චොක්ලට් කේක් නිවැරදිව හදමු | Perfect Chocolate Cake Recipe

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 1 тыс.

  • @ranubandara1260
    @ranubandara1260 3 года назад +23

    අනේ මම මේ වීඩියෝ එක බලලා හරියටම කේක් එක හදාගත්තා... බොහෝම ස්තූතී.. හරිම රහයි.. මම හදපු කේක් වලින් හරියටම හරි ගියේ මේක බලලා හ්දපු කේක් එක.. ඉස්සෙල්ලා හදපුවා ඔක්කොම අවුල් ගියා.. මේක බලලා හ්දපු එක නියමයි.. පින් ❤️

  • @lakmiwijayalath
    @lakmiwijayalath 2 года назад +2

    තැන්කිව් තැන්කිව් තැන්කිව්ව්ව්ව්..🤩🥳🥳.. දැන් හදලා ඉවර කලේ හරිම සොෆ්ට් හරිම රසයි.. ගොඩක් තැන්කිව්..හදපු පලවෙනි කේක් එක...අයිසින් කලේ අක්කිගෙ අයිසින් කරන වීඩියො එක බලාගෙන..ඒකත් ගානට ආව..මේ වගේ වීඩියෝස් තව කරන්න.. බුදු සරණයි අක්කිට...😍

  • @udarijayaweera6284
    @udarijayaweera6284 4 года назад +5

    මම හැදුවා මේ විදියට.. හරියටම ආවා.. මෙතෙක් මම හදපු රසම කේක් එක. දුවගෙ bday එකට ඊයෙ හැදුවේ.. අද තමා රස බැලුවේ. කියන්න වචන නෑ.. බොහෝම ස්තූති .. 🙏

    • @YummyMummyfood
      @YummyMummyfood  4 года назад +1

      wow dear.. thank you soo much for watching my videos

    • @melaninethmini2453
      @melaninethmini2453 4 года назад +1

      Ane oya damme mekata sudu winakiri d

    • @udarijayaweera6284
      @udarijayaweera6284 4 года назад +1

      මම එහෙම වෙනසක් දන්නෙ නෑ dear. ගෙදර තිබ්බ විනාකිරි දැම්මා. Raigam එක තිබ්බෙ. අවුලක් වුනේ නෑ

  • @kaushalyahettige8613
    @kaushalyahettige8613 3 года назад

    මම හැදුවා ඔයාගේ මේ රෙසිපි එකට... නියමයි ගොඩක් හොදට රසට කේක් එක තිබ්බ, මෙච්චර කල් චොකලට් කේක් හැදුවට ඒ වගේ සුපිරියටම ආවේ නෑ... Tnq sooooo much❤️❤️❤️❤️

  • @prasannasandaruwan4243
    @prasannasandaruwan4243 3 года назад +24

    I made the chocolate cake yesterday. It was soft. It turns out to be the perfect cake. This was my first time to bake a chocolate cake. And I'm happy it turns out to be so good. Thank you.

  • @maduwanthisandamali7149
    @maduwanthisandamali7149 Год назад

    මං හැදුව ඔයා කියලා දුන්නු විදියට ඒක නියමෙටම ආවා.... ❤❤❤❤❤

  • @wbrs2020
    @wbrs2020 4 года назад +11

    Danna deyata wada deyak igena gatta. Definitely I ll try this recipe.. Thank you so much.....

  • @sheharaindrachapa9904
    @sheharaindrachapa9904 4 месяца назад

    මේ වීඩියෝ එක බලල කේක් එක හැදුවා. හරිම රසට soft ගතියට ආවා. Thank you so much !❤❤

  • @PiyumSankalpa
    @PiyumSankalpa 4 года назад +9

    මං මේ වෙද්දි දෙපාරක් හැදුවා මේක බලාගෙන. දෙපාරම නියමෙටම ආවා.. කාපු හැමෝම රහයි කිව්වා....
    තෑන්ක්ස් වෙරි මච්.... 👌👌

    • @YummyMummyfood
      @YummyMummyfood  4 года назад +2

      thanks for watching my videos dear

    • @PiyumSankalpa
      @PiyumSankalpa 4 года назад +1

      @@YummyMummyfood දැන් වෙද්දි 4 පාරයි... 😆😆🤩🤩

    • @maryfernando9750
      @maryfernando9750 4 года назад

      @@YummyMummyfood 🙏

    • @piumifernando6223
      @piumifernando6223 3 года назад +1

      @@PiyumSankalpa ane Mata kiyanna puluwanda vinakiri Danna onimada kiyala

    • @PiyumSankalpa
      @PiyumSankalpa 3 года назад +1

      @@piumifernando6223 ne eka onima ekak neme, choco cake eke dark color eka gannath hodai vinakiri daana eka.. aniwarya nm ne

  • @dulakshachanaka4913
    @dulakshachanaka4913 3 года назад +1

    Oyage recipy niyamai akke. Man 1 parai haduwe. Puduma orders tikak enne. Icing recipy ekath niyamai. Supiri ma supiri. Thank you. Thank you.

  • @saduvlogs4750
    @saduvlogs4750 3 года назад +8

    ආසයි කෙක් හදන්න හරියටම ඉගෙනගන්න මුල ඉදන්ම ඔබතුමියට ගොඩාක් පින් කියලා දෙන හැම කරුණකටම්

  • @sandamalidesilva6
    @sandamalidesilva6 3 года назад +1

    Chocolate cake recipe gdk try krl tynw mn. Eth hodatm apu soft rasama rasa recipe ak thmae meka. Thnq yummy mummy 😍❤️

  • @JS-kj1rc
    @JS-kj1rc 4 года назад +7

    my daughter and i both followed this cake receipe with half of the ingrediants and it came really nicely and yamee as well. Thank.

    • @YummyMummyfood
      @YummyMummyfood  4 года назад +2

      wow im soo glad to hear that. thanks for watching my videos 😘😘

    • @visakalalanthi8096
      @visakalalanthi8096 3 года назад

      ❤❤❤❤❤❤❤❤💙💙💙

  • @sumudupabasara9184
    @sumudupabasara9184 3 года назад +2

    හොඳටම හදපු chocolate cake එක තමා ඔයා ගෙ recipe එක. හරිම රසයි හරිම soft thank you so much ❤

    • @nadeeshadissanayaka5224
      @nadeeshadissanayaka5224 2 года назад

      විනාකිරි වර්ගය මොකක්ද ඔයා ගත්තෙ

  • @lalanikaalegoda1080
    @lalanikaalegoda1080 3 года назад +5

    Thank you.,.,made it yesterday .Perfectly came out so good.,.,💐💐

  • @nipuniamarasinghe9440
    @nipuniamarasinghe9440 22 дня назад

    Thank you mis.cake ek hodatama rasata thibuna.❤

  • @nilanisaputhanthri4426
    @nilanisaputhanthri4426 4 года назад +2

    මම හදපු රසම කේක් එක..ගොඩක් ස්තූති ඔයාට..❤️

  • @fathimawajeeha7552
    @fathimawajeeha7552 3 года назад +1

    akki...oyage mea recipe eka mama ade heduva.. pankaatu 5👌👌👌
    # betr venuva blndr use kala..
    # bittara 2kama 1katama blend kala
    # buttr+sugr pwdr paata maaru venakang gehuve nehe..
    # baking pwdr vitarai demme.
    # essence venuvata dehi yushe 1tsp demma..etakota bittara gandhe nehe..
    hariyatama aava..🥳🥳🥰🥰
    THANKS FOR THE RECIPE AKKI😘❤️

  • @sirikanthikante1211
    @sirikanthikante1211 4 года назад +3

    හරිම පෙහෙදිලිව කියලා දෙනවා thankkiw පෙටියෝ අහන් යින්න Aasayi ඔයාට බුදුසරණයි

  • @t.j.5618
    @t.j.5618 2 года назад

    මම කේක් එක මේ විදිහට හැදුවා.ඉතා හොදින් ආවා.ස්තුතිය.මීට ඉස්සර බට මිල්ක් පාවිච්චි කරල තිබුණේ නැහැ.විනාකිරි නිසා ටිකක් බයෙන් හැදුවේ .හරි රසයි මෙලෙක් .මම ටින් කිරි පාවිච්චි කරේ.

  • @gayanihendavitharana2730
    @gayanihendavitharana2730 4 года назад +6

    We made one,
    It was superb thank you.😊😊😊

  • @leninjansz8460
    @leninjansz8460 3 года назад

    මමත් හැදුවා. නියම super soft එකට ආවා.අනෙක මන් හැදුවෙත් gas cooker එකේ. Thank you very much. හරිම පැහැදිලි යි ඔය කියලා දුන්නා.

  • @mashiyureiny8526
    @mashiyureiny8526 4 года назад +12

    Thank you so much darling ❤😍 හරිම පැහැදිලිව කියලා දෙනවා.. Good Job!!! Keep it up!!

    • @YummyMummyfood
      @YummyMummyfood  3 года назад +1

      thanks darling😍

    • @michelleyfernando1728
      @michelleyfernando1728 3 года назад +1

      @@YummyMummyfood response karanda puluwanda please. 750G CHOCOLATE CAKE EKATA KOHOMADA RECIPE BUTTERMILK AHEMA

    • @gayanimadushika5128
      @gayanimadushika5128 3 года назад

      Mn hadapu cake eka udin peluna ,
      Tikak haiyai , gake ekata icing elune ne ei ee

  • @BS-vk9ls
    @BS-vk9ls Год назад

    I haven't tried it but tomorrow In sha Allah i will because of all the beautiful comments mashallah

  • @manikemanike9927
    @manikemanike9927 4 года назад +9

    I have seen a different in your channel. You are explaining very well with each n everything n the science of it which is very important which most of channels cannot do. That’s why I subscribed you. Have a long journey in utube. Thanks a lot.

  • @mojonewslk
    @mojonewslk Год назад

    😍 ඔයාගෙ වීඩියෝ ගොඩාක් සුපිරි 😊 Good Luck 😍❤

  • @nuha1090
    @nuha1090 3 года назад +9

    Whenever I want to make a chocolate cake, straight I’ll come here
    Because this is super delicious 😋

  • @thishanityre9713
    @thishanityre9713 3 года назад

    මමත් හැදුවා..හොදට ආවා..ඔයාට ගොඩාක් ස්තූතියි හරියාකාරව පැහැදිලිව කියලා දුන්නාට

  • @vindhyadematagoda7456
    @vindhyadematagoda7456 4 года назад +3

    Thank you very much dear for your genuine explaining... I tried with your butter cake..it was perfect..now onwards I follow you only...keep it up...God bless you and your family....❤️❤️❤️❤️❤️❤️❤️

  • @balrogjunior7329
    @balrogjunior7329 23 дня назад

    Oya amma kenek wage,, Kiya. Dunna ,, harima niwarai ,, adaryi hama damath,, Katahada th aha gena inna ,, harima priyamanapai ,, oya ge 🥰🥰❤️❤️

  • @ffawzie
    @ffawzie 4 года назад +7

    Very precise recipes.. keep it up! Usually i never rely on RUclips recipes.. but i must say your recipes are worth watching and can follow accurately

  • @vesmibestor8066
    @vesmibestor8066 2 года назад

    බොහොමත්ම ස්තූතියි මේ දැනුවත්කිරීම ගැන .......👍

  • @koshilajayalath1809
    @koshilajayalath1809 3 года назад +4

    I made this chocolate cake. it was supper. Thank you so much for the amazing cake recipe..

  • @asmaali9021
    @asmaali9021 2 года назад +2

    I tried this recipe..It came out very well..
    It was Soft & Tasty 😋😋😍😍

  • @SomaShirani-qb4sj
    @SomaShirani-qb4sj 8 месяцев назад +5

    Akkee mn cke hdnkota cocoa powder thma use krnne . ethkot ewa galwge hai wenwa ai kiyla kiynnko butter cake hodta enwa chocolate cke hmadama gal wge haiyai 🥺

  • @shashi-y1r3s
    @shashi-y1r3s 4 месяца назад

    Mn ada me recipe ekata haduwa harima rasata awa ☺️❤ thank you soo much ❤❤❤

  • @fathimaangelrush474
    @fathimaangelrush474 4 года назад +4

    Thank you yummy mummy one of my big request 😚😚😚😚

  • @chathufairy1111
    @chathufairy1111 24 дня назад

    Thank you ❤🎉🎉🎉 harima rasai mm haduva

  • @nasarfaleel6560
    @nasarfaleel6560 4 года назад +4

    Can I know whether I can bake in the pan? Very tempting. Thank you.

  • @SadewManeth
    @SadewManeth 3 месяца назад

    Kipa parakma haduwa. Dan mata hodata butter cake and chocolate cake hadanna puluwan. Thanks ❤

  • @hansanimadhunamali4913
    @hansanimadhunamali4913 4 года назад +6

    Thank you for this delicious chocolate cake recipe mis...and please can you tell me how long we could keep it freshly by covering marshmallow fondant icing?

  • @sayuriravipradha1429
    @sayuriravipradha1429 2 года назад

    Ane harima pahadiliyi.bohoma ස්තූතියි 🙏

  • @menakadilhani3344
    @menakadilhani3344 4 года назад +16

    ඔයා හොදට කියල දෙනව.ඔයාට පුලුවන් නම් cake බිස්නස් එකක් විදිහට කරන්න උපදෙස් දෙන්න.

    • @YummyMummyfood
      @YummyMummyfood  4 года назад +1

      sure kiyala dennam. thanks ❤❤

    • @chalukyarasanjali6076
      @chalukyarasanjali6076 3 года назад +1

      Cake business ekk widht krnn puluwn advice oygen balaporuththu wenw e genth vedio dnn kyl illanw

  • @himaransishehani7687
    @himaransishehani7687 4 года назад +2

    Thanks akke ❤️ godak hodata theruna. Harima pahadiliwa kiyala denawa oya ❤️❤️❤️

  • @jasminariz
    @jasminariz 4 года назад +4

    I tried this recipe and it came out very well 👍

  • @neshil77
    @neshil77 3 года назад

    Thank you so much for the recipe.
    රිබන් කේක් එකක් හදන විදිය කියල දෙන්න පුළුවන් ද?
    Yummy cake 🎂

  • @nilakshitennakoon1688
    @nilakshitennakoon1688 4 года назад +4

    Thank u so much for this recipe. Learnt new things as well. Made it today and it was the most soft and yummiest chocolate cake I ever baked. ❤️

  • @manelalawatte6954
    @manelalawatte6954 2 года назад

    Aneaaaa..mama ada heduwe oyage recipe ekata chocolate cake...kiyala wedak neaaaa...maaaarama soft..maaarama rasai...oyata godaaaaak thanks...ea widiyata Anita kiyal dunnata.thawath ea wage rasaaama rasa deawal kiyala denna..shakthiya dahiriya lebeawa...theruwan saranai.

  • @ashanifernando7209
    @ashanifernando7209 4 года назад +6

    I made recently and was soft and tasty. Thank you

  • @iresharathnapriya7759
    @iresharathnapriya7759 3 года назад

    මං අක්කගේ cake කීපයක්ම try කරලා තියනවා. මේකත් try කරලා තියනවා. ඒ ඔක්කොම receipes superb. 👌🏻 මේ receipe එකම ආයම try කරන්න හදන්නේ. මේකටම milo powder, instant coffee දාන්න පුලුවන්ද? දානවා නම් ප්‍රමාණ කොහොමද 1kg වලට? දෙකම දාන්නත් පුළුවන්ද?

  • @shani2218
    @shani2218 4 года назад +17

    නියමයි 😘😘

  • @tessa-eb1cw
    @tessa-eb1cw 2 года назад

    අම්මෝ අක්කේ ගොඩාක් රසයි..මම මේ විදිහට හැදුවා❤️‍

  • @hansanidissanayaka1765
    @hansanidissanayaka1765 4 года назад +3

    ❤️❤️❤️❤️Thank you ..

  • @donsons7848
    @donsons7848 4 года назад +1

    ගොඩක් ස්තූතියි ,ඔබ කියා දුන් විචියට බටර් කේක් එක හැදුවා ,ඒක හොදට තිබුනා මේ කේක් එකන් හදනවා මම.චොකලට් අයිසින් හදන හැටිත් කියා දෙන්න.

  • @carmelsilva9154
    @carmelsilva9154 4 года назад +4

    Coco 25g piti walin adu karanne nathida? Aluth kramayak.mamath hanna ona.vinakiri dana eka aluth kramayakda? Mama oyage recipes dakke lagadi.aththatama new methods .thanks a lot .

    • @YummyMummyfood
      @YummyMummyfood  4 года назад

      thanks ❤❤ me widiyata hadala balanna dear.

  • @yasminkatheeja3688
    @yasminkatheeja3688 3 года назад +1

    Today i tried your this recipe. It was perfect. Thankyou for sharing good recipes. God bless you

  • @prasanthichandrika8236
    @prasanthichandrika8236 3 года назад +4

    Ela 👍👍👍

  • @asokadissanayaka5231
    @asokadissanayaka5231 3 года назад +1

    හරි ම හොදයි ඔයා ගේ cake recipiya ගොඩක් ස්තුතියි yami mami.

  • @dulari9308
    @dulari9308 4 года назад +6

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @shantialshanti8812
    @shantialshanti8812 3 года назад

    Godak hodata pahadelewa keyaladunna budusaranai obata🌷♥️♥️♥️👌

  • @harshaniPerera-g7n
    @harshaniPerera-g7n 7 месяцев назад

    Oyage resapis hariyata hari
    Mama pondent icing hsduwa hariyata miss godak ස්තුතිය ස්තුතිය ස්තුතිය
    Mama mekath hadala balanna yanne budusaranai miss

  • @maheshikajayaweera6000
    @maheshikajayaweera6000 3 года назад

    This is the best recipe ever👍👍👍thank you

  • @balrogjunior7329
    @balrogjunior7329 Месяц назад

    Oya harima pehadiliwa kiya denawa,, ❤️❤️🥰🥰

  • @Kelly-of1gm
    @Kelly-of1gm 3 года назад

    Math meka haduwa..kiyanawa wagema meke wenasak tiyenwa harima rasai😍😋mta dnaganna one me wge cake ekak kochchr kalayak tiyagnna pluwnd kyla

  • @mohamedhamza4327
    @mohamedhamza4327 3 года назад

    Meka api try karaa Supiriyatama aawa😍😋😋 TnQ sooooo much

  • @jayanirathnayake5263
    @jayanirathnayake5263 3 года назад

    Mama meken.balagen ada cake aka haduwa..mage palaweni chocolate cake eka....supiriyatama.awa..hondata soft ekata..gedara hamoma rasai.kiwa..Oyata godaak pin..Thank you so much❤️

  • @geethikapriyanthi8918
    @geethikapriyanthi8918 4 года назад

    Mama haduwa palawenima cake eka me recipe ekata haduwe. eka harima rasata soft ekata awa 🙂🙂🙂 Thank you for your recipe

  • @nimeshaheshani8217
    @nimeshaheshani8217 3 года назад +1

    Mekata avashya icing pramanaya kochcharakda

  • @shaniweerasinghe9546
    @shaniweerasinghe9546 2 года назад +1

    I made the chocolate cake just now for a Birthday order . Its so soft n delicious . Thank you so much dear your perfect recipes.🎉️🎊️❤️❤️❤️

  • @SajeewaShyamani
    @SajeewaShyamani 2 месяца назад

    Mamath haduwa.hondatama aawa.thanks miss

  • @najeemmohamed9771
    @najeemmohamed9771 11 месяцев назад

    I made the cake....thank you so much drr.......... verry tast ......

  • @Shani-iv6pf
    @Shani-iv6pf 3 года назад

    harima pahadiliwa kiyl dunna tnq❤️❤️

  • @niroshakumari885
    @niroshakumari885 9 месяцев назад

    Harima pahadili .asawena balan hitiya.thank you ..thawath me wage video danna ❤

  • @නිර්මලසිතුවිලි

    වැල්වටාරම් නැතිව පැහැදිලිව කියා දෙනවට ස්තුතියි

  • @rasikajayasundara6629
    @rasikajayasundara6629 4 года назад

    Oyage වීඩියෝ aka nam harima පැහැදිලි විදියට කියලා dunna ගොඩක් stuti

  • @hudababy6528
    @hudababy6528 2 года назад

    Today I was made Ur chocolate cake recipe it's came out very well and very soft and tasty Thankyou so much dear

  • @jayaranijayarani6227
    @jayaranijayarani6227 11 месяцев назад

    Thank you so much for the delicious recipe

  • @Imaldee
    @Imaldee 4 года назад

    Akke man me vidihatama cake eka haduwa harima rasai mage palaweni chocolate cake eka .. godak thanks

  • @chathurikagimhani1106
    @chathurikagimhani1106 Год назад

    Thank you so much. Oyge videos perfect😘❤

  • @imeshns2445
    @imeshns2445 4 года назад +1

    මෙච්චර කල් කේක් හැදුවා එක එක විඩියෝ බලලා... ඒත් හරියට ආවේ නෑ.. මේකෙන් තමා ඉගෙනගත්තේ මගේ අතින් වෙන පොඩි පොඩි වැරදි.. ගුඩ් ලක් මෙහෙම දිගටම විඩියෝ කරන් යන්න පැහැදිලිව.

    • @YummyMummyfood
      @YummyMummyfood  4 года назад

      thanks a lot dear ❤❤ thanks for watching my videos

  • @sasikalaudayashani112
    @sasikalaudayashani112 4 года назад

    මම චොකලට් කේක් හදන්න ආසාවට youtube වැනල් ගොඩක් ඒවායේ කියලා දෙන විදියට හදලා තියෙනවා..ඒත් ඒ විදි වලට හැදුවම මොකක් හරි අවුලක් වුනා...ඊයේ මම මේ video එක බලලා අද හැදුවා....හිතාගන්නවත් බෑ කඩේ තියෙනවා වගේම චොකලට් කේක් රසට ආවා..ගෙදර අයත් එහෙමයි කිවුවේ....ගොඩක් ස්තූතියි...තවත් මේ වගෙ හොද recipe දාන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...😍😍

  • @namalweerasekare3519
    @namalweerasekare3519 Год назад

    I made it today..really good. Thank you

  • @mallikasrilankamallika7796
    @mallikasrilankamallika7796 4 года назад

    පැහැදිලිව කියලාදෙනවා. ගොඩාක් ස්තුතියි.

  • @rochellefernando5240
    @rochellefernando5240 2 года назад +2

    Followed this recipe to dot and the cake turned out awesome! Thank you so much 😍

  • @sahana4812
    @sahana4812 4 года назад +2

    අක්කා ඔයාගේ වීඩියෝ හරිම පැහැදිලියි . බ්ලැක් ෆ්‍රොරස්ට් කේක් හදන්නත් කියලා දෙන්නකෝ 😍

    • @YummyMummyfood
      @YummyMummyfood  4 года назад +1

      sure kiyala dennam. thanks ❤❤

    • @nimajohn1351
      @nimajohn1351 4 года назад +1

      Sulochana Kumari
      Black Forest cake නෙද එකෙ නම.

    • @sahana4812
      @sahana4812 4 года назад

      @@nimajohn1351 😂😂ඔව් වැරදිලා දාලා . ෆ්‍රොස්ටින් හදන වීඩියෝම බල බල ඉදලා.බ්ලැක් ෆොරස්ට් කේක් මතකේ තියන් ෆ්‍රොස්ටින් කියලා දාලා තියෙන්නේ .ඔයාගේ කමෙන්ට් එක දැක්කමයි ඒක මතක් උනෙත් 👍👍

  • @renukakumari7812
    @renukakumari7812 3 года назад

    Thanks akke video ekata mana ada haduwa oyage recipes walata hariyatama awa mama ඉයේ haduwa ekak eka hodatama kara una akkage recipiyata haduwama hodata tibuna thanks akke me wage tawa video karanna bs

  • @mspiano7112
    @mspiano7112 3 года назад +1

    I made it
    It's very very good my all family members loved it

  • @subanikumari8382
    @subanikumari8382 22 дня назад

    Oyage recipe eka balala man kilo ekaka chocolate cake ekak haduwa.attatama hodatama tibuna.ape baba rasai kiya kiya kewa.hamoma hodai kiwwa.oyata godak adarei

  • @sayunigunasekara3705
    @sayunigunasekara3705 3 года назад

    Thnq mis ek hrim Rasai !mn me receipe eken cake. Business ekk krgen ynw 🥰🥰

  • @jayaminiherath8754
    @jayaminiherath8754 5 месяцев назад

    බොහොම ස්තුතියි .....

  • @tishunithilini9968
    @tishunithilini9968 4 года назад

    Me recipe 1nam best ..godak soft ekta wagema rasatath awa cak eka ..cake hadana ekama atharala hitiya welawaka me video eka bluwe ..godak thanks 💕

  • @HS-qd4pt
    @HS-qd4pt 3 года назад

    thank youvery much for you.
    Finally I made a good cake with this Vedio.

  • @Hi-xr5oy
    @Hi-xr5oy 4 года назад

    මමත් හැදුවා හරිම පැහැදිලි ඔයා කියලා දෙනවා ගොඩක් ස්තුතියි

  • @sithijaperera784
    @sithijaperera784 Год назад

    කියලා දෙන එක හරිම පෑහැදිලියි

  • @nethmiwasana4305
    @nethmiwasana4305 4 года назад +1

    Godak thanks. Oyage butter cake ekath mama heduwa. Hodata thibuna.

  • @slcomedy8104
    @slcomedy8104 4 года назад

    සරලව පැහැදිලිව ලස්සනට කියල දුන්නා. හදන්නම්කො ඒ විදියටම ..❤️❤️❤️

  • @su9205
    @su9205 6 месяцев назад

    This is the only recipe i make

  • @sehasyethmin7479
    @sehasyethmin7479 4 года назад +2

    Harima pehedili lassanai pirisidui.hema recipe ekakma.

  • @fathimamufeena8888
    @fathimamufeena8888 3 года назад

    Hi sis thank you so much
    Mama godak ewa hadhala බැලුවා eth එකක්වත් hariyata ආවේ නැහැ ඔයා ගෙ එක hariyata awa

  • @farzanaminnathul7017
    @farzanaminnathul7017 Месяц назад

    Miss icing eka diyawenne nathi widiyata hadaganne kohomad. Delivery karana cake walata