Ammooooooo ithinnnnnnn mm Ada baluwa ape B12 family ekata dapu comments Tika aneeeee me hamoma godaaaaaak adarei oyalata.aneeeee mage akkatai aiyatai priyatha akkatai godaaaaaak adaleiiiiiiiii mmth.❤️😘
Ammo 95 pudumath hithuna mama kiuwa gaman e200/ kiuwata mata hithune e welawe itath wedi misak adu wenne kiyala mehen gaththanam oya tika e200 thama gana neththam itath wedii ( cyprus)
Man ada video eken ahapu lassanama wachane🥰😍lesiyen lankawe kollek ge katin kiyawenne na (chiranthana aiya wisin nadi akkata=oya kiuwoth ithin ona deyak❤🥰)
Supermarket vlogs වලට ආස මං වගේ තවත් අය ඉන්නවද... 🥰😍❤️❤️❤️❤️
Much love b12 family 😘😘😘
Love you 😍
විබාහගෙ ලියලා එන ගමන් බස් එකේ ඉදන් ආද්‍යාත්මික සුවය විදිනවා 🤩🤩
Math exam liyala awa witharaii...adanm sathutui apu gamn video ekaii....exam ekath lesii..🤩
😅😅😅
Mn nam re free eka balanawa
Niyamai ❤️
Mamanm okkoma subjects iwara wela ada free eke balanne
Thawath aasama category ekak thamai meka.. Super market Vlog... 😍😘❤ Adarei #B12 💛💙💚🧡
අනේ මම ගොඩක් අාසයි super market vlog වලට
thanks වීඩියෝ දානවට
හැමදාම අාදරෙයි b 12 ❤❤❤
මම කවදාවත් නොබලන් නැති you tube channel එකක් ඉස්සරහටත් එහෙමම තමා
Much love 💕
එල්බා සුපර් මාර්කට් කියන්නෙම
ආධ්‍යාත්මික සුවයක්..
එල්බා වටේ යන ලංකාවේ ගැන්සියට ජය වේවා ...
අලුත් අලුත් දේ කරන්න ලැබේවා..
ලස්සන ලස්සන තැන්වලට යන්න පුලුවන් වේවා...
අමුතු අමුත් කෑම බීම දැක බලාගන්න පුලුවන් වේවා..
හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ලැබේවා..
බිනාරියෝ 12💕💕💕
නදී, ප්‍රියතා, චිරා අයියා, තරංග අයියා හැමෝටම ජය වේවා 💕💕💕❤️❤️❤️❤️
Love you so much ❤️
මේ වීඩියෝ එකත් වෙනද වගේම එනකම් බලන් හිටියෙ පුදුම ආසාවෙන් ඉවසිල්ලක් නැතුව හිටියෙ much love අයිය & අක්ක මේ විදියෙ ලස්සන වීඩියෝ දානවට ❤️❤️❤️
Love you 😍
චිරා අයියට වචනත් පැටලෙනවා😁අධ්‍යාත්මික සුවය උපරිමයෙන් විඳල වගේ🤭ආදරෙයි B12 🤗❤️
💕💕💕
Wowwwwww maru video aka Much love sister & Brother Parissamen sathutin inna Budhu saranaii.
Love you 😍
හේතුවක් දන්නේ නෑ බිනාරියෝලාට ඇබ්බැහි වෙලා..❤️😍😍😍😍
Love ❤️
මට ඊයෙ දවස අමතක වෙලා 5 වෙනකල් මඟ බල බල ඉඳියා යූ ටියුබ් ඇවිත් බලද්දි වීඩියෝ එක නෑ චැනල් එකට ඇවිත් බැලුවා ඒත් නෑ පස්සෙ දවස බලනකොට මට අවසිහිය😅
ඔයාලා ඔක්කොමලා එකට ඉන්නකොට මාරයි නියමයි හරියට එක පවුලක් වගේ චිරන්තන අයියයි නදී අක්කයි ප්‍රී අක්කයි තරංග අයියයි හන්ටියි..හරියට එක පවුලක් වගේ🥰 ශෝයි අනේ☺️♥️ ඊළඟ ට්‍රැවල් වීඩියෝ එක එනකල් ඉවසිල්ලක් නෑ😍
Love you 😍
කවදාහරි ඔය දෙන්නා හම්බවෙලා සෙල්ෆි එකක් අරගන්න එක මගේ හීනයක්😍....ආදරෙයි ඔයාලා දෙන්නටම ❤️❤️
Me tooo
Anee love 💕
Me tooo❤️❤️❤️❤️
Aneee matah onr
Ane මන්ද නෙ බං උබලටත් තියෙන හීන 🤣
Supermarket vlogs නම් අම්මෝ 😍🥺 ඒවගේ තියෙන දේවල් මෙහෙ නෑනේ 🥺තව supermarket vlogs ඕනේ😍😍
Much love B12💗💗 A D D I C T E D
Adarei ❤️
Chocolates dakala pissu hadenne
මං ආසම category එකක් තමයී super market vlog කියන්නේ... ❤💗🙈😊 අම්මොහ් ආසයී ඔයාලගේ ආතල් වලට... මේක නම් පිස්සුවක් අනේ... ගොඩාක් Thank You අයියා & අක්කා...💗🙈❤🙈🙈🙈🙈🙈
චිරා අයියගේ presenting තමයි මරු.... stay safe akki & aiyaaa💓 පරිස්සමෙන් inna ඔයා 4 දෙනාම.. ප්‍රියතා අක්කි නම් cute අනේ... ගොඩාක් පිං අපිට මේ vibe එක දෙනවට ❤❤❤💯😁😊🙈🙈🙈🙈🙈 Much Love U All 😊🙈🙈❤
Love you so much ❤️
කොල්ලට වැදිලා ඉන්නේ...හ්හ්.... අමාරුවෙන් control කරන් ඉන්නවා... සුපිරී.... ආදරෙයී.... ❤️❤️😍😍😘😳
Ahahah 😂❤️
First comment , much love for Binario 12😍😍😍🥳
ඔයාලා දෙන්නා එනකන් දැන් මේ ඔයාලා last year එකේ කරපු එල්බා super market vlog ekak බල බල හිටියේ 🙃❤️ love you dennatama ❤️
Love 💕
Exzm ek ඉවර වීමේ සතුට විදින ගමන් වීඩියෝ එකත් බලනවා ❤️😍
මන් පෞද්ගලිකව කැමති ඔය දෙන්න travel කරන වීඩියෝ වලට.
•
ඉස්සරහට traveling වීඩියෝ ගොඩක් එයි කියලා මං විශ්වාස කරනවා කාර් එකත් තියේනේ.. 🚗 සර්ෆින්🏄 කරන්ඩත් තියෙනවනේ.😜🙂
•
•
Much love Chira aiya💙️ Nadi akka💝 Pri akka💖
•
•
❤️Love you B12❤️
Rajitha..😀
Love ❤️
පීස් behind the sence ටිකක් දාන්නකෝ....🙆
දවසක් ඇර දවසක් වීඩියෝ දාන එකට නම් විරුද්දයි. ඒ වුනාට ආදරෙයි 😘. එකක්වත් මිස් නොකර හැමදාම බලනවා. වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ.
Love you
Ammooooooo ithinnnnnnn mm Ada baluwa ape B12 family ekata dapu comments Tika aneeeee me hamoma godaaaaaak adarei oyalata.aneeeee mage akkatai aiyatai priyatha akkatai godaaaaaak adaleiiiiiiiii mmth.❤️😘
Love 💕
ඇත්තටම enjoy කලා B 12 video එක ... food challenge එකක් කරන්න... ජයවේවා B 12 ✌
Much love 💕
22:41හරි ඉතිං කුනුහරප කියන්න එපා ඉතිං 🤣🤣🤣🤣😂🥲🥲
"හොදට love කරන්න ඕනා මගෙ නංගිලා මල්ලිලා දුවලා පුතාලා" චිරා අයියා තමයි හොදටම කියන්නේ 😂❤️🎉🥳
Aniwaryenma 😂❤️
Hodata love kranna oni nangila mallila... Ape chira ayya thamai kiyanne..🤭🤭 super market kynne matath pissuwak thmi .. adarei ane oylta ...💝💝
Love 💕
හැම විඩියෝ එකක්ම ඩවුන්ලෝඩ් කරන් ආයේ ආයේ බලනවා.. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.. ආසම ආසයි.. අක්කා වැස්ස දවසක බිරියානි හදමුකෝ..🌝 ගොඩාක් ආදරෙයි පස්දෙනාටම..♥️😘
Much love ❤️
chiranthana aiya සිංහල ලියන භාශාවෙන් කතා කරන එක අහන්න ආවේ 😁💛
😇ඉස්සර clz යද්දි clz පටන් ගන්න වෙලාවට කලින් ගිහින් teacher එනකම් බලන් ඉන්නවා වගේ. දැන් හවස 5 වෙන්න කලින් you tube එකට ඇවිත් ඔයාලගේ vlog එක දානකම් බලන් ඉන්නවා 🤭🤭❤.love you guys🖤🥳
මිස් ඇවිල්ලා පැය භාගෙකට පස්සෙ class ekata යන මම
Love you 😍
ආද්‍යාත්මික සුවය 🥵 Supermarket vlog වලටත් මං මාරම ආසයී 😍..ඩෝනට් එකේ ලොකු 😅 කමු අපි කමු.. නදී අක්කි දැන් ජම්බෝලයක් වගේ වෙනෝ කාලම 🙈😘 love you 🫂🌎❤️🥰
Ahaha Ekane ❤️
B12ලගේ සුපර්මාකට් කියන්නේ අධ්‍යාත්මික සුවය ❤️. දකුණු bro big fan || චිරන්තන අයියා , නදී අක්කා & B12 family ❤️🇱🇰💪
Love 💕
Super market vlogs කියන්නෙ තවත් වෙනවම ආතල් එකක්.
අම්මෝ....❤️🤍💙
Love 💕
චිරා අයියාත් නදි අක්කාත් හැමදාම සතුටින් ඉන්න ලැබේවා දෙන්නම ලස්සනයි විඩීයෝ ඒකත් ලස්සනයි බුදු සරණයි දෙවි පිහිටයි
ඔය මොනටවත් නෙවේ මට හිත ගියේ අක්කිගෙ ᴍᴀsᴋ එකට😁😂🥰
අනේ mage babata awurudhu dekahamarai..puduma asawakim elba videos balanne.eya hari asai beach eka balanna.❤❤❤e wagema ada video eka marama asawen api dennama baluwa.....babaa aasama chocolate pennapu kotasata 🙈🙈
Aneee super cute 🥰
Niyamayi Nadi akki love you budu saranai 😍♥️♥️♥️
27 වෙනි පාරටත් මේ විඩියෝ එක බලන මම🤗
අද නදී අක්කා ගොඩක් cute❤️😘
Much love ❤️
Mageth hinayak ... 💛💛💛💛 Budu saranai akki aiya oyalata.💝
Ane oya dennama godak shok mn comment dmme nati unath hamadama oyala dennage vedios blanawa hmadama sathutin inna akki and aiya goadblese you❤
අාදරෙයි ඔයාලාට....❤❤❤❤❤❤❤❤❤ ජය වේවා !!!👍👍👍👋✌👌👌👊👊🙏🙏🙏🙏👍👍👍👍✌✌👋👋👋👋👋❤❤
Love ❤️
මරු 💖 ආදරෙයි B 12 ෆැමිලි VLOG 1 supiri.... පරිස්සමට ඉන්න god bless
Love you 😍
චිරන්තන අයියගෙ කියවිල්ල මරූ😂😍😘❤️
Adarei ❤️
@@Binario12 🤗🤗😘😘
Binario12 සුපර් මාර්කට් ව්ලොග්
😍😍😍😍😍
ඔහොම හයියෙන් බඩු අත අරින්න එපා අනේ ඒවා පැලෙයි කියලා හිතෙන්නෙ මට නම් 🤭
Lv u & be safe guys ❤❤
❤️
Kukula lakuna biththara……… eka maruuuuuuu
Hambo 🤣
Akkita katha karanda dennath na akki maram lassanai oya
ආසම vlog එකක් 🙋❤️ සුපිරියි අදත්....ආදරෙයි ඔක්කොටම ❤️🩹😍
Love ❤️
Super market vlog කියන්නෙ පිස්සුවක් තමයි😍😍❤❤
අම්මොව් විඩියෝ වලින් ආසම සුපර් මාර්කට් ව්ලොග් වලට🤗😍 අධ්‍යාත්මික සුවය අල්ට්රා ප්‍රෝ මැක්ස්❤️🧡 චොකලට් පෙන්නලා අවුස්සන්න එපා අපිව😁 අද විඩියෝ එකේ වැඩියෙන්ම පෙන්නුවේ කඩචොරුමද මන්දා🤭😍
❤️❤️❤️
Nadee nangi ge aluth faction ekada bool band colour dekakin damme..
Nadee duwa ko kalinhitiya fabi saha mashi kiyana yaluwo denna.dakune puthrayath hodai neda travel walata.budusaranai jesupihitai.
great binario we will win this fight ,GET UP STAND UP STAND UP YOUR RIGHTS LOVE YOU BOTH BINARIO
අනේ අප්පේ මේ චිරා අයියා.. මොනව උනත් නදී අක්කිට හොදට කන්න දෙනවා.. ඒත් හරියට අපේ නදී අක්කිට විහිලු කරනවනේ..අපේ මේ චිරා අයියා..5wenkl baln hitiyw akkiyooo..ada nm kalin blnn hambuna..supar market vlog ek maru akki & aiyeee.. adarei denntm aneee shoooook ane 😍😍😍❤️❤️❤️❤️😚😚😚😘😘😘..අපේ අයියත් කියන කතා අප්පා..🤭🤭🥲🥲🥲
Much love ❤️
ආසම ව්ලොග් එකක් තමා suparmarket vlog එක කියන්නේ..😍
Love 💕
Supermarket vlog එකක් කියන්නේ ඉතිං වෙනමම ආතල් එකක්😍..මොන විදියේ වීඩියෝ එකක් වුනත් බලන්නේ මාරම ආසාවෙන් ❤️..ඒ තරම් පිස්සුවක් වෙලා..ආදරෙයි මහා ගොඩක්❤️😍😘..පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි
Much love ❤️
සුපර්මාර්කට් vlog පික්කෝ...😍😍😍😍😘😘😘😘😘
Supermarket vlog තමා ආසම 😌😌😌😌
❤️
❤️හිත අවුලෙන් එන්න කොට binario ලා vido එකක් දලා එක බලදදි.🥺 ඒ දැන් සනිපේ මට විතරද❤✨️love binario. 🥀❤️💕
වෙනදා වගෙම විඩියො ලස්සනයි අක්කි.අක්කි නම් ගොඩාක් ලස්සනයි 🥺♥️හැමදාම අක්කි අයියයි සතුටින් ආදරෙන් ඉන්ඩ.♥️🌹🥺
Love you 😍
Mage asama clean bandit song ek background giye
සුපර්මාකට් vlog එකක් කියන්නේ තවත් වෙනමම පිස්සුවක් 🙈🙈🥳🥰
ආධ්‍යාත්මික සුවය නම් , හවස 5 තමා ඉතින් 🥳🥳🤩😍
💖💞LOVE YOU B12💞💖
Much love ❤️
අද්යාත්මික සුවය=Binario 12 ❤️😍
love you B 12 ❤️
Much love 💕
අම්බෝ චිරා අයියා😁😁😁😁 හොදට ලව් කරන්නොනෙ🙈මගෙ නන්න්ගිලා මල්ලිල🙈දුවල් පුතාලා☺🙈ශොයි අනේ ඔයාලා දෙන්න ..ලව් යූ☺️
😂❤️
Meka pissuwak 😍😍 ... akkai aiyai video ekk kaloth ithin supiriyak thma.....lv you akka aiya pree akka... 😍😘😘😘😘
Much love ❤️
Ammo 95 pudumath hithuna mama kiuwa gaman e200/ kiuwata mata hithune e welawe itath wedi misak adu wenne kiyala mehen gaththanam oya tika e200 thama gana neththam itath wedii ( cyprus)
1st comment 🖤🌺 love you b12🌎 apita loke thiyana lassana then pennanawata oyalata godak thanks💖💖
Much love 💕
Nadee akki yana ona thenaka akki kemathima ewa kohomath thiyenawane. Chiranthana aiya digatama prasent karanna. Love you gys . Stay safe. ❤️❤️❤️❤️
Much love ❤️
අදත් සුපිරියි හැමදාම වගේ ! ඉක්මනට ට්‍රැවල් වීඩියෝ එකක් අරගෙන එන්නෝ !😊 ආදරෙයි සෙට් එකටම !♥️
Much love
නදී අක්කා & චිරා අයියා කරන්න පොඩි ඉල්ලීමක් තියෙනවෝ..... 😁😁😘😍😍😉😉☺☺☺😊😊😂😂😂😂😂😂😂😂😂😂😂😂 ඔය දෙන්නයි ප්‍රියතා අක්කියි තරා අයියයි එක්ක කේක් හදන vlog එකකුත් අනිවා ඔිනි.... 😘😘😍😍😉☺😉👍👍👍👌👌👌🙏🙏✌✌✌✌✌✌ වෙනදා වගේම කියන්න වචන නෑ... වීඩියෝ එක නම් සුපිරියක්ම තමා.... 😘😘😍😍😍😍✌✌✌✌👊👊👊👌👌👌👌👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පරිස්සමින් ඉන්න... බුදු සරණයි !!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏👋👋👋👋👋👋👋❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Good idea ❤️
@@Binario12 Ok.. Thank you... 👍👍👌👌👌✌✌✌✌❤❤❤❤❤
Asam ewagen ekk💛💛😘😘😘❤❤❤much love ayya Akka💛💛😘😘❤❤
නදී අක්කාගේ හුරතලේ😍😍🥺
Supper market vlog kiyanne wenama අද්යාත්මික සුවයක්....dakune bro adarei a❤❤...
❤️❤️❤️
Kanna one bonna one athal ake inna one..a kiyamanata 100% hariyanne oyala💖💖💖
මම හිතපු විදියේ විඩියෝ එකක් ලැබුනේ 👍👍👍👍👍
❤️
අඩෝ තැන්ක්ස් බන් මම motivation una love karanna😹❤️ thanks chira ayye😹❤️
4:03
Hambo 😂❤️
😘😘😘😘😘Niyamai niyamai
Hot chocolate එකක් බොන ගමන් චොකලට් video එක බලන මම 😌❤️🔥 අධ්‍යාත්මික සුවය ultra proooo max ✌️💕😋
Love you B12 fam 🥰
€ 85 ත් 90ත් අතර ඇති bill eka 🤔😌
19:44 "තරංගයි ප්රියතයි ඇහැ බලනො" 😅
20:32 ඒක pears තමයි. Italy වලින් Pera කියන්නෙ english වලින් pears කියන එකට ( සිංහලෙන් පෙයාර්ස් ) ✌️🍐💕 නදී අක්ක හරි
Cocacola බොන්න එපා හත්තිලව්වේ තොපි දෙන්නට කිව්වට අහන්නෙම නෑ 😒
Much love ❤️ hodatama video eka awadanen balala ❤️❤️❤️
@@Binario12 hahaha නැතුව නැතුව ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර බලනො හොදට 🤭🥰
Heee mage 3 comment eka 😘🥀adarei b12
Love 💕
හදවත් හැඩැති චොක්ලට් 😅😅 අම්මෝ ඒක 🤟
සුපර් මාර්කට් වීඩියෝ තමයි මරු..❤
❤️
maru video ayye ,jayawewa ayyatay akkatay
ආද්‍යාත්මික සුවය බිනාරියෝ 12 එක්ක සුපර්මාර්කට් ව්ලොග්. පිස්සුවක් තමා ඉතින් ආදරෙයි ❤️❤️❤️ 😍😍😍😍😍🌼🌼🌼🌼🌼🌎🌎🌎🌎🌎🅱️1️⃣2️⃣🌎🌟🌟⭐️⭐️⭐️⚡️✨✨✨✨🌝🌝🌝🌻🌼🌸🥀🌺🍃
Much love ❤️
ආසම ලස්සන වීඩියෝ එකක් වීඩියෝ එක බලන්න 4.30ඉදල ලෑස්ති වෙන්නෙ❤️ challenge එකක් ඕනි නදි අක්කෙ චිරා අයියෙ❤️❤️
Much love 💕
සුපර් මාර්කට් vlog එකක් කියන්නේ, ආධ්‍යාත්මික සුවය ultra pro max 🔥
♥️♥️🖤🥰
Much Love B 12 😘
Much love i
Man ada video eken ahapu lassanama wachane🥰😍lesiyen lankawe kollek ge katin kiyawenne na (chiranthana aiya wisin nadi akkata=oya kiuwoth ithin ona deyak❤🥰)
❤️❤️❤️
ටංට ටාං..නදී අක්කයි චිරා අයියා එක්කයි Supermarket කියන්නෙ වෙනම අතල් එකක් ඈ..😎❤️🍫
ජය වේවා ඩබල ❤️
Much love 💕
කොච්චර බැලුවත් එපා නම් වෙන්නැ......😇😇
😇Supermarket vlog...😇❤❤
Adareiii Kattiyatama...😘😘❤
Love you 😽
ආද්‍යාත්මික සුවය සුපර් මාර්කට් vlog 😍😍😍😍✌️✌️✌️✌️✌️.. love you akki aiya parissamin inna ❤️❤️❤️😘😘😘😘😘😘
Love you 😍
Beer bipu nisada mnda chira ada okkoma badu tika hariyata kiwwa waraddanne nathuwa ekak dekak miss una wenadta wadanam hariyata kiwwa
🤣🤣🤣
වී ඩෝන්ට් සේයි මෆින් ඕර් කප් කේක්.වී සේ ඉස්පන්චි 😍 Love you akka and aiya.
ආසම vlog එකක් gyze❤️😘
Niyamai akki & aiya supper market vlog ekak danakan balan hitiya😊. Supper ❤❤❤......................
Love 💕
පිස්සුවක් මේක විනාසකාරී ..😘😘😘😍😘😘😘
❤️
චිරා අයියට අද මොනවා වෙලාද..කියන කියන එක පැටලෙනවා😂😂
😂
Nice හොදේ පට්ට good luck ❤️🥰
Asama super market vlog ekata 😍😍 love u both of u ❤️❤️ akkiyoo oyanm marama cute. 😘😘😘 nadee akka me comment eka dakithwa !!!
Much love ❤️
Kochchara asanipa unat video maga hrinne naaa adareiii 😘😘😘😘😘😘❤❤❤❤😘😘😘❤❤❤
Get well soon ❤️
😍😍😍😍 video eka danakal balan hitiye
Super market vlog walatanam marama asai.adarei B12 family ❤️❤️😍😘😘
Love 💕
First 🔥🔥👍👍
B12 video එකක් බලන්න බැරි උනොත් මාර අඩුවක් දැනෙනවා🌸
B12🌍🌹
Adarei ❤️