Designers & Devs need more than one display. it depends on how you want your setup & how much your willing to spend. OS doesnt matter if your not planning for iOS apps & development. If you are interested in macs, the 2018 mac mini will be a good starting point.
Microsoft Surface and studio gena karanna.lankave vediya pavichi nethivunara godak advance vidihata thiyanawa.am also using a surface pro 4.thava kemathi pavichi karana aya innava lankave.kohomada survice repairs accessories gena.pls waitg
Mac OS එකේ නඩත්තුවක් නැහැ. Windows වගේ නෙමෙයි. අපිට කිිම දෙයක් කරන්න නැහැ. Mac OS කියන්නෙ බොහොම පහසුවෙන් වැඩ කරන්න පුලුවන් නඩත්තුව අවම විදිහට හදපු System එකක්
@@pcguidelkmage amd pceke power supply eka zalman 450w,meka use කරන්න පුලුවන්ද ryzen5 wage cpu ekak dala hadanna yana pc ekakata,power supply eka gana podi pahadili kirimak awashshi
Mac ගැන youtube එකේ තියෙන සුපිරිම video එක
microsoft surface ගැනත් video එකක් කරන්න plz..
මරු video එක අයියෙ ..කාලෙකින් මට අයියාගෙ video බලන්න හම්මුනේ..මරු අයියෙ ..
❤😍
ඉතාමත් හොද වීඩියෝ එකක්...හරිම සරලව හැමදේම පැහැදිලි කරල දුන්න...විශේෂයෙන්ම අපි වගේ අවුරුදු 15කට වඩා වින්ඩෝස් විතරක්ම use කරන අයට දැනගන්න ගොඩක් දේවල් හොදට පැහැදිලි කලා...බොහොම ස්තූතියි !!
Linux ගැනත් තව විඩියෝ එකක් ගේනඩ
නියම වීඩියෝ එක බ්රෝ. හරියටම කිව්ව. වැඩ ගැන ෆෝකස් කරල වැඩ කරන අයට තමා හරියන්නෙ.
Coding, graphic, gaming, hacking ඔක්කොම කරන්න මැශින් එකක් හොයට අයට හරියන්නෙ නෑ.
අනික windows වලට හදපු මැශින් එකකට mac os දාන එක ගැන short video එකක් දුන්නනම් වටිනව.
Macbook ekaka review ekak gennako
අයියා ඔක්කොම video ටික බැලනවා ඔයාගෙ. ඔක්කොම අපිට වැදගත් දෙවල්ම තමා❤️
දැන් අලුත් ලැප් වලට ඔප්ටේන් මෙමරි කියලා එනවා ඒක ගැන විඩියෝ එකක් කරන්න ......ගොඩක් අයට ඒක ප්රශ්නයක්.....අනිවා ඒක ගැන විඩියෝ එකක් කරන්න...ස්තූතියි..
මේ Video එක බලන්න Optane ගැන කරපු - ruclips.net/video/M0PP8LF_s3Q/видео.html
thank you
Great Explne
patta lassanai mac windows watata danne bari waida
දැන් නම් කටහඬ නියමයි ,දැන් සනිප වගෙ
Imac ,mackbook ගොඩාක් දෙවල් දැනගත්තා (මම හිතන්නෙ හිටියේ imac වල ram,graphic card onboud කියලා )එ කියන්නෙ තනියම repair කරන්න බැහැ
Subscribe කරා. වැදගත් channel එකක්. 😍
Supiri video eka jaya wewa
Amazing brother.. planning to buy the new Mac Mini on next year. You deserve more subscribers than this. ✌
ගොඩක් වැදගත් video එකක් අයියෙ
මම ගොඩාක් කල් ඉදම් imac ,mackbook ගැන video එකක් ඉල්ලුවා thanks bro මොකද හිතුවාට වඩා කරුනු තිබුනා (thanks bro නොදන්නා ගොඩාක් දෙ දැනගත්තා )
Mackbook එකෙන් computer progamming කරන්න ලෙසියි ද,අමාරුයි ද
Imac නොදන්නා දෙයක් තිබුනොත් අහන්නම් bro
Thanks bro මම බලාපොරොත්තුවු imac ගැන video ඉදිරිපත් කලාට
අහන් ඉන්න ආස හිතෙනවා ජය වේවා😇
Onama kara topic ekak gana karapu vdo ekak.Thanx bro!!!
Thanks for sharing your knowledge with us. Could you please tell me how mac is suitable for web designers and developers?
Designers & Devs need more than one display. it depends on how you want your setup & how much your willing to spend. OS doesnt matter if your not planning for iOS apps & development. If you are interested in macs, the 2018 mac mini will be a good starting point.
Elm Elma aiyya.good video 😍😘 😘
supiri video eka aiya
Thanks brother.. improved my knowledge about mac... 👍
Me awurudde 1M gahamu ❤️👊
Niyama Video ekk
NIyamai aiyee..
Steve jobs කෙනෙක් ලංකාවෙන් බිහිවෙනවනම් ඒක තමයී අපේ සතුට...
Tell us more about Mac OS?
plz
Plese Watch Apple Think You Tube Channel
ayye video ek short kranna puluwn thrn,godk aya time wedi nisa blanna yomu wenw aduy,good luck jaya wewa
සුපිරි
Aiyata mn garu karanawa oya wage waddo thawa wadi wadiyen bihi weea
niyamai
Niyami aiye......👍👍👍
macbook air gana video ekk krnko. (2021)
background white nisa godak vela balan inna amarui dro
dark mood dmama hri
2021 balanne mama vitharada
video edditing walata mac hodaida
video eka pattayi ayye
Hariyatama widows dana completly video ekak denna puluwanda. Hama deyakma cover wena widihata
Bro මාස 7ට විතර කලින් pc එකක් bucket build කලා කොහොමද එ pc එක
Bro පාවිච්චි කරන්නෙ මොන වරගයෙ pc ද (laptop එකක් us කරනවාද එකත් මොන වරගයෙ ද)bro දැන් එවා පාවිච්චි කරන,කාලය කොපමණ ද,repair එහෙම,කලාද,එ මොකද
Ei Apple eke color profile eka designer lata godak wedagath deyak.
අයියේ Mac එකට track software දාන්න පුලුවන් ද?
Please reply
Ow plwn one crack ekk thynw
Yeah !
දැනුමට යමක්..🙂
Thanks Aiya Video Ekta
Mac mini gana danaganna asai
Watina video ekak. Gdk aya idevices walata bainwa ganata watin nh. Games ghnna bh. Arakai mekai kiyla. Hebei podi weraddk thiynwa. Macbook air 2017 eka 1.49/= price dn. 🙂
Thanks for the update
Microsoft Surface and studio gena karanna.lankave vediya pavichi nethivunara godak advance vidihata thiyanawa.am also using a surface pro 4.thava kemathi pavichi karana aya innava lankave.kohomada survice repairs accessories gena.pls waitg
sure
Plz make a video about intel vs AMD
අයියේ MacBook එකක් ගද්දි ඔයා recommend කරන display size එක කීයද?
Aiye oya mac book pro wala softwear danwd
Mackbook ekaka GTA V gahanna barida
Puluwn nm kramayak kiyannako
Great 👌
Windows use කරන pc එකකට mac os එක install කරන්න පුලුවන්ද අය්යෙ?
Eka patta .
Supiri....👌
Aluten motherboard ekak danakota computer reset wenawada
ochara ganak gewala aran software walatath gewanna one ne😶
Mechchara hodata kiyala dena video balanna munta pina neene yakoo....
Aththatama view s adu ai ayyye
Aiye all one dekstop ekk dannko
Thank you aiyye
I have Mac 2011 please I need photoshop how download and install tell me
Mac book air ekada aiye hoda ? Macbook pro ekada? Developing walata. Graphic designing ekkama
Dasun Lakshan MacBook pro
Apple imac වලින් පුලුවන් Design කරන්න විතරද Games ගහන්න බැරිද.
Games තියෙනව නමුත් බොහොම ටිකයි
Mac hariyata Linux wage. Wenas thiyenne Linux Free and Open Source, eth Mac Paid and Close Source.
Apple authorised හොද dealers ලා කවුද ලංකාවේ මොකක් හරි case එකක් අවොත් හදාගන්න?
Apple Authorised කට්ටිය නම් ඉන්නව. හොද අය නම් කියන්න දන්නෙ නැහැ
Bt store, Abans Futureworld innawa. Service hodama futureworldlage.
ප්රශ්න කිපයක් අහලා තියෙනවා පුළුවන් නම් උත්තර දෙන්න bro
Wenath pc walta wada mac wala storage ek godak adu ai....??
Eka editing waladi prashnayak wennadda...??
Good explanation!
Mac ekk repair kranna oyta puluwnda aiye..
Mata photoshop lightroom withrak hondat speed wdkrnna puluwan monawage ekk gththothda kiyl kiynna puluwanda
Thank You for sharing your Knowledge
Windows run wena pc ekakata Mac OS danne kohomada
Hackingtosh kiyala ekak thiyenawane eka gana video ekak karannako
Mac ekata adobe ps original vertion danna onada
naha
වීඩීයෝ එඩිටින් හා ඩිසයින් වලටයි හොද මැකක මිල කීයක් වෙයිද ඒ දෙකටම හරියන මැක් එක මොකද්ද
Ela bro🔥🔥🔥💜️💜️💜️
ela
mac copy kareth linux eka thama ne
Mac os එක නඩත්තු කරන්න අමාරුද??
Mac OS එකේ නඩත්තුවක් නැහැ. Windows වගේ නෙමෙයි. අපිට කිිම දෙයක් කරන්න නැහැ. Mac OS කියන්නෙ බොහොම පහසුවෙන් වැඩ කරන්න පුලුවන් නඩත්තුව අවම විදිහට හදපු System එකක්
@pcguide.lk thank for vedio oya thawa mac gena vedios karala thiyenawadha mama me vedio eka balanne 2020 thank you.
Great video!!
Programming wltt mac hodid?
Mac Waladi Adobe Software Aniwa Pay Karalama Da Ganna one??
na licen coad ek withri pay krl gnn ona
@@hmcm5369 Thanks. Crack Nadda Bn??
@@ProgrammingSriLanka athi bn e unat ubt ona hma dem krgnn bri wei ewain
Bro mac gaming tips kiyanakko
Nice video ❤😍
2012 mac pro eka 4 k video eddit walata kohomsda ayya
Mac pro eka nam hondai.
mata nam oya mac pennana ba
Ayyatat mac ekk thiyenavada
Elm video ekk...tnx
apple windows computer walatath gahanna puluwan nee aiyee windows pc ekakata mac gehuwoth walak ynawadha kiyannakooo
#hasidubro
Ela bro.. I mac 1ke autocad, revit, sap 2000 wage software weda karanawada?
Mac versions tyenawanam wada karanawa
Bro imac 1k ganna 1kada hoda? E ganata pc 1k hada ganna 1da hoda 4k or 5k display 1th 1ka?
pcguide lk bro mata 3d software use krnna hoda pc ekak one eekata Qutation ekak dennako
කුතුහලේ තිබ්බ ප්රශ්න ගොඩකට උත්තර හම්බුනා තෑන්ක්ස් bro...video editing, 3d animation කරන කෙනෙක්ට අඩු මුදලකින් හොද mac එකක් කීයක් වෙයිද..windows වලදි අපි genuine adobi autodesk software නෙවෙයිනේ use කරන්නේ crack කරපුවනේ mac pc එකක් ගත්තොත් genuine software ගන්න ඕනද
Mac එකෙත් වර්ග දෙකෙන්ම Software හොයාගන්න පුලුවන්.
Thank you
මට තිබුන ප්රශ්නෙත් ඕකමයි!thanx
Ayye cracked softwares use karanda puluwan dha mac eke?
Yes
@@5factsbychapa44 thankss
Adobe premire cc softweya set එක install karanna ba,this ins.. packge no supoted by this processer type,contact your product vendor kiyala වැටෙනවා ,cpu eka athlon 2 x2 ,ddr 3 2gb,on bord vga,adobe softwera වැඩ කරන් නැත්ඩ් මෙ pc eke
Aluthma CC ekata Athlon X2 functions nathuwa athi. cs6 wage daaganna
@@pcguidelkmage amd pceke power supply eka zalman 450w,meka use කරන්න පුලුවන්ද ryzen5 wage cpu ekak dala hadanna yana pc ekakata,power supply eka gana podi pahadili kirimak awashshi
Fatta ah😍😍
ඇපල් ලැප් වල ගේම් මුකුත්ම play කරන්න බැරිද???
පුලුවන්. Bootcamp හරහා Apple වලට Windows දාගන්න පුලුවන්
ayye mac walata windows OS eka danna puluwanne
Puluwan. 2007 Intel CPU use karanna patan gaththata passe Windows daganna puluwan
imac එකක් ගන්නෙ කොහෙන්ද?ගන්ඩ තැනක් තියනවද?
Abans
can you make a video about hackintosh ?
Looking forward for a build. lets see
machan bluestacks pc aka slow karanwada ?
hi bro what do you prefer for 4k video editing and rendering works? mac or windows?