මේ විදිහට පොල් සම්බෝල හදලා නැත්නම් අදම හදලා බලන්න මාර රසයි|coconut chutney|💓m.r kitchen💓

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 93

  • @kumudunisagarika3292
    @kumudunisagarika3292 Месяц назад +12

    මෙහෙම පොල් සම්බල් තෙම්පරාදු කරද්දී මුරුංග කොළ ටිකක් දාන්න ලිපෙන් බාද්දී. හරිම රසයි ❤

  • @madufernando2617
    @madufernando2617 Месяц назад +14

    කටහඩත් වෙනස්වෙලා හොදටම හෙම්බීරිස්සාව නේද.ඔයාගේ රෙසිපී වලට අපී ආසයි.ගුඩ් 😋😋👍👍

  • @manelperera6166
    @manelperera6166 Месяц назад +4

    මේක කල් තබා ගැනීමේ හැකියාව තියෙනවා. හරිම රසයි.

  • @mis.darshi1236
    @mis.darshi1236 Месяц назад +10

    මරු ඒකනම් නියමයි ❤❤ අනිවා හදනව හදල රස කියන්නම් නංගි ඔයාට ඉක්මන් සුවය පාර්තනා කරනව ❤❤❤❤❤🎉🎉

  • @SamanthaDeSilva-s8x
    @SamanthaDeSilva-s8x 13 дней назад +1

    හදලා බලන්න ඕන බොහොම ස්තුතියි

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu Месяц назад +10

    රස පාටයි❤❤❤❤❤❤

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 Месяц назад +4

    හැදුවා 😍 හරිම රසයි 🥰♥️👍

  • @YusraIras
    @YusraIras Месяц назад +3

    Mama eye haduwa me sambole akki fish fry karala parippu hadala pol sambolai papadam miris badala 😋😋😋 rasama rasai sambole akki

  • @brightcleenaccountsdepartm4695
    @brightcleenaccountsdepartm4695 Месяц назад +1

    Math haduwa akki,harima rasai,oyage recipes harima lesi ane Thanks

  • @fern250
    @fern250 Месяц назад +1

    M R Kitchen always brings something different....😊

  • @SaHd-to8iv
    @SaHd-to8iv 14 дней назад

    මතක් මේක හැදුව. පට්ට රසයි.

  • @UdeniUdawaththa
    @UdeniUdawaththa Месяц назад +1

    Aka hodai kotanda abaranda ona na hadanawa adama ❤️❤️❤️❤️

  • @jayaminiherath8754
    @jayaminiherath8754 Месяц назад +1

    බොහොම ස්තුතියි .....❤❤❤❤

  • @hanandani6227
    @hanandani6227 Месяц назад +43

    හොඳටම හෙම්බිරිස්සාව හැදිලා නේද ඔයාට???ඉක්මනට හොඳ වෙන්න

  • @sithrujayasekara4035
    @sithrujayasekara4035 Месяц назад

    Api iye re heduwa aththtama godak rasaiiii akki...❤

  • @inokadilhani9913
    @inokadilhani9913 6 дней назад

    දකුණෙ😊

  • @chachandy4706
    @chachandy4706 17 дней назад

    Budusarani ♥️

  • @kumuduperera8251
    @kumuduperera8251 19 дней назад

    ගොඩාක් ස්තුතියි ❤❤

  • @sandunimathota3322
    @sandunimathota3322 Месяц назад +2

    Rasa Paatai Ane.Thank you Akka!!❤❤

  • @GihansaRajapaksha
    @GihansaRajapaksha 20 дней назад

    Hadala balala rasa kiyannam akki

  • @asangafernando3344
    @asangafernando3344 Месяц назад

    නියමයි 👌👌👌

  • @IshuMunasingha
    @IshuMunasingha Месяц назад

    ඒක මරුනේ❤❤😮

  • @ChamilErandana
    @ChamilErandana Месяц назад

    Very yummy. Thank you so much. Get well soon ❤️❤️❤️

  • @shiraniweerasinghe1245
    @shiraniweerasinghe1245 10 дней назад

    රසයි

  • @sajeewanipriyangika5781
    @sajeewanipriyangika5781 Месяц назад

    හැදූවා.රසා...යි😊

  • @ChamaliJayadarshani
    @ChamaliJayadarshani 21 день назад +2

    පොල් සම්බෝල වලට ගම්මිරිස් සහ සුදුලූනු අනිවාර්‍යයෙන් එකතු කරනව දකුනෙ අය

  • @brilliantworks3494
    @brilliantworks3494 15 дней назад

    how delicious 😋

  • @mdshemamali8748
    @mdshemamali8748 5 дней назад

    තෙල් වැඩියිනේද.

  • @MGLakshitha-l7g
    @MGLakshitha-l7g 22 дня назад

    ලස්සන පාටයි

  • @MenikJayasinghe
    @MenikJayasinghe 21 день назад

    Shaa 👌

  • @sanjeewaniiKalhari
    @sanjeewaniiKalhari Месяц назад

    Looks so yummy...thank you❤❤❤❤

  • @minhaelson5865
    @minhaelson5865 19 дней назад

    Wow ela

  • @Malmisithara-n3z
    @Malmisithara-n3z Месяц назад +4

    Akkata hembirissawa neda katahada wenas wela 😊

  • @jeewanamali6054
    @jeewanamali6054 Месяц назад

    හොඳම අදහසක්,ඔබට ස්තූතියි.🎉

  • @vijinipremadasa8230
    @vijinipremadasa8230 Месяц назад

    That's a great recipe ..👍👍👍 and get well soon dear..❤❤

  • @tironijahnsen6757
    @tironijahnsen6757 Месяц назад

    Sthuthi 🙏♥️🇩🇪

  • @Renukadahanayaka-s3b
    @Renukadahanayaka-s3b Месяц назад

    1st comment eka magen nangi hadala balanda ona den ❤❤❤❤❤❤

  • @SenehasSandhakelum
    @SenehasSandhakelum Месяц назад

    math hadanava nangi ada

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 Месяц назад

    Looks yummy. Must try it.

  • @DilshanDilshan-l3n
    @DilshanDilshan-l3n Месяц назад

    Oya vidiha hodai desikat Polwalata eka viyali nisa fresh pol walata hari ne

  • @hiromaerandhi1472
    @hiromaerandhi1472 Месяц назад

    Hondai ne mmath hadala balanva ...tharuwan sarnaiii

  • @dileepaashan7066
    @dileepaashan7066 14 дней назад

    💜❤️💜❤️💜

  • @samanwijekoon2436
    @samanwijekoon2436 11 дней назад

    Hodai colestrol walta polui kiri😂😂

  • @kushanthamudalige5526
    @kushanthamudalige5526 Месяц назад

    Mama deparak baluwa mr kitchen logo 1 da kiyala, mokada voice 1 wenas. Oyata ikmanata honda wenna kiyala prarthana karanawa, mamath try karala balannam. Thank you .

  • @sanjayasandya1391
    @sanjayasandya1391 Месяц назад

    Thank you so much

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 Месяц назад

    රස ඇති

  • @Nimalisd
    @Nimalisd Месяц назад +1

    Ammoo rasa nm athi.ath thel lokayak.cholestrol thiyena kenek kaawoth marei.

    • @madu8705
      @madu8705 Месяц назад +1

      pol thel,pol kiri walin cholestrol walata loku balapamak wenne na kiyala danne nadda?

  • @RanaSinha-b2x
    @RanaSinha-b2x Месяц назад

    Supiri❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @isharaNimsara-p9s
    @isharaNimsara-p9s Месяц назад

    Maru nange

  • @SakastaSakasta
    @SakastaSakasta Месяц назад +1

    ❤❤❤❤

  • @discoveryboy6850
    @discoveryboy6850 16 дней назад

    පොල්සමිබල් හොදි 😂😂😂

  • @pradeepapriyanthi7031
    @pradeepapriyanthi7031 Месяц назад

    Akki mn onna 1tama awa

  • @anandawickramasuriya
    @anandawickramasuriya Месяц назад

    🎉❤

  • @ThanujaDilrukshi-ik1bt
    @ThanujaDilrukshi-ik1bt Месяц назад

    Adama hadanava

  • @manelr6912
    @manelr6912 Месяц назад

    Useful

  • @hecterabesekara4309
    @hecterabesekara4309 Месяц назад

    Good

  • @nishanthirenuka9717
    @nishanthirenuka9717 Месяц назад

    ❤️♥️❤️❤️👌

  • @ashenkavinda5025
    @ashenkavinda5025 Месяц назад

    😋😋❤❤

  • @nimeshawewakumbura4007
    @nimeshawewakumbura4007 Месяц назад

    👏👏👏👏👏👏👏👏👏👏

  • @janavisonali2754
    @janavisonali2754 Месяц назад

    ❤❤❤❤❤

  • @DanuSewani
    @DanuSewani Месяц назад

    😋❤️

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද

    හදල බලමු

  • @shielasamarakoon5727
    @shielasamarakoon5727 Месяц назад

    නහය හිරවෙලා නම් නටන උණුවතුර ලිපෙන් එලියට අරන් ලුණු ටිකක් දාලා ඒ හුමාලය අල්ලන්න පරිස්සමින්
    උගුර රිදීගන දාගන එතකොටමත් මද උණුසුම් ලුණු මිශ්‍ර වතුරෙන් උගුර හෝදන්න රෑට නන රට පෙර විශේෂයි
    තව වෙලඳ පොලේ Betadine GARGLE කියල තියනව එයත් හොඳයි අර පොඩි කාලේ විදිහට ග්ර් ග්ර් වගේ වෙන්ඩ නෙවේ
    නොගිලන් පදමට උගුරේ ගැහෙන්ඩ ඔයේ කරල කටවහගන නිදාගන්ඩ ! 😂😅

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 Месяц назад

    😊😊😊😊😊

  • @nasikanayomi7036
    @nasikanayomi7036 Месяц назад

    👍😋😋😋😋😋😋

  • @QueenKing-r7i
    @QueenKing-r7i Месяц назад +1

    Hmm

  • @dilmalasanthi-m4u
    @dilmalasanthi-m4u Месяц назад

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 Месяц назад

    🎉🎉🎉🎉😊🎉🎉🎉

  • @ajithfonseka8463
    @ajithfonseka8463 Месяц назад

    Good ❤❤❤❤

  • @nilanthinilanthidissanayak4609
    @nilanthinilanthidissanayak4609 Месяц назад

    Aniw hadanawa

  • @lazylizard6682
    @lazylizard6682 Месяц назад

    ඔයා ඉස්සෝ කරි ඵක හදලා නෑ නේද..මම සර්ච් කරා හම්බවුනේ නෑ..පුළුවන්‍නම් ඒකත් හදන්න..👍

  • @ellagepremadasa3194
    @ellagepremadasa3194 Месяц назад

    👍👍👍👍👍😂

  • @priyanganimalkanthi454
    @priyanganimalkanthi454 Месяц назад

    oyata සනීප nadda nangi

  • @bonanichathurangi6227
    @bonanichathurangi6227 Месяц назад

    Eeya

  • @Shashikasellahewa-j7c
    @Shashikasellahewa-j7c Месяц назад

    Dehi danna epada

  • @asankaathapattu3494
    @asankaathapattu3494 Месяц назад

    Akke thel kanna ugannala minissu leda karala paw purwa ganna epa.minissunta thel kiyala kanna thiyenne waha me rate.ithin pol sambalath thel dagena kanna kiyadunnama ahinsaka manussayonta cholesterol wadi wela heart attack enawa akke.wedala kiyannam ape minissu swabawikawa kana hema detama thel dala kanna pelambenawa owa baluwama.ane ape rate minissunta mewa dekkama kanna hithila hadagena kanawa hamotama hoda pirisidu pol thel na kade waha genalla kanne unta ikmanatama leda hadenawane akke ethakota.paw ape rate ahinsakayo aklaye marenawa.hama detama thel walin patan gannepa.thachchiyak lipe thiyala rath unama thel tikak dala thamai okkoma patan ganne uyana ewa akke.

  • @chandaniuswatta4904
    @chandaniuswatta4904 Месяц назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 Месяц назад

    මම හිතුවෙ වෙන කෙනෙක් කියලා.කට හඬ ඇහුවාම 🤣 සෙම නේද.බෙහෙත් බොන්න ❤️

    • @chathuraprabath2783
      @chathuraprabath2783 Месяц назад

      ඇයි උබ බෙහෙත් ගිහින් දෙන්නද

    • @AnjanaShashini
      @AnjanaShashini Месяц назад

      Ai ehema kiyanne..eya hodakne kiuwe​@@chathuraprabath2783

  • @sampathchandrarathne7886
    @sampathchandrarathne7886 Месяц назад

    ඊයා හොටුත් වැටෙන්න ඇති. . 😅

  • @donamie2808
    @donamie2808 23 дня назад

    ඔයා කිව්ව මුලින්ම භාජනයක් ලිපේ තියාගන්න ඊට පස්සෙ ඒක ටිකක් රත් උනාම තෙල් ටිකක් දාගන්න කියල. මං ලිපේ තියාගෙන පැය බාගයක් බලන් හිටිය රත් උනේ නෑනෙ. පස්සෙයි දන්නෙ ඔයාට වැරදිල කියල. ඔයා කිව්වෙ නෑනෙ ලිප පත්තුකරන්න කියල 😮😮😮 මං ඒහින්ද පත්තු කරේ නෑ😢😢

    • @KevinAdhiv
      @KevinAdhiv 22 дня назад

      Ammo godk hina gya a gok ektnm

    • @donamie2808
      @donamie2808 22 дня назад

      @KevinAdhiv ගොඩක් හිනාගියානන් ඔයාගෙ හෙල්ත් එකට හොදයි 😂😂😂

  • @mashudapackeer1257
    @mashudapackeer1257 Месяц назад

    You don't coconut milk to pol sambol. Only temper is enough. Looks gooey, dislike it

  • @kanchanakanchana8968
    @kanchanakanchana8968 Месяц назад

    ❤❤❤❤

  • @chathuraprabath2783
    @chathuraprabath2783 Месяц назад

  • @ashikaganga3533
    @ashikaganga3533 Месяц назад +2

    ❤❤❤

  • @techome3925
    @techome3925 Месяц назад

    ❤❤

  • @hdamilaprageethkumar245
    @hdamilaprageethkumar245 Месяц назад +1

    ❤❤

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Месяц назад

    ❤❤❤❤