හෙලයන්ගේ විශිෂ්ට නිර්මාණයක් සීගිරි පර්වතය මුදුනෙන් හමුවේ.

Поделиться
HTML-код
  • Опубликовано: 27 ноя 2024

Комментарии • 53

  • @BMKtravelSL
    @BMKtravelSL  2 месяца назад +1

    හෙල ඉතිහාසයේ ජීවමාන සලකුණු සොයාගෙන යන චාරිකාවට ඔයාලත් support / Sponsor කරන්න කැමති නම් ‪0760174318‬ number එකට මට whatsapp message එකක් දාන්න. 🌸
    ඉතිහාස ගවේෂණයකට, සංචාරයකට, අවසර ලබාගැනීම් වලට, අලුත් වැඩසටහනකට ඔයාලට පුලුවන් ඔයාලගෙ මට්ටමෙන් support / Sponsor කරන්න.. 🌻
    එහෙම නැත් නම් පහත සදහන් link එකට ගිහින් උනත් ඔයාලට support කරන්න පුලුවන්. ❤️
    Buy me a coffee to support me
    buymeacoffee.com/bmktravel

  • @TamiHew-j6w
    @TamiHew-j6w 4 месяца назад +3

    Great work.welldone.All the best

  • @ImeshUshara-q6y
    @ImeshUshara-q6y 4 месяца назад +1

    හොද වැඩසටහනක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @Susantha-g6z
    @Susantha-g6z 3 месяца назад +1

    වටිනාකම බොහොමයී ඔබගේ

    • @BMKtravelSL
      @BMKtravelSL  3 месяца назад

      බොහෝම ස්තූතියි 💙💙

  • @wasanaboxing
    @wasanaboxing 6 месяцев назад +4

    ඇත්තටම අපි බලන්නේ වටපිටාවයි...
    ඈතීන් එන සුලගයි... විදල අපි බැහැල එනව... ලොකු දැනුවත් කිරීමක් ස්තුතිය 🙏

    • @BMKtravelSL
      @BMKtravelSL  6 месяцев назад

      බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට 💙💙🌻

  • @diarypage
    @diarypage 5 месяцев назад

    ගොඩක් දේවල් තියෙනවා දැනගෙන හිටියෙ නැති.ඇත්තටම ගොඩක් වටිනවා.ගොඩක් ස්තූතියි මේ වැඩසටහන කරනවට.බුදුසරණයි .

  • @roshanfernando670
    @roshanfernando670 6 месяцев назад

    හොද පැහැදිලි කිරීමක් ❤❤

  • @AshanKumaraLiyanage
    @AshanKumaraLiyanage Месяц назад

    Ou godak watinawa❤🎉❤🎉

  • @subashiniperera2881
    @subashiniperera2881 6 месяцев назад +2

    බොහොම ස්තුතියි පුතා, මිට වසර 27 කට විතර කලින් අවසන් වරට සීගිරි ගියත්, ඔබගෙ මේ වටිනා විස්තර කිරීම් නිසා නැවත එහි යාමට ආශා වක් ඇතිවුණා. බලමු ලංකාවට ආවහම.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 6 месяцев назад +2

    මේ අපේ රට දැන් ඔහොම තිබුනට මහා විසාල රටක්‌ තෙරුවන් සරණයි

  • @asokasamarakone
    @asokasamarakone 3 месяца назад

    හොඳ වැඩ සටහනක්. තවත් වැඩ සටහන් ක්‍රියාත්මක කරන්න. ජයවේවා. Cheers

  • @roshanfernando670
    @roshanfernando670 6 месяцев назад

    ඔයාගේ දැනුම බෙදා ගන්න එකට ගොඩක් 🙏 ❤

    • @BMKtravelSL
      @BMKtravelSL  5 месяцев назад

      බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට. 💙💙🌻🌻

  • @MBEkanayake-y4y
    @MBEkanayake-y4y 6 месяцев назад +1

    අපි ඉස්කෝලේ යන කාලේ සීගිරි ගියාට පස්සේ ගිහින් නත; එහි වටිනාකම ඔබපෙන්නුවාට පස්සේ තමයි එහි වටිනාකම හා අගය තේරෙන්නේ : ඉතින් ඔබ කරන්නේඉතා වටිනාදෙයක් : ඔබටබොහොම ස්තූතියි;

  • @lathalathasamarakoon4458
    @lathalathasamarakoon4458 6 месяцев назад +2

    Godak වැදගත් putha .තව තවත් ශක්තිය දිරිය ලැබේවි

  • @a.dgunasekera9268
    @a.dgunasekera9268 6 месяцев назад +1

    Thanks for reveling unknown facts about Sigiriya.

  • @snsahran6494
    @snsahran6494 Месяц назад

    Great brother 👏👏🥰

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr 6 месяцев назад +1

    ඉතාමත් වටිනා වැඩසටහනක් සහෝදරයා.. බොහොම පින් ඔබට. තෙරුවන් සරණයි.!!!

  • @SrilalKumara-n8p
    @SrilalKumara-n8p 5 месяцев назад

    Obathumage gaweshanathmaka idiri wada katauthu walata hadawathin subhapathum theruwan saranai !!! 💐

  • @WasanaKumari-f7q
    @WasanaKumari-f7q 4 месяца назад +1

    Aniwarayan. Ahi visestai

  • @champikafernando7170
    @champikafernando7170 8 дней назад

    Raja asanaya visistai ❤❤❤❤

  • @nilankasenewirathna845
    @nilankasenewirathna845 6 месяцев назад

    නිකන් සීගිරිය බලනවට වඩා හරිම වටිනවා

  • @BantiWithKorea
    @BantiWithKorea 5 месяцев назад

    ❤❤❤❤🙏

  • @judywijesinghe7305
    @judywijesinghe7305 6 месяцев назад +1

    Obethumage channel Eke Sigiriya Documentary Eke, Api Godak Ageye Kerenewa. Ammoo! Sigiriya Pilibande' me Tharam Lassene, Puduma, Deval Denegaththa!. STHUTHY!.👏👏🤗❤🇪🇸

    • @BMKtravelSL
      @BMKtravelSL  6 месяцев назад +1

      බොහෝම ස්තූතියි 💙💙🌻🌻

  • @yakdessalk
    @yakdessalk 6 месяцев назад

    සුපිරි 💙💙

    • @BMKtravelSL
      @BMKtravelSL  6 месяцев назад

      බොහෝම ස්තූතියි 💙💙🌻🌻

  • @tharangakumara116
    @tharangakumara116 6 месяцев назад

    Kandy ❤❤❤

  • @UpaliIndunil
    @UpaliIndunil 4 дня назад

    මට මැවෙනවා අතීතයෙ මෙ විස්වකර්ම වැඩෙ කරලා තිබුන විදිහ මෙ ස්ථානය නැවත එ අයුරින්ම සාදා නිමකරන්න ඇත්තන් කොච්චර ලස්සනට මිනිසුන්ට බලාගන්න පුලුවන්ද එත් හිනයක් අපෙ රටට තියා ලොකෙම ආධාර ලැබුණත් වසර ගණනාවක්ම යාවි එ නැවත ගොඩදැමිමෙ අදහස රට පාලනය කරන පින්වන්තයෙකුට පහල වෙිවා

  • @athulasilva
    @athulasilva Месяц назад

    You are superb!

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 6 месяцев назад

  • @dumindalal348
    @dumindalal348 6 месяцев назад

    Godak vatinawa...

  • @champikafernando7170
    @champikafernando7170 8 дней назад

    ❤😂❤

  • @ranasinghesgamini-qk9fc
    @ranasinghesgamini-qk9fc 6 месяцев назад

    Athiwisistay

  • @BMKtravelSL
    @BMKtravelSL  6 месяцев назад +3

    සීගිරිය පිළිබඳව මම දීර්ග කාලයක සිට කරණලද ස්වයං අධ්‍යනයක ප්‍රතිඑලයක් ලෙස මෙම වීඩියෝ මාලාව නිර්මාණය කිරීමට අදහස් කලෙමි. මෙහි සදහන් බොහෝ තොරතුරු විවිධ මූලාශ්‍ර ඇසුරුකර මා විසින් ඒකරාශී කරගත් තොරතුරු මෙන්ම මාගේ අධ්‍යයන කටයුතු වලින් මා ලබාගත් දැනුම යන සියල්ලේම එකතුවක් ලෙස සදහන් කල හැකිය. ඊට අමතරව පවතින දත්ත හා සාධක මත මගේ පුද්ගලික මතයන්ද සමහර අවස්ථා වලදී ඔබහට ඉදිරිපත් කරනු ඇත. නමුත් මේ කිසිවක් හුදු හිතලුවක් නොවේ. එනමුත් තර්කානුකූල අදහස්වල විශමතාවයන් පැවතීමට පුලුවන. එහෙයින් ඔබේ අදහස්වලද ගෞවුරවණීයත්වය මම පිලිගනිමි.
    * ඕනෑම භාන්ඩයක් හෝ සේවාවක් ප්‍රේක්ෂකයන් අතරට ගෙනයෑම සදහා ආකර්ෂණ උපක්‍රමයක් භාවිතාකල යුතුය. එහෙයින් වීඩියෝ Thambalin සහ මාතෘකා පිළිබඳ පමණක් අවදානය යොමු නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. හුදෙක් ඒවා යොදාගනු ලබන්නේ වීඩියෝ ආකර්ෂණය සදහා පමණි. එහෙයින් වීඩියෝවේ අභ්‍යන්තර කරුණු පිළිබඳව පමණක් අවදානය යොමුකරලීමට කාරුණික වන්න.

    • @savetheelaphant9130
      @savetheelaphant9130 6 месяцев назад

      කාෂ්‍යප රජුගැනත් කියන්න කෝ

  • @niroshanwithanarachchi1319
    @niroshanwithanarachchi1319 Месяц назад

    Meva gana thavath hoyanna palakayange das vivara veva...

  • @lathalathasamarakoon4458
    @lathalathasamarakoon4458 6 месяцев назад +1

    😊🙏🙏🙏

  • @manelhemachandani5686
    @manelhemachandani5686 6 месяцев назад

    Supiri

    • @BMKtravelSL
      @BMKtravelSL  6 месяцев назад

      Thank You 💙💙🌻🌻

  • @ramindi1994
    @ramindi1994 6 месяцев назад

    😮

  • @hemanthiw9732
    @hemanthiw9732 5 месяцев назад

    Danuvath kireema harima vatinava
    Dvathavak gihin thiyanava kisima daneemak nathiva .sthuthie navatha yanna unanduvak athikalata

  • @nuwanganethmina1631
    @nuwanganethmina1631 6 месяцев назад

    වියට්නාම් යන්න ඉන්නේ මං විතරද ✋😇

  • @shanthamallika9999
    @shanthamallika9999 6 месяцев назад

    parisamin puta Therwan saranai🇱🇰🇱🇰🌹🌹

    • @BMKtravelSL
      @BMKtravelSL  6 месяцев назад

      බොහෝම ස්තූතියි . තෙරුවන් සරණයි. 💙💙

  • @niroshanasuriyarachchi1322
    @niroshanasuriyarachchi1322 6 месяцев назад

    දැනට ඊජිප්තු පිරමිඩ තාක්ෂණයට සමකල හැකි ලොව කිසිවක් හමුවී නැත

  • @SaddaNandha
    @SaddaNandha Месяц назад

    ❤❤❤❤❤

  • @Sharp-ef9ez
    @Sharp-ef9ez 6 месяцев назад

    ❤👍