Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මගේ දුව ඔයාට අමිමගෙන් සුභ පැතුම් තුනුරුවන් සරණයි
❤
Thank you for sharing 👍
❤️❤️🙏
හරිම සතුටුයී අවශ්‍ය පැණි පොල් ඵක හමුවුනා ආදරේයී 😊😊😊❤
♥️♥️
ස්තුතියි මිස්❤❤❤❤
Very neat ,clean and professional work. Good luck.
Ok හදලා කියන්නම්
Thanks for .sharing
Thanks akka math haduwa harima rasai ❤
Thank you ❤️
😋 ලැවරිය..
මේ ලමයට වද දෙන්න එපා එක එක ප්‍රශ්න අහල ..හදල බලපියව් එක පාරක් .එතකොට සේරම ප්‍රශ්න වලට උත්තර ලැබෙයි .✔✔✔...ඔයාගෙ රෙසිපි හරිම සරලයි ..පහසුයි .අනිවාර්යයෙන් මන් හදනවා ❤❤❤බුදු සරණයි දූ.මන් බහරේනයේන් 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭
අනෙ තෙරුවන් සරණයි !!!❤️🙏
Thank u rasa patai…asa hithuna❤
❤️🙏
පිටි තදවෙනවානේ
Hari pehedili ..ඔක්කොම kiyala dunna .tanx
බොහොම ස්තූතියි ඔයාට ❤️😊
Hi,mama oyata sahayogayak dunna...ape petteth enna sahayogayak aran thanks
තම්බපු පාන්පිටි කොච්චර දවසක් ෆ්‍රිජ් එකේ කල් තියා ගන්න පුලුවන්ද කියන්නකො...😊
උතුරන වතුර මදක් රස්නෙ අඩු කරලා නේද අනා ගන්න ඔනේ?ආටා පිටි වලින් මෙ විදියට හදන්න පුළුවන් නේද?
Ow puluwan ❤️
Idi appath mehema thambahakida
ස්තුතියි ස්තුතියි ස්තුතියි
Ai akki levariya hadala tambaddi lavariya eka pupuranne
Math hadala balanawa..thanks akka😘
Ok dear mona hari tibbot ahanna Magen 😊❤️
Wow . It was really attractive. I also made lawariya in my channel and I think this one is better than my one.keep it up.
akke eka para piti 1kg vitara thambala frij eke dala tiyaganna berida..
Puluwan nangi ❤️
Wow thank you 👌👌👌👌
❤️❤️
Good luck akkiyo
Akki piti thambanne nathuwe ganna barida
බෑ නංගී අනිවාර්යයෙන්ම පිටි තබ්බලා තමයි ගන්න ඕනි ❤️❤️
අක්කේ පාන් පිටි වලින් හැදුවාම ලැවරිය එක නිවුනාම හයි වෙනවද..හාල් පිටි වලින් හැදුවාම එහෙම වෙනවා නේද.. මට උදේ දානයකට හදන්න ඕනේ.. ප්ලීස් රිප්ලයි 🙏
අනේ නෑ හාල් පිටි වලින් වගේ පාන් පිටිවලින් නිවුනාම පොඩ්ඩක් වත් හයි වෙන් නෑ හරිම හොදට තියෙනවා. ❤️❤️👍👍
අක්කා මං කඩ වලට ඉදිආප්ප ලැවරිය හදලා දානවා.හාල් පිටිවලින් හැදුවෙ.පාන් පිටිවලින් හදන්න බැරිද බිස්නස් එකට.අවුලක් නැතිවෙයි ද.කලින් දවසේ පිටිටික තම්බලා තියා ගත්තොත් ප්‍රශ්නයක් වෙයිද කියන්න කෝ ප්ලීස් අක්කා
Ehema karanawanam panpiti idiappa kiyala danuwath karanna ganna ayawa
Oya lewariya idiappa kiya ganeda danne oya
Cc@@melaniperera3537
Harima pehedili...❤❤❤❤❤
Thanks Oyata
Video edit karanne mokenda auty
piti eka klin dwase ohoma hdala tiyagena udeta hadanna puluwn da
puluwan kisi prsnayak na❤❤
පාන් පිටි හවසට තම්බලා අරන් තියලා හෙට උදේට හදන්න බැරිද ..එහෙම හැදුවොත් අවුල් වෙයිද
Na na puluwan dear mokuthma wen na ❤️
mama hadala tiyanawa
Thanks akka
Sudu seene gannabarida
ගන්න පුලුවන් 😊 හැබැයි පොල් පැනි වල පාට සුදු පාටට තමයි තියෙන්නේ . එහෙම නැත්නම් සීනි පොඩ්ඩක් මුලින්ම කැරමල් කරලා අරගන්න ❤️❤️
@@asianatkichenfood hari thank you 😋
oya koreawalada inne
ඔව් කොරියාවේ ඉන්නේ මම ❤️😊
@@asianatkichenfood man haduwa nangi haiyaine mirikune na .piti thmbuwe nm v 20
අක්කේ පිටි කලින් දවසේ තම්බල ගත්තට කමක් නැත්ද එවෙලේම තම්බලද ගන්න ඕන මට කියන්න පුලුවන්ද අක්කේ
Kalin tanbala tiyagattata kamn na ❤️
මම ප්‍රෙෂර් කුකර් එකේ විනාඩි 45 විතර තැම්බුවාම කමක් නැද්ද ( කිලෝ එකක් පමණ පිටි වලට)
කමන් නැ කොහොම නමුත් පිටි එක හොදින්ම තැම්බෙන්න ඕනි නැත්නම් ඉදි ආප්ප මිරිකාගන්න අමාරු වෙනවා😊❤
මමත් අහන්න හිටපු දෙයක්. මටත් ලේසි ප්‍රෙෂර් කුකර් එක,..
👌👌👌❤️
😋😋😋😋😋
Lawariy 😊😊😊😊
👍👍👍💞
Thanks
Anna deeshiya deyak
Pan piti deshiyada🤣
👍👍👍
😋😋
Piti kalin dawase thamba gaththata kayak nadda
Kaman na ❤️
❤❤❤👍👍👍
👌👌👌👌👌👌👌👌👌👌👌👌
අක්කි පිටි තම්බන්නේ නැතුව ගන්න බැරිද
බෑ අනිවාර්යයෙන්ම පිටි හොදට තම්බලා ගන්න ඕනී ❤️😊
Man nam nangi thachchiye bedala gannawa
පිටි ටික තම්බන්න ශොපින් එකක් ගත්තට කමක් නැද්දනැත්නම් රෙදි බෑග් එකක් නැතිව රෙදි කෑල්ලක් ගත්තට කමක් නැද්ද?
ශොපින් බෑග් ග්න්න එපා.පිරිසිදු රෙදි කෑල්ලක් ගන්න❤😊
Me oya ine koriya wala da
Ow dear
💟💟💟💟💟💟💟
🖐🖐🖐🖐
සේරම හොදයි නංගා ....හැබැයි පත්තර පිටුවට පිටි හලපු එකනමි ඒතරමි හොද නෑ. ... ඔයාගේ වීඩියෝ හොදයි
Thank you oyata mn aya e waradda karan na ❤️🙏
පත්තර පිටුවල වස තිෙයන්ෙන්. කෑම හදන්න ගන්න එපා.
මගේ දුව ඔයාට අමිමගෙන් සුභ පැතුම් තුනුරුවන් සරණයි
❤
Thank you for sharing 👍
❤️❤️🙏
හරිම සතුටුයී අවශ්‍ය පැණි පොල් ඵක හමුවුනා ආදරේයී 😊😊😊❤
♥️♥️
ස්තුතියි මිස්❤❤❤❤
Very neat ,clean and professional work. Good luck.
Ok හදලා කියන්නම්
Thanks for .sharing
Thanks akka math haduwa harima rasai ❤
Thank you ❤️
😋 ලැවරිය..
මේ ලමයට වද දෙන්න එපා එක එක ප්‍රශ්න අහල ..හදල බලපියව් එක පාරක් .එතකොට සේරම ප්‍රශ්න වලට උත්තර ලැබෙයි .✔✔✔...ඔයාගෙ රෙසිපි හරිම සරලයි ..පහසුයි .අනිවාර්යයෙන් මන් හදනවා ❤❤❤
බුදු සරණයි දූ.
මන් බහරේනයේන් 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭
අනෙ තෙරුවන් සරණයි !!!❤️🙏
Thank u rasa patai…asa hithuna❤
❤️🙏
පිටි තදවෙනවානේ
Hari pehedili ..ඔක්කොම kiyala dunna .tanx
බොහොම ස්තූතියි ඔයාට ❤️😊
Hi,mama oyata sahayogayak dunna...ape petteth enna sahayogayak aran thanks
තම්බපු පාන්පිටි කොච්චර දවසක් ෆ්‍රිජ් එකේ කල් තියා ගන්න පුලුවන්ද කියන්නකො...😊
උතුරන වතුර මදක් රස්නෙ අඩු කරලා නේද අනා ගන්න ඔනේ?
ආටා පිටි වලින් මෙ විදියට හදන්න පුළුවන් නේද?
Ow puluwan ❤️
Idi appath mehema thambahakida
ස්තුතියි ස්තුතියි ස්තුතියි
Ai akki levariya hadala tambaddi lavariya eka pupuranne
Math hadala balanawa..thanks akka😘
Ok dear mona hari tibbot ahanna Magen 😊❤️
Wow . It was really attractive. I also made lawariya in my channel and I think this one is better than my one.keep it up.
akke eka para piti 1kg vitara thambala frij eke dala tiyaganna berida..
Puluwan nangi ❤️
Wow thank you 👌👌👌👌
❤️❤️
Good luck akkiyo
Akki piti thambanne nathuwe ganna barida
බෑ නංගී අනිවාර්යයෙන්ම පිටි තබ්බලා තමයි ගන්න ඕනි ❤️❤️
අක්කේ පාන් පිටි වලින් හැදුවාම ලැවරිය එක නිවුනාම හයි වෙනවද..හාල් පිටි වලින් හැදුවාම එහෙම වෙනවා නේද.. මට උදේ දානයකට හදන්න ඕනේ.. ප්ලීස් රිප්ලයි 🙏
අනේ නෑ හාල් පිටි වලින් වගේ පාන් පිටිවලින් නිවුනාම පොඩ්ඩක් වත් හයි වෙන් නෑ හරිම හොදට තියෙනවා. ❤️❤️👍👍
අක්කා මං කඩ වලට ඉදිආප්ප ලැවරිය හදලා දානවා.හාල් පිටිවලින් හැදුවෙ.පාන් පිටිවලින් හදන්න බැරිද බිස්නස් එකට.අවුලක් නැතිවෙයි ද.කලින් දවසේ පිටිටික තම්බලා තියා ගත්තොත් ප්‍රශ්නයක් වෙයිද කියන්න කෝ ප්ලීස් අක්කා
Ehema karanawanam panpiti idiappa kiyala danuwath karanna ganna ayawa
Oya lewariya idiappa kiya ganeda danne oya
Cc@@melaniperera3537
Harima pehedili...❤❤❤❤❤
Thanks Oyata
Video edit karanne mokenda auty
piti eka klin dwase ohoma hdala tiyagena udeta hadanna puluwn da
puluwan kisi prsnayak na❤❤
පාන් පිටි හවසට තම්බලා අරන් තියලා හෙට උදේට හදන්න බැරිද ..එහෙම හැදුවොත් අවුල් වෙයිද
Na na puluwan dear mokuthma wen na ❤️
mama hadala tiyanawa
Thanks akka
❤️❤️
Sudu seene gannabarida
ගන්න පුලුවන් 😊 හැබැයි පොල් පැනි වල පාට සුදු පාටට තමයි තියෙන්නේ . එහෙම නැත්නම් සීනි පොඩ්ඩක් මුලින්ම කැරමල් කරලා අරගන්න ❤️❤️
@@asianatkichenfood hari thank you 😋
oya koreawalada inne
ඔව් කොරියාවේ ඉන්නේ මම ❤️😊
@@asianatkichenfood man haduwa nangi haiyaine mirikune na .piti thmbuwe nm v 20
අක්කේ පිටි කලින් දවසේ තම්බල ගත්තට කමක් නැත්ද එවෙලේම තම්බලද ගන්න ඕන මට කියන්න පුලුවන්ද අක්කේ
Kalin tanbala tiyagattata kamn na ❤️
මම ප්‍රෙෂර් කුකර් එකේ විනාඩි 45 විතර තැම්බුවාම කමක් නැද්ද ( කිලෝ එකක් පමණ පිටි වලට)
කමන් නැ කොහොම නමුත් පිටි එක හොදින්ම තැම්බෙන්න ඕනි නැත්නම් ඉදි ආප්ප මිරිකාගන්න අමාරු වෙනවා😊❤
මමත් අහන්න හිටපු දෙයක්. මටත් ලේසි ප්‍රෙෂර් කුකර් එක,..
👌👌👌❤️
😋😋😋😋😋
Lawariy 😊😊😊😊
👍👍👍💞
Thanks
❤️🙏
Anna deeshiya deyak
Pan piti deshiyada🤣
👍👍👍
❤️❤️
❤
❤️❤️
😋😋
❤️❤️
Piti kalin dawase thamba gaththata kayak nadda
Kaman na ❤️
❤❤❤👍👍👍
❤️❤️
👌👌👌👌👌👌👌👌👌👌👌👌
❤️❤️
අක්කි පිටි තම්බන්නේ නැතුව ගන්න බැරිද
බෑ අනිවාර්යයෙන්ම පිටි හොදට තම්බලා ගන්න ඕනී ❤️😊
Man nam nangi thachchiye bedala gannawa
පිටි ටික තම්බන්න ශොපින් එකක් ගත්තට කමක් නැද්ද
නැත්නම් රෙදි බෑග් එකක් නැතිව රෙදි කෑල්ලක් ගත්තට කමක් නැද්ද?