සිමෙන්ති නැතුව අඩුම වියදමින් ගෙවල් හදන්න / Interlock Eco bricks build a low cost house

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 492

  • @nishaniweerasingha2733
    @nishaniweerasingha2733 2 года назад +38

    කාලීන අවශ්‍යතා මැනවින් හඳුනගෙන ඒවාට පිළියම් ඉදිරිපත් කරන ඔබතුමා සම්පතක්.🙏
    බොහෝ දෙනෙක්ට උපකාරී වේවි.

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +2

      අගය කිරීම කියන්නේ හොඳ දිරිගැන්වීමක් ඒ වෙනුවෙන් ඔබට ස්තුතියි චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

    • @dinudinesha9541
      @dinudinesha9541 Год назад

      Aiye මට ගෙයක් හදා ගන්න තියනවා, ඔයා මට phone no දාන්න

  • @thanujawasanthi4735
    @thanujawasanthi4735 Год назад +6

    හරිම ලස්සනයි මේ කාලේ හැටියට ගොඩාක් වටිනවා ස්තුතියි මේ වගේ විඩියෝවක් දැමීමට ජයවේවා 👍

    • @MadhuraEco
      @MadhuraEco  Год назад

      මේ ලින්ක් එකේ තියෙන video එක ඔබට සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්
      ruclips.net/video/bhWiM9eeGCQ/видео.html
      මීට අමතරව තව වීඩියෝ කිහිපයක් channel එකේ තියනවා ඒවා නැරඹුව නම් ඔබට තවදුරටත් තොරතුරු දැනගන්න පුළුවන්

  • @Kamibro2086
    @Kamibro2086 2 года назад +27

    ඉතාමත් හොඳ වැඩසටහනක් මදුර. පරිසර හිතකාමී ඔබට ජයවේවා !

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +1

      කවදත් මගේ වීඩියෝ එකකට වැරදුනේ නැති කමල්ගේ කමෙන්ට් එක වෙනුවෙන් අදත් ස්තුතියි

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 Месяц назад

      පොඉන්ට් ගල් කොහෙන්ද ganne

  • @ayesh.3308
    @ayesh.3308 2 года назад +31

    හොඳ වැඩක්.
    ආදි කාලේ මැටි ගෙවල් හැදුවේ.
    නීට් කරලා මැටියෙන්ම කපරාරු කරලා සුදු තීන්ත ගෑවාම පිළිවෙලයි.
    තියන දේ වලින් ජීවත් වෙන්න හුරු වෙන්න වෙනවා.
    ලෝකේ සියලු දේ ටික ටික නැතිවේගන යන කාලයක්.

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +2

      අදහස් දැක්වූවට ස්තූතියි මේ වගේ වීඩියෝ බලන්න දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @ranganaherath6396
      @ranganaherath6396 22 дня назад

      වෙයො එන්නෙ නැද්ද.පස් අමු නිසා.

  • @sisirasampath5149
    @sisirasampath5149 2 года назад +10

    Detailing video එකක් දාපු එක නම් වටිනවා හැමෝටම තේරුම් ගන්න පුලුවන්... 💪😇

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      ස්තුතියි

  • @ujithadamayanthi435
    @ujithadamayanthi435 11 месяцев назад +13

    මේ ගඩොල් වලින් ගෙවල් හදන ආයතනයක් හෝ පුද්ගලයෙකු ගේ දුරකථන අංකයක් දෙන්න

  • @udenipinto244
    @udenipinto244 Год назад +103

    මං මේ ගඩොලින් තමා ගේ හැදුවේ . ගොඩක් කල් . මම හදන කාලෙදී මෙම ගල් මෙතරම්ම finish නැ. මම බිත්ති වලට තිින්ත ගැවා. Blainwalls වලට water proofing කලා. නමුත් දැන් තෙමෙන තැන් වල බිත්ති වල පස් වැටෙමින් පවතිනවා . ඇතැලට දැම්මත් එලියේ බිත්ති වලට දාන්න එපා. හොදට හිතලා ති්රනය කරන්න

    • @vidupriya6822
      @vidupriya6822 Год назад +3

      Appataseri ehemada?

    • @jeevanarajaratne1010
      @jeevanarajaratne1010 Год назад +4

      Thanks for sharing 👍👍

    • @vishwaprabath9168
      @vishwaprabath9168 Год назад

      kaparadu klata hariyan ndda ..

    • @diane427
      @diane427 Год назад

      ගානත් කියන්න ❤❤❤❤

    • @diane427
      @diane427 Год назад

      හරිම ලස්සන ගෙ මටත් ඕන ඔඛතු මාට ජයවෙවා❤❤❤❤❤👍👍👍👍👍👍👍🙏🙏🙏🙏

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 2 года назад +3

    ඔබ තුමාගේ පණිවුඩය ලාංකික සැමට වැදගත් කාලොචිත අවශ්‍ය තාවය යක් ස්තුතියි දැනුවත් කිරීම

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබාගන්න පුළුවන්
      NATIONAL ENGINEERING RESEARCH AND DEVELOPMENT CENTRE (NERD)
      Address: 2P/17B, IDB Industrial Estate, Ekala, Ja-Ela , Sri Lanka.
      Phone: 011-2236284 / 0112-236384 / 0112-236307
      Fax: 0112-233153 / 0112-236434
      Email: nerdcentre@nerdc.lk

  • @MalaNeelankanthi
    @MalaNeelankanthi 4 месяца назад +1

    Supiri programme akak, thamai itn ,good luck you aiye oyata❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 11 месяцев назад +1

    Harima lassanai puthe ❤ ♥ kuwait ❤❤❤❤ 🇰🇼 godak adarei ❤ parisami inna budu saranai 👌👏🙏

  • @lihinilanka9006
    @lihinilanka9006 2 года назад +13

    කාලීන අවශ්‍යතා වෙනුවෙන් ඉදිරිපත් වී වැදගත් කරුණු රටේ ජනතාවට තව තවත් ඉදිරිපත් කරන්නේ නම් හොඳයි .

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +1

      මම මේ කටයුතු දිගටම කරගෙන යනවා චැනල් එකත් එක්ක දිගටම රැදිලා ඉන්න කියලා ඔබට ආරාධනා කරනවා

  • @DhanushiShashikala-yq6wf
    @DhanushiShashikala-yq6wf Год назад +2

    Thattu 2 niwasak. Udata kamara 2,yata 1 hadanna kiyak gal yanawa da?

  • @jayasinghah658
    @jayasinghah658 2 года назад +4

    තෙරැැවන්සරණයි .සුබමසුබඅනාගතයක්වෙිවා කටාර්වලසිට

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න ස්තුතියි

  • @matildaranjani3946
    @matildaranjani3946 2 года назад +2

    Ma ආකාරයට නිවසක් සාදාගැනීමට මුදල් කොපමණ අවශ්‍ය da. Padararuwan සිටින wada. ඔවුන් t හොඳ අවබෝධ yak තියෙනවා da . ස්තුතිවන්ත වනවා .👍👍

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ ලින්ක් එකේ තියෙන video එක නරඹන්න ඔබේ ගැටලු සියල්ලටම පිළිතුරු තියනව ruclips.net/video/bhWiM9eeGCQ/видео.html

  • @maheshnalinda3385
    @maheshnalinda3385 Год назад +1

    මේ කාලේට වටින ඉතා හොද දෙයක් නියමයි .... පරිසර හිතකාමී අදහසක් ❤❤❤❤ කොහෙද මේ ගල් ගන්න තියෙන්නේ අනික ඔයාලාට පුලුවනද බගෙට හදලා තියන තට්ටුදෙකේ ගෙයක උඩ තට්ටුව හාදාගන්න ඔයාලාට කියලා

    • @MadhuraEco
      @MadhuraEco  Год назад +1

      මේ ලින්ක් එකේ තියෙන video එක ඔබට සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්
      ruclips.net/video/bhWiM9eeGCQ/видео.html
      මීට අමතරව තව වීඩියෝ කිහිපයක් channel එකේ තියනවා ඒවා නැරඹුව නම් ඔබට තවදුරටත් තොරතුරු දැනගන්න පුළුවන්

    • @mangalakarunarathna3849
      @mangalakarunarathna3849 Год назад +1

      වැලිවේරිය කිරිදිවැල පාරෙ රදාවානෙ ඔය ගල් හදන තැනක් තියේ. රදාවානෙන් පැපිලියවල පාරෙ මීටර් තුන්සීයක් යන්න. වමේ තියේ.
      තව කහතුඩුව පැත්තෙත් තියේ.

    • @mangalakarunarathna3849
      @mangalakarunarathna3849 Год назад

      අර ලයිට්,ස්වීච් හදන ඔරේන්ජ් ලත් ඕව හදනව. ඔෆීස් එක කොළඹ ගංගාරාමෙ ලඟ. ෆැක්ටරි එක කඩුවෙල රනාලෙ.

  • @jayanthakumara5372
    @jayanthakumara5372 Год назад +2

    ඉතාමත් අනර්ඝ වැඩසටහනක් ඔබට සුබ පැතුම්

    • @MadhuraEco
      @MadhuraEco  Год назад

      මේ ලින්ක් එකේ තියෙන video එක ඔබට සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්
      ruclips.net/video/bhWiM9eeGCQ/видео.html
      මීට අමතරව තව වීඩියෝ කිහිපයක් channel එකේ තියනවා ඒවා නැරඹුව නම් ඔබට තවදුරටත් තොරතුරු දැනගන්න පුළුවන්

  • @janakaambepitiya1978
    @janakaambepitiya1978 Год назад +2

    Gadol hadana kenek innawa . Matara , walpala , palamu haras para . Yanakota kithulewela pasala laga. Intarlog Gadol kiyalai kiyanne. Karana kenata api kiyanne Fred Uncull kiyalai

  • @charlyproduction
    @charlyproduction Год назад +4

    අඩේ පට්ට ලස්සනයි ඒකනම් සුපිරිනේ 🙆❤️

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 Год назад +2

    ඔබ තුමාගේ දුරකථන අංකයක් ලබා දෙන්න ස්තූතියි

    • @MadhuraEco
      @MadhuraEco  Год назад

      මේ ලින්ක් එකේ තියන වීඩියෝ එක බලන්න ඔක්කොම ප්‍රශ්න වලට උත්තර තියෙනවා
      ruclips.net/video/bhWiM9eeGCQ/видео.html

  • @kringsleecoorey8322
    @kringsleecoorey8322 Год назад +1

    mewuwa thama wada..suddo waddo kale thama ape minissu udin giye. a wage thama me wada...niyamae..

    • @MadhuraEco
      @MadhuraEco  Год назад

      මේ ලින්ක් එකේ තියෙන video එක ඔබට සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්
      ruclips.net/video/bhWiM9eeGCQ/видео.html
      මීට අමතරව තව වීඩියෝ කිහිපයක් channel එකේ තියනවා ඒවා නැරඹුව නම් ඔබට තවදුරටත් තොරතුරු දැනගන්න පුළුවන්

  • @imeshamadushani8083
    @imeshamadushani8083 2 года назад +4

    ඇත්තටම හොද හදසක් අවා .

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ ලින්ක් එකේ තියෙන video එක ඔබට සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්
      ruclips.net/video/bhWiM9eeGCQ/видео.html
      මීට අමතරව තව වීඩියෝ කිහිපයක් channel එකේ තියනවා ඒවා නැරඹුව නම් ඔබට තවදුරටත් තොරතුරු දැනගන්න පුළුවන්

  • @VinuThennakoon13
    @VinuThennakoon13 2 года назад +3

    මෙවැනි අර්ථවත් vedio දිගටම කරන්න 👍

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ ගැන වීඩියෝ කීපයක් මම කරල තියනවා අවසාන වශයෙනුත් ගඩොල් නිෂ්පාදකයකු මොනාද මුණගැහිලා විස්තර කතා කලා බැලුවෙ නැත්නම් බලන්න

    • @dinudinesha9541
      @dinudinesha9541 Год назад

      මට මෙයාල contac කර ගන්න no දෙන්න plz

  • @ThusharasampathHewajonik-ru3vz
    @ThusharasampathHewajonik-ru3vz Год назад +1

    Room dekakui smoll kitchen ekakui tiyana punchi geyak mea widiyata hadavaganna kiyak withara yavida please

  • @anthonywarnakulasuriya3451
    @anthonywarnakulasuriya3451 Год назад +1

    Excellen brother very proud of you opinion home build up 👍👍👍💗💗👌👌😘🇱🇰🇮🇹 from Italy

    • @MadhuraEco
      @MadhuraEco  Год назад

      මේ ලින්ක් එකේ තියෙන video එක ඔබට සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්
      ruclips.net/video/bhWiM9eeGCQ/видео.html
      මීට අමතරව තව වීඩියෝ කිහිපයක් channel එකේ තියනවා ඒවා නැරඹුව නම් ඔබට තවදුරටත් තොරතුරු දැනගන්න පුළුවන්

  • @pathmaranjani4389
    @pathmaranjani4389 Год назад +3

    ගොඩක් හොදයි මටත් ඒ වගේම ගෙයක් හදා ගන්න ඕන බුදු සරණයි

    • @MadhuraEco
      @MadhuraEco  Год назад

      වීඩියෝ එකේ සදහන් වන අංකවලට කතා කරන්න

    • @MadhuraEco
      @MadhuraEco  Год назад

      මේ ලින්ක් එකේ තියෙන video එක ඔබට සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්
      ruclips.net/video/bhWiM9eeGCQ/видео.html
      මීට අමතරව තව වීඩියෝ කිහිපයක් channel එකේ තියනවා ඒවා නැරඹුව නම් ඔබට තවදුරටත් තොරතුරු දැනගන්න පුළුවන්

  • @kumaratunga3662
    @kumaratunga3662 2 года назад +1

    Polowa dedarimakadi biththi pupiranne nedda wagakim sahathikayak denawada

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබාගන්න පුළුවන්
      NATIONAL ENGINEERING RESEARCH AND DEVELOPMENT CENTRE (NERD)
      Address: 2P/17B, IDB Industrial Estate, Ekala, Ja-Ela , Sri Lanka.
      Phone: 011-2236284 / 0112-236384 / 0112-236307
      Fax: 0112-233153 / 0112-236434
      Email: nerdcentre@nerdc.lk

  • @hemanthapeiris1663
    @hemanthapeiris1663 2 года назад +5

    නියම video එක 👍👍👍

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      ස්තුතියි දිගටම මගේ චැනල් එකත් එක්ක රැදිලා ඉන්න

  • @georgegamini8048
    @georgegamini8048 5 месяцев назад +1

    Great work ❤❤

    • @MadhuraEco
      @MadhuraEco  5 месяцев назад

      Thank you so much 😀

  • @upuldinangamuwa7047
    @upuldinangamuwa7047 2 года назад +1

    Me gadol gann thiyen than gan wistharyak dann anik me wad damna basla hoyaganne kohomda

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබාගන්න පුළුවන්
      NATIONAL ENGINEERING RESEARCH AND DEVELOPMENT CENTRE (NERD)
      Address: 2P/17B, IDB Industrial Estate, Ekala, Ja-Ela , Sri Lanka.
      Phone: 011-2236284 / 0112-236384 / 0112-236307
      Fax: 0112-233153 / 0112-236434
      Email: nerdcentre@nerdc.lk

  • @jmartin4508
    @jmartin4508 Год назад +4

    හොද වැඩක් ❤❤

    • @MadhuraEco
      @MadhuraEco  Год назад

      මේ ලින්ක් එකේ තියෙන video එක ඔබට සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්
      ruclips.net/video/bhWiM9eeGCQ/видео.html
      මීට අමතරව තව වීඩියෝ කිහිපයක් channel එකේ තියනවා ඒවා නැරඹුව නම් ඔබට තවදුරටත් තොරතුරු දැනගන්න පුළුවන්

  • @damayanthigamage8344
    @damayanthigamage8344 Год назад +3

    වැදගත් වැඩසටහන්

    • @MadhuraEco
      @MadhuraEco  Год назад

      මේ ලින්ක් එකේ තියෙන video එක ඔබට සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්
      ruclips.net/video/bhWiM9eeGCQ/видео.html
      මීට අමතරව තව වීඩියෝ කිහිපයක් channel එකේ තියනවා ඒවා නැරඹුව නම් ඔබට තවදුරටත් තොරතුරු දැනගන්න පුළුවන්

  • @nihalmaharahetti877
    @nihalmaharahetti877 2 года назад +2

    oya hadapu gedarata viyadama kiyak vithara yanawada

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබාගන්න පුළුවන්
      NATIONAL ENGINEERING RESEARCH AND DEVELOPMENT CENTRE (NERD)
      Address: 2P/17B, IDB Industrial Estate, Ekala, Ja-Ela , Sri Lanka.
      Phone: 011-2236284 / 0112-236384 / 0112-236307
      Fax: 0112-233153 / 0112-236434
      Email: nerdcentre@nerdc.lk

  • @nipunahasanka
    @nipunahasanka 2 месяца назад

    මේ ගඩොල් බිත්තියේ v shape grove එක අයින් කරලා තනි පතලි බිත්තියක් හදාගන්න බැරිද?

  • @m.s.peraraperara3581
    @m.s.peraraperara3581 2 года назад +2

    Mewage pannawa karganna giyma na

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබාගන්න පුළුවන්
      NATIONAL ENGINEERING RESEARCH AND DEVELOPMENT CENTRE (NERD)
      Address: 2P/17B, IDB Industrial Estate, Ekala, Ja-Ela , Sri Lanka.
      Phone: 011-2236284 / 0112-236384 / 0112-236307
      Fax: 0112-233153 / 0112-236434
      Email: nerdcentre@nerdc.lk

  • @donwicky
    @donwicky Год назад +1

    Best video clip. Keep up the good work.

    • @MadhuraEco
      @MadhuraEco  Год назад

      මේ ලින්ක් එකේ තියෙන video එක ඔබට සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්
      ruclips.net/video/bhWiM9eeGCQ/видео.html
      මීට අමතරව තව වීඩියෝ කිහිපයක් channel එකේ තියනවා ඒවා නැරඹුව නම් ඔබට තවදුරටත් තොරතුරු දැනගන්න පුළුවන්

  • @kanthimunasinha2048
    @kanthimunasinha2048 4 месяца назад

    Thttu.thaka.gayak.hadanna..baskuliyaara.wiyadama.kiuakwanawada

  • @helayaa7480
    @helayaa7480 2 года назад +1

    Galak kiyak wenawada? Api geyak hadanawanm kohomada sambanda karaganne

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      ලින්ක් එකේ තියෙන video එක බලන්න සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්
      ruclips.net/video/bhWiM9eeGCQ/видео.html

  • @mordentecstyle.vision112
    @mordentecstyle.vision112 2 года назад +5

    වැදගත් වීඩියෝ එකක් මේකේ තවත් පුළුල් වශයෙන් ඕන

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      ඉදිරියටත් තව වීඩියෝ කීපයක් කරන්නම්
      මීට කලින් කරපු වීඩියෝ එකක් මේ ලින්ක් එක තියෙනවා බැලුවෙ නැත්නම් බලන්න
      ruclips.net/video/UjA12czTxjo/видео.html

  • @kumaratunga3662
    @kumaratunga3662 2 года назад +1

    Me gadol walin geyak sedimedi kopamana mudalak gewanna o neda

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබාගන්න පුළුවන්
      NATIONAL ENGINEERING RESEARCH AND DEVELOPMENT CENTRE (NERD)
      Address: 2P/17B, IDB Industrial Estate, Ekala, Ja-Ela , Sri Lanka.
      Phone: 011-2236284 / 0112-236384 / 0112-236307
      Fax: 0112-233153 / 0112-236434
      Email: nerdcentre@nerdc.lk

  • @thilinachathuranga739
    @thilinachathuranga739 2 года назад +1

    eco brick walin esan wada karana kenek hoya ganne kohomada.. mage gedara hadanna...

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      පහත ලින්ක් එකේ තියෙන video එක බලන්න සියලුම විස්තර දැනගන්න පුළුවන්
      ruclips.net/video/bhWiM9eeGCQ/видео.html

  • @සිතු-ඤ7ඪ
    @සිතු-ඤ7ඪ Год назад +1

    Me gadol koheda ganna puluwan ..thank kiyanna puluwanda..

    • @MadhuraEco
      @MadhuraEco  Год назад

      මේ ලින්ක් එකේ තියෙන video එක ඔබට සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්
      ruclips.net/video/bhWiM9eeGCQ/видео.html
      මීට අමතරව තව වීඩියෝ කිහිපයක් channel එකේ තියනවා ඒවා නැරඹුව නම් ඔබට තවදුරටත් තොරතුරු දැනගන්න පුළුවන්

  • @asankawampawala3135
    @asankawampawala3135 Год назад +1

    Me wage geyak mula sita agata karaganna puluwanda

    • @MadhuraEco
      @MadhuraEco  Год назад

      මේ ලින්ක් එකේ තියෙන video එක ඔබට සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්
      ruclips.net/video/bhWiM9eeGCQ/видео.html
      මීට අමතරව තව වීඩියෝ කිහිපයක් channel එකේ තියනවා ඒවා නැරඹුව නම් ඔබට තවදුරටත් තොරතුරු දැනගන්න පුළුවන්

  • @slbuy830
    @slbuy830 2 года назад +1

    Hadanna puluwan athi ath apita watinne ake kal pawathina kaalaya kohomada kiyala....I

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබාගන්න පුළුවන්
      NATIONAL ENGINEERING RESEARCH AND DEVELOPMENT CENTRE (NERD)
      Address: 2P/17B, IDB Industrial Estate, Ekala, Ja-Ela , Sri Lanka.
      Phone: 011-2236284 / 0112-236384 / 0112-236307
      Fax: 0112-233153 / 0112-236434
      Email: nerdcentre@nerdc.lk

  • @indikasuraweera6753
    @indikasuraweera6753 Год назад +1

    Hari lassanai finishin eka. Machine ekak..kohomada ganne.

    • @MadhuraEco
      @MadhuraEco  Год назад

      මේ ලින්ක් එකේ තියෙන video එක ඔබට සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්
      ruclips.net/video/bhWiM9eeGCQ/видео.html
      මීට අමතරව තව වීඩියෝ කිහිපයක් channel එකේ තියනවා ඒවා නැරඹුව නම් ඔබට තවදුරටත් තොරතුරු දැනගන්න පුළුවන්

  • @supunmadhusha
    @supunmadhusha Год назад +1

    Lankawe kawda me walin gewal hadala dena construction company?

    • @MadhuraEco
      @MadhuraEco  Год назад

      මේ ලින්ක් එකේ තියෙන video එක ඔබට සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්
      ruclips.net/video/bhWiM9eeGCQ/видео.html
      මීට අමතරව තව වීඩියෝ කිහිපයක් channel එකේ තියනවා ඒවා නැරඹුව නම් ඔබට තවදුරටත් තොරතුරු දැනගන්න පුළුවන්

  • @tharindunishan9871
    @tharindunishan9871 2 года назад +1

    තවත් මේක ගැනත් video දාන්න ..👍👍

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      ඉදිරියේදී වීඩියෝ කීපයක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා

  • @vipulavip6094
    @vipulavip6094 2 года назад +1

    වැඩේ ලස්සනයි අයියා

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා ස්තුතියි

  • @champapriyadarshani1761
    @champapriyadarshani1761 2 года назад +2

    ස්තුතියි

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න මගේ චැනල් එකත් එක්ක දිගටම රැදිලා ඉන්න ස්තුතියි

  • @noblevision2024
    @noblevision2024 2 года назад +1

    ටිකක් සුදු කලු අලු නැතුව වෙන කලර් එකක් වගෙ ගාන්න මේකේ කලර් එක රැඳෙනවද කියලා දැනගන්න පුලුවන් ද. බොහොම ස්තූති දැනුවත් කරන්වට

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +1

      තීන්ත හදන හැටි සහ තීන්ත ගාන හැටි ගැන ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම් චැනල් එකත් එක්ක දිගටම රැදිලා ඉන්න

  • @HdUpasiri
    @HdUpasiri 11 месяцев назад +1

    Oya gadol ekaka gaanakeeyada Mata danaganna oona

    • @MadhuraEco
      @MadhuraEco  11 месяцев назад

      මේ ලින්ක් එකේ තියෙන වීඩියෝ එක බලන්න විස්තර දැනගන්න පුළුවන් ruclips.net/video/bhWiM9eeGCQ/видео.htmlsi=YNVXDizkjJgJQJas

  • @devindagayan5401
    @devindagayan5401 2 года назад +4

    සුපිරි

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +2

      අදහස් දැක්වූවට ස්තූතියි මේ වගේ වීඩියෝ බලන්න දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @helarasamihira4433
    @helarasamihira4433 2 года назад +4

    Thank you 👍👍👍

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      Welcome 😊

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      ඔබගේ චනල් එක දැක්කෙ අද අද ඉඳලා මමත් ඔබගේ ප්‍රේක්ෂකයෙක්

  • @SamanKumara-j9z
    @SamanKumara-j9z Год назад

    ma niwasakk sadewa gana kohomade

  • @prasadangekubura6074
    @prasadangekubura6074 Год назад +1

    Very good idea

    • @MadhuraEco
      @MadhuraEco  Год назад

      මේ ලින්ක් එකේ තියෙන video එක ඔබට සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්
      ruclips.net/video/bhWiM9eeGCQ/видео.html
      මීට අමතරව තව වීඩියෝ කිහිපයක් channel එකේ තියනවා ඒවා නැරඹුව නම් ඔබට තවදුරටත් තොරතුරු දැනගන්න පුළුවන්

  • @nadeeshabulathgama4917
    @nadeeshabulathgama4917 2 года назад +1

    Mewa apata ona colour walin paint karagannath puluwanda

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +1

      පුළුවනි තීන්ත ගෑම සම්බන්ධව ඉදිරියේදී වීඩියෝ එකක් කරන බලාපොරොත්තු වෙනවා චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @erandikapathmali-vg3uh
    @erandikapathmali-vg3uh Год назад +1

    Thanks

  • @ashokamanchanayaka3146
    @ashokamanchanayaka3146 2 года назад +1

    Whare we can by is gadol

    • @sudeshinisilva7686
      @sudeshinisilva7686 2 года назад

      Hi.. Kohomada contact karaganne

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබාගන්න පුළුවන්
      NATIONAL ENGINEERING RESEARCH AND DEVELOPMENT CENTRE (NERD)
      Address: 2P/17B, IDB Industrial Estate, Ekala, Ja-Ela , Sri Lanka.
      Phone: 011-2236284 / 0112-236384 / 0112-236307
      Fax: 0112-233153 / 0112-236434
      Email: nerdcentre@nerdc.lk

  • @KrishaniWijegunawardhana
    @KrishaniWijegunawardhana 7 месяцев назад

    Thintha ganna barida me biththi wlta

  • @ranasinghesajitha
    @ranasinghesajitha Год назад +2

    Wedak ne Api Inna Gedara okak. Tika kalayk yanakota gala diranawa ITA passe kudu kudu ena2 galin hariyata gullo gahala wage. Kiyanna tiyenne kiyak Hari viyada. Karaka gadolin badinna

    • @MadhuraEco
      @MadhuraEco  Год назад

      මේ ලින්ක් එකේ තියෙන video එක ඔබට සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්
      ruclips.net/video/bhWiM9eeGCQ/видео.html
      මීට අමතරව තව වීඩියෝ කිහිපයක් channel එකේ තියනවා ඒවා නැරඹුව නම් ඔබට තවදුරටත් තොරතුරු දැනගන්න පුළුවන්

  • @riderbandara8274
    @riderbandara8274 2 года назад +1

    එතකොට කපරාදු කරන්න ඔනෙ නැද්ද ගැඩෙල් එක අමතුම ලස්සනක් තියෙයි කෙහෙමද ගෙන්න ගැඩෝල් එකක් කියවෙන්න ගෙවනවාද ගෙඅැතුලෙ පායන කාලෙට සිසිලක් දැනෙනවාද මැරු ලස්සනයි

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ ලින්ක් එකේ තියෙන video එක ඔබට සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්
      ruclips.net/video/bhWiM9eeGCQ/видео.html
      මීට අමතරව තව වීඩියෝ කිහිපයක් channel එකේ තියනවා ඒවා නැරඹුව නම් ඔබට තවදුරටත් තොරතුරු දැනගන්න පුළුවන්

  • @chandanajayalal4327
    @chandanajayalal4327 2 года назад

    Very Good Video,s.Thank,s.

  • @liyanagedon9748
    @liyanagedon9748 2 года назад +1

    Huagk hoadiii මල්ලි oaya gadoal koaheannada ganna tiayeannaea kiayana puluwan huagk hoadiii බුදු සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ ලින්ක් එකේ තියෙන video එක ඔබට සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්
      ruclips.net/video/bhWiM9eeGCQ/видео.html

  • @randikag1585
    @randikag1585 Год назад

    මේ ගඩොල් වලින් ගෙවල් හදලා මේ ගඩොල හදන පස් මිෂනයෙන් ම කපරාරු කරලා paint කරන්න බැරිද? පරිසර හිතකාමී paint එකක් වගේ දෙයකින්?

  • @shalanichandima641
    @shalanichandima641 2 года назад

    Hod wadak galaka mila kiyada matath gei uda thattuwa hadaganna ona

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ ලින්ක් එකේ තියන වීඩියෝ එක බලන්න ඔක්කොම විස්තර ඒකෙ තියෙනවා
      ruclips.net/video/bhWiM9eeGCQ/видео.html

  • @sulakshanasulakshana626
    @sulakshanasulakshana626 2 года назад +2

    Me gal ganne kohonda ayathanayak thiyanawada

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබාගන්න පුළුවන්
      NATIONAL ENGINEERING RESEARCH AND DEVELOPMENT CENTRE (NERD)
      Address: 2P/17B, IDB Industrial Estate, Ekala, Ja-Ela , Sri Lanka.
      Phone: 011-2236284 / 0112-236384 / 0112-236307
      Fax: 0112-233153 / 0112-236434
      Email: nerdcentre@nerdc.lk

  • @AnuLove-pb1md
    @AnuLove-pb1md 7 месяцев назад

    Mtt puluwnda me wge niwsk hada gnna

  • @gunasiri6113
    @gunasiri6113 Год назад +1

    Thank you

    • @MadhuraEco
      @MadhuraEco  Год назад

      මේ ලින්ක් එකේ තියෙන video එක ඔබට සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්
      ruclips.net/video/bhWiM9eeGCQ/видео.html
      මීට අමතරව තව වීඩියෝ කිහිපයක් channel එකේ තියනවා ඒවා නැරඹුව නම් ඔබට තවදුරටත් තොරතුරු දැනගන්න පුළුවන්

  • @rohanagodagampala873
    @rohanagodagampala873 8 месяцев назад

    මමත් මේ ගල්වලින් හැදුවේ ...
    ලාබයි ලස්සනයි සිසිලසයි ...
    නමුත් ඒ ලාභය මැද ඉඳන් බාස්ලා ගසාකනවා ...
    මෙයට ගල් නිෂ්පාදකයන් හා NERD එක මැදිහත් වෙන්න ඕනෙ ...
    මේ ගල්වලින් බඳින් එක පට්ට ලේසියි පහසුයි ...
    නූල ඇද්දා ගල් අඩුක් කලා ...
    නමුත් බාස්ලා ඒකටත් අසාධාරණ විදියට අනික් ගල් වලට ගන්න ගානම් ඉල්ලනවා ...
    අනික හරියට ෆිනිශ් කරලා වෝටර් පෲෆින් පේන්ට් එකක් ගෑවේ නැත්නම් ගල් පොඟලා ඉදිමෙනවා ...
    දියවෙවි වැටෙනවා ...
    😭😭😭
    කොටින්ම වැඩ පස්සේ ඉවරකරන්න හිතාගෙන මගින් නැවත්තුවොත් විනාසයි ....
    මෙයට විසඳුමක් අවශ්‍යයි ...
    NERD එක හෝ නිෂ්පාදකයින් තව තවත් පර්‍යේෂණ කලයුතුයි ...

  • @madusri8473
    @madusri8473 2 года назад

    Budusaranai jaya wewa

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      ලින්ක් එකේ තියෙන video එක බලන්න සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්
      ruclips.net/video/bhWiM9eeGCQ/видео.html

  • @niluweerasinghe1570
    @niluweerasinghe1570 2 года назад

    Kohomada me wideyata niwasak hadaganne.monawa hari lankawe ayathna tibanawada

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ ලින්ක් එකේ තියෙන video එක ඔබට සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්
      ruclips.net/video/bhWiM9eeGCQ/видео.html

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 Год назад

    එතකොට තට්ටු ගෙවල්වලට කනු දාන්නඕනේ නැද්ද

  • @darshanawijerathna9226
    @darshanawijerathna9226 Год назад +2

    Nice program thank u so much,

  • @Chandaniaa00
    @Chandaniaa00 8 месяцев назад +1

    මෙි ගඩොල් වලින් තාප්පයක් හදා ගන්න බැරි ද?

    • @MadhuraEco
      @MadhuraEco  8 месяцев назад

      පුළුවන්

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 Год назад +2

    Niyamaii👍👍👍

  • @sarawithfriendlyfootage7379
    @sarawithfriendlyfootage7379 10 месяцев назад

    Me gadol ganna thenak nedda

  • @janithmathara4252
    @janithmathara4252 Год назад

    Oyala NERD center eka license kankda????

    • @MadhuraEco
      @MadhuraEco  Год назад

      මම ගඩොල් හදන කෙනෙක් නෙවෙයි

  • @sepaliwijerathna3863
    @sepaliwijerathna3863 Год назад +1

    Kohenda ganna thine

    • @MadhuraEco
      @MadhuraEco  Год назад

      මේ ලින්ක් එකේ තියෙන video එක ඔබට සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්
      ruclips.net/video/bhWiM9eeGCQ/видео.html
      මීට අමතරව තව වීඩියෝ කිහිපයක් channel එකේ තියනවා ඒවා නැරඹුව නම් ඔබට තවදුරටත් තොරතුරු දැනගන්න පුළුවන්

  • @manojthilanka2061
    @manojthilanka2061 Год назад +1

    good job

    • @MadhuraEco
      @MadhuraEco  Год назад

      මේ ලින්ක් එකේ තියෙන video එක ඔබට සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්
      ruclips.net/video/bhWiM9eeGCQ/видео.html
      මීට අමතරව තව වීඩියෝ කිහිපයක් channel එකේ තියනවා ඒවා නැරඹුව නම් ඔබට තවදුරටත් තොරතුරු දැනගන්න පුළුවන්

  • @chanakajayaratna4529
    @chanakajayaratna4529 2 года назад +1

    Mewage gewal contract aragena hadana kenek innawanam a genath details dannapuluwannam godak hondai.

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ ලින්ක් එකේ තියෙන video එක ඔබට සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්
      ruclips.net/video/bhWiM9eeGCQ/видео.html
      මීට අමතරව තව වීඩියෝ කිහිපයක් channel එකේ තියනවා ඒවා නැරඹුව නම් ඔබට තවදුරටත් තොරතුරු දැනගන්න පුළුවන්

  • @lalanthiranasinghe5223
    @lalanthiranasinghe5223 2 года назад +6

    ඉල්ලුමේ හැටියට සැපයුම ලබාදීමට හැකිද? ඇත්තටම හැමතැනම මෙ නිෂ්පාදන ක්‍රියාත්මක කරන්න ලැබෙනවා නම් හොදයි . හරිම පෙනුමයි කපරාරු කරන්නත් ඕන නැ.හරිම ලස්සනයි .පුරාණයේ ගෙවල් වගෙ.

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ ලින්ක් එකේ තියන වීඩියෝ එක නරඹන්න ඔබේ ප්‍රශ්න වලට උත්තර තියෙනවා ruclips.net/video/bhWiM9eeGCQ/видео.html

    • @LithukiLehansa
      @LithukiLehansa Год назад

      @@MadhuraEco කීයක් යනවද මේවගේ ගෙයක් හදන්න

  • @ImranKhan-fy6wj
    @ImranKhan-fy6wj 6 месяцев назад

    Mea ge hadanna සම්පූර්ණ කොච්චර මුදලක් ගියද

  • @dushansilva9425
    @dushansilva9425 2 года назад +1

    samannayen gal keeyak wage yanawada me wage wadakata

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      ජාතික ඉංජිනේරු පර්යේෂණ ආයතනය
      මේ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබාගන්න පුළුවන්
      NATIONAL ENGINEERING RESEARCH AND DEVELOPMENT CENTRE (NERD)
      Address: 2P/17B, IDB Industrial Estate, Ekala, Ja-Ela , Sri Lanka.
      Phone: 011-2236284 / 0112-236384 / 0112-236307
      Fax: 0112-233153 / 0112-236434
      Email: nerdcentre@nerdc.lk

  • @kumarraj5723
    @kumarraj5723 Год назад +1

    How huch will it cost for a sq.foot for a complete house ?

    • @MadhuraEco
      @MadhuraEco  Год назад

      ruclips.net/video/bhWiM9eeGCQ/видео.html

  • @mohomedshiffran8854
    @mohomedshiffran8854 5 месяцев назад

    I need more information

  • @hasminsaheed4382
    @hasminsaheed4382 2 года назад +2

    Thank you bro,

  • @ChaminPrasad-c3e
    @ChaminPrasad-c3e 11 месяцев назад

    Godak hodai.watinawa

  • @hazaahilal4617
    @hazaahilal4617 2 года назад +1

    Gadol kochchara giyaaada

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      පහත ලින්ක් එකේ තියෙන video එක බලන්න සියලුම විස්තර දැනගන්න පුළුවන්
      ruclips.net/video/bhWiM9eeGCQ/видео.html

  • @wasanthadasanayaka4838
    @wasanthadasanayaka4838 Год назад +1

    Oya katayak kiyak wenawada

    • @MadhuraEco
      @MadhuraEco  Год назад

      මේ ලින්ක් එක බැලුවනම් ඔක්කොම ප්‍රශ්නවලට උත්තර තියෙනවා
      ruclips.net/video/bhWiM9eeGCQ/видео.html

  • @yasagamage2463
    @yasagamage2463 2 года назад +2

    Nice one !!!

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 2 года назад +1

    Good work

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 11 месяцев назад

    Hamotama devi pihitai ❤❤❤❤❤

  • @sanjuheshan8428
    @sanjuheshan8428 2 года назад +1

    Thanx❤

  • @sahanhmsm
    @sahanhmsm Год назад +1

    මගෙත් එක බිත්තියක් එකෝ බ්‍රික් කලා, එත් දැන් ඒ බිත්තියේ පේන්ට් එක පොතු ගැලවෙනවා, උදවුවක් කරන්න පුලුවන්ද එය නියමාකාරයෙන් සාදාගන්න

    • @MadhuraEco
      @MadhuraEco  Год назад

      මේ ලින්ක් එකේ තියෙන වීඩියෝ එකේ සඳහන් වන අංකයට කතා කරානම් තොරතුරු දැනගන්න පුළුවන්
      ruclips.net/video/bhWiM9eeGCQ/видео.html

  • @ahinsakaingesinahava.12com
    @ahinsakaingesinahava.12com 2 года назад +1

    Meka lankave hadana ekak nevei neda.. lankave ekak danbako

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ ලින්ක් එකේ තියන වීඩියෝ එක බලන්න
      ruclips.net/video/UjA12czTxjo/видео.html

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 2 года назад

    mee wagee geyak podi yata hadanna kochchara MUDALAK yaawida?? 1 room, toilet, entrance hall,, kitchen.... let me know please...

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +1

      මේ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබාගන්න පුළුවන්
      NATIONAL ENGINEERING RESEARCH AND DEVELOPMENT CENTRE (NERD)
      Address: 2P/17B, IDB Industrial Estate, Ekala, Ja-Ela , Sri Lanka.
      Phone: 011-2236284 / 0112-236384 / 0112-236307
      Fax: 0112-233153 / 0112-236434
      Email: nerdcentre@nerdc.lk

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 2 года назад

      @@MadhuraEco godakma pin ikmanata PILITHURU eweema gana

  • @slreviewhub6222
    @slreviewhub6222 2 года назад +3

    Good 👍

  • @sumediikagamage906
    @sumediikagamage906 Год назад

    ganne kohomada

  • @tandikamaduranga
    @tandikamaduranga 2 года назад

    Mekata lassna patak add kala nam thawath lassnai

  • @tuwanriyad4245
    @tuwanriyad4245 Год назад +1

    Great

  • @KanthiLatha-g4m
    @KanthiLatha-g4m 7 месяцев назад

    මටත් මෙි වගේ ගෙයක් හදා ගන්න පුලුවන්ද