MN sir kiynne NH MN gawrawaneeya Lesa Malli kiyanawa.kisima dawasaka jeewithaya waraddanne nathi ape kalayAk daruwanta Yaha maga kiyana uthum demapiyange daruwek Malli oya.theruwan saranai!
Akila sir me ape sinhala tharuna paramparawe magapenwanna. Ekama ekkenai e obathumai. Kisima kenekuta bea oya vidiyata adaraniyawa hithanna uganwanna. Akila sir me darana prayathnaya boho kalayak rekagannata oba thumata dirgayusha labennoni. Adarei sir sirge manussakamata💝💝💝💝
Sr ge okom hodai eth sar eka thenak kiyanawa man bana ahana kolek nemei kiyal mata thiyen duka bana ahanwa kiyan eka kiyan lejjawakda sr kiyapu gooda dewal anithay dahamata sapeksai budu hamuduruwange darma desanawal sr kiyan dewal okom thiyenawa hariyat darmya gen awabodayk thiyena kenekta eka therenawa sr ge kathah bah ලස්සනයි බුදු සරණයි
මට දුකක් හිතෙන හැම වෙලාවේම අකිල සර් ඔබතුමාගේ කතා බලලා හිත හදාගන්නේ මං
Ane mamath ehemai
Mata katha karanna
Mamath
මමත් එහෙමයි
හිත හදාගන්න බෑ මටනම් සර්ගෙ කතා අහලා මැරෙන්න තරම් හිතට වේදනාවයි
යුගයෙ ජීවිතය කියලා දෙන සොදුරු ගුරුවරයා😌💖සර්ට ආදරේ අය කෝ💖😌
ඉන්නවා ❤❤
ඔයා නම් මාරයි මල්ලියො
❤❤
සර් වගේ හිතන්න පුළුවන් උනානම් හැම පිරිමියටම.ගෑනු හරි සතුටින් ඉඳියි.ස්තුතියි සර් .
Aniwa dear 😍
Aehema pirimi na yalu
ඔවූ.. ඔයා හරී...👍👍👍
❤
@@ireshathanul.budusaranai6166 innawa eth weradi ayata lebenne ne.
ඔබ වැනි පුතෙකු මෙලොවට බිහි කල මවත් ඔබට ජීවනය දුන් පියාත් මෙලොව පින් කල මෙලොවට පහල වූ උතුම් දෙමවුපියන් යුවලක්. සුබ පැතුම්❤️ සර්.ඔහොම හිතන්න අපිටත් පුරුදු කරනවට. 🌷
👌🏾💞
නුඹවන් දරුවෙක් මේ ලොවට බිහිකරපු නුඹේ දෙමාපියන් දෙපලට .නුබට ගුරුහරුකම් කල ගුරුවරුන්ටත්.ඒ හැමදෙනාගෙන්ම ඉගෙන ගෙන අපේ දරුවන්ට දැනුම දෙන නුබට .තව තවත් දැනුමින් ඉහළට යන්න.සියලු දෙවියන්ගේ පිහිටයි .ගණදෙවියන්ගෙ පිහිටයි ...
අනේ මන්ද,,කොයින්ද ඔබට මෙතරම් සුන්දර සිතිවිලි..
කොයින්ද මෙතරම් සුන්දර හඩක්..
නිවමි සිත් දහසක් ඔබේ හඩ..
කියන්නට ඔබේ වර්ණනා නැත මේ හිතේ වචන..
බුදු සරණයි සර්..
මේ වාගේ හැම පිරිමියම හිටනවානම් කාන්තාවන් ගොඩක් සතුටින් හිදිවී හැමදාමත්
අකිල සර් ගැහැණු හිත් කියවන අපූරුව. සියලු පිරිමින් මෙහෙම උනානම්.....
ruclips.net/video/FIbURCJf3r8/видео.html
එහෙම අය ඉන්නවා❤️
What a understanding
eka aththa 😍❤
එහෙම කියෙව්වා නම් තාම තනිකඩයි පිරිමි ඔක්කොම
ඒ කට හඩ , ඒ වචන ටික භාවනාවක් 😔❤️
අපේ සර් ❤️🔥
හැම පිරිමියාම සර් වගේනම්..මේ ලොකේ කොච්චර ලස්සන වෙයිද..දුකක් ලැබුන හැම මොහොතකම සර්ගේ කතාවක් ඇහුවාම හිතට ගොඩාක් සහනයක්.සර්ට තෙරුවන් සරණයි...!!!
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජීවිතය මේ යැයි කියා දෙන ආදරණීය ගුරැතුමා. 💐💐
බුදු සරණයි
උතුම් පුත්‍ර රත්නයක්...අම්මා පින්වත්..තෙරුවන් සරණයි ජයවේවා ඔයාට
සර් ලස්සනට කාන්තාව කියවනවා 🥺❤️ හරිම ආදරණීයයි ❤️🥺🌸
Sir kiyana deal okkoma aththa.
තරංගා තමයි ඒ වැඩසටහන ට ගැලපෙනම නිවෙිදිකාව😊❤
Eka aththatama ou.
😊 කාම යට වැඩිය වටින එක ම සන් පතක් නෑ බුදුන් වැදගෙන පින් රැස් කර ගන්න එක අපිට හොදටම ඇති හිතට සහනයක් ලැබෙන්න කාට වත් වද ක් වෙන වට වැඩිය වටිනවා තව කෙනෙක් වචනෙන් හරි ස ටින් තියන එකම ඇති සැනසෙන්නනේ ද බුදු සරණයි අයිසනිදු ක් නීරෝගී සුවය ලැබේවා ඔයා, 💗🙏🏻💗🙏🏻💗🙏🏻✨💚💓☸️🤲🇱🇰💪🤝🥲
සර් වගේ හැම පිරිමියම හිතුවනම් අපි වගේ ගොඩාක් ගැහැනු අද තනි වෙලා දුක් විදින්නේ නැති වෙයි. අහිංසක දරු පැටවුන්ට අද පිය සෙනෙහස අහිමි නොවෙන්නත් තිබුනා.
සර්ගේ video බලද්දි ඒ දුක ගොඩාක් දුරට අඩු වෙනවා. සර්ට පිං. 🙏💙
🥺🥺🥺🥺
ඕනම පොඩිලමයෙකුට උනත් තේරෙන විදියට කියල දෙන සර් කතාව අහ ඉන්න ආසයි ඔබ අපට වටින ව වචන වලින් කියන්න බෑ බුදුසරණයි සර් ජයවේවා
🙏🙏🙏🙏Good morning oyata
සර්ට පින් ජීවිතය ගැන කියලා දෙනවට.මට දුක හිතෙන හැම වෙලාවෙම සර්ගෙ වීඩියෝ බලලා හිත හදා ගන්නවාර්තා.
මගේ දුව 2024 සර් ගෙ පන්තියට දානවා මයි.දීර්ගායු වේවා සර් 🙏
අනිත් පිරිමින්ටත් සර්ට වගේ හිතන්න පුලුවන් උනානම් 😢 අද මෙහෙම හිතින් දුක් විදින්න ඕනි වෙන්නෙ නෑ 😢
ස ඔයාට වගේම මිස් ඔයාටත් නිදුක් නීරෝගී සුව ය ලැබේ වාහරිම වැදගත් වීඩීයෝ ව ක් තෙරුවන් සරණයි හරියට හිත පැහැදුනා ඔබ දෙපොල ට පින් සිද්ද වෙන්න🙏🏻💚🙏🏻💚🙏🏻💓🇱🇰🥲💪💪💐🌹🤲😊
ලස්සන .සිතුවම් මවන..ලස්සන රටක .ලස්සන ලෝකකය.ලස්සන තැනක හරිලස්සන..ආදරයක් ළඟ .ලස්සනට ජීවත් වෙන්න..පුලුවන්නම්..ලස්සන . කථා වක්....🙏🙏🙏👏🤝🌹♥️🤔🖌️✏️🖋️📝📖📚...🥛🪔...ලස්සනයි.. සුන්දරයි...හද. ත්.ඔබත්.... බුදු සරණයි..🙏🙏🙏සර්..💐🙋
කවිය කලාව.අලුතින් ජීවිතයක් පටන් ගැනීමකි.හිතට දැනුනු වචන ටික .අපේ සර් තෙරුවන් සරණයි.♥️♥️🙏
සර් ජීවිතය ආදරය හැගීම් හරි ලස්සනට වචන කරනව.👌
ඒ වචනවලට ඇබ්බැහි වෙලා ඉන්නෙ☺️
හිත රිදෙන හැම වෙලාවකම අහන්නෙ සර් ඒ දේවල්වලට දීල තියෙන විවරණ❤️
සර්ගෙ වීඩියෝ බලලා ඉගෙනගන්න තියෙන දේවල් වෙන කොහෙවත් නෑ..♥️♥️♥️
හිත නිවන වචන ඇත්තමයි ඒවචන භාවනා වක්
සර්ගෙ මෙි කතා අන්තිම වෙනකල්ම බලන්න.හරිම ලස්සනයි..❤❤
අකිල සර් ඔයා මාරයි ආදරේදි මටත් වැරදුනා එත් සර්ගෙ කතා අහලා හිත හදාගන්නවා👍👍👍👍👍👍❤️❤️❤️❤️
අර්ථාන්විත රසවත් කතා පොතක් කියෙව්ව වගේ....❤💕
මගේ ජීවිතය වෙනස් කල ගුරු වරයා
කටහඬ ehunath හිතට සතුටුයි sir,,
සර්ට දැනෙන දේ මටත් දැනෙනවා...ඒ කියන්නෙ මිනිස්සු අපේ ජීවිත වෙනස් කරලා...අවංක මිනිස්සු වන අපිට වංක මිනිස්සු මුනගැහුනම ඔහොම වෙනවා සර්... එතකොට ඔහොම වෙනවා...
Very nice voice and talk very well malli
සර්ගෙ අනාගත හිමිකාරිය සතුටින් ඉදී
ප්‍රේමයේ යතාර්ථය හරි ලස්සනට වචන කළා. මනෝ ලෝකේ හරි ලස්සනයි . මනෝකායක් එක්ක ජීවත් වෙන එක හරි නිදහස්. මොකද එයා ඉන්නේ මං ආස විදියට, එයාව හසුරුවන්නෙ මං. මං කැමතිම රූපේ, ගතිගුන , ආදරේ . ❤❤🙈🙈
Manoo loke adare harima sundarai.. mamath kematima deyak thamai ea adare..eyai mamai witharamaii..
ඇත්තටම ඒ වචන හදවතටම කතා කරනවා සර්..🥺❤ සර්ට තෙරුවන් සරණයි...❤🙏
සර්ගෙ වචන භාවනාවක් වගේ මුළු සිතම සුවපත් වෙනවා.
නිතරම මම අකිල සර්ගෙ ඒවා අහනවා ......විරහව genaa ලොකු අවබෝධයක් තියනවා ....ගැහැනු හිත gena සර් තරම් කවුරුත් තේරුම් aran නැ.....බුදු සරණයි සර්......🙏🙏🙏
අපේ ජිවිතතේට ගොඩක් වටිනවා සර්ගෙ උපදෙස් .ස්තුති සර් 😍😍😍
සර්ගේ කතා අහලම තමයි සර් මම මගේ ජීවිතේ තේරුම් ගත්තේ ගොඩාක්. Thank sir dena upades walata......
සර් වගේම හැම පිරිමියම හිතුව නම් මේ ලෝකේ තවත් ලස්සන වේවි
සර්...ඇත්තට ම මගේ වචනෙන් කිවුවොත් සර් පට්ට..සර් කියන හැමදෙයක් ම ඇත්ත..සර් කියන දේවල් වලින් මං මගෙ ජීවිතේට ගත්ත දේවල් ගොඩයි සර්..දුකින් ඉන්න හැමවෙලේ ම සර්ගේ වීඩියෝ බලලා හිත හදාගන්නවා..සර්ට ගොඩක් පිං සර්..හැගීම් නිසා අතරමං උන මිනිස්සුන්ට පාර පෙන්නනවට❤️
Obage vada satahan hamoma vage balanavanam kochara paul jiivitha hadeida
එ වචන හිත නිවනව❤❤
මගේ මතකය නැතිකරගන්නත් මම ආසත් නෑ...ඒ නිසයි අදටත් දුරින් ඉන්නේ.... ඒ කතාව ඒ හිනාව
බාවනාවක් වගේ🥺❤️🩹
කතා කරන විට අහන්න ආස හිතන ගුරුවරයා
සර් හිතන විදියට කවුරුත් හිතනවනම්🙏💗😘
මමත් කෝඩුකාරියෙක් තමා,ලස්සනට ආදරේ විදින,ඒ ආදරේ හරිම සුන්දරයි ඒ හැගීම විදින්න හරි කෙනා ලැබුනාම 💗💗❤️🔥දුකක් දැනෙනෙ හැම වෙලාවකම සර් ගෙ video බලන්න පුරුදුවෙලා තියෙන්නෙ මේ වචන බාවනාවක් වගේ 👍👍💐
harima kena lebunama adare hari lassanai
@@issaTv_com ම්ම්ම් 😊💗
Mamath kodukariyak thama mage adarath harima sundarayi
මගේ ජිවිතේ ගොඩාක් වෙනස් කර ගුරුවරයෙක් 😍😍😍 වයසෙන් අපි සමාන ඇති.නමුත් මගේ ජිවිතේ වැටුනු තැන් වල නැගිට්ටපු ගුරුවරයා😍
ජිවිතේ ජිවත්වෙන්න කියලා දුන්නු සර්ට බොහොම පින්❤❤🙏
සර් නම් ඇත්තටම මිනිස්සුන්ගේ හිත නිවන මනුස්සයෙක් ඔච්චර ගෑනු හිත් ගැන දන්නේ කොහොමද කියලා හිතාගන්න අමාරුයි
මිය ගිය පසු වයි ජයලාල් මහතා ගෙ සැබෑ ස්වරූපය අඳුනගත්තේ.... ඒ ඔබ වන් අය නිසා.... ඔබට ස්තුතියි...
ජීවිතේ හුඟාක් තැන් වලදි ඔබතුමා ගේ වචන හරි හයියක් වුනා. ජීවිතේ විසදගන්න, විදින්න , නිදහසේ ජීවත් වෙන්න 🙏🙏🙏
එහෙම තෙරුම් ගන්න පුළුවන් අය ඉන්නවනම්..ආදරය හරිම උත්තරීතයි..අවාසනාවකට .තෙරුම් ගැනීම් නැහැ සර්....මේ සමාජයේ ❤
කතා කරන එක මගින් දාල යන්න හිතෙන්නෑ.. හරි ආසාවෙන් අහන්න හිතෙනවා..❤🙂
සර්ගෙ වීඩියෝ බලන හැම වෙලාවකම හිත හදා ගන්න පුලුවන්...බුදුසරණයි සර්...
බැදීම් දුකයි නමුදු ප්‍රේමය සැපයි😌☘❤️💫
සර් කියන දේවල් අහන් ඉන්න ආසයි. 👍👌
මම දුකින් ඉන්න welawata sir ge katha ahala hitha hada gnnawa sir oyta gdkk pin...sir la wage hamoma idiya nam me loke gdkkk ලස්සනයි wei sir......💙💙💙
ඒ වචන ටික හිතට හරි ලස්සනට දැනුනා සර්. 🤗🤗
ජීවිතේ ඕනිම වේදනාවක් ඉවසන්න පුලුවන් දෙයියනේ ඒත් හිතේ වේදනාව ඉවසන්න මට බෑ 😢😢😢
Jwthe oonema dekta purdu wenna uthsaha krnna..
Ow මටත් 😔
අනේ ඒ වචන ටික නම් භාවනාවක් මයි.. හරිම ලස්සනයි...
ජීවිතයට ගොඩාක් වැදගත් වැඩසටහනක්....
මට දුක හිතෙන හැම වෙලේම අකිල සර් ඔයාගේ වීඩියෝ බලනවා
ආදරේට දෙන්න පුලුවන් උපරිම නිර්වචනේ පුදුම ලස්සනට කියලා දෙන මන් දැකපු හදවතටම කතා කරන මනුස්සයෙක් සර් ❤️
බුදුසරණයි ජයෙන් ජය ඔබතුමන්හට 🌈️🌈️🌈️
පුතා ඔයාගෙ වැඩසටහන් ගොඩාක් අහන මම ඔයා පොඩි වයසට ජීවිතය ගැන ගොඩාක් තේරුම් අරන් ඉන්නෙ. ඔයා හරි විවෘතයි.ඒ හඩ,විස්තර කිරීමි හරිම ආදරණීයයි.ලස්සනයි. ඔබ කියනව එක තැනක ,මනුස්ස යෙකුට කලාකාරයෙක් වෙන්න පුලුවන් නමි හරිම වාසනාවන්යි කියල.ඒකම තමයි රහස,මෙතරමිම ආදරයක් ලබන්න.තෙරුවන් සරණයි.❤
අකිල සර්ට මුණ ගැහුනු හොදම නිවේදිකාව.
Tq සර් 💖🤩😍😘🍫
සර් කියන ඇත්ත දවසෙම ව්‍රනත් අහන් ඉන්න ප්‍රළුවන් සිතට හරිම සැහැල්ල්‍රවක් දැනෙනවා ඇත්තටම ඔය ජිවිතයට මාත් ආසයි හරිම ලස්සනයි
ඔයාගේ hema විඩියෝ එකක්ම බලනවා ඇත්තටම ගොඩක් වටිනවා hitha godak welawata hada ganne me විඩියෝ balala thanks ඔයාට
The advices given by you most relavant & most valuable for our life sir...🙏 thank u very much sir❤️..keep it up 💪
හරිම ලස්සනයි. අහන් ඉද්දි කාලය ගෙවුන දන්නෙම නැ. අපිත් අපේ ලෝකෙ දුකෙන් තනිඋනා
සර්ට ගොඩක් පින් අපිට මේවා කියල දෙනවට. මාත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
ආදරේ ගැන අහන්න හොඳම කෙනා මේ සර් තමයි. Wow eka hamoma lagadi enne na. Eka සංසාර බැදීමක්
Lassna kathawak. I have learned a lot from love. I think best thing is stay single and enjoy life 😇
පුතේ ඔබ වගේ ආදරණීය පිරිමි පුතුන් මේ ලෝකයේ වැඩි වැඩියෙන් ඉපදේවා.
දුක හිතෙන හැම මොහොතකම සර් ගෙ විඩියෝ ස් බලලා හිත හදා ගන්නවා❤️😔🥺
ඔබ හරි නිහත මානීයි සර් ...ඇත්ත ප්‍ර්මය නැති උනත් බැදීම නම් නැති වෙන්නෙ නැහැ එක ඇත්ත
භාවනාවක් වගේ අහං ඉන්න පුලුවන් .....වචනයක් පාසා හරිම සමීප හැගීම්...අකිල සර්ගේ විචාරයන් ඉතා
විශිෂ්ඨයි! බුදු සරණයි !
Attamai sir oya wage hama pirimiyama adere kara nam ganu api godak wasanawantai ...budu saranai...
සර් ඔබට ඉක්මන් සුවය ලැබේවා
Sir hithana widihe lassana adarayak sir labenna kiyala man hadawathinma prarthana karanava
Ane manda vihanga sir , kedunu hitha hadanna nam oyage wachana patta.
ලස්සනයි අදහස්, ඇත්ත දකිනවා. බුදු සරණයි ඔබතුමාට.
සර් ඔයාට ගොඩක් පිං මෙහෙම හිත හදනවට.
Ammoooo kiynn wachna ne sir.e wgemai thranga akki. Lamaita ugnwana dewl mathka nothibboth pudumayak
මගේ විශ්ව විද්‍යාලයය (neth fm )
MN sir kiynne NH MN gawrawaneeya Lesa Malli kiyanawa.kisima dawasaka jeewithaya waraddanne nathi ape kalayAk daruwanta Yaha maga kiyana uthum demapiyange daruwek Malli oya.theruwan saranai!
ඇත්ත තමයි සර් මට එපා වෙලා තියෙන්නේ මෙ හැමදෙයක්ම එත් ආදරෙ කියන්නේ හරිම වෙදනවක් ව්තරයි සර්
Aparade akila mahaththaya kasada nobadinne nobadina nisada metharam gahaniya gan danne
හිත නිවී සැනසුනා.ස්තුතියි ඔබට..💖💖💖
Akila sir me ape sinhala tharuna paramparawe magapenwanna. Ekama ekkenai e obathumai. Kisima kenekuta bea oya vidiyata adaraniyawa hithanna uganwanna. Akila sir me darana prayathnaya boho kalayak rekagannata oba thumata dirgayusha labennoni. Adarei sir sirge manussakamata💝💝💝💝
අකිල සර් කියන්නේ දෙවියෙක්😍👌
Sr ge okom hodai eth sar eka thenak kiyanawa man bana ahana kolek nemei kiyal mata thiyen duka bana ahanwa kiyan eka kiyan lejjawakda sr kiyapu gooda dewal anithay dahamata sapeksai budu hamuduruwange darma desanawal sr kiyan dewal okom thiyenawa hariyat darmya gen awabodayk thiyena kenekta eka therenawa sr ge kathah bah ලස්සනයි බුදු සරණයි
සර්ගෙ අදහස් හරිම කලාත්මකයි
Theruwan saranai 👍👍👍👍👍🌹🌹🌹
තෙරුවන් සරනයි ආදරෙයි අකිල සර්
ඔබතුමාගේ කතා අහල මම මගේ ගොඩ දුක් බර කතාවල් නිමා කරගන්නවා ඔබතුමා මේ පවත්වන හැම සාකච්ඡාවකම ගොඩක් වැදගත් වෙනවා අද අප සමාජයේ සිටින දූ දරුවන් ගොඩාක් නොදැනුවත්කමින් හෝ දැනුවත්කමෙන් හෝ කෙසේ හෝ කොයි දිනක හෝ ගොඩාක් අපහසුතාවයන් ඇති දුක්බර කතා වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඒකට මට හිතෙනවා ඔබතුමා පවසනවා වගේ ගැලපෙන්නැති කෙනෙක් ළඟ ගැළපීම් හදාගෙන ඉන්න බලනවාට වඩා ඒකෙන් ඈත් වෙන එක ගොඩක් හොදයි කියල ඒත් මට හිතාගන්න බැරි දෙයක් තියෙනවා ඇයි අපේ සමාජයේ මෙතරම් කුරිරු සුළු දේක යුත් මහා විශාල කතන්දරයක් හැදිලා අවසන් වෙන කතා ගොඩාරියක් අපේ මේ පුංචි ලංකාව තුළ තියෙනවා මම ඔබතුමාගේ හැම වීඩියෝවක්ම නරඹනවා ඒ සෑම වීඩියෝ එකම ගන්න ගොඩාක් වැදගත් වදන් පෙළවල් තිබෙනවා ඒක ඔබ වුනත් අකිලෙස ඔබතුමාට මමත් මගේ දුවත් හරිම ආසයි ඔබතුමාගේ වීඩියෝ නරඹන්න මම හිතනවා ඔබතුමාගේ වීඩියෝ නරඹන සියයට අනූ නවයක්ම තමන්ගේ හිතේ තියෙන දුක වේදනාව ඒ සියලු දේටම තෝතැන්නක් ඔබතුමාගේ වීඩියෝ ඔබතුමාට මෙවැනි සාකච්ඡාවල්වලට සහභාගී වෙන්න තව තවත් ශක්තිය දෛවය ලැබෙන්න කියලා මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඒවගේම ඔබේ ඔබගේ දෙමව්පියන්ටත් ඔබතුමාටත් නිදුක් නිරෝගිමත් වාසනාවන්ත අනාගතය ගොඩක් ස්තූතියි
නියමයි අපේ කැම්පස් එකට ඔයා ආඩම්බරයක්.හොද හදවතක් තියෙන්නේ.
Hithat loku dukk danunm aniwrenm mn sirg vedeo ekk blnw mg hith mrm wdyt nidhs wens aththtm godak wtinw sir thankey so much
Ahan inna asai . Jiwitheta godak wadagath තෙරුවන් සරණයි !