Toyota Allion NZT240 (Premio 240) Anniversary Model (Sinhala Review) in depth review by MRJ

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 712

  • @MRJInspire
    @MRJInspire  4 года назад +59

    වීඩියෝ එක දිගයි කියලා හිතෙන අය මෙතනින් ඕන එක බලන්න
    01:32​ What is anniversary model (allion 240)
    02:23​ What are Toyota stores
    03:02​ History of Allion/Premio
    08:26​ 2021 New Allion
    06:55​ Allion grades G Anniversary
    08:00​ Front look
    12:12​ Rear view/ Flower light / Boot
    14:30​ Side View
    15:56​ Engine ( 1NZ-FE) Power details
    20:00​ Interior
    28:00​ Driving Test
    19:00​ how to calculate cylinder capacity of a car

    • @amilasenal6216
      @amilasenal6216 4 года назад

      Plz divide the timeline too with these chapters so we can easily scroll through the section that we want...cheers...

    • @dumidudilansha5304
      @dumidudilansha5304 4 года назад

      Honda insight eka gana review ekak karannko

    • @hasithaanuranga9232
      @hasithaanuranga9232 3 года назад

      Price kohoma weida ayye den meka

    • @colomboboy2707
      @colomboboy2707 3 года назад

      2003-2004 alto japn eka review karandako

    • @shanakanishshanka4032
      @shanakanishshanka4032 3 года назад

      Ko meke mila....

  • @excelking2319
    @excelking2319 4 года назад +49

    හැම වාහන රිවිව් එකක්ම වගේ බලනව මම කවදත් හොඳම රිවිව් එක තිබ්බෙ ඔයාගෙ අයියෙ.. දිගටම ඒක continue කරන්න....😍ජය වේවා!!!! 👍

  • @wgsbandara9919
    @wgsbandara9919 3 года назад +4

    විශිෂ්ඨයි, ලඟකදී තමයි මේ සීරිස් එක බලන්න පටන් ගත්තේ. අරමුණ හොඳ වාහනයක් ගන්න එක. ඒත් මේ ප්‍රයිස් එක්ක හැප්පෙන්න බෑ....තව ටිකක් ඉවසනවා. නැවතත් කියන්නේ ඔබේ ඉදිරිපත්කිරීමේ කලාව විශිෂ්ඨයි.....ඔබට ජය..!

  • @AlexXander-jr4rh
    @AlexXander-jr4rh 10 месяцев назад +6

    පරණ 240 Allion එහෙම මේ දවස් වල 60-70 වගේ යනවා. අවුරුදු 17ක් විතර පරණ යකඩ. මන් දන්න එකෙක් පට්ට ගහපු එකක් Paint පාරක් Wax පාරක් දාල වික්කා ගන්න එකාට බාසුන්නැහැගෙම පිහිටයි 😅

  • @hirusharavihara8875
    @hirusharavihara8875 4 года назад +6

    ඔයා කොච්චර සරලව විඩියෝ කරනවාද කිව්වොත් අඩුම තරමේ එක නොතේරෙන දෙයක් අඩුම එක පාරක් හරි ඉතාම සරලව හැමොටම තෙරෙන විදිහට කියලා දෙනවා ඇත්තටම එක හොද දෙයක් අයියේ අපි කව්රු උනත් කැමති අපි දන්නේ නැති දෙයක් ඉගෙන ගන්න 19:00 එක හොදම උදාහරණයක් වෙන එකම චැනල් එකකවත් මම එහෙම සරලව පැහැදිලි කිරිම් දැකලා නෑ ලංකාවේ විතරක් නෙමෙයි වෙන එක රටක වත් වාහන රිවිව් කරන චැනල් එකක මම එහෙම කරනවා දැකලා නෑ ඇත්තටම එක හොද දෙයක් අයියේ දිගටම කරගෙන යන්න 🥰😇

    • @MRJInspire
      @MRJInspire  4 года назад +3

      ගොඩක් ස්තූතියි ... අපේ මිනිස්සු වෙනුවෙන්..

    • @hirusharavihara8875
      @hirusharavihara8875 4 года назад

      @@MRJInspire අනිවාරේන් අයියේ ❤

  • @kushanharshika
    @kushanharshika 4 года назад +3

    අයියේ පුලුවන් නම් ලක්ශ 20/25 කට විතර ගන්න හොද කාර් මොනවද කියලා වීඩියෝ එකක් දාන්න. මේ වීඩියෝ එක මරු. සෑහෙන්න දේවල් දැන ගත්තා. 🙏

  • @vishwathorathuru_9248
    @vishwathorathuru_9248 4 года назад +2

    ගොඩක් සරල විදියට වීඩියෝ කරනව.වටපිටාවෙ වෙන දේවල් වීඩියෝ එකට පොඩි හිනාවකුත් ගේනව.වාහන ගැන දාපු ඔක්කොම වගේ වීඩියෝ බැලුව.සුපිරි.බුදු සරණයි .දිගටම කරන් යමු.එලම.🇱🇰🇱🇰

  • @blueoscar6838
    @blueoscar6838 4 года назад +3

    MRJ මහත්තයෝ, මෙි දවස්වල මම Fit Shuttle GP2 එකක් ගන්න හොයනවා, පුළුවන් නමි ඊට කලින් Review එකක් ගේන්න, ස්තුතියිි 🖤🖤🖤

  • @heshakha99
    @heshakha99 4 года назад +14

    මං ළග තියෙන්නේ Premio 240 F එකක්. Same interior & same options. ඇත්‍තටම Allion, Premio කියලා වෙනසක් නැහැ කිසිම කරදරයක් නැතුව ඕනි ගමනක් යන්න පුළුවන්, අනිත් වාහන එක්ක compare කරද්දි maintenance cost එක සෑහෙන්න අඩු, ඒ වගේම fuel consumption එක අතිනුත් ගොඩක් හොද වාහනයක් තමයි T240 කියන්නේ. සෑහෙන්න වටින review එකක්. ජය වේවා!☺️♥️

    • @mindfuljournei
      @mindfuljournei Год назад

      Dn price ynne kohomada?

    • @Sanasmoh
      @Sanasmoh Год назад

      Hi Brother. Mata Allion 240 or Premio 240 gana podi details tikak danaganna oni. Contact number eka send karanna puluwan da?

  • @kushanchanaka1691
    @kushanchanaka1691 4 года назад +8

    වාහන රිවිව් වලින් හොඳම ඔයාගෙ අයියේ හරිම පැහැදිලියි..ජය වේවා!!!

  • @tarangarajapaksha123
    @tarangarajapaksha123 3 года назад +2

    මං දැකපු වාහන හැන තිතටම කියල දෙන චැනල් එක❤ Mitsubishi lancer cs එක ගැනත් vidio එකක් කලානං සුපිරි😍

  • @Ksilva2
    @Ksilva2 4 года назад +6

    Thank u very much
    Appreciate your effort amidst the difficulties Ur faced upon.
    I think going away from the typical ten minute advertisement type vehicle review towards informative, much more technical biased review.
    Good luck MRJ.
    U have proven there is still value for Quality.

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      thank you sooo much...

  • @vishwachaneth6013
    @vishwachaneth6013 2 года назад +1

    Mrj, ඔබතුමාගෙ ඔක්කොම Videos බැලුවා.Allion 2016 facelift එකක් තිබුණෙ නෑ. 2016 පස්සෙ Safety packages එහෙම Add උනානෙ. පුළුවන් වෙලාවක ඒකේ Review එකකුත් ගේන්න කියල ඉල්ලනවා plz...

  • @offroadlover2976
    @offroadlover2976 4 года назад +22

    Defender එකක් ඕන ඉක්මනින් 😁😁😍😍
    අයියාගේ පැහැදිලි කිරීම සුපිරියි 🤩🤩😘😘

  • @prasadnagahage5467
    @prasadnagahage5467 4 года назад

    හැමදාම වගේම ඉතා පැහැදිලි වටිනා හොද video එකක්.බොහොම ස්තූතියි.චූටි දෙයක් තියනවා කලොත් හොදයි කියලා දැනෙන.
    01. cars වල grades, years වගේ දේවල් කියද්දි අර පිරමීඩ ක්‍රමයට වගේ බෙදි බෙදී යන chart 1කින් පැහැදිලි කලොත් තවත් හොදයි කියලා හිතෙනවා.
    02. CC අගය පෙන්නපු එක video එක උඩ හරි cylinder එකක picture එකක් උඩ හරි ඔයා කියන ගමන් type වෙන විදිහට ඉදිරිපත් කලොත් තව තවත් හොදයි කියලා හිතනවා.
    Thank you.ජය වේවා. තෙරුවන් සරණයි.

  • @OnaliCleara2212
    @OnaliCleara2212 4 года назад +1

    හරි ආසාවෙන් බලනව අය්යෙ හැම video එකක්ම.ගොඩක් වැදගත් දේවල් දෙනව හැමදාම දිගටම කරගෙන යන්න ජය වේවා❤

  • @chandulalakshan4416
    @chandulalakshan4416 4 года назад +13

    GM .අයියාට වාහන ගැන මාර දැනුමක්නේ තියේන්නේ. respect @

  • @ktube-lanka
    @ktube-lanka 3 года назад

    සුපිරි. Oyaa oyage knowledge eka අව්‍යාජ ලෙස චැනල් eke describe කරනවා. Godak de igena gnna puwan. ජයවේවා

  • @Asitha_mg
    @Asitha_mg 4 года назад +2

    ඔයාගෙ වීඩියෝ වල විස්තර කරන ඒව නියමයි. රිවිව් වලදි ටෙක්නිකල් දේවල් වැඩිපුර විස්තර නෙකර ඒව වෙනම වීඩියෝ එකකින් කරමුද. එතකොට අපිට තව වැඩිපුර විස්තර ඔයාගෙන් දැන ගන්න පුළුවන්. අළුතෙන් වෙනම වීඩියෝ සීරිස් එකක් ඒවට පටන් ගමුද❤️🔥

  • @dilkisandachaya7560
    @dilkisandachaya7560 3 года назад

    මං අද වීඩියෝ එකක් දැක්කෙ.ඒ වීඩියෝ එක බැලුවම තව කීපයක් බැලුවා. හරිම වටිනවා. සබ්ස්කයිබ් කලා අදම.

  • @VenushkaR
    @VenushkaR 4 года назад

    මං දැක්කා ෆේස් බුක් එකේ ගොඩක් ප්‍රශ්න වෙලා තියෙනවා කට්ටියට Engine Oil සම්බන්ධව. එක එක විදිහේ වංචා වලට අහුවෙලා. පුළුවන් නම් Engine Oil ගැන Video එකක් කරන්න.

  • @HasanthaDissanayakeHasu
    @HasanthaDissanayakeHasu 4 месяца назад +1

    Mage gawa thiyenne Allion 240 2003 ekak, supiri car eka. Aye denna hithenne na. Thank you for your review and information.

  • @manjulaperera9477
    @manjulaperera9477 4 года назад +4

    Nissan Tida ගැන විඩියෝ එකක් කරන්නකෝ මගේ කාර් එක දෙන්නම් 2007 Kadawatha

  • @elakrrish
    @elakrrish 4 года назад +1

    Review එක නියමයි. Honda Civic FD1 එක ගැන In Depth Review එකක් කරන්න පුලුවන්ද?

  • @gayanmadhuranga1151
    @gayanmadhuranga1151 Год назад +2

    Allion 240 G grade aduna ganne kohomada?

  • @dushankavinda1302
    @dushankavinda1302 4 года назад +2

    අයියේ වාහනයක් රටින් ඉම්පෝට් කරන හැට් සම්පූර්ණ වීඩියෝ එකක් කරන්නකෝ ජපන් යුරෝප් හැම එකක්ම ඉම්පෝර්ට් කරන හැටි අයියට තරම් විස්තර කරලා ඒ වීඩීයෝ එක කරන්න බෑ වෙන කාටවත් ❤

  • @kavivideos8213
    @kavivideos8213 4 года назад +9

    Honda civic 2020 එක review එකක් කරන්නකො

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- 4 года назад +1

    Car rewiwe එකක් කරද්දී මිල අනිවාර්යෙන්ම දාන්නකෝ ♥️ ⁉️ මේ වීඩියෝ එකේ වගේම හැම වීඩියෝ එකකම thank

  • @geethshan94
    @geethshan94 4 года назад +2

    ඔන්න උදෙන්ම වීඩියෝ එක ඔක්කොම බැලුව. මමත් කැමතිම වාහනයක් තමයි මේ. කරදර බාධක මැද උනත් හොදට වීඩියෝ එක කරල තියනව. හොද සවිස්තරාත්මක පැහැදිලි කිරීමක්. Great Work Brother... Good. 👍👍👍

  • @tharindurathnayake6809
    @tharindurathnayake6809 3 года назад

    නියමයි අයියා.. ඔයාගෙ ඔක්කොම වීඩියොස් මම බලල තියෙනවා.. best👊

  • @sadunhaputhanthri
    @sadunhaputhanthri 6 месяцев назад

    28:22 මොකද ඒ වෙව්ලන්නේ රේසර් ගෙවිලද කොහෙද

  • @uvinduabeysinghe5100
    @uvinduabeysinghe5100 4 года назад +2

    Plz consider doing an in-depth review on corolla 121. BTW a great video. Wish u good luck and keep doing this great work.💪🤞

  • @Rajeewa-sg4tv
    @Rajeewa-sg4tv 4 года назад +1

    Thank you so much for the review Mr. Raveendra. It really help us to find the real picture of the vehicle. And was so happy to see my name on this video

  • @nadunfernando5676
    @nadunfernando5676 4 года назад +1

    Oyage videos api enakan balan idala dapu gaman balanawa aiye... jaya wewaa

  • @rathnemalli1269
    @rathnemalli1269 4 года назад +3

    Kindly request .. Want a video series about enjine,clutch,gearbox etc..

  • @kasunk.rathnayaka8264
    @kasunk.rathnayaka8264 4 года назад

    Super..හැමදාම ඔයාගෙ videos බලනවා අයියෙ .superb ..

  • @nadunnuwantha4277
    @nadunnuwantha4277 3 года назад +1

    Wht about the fuel consumption??

  • @dihansudasinghe4548
    @dihansudasinghe4548 4 года назад +1

    Bordeaux is a type of French Red Wine. Wines comes from Bordeaux region in France. No doubt of saying it as wine red colour. Anyway great review. Still waiting for Ti Carina review. Thanks always 🙏

    • @MRJInspire
      @MRJInspire  4 года назад +2

      Thanks for this infor. I will do

  • @ASK87
    @ASK87 4 года назад +5

    ප්‍රේක්ෂකයින්ගේ ඉල්ලීම් ඉටුකිරීම ඉතාමත් අගය කරනවා...සුභ පැතුම් ඔබේ ගමනට...👍👍👍Allion 240 grades ගැනත් හොඳ වීඩියෝ එකක් ගේන්න...@

  • @Akash-sr7ny
    @Akash-sr7ny 11 месяцев назад

    "Kindly assist me with this. I have planned to buy a Wagon R, but I am confused about which type of car to choose. It's my first car experience, and I would appreciate your advice. Thank you!"
    Is there anything specific about the cars you're considering that you'd like guidance on?
    Planning to buy a wagon R your Suggestion?

  • @mr.shenky
    @mr.shenky 4 года назад +1

    Brother Allion,Premio 2007-2015 athara vehicle ekak gana video ekak karannako.You tube eke hariyata ඒ year wala modle ekak gana review ekak na

  • @manjulaelwaththa437
    @manjulaelwaththa437 3 года назад +1

    240 allion body kit ekak ganna tiyeyda color sky blue

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 4 года назад

    දිගටම ඒක continue කරන්න. ජය වේවා!!

  • @chanakakarunarathna3278
    @chanakakarunarathna3278 4 года назад +1

    Excellent review as always 👍👍

  • @kalaniweerasekera1264
    @kalaniweerasekera1264 4 года назад

    Amazing review as usual. Great work... 👍🏻👍🏻👍🏻

  • @ravindraherath1338
    @ravindraherath1338 4 года назад +2

    මම ඔබතුමාගේ හැම review එකක්ම බලනව. මගෙ Honda accord cl7 2004 වාහනයක් තියෙනව. කැමතියි review එකකට දෙන්න. මට ඒක හිතුනෙ කරන ඒවගෙන් 90 % ක් ම Toyota හින්ද. ආයෙත් රජරටට එනවනම් අපිට ආඩම්බරයක්. අනුරාධපුර. 🙏🙏

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      Thank u very much. මේ වාහනය මම බලාපොරොත්තුව හිටියේ. මට www.fb.com/mrjinspire ekata text එකක් එවනවද? මම කන්ටැක්ට් කරගන්නම්කො
      නැත්නම් මේ ෆෝම් එක ෆිල් කල්ත් හරි
      docs.google.com/forms/d/1qanGgKmvBGV5Jj7Jf1mwKF-xTLyLUYGdEb6nQ1xtD1A/edit

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      අනුරාධපුර ට මන් මාර ආදරෙයි

    • @ravindraherath1338
      @ravindraherath1338 4 года назад

      @@MRJInspire 🙏🙏❤❤

  • @chathura.kavinda
    @chathura.kavinda 4 года назад +1

    Good video Mr. Ravindra. Please do consider doing a video about "how to choose a good tire for vehicles ".

  • @prasannarb99
    @prasannarb99 4 года назад

    Oyage vedios hemadama blnwa.godak dewal igena gannawa.Toyota Carina Ti 212 ekaka review ekak genna puluwannan.

  • @himathabeyrathne2167
    @himathabeyrathne2167 2 года назад

    Snow කියල button එක එකක් තියෙන්නෙ. ඒකෙන් මොකද වෙන්නෙ?

  • @sarasen6864
    @sarasen6864 4 года назад

    Great review as always. Need your opinion on buying a second hand car (axio 2007) in 2021 considering it's age and all. BTW you earned a subscriber

  • @hirunanimsara7087
    @hirunanimsara7087 4 года назад +1

    Superb,corolla 121 ek genath video ekk krnwda

  • @pramukdavegetlost
    @pramukdavegetlost 4 месяца назад

    Yaris එන්නේ 1300cc engine ekak ne?

  • @2ndStep23
    @2ndStep23 4 года назад +3

    Corolla 141 එකට full review එකක් ඕන..❤

  • @thisaramedagoda9624
    @thisaramedagoda9624 3 года назад +1

    වීඩියෝ පට්ට. Prius එක ගැන ඕන. ❤️❤️

  • @rusiraramanayake2666
    @rusiraramanayake2666 4 года назад +8

    Thank you ayya for the review. This was one of the most awaited reviews. Very well explained. 👍🏻

  • @avinashweerasuriya863
    @avinashweerasuriya863 2 года назад +1

    I have allion 240.can you pls explain what is snow button in this car.

    • @MRJInspire
      @MRJInspire  2 года назад +1

      As i remember to use when there is snow. Less torque given to wheels to hv less slipping

    • @avinashweerasuriya863
      @avinashweerasuriya863 2 года назад

      Thanks

  • @sachindilshan8446
    @sachindilshan8446 4 года назад +1

    අයියා Honda civik ek3 එකේ review එකක් ඕනේ ....

  • @malindumethsara6635
    @malindumethsara6635 2 месяца назад

    0:23 ඒ එදා කිව්ව අනාගතේ බලන මම ❤

  • @kasunwijesekera8198
    @kasunwijesekera8198 4 года назад +2

    Toyota Prius එකෙ England model එක හදුනගන්නෙ කොහොමද?. Video එකක් කරන්න.ස්තූතියි.

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      Model code eken puluwn. Prius ekedi kiynnmko

  • @mithunperera4677
    @mithunperera4677 3 года назад

    Ford fiesta 2016
    Toyota 141
    Honda fit gp5 (hybrid s grade)
    Honda freed 2014
    Toyota avanz
    Ford focus st
    Ford ecosports titanium 2014
    Ford ranger 2014
    Kia optima sx 2012
    Aqua gs
    Review oneeee brooo

  • @asankaihalage199
    @asankaihalage199 4 года назад +1

    Oyage review man japan idan balanne. Loku danumak tiyanawa. Mage wife thama kiyanne oyage aluth video ekk awama. Godak watinawa apita. Mage gama matale. Thank you ayya 👏👏

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      Thanks malli. Mamath Matale tamai school.

  • @sajithboralugoda
    @sajithboralugoda 4 года назад

    Niyamai appa niyameta review krnawa supiri kiynna wachana na 👍🤗🤗 vehicle review wlin kemathima channel ekk

  • @dilandhanuka232
    @dilandhanuka232 9 месяцев назад

    240 eke gear manual shift krnna option ekak nadda??aye thawa ekak CVT system eka 240 ekata anne nadda

  • @yasasgunaratna
    @yasasgunaratna 4 года назад +2

    First veiw ekak mage niyamai Aiya asawen hitiye 240 ho 260 ekak karanakn

  • @mudithaswamendra8558
    @mudithaswamendra8558 4 года назад

    ආදරෙයි පැලෙන්න සහෝ... ඔයාගේ review පට්ට....❤

  • @wanigasuriyaluxman927
    @wanigasuriyaluxman927 4 года назад

    Mata Dana Ganda ona Allion g grade 2008 54/55kata watinawada, awagema Toyota Corolla 141 g akkak 37/42th wage ganna aka wada hodada nathnam Allion akkata Yana aka hodada kiyala a wagema car price aka adu wena akkak nathi waida aurudda antheematawath? Thawa tikkak iwasana aka hodada...pls Mata me gana Dana Ganda puluwanda....mama Israel Wala idam 💐💐💐💐💐💐💐💐💐💐

  • @kpdrums459
    @kpdrums459 10 месяцев назад

    මෙකෙ rpm එක වැඩ කරන්නෙ කොහොමද ,මෙකෙ rpm සෙන්සර් එක කොතනද තියෙන්නෙ

  • @lkbherath
    @lkbherath 4 года назад

    Great, Complete and flexible video.
    Actually, All in one at your demonstration

  • @roshanjayawardane9290
    @roshanjayawardane9290 4 года назад +3

    Allion premio wahana hoda thama hebei mee lankawe boru market price walata nm watin na. E ganan walata kia sorento(2012) ,mitsubishi montero (2012 )sport wage hoda 7 seater suv ganna puluwn. Comfortability,ground clearence ,power,options,offroading e hema athin ma hodai .anika suv driving feeling ekakuth ganna puluwn.hebei maintain cost ekai fuel consumption ekai tikak wedi. E unata loku වෙනසක් na kia sorento wage korean wahanatg marama quality .godak german design walata සමානයි. Mara comfortable .spare parts nuth thiyanawa හොයාගන්න.

  • @schandilakshan3022
    @schandilakshan3022 4 года назад +1

    අපිට ලංකාවේ fit කරන glory එක ගැනත් පොඩි review එකක් කරලා දාන්නකො

  • @prasannasanjeewa9728
    @prasannasanjeewa9728 4 года назад

    mage sen estilo eke electric bulb eka paththu wenawa , seren sere. batariya awlak nelu, mokak wenna athda ayye

  • @clgodigamuwa4464
    @clgodigamuwa4464 4 года назад +3

    sahara v8 eke review ekak one
    taggala dannako

  • @wmtbuddhika
    @wmtbuddhika 4 года назад

    Descriptive video, Good luck.
    My Honda Civic 2008 Hybrid got 8 spark plugs, can you explain twin spark mechanism in future videos?

  • @shanukajothirathne4267
    @shanukajothirathne4267 2 года назад

    Good review! Anith ewaganath mewage series ewakaaranna!...

  • @dulanjanaweerasingha4687
    @dulanjanaweerasingha4687 Год назад

    Meke spare parts ehema ona tharam ganna tiyanawada

  • @pasinduliyanage8629
    @pasinduliyanage8629 4 года назад

    Super aiye oyage පැහැදිලි kirima
    Mn hama රිවිව් එකක්ම බලනවා
    Peugeot 3008 ganath pahadili kirimak karanavada

  • @champikasampath3275
    @champikasampath3275 3 года назад +1

    Toyota prius eka gena review ekak karanna puluwanm.eke batry eka gena , market value ea gena wage ewa..puluwanm watinwa.❤️ congratulations ❤️

  • @chathurajayampathi5558
    @chathurajayampathi5558 4 года назад

    Obage video supiri. Puluwannam Toyota IST eke review ekak karanna.

  • @dilshandananjaya9378
    @dilshandananjaya9378 4 года назад +1

    Jaya wewa ,keep it up brother 🤝🔥❤️

  • @oshanfernanado8619
    @oshanfernanado8619 4 года назад +4

    Corolla 121 review ekak one bro

  • @wijesinghe3339
    @wijesinghe3339 4 года назад

    අවසානට ගහපු vitz එක කරමුද මෙි වීඩියෝ එකත් බැලුවා නියමයි

  • @rrplmrrajapaksha6909
    @rrplmrrajapaksha6909 4 года назад

    Super Reviews 💖💖
    MRJ💖

  • @navodchandeepa3297
    @navodchandeepa3297 4 года назад +3

    අයියේ මේ මට්ටමේ තියෙන ගොඩක් කාර් වල 1NZ-FE ඇන්ජින් එක තියෙන්නේ,(axio,premio...ect.).2007 වගේ අවුරුදු වල වාහනයක් තෝර ගනිද්දි තියෙන ලොකුම අවුල මයිලේජ් එක,මේ ඇන්ජින් එක ටොයොටා එකෙන් ගැරන්ට් කරන විදිය ගැන පොඩි පැහැදිලි කිරීමක් දෙන්න(km ලක්ශ කීයක් වගේද)

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      හරියට බලාගන්නවනම් ලක්ශ 5 යන්න බැරිවෙන් නෑ. හිතන්න්කො දැන් ලංකාවේ තියෙනව ලක්ශ 3 4 ගියපුව. ජපානෙත් දුවලනෙ එන්නෙ

    • @navodchandeepa3297
      @navodchandeepa3297 4 года назад

      @@MRJInspire එක නම් ඇත්ත

  • @vishkelum8
    @vishkelum8 4 года назад

    Good video MRJ..🏵️

  • @rathnakumara1018
    @rathnakumara1018 Год назад

    Alion 260 G grade එකක් thiyanawada ?

  • @thisalhasara9679
    @thisalhasara9679 Год назад

    Allion 240 eke 17inch alloy wheel ekak dameema gatalu sahagathaida?

  • @sasindulakshan1141
    @sasindulakshan1141 3 года назад

    පොඩි ඉල්ලීමක් තියනවා ...
    Allion G+ 2017 කාර් එකේ රිවිව් එකක් මට තාම බලන්න හම්බුනේ නැහැ.මම ඉල්ලාසිටිනවා ඉක්මනින්ම වීඩියෝ එකක් කරන්න.
    ස්තූතියි.

  • @MrMalith99
    @MrMalith99 4 года назад +2

    Nice review! Honda civic es 3 2003 ekk krnnko

  • @dinaljayasundara8147
    @dinaljayasundara8147 4 года назад +2

    Civic fd Generation ganath video ekk ona

  • @pasindudilhan5548
    @pasindudilhan5548 Год назад

    Ayye Allion premio discontinued unata passe mawaye spare parts tamat anawada.

  • @SL-ep1pj
    @SL-ep1pj 4 года назад +1

    Mr MRJ, your reviews are superb as always and can you review a 2 nd generation Toyota prius pls 😊😊

  • @Zachi2107
    @Zachi2107 4 года назад

    Sir Mitsubishi EK Wagon ek gena ekk krnn ko oyge pehedili kirim wlin ek gena dn gnn gdk kemathi❤️

  • @shalithasusith4815
    @shalithasusith4815 4 года назад

    Niyamai aiye. Wahanayak nathi unath hema video 1kma balanawa

  • @buddhikajeewantha8299
    @buddhikajeewantha8299 4 года назад +1

    Toyota noah eka gena review ekak karannako...plz

  • @matheeshaindeera2793
    @matheeshaindeera2793 4 года назад

    superb aiye. perguet3008 ekak 2019 review karannako

  • @rathnakumara1018
    @rathnakumara1018 2 года назад

    Average price කියන්න puluwanda sir

  • @rajeevadesilva7951
    @rajeevadesilva7951 3 года назад +1

    vanity mirror eka close karanakota light eka auto off wenawa , eka pennuwe na

  • @chamararathnayaje5408
    @chamararathnayaje5408 3 года назад +1

    Allion 240 & Honda Insight ? May daken honda mokadda??

  • @dammidammika9491
    @dammidammika9491 2 года назад +1

    Aiye ane toyota allion 240 ganna ekada hoda.aqua ekak ganna ekada hoda..me dekama ekama price ...ekai kiyanna please...

    • @MRJInspire
      @MRJInspire  2 года назад

      Allion eka hoda wei. Aqua eke spare parts battery ehema neti unoth ratin genwaa ganna puluwn weida danne ne issarahata. Hebei hodatama check krla ganna. Hebei fuel economy eka aqua eke godak hodai. Ekath blnna wei issarahata fuel cost nisa. Aluth battery ABS unit ehema tiyala hodta tiyena ekaknm aqua eka hodia

  • @viosmusicchannelsonicmusic9062
    @viosmusicchannelsonicmusic9062 2 года назад

    Toyota Passo එකටත් ආවෙ Premio එකේ අර Logoue එකමයි නේද.