Please bring up the 11 youngsters who were abducted and killed for ransom. Please release those parents from their agony which will bring justice to them. Obata pin 🙏🙏🙏
YOU KID ARE THE HOPE OF THIS COUNTRY AS AN ADULT I AM WORRIED ABOUT RESULTING THIS KIND OF COUNTRY FOR YOU. PLEASE BE SAFE, BE INTELLIGENT, BE VIGILANT, ADMIRE BROTHERHOOD & BE BRAVE BEING BRAVE IS NOT UNSAFE
ආදරණීය තරිදු ඩබලට මගේ ප්‍රණාමය
සත්තකින්ම පැලෙන්න ආදරෙයි ඔබලා දෙන්නටම
බොහොම ස්තුතියි ඔබ දෙදෙනාට
තරිදුලා දෙන්නම රටට අවශ්‍ය වටිනා මාධ්‍යවේදීන් දෙදෙනෙක්, ඔබලා දෙදෙනාට සියළුම දෙවියන්ගේ පිහිටයි
පරීස්සමින්.,ජයවේවා හොරු පන්නමු
Pasqu boom blast dewa sape rajapaksa regiment now finsh all natural punishment start no body don’t no what will happen boom garvarment 💥💥💥💥💥💥
Eeeeeee
ඔබ දෙපලට බෙහෙවින්ම ස්තූතියි !!!
අනාගතේ දෙන්නම පුදුම දෙවල් කරයි සුබපනවා ..සහෝදරයා
උඹලා වගේ ඇත්ත මාධ්‍යවේදීන් රටට සම්පතක්.ජය වේවා! තාජූඩීන්ට යුක්තිය ඉෂ්ට විය යුතුමයි !!!
තාජූඩීන්ට යුක්තිය ඉෂ්ට විය යුතුමයි !!!
Ou ohu honda ruggar player kenek Namal Yoshitha Rohitha wage KABBO neweyi
තරිඳු උබනම් පට්ට මාධ්‍යයවේදියෙක් ඔබට තුරුණවන් සරණයි .
නොදැන හිටි බොහෝදේ දැනුවත් කලාට ස්තුතියි
අරගලයේ අවසානය යහපත් රටක් හදමු
👍හරි අඩම්බරයි පුතාලා ගැන කොහොම උනත් පරිසමෙන්.✊💪👍❤️🌹🙏☸️✝️☪️🕉🙏👍❤️🇱🇰🇨🇦
ඔබ දේපළටම ගොඩක් ස්තුතියි 🙏
යට ගිය දේවල් අවුස්සන්නම ඔනි.මෙ කරපු අපරාධවලට දඩුවම් කළ යුතුමයි.
Thanks for your efforts
Bola ape rata awasya watina maddaya. Samath siyal dewi rakawaranaya labewa
Rajapaksa paulama karapu paukara wada walata dittadamma wedaniya karmaya aga lagama pala denu atha
උඹලා වගේ ඇත්ත මාධ්‍යවේදීන් රටට සම්පතක්.ජය වේවා!
කනගාටු වෙන්ඩ ඒපා.
මිනිමරුවන්ට.
දිට්ටදම්මවෙදනිකර්මය පලිසන් ලැබෙනවාමයි.
සෝභදර්මයෙන් දඩුවම් ලැබෙනවාමයි.
ඔබලා දෙදෙනාටම අපගේ ගෞරවය.
ජනතා පරමාදිපත්තිය යටතේ නව ජනසම්මත විවස්තාවක් බලගන්වන්න, අයේ මන්තිරින්ට හොරා නොකන්න. 225ම විගනනයට.
ජනතා අරගලය සාධනීය ලෙස ඉදිරියට යෑමට නම් සහෝදරත්වයේ බැම්මෙන් එය ශක්තිමත් කළ යුතුය. සුළු මතවාදයන් ඔස්සේ කැඩී බිඳී නොගොස් සහෝදරත්වයේ බැම්මෙන් ජනතා අරගලය ශක්තිමත් කරමු #GoHomeGota2022
ඊලඟට යහපාලනයේ ඩීල් පිලිබඳ හෙලිකරන්න....
ඔබේ මෙහෙවර ඉතා අගෙයි...
නියම පැහැදිලි කිරිමක් ... තරිඳු ඔබ දෙපලටම ගොඩක් පින් ... මේ වෙනකොට රාජපක්ෂලා කොච්චර නම් මිනිස්සු මරලා තියෙනවද? මේවගේ අපරාධ කරන මුන්ට නිරයෙත් ඉඩ තියෙයිද? පාස්කු ප්‍රහාරයේ වෙලුම් හංගපු එක වගේ තමා මේ මිනිමැරුම් යට ගැහුවෙත් නේද ? දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියලා දෙයක් තියෙනවනේ... පඩ්සන් දෙයි...
රාජපස්සලා කියන්නේ මිනීමරු 🐊 🐊🐊
එකට කාපූ බීපු උන්ටත් ශොට් එක දෙනවා..Soory ම තමා...😣😣😣
මරු වෛද්‍ය වරු ඕකුන්ට හෙන හත ගහන්න ඕනි...
මේ ඉන්නෙ සැබෑ ගවේශනාත්මක මාධ්‍යවේදීන් ❤️🌷🤙
නිර්භීත දරුවනේ ඔබලාට කිසිදු හිංසාවක් බාධාවක් අතුරු ආන්තරාවක් නොවේවා !!
ජනතා අරගලයට ජයවේවා
යටගිය දවස හාරා අවුස්සන්න ඕනෙමයි.
තාජුඩීන් මරණ ය සම්බන්ධ ව කතා වක් තිබුනා එයා ගෙ ග් ර්ල් ප්‍රන්ස් එක්ක අන්තිම මොහොතේ කතා කරන්න අවස්ථාව ක් ලබලදීල තිබුන කියල ඒ ලමයට කතා කලාකියල ඇත්ත ක් ද බොරු වක්ද කියල නම් නොදනමි බොහොම ස්තුතියි ❤️
මේ වැඩසටහන ඉතාම හොඳ වැඩසටහනක් ඔබ දෙපළගේ නිර්භීතකම මම ගොඩක් අගය කරනවා . කාලින වැඩසටහනක් වරදකරුවන්ට දඩුවම් දෙන්න ඕන කියන තැන අපි හැමෝම ඉන්නවා. අනිවාර්යෙන්ම මේකෙ දිගුවක් අවශ්‍යයි .ලසන්ත එක්නැලිගොඩ rusian තානාපති කාර්යාලයේ දී හදිසියේ මියගිය තරුණයා ගැන ඔබලා දන්න තොරතුරු සියල්ලම ගැන මේ විදියට මේ වැඩසටහන දිගටම කරගෙන යන්න
පරිස්සමෙන් අයියල...උඹලගෙ වටිනාකම කියල නිම කරන්න බෑ...❤❤❤
Great people with energetic approach and enthusiasm to serve the country .
තරිඳු ඔය ඝාතනය පිලිබඳව ලියා පොතක් සාහිත්‍ය මාසයේ ප්‍රදර්ශන යට ඉදිරිපත් කරන්න. නඩුවට බලපෑමක් නොවන විදියට .
බොහොම ස්තූතියි ...❤️
අනිවාර්යයෙන්ම ඇතුළෙ.
Jayawewa Sri Lanka 🇱🇰
දැන් පේන විදිහට ජනතා අරගලය අල කරන්න විවිධ කණ්ඩායම් බැහැල වගේ ජනතා අරගලය විධිමත් ලෙස කරගෙන යමු. ඉදිරියට ආ විරුවන් රකිමු.
මේවා නැවත නැවත මතක නැති අයට,මෑතදී අවදි වූ අයට මතක් කිරීම ඉතා වැදගත් .
⚘⚘Bohoma Sthuti Oyala Dedenata
⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘
පහුගිය ආණ්ඩුවෙන් යුක්තිය ඉටු උනේ නෑ තමයි.. ඒත් ඒක එහෙම උනා නම්, උනුත් අද නිදොස් කොට නිදහස් තමයි ඉතින්...
Niyamai. Jaya WEWA Thanks
මාර්ග අවහිර කිරීමෙන් වලකින්න. මහමග රස්තියාදු වන ජනතාව නැවත රාජපක්ෂලට නතුවනු ඇත. මෙතන අරගලය ඇත්තේ පාලකයන් සමග මිස පීඩිතයින් සමග නොවේ.
Thank you very much for your valuable video !!!
ගොඩක් පිං දෙන්න යම්. පැහැදිලිව සඳහන් කලා. 👌👌
මේක විසිස්ට වැඩක්...
දිගටම යන්න...
ජයවෙිවා
"බුලට්ටුව"
ලෙසින් පරිවර්තනයවූ "පොහොට්ටුව" ලක්මවට සාපයකි
Real media..thank you and God bless you all..
නියමයි .
මුන්ගේ අපරාධ රටේ හැම පොඩි එකාගෙ ඉදල මහ එකා දක්වා මේව දැනගන්න , මේ කරන ක්‍රියාව අති මහත්.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Great explanation bro✔👍🏼
God Bless you all!
හෙළිදරව් කළ සැඟවුණු සත්‍යයට ස්තූතියි
Araglayata jayawewa 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼
මාලිමාවට ජය වේවා
niyamai
යුක්තිය ඉටු වේවා
Apita mara watinawa oya dennage madhya hasuruwana widhiya
U two real heroes
Respect you
Great 👍
කවද හරි එලි වෙයි කියලා බලන් ඉන්නවා
Good job..go ahead ...may god bless you ...
Well done Tharindu Duo!!!
Excellent. We must show the connection between the opposition and Rajapase. They are mutual friends.
ඕවට දඩුවම් දෙන්න ජාතික ජනබලවේගය බලයට ගේමු
ඇයි තවත් මෙ හොරදෙටුවන් ආර්යාව නමින් හදුන්වන්නේ
Aryawa newei pal wesiyo
Boys, you provide very valuable information on notorious crimes. Is it possible make timeline graphically and post it online? Thanks
Well done tharindu
❤❤❤❤❤️❤️❤️
Both of you need to be careful. We Srilankan need you the most
අපි කොච්චර හොරෙන් දේවල් කරන්න හැදුවත් ඇත්ත හංගන්න බෑ. ඉරයි හදයි හංගලා තියාගන්න බැ එලියට එනවාමයි නේ. ඒ වාගේමයි ඇත්තත් කවදාහරි එලිවෙනවාමයි. Man hithuwe thadijun yoshithage issara girl ge boyfriend kiyala. Ekai maruwe kiyala.
උබලා දෙන්නා පරිස්සමින්.රාජපක්ෂලා කියන්නේ අමු සත්තු.මිනීමරනවා කියන්නේ සිම්පල්.පරිස්සමින්...
🌹
Maithree and Ranil protect these murderers.
මේ සියලු දෙනාටම දිට්ටධම්ම වේදනීය කම්ම පඩිසන් දිය යුතුමයි . රාජපක්ෂ ලේ යන්තමින් වත් සම්බන්ධ වුන උන්ට විදවීමට සිදුවිය යුතුයි .
👍
Jaya weva
මිනිස්සු ගේ ඇස් දැන්වත් ඇරීම පිලිබදව සතුටු වෙමි
රාජපක්ෂලා කියන්නෙ අමු යක්කු මුංගෙ දරුවන්ගෙ දරුවන්ට පවා මෙවා පාටිෂන් දෙනවා
මේකේ අරගල කරන අය කීපදෙනෙක් දෙරනට ගිහින් .දැන් මේ අරගලේ දියාරු වෙමින් පවතී.
Please bring up the 11 youngsters who were abducted and killed for ransom. Please release those parents from their agony which will bring justice to them. Obata pin 🙏🙏🙏
ඔය රාජපක්ෂලා එලවන්නේ පිට රට ඉන්න අය එකතු වෙලා ඒක මේ වෙද්දී ගොඩාක් කරලා ඉවරයි මේ වෙලාවේ ලංකාවේ තුල ජීවත් වෙන මිනිස්සු ඇස් ඇරෙව්වෙත් හැමොගේම එකතුව නිසා ඔය කාලකණ්නි රාජපක්ෂලා පන්නනවාමයි . මේ අවශ්‍යතාවේ මිනිස්සුන්ට ඉක්මන් සහන දෙන්න පුලුවන් විදෙස් ගත අයට පමනයි ..රට කාපු කාලකණ්නි දේශපාලකයෝ එලවනවාමයි .
මේවා fb එකේ දාන එක තම තමන්ගේ වගකීම🇱🇰💪
🎉
🙏🙏🙏 💗 🇱🇰🇱🇰🇱🇰 💗
Yoshitha is the man behind this murder
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
මේවගේ අපරාධ මිනීමැරුම් වලට සම්බන්ධ සියලුම උන්ට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් රජයක් බලයට පත් කරගෙන මේ සාහසික අපරාධ වලට නීතියෙන් දඬුවම් අනිවාර්යයෙන්ම දිය යුතුමයි ..
❤❤❤❤
👍 👍 👍 👍 👍
Shiranthi ballita sapawewa
🙏🙏🙏
යුක්තිය ගරු කරන ආණ්ඩුවක් ඉක්මනින්ම ලබාගත යුතුයි . මේ අසාධාරණ කම් ඉවසන්න බෑ තවදුරටත් . මේ ගෑණුත් මිනීමරුවො . උඹලගෙ සනුහරේටම මේවා විඳවන්න වෙනවා .
අපේ වියතුන්ට තේරෙන්නැති ඩොලර් හිඟයේ සැබෑ හේතුව
පාපාස්කු ප්‍රහාරය ගහලා ලංකාවට සංචාරකයෝ එන එක නැවැත්තුවා
හොර සල්ලි මුද්‍රණය කරලා උද්ධමනය ඇති කරා
හෙන්චයියන්ට හොරා කන්න දීලා නිෂ්පාදනය නැති කරා
රාජපක්ෂලා හොරකම් කරන්න පුළුවන් හැමදේම හොරකම් කරා
නොබෙල් තෑග්ග ගන්න කියලා මිනිස්සුන්ගෙ පොහොර ටික නැති කළා
මූලික වශයෙන් මෙතන තියෙන්නේ රාජපක්ෂලාගේ පෙරේත කමයි, තක්කඩි කමයි, අමන කමයි.
ඉතින් සහෝදරවරුනි විසඳුම තමයි රාජපක්ෂලා මුළු මින් උපුටා දැමීම විසඳුම් ඒ පලවෙනි පියවර රාජපක්ෂලා ඉවත් කිරීම #GoHomeGota2022
ඔය අපරාද ගොඩක් යට ගැහැව්වේ අසක්කිත දුෂිත රාජ්‍ය නිලධාරී.... ඕකුන් උන් කරන තනතුරු වලට බලපෑම් එනවා නම් ඉල්ලා අස් වෙන්න ඕනි..
මිය ගිය මලවුන් මතින් හැම රජයක්ම බලයට ආවා
අනුර සේනානයටත් හිරේදීවත් පිලිකාව හැදෙන්න හොරෙන් ඉන්ජෙක්සන් එකක්වත් ගැහුවද දන්නේ නැහා
Good job 🥂
👍👍👍
YOU KID ARE THE HOPE OF THIS COUNTRY AS AN ADULT I AM WORRIED ABOUT RESULTING THIS KIND OF COUNTRY FOR YOU. PLEASE BE SAFE, BE INTELLIGENT, BE VIGILANT, ADMIRE BROTHERHOOD & BE BRAVE BEING BRAVE IS NOT UNSAFE
👍🙈👍
💐💐💐