I have so many experiences in flying. I'll tell you one thing. Sri lankan pilots walking at the air port... ALI PUKEN. They think... I dont know... Say hi atleast.. No
At a loose! ?? How can we say we provide good customer service!! I don’t blame the people working at SL airlines but the management! It’s a bleeding business!!!
@@esalageeth8535 no use giving customer service at a loses! USA has different flight options , you can’t compare to a budget USA airline to our National airlines!! Agree we Sri Lankan’s provide great customer care! But end of the day SL airlines is one big burden to the nation ! Running a Airline business is not easy even for the most developed countries!!
@@chatj9832 what to do this is our country, seen a great company collapsed due to corrupted leadership it was a misfortunate to witness it, we missed a great chance to being high in international level SL is a great product with their dedicated employees not the management
@@esalageeth8535 I totally agree with you ! We have some of the best pilots, fling crew , and great engineering person attached to SriLankan !!! as you mentioned correctly due to high miss management and politicians managing we have lost one of the best industries ! Just imagine our children who has studied to be pilots, Aircraft Engineering, what is the future ? It’s sad May be the same way what India did should hand over to a private organization! Let’s hope for the best !!
මෙතුමා සිදු නාට්ටියේ පිරිවෙනේ සාදුගේ චරිතේත් රගපානව බුදුසරණයි
ජේසු පිහිටයි සර් අවුරුදු 20ක සර්විස් එකක් ගොඩක් ස්තූතියි ඔබතුමන්ලා ව දැක ගැනීම ගැන දේවාශිර්වාද ලැබේවා ඔබගේ දෑත් ආශිර්වාදයෙන් අසීරු වාදයට ම බලවත් වීමයි දීර්ඝායුෂ ලැබේවා
තෙරැවන් සරණයි ඔබතුමා ගේ තිික්ෂණ බුද්ධියට මම වැඩිපුරම මැදපෙරදිගට ගුවන් ගත වෙලා තියෙන්නේ මේ එයාර් ලයින් වල ආදරෙයි පට්ටම ආදරෙයි ජිවිත රැසක් ඔබ ඔය දෑතිින් එහෙ මෙහෙ යන ගමනට දිිර්ඝයු සහ සුබ පැතුම් 🙏🙏🙏🌷❤
Oh my dream ❤❤❤🥺💯❤️✈️👩✈️
කෙල්ලොන්ටත් pilot ල වෙන්න පුළුවන් නීද❤
Oo
ඔබතුමන්ගෙ දැතට 🙏🙏🙏උතුමි දළදා සමිදු පිහිටයි අරස්සාවයි.🙏🙏🙏සියලු දෙවියන්ගෙ පිහිටයි අරස්සාවයි.අපෙ පිටරට සිහින අද සැබැ වෙලා තියෙන්නෙ මෙ වගෙ දක්ෂයින් නිසා.අපෙ රටෙ මෙවන් දක්ෂයින් තව තවත් බිහිවෙවා.
අපිටත් දැනගන්න තිබුනා සින්හලෙන් කතා කරානම් .. ගොඩක් වටිනවා..
Respect to the All pilots ❤️
#Aviation
මෙයා ,ආසයි මං පියාඹන්න film එකේ රගපාන්න හිට්යා
Captain da? First officer da?
captain@@Imasha_Welivita
කැමතිම චරිතයක් ....බුදුසරනයි සර් ......
දැකීමත් satutak aadambarai obatuma oll runder කෙනෙක් good bless 🇱🇰🇱🇰🇱🇰🇱🇰👏❤️
බුදු සරනය් ඔයා ලා ට
Captain Shiran. My good friend ❤️
එතුමා රංගනයේ නියැලී තිබේද ?
මම හරිම පින්වන්තයි ඉන්නේ සවුදි ආරාබියෙ 4පාරක් චිරාත් මහත්තයා පදවපු ගුවන් යානයේ ගිහින් තිබෙ තෙරුවන් සරනයි ඔහුට
Senior Captain Shiran A. Silva (Rtd)
ඔහු නේද සිදු නාටයේ රගපැවේ
@@gangayapa2645 ඔව්
Good speech sir ❤❤🎉🎉 devi phitai
Srilankan Airlines Pilot.......❤❤❤
අපිටත් දැනුම ලබාගන්න සින්හලෙන් කතාකරන්න මහත්මයා .ගොඩක් ස්තුතියි .
දැනුම ලබා ගන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න සිංහල කතා කරන්න !!!
Oyala සුපිරි
Obathuma dakemath sathutak.❤
තෙරුවන් සරනයි හැමෝටම
Love my dream 🏆️
God bless you and all 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
Excellent job
budusarani
Oba thumata dirga ausha shaktiya dahriya nowaduwa labewa 🙏🙏🙏🙏
බුදුසරනයි
මම ඉස්සර ගියේ srilankan. කැබින් ක්‍රෑ එකේ මාර ලොකුකම .දැන් යනකොට යන්නෙ එමිරේට්ස් එකේ.ඒක හරිම සැප පහසුයි.අනික අපි කොච්චර කලත් srilankan පාඩුයිලු නෙ.
එකනම් ඇත්ත පුදුම ලොකු කමක් තියෙන්නෙ එයාලගේ
@@PAHAN10208 එමිරේට්ස් නියමයි.උන් අපිට හොදට කතාබහ කරලා අව්‍යශය දේවල් දෙනවා.srilankan උන්ට වදින්න ඕනෙ
💞💞💞💞💞💞💞💞💞❤️❤️❤️❤️❤️
@@sadunilanka7304 කොහෙද ඉන්නෙ
🙏✌👍❤🌹 ආයුබෝවේවා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබී නීරෝගී සුව ජය සතුට සැප නිරතුරුවම ඔබ සැමටම ලැබේවයි අපගේ පැතුම
Good luck Shiran. Hope to see you soon
Budusaranai
Very good .
Safe journey sir.
ශ්‍රී ලංකා ගුවන් සේවය සමග මම විවිධ රටවලට ග සංචාරය කර තිබෙනවා.ඒ වාර අනන්තයි.අපි කැමතී එදා ලෝකයෙන්ම එක වුන මේ ගුවන් සේවය නැවත ඒ තත්වයට එනවානම්.කාර්යමන්ඩලය ඉතා අනර්ගයි..අපි හැමදාමත් ශ්‍රී ලංකා ගුවන්සේවයට අාදරෙයි.
සැලකිලිමත් විය යුතුයි: ඉමිග්ග්‍රේශන් එකේ සේවය කරන යම් යම් සමහර හිගන නිලධාරීන් මිනිස්සුන්ගෙන් වංචනිකව උපයන සල්ලි තරයේ හෙලාදකිනවා.
ටෙලි නාට්‍යයක හිටියා වගේ මතකයි දන්නේ නෑ ඉතින් එක වගේ අය කොච්චර ඉන්නවද නේද සරණයි දෙවි පිහිටයි
Sidu tele drama eke hamuduruwo.
ඔබ හරි. මෙතුමා දක්ශ නළුවෙක් සහ ගායකයෙක්.
ඔව් සිදු ටෙලිනාට්‍යය
ඔව් මෙයා තමයි
Bio karala dubai wala pilot kenek wenna puluwnda
God bless you all
සිදු ටෙලිනාට්‍ය ස්වාමින්වහන්සේට රඟපෑවේ සර් නේද
ඔව් මටත් මතකයි.
My dream 😇
Good
god bless u
සිදු කතාවෙ පිරිවෙනෙ ලොකු හාමුදුරුවෝ
God bless you 🙏
💙♥️
Oba siyalu denatama Theruwan Saranayi, Dalada Samindu pihitai, siyalu Dewi rakawaranayi ❤️
pilot kenek wenna ona sudusukam kohomada wenne ewage vedio ekak denna plz
සමිමා සමිබුදු සරනයි
My dream
budu saranai
Theruwan saranai
Godaak nihathamaani pilot kenek..
ආසයි මන් පියාබන්න එකේ හිටියේ මෙයා ද?
God. Blaees. You. Sar
Whose that co -pilot
Shiran im sri TV sathutui dakimath
He is a actor .ASI mama piyabanna film.
ඇත්තම කථාව දාණ වඩියේ එකත් සිංහල භාෂාවෙන් දාන්න මොකද මෙිිවා බලන්නේ ගොඩාක් ඉංගිුරිසි නොදන්න අය බව කරුණාවෙන් සලකන්න
Is this re uploaded video?
❤️❤️❤️❤️
❤❤❤
Army eke kattiya inne horu ekkan yanna
Pilot කෙනෙක් වෙන්නෙ කොහොමද
Plane elawanna puluwan unama thamai🤪🤪🤪
Aviation college ekakata apply karanna?
ත්‍රිවිල් එලවන්න පුලුවන් ද
උසස්පෙල ගනිත අංශය
ගොඩක් අය එයාෆෝස් ෆයිලට් ලා.එයාලගෙ අවුරුදු ගාන ඉවර උනාම එක එක එයාලයින් වලට යනවා.ඒක තමා හොදම සහ ලේසිම දෙය.
සේවයට ගරුකරණවා
👍🙏
I have so many experiences in flying.
I'll tell you one thing.
Sri lankan pilots walking at the air port...
ALI PUKEN.
They think...
I dont know...
Say hi atleast..
No
👍❤
💖🇱🇰✌️💪
සිඳූ ටෙලි නාට්‍යයේ පිරිවෙනේ ලොකු හාමුදුරුවන්ට හිටියේ මෙයා නේද
YES
Sidu drama 1hitiya neada
This pilot acts in the Sidu teledrama as the priest in the pirivena
Me මහත්තයා raga paanawa neda
අපි ඔබ තුමන්ලවගේ, දැන උගත් කමක් නෑ, හරියට සිරි ලකේ "දියවන්නා....ගුබ්බෑයමේ" තප්පුලන 225 හ වගේ, (ජනරාල් සරත් හැර) කිසිම හය හතරක් දන්නෙ නෑ,, ගමේ ඉස්කෝලෙට ගියෙ, වැස්සකට විතරයි!
ඉන්ගිරිසි තියා සිංහලවත් බෑ (ලියන්න) ආයුබොවන් අපට, "දියවන්නා....ගුබ්බෑයමේ" 225 හ වගේ.
අපට සරල සිංහලෙන් හා දෙමල බහින් කියාල දෙන්න හැකිනම්, ඔහෙලට පිංසිදුවෙයි, ආයුබොවන්!
(අපේ මිනිබිරී තමා මේව ලියල දුන්නෙ)
Dream not came true 🥺
🥺🥺🥺
My ambition is to become a pilot
But I missed this ambition 😥😭
Acting Pilot 😊
At a loose! ??
How can we say we provide good customer service!!
I don’t blame the people working at SL airlines but the management!
It’s a bleeding business!!!
See how american based airlines treats to customers we may down in modern infrastructure yet we are excellent in the service
@@esalageeth8535 no use giving customer service at a loses! USA has different flight options , you can’t compare to a budget USA airline to our National airlines!!
Agree we Sri Lankan’s provide great customer care! But end of the day SL airlines is one big burden to the nation ! Running a Airline business is not easy even for the most developed countries!!
@@chatj9832 what to do this is our country, seen a great company collapsed due to corrupted leadership it was a misfortunate to witness it, we missed a great chance to being high in international level SL is a great product with their dedicated employees not the management
@@esalageeth8535 I totally agree with you ! We have some of the best pilots, fling crew , and great engineering person attached to SriLankan !!!
as you mentioned correctly due to high miss management and politicians managing we have lost one of the best industries !
Just imagine our children who has studied to be pilots, Aircraft Engineering, what is the future ?
It’s sad
May be the same way what India did should hand over to a private organization!
Let’s hope for the best !!
Airline Drivers..
Q
Sidu.eke.loku.hamuduruwo.meya
නෑ පිරිවෙනේ ලොකු සුමංගල ලොකු හාමුදුරුවෝ
Ow.ow
Budusaranai
❤❤❤