේ?
කොල්ල කෙල්ල කියන එක ඔච්චර වැරදි නම් ඒ ම්නිහ මිනිසුන්ට කතා කරන හැටි කොච්චර නරකද ?
සුදාගෙ පිළිතුරු බලාපොරොත්තු වෙනවා 😂
අපේ හිටපු ජනාධිපති තුමියට තෙරුවන් සරනයි ඔබතුමිය ජනාධිපති කාලේ මම ආසයි ඔබ හෑබෑම සිංහල කාන්තාවක් ලෙස ලංකාව පාලනය කාලා ඔබ තුමිය ට තෙරුවන් සරනයි
ඒ මාධ්‍යවේදියාගෙ කතා විලාසය නම් හරිම අප්පිරියයි.◌මම එයගෙ RUclips දෙකයි බැලුවෙ◌අතැරල දැම්ම.◌
සුදත්තගෙ කතා විලාසය හරිම අසෝබනයි😡😡
හැබැයි ඉතින් කොල්ලෝකිවාකියල ඔකපස්සේ සුදා එලිලායනවනම් මටකියන්නතියෙන්නෙ සුදාමෝඩයෙක් කියලයි🤷♂️ මෙවෙලාවෙ ඹයිටවඩා වැරදිනැතිද සොයන්න🙈
මැඩම් හරිනි ! චන්ද්‍රිකා මැඩම්ගෙ කතාව හරි,ඔය සුදත්ත නම් චරිතය, පසුගිය දේශපාලන තක්කඩින්ගේ චරිතවලට නොදෙවෙනි චරිතයක්, විනයක් ගුනධර්මයක් ගැන කිසිම හැඟීමක් නැති හැදියාවක් නැති චරිතයක් හෙයින්, පක්ෂයේ ගෞරවය රැකගන්නට එවන් චරිත පක්ෂය ඉදිරියට නොගන්නේ නම් මැනවි !
සුදන්තයා මයික් එක අල්ලන් එද්දි එලවන්න ඔනි...
Kollek okata gahanda giye ekane
ඔවි හරියට මිනිස්සුන්ට අනමි මනමි කිවිවා
ඉන්ග්‍රිසි නැති කිරිම නිසා ඔබලාට නම් පාඩු උනේ නැහැ නමුත් ව්සාල කෙනෙක්ට පාඩු සිදු උනා
ඔච්චර සල්ලි තියෙනවා නම් තමන්ගෙ වියදමෙන් කාලා බිලා හිටපන්කො රටේ අහිංසක මිනිස්සුන්ගේ බදුවලින් කන්නෙ නැතුව.
Yes aththatama
අනේ වඳින්නම් දැන් නම් ආදරේ කරන්න පටන් ගන්න එපා..... අපි වැටුනු තැන පේනවනේ.
අපේ රටේ රදළ කියලා කියන වර්ග දෙකක් ඉන්නවා ඉන් එකක් රජකාලේ නියම රදළ ඒ කියන්නේ රාජ්‍ය පාලනයට අවශ්‍ය සමාජ ක්‍රමය ගොඩනගන්න බිහිවෙච්ච රදළයෝ මේ රදළයින්ට රදළ කියන එක අභරණයක් උනේ නෑ උදාහරණයක් ගත්තොත් රජ ඇතුළු රාජ්‍ය පාලනයේ හිටපු රදළයෝ රට වැසියන්ගේ කුසගිනි නිවන යුද්ධයේ නියලුනා වගේම රට වැසියන් සතුරන්ගෙන් ආරක්ෂා කරන්න ඔවුන්ට පලිහක් වෙලා යුධයකදී ඉස්සරහින්ම හිටියා ඊට පස්සේ බටහිර ජාතින්ගේ ලංකා ආක්‍රමනයත් එක්ක බිහිවෙච්ච රදල කියන බඩු අර රජකාලේ රදලයින්ගෙන් සුද්දාට රෙද්ද උස්සපු උන්ගෙනුයි එහෙම නැතුව ඒ දේම කරපු රටේ සාමාන්‍ය මිනිසුන්ගෙනුයි සමන්විත උනා.ඔය කියන සුද්දගේ ලංකා ආක්‍රමණයෙන් පස්සේ උන්ට කත් ඇදපු බැලමෙහෙවර කම් කරපු උන්ගේ ආගමටත් හැරිලා ඒ අනුසාරයෙන් රටේ ධනය අත් කරගත් සුද්දෝ බිහිකරපු රදළ පරම්පරාවේ ඊට කලින් ලංකාවේ රදළයෝ වෙන්න කිසිම හේතුවක් නැති නීල පෙරුමාල් කියලා ද්‍රවිඩ නමකුත් කියවෙනවා.මේ කෙසේ වෙතත් සුද්දගේ ඩුප්ලිකේට් වෙච්ච මුන් උන්ගේ ඇවෑමෙන් රටේ පාලන බලය අරගෙන උන්ට වැඩිය හොඳට අපේ රට විශාලා මහනුවරක් කරා..
සුදත්තයාව නම් මටත් පෙන්නන්න බෑ. සුදුහුණු ගාගෙන දැඟලුවට හිත ඇතුලේ කළු. මාලිමාව සුදත්තගෙන් උපදෙස් ගත්තොත් නං නියමෙට තියෙයි.
චන්ද්රිකා වලව් මාන්නය තියෙන කෙනෙක් නොවෙයි.ඇය පක්ෂය වෙනුවෙන් විශාල කැප කිරීම් කළ කාන්තාවක් ඇයට ගැරහීම ඉතා නරක දෙයක්....
හොරගොල්ලේ වලවිවෙිපොලිසිය ඉවත්කරන්නේ නැද්ද කොළඹ සමිබෝධි විහාරයේ පොලිසිේ 5ක් ඉන්නවා කදිරගාමර්ගෙ ගැනිට stf අුාරක්ෂාව තියෙනවා ගන්න පියවර මොකක්ද
සුදන්ත කියන්නේ මාලිමාවට අලුතින් ඇවිත් කඩේ යන කෙනෙක්. අනේ මාලිමාවේ වැදගත්කම නැති කරන්න දෙන්න එපා. මේවගේ කතා කරන්න දන්නේ නැති අය නිසා ජනාධිපති ඇතුළු මාලිමාවමේ ගෞරවය නැති වෙනවා.
ඔබ තුමිය හරිම සැහැල්ලුයි.. සුදත් කැමරාවක් කරගහගෙන හරිම අසීලාචාරයි කථා කරණ විදිහ...ඔබ තුමියට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී වේවා,ජය වෙවා...🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️🙏🙏🙏🙏
අනිවාර්යයෙන් සුදන්තයගෙන් අනුර ජනාධිපති තුමනි පරිස්සමෙන් ඉන්න
ඇන්නටම. සුදා කනාකරන්න දන්නෙ නැ නමයි. බොහොම කැන. විදිහට කනාකරන්නෙ
කතාව ඇත්ත සුදත්ත කියන්නෙ දෙපත් නයෙක්.
සුදන්ත කියන ගෙවලයව රටින් පිටුවහල් කරන්න ඕන
සුදන්ත ගැන ඇත්තටම අප්පිරියයි
Aththatama
අපෝ කථා කරන්න දන්නෙ නෑ
😂😂😂
ow maha Moda harakek...Danna deyak.ne..muge vedio balanna hoda ne. wedagath.minisunta kata katana danne ne
එක නමි හරි.සුදන්ත කල.හොදක් නැ කථා.කරන්න දන්නෙ නැ ..මොඩ ඩයල් එකක්...විනයක් නැති.හැසිරිමක් දන්නෙ නැ....
Saththai....😊
Aka nam athamai..Sudantha hamitama apahas karana aken aya vidawavi..Pdikan katak...Sudata hitiyata athule Visa..
මෝඩම තමා
චන්ද්‍රිකාට සුදත්ත කතා කල හැටි ඉතාම කැතයි හරිම පජාති විදියටයි කතා කලේ සුදා හිතනවද දන්නෑ එතකොට subscribers ලා වැඩිවෙනවා කියලා
කොල්ලා කියන එක අපහාසයක් වෙන්නෙ නෑ ඕනම කෙනෙකුට හිතවත්කමට කොල්ලා කෙල්ල කියනව සිංහලෙන්
හිතවත්කමට කිව්ව නම් කමක් නෑ කොල්ලෝ
@@bandu-f4j ඒකනෙ ආදරේට කියල තියෙන්නෙ
සුදාගෙන් කොහොමටත් npp ය බේරාගත යුතුයි.
මිනිහා දමිතව සුද්ද කරනව වැඩියි
Damith and samitha
එකම අත්තෙ කුරුල්ලයි , කිරිල්ලියි . සුදයි දමිතයි .
Eya සමිතවත් සුද්ද කරාඒත් මිනිස්සු මෝඩ නෑ
සුදත්තයා හින්දා මාලිමාවට තියෙන ඡන්දත් නැති වෙනවා...වාසියට හෝයියා කියන එකෙක් ඌ
ඇත්තම ඇත්ත
අනිවාර්යයෙන්
සුදත්ත මාලිමාවේ එකෙකෙ නෙමෙයි .ඌ එක වෙලාවකට සජිත් ගෙ එක එක ඇක්ටිං
අපිත් සුභවාදී ලෙස .බැලුවා නම් ඇත්තටම සිරිමාවෝ මැතිනිය රට හොද තැනක තිබ්බ ..දේශීය නිෂ්පාදන ඇති කලේ එතුමිය .ඩිග්‍රි නොතිබ්බට හොද දැක්මක් තිබ්බ කෙනෙක්..චන්ද්‍රිකා කිව්ව ර්ක ඇත්ත සේරම දේපල රජයට දුන්නා එතුමිය ඒ පනත ගෙනාවේ අගමැති හැටියට..දේශපාලන වේදිකාවේ කුමන දේ කිව්වත් එතුමිය හොද නායිකාවක් ...හැබැයි කේලම් අහනවා...මෙයත් ඒවගෙ තමා...
චන්ද්‍රිකාගේ හොද වැඩ තියෙනවා ,තරහා උන ගමන් අනික් පැත්තට කියනවා...එදා මෙයාගෙ ආණ්ඩුව බේරලා දුන්නෙ ජේවීපි එක ගිවිසුම් ගහලා ...විජය මැරුවේ ප්‍රේමදාස ,රජයේන් කලේ..දැන් ජේවීපි එක පිට දානවා ඔන්න ඕකයි මෙයාගෙ හැටි මිනිස්සුන්ට එපා වෙන්නෙ...ජනපති කොමිෂන් වාර්ථාව තියෙනවා විජය ඝාතනය එවක රජය විසින් කලේ කියලා...ඒකාලේ මෙයත් කිව්වා ....දැන් මතක නැහ් ..හරි බඩ්ඩ තමා ඔයානම්😂😂😂
අනිවාර්යයෙන් charayak නැති එකෙක්
ඔබතුමිය රටට විශාල සේවයක් කළ විනීත සහ ගෞරවනීය කාන්තාවක්. සුදත්ත ඉතා අශෝභන හා අප්රසන්න පුද්ගලයෙක්, කවදාවත් හොඳ ගති පැවතුම් තියෙන කෙනෙක් වෙන්න බැරි වෙයි. ඔබතුමියට දෙවි පිහිටයි.
සුදත්තගෙ කට හොඳ නෑ තමයි
ඔබ තුමිය ගොඩක් දුප්පත් අයට උදව් කලා. ඒක අපි දන්නවා. වාචාලයෙක් campain එකට දාගෙන අනාගන්නවා
මම සුදාගේ යූටියුබ් බැලීම නතර කරලා ගොඩක් කල්.
මමත් එහෙමයි. සුදා කියන්නෙ දෙපිට කාට්ටුවෙක් .අපතයෙක් .
Apenam balanawa broo
ඒක තමා කරන්න ඕනෙ 👍
ඌ බල්ලෙක් වගේ බුරනවා
ඇයි ඛොරැ කියන්නේ ඔයාගේ මිනිහාව මැරැවෙ ප්‍රේමදාස නේ. JVP පිට දාන්න එපා
සුදා මාලිමාවේ මාධ්‍ය ඒකකයේ නැහැ..සුදා කරන්නේ යූටියුබ් ජොබ් එකක්....එයාගේ වැඩ වලට මාලිමාව පටල ගන්න එපා...
❤❤❤ ඇත්තටම ඔව්
එයා එක පක්ෂයක් බදාගෙන නැහැ නේද
@@GamageSomalatha
මොකද නැත්තෙ ,
එයා සජියව බදාගෙන තුරුලු කරගෙන ඉන්නෙ .
යූටියුබ් බිස්නස් එකට විතරක් ජේවීපී .
සේපාල් සහෝදරයා මේ ගැන කථා කරනව නම් හොදයි .
ඇත්ත .මෙවැනි කතා නිසා මාලිමාවට ගැන අපැහැදිලි තාවයක් ඇතිකර ගන්න ඕන නැහැ.
ඔව් ඕකා සජියගේ ගොට්ටෙක්
සුපිරි කතා ව
Thank you mis
ඒ උනාට ගමේ කොල්ලෙක්ට රජවෙන්න බැරිද . ඉංග්‍රීසි නොදන්න රටවල් කීයක ජනාධිපතිවරු ඉන්නවද. නමුත් අනුර ජනාධිපති නූගත් මනුස්සයෙක් නෙවෙයි . එහෙම ගමේ කොල්ලන්ව පහත් කරලා කතා කරන්න එපා .
සුදන්ත විතරක් නෙවෙයි ගොඩක් youtube කිව්වා.සුදන්තගේ ව වචන භාවිතය හරි නෑ.එයා npp එක්කෙනෙක් නෙවේ, ඒක නිසා nppඑකට බනින්න එපා කවුරුත්
💯✅💯✅💯 විදේශීය රටවල් පාලනය කරන්නේ මවූ භාෂාවෙන්. මවූ භාෂාව ප්‍රධාන තැන.🇩🇪
Chndrika oya kathakarana widiyata tharanawa Oya JVP akata kamathi nathi bawa. Dan janathawa buddimath
අනිවාර්යෙන්ම
මම ඉන්නෙ දැන් german , humburg වල මෙහේ මිනිසුන්ගේ පුදුම මාන්නයක් තියෙන්නෙ වැඩිපුරම පේටන්ට් license තියෙන්නෙ මෙහෙට නිසා , එකෙක් english කතා කරන් නෑ, england බල්ලට dala thiyenne
හැබැයි එ්ක අැත්ත උෟට ජාතියක් ජම්මයක් නැ උෟ දෙපිට කාට්ටුවෙක්.ජිවිතේ සරුකරගන්න පවුල රැක ගන්න මොනව හරි දාන යුටියුබ්හිගන්නෙක්.
❤❤❤
Oba hariyete hari. Eheme minissunte ninda kerande kawde awesera dunne? Anike narake wachene kiyanne pissu
අනිවාර්යයෙන්ම ජරා එකෙක්.
ඒක ඇත්ත, සුදත්ත කියන්නෙ තනිකරම පාහර බල්ලෙක්, ඌ මාලිමාවට පක්ෂව බොරු රගපෑමක් කලා, ඌ කරන එකමදේ තමයි තමන්ගෙ බඩ වඩා ගන්න එක, ඒ සදහා ඕනම කෙනෙකුට අසික්කිත විදියට මඩ ගහනව,
මුන් ඔක්කම දැන් මෙ මෙ ගැණිට කඩේ යනවා නොදකින් විතරක්
මාලිමාව වෙනස්ම පක්ෂයක් විය යුතුයි. සුදත්ත කොහොමටත් පුද්ගලයින්ට ප්‍රසිද්ධව නිග්‍රහ කිරීම නතර කල මැනවි.
සුදාත්ත වනාහි පහත් ගතිපැවතුම් හා අදහස් ඇත්තෙක්
ඈට මඩ ගහනඑකේ තේරුමක් නැහැ . තමන්ගේ ස්වාමිපුරුෂයා අමු අමුවේම ඝාතනය කරලත් සියල්ල ඉවසා දරාගෙන ඉදිරියට ආ දිරිමත් ගැහැණියක්. ගරු ජනාධිපති අනුර කුමාර සහෝදරයාට තරම් හදවතේ මුල්බැහැපු ගැඹුරු දේශපාලන දැනීමක් නැහැ. එතුමියගේ දැනීම මුල් බැහැලා තියෙන්නේ ඔලුවේ. නමුත් ඒ දවස්වල ගැහැණියක් හැටියට ඈ දන්න ප්‍රමාණයෙන් නිර්භීතව ඉදිරියට ආවා.
සුදා ඩබල් ගේම් කීයලා ගොඩක් අය කියනවා එයාට ඔනෑ තරම් කට්ටිය ඉන්නවලූ ආය ඔකගේ එවා බලන්න අප්පිරියය් අපි හිතුවේ මු මලිවවේ කියලා
මිනිහ කඩේ ගියේ සජිත්ට…😂😂😂
උගෙ එක කථාවක , මිනිහම කියනව චන්දය දෙන්නෙ සජිත්ට කියල .
ඒක පැහැදිලිව කිව්ව . කථාව මාලිමාවට වගේ , ඒ බිස්නස් එකට කෙලවෙන හින්ද .
ඔකා මාලිමාවට පොඩ්ඩක් කතාකරන්නේ ඔකගේ වීඩියෝ බලන්න කවුරුත් නැති වෙන නිසා
සුදා පක්ෂෙකට නෑ සුදාට ඕනි .විව්ස් වැඩි කර ගන්න මොකක් හෝ වීඩියෝ එකක් කරන්න
@@KanchanaMunasinghe-k1m පක්ශයක් නැත්තේ මොකද ම්නිහා සජියට කඩේ යන්නෙ ,මාලිමාවේ කොච්චර චන්ද කඩන්න බැලුවද
ඒ කතාව ඇත්ත.මට නමි ඒ කතාවෙි නරක අදහසින් කිවිවා කියලා දැනුනේ නැ.ජ.වි.පේ.ට ඉදිරියට එන්න එයාගේ ආණ්ඩුවේ ලොකු ශක්තියක් උනා.ඔය මාධ්‍ය වෙිදියා ගැන අපේ පැහැදිමක් නැ.ජනාධිපතිතුමනි ඔබතුමා බුද්ධිමත් වෙන්න.
ඔවු අනේ මම හැමදාම ගෙදරට එන හැමෝටම කතා කරන්නෙ කොල්ලො කෙල්ලෙ කියලා.කරුවත් තරහා වෙලා නෑනේ
කථාව ඇත්ත ,දේශපාලන යෙන් මිලියන ගනන් හොරෙන් කලේ නෑ. සිය සේසතම ජනතාවට පූජාකලා.
චන්ද්‍රිකා ඔයා වරක් කිව්වා මට මතකයි රණසිංහ ප්‍රේමදාස විසින් විජය කුමාරණතුංග මරා දැමු බව.
ඔව් එහෙම කිව්ව
කිව්වා
ඔව් එහෙම කිව්ව. ජනාධිපති උන ගමන් ඒ ගැන හෙව්වෙ කියලත් කිව්ව.
ඔවු ඔවු😊😊😊
JVP
චන්ද්රිකා මැතිනිය කියන්නේ ඇත්ත 👍👍👍
සුදන්තගෙන් NPP ය බේර ගන්න දෙයක් නැ ..NPP අපෙන් සුදන්ත බේරිලා හිටියොත් හොදයි..
ඔය සුදත්ත කියන්නේ දෙකටම නැති එකෙක් තමයි. කොල්ලා කියන එකේ අපහාසයක් නෑ. සුදත්තයට වෙන කියන්න දෙයක් නැතුව ඇති.
සුදා ගෙන නම් සිතා බලන්න
සුදන්ත කියන්නෙ වචාලයෙක් මම උගත් කම මොකක්ද?
.සුදන්ත කබර දිවක් .
Oya ballage kathawa hodida
meya kiyapu widiha balannathuwa messenger wa shoot karanaws
.modayek
සුදන්ත නිතරම නරක වචනකියනවා
මම ඔබතුමිය ගේ පක්ෂ නෙවයි ඒත් සුදන්ත කියන්නේ හොද මිනිහෙක් නෙවෙයි
හැරෙන පැත්තට කඩේ යන මිනිහෙක්,කිසිම පුතිපත්තියක් නෑ.
SugathNew-e3x සුදන්ත ඇත්ත සත්‍ය යථාර්ථය රටේ මහජනතාවට අවබෝධකර දෙනවිට එය දරාගන්න ඔබ වැනි ද්වෙශ සහ ගත දරාගන්න ඔබට අපහසුයිනේද!
@@shanthagamage128සුදන්තගෙන් අහිංසක නැති බැරි ජනතාවට ඉටුවුණ සේවාවෙන් අඩක්වත් ඔබ විසින් ඉටුවිය තිබේදැයි ඔබගෙන් විමසා බලන්න.
@@mohameduwais6291 ඔයාට ඒක තේරැම් ගන්න පුළුවන් තව ටික කාලයකින් ටික කාළයක් ඉවසමු
ජරාම ජරාවක්.දරුවො ගෑනු ලමයිලු.මේ කතාකරන විදිය අපහාස කරන විදිය ට ඔය ලමයින්ට හරි පලදෙනවාමයි.
හොඳ
කියමනක්
මම ඉල්ලල.නෙවෙයි නෙ වලව්වක ඉපදුනේ
මොනව කරන්නද මම ඉපදුනා වලව්වක
ඔබ තුමිය ඉතා ගුන ගරැක මනුසයේක් මම නම් හරිම ආදරේයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ඇත්ත කොල්ල කේල්ල කියන්නේ ආදරේට තමයි ❤❤❤❤
සුදන්ත තනතුරක් බලාගෙන සජිත්ට කඩේ යන්න උත්සාහ කලේ. මාලිමාව රැල්ල දැකලා හනික මාලිමාවට හොද කියන්න පටන් ගත්තා. ඒකයි ඇත්ත. මේ ගෑනිත් පට්ට අණ්ඩ ඇස්කොට් භාණ්ඩෙ.
රටට සාපයක් වුන කාලකන්නි.
ඉතාම නිවැරදියි ✔ .
හරිම පැහැදිලි කිරීම
Suda kiyanne waachalayek ne.@@chandrasenawijesinghe6006
සජිත් එක්ක වැඩසටහනකුත් කරා පස්සේ මේ පැත්තට හැරුනා දිනාගෙන එනකොට😂
සුදත්ත පවුලම ausවැජඹෙන්න තියලා මුං ලංකාව ගිනිතියලා සල්ලි හොයනවා පුලුවන්නම් පවුලම ලංකාවට ගෙනෙන්න.
මේ නාකි හෝන්තුව දැන් බුදු වෙලා වගේ කතා කරාට, එවෙලෙ එලියට ආවෙ හිත ඇතුලෙ තිබුනු මජර වලව් පැලැන්තියේ කුහක වචන සෙට් එකක්. සුදා අන්න ඒකටයි කෑ ගැහුවෙ. මාලුවාට වතුර නැතුව වගේ මේ තක්කඩින්ට බලය නැතුව ඉන්න බෑ ආයුබෝවන්ඩ. කොහොමත් මහ මැතිවරණයෙන් තොපි ඔක්කොම ගෙදර හෝ මහඋළුගෙදර ආයුබෝවන්ඩ. රටට ජය 👍🧭✌
❤❤❤❤❤ ජයවේවා අනිවාර්යයෙන්ම
ඔයාගේ වක්‍රකාරා ප්‍රහාර අපි සාමාන්‍ය ජනතාව වශයෙන් අපි දන්නවා සුදු මැණික..
😂😂😂😂❤
Very fine lady!!
මම චන්දෙ දුන්නේ JVP එකට..ඉස්සරහට දෙන්නෙත් JVP එකට..හැබැයි මේ සුදන්න කියන එකාවනම් පෙන්නන්න බෑ...කොහෙන් හරි වාසියක් ගන්න දගලන් එකෙක්..
ඉංග්‍රීසි කතා කරන අය මේ රටට කරපු වින්නැහිය හොඳටම ඇති .
❤❤❤❤❤❤
We don't know her personally. But my mom said when she was young she work as a director in LRC . She is having very kind heart and very good person.
කට කැඩිචිච සුදා
56 බණ්ඩාරනායක පිස්සා කරපු භාෂා පෙරලි ලබ්බෙන් තමයි ගමේ කොල්ලො ඉංග්‍රීසි කතාකරන්න බැරි සිංහල විතරක් කතා කරන තත්වෙට පත්වුනේ. ඒක එහෙම නොවන්න මීට කලින් රදල පරම්පරාව සහ ගමේ කොල්ලො කියන බේදය නැති වෙලා බණ්ඩාරණායක වගේ පරම්පරාගත වලව්කාරයින් සීන් එකෙන් අයින් වෙලා ගෙොඩක් කල්. එක කල්තියා දැනගත්ත නිසා තමයි බණ්ඩාරනායක කුහකයා එ භාෂා පෙරලිය කලේ. උට ඕන වුනේ උන්ගෙ රදල පරපුර විතරක් ඉංග්‍රීසි කතා කරල ගමේ දක්ෂ කොල්ලො රටේ පාලන බලයට එන එක වලක්වන්න. නමුත් කන්නංගර මහත්තයට බුදුබව අත්වෙන්න රටේ තරුණ පරපුර හොඳට දැනුමෙන් සන්නද්ද වෙච්ච නිසා මහා චින්තන පෙරලියක් සිද්ධ වුනා. එකෙ ප්‍රථිපලයක් විදිහට තමයි රටේ බහුතරයක් තරුණ පරම්පරාව බුද්ධිමත්ව තර්කානුකුලව කල්පනා කරල අනුර තුමාර ඇතුලු උගත් පරපුරට පාලන බලය දුන්නෙ. බණ්ඩාරනායකයගෙ කෙරුවාව අපි දන්නවනෙ.
❤❤❤❤❤❤❤❤ සහතික ඇත්ත කතාව
සිතට ටිකක් විතර අමාරු ඇති. රදල පෙලපතින් රටේ ජනයාට බලය මාරු වීම ගැන.
1977 සිට අන්තනෝමතික දුර්දාන්ත පාලනයකින් මේ රට සෑම අතින්ම විනාශයට පත්කල UNP පාලන සමය අවසන් වුනේ 1994 දී චන්ද්‍රිකා බලයට පත්කරවීමෙන්. දේශපාලන තන්ත්‍රයක් මෙහෙයවීමට හෝ රටේ නායිකාව බවට පත්වීමට ඇය සතු කිසිම සුදුසුකමක් නොතිබුණ නමුත් එදවස රටේ පැවති අවශ්‍යතාවය අනුව එසේ සිදුවුනා. එහිදී ජවිපෙ ඉතාමත් සුවිසාල කාර්ය භාරයක් ඇගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉටුකල නමුදු ඇය ඇතුලු අනෙකුත් තක්කඩි සමාගම විසින් ජවිපෙ එම සන්ධාන රජයෙන් ඉවත්වනලෙස කටයුතු කලා.
චන්ද්‍රිකා වනාහි මෙරට සිටි අසාර්ථකම රාජ්‍ය නායිකාවයි.
❤❤❤❤
Chandrika 94 president nowenna lankawe wenasma gamayak yanna tibuna. Specially, 93 premadasa ithuru una nam...
සුදත්ත කියන්නේ ජීවිතේ මුණ නොගැහිය යුතු චරිතයක් ....... අකුසල් රැස් කරන්නෙක්. අනුන්ගේ ගුණ මකමින්.....
ඔබ තුමියට දීර්ඝායුෂ ❤අපේ රටේ සිටින වීර වරියක්
සුදා මාලිමාවේ ටීම් එකේ නැහැ..එයා නිදහස් මාධ්‍යවේදියෙක්ලු..
Very good talk from CBK 👍🏼
වාසි පැත්තට හෝයියා ගිය තැන විනාශයක්මයි සූදා නාට්ටියනෙ විෂය පතය නේද.
අනිවාර්යයෙන් ඇත්ත ❤
අනේ මේ කෙනා අතල් එකට ගන්න එපා.මෙයා අපිට මොනාවත් කරලා නෑ.
Thanks Madam
රදල බව නිසා තමයි අධිකරනයෙන් වැරදිකරු උන බටලන්දේ වාදකයා නිදහස් කලේ. ඌ ඇවිත් රට නැත්තටම නැති කලා
@@Gunak1234 එ මොකද ඔය ඔක්කොම මුන්ගෙ රදල පැලැන්තියේ උන් නිසා. බටලන්දයට සපෝට් ඒකයි
ඔයාට කාර් හතරක් මොකටද ඔයාගෙ වාහනේ යන්ඩකෝ රට කාලා
Definitely 😢
Rata kala apita ape daruwanta kanna nathi karapu hathuro 😢
ඒකත් හරි වාහන 4 ඕන නම් මුදල් ගෙවල ගන්න පුලුවන්නෙ
සාමාන්‍ය ජනතාව chndrika ගෙ ළමයි ට කොල්ල කෙල්ල කීව nam කොහොම වෙයිද chandrika තමන්ගේ අම්මා ට කියන්නේ මැතිනිය කියලා ඒ එයා එහෙම කියන්නේ රටේ ජනතාව ට කියලා මැතිනිය කියලා කියවන්න එතන සාමාන්‍ය මිනිස්සු ගෙ ඉහළ ට ඔසවා ගන්න තමා ඒ උත්සාහය
Car 4k puke amruwtda yko gankwath na apita 3vel ekak bn bola wesa ganiye thopi kapu thrma patta wesi
ඔබතුමියගේ උගත් බුද්දිමත් කමට .සහ නිහතමානීව කරපු ඔය කතාවට මාගෙ ස්තූතියි .
Sudantha should be chased from
සුදා කියන්නෙ ගූ ගොඩක්...චන්ද්‍රිකා ගූ හැලියක්..😂😂
කොල්ලා කියලා ආදරේට කියනවා
නැත. කිසිවකු හෝ මහජන චන්දයෙන් ජනාධිපති වුවහොත්, ගෞරවාන්විතව කතා කළ යුතුය. ඔබතුමිය වගේම මහින්ද රාජපක්ෂ මහතාත් යම් තැනක, ඔයා ආකාරයෙන්ම කතා කරයි. නමුත් ගෞරවය දිය යුත්තාට ගෞරවය දිය යුතුය. ඔවුන් ගමේද ?අඩු කුලේද? ඔවුන් කාගේ කවුරුහුද කියන එක නෙමෙයි. මහජන ප්‍රසාදය දිනා ගත්තේ නම් ඔවුන්ට අපි ගෞරව කළ යුතුය. සත්‍යය එයයි. පිදිය යුත්තා පුදන්න පුරුදු වෙන්න.
❤❤❤❤❤ අනිවාර්යයෙන්ම මං එකගයි ඒ මතයට බොහොම ස්තූතියි
ඇත්තටම ඔබතුමියට අපි තවමත් ආදරෙයි.
සුදත් පිළිබඳව ජනතාව දන්නවා එයා උප සංස්කෘතියක් හදාගෙන යනවා
ඔබතුමියගේ කතාව සම්පූර්ණ සත්‍යයි 🎉🎉🎉
ඇත්ත කතාව
සුදා මාලිමාවේ සපෝටින් ටීම් එකේ කියපු එක නම් සම්පූර්ණයෙන් වැරදියි...එයාට විව්ස් ගන්න පුළුවන් මොන පැත්තෙන්ද එයා ඒ පැත්තේ ප්‍රෝග්‍රෑම් එක කරනවා..
සුදත්ත සහ චන්ද්‍රිකා දෙදෙනාම ප්‍රතික්ෂේප කරමි.
මොනා උනත කතාව ඇත්ත සුදන්ත කියන්නේ.එකඑක පැත්තට හැරෙනවා. මිනිහ ගිතන් ඉන්නේ . කටින් දාන වචන හොදයි කියලයි. බලන් ඉන්න අපිටයි පේන්නේ කක්කුස්සියක් හා සමානයි කට. අපේ ජනාදි පතිතුමත් ඕය මිනිහගෙන් පරිස්සම් විය යුතුයි
මෙතුමිය කලින් කියල තිබුන, විජයව මැරැවෙ ප්‍රේමදාස කියලනෙ.
නියමයි මැඩම්. හරිම දේ සුදත්ත ගැන කිව්වෙ. පිම්පියෙක්. චන්ද්‍රිකා සමහර වෙලාවට වැඩියෙන් කියෙව්වට ජනාධිපති වරු අතරින් හොන්දම කෙනා.
බොරුවට 🧭 ට ගහන්නත් එපා එදා කවුරුත් අනුරට ඉංග්‍රීසි පුලුවන්ද ඇහුවේ නෑනෙ , ඔයාමනේ බලෙන් නැවතිලා ඉංග්‍රීසි කින්ඩිය දැම්මෙ . අපහාසයක් නෙ කලේ 😂😂😂
❤❤❤❤❤❤❤
ජපානය පින්ලන්තය වැනි රටවල ඉංග්‍රිසි කථාකරන්නේ ඉතා අඩුවෙන් වර්තමානයේ ඔනම කෙනෙකුට තනිවම ඉංග්‍රිසි ඉගෙන ගන්න පුළුවන් මෙතුමියගේ අධි මාන්‍ය අදට ගැලපෙන්නේ නැත
සුදා මහා ජරාම මිනිහෙක්
චද්‍රිකා මහත්මිය සුනාමි කාලේ හිනා වෙවී විදේශිකයන් සමඟ ඒ කේදවාචකය ගැන කතා කලේ. මිනිස්සුන්ගේ අප්‍රසංසාවට ලක් උනා. ඒ කොහොම වෙතත් ඇයට සුදා කතා කල විදිහ හරිම වැරදි . මේ රටේ මේ වාගේ හැසිරිම් අනුමත නොකල යුතුයි.සේපාල් මහතාට කතා කල විදිහත් හරි කැතයි.
සත්‍යයයි.දේශපාලන ය අත හරිමු.ඇය වැඩිහිටි කාන්තාවක්.
මෙතුමියගෙ කතාව සම්පූර්න ඇත්ත.පොඩි වචනයක් අල්ලන් ලොකු ලොකු ගැටුම් ඇතිකරල රටේ ප්‍රස්න ඇතිකරනව.
බටකොල ආච්චි ඔය වාහන ටික රජයට දිලා පව් නොදි මකබෑවිල යන්න ආන්ඩුවෙන් තවත් පිනට කන්නෙ නැතිව උබල මෙ රටට පිලිකාවක්
ඔබ තුම්ය මේව පහදා දුන් එක හොඳයි. බොහෝ දෙනා මේව නොදැන කියවන්නන් වාලෙ කියවනව. බනින්නන් වාලෙ බනිනව. ලංකාවට හෙණ ගැහිල ගියේ ඔය වගේ හැකර කටවල් නිසා තමයි.❤
ඔව්! ගරැත්වයෙන් කථා කරන්න ඉගෙන ගන්න ඔබ! වර්තමාන ඡනාධිපතිතුමාට!
Eyath janadipahi wela hitiye lankawe.. lankawe minissu eyawath path kalee...😂
සුදත්තගේ කට , හිත අසංවරයි.
ඹයා රදල කම නැතිකරන නමි අැයි තාම විශ්‍රාම වැටුප් ගන්නෙ?
💯✅👍🏾👍🏾👍🏾💐 ලැජ්ජ බයක් නැතිකම.🫣
13:02 13:02 ,@@swarnasuraweera283
Wisrama wetupa kiyana ekai radala kamai athare sambande mokadda?
කොහොමත් වලවි මාන්නය තියනවා. කට අැරියොත් ඉවරයි. රට කාපු කෙනෙක් තමයි මෙයත්. සුදාත් කථා කරනවා හොද මදි. මාලිමාවට ජයෙන් ජය නියතයි. රටට ජය....👍👍👍
සුදත්ත, ඔබ ගැන සත්‍ය ව්ස්තරයක් නේද මේ?
කොල්ල කෙල්ල කියන එක ඔච්චර වැරදි නම් ඒ ම්නිහ මිනිසුන්ට කතා කරන හැටි කොච්චර නරකද ?
සුදාගෙ පිළිතුරු බලාපොරොත්තු වෙනවා 😂
අපේ හිටපු ජනාධිපති තුමියට තෙරුවන් සරනයි ඔබතුමිය ජනාධිපති කාලේ මම ආසයි ඔබ හෑබෑම සිංහල කාන්තාවක් ලෙස ලංකාව පාලනය කාලා ඔබ තුමිය ට තෙරුවන් සරනයි
ඒ මාධ්‍යවේදියාගෙ කතා විලාසය නම් හරිම අප්පිරියයි.◌මම එයගෙ RUclips දෙකයි බැලුවෙ◌අතැරල දැම්ම.◌
සුදත්තගෙ කතා විලාසය හරිම අසෝබනයි😡😡
හැබැයි ඉතින් කොල්ලෝකිවාකියල ඔකපස්සේ සුදා එලිලායනවනම් මටකියන්නතියෙන්නෙ සුදාමෝඩයෙක් කියලයි🤷♂️ මෙවෙලාවෙ ඹයිටවඩා වැරදිනැතිද සොයන්න🙈
මැඩම් හරිනි ! චන්ද්‍රිකා මැඩම්ගෙ කතාව හරි,ඔය සුදත්ත නම් චරිතය, පසුගිය දේශපාලන තක්කඩින්ගේ චරිතවලට නොදෙවෙනි චරිතයක්, විනයක් ගුනධර්මයක් ගැන කිසිම හැඟීමක් නැති හැදියාවක් නැති චරිතයක් හෙයින්, පක්ෂයේ ගෞරවය රැකගන්නට එවන් චරිත පක්ෂය ඉදිරියට නොගන්නේ නම් මැනවි !
සුදන්තයා මයික් එක අල්ලන් එද්දි එලවන්න ඔනි...
Kollek okata gahanda giye ekane
ඔවි හරියට මිනිස්සුන්ට අනමි මනමි කිවිවා
ඉන්ග්‍රිසි නැති කිරිම නිසා ඔබලාට නම් පාඩු උනේ නැහැ නමුත් ව්සාල කෙනෙක්ට පාඩු සිදු උනා
ඔච්චර සල්ලි තියෙනවා නම් තමන්ගෙ වියදමෙන් කාලා බිලා හිටපන්කො රටේ අහිංසක මිනිස්සුන්ගේ බදුවලින් කන්නෙ නැතුව.
Yes aththatama
අනේ වඳින්නම් දැන් නම් ආදරේ කරන්න පටන් ගන්න එපා..... අපි වැටුනු තැන පේනවනේ.
අපේ රටේ රදළ කියලා කියන වර්ග දෙකක් ඉන්නවා ඉන් එකක් රජකාලේ නියම රදළ ඒ කියන්නේ රාජ්‍ය පාලනයට අවශ්‍ය සමාජ ක්‍රමය ගොඩනගන්න බිහිවෙච්ච රදළයෝ මේ රදළයින්ට රදළ කියන එක අභරණයක් උනේ නෑ උදාහරණයක් ගත්තොත් රජ ඇතුළු රාජ්‍ය පාලනයේ හිටපු රදළයෝ රට වැසියන්ගේ කුසගිනි නිවන යුද්ධයේ නියලුනා වගේම රට වැසියන් සතුරන්ගෙන් ආරක්ෂා කරන්න ඔවුන්ට පලිහක් වෙලා යුධයකදී ඉස්සරහින්ම හිටියා ඊට පස්සේ බටහිර ජාතින්ගේ ලංකා ආක්‍රමනයත් එක්ක බිහිවෙච්ච රදල කියන බඩු අර රජකාලේ රදලයින්ගෙන් සුද්දාට රෙද්ද උස්සපු උන්ගෙනුයි එහෙම නැතුව ඒ දේම කරපු රටේ සාමාන්‍ය මිනිසුන්ගෙනුයි සමන්විත උනා.
ඔය කියන සුද්දගේ ලංකා ආක්‍රමණයෙන් පස්සේ උන්ට කත් ඇදපු බැලමෙහෙවර කම් කරපු උන්ගේ ආගමටත් හැරිලා ඒ අනුසාරයෙන් රටේ ධනය අත් කරගත් සුද්දෝ බිහිකරපු රදළ පරම්පරාවේ ඊට කලින් ලංකාවේ රදළයෝ වෙන්න කිසිම හේතුවක් නැති නීල පෙරුමාල් කියලා ද්‍රවිඩ නමකුත් කියවෙනවා.
මේ කෙසේ වෙතත් සුද්දගේ ඩුප්ලිකේට් වෙච්ච මුන් උන්ගේ ඇවෑමෙන් රටේ පාලන බලය අරගෙන උන්ට වැඩිය හොඳට අපේ රට විශාලා මහනුවරක් කරා..