නොසිතු මොහොතක වැඩසටහනට පැමිණි ආදරණිය අමුත්තිය

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 304

  • @Oshyy_12
    @Oshyy_12 2 года назад +329

    ගොඩක් ලස්සනයි...මොනවා උනත් ලස්සන දෙයක් දැක්කම ලස්සනයි කියලා කට ඇරලා කියන්න බැරි ගොඩක් මිනිස්සු ඉන්නවා...තමන්ට නැති දේවල් අනිත් අයට තියනවා දැකලා අගය කරනවා කියන්නෙ ගොඩක් හොද දෙයක්...ගොඩක් හොදින් සතුටින් ජීවිතේ විදින පවුලක්...හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි 💗💗💗

  • @dilshansuramya4750
    @dilshansuramya4750 Год назад +52

    අවදානය ගන්න කරපු බවක් පේනවා කොහොම උනත් පුංචි පැටියා ලස්සනයි

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 2 года назад +83

    ලස්සනයි දෝණි ....
    ජේසු පිහිටයි .....තුන්දෙනාටම ....

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 8 месяцев назад +13

    හැමවෙලේම අනිත් අය සතුටින් ඉන්නවා දැකලා සතුටු වෙන්න..ඒක තමන්ට සතුටක්

    • @Akii-f2e
      @Akii-f2e 7 месяцев назад +2

      Ow aththak ❤

  • @zsw527mydf
    @zsw527mydf 2 года назад +176

    ❤️ශනුද්‍රි පුංචි ගෙ වැඩ.❤️

  • @dineshbro868
    @dineshbro868 2 года назад +163

    සෝස මලත් අැවිල්ල ❤❤❤

  • @vihagathikshana1555
    @vihagathikshana1555 11 месяцев назад +32

    අනේ මන්ද ලස්සන දෙයක් දැක්කහම ලස්සනයි නොකියා බෞද්ධ රටක මිනිස්සු වෙලා ඉරිසියාව ඉතිරෙන්න තියනවා නරක දේවල් ඔනතරම් තියනවා එ්වාට😄

  • @rashanisovis4656
    @rashanisovis4656 2 года назад +219

    ජනප්‍රිය සමහර අයගේ දරුවන් හෝ පවුල් වල අයව පසිද්ධ කරනඑක සාමාන්‍ය දෙයක් ඒ අය කැමති නම් හැමදේකම ඇදයක් දකින එක සිංහලයගේ හැටිනේ,,,ඒ අය තමන්ට කරපු වැරුද්දකුත් නැතුව බොරුවට බනිනවා.කොහොම වුනත් ආදරයෙන් ඉන්න පවුලක් ❤️

  • @bhagya753
    @bhagya753 2 года назад +41

    ලස්සනයි අනේ බබා🥰🥰

  • @marimarino6519
    @marimarino6519 Год назад +44

    සාරංග ගෙ කපාපු පලුව අනෙ රත්තරං මැනික ජේසු පිහිටයි 💕✝️❤

  • @dilhanithakshila1847
    @dilhanithakshila1847 2 года назад +189

    එයා බකල් ගගහ තාත්තා ලඟට ගිය හැටි හරිම හුරතල්..කුරුලු පැටියෙක් වගේ..

    • @IrushiBhagya
      @IrushiBhagya 11 месяцев назад +1

      Bakal gagaha kiynwd oi lamaint thot hmbena hmben ek bakal viyan😂😊

    • @hasiiiba12
      @hasiiiba12 9 месяцев назад +7

      ​@@IrushiBhagyaane mona kenatawath ehema kiyann epa e duka dara gann amariy. Eya eka kiyanne dann nat hind eth ohoma prathana karann epa 😞

  • @asokakusumalatha2372
    @asokakusumalatha2372 2 года назад +28

    චුටි පැටියෝ ඔයා ලස්සනයි බුදු සරණයි

  • @ireshapathirana8311
    @ireshapathirana8311 2 года назад +89

    සාරන්‍යා...❤😘❤

  • @bandararenunil4672
    @bandararenunil4672 2 года назад +42

    අපි අනුන්ට දොස් කියන්න පුරැදු උනොත් ජීවිතේ කවමදාකවත් කෙනෙකුගෙ හොද පැත්ත දකින්නෙම නැහැ. වැරදි විතරයි දකින්නේ. ඒනිසා අනුන්ට දොස් කියන අය ලග දහසක් වැරදි ඇති. මට මේ කවුරැත් අදාල නැහැ. එයාලා ගොඩක් සතුටින් සමගියෙන් පැටියත් එක්ක ජීවත් වෙනවා. මං මේ කිව්වෙ අනුන්ට දොස් කියන අයට . අපි කෙනෙක් මොන තරම් වැරදි කරත් එක දෙයක් හරි හොද දෙයක් ඇති. ඒ දෙය විතරක් බැලුවම ඇති. මොකද අංග සම්පුර්ණ , මිනිසුන් මේ ලොකයේ කොහෙවත්ම නැහැ. ඊටත් වඩා අපිට ඒ අයගෙන් වරදකුත් නැත්නම් , කවමදාකවත් මුහුණට මුහුණ හමුවෙලා හෝ... කවමදාකවත් හමුවෙන්නෙත් නැත්නම් ඇයි අපිට හොද දෙයක් විතරක් දකින්න බැරි. තෙරැවන් සරණයි....
    අපි කාටත් වෛර කරන , කුහක ගති පාන , ඊර්ෂියා කරන අය ඉන්නවා සමාජයේ කොහෙත්. අහක යන කුණු ගොඩක් හෝ . එම නිසා ලෝකය පෙරලුනත් කමක් නැහැ.. ඔයාගෙ සතුට ඔයාලා විදින්න. තෙරැවන් සරණයි

  • @dilrukshidilrukshi-dk7li
    @dilrukshidilrukshi-dk7li 7 месяцев назад +5

    මම දැක්ක නිහතමානීම පවුලක්.❤❤

  • @lakmaliperera5994
    @lakmaliperera5994 2 года назад +36

    Love this adorable beautiful princess Saranya! ❤🌟

    • @shemshem3627
      @shemshem3627 2 года назад +2

      Yes. Beautiful family too. Haters can't bare their happiness and prosperity.

  • @d.swickramasinghe618
    @d.swickramasinghe618 2 года назад +17

    Mama parthana karanne mevage ratharan manikak matath kavada hari labenna kiyala adarei chutikkiye ❤️❤️😘hama damath

  • @gayangayan7549
    @gayangayan7549 2 года назад +13

    ලස්සනයි බුදු සරණයි

  • @justinjustin1167
    @justinjustin1167 Год назад +5

    සතුටින් ගෙවන ජිවිත රැකදේවා.....සැමදාම

  • @siriyasiriya5849
    @siriyasiriya5849 Год назад +6

    බුදු සරණයි දෝනි පැටියො

  • @rasikayatawara8003
    @rasikayatawara8003 2 года назад +74

    මෙයාලගෙ පැවැත්ම රදා පවතින්නේ සමාජය එයාලා ගැන කතා කරොත් විතරයි.ඒකයි මිනිස්සු බනින බව දැන දැනත් අවධානය යොමු වෙන දෙවල් කරන්නේ..බැනුම් වුනත් එයාලට ඒවා මල්..😁

  • @sanjeewanisanjeewani7272
    @sanjeewanisanjeewani7272 2 года назад +60

    නියම සාරංග ලූ.. සරන්ගමම තමයි ලූ 🤣🤣🤣🤣🤣🤣

  • @33pramoth35
    @33pramoth35 2 года назад +40

    මුන්ගෙ මුලු ජීවිතම රඟ පෑම.ලෝකෙට පෙන්නන්නෙත් රගපෑම.තුක් විතරක් කලින්ම ⁣ගෙනත් ⁣රගපාන ලස්සන දන්නෙ නෑ වගේ.ඒ මදිවට නොදන්න කිරි සප්පයන්ටත් බොරැව උගන්නනවා.

  • @samanmalieranasinghe1882
    @samanmalieranasinghe1882 2 года назад +16

    ලස්සන script එකක්

  • @chamubabah237
    @chamubabah237 9 месяцев назад +1

    Dinakshi akkiya Saranga ayye ❤️❤️❤️

  • @withanagechandrani4076
    @withanagechandrani4076 2 года назад +5

    සාරංග දන්නෙනෑලු එනව කියල කාතෙක්කද කියල අහනව ආවෙ සාරංග බබා

  • @සීහෙළ
    @සීහෙළ Год назад +24

    "නියම සාරංගනේ" ඒක කියපු හැටි විතරක් අර සෙවල කටී😂

  • @priyangajayasuriya7257
    @priyangajayasuriya7257 Год назад +10

    චූටි දෝණි ❤️❤️❤️

  • @samanthiiresha3514
    @samanthiiresha3514 2 года назад +22

    දිනක්ෂි දන්නවා ඇති එනවා.බලනවා ඒ පැත්ත

  • @hansithahp5645
    @hansithahp5645 9 месяцев назад

    Priyasad family ekatama adareiii❤❤❤❤❤❤

  • @sanda2813
    @sanda2813 Год назад +3

    අනේ 🥺😍🌸 cuteee

  • @sadalisadali5759
    @sadalisadali5759 2 года назад +4

    ලඝ්ඝනයි අයියේ චුටි බබා

  • @resh1423
    @resh1423 2 года назад +121

    අර නිවේදිකාවට ටිකක් හෙමින් කතා කරන්න කියන්න බැරිද.
    මාළු විකුනන්න නම් හොඳයි.

  • @namalprabashwara4262
    @namalprabashwara4262 2 года назад +273

    ලන්කාවෙ ලමයෙක් ලැබුන පලවෙනි කපල් එක .සතුටට වඩා බොරු කෝලම් වැඩියි.දුව ලස්සනයි .බුදු සරණයි දුවේ ඔයාට .

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 Год назад +2

    ලස්සන යි

  • @IshanAkash-o1v
    @IshanAkash-o1v 7 месяцев назад

    Lassanai doni.oyala thun denatama budusaranai.godak adarei❤❤❤❤❤❤❤❤❤❤❤😂

  • @janakiwasala5891
    @janakiwasala5891 Год назад +3

    එයා දවසක ලස්සන නිළියක් වෙයි

  • @YkUdeni
    @YkUdeni Год назад +1

    Kauru monade kiwwath hodin inna. Saranya a tharama lassanai.aswahak wadinna epa. ❤❤❤

  • @prabodhajayasinghe2153
    @prabodhajayasinghe2153 10 месяцев назад

    Kochchara beluwath epa wenne nethi video ekak 🥺😘❤

  • @Supu-s4h
    @Supu-s4h 2 месяца назад

    Chuty patiya lassanai.namuth eka surprise ekak neme bawa nm danuna😂😅😂

  • @ChandraChandra-yu9db
    @ChandraChandra-yu9db 2 года назад +2

    Budu saranai doni patiyo

  • @Wish2002sanjana
    @Wish2002sanjana 2 года назад +5

    Hari api anduna 😂😂🤚

  • @biomathsseteka2005
    @biomathsseteka2005 Год назад +1

    Good luck your family ❤❤very beautiful

  • @lankashama124
    @lankashama124 2 года назад +15

    හරි ලොකු දෙයක් 🤣🤣🤣🤣🤣

  • @lassanayjiwitaya771lassana6
    @lassanayjiwitaya771lassana6 2 года назад +3

    ane කොච්චර බැලුවත් etiwenne nha jesus phitai

  • @dermasaudi9393
    @dermasaudi9393 2 года назад +5

    tharuvan saranai chuti manika oyata dergayusa labeevaa

  • @deshanishehara-rp5bw
    @deshanishehara-rp5bw Год назад +12

    ලෝකයේ ප්‍රතම දෙමාපියන් දෙන්නා

  • @chathudissanayaka2513
    @chathudissanayaka2513 2 года назад +16

    ආ නා නෝ අනී 😂😂

  • @lakmaliperera5994
    @lakmaliperera5994 2 года назад +41

    This is indeed a pleasant surprise! 👍❤ Love this beautiful & talented family. 🌟🤩Envious haters will keep on hating because they cannot achieve anything in life while your family achieves more & more.

    • @gaminigunathilaka2579
      @gaminigunathilaka2579 2 года назад +1

      Mewage dara ponnayooo inne lankawe.paiyak uranna kiyak gannawada.kari bonawada

  • @PradeepPradeep-f2s
    @PradeepPradeep-f2s 6 месяцев назад

    Lassanayi ane baby 🥰😘😍❤️

  • @samudrasandamalidissanayak7788
    @samudrasandamalidissanayak7788 2 года назад +17

    Don't be jealousy on others happiness. Try to be loved to others exciting events as well.

  • @GAYANIRENUKA-fq3op
    @GAYANIRENUKA-fq3op 6 месяцев назад

    Nice family ,i love my haert❤

  • @tiranlakmal656
    @tiranlakmal656 2 года назад +11

    අනා ඇත්තද.. පව් අනේ.. 🐂🐂🐂

  • @dewmiwithana9239
    @dewmiwithana9239 2 года назад +1

    Saaranya ❤️

  • @supunchamara2591
    @supunchamara2591 2 года назад +50

    අනේ බොරු නොකියා හිටපිය දිනක්ශි පොඩි එකාට එච්චර දෙයක් තේරෙනවද.රගන්නෙ නැතුව හිටපන්

  • @premalathajaya6949
    @premalathajaya6949 Год назад

    Budusarani devipihitai 🎉

  • @lalaniathapaththu9124
    @lalaniathapaththu9124 2 года назад +33

    එයාලට විතරයි බබෙක් හම්බුනේ හි හි

  • @sayuritharanga9780
    @sayuritharanga9780 2 года назад +16

    This is not a surprise..This is an act..😁

    • @famvibe2496
      @famvibe2496 2 года назад

      Yes, they brought her too

  • @anushakaluwelgoda5572
    @anushakaluwelgoda5572 Год назад

    Lassanai. Patiyo

  • @priyantakumara1652
    @priyantakumara1652 2 года назад +14

    මේ බොරු ..මෙයාලා කොහොමත් රගපානවානේ.මම දැක්කා video එකක් සාරන්ග දාලා තියනවා

  • @erandikaharshani3246
    @erandikaharshani3246 2 года назад +30

    පොඩ්ඩිට කතා කරන්න පුලුවන් උනානම් කියයි ඇයි අපි තුන්දෙනාමනි ආවෙ කියලා.... බොරුව මොකටද අනේ....... අපි කලින් දැක්කා සාරංගගෙ සරමෙ එල්ලිලා ඉන්න වීඩියෝ එක පොඩ්ඩි.🤣🤣

    • @hitihamywimala9691
      @hitihamywimala9691 2 года назад

      😀

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 2 года назад +4

      Neha...Shanu ekka avith. Shanu Saranyawa Athulata geynawa pennanawa. Camara wa lagin athulata daanawa.😊

    • @kavyaakarshi3824
      @kavyaakarshi3824 Год назад +1

      A video eka commercial break ekak madde gatha ekak

  • @sududhoni8763
    @sududhoni8763 2 года назад +14

    සාරාන්න්‍යා ❤💃💚

  • @pushpakumara1766
    @pushpakumara1766 Год назад +1

    ape rate nalu nileyanta vitarai babala labenne.hoda mahaturu labenne..ane apoi

  • @himanshikasathyangani1624
    @himanshikasathyangani1624 Год назад +1

    අනා අනා 😂😂

  • @srilankantiktok835
    @srilankantiktok835 2 года назад

    Irisiya karanna epa apita nathi dewal ayalata thiyanwa dakala sathutu wenna 😍

  • @weraabilu9606
    @weraabilu9606 2 года назад +6

    ❤❤❤❤❤❤

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 2 года назад +193

    එංගලන්තෙ රජ පවුලෙ වත් නෑ මුන්ගේ තරම් කැටයම්.

  • @dasun8994
    @dasun8994 2 года назад +27

    ලංකවෙ පලවෙනි බබා 🤣

  • @eyashanahasheni8854
    @eyashanahasheni8854 2 года назад +2

    Lovely baby ❤❤

  • @DumindyaDulanjani
    @DumindyaDulanjani 8 месяцев назад

    Babata budu sarangai.dinakshige kolam wadi.

  • @rajij5719
    @rajij5719 2 года назад +59

    ලෝකේ පළවෙනි බබා

  • @dinushadilrukshi8003
    @dinushadilrukshi8003 2 года назад +1

    Saranya dooni ❤️

  • @kasuninisansala3692
    @kasuninisansala3692 2 года назад +48

    අනෙ මාර වටිනවා ඈ පුදුම නිව්ස්

    • @next7435
      @next7435 2 года назад +5

      ඉතින් ඔයාට කියන්න මම තාමත් පුදුම වෙලා,,දැන් සතියක් විතර වෙනවා,,

  • @nethminivithanage6423
    @nethminivithanage6423 Год назад

    සාරාන්‍යා😍

  • @HiruniThakshila-cx6un
    @HiruniThakshila-cx6un 4 месяца назад

    බබා තනියමද ආවෙ 😮

  • @nadishalakmali7470
    @nadishalakmali7470 2 года назад +4

    හැබැයි දිනක්ෂි සාරංගයි රඟ ප⁣ානව දාලා ආව වගේ

  • @pavithrarathnayake2723
    @pavithrarathnayake2723 2 года назад +7

    පයින්ද ඇවිත් තියෙන්නෙ..🙄

    • @hasinifernando5167
      @hasinifernando5167 Год назад

      Na punchi ekkan avilla thiyenne thaniyen enna bane e lamayata

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 2 года назад +38

    අනේ දන්නඅ නැතිව ගේනවා ගෙදර ඉන්න ලම්‍යා ගේනවා දෙමවුපියෝ දන්නේ නෑ

    • @srima8001
      @srima8001 2 года назад +2

      ඇත්ත බොරු එපා හලෝ ලමයි ගේදරින් ගේනවා අම්මා. තාත්තා නොදැනි කාටද මේ බොරුව

  • @prasadakalanka9231
    @prasadakalanka9231 2 года назад

    Dennama naluwone Ithin ekath goda lassanai

  • @nilanthikodagoda920
    @nilanthikodagoda920 2 года назад +3

    Moka unath lassanai

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 года назад +13

    බකල් ගගහා එන ලස්සන . දුකේ බෑ.

  • @nijanicamathka5159
    @nijanicamathka5159 2 года назад +15

    ❤️❤️🤗😍😍😍😍😍

  • @sandeepanisubodhika7078
    @sandeepanisubodhika7078 2 года назад

    Paw patiya 💓

  • @sweeneygunasekara1307
    @sweeneygunasekara1307 2 года назад

    What's wrong with the announcer?

  • @iresha5084
    @iresha5084 2 года назад +3

    ❤️❤️

  • @sangamiththamadumali6155
    @sangamiththamadumali6155 2 года назад +5

    අයියෝ අපට මොකටද කොහොම වුනත්🤔🤔🤔👍

  • @Geeth9078
    @Geeth9078 2 года назад

    hamadama nosithu mohothaka thamai kiya kiya minissunwa andanawa .owa okkoma kalin plan api nodannawada

  • @champikadhamayanthi5668
    @champikadhamayanthi5668 2 года назад +2

    Podi සාරන්ග ❤️❤️❤️

  • @next7435
    @next7435 2 года назад +62

    ආ නෝ ආ,,, නො,,අනේ පවු නේද,,පඩෙකුත් ගියා ආදරේට,,සිගිති රඟපෑමක්,,හොදයි

  • @dananjayatheekshana829
    @dananjayatheekshana829 2 года назад +1

    සාරංගම තමයි නේ.කියල වැඩක් නැ.🤫🤫🤫🤫😜😜😜😜😜

  • @SwarnamaliPerera-g6e
    @SwarnamaliPerera-g6e Год назад

    Api dakapu palaweni dada 😆😆😆

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 года назад +1

    මරෑ

  • @sriyanikumari9596
    @sriyanikumari9596 2 года назад +1

    Munge kohomath thiyenns sandarshana thamai

  • @chamindarathna9368
    @chamindarathna9368 2 года назад +18

    රගනෝනෙ ඉතින් 😂

  • @inokapaddiyapperuma3454
    @inokapaddiyapperuma3454 2 года назад +38

    මේ ගොන් ඩබල ඔය වගේ ගොන් පාට්මයි දාන්නෙ...මුන් දෙන්නට වඩා කපල් එකකුත් නෑ මේ රටේ...අපි තව ළමයි දැකලත් නෑ මේ වගේ...මීහරක් ජෝඩුව...

  • @manurazoysa467
    @manurazoysa467 2 года назад +20

    කොහෙන්ද මෙවට හිනාවෙන්නෙ කියල කල්පනා කරන්නෙ,පුදුම පුදුම වීමක් නෙ උනෙ,මුන්ට සම්මාන පිට සම්මාන දෙන්න වටිනවා,රගපාන තාලෙට,ටෙලියක හරියට රගපාන්න බැරි උනාට මේ වගෙ බොරු වලට නම් රගපාන්න පුලුවන් හොදට

  • @vibuthkaushalya4464
    @vibuthkaushalya4464 2 года назад +114

    උබල හිතන්නේ අපිත් උබල ව්ගේ හාවෝ කියලද 😂😂

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 2 года назад

    English nam superb ❤️

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 года назад +13

    පලයව් යන්න බොරු නොකර.....තොපි හිතුවද අපි මෝඩ හත්තිලව් කියලා...ඕවා ප්ලෑන්....🤬🤬😏😏

  • @සුනෙත්-ඛ9ඤ
    @සුනෙත්-ඛ9ඤ Год назад +4

    ලොකෙම ඉන්න එකම දරුව දෙමපියන්ට හොරෙන් ගෙදරින් අවිත් 🤔🤔🤔🤔🤔