Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Malima. Kaieyoo......paieyo...... 😂 රටටම ශාපයක් wela......😮😮😮😅😊😊
හම්මේ.... ඉතිං හදුන්නෙත්ති ගෙන් අහල බලන්න මහින්ද එක පෑන් පාරෙන් කතාව 😂
කිසිම aartika වැඩ piliwelak nati dakmak nati karaganna bari Terenne nati Hathpole gaagena enne malima අනුර කුමාර කල්ලිය 😢😢😢😅😅😢😅😢
කනපතේ රෙන පෙරට්ටෝ
Innako innako poddak innako 🥲🥲 oka ahagana inna wenawa aurudu 5k
ජෙප්පෝ😂😂😂
බලයට පත් වෙන්න පෙර අදාළ ක්ෂේත්‍ර වල සත්‍ය තොරතුරු නැතිව plan හදන්න බැරි බව මේ බූරැවාට තේරෙන්නේ නැත. මහ බැංකු වාර්තාව පටන් සියල්ලම බොරැ තොරතුරු . ඒ නිසයි මෙතෙක් කල් රට වැනසුනේ. වී මෝල් හිමියොත් අපේම වටිනා සම්පතක්. ඔවුන්ගේ ව්‍යාපාර තව තවත් දියුණු වන ලෙසයි කටයුතු කරන්නේ .මතකද එදවස දාස මුදලාලිලා ව වට්ටල නැත්තටම නැති කලා. එහෙම තිරිසන් නරැම වැඩ මාලිමාවෙන් කරන්නේ නැහැ. මාලිමාවට හැම පඅරවැසියෙක්ම එක වගේ වටිනවා.
Anthimata rate sahal thiyei kadeta giyahama na. Kawda asamath? 😂😂😂😂😂😂😂😂
1) තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? කවුරුත් කතා නොකරන jvp බලයට එන්න ආර්ථික අර්බුදය ඇති කළ හැටි සරලව... dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar මිලියන 812ක් 2020 DECEMBER වල, ඒත් රුපියල පාලනය කරද්දී... එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම, ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු.., remittance අඩු උනේ ඩොලර් එක රදවාගෙන හිටි නිසා කියන කතාවත් සම්පූර්ණ නොමාගයවන කතාවක්, මොකද 2017 විනිමය පනත වෙනස් කරලා රටට එන ඩොලර් ප්‍රමාණය අඩුවෙලා රුපියල 130 සිට 190 දක්වා 40% වැඩිය අවප්‍රමාණය වුණු පසු බිමක, ඒ කියන්නේ තවදුරටත් රුපියල පාකරන්න අවස්ථාව ගොටාභයට තිබ්බේ නැහැ, මොකද ඒකෙන් වෙන භාණ්ඩ සේවා මිල ඔරොත්තු නොදෙන නිසා, ඒ කියන්නේ buffer zone එකක් නැති ආර්ථිකයක් විනිමය අනුපාතයක් ඇතිව තමයි කොරෝනා වලට මුහුණ දුන්නේ... Buffer එකක් නැති ආර්ථිකයක් හැපුනම වෙනදේ හිතාගන්න පුලුවන්නේ...මාසෙකට මිලියන 500 හිගයක් ඇතිකර කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම, භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්... 2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා, තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ, ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා... ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්‍ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි, ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා...ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය රු ට්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මුල් මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් ගොටා සිටි අවුරුදු දෙකේ ඒකතුවවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ.. මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව..., හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා... 🐂🐂🐂
2) සාමාන්‍යයෙන් කියනවා මිනිස්සු මහින්ද රාජපක්ෂ රටට සාමය ගෙනවට කෙලෙහිගුණ සලකන්න ඕන කියලා, නමුත් ලෝක වාර්තාගත ආර්ථික වර්ධනයක් අරන් දීපු නායකයෙක් කියන එක ඒ මිනිස්සු දන්නේ නැහැ, 2014 වෙද්දී හැම අවුරුද්ද්දකටම ජාතික ආර්ථිකයට Dollar බිලියන 55ක් එකතු කරපු ජනාදිපති එලෙව්වේ, ඒ එලවල ආර්ථිකය විනාශ කරගෙන අන්තිමේ බනින්නෙත් ඒ නයකයටමයි එක තමයි පුදුම වැඩේ..., 2006 බාරගනිද්දී GDP එක $ බිලියන 26ක් එක 2015 වෙද්දී බිලියන 80ක් ඒ කියන්නේ අවු 9 කදී ජාතික අදායම තුන් ගුණයක්, එහෙම හපන්කමක් කරපු නායකයෝ ලෙකේ නැහැ, එකට කියන්නේ ණය වෙලා කරේ කියලා එකට පහර ගහනවා, නය මනින්නේ නය ප්‍රමාණයෙන් නේවි ගෙවීමේ හැකියාවෙන් එක 70% ආසන්නයට ගෙනත් තිබ්බේ... 70% කියන්නේ බොහෝ බටහිර රටවල් වලටවත් නැති වැඩි නය ගෙවීමේ හැකියාවක්... MR ගැන ගුණ වයන අයවත් ඇත්තටම ගුණ වයන්න ඕන හේතුවට ගුණ වයන්නේ නැහැ, අදටත් තියෙන්නේ 2015 වෙනකම් කරපුව පමණයි... ඒ සංවර්ධනය දිගට ගියානම් අද ලංකාව කොහෙද ? ලක්ෂ 6 උන එදා 2015 වෙද්දී තිබුණු jvp චන්ද ටික චන්දෙ ඉල්ලන්නේ නැතුව හුටන්ට දීල තමයි MR ගෙදර යැව්වේ, නැත්නම් jvp එක චන්දෙ ඉල්ලුව නම් එදා මයිත්‍රී ජනාදිපති වෙන්නේ නැහැ...සරලවම කිව්වොත් මේ රටේ මිනිස්සු බොරු අහලා නැට්ට පාගාගෙන ඉන්නේ, කුඩාකාලේ හාව පොළොව පෙරලන් එන කතාව, වටුකුරුල්ලෝ එකමුතුව දැල උස්සන් ගිය කතාව උගන්නන්නේ නිකන් නේවි, බොරු කියන හාවගේ පස්සෙන් හරක් රැළක් වගේ දුවන්නේ නැතුව විමසලා හරි වැරැද්ද බේරාගෙන වටු කුරුළු රැන වගේ එක අරමුණකට රටක් විදියට නිවැරදි දිශාවට යන්න...
🤣🐂
@@pasanwicky කට උත්තර නැති උන මාලිමා ගවයෙක් හිතේ දුකට තප්පුලලා ගිහින් වත්ද ?
Malima. Kaieyoo......paieyo...... 😂 රටටම ශාපයක් wela......😮😮😮😅😊😊
හම්මේ.... ඉතිං හදුන්නෙත්ති ගෙන් අහල බලන්න මහින්ද එක පෑන් පාරෙන් කතාව 😂
කිසිම aartika වැඩ piliwelak nati dakmak nati karaganna bari Terenne nati Hathpole gaagena enne malima අනුර කුමාර කල්ලිය 😢😢😢😅😅😢😅😢
කනපතේ රෙන පෙරට්ටෝ
Innako innako poddak innako 🥲🥲 oka ahagana inna wenawa aurudu 5k
ජෙප්පෝ😂😂😂
බලයට පත් වෙන්න පෙර අදාළ ක්ෂේත්‍ර වල සත්‍ය තොරතුරු නැතිව plan හදන්න බැරි බව මේ බූරැවාට තේරෙන්නේ නැත. මහ බැංකු වාර්තාව පටන් සියල්ලම බොරැ තොරතුරු . ඒ නිසයි මෙතෙක් කල් රට වැනසුනේ. වී මෝල් හිමියොත් අපේම වටිනා සම්පතක්. ඔවුන්ගේ ව්‍යාපාර තව තවත් දියුණු වන ලෙසයි කටයුතු කරන්නේ .
මතකද එදවස දාස මුදලාලිලා ව වට්ටල නැත්තටම නැති කලා. එහෙම තිරිසන් නරැම වැඩ මාලිමාවෙන් කරන්නේ නැහැ. මාලිමාවට හැම පඅරවැසියෙක්ම එක වගේ වටිනවා.
Anthimata rate sahal thiyei kadeta giyahama na. Kawda asamath? 😂😂😂😂😂😂😂😂
1) තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? කවුරුත් කතා නොකරන jvp බලයට එන්න ආර්ථික අර්බුදය ඇති කළ හැටි සරලව...
dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
මිලියන 812ක් 2020 DECEMBER වල, ඒත් රුපියල පාලනය කරද්දී... එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම,
ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
remittance අඩු උනේ ඩොලර් එක රදවාගෙන හිටි නිසා කියන කතාවත් සම්පූර්ණ නොමාගයවන කතාවක්, මොකද 2017 විනිමය පනත වෙනස් කරලා රටට එන ඩොලර් ප්‍රමාණය අඩුවෙලා රුපියල 130 සිට 190 දක්වා 40% වැඩිය අවප්‍රමාණය වුණු පසු බිමක, ඒ කියන්නේ තවදුරටත් රුපියල පාකරන්න අවස්ථාව ගොටාභයට තිබ්බේ නැහැ, මොකද ඒකෙන් වෙන භාණ්ඩ සේවා මිල ඔරොත්තු නොදෙන නිසා, ඒ කියන්නේ buffer zone එකක් නැති ආර්ථිකයක් විනිමය අනුපාතයක් ඇතිව තමයි කොරෝනා වලට මුහුණ දුන්නේ... Buffer එකක් නැති ආර්ථිකයක් හැපුනම වෙනදේ හිතාගන්න පුලුවන්නේ...
මාසෙකට මිලියන 500 හිගයක් ඇතිකර කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්‍ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි,
ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා...
ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය රු ට්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මුල් මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් ගොටා සිටි අවුරුදු දෙකේ ඒකතුවවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ..
මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව...,
හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා... 🐂🐂🐂
2) සාමාන්‍යයෙන් කියනවා මිනිස්සු මහින්ද රාජපක්ෂ රටට සාමය ගෙනවට කෙලෙහිගුණ සලකන්න ඕන කියලා, නමුත් ලෝක වාර්තාගත ආර්ථික වර්ධනයක් අරන් දීපු නායකයෙක් කියන එක ඒ මිනිස්සු දන්නේ නැහැ,
2014 වෙද්දී හැම අවුරුද්ද්දකටම ජාතික ආර්ථිකයට Dollar බිලියන 55ක් එකතු කරපු ජනාදිපති එලෙව්වේ, ඒ එලවල ආර්ථිකය විනාශ කරගෙන අන්තිමේ බනින්නෙත් ඒ නයකයටමයි එක තමයි පුදුම වැඩේ...,
2006 බාරගනිද්දී GDP එක $ බිලියන 26ක් එක 2015 වෙද්දී බිලියන 80ක් ඒ කියන්නේ අවු 9 කදී ජාතික අදායම තුන් ගුණයක්, එහෙම හපන්කමක් කරපු නායකයෝ ලෙකේ නැහැ,
එකට කියන්නේ ණය වෙලා කරේ කියලා එකට පහර ගහනවා, නය මනින්නේ නය ප්‍රමාණයෙන් නේවි ගෙවීමේ හැකියාවෙන් එක 70% ආසන්නයට ගෙනත් තිබ්බේ... 70% කියන්නේ බොහෝ බටහිර රටවල් වලටවත් නැති වැඩි නය ගෙවීමේ හැකියාවක්...
MR ගැන ගුණ වයන අයවත් ඇත්තටම ගුණ වයන්න ඕන හේතුවට ගුණ වයන්නේ නැහැ, අදටත් තියෙන්නේ 2015 වෙනකම් කරපුව පමණයි...
ඒ සංවර්ධනය දිගට ගියානම් අද ලංකාව කොහෙද ? ලක්ෂ 6 උන එදා 2015 වෙද්දී තිබුණු jvp චන්ද ටික චන්දෙ ඉල්ලන්නේ නැතුව හුටන්ට දීල තමයි MR ගෙදර යැව්වේ, නැත්නම් jvp එක චන්දෙ ඉල්ලුව නම් එදා මයිත්‍රී ජනාදිපති වෙන්නේ නැහැ...
සරලවම කිව්වොත් මේ රටේ මිනිස්සු බොරු අහලා නැට්ට පාගාගෙන ඉන්නේ,
කුඩාකාලේ හාව පොළොව පෙරලන් එන කතාව, වටුකුරුල්ලෝ එකමුතුව දැල උස්සන් ගිය කතාව උගන්නන්නේ නිකන් නේවි,
බොරු කියන හාවගේ පස්සෙන් හරක් රැළක් වගේ දුවන්නේ නැතුව විමසලා හරි වැරැද්ද බේරාගෙන වටු කුරුළු රැන වගේ එක අරමුණකට රටක් විදියට නිවැරදි දිශාවට යන්න...
🤣🐂
@@pasanwicky කට උත්තර නැති උන මාලිමා ගවයෙක් හිතේ දුකට තප්පුලලා ගිහින් වත්ද ?