Yashodhara Naraseeha Gatha - (නරසීහ ගාථා - नरसिंह श्लोक ) - By Rev. Kiribathgoda Gnanananda Thero

Поделиться
HTML-код
  • Опубликовано: 16 сен 2024
  • මෙවැනි දුර්ලභ ධර්ම කරුණු දැනගන්න අපව SUBSCRIBE කරන්න.
    Please Subscribe to the channel. Thank You For Watching Our Videos & Please Stay With Us.
    රූප රචනය - ශ්‍රාවක TV
    Visual added by Shrawaka TV
    =============================================================================
    නරසීහ ගාථා
    චක්කවරංකිත රත්නසුපාදෝ
    ලක්ඛණමණ්ඩිත ආයතපණ්හී
    චාමර ඡුත්ත විභූසිත පාදෝ
    එස හි තුයිහ පිතා නරසීහෝ
    සක්‍යකුමාරවොරෝ සුකුමාලො
    ලක්ඛණචිත්ථිත පුණ්ණසරිරො
    ලොකහිතාය ගතො නරවීරො
    එස හි තුයිහ පිතා නරසීහෝ
    පුණ්ණ සසංක නිභො මුබ්වණ්ණො
    දේවනරානපියෝ නරහාගො
    මත්ත ගජින්ද විලාසිත ගාමී
    එස හි තුයිහ පිතා නරසීහෝ
    ඛත්තිය සම්භව අග්ගකුලීනො
    දේවමනුස්ස නමස්සිත පාදො
    සීල සමාධි පතිට්ඨිත චිත්තෝ
    එස හි තුයිහ පිතා නරසීහෝ
    ආයත තුංග සුසණ්ධිත නාසො
    ගොපබුමො අභිනීල සුනෙත්තො
    ඉන්ද ධනූ අභිනීල භමූකෝ
    එස හි තුයිහ පිතා නරසීහෝ
    වට්ටසුමට්ට සුසන්ධිත ගීවො
    සිහහනු මිගරාජ සරීරො
    කඤ්චන සුචිඡුවි උත්තම වණ්ණො
    එස හි තුයිහ පිතා නරසීහෝ
    සිනිද්ධ සුගම්බිර මඤ්ජුසුඝෝසො
    භිංගුල බන්ධු සුරත්ත සුජිව්හො
    විසති විසති සේත සුදන්තො
    එස හි තුයිහ පිතා නරසීහෝ
    අඤ්ජන වණ්ණ සුනීල සුකේසො
    කඤ්චන පට්ට විසුද්ධ ලලාටො
    ඕසධි පණ්ඩර සුද්ධ සුඋණ්ණො
    එස හි තුයිහ පිතා නරසීහෝ
    ගච්ඡුති නීලපථෙ විය චන්දෝ
    තාරගණා පරිචේධිත රූපො
    සාවකමජ්ඣගතෝ සමණින්දෝ
    එස හි තුයිහ පිතා නරසීහෝ
    =============================================================================
    රත් පැහැයෙන් සිරි පා යුග දිලෙනා
    සක් ලකුණින් දිග් විලුබින් සැදුනා
    සෙමෙර චක්‍ර සිරියෙන්ද බැබලෙනා
    අන්න බලන් පුත සමිඳුන් වඩිනා.......
    ශාක්‍ය කුලේ සියු මැලි කුමරාණෝ
    සොදුරු ලකුණු පිරි පින් සිරැරානෝ
    ලොව සෙතටම වැඩි වීර නරාණෝ
    අන්න බලන් පුත බුදු සමිදාණෝ.......
    පුන් සඳ සේ බබලන නිල් අහසේ
    දෙව් මිනිසුන් සිත් සනසන සිත් සේ
    වඩින ගමන ඇත් රඡුගෙ විලාසේ
    නරඹනු පුත සමිඳාණන් සිත් සේ.......
    රඡ කුලයේ බුදු සමිදු උපන්නේ
    දෙව් මිනිසුන් පා යුග නමදින්නේ
    සිල් සමාධි සිත තුල පිහිටන්නේ
    අන්න පුතේ බුදු සමිදු වඩින්නේ
    නිල්වන් පාටින් නෙත් යුග දිලෙනා
    තුන්න සුසංහිත නාසය තිබෙනා
    අැහි බැබ දේදුනු යුගල විලසිනා
    අන්න බලන් පුත සමිඳුන් වඩිනා .......
    බබලන තෙද සිහ රඡෙකුගෙ වන්නේ
    සියුමැලි බව මුව රඡෙකුගෙ වැන්නේ
    රන්වන් රැස් සිරැරෙන් විහිදෙන්නේ
    අන්න පුතේ බුදු සමිදු වඩින්නේ.......
    සිනුඳු සොදුරැ මිහිරෙන් හඩ නැගෙනා
    හිගුල සුරත් පැහැ දිවකින් සැදෙනා
    20 බැගින් සුදු දත් පෙල දිලෙනා
    අන්න බලන් පුත සමිඳුන් වඩිනා .......
    නිල් පාටින් සිරසේ කෙස් බැබලේ
    රන්වන් රැස් විහිදෙනවා නළලේ
    පූර්ණ රෝම ධාතුව වත කමලේ
    බුදු සමිදුගෙ මුළු සිරැරම බැබලේ.......
    නිල් අහසේ පුනු සඳ බැබලෙන්නේ
    සඳ වට කොට රන් තරැ බැබලෙන්නේ
    මුනි සඳු ශාවක මැද සුදිලෙන්නේ
    අන්න බලන් පුත බුදු සමිදු වඩින්නේ .......///
    ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share ) කරන්න
    =================================================================
    Thank You For Watching Our Videos & Please Stay With Us.

Комментарии • 16

  • @darshanartr
    @darshanartr 4 года назад +1

    රටක් ,රාජ්‍යයක්, මුලු ලෝකයක් , දෙනව කීවත් කෙදිනකවත් මා බුදු දහමනම් අත් නොහරිමි...🙏🙏🙏
    මාගේ බුදුපියාණන් වහන්සේ හැර වෙනත් සරණක් නැත...🌻🌺🌼🙏🙏🙏

    • @shrawakatv7825
      @shrawakatv7825  4 года назад

      බොහෝම ස්තූති ඔබට. අපිත් සමඟ දිගටම රැඳිලා ඉන්න...සම්මා සම්බුදු සරණයි ඔබට.🙏🙏🙏
      Thank You For Watching Our Videos & Please Stay With Us.🙏🙏🙏

  • @thilinamahesh5116
    @thilinamahesh5116 2 года назад +1

    මටනම් කොච්චර ඇහුවත් බැලුවත් එපාවිමක් නැ ... 🌼🌼🌼 🙏🙏🙏

    • @shrawakatv7825
      @shrawakatv7825  2 года назад

      බොහෝම ස්තූති ඔබට. අපිත් සමඟ දිගටම රැඳිලා ඉන්න...සම්මා සම්බුදු සරණයි ඔබට.🙏🙏🙏 Thank You For Watching Our Videos & Please Stay With Us.🙏🙏🙏

  • @nimeshkavinda1255
    @nimeshkavinda1255 2 года назад +1

    🙏🙏🙏

    • @shrawakatv7825
      @shrawakatv7825  2 года назад

      බොහෝම ස්තූති ඔබට. අපිත් සමඟ දිගටම රැඳිලා ඉන්න...සම්මා සම්බුදු සරණයි ඔබට.🙏🙏🙏 Thank You For Watching Our Videos & Please Stay With Us.🙏🙏🙏

  • @shiromiwelimadagedara1041
    @shiromiwelimadagedara1041 4 года назад +1

    Ithaama Mihiri...🌺🌺🌺🙏🏽🙏🏽🙏🏽

    • @shrawakatv7825
      @shrawakatv7825  4 года назад

      බොහෝම ස්තූති ඔබට. අපිත් සමඟ දිගටම රැඳිලා ඉන්න...සම්මා සම්බුදු සරණයි ඔබට.🙏🙏🙏
      Thank You For Watching Our Videos & Please Stay With Us.🙏🙏🙏

  • @thilinamahesh434
    @thilinamahesh434 4 года назад

    පුන් සඳ සේ බබලන නිල් අහසේ
    දෙව් මිනිසුන් සිත් සනසන සිත් සේ
    වඩින ගමන ඇත් රඡුගෙ විලාසේ
    නරඹනු පුත සමිඳාණන් සිත් සේ...🌻🌺🌼🙏🙏🙏

    • @shrawakatv7825
      @shrawakatv7825  4 года назад

      බොහෝම ස්තූති ඔබට. අපිත් සමඟ දිගටම රැඳිලා ඉන්න...සම්මා සම්බුදු සරණයි ඔබට.🙏🙏🙏
      Thank You For Watching Our Videos & Please Stay With Us.🙏🙏🙏

  • @geicepereira1281
    @geicepereira1281 3 года назад +1

    Nossos

    • @shrawakatv7825
      @shrawakatv7825  3 года назад

      බොහෝම ස්තූති ඔබට. අපිත් සමඟ දිගටම රැඳිලා ඉන්න...සම්මා සම්බුදු සරණයි ඔබට.🙏🙏🙏
      Thank you for watching our videos. Stay with us. Triple Gem Bless You.🙏🙏🙏

  • @kasunkalhara6647
    @kasunkalhara6647 4 года назад

    මටනම් කොච්චර ඇහුවත් බැලුවත් එපාවිමක් නැ .මන් අදටත් අඩම්බර වෙනවා හෙතුව මන් බුදුදහමෙ විම ගැන...🙏🙏🙏

    • @shrawakatv7825
      @shrawakatv7825  4 года назад

      බොහෝම ස්තූති ඔබට. අපිත් සමඟ දිගටම රැඳිලා ඉන්න...සම්මා සම්බුදු සරණයි ඔබට.🙏🙏🙏
      Thank You For Watching Our Videos & Please Stay With Us.🙏🙏🙏

  • @gamezone270
    @gamezone270 3 года назад +1

    🙏🙏🙏

    • @shrawakatv7825
      @shrawakatv7825  3 года назад

      බොහෝම ස්තූති ඔබට. අපිත් සමඟ දිගටම රැඳිලා ඉන්න...සම්මා සම්බුදු සරණයි ඔබට.🙏🙏🙏
      Thank You For Watching Our Videos & Please Stay With Us.🙏🙏🙏