Mango Curry Srilankanstyle 🥭🥭|| Mango Curry Recipe| Srilankanstyle Veggetable curry

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 29

  • @instrumentalmusic3818
    @instrumentalmusic3818 2 месяца назад +3

    Looks delicious must try

  • @Roja234
    @Roja234 2 месяца назад +3

    Wow 🥭

  • @shanenbotejue
    @shanenbotejue 2 месяца назад +4

    🤤🤤

  • @Saaras_world.
    @Saaras_world. 2 месяца назад +4

    ❤❤❤😋

  • @panchayu
    @panchayu 2 месяца назад +4

    Mmmm Rasa paatai...👌👌👌👌

  • @lata_pata
    @lata_pata 2 месяца назад +3

    good

  • @RhythmOfEdis
    @RhythmOfEdis 2 месяца назад +3

    Wow රස පාටයි 😋😋😋

  • @AshikSima390
    @AshikSima390 2 месяца назад +3

    Very nice ❤❤❤❤❤❤❤❤❤❤

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe 2 месяца назад +3

    ආසම කෑමක් 🔥💯ගොඩක් රස පාටයි🔥💯💯❤️❤️

  • @ManoriNalaka
    @ManoriNalaka Месяц назад +2

    Rasa patai❤

  • @SuGayan2121
    @SuGayan2121 2 месяца назад +4

    Sha maru

  • @videashislifestyle5754
    @videashislifestyle5754 Месяц назад +2

    Wooow rasa pataiiiii❤

  • @Nirmala_online
    @Nirmala_online 2 месяца назад +3

    ආසම කෑමක් අසම විදියකට හැදුවා වගේම තමයි ඉතිං කටත් හොදටම ඇවිස්සුවා අක්කි .
    ❤😋🌿

  • @Sanduniveerasuriya
    @Sanduniveerasuriya 2 месяца назад +5

    අනේ රස පාටයි ආන්ටි ❤❤🥰
    අපේ අම්ම ඊයෙ දවල්ට හැදුවා 😍
    හරිම රසයි

  • @KumariDias-en2hu
    @KumariDias-en2hu 2 месяца назад +4

    හෙට හදලා රස කියන්නම් ආන්ටි❤

  • @Ishuwithinarya
    @Ishuwithinarya 2 месяца назад +4

    Ane rasama rasa patai Sandy💕❤️❤️❤️
    Thank you for sharing 🤗

  • @CHEERTOLIFE-ch4yh
    @CHEERTOLIFE-ch4yh 2 месяца назад +4

    එහෙම මටත් හදන්න හිතුණා ..රස පාටයි❤❤❤ ඒක ලස්සනට තියනවා❤

  • @PrasannaWickramaratne
    @PrasannaWickramaratne Месяц назад +2

    Rasa patai

  • @maduliyanage
    @maduliyanage 2 месяца назад +4

    අම්මෝ අක්කත් ඉතින් අපේ කට අවුස්සනවනේ😮😮😮😮❤❤❤❤

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 2 месяца назад +4

    රසම රස අඹ මාළු ව...නියමයි නංගි ❤❤❤

  • @sandunavo
    @sandunavo 2 месяца назад +4

    Kanna asama kamak akka❤

  • @lifewithmenu
    @lifewithmenu 2 месяца назад +4

    කාලෙකින් කන්න බැරි වුනා...❤❤ මේ දවස්වල අඹ වාරේ අපේ ගස් වල හැදුනම අනිවාර්යයෙන්ම හදලා බලන්නම්කො මේ විදියට අක්කේ ❤😮😮❤❤

  • @ChamodLaka
    @ChamodLaka 2 месяца назад +3

    Hi
    Mama #shehanafashionwith life

  • @LifewithNimu
    @LifewithNimu 2 месяца назад +3

    රසම රස අඹ ව්‍යංජනයක්. 😊😊😊❤❤❤

  • @madulifestyle2280
    @madulifestyle2280 2 месяца назад +4

    කටට කෙලත් ඉනුවා අක්කෙ.මාත් ලගදි හැදුවා දානේකට.❤❤❤

  • @maleeandfamily
    @maleeandfamily 2 месяца назад +3

    Anee man kannama asa kamak😋😋
    Rasa pataii … apith enawa kanna❤🥰

  • @senuwithfamily
    @senuwithfamily 2 месяца назад +3

    අඔ නම් ඉතින්🤗🤗රසටම තියෙනව කටට කෙලත් ඉනුව🫣❤️❤️

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 2 месяца назад +3

    මමත් ආසම කෑමක ඔයා ගොඩාක් පැහැදිලිව කියල දුන්නා. ගොඩාක් ස්තූතියි ❤

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 2 месяца назад +3

    අඹ ගෙනව එවා තියනවා. 😁 අපේ ගෙදරත්. ඇටෙත්. මම නම් දානවා අක්කි. ඔයාගේ අඹ වල ඇටේ පැහිලා නෑ. නේද. 👌 අඹ මාළුව. නම්. කටට කෙල. ඉනුවා 😋😋 ඔව්. මාරම ආසායි මමත්. හදන්න ඔනේ හෙට. 👌🏻. සුපිරි අක්කි 😍😍👌🏻