අම්මා ගැන අගය පහදන්නේ මෙලෙසිනේ | Amma gana agaya pahadhanne melesine

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024
  • සංස්කාර කාව්‍ය ධර්මදේශනා
    තබලගෝල්ලෑවේ සමිත හිමි විසින් දේශනා කරනු ලබන කවි බණ මාලාව
    පළමු කවිබණ වැනුම සම්පූර්න වීඩියෝව
    ______________________________________________________________
    කහවත දරාගෙන මා සැරිසරන විට,
    පැමිණෙන නමුදු මාහමුවට පුදබිමට
    හැඟුනත් අම්මේ දෙනෙතින් නුබේ කඳුලු කැට..
    සසරේ කුසළයකි අම්මේ සිතන විට
    සම්බුදු සසුන් කෙත වෙත පුද කරනු දිනේ..
    සතුටක් ඇති වුනත් අම්මට දුක දැනුනේ..
    හැදු වැඩු අයුරු හද පත්ලට දැනුනා නේ..
    අම්මා ගැන අගය පහදන්නේ මෙලෙසිනේ
    ආදර බරිත ආදර බර මගේ අම්මේ...
    ඔබේ ගුණ නිමා කරනටනම් බැහැ අම්මේ..
    දසමස කුස දරා මා දැඩි කල අම්මේ..
    යසසින් වැජඹෙන්න මගේ ආදර අම්මේ..
    සම්බුදු සසුන් කෙත වෙත මා පුද කරමින්..
    සදහම් රසින් පින වන්නට සැම දෙසවන්,
    එම කල උදා මෙහෙවර ගැන හද පත්ලෙන්..
    සෙත් පතනවා අම්මේ මා.. හරි සතුටින්..
    හතර වරිගයම නිවනට යනු ඇත්තේ ..
    දරුවෙකු සසුන වෙත පුද කර දෙනු ඇත්තේ..
    එය ගැන නිබඳ සතුටක් ඇත ඔබේ චිත්තේ..
    උදාරන් කාරියකි අම්මේ කර ඇත්තේ.

Комментарии • 14