Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ප්රියදර්ශන අයියේ ඇයිද දැන් විඩීයෝ එකෙට අඩංගු කරුණු අඩු ඉස්සර විඩීයෝ එහෙම නැහැනෙ
Xiyomi සමාගමෙි නිෂ්පාදනය කරන අන්වික්ෂ තියෙනවා පටිටම තාක්ෂණය දියුණුයි.මිලත් පටිටම අඩුයි. Rs.30000.00 ගන්න පුලුවන්.ලංකාවේ හැම තැනම අතරමැදියන්.අනික මෙි රජය කියන Digital දියුණු මොකක් කියලා මට හිතාගන්න අමාරැයි.ලෝකයේ ඔනතරමි System තියෙනවා.අපිට ගැලපෙන්න හදාගන්න විතරයි තියෙන්නේ.අඩුම QR Payment System හරියට හැදිලා නැ.ආණ්ඩුව විවෙිචනය කරනවා නෙමෙයි. හැබැයි නිකමි කැද වගේ.මෙිලෝ රහක් ගැමිමක් නැ.
ටොනල් ට්රම්ප් ගෙ මැතිවරණ කටයුතුවලට වෙනත් ඇමරිකා නු සමාගම් සහය නොදුන් විට ටික් ටොක් තමයි මැතිවරණ යට ප්රධාන සහයක් දුන්නෙ.
11:00 ඒක පට්ට. 👍
රජයවල් තරහා උනත් මිනිස්සු ඔක්කොම එක පැත්තෙ හිටියනම් හොදයි ❤️
godak vadagath video eakak ma waga wadagath saha thanuma laba thana video karanawata godak thank you
S24 ultra... Nice program.
Interesting Episode 👍🏻💖
උදේ පාන්දර tech sunday බලන්නෙ මම විතරද 😅
Math❤😂
Me too
Math
බලන්න එපා = ජීවිතයට ඔවදන්
මයික්රස්කෝප් එකේ 3d file ටික ශෙයා කරනවද?
අද තප්පර තිහෙන් ටිකට් ටික ඉවරයි ඒ වගේ නෙමේ 28න් පස්සෙ trcsl එකෙන් කරන වැඩේ දැන් මහා පරිමාන සමාගම් වලට කිසිම තරගකාරීත්වයක් නැති වෙනව පෝන් මාකට් එකේ ඒ අයට චන්ද කැම්පේන් එකට වියදම් කරපු සල්ලි ටික හොයාගන්න පුලුවන් චාන්ස් එකක් දෙන්න හදන්නෙ දැන් ලෝකෙ පෝන් මිල කෙසේ වෙතත් ලංකාවෙ මිල ඒ අයට ඕන විදියට තියෙයි😢
thanks.!
Supiri ❤
ලංකාව කියන්නෙ පිටරට වෙන දේවල් වැරදියට වටහාගන්න රටක් සහ ඒවා වැරදියට අනුගමනය කරන රටක්. ඩිජිටල් කරණයත් එහෙමයි. පිටරට ඩිජිටල් කරණය අත්විඳපු කෙනෙක් විදියට කියන්නෙ ලකාවෙ ඩිජිටල් කරනය සිද්ධ වෙන්නෙ කිසිම තේරුමක් නැති විදිහට. ඒ වගේම අද podcast එකක ඩිජිටල් ඇමතිගෙන් narrator අහනවා වෙනත් රටවල් දැන් ක්රිප්ටෝ කරන්සි legalize කරනවා වගේම asset එකක් විදිහට digital currency වල invest කරනවා, ලකාව මේ සම්බන්දව අදහසක් තියනවද කියලා. එතුමාගේ උත්තරය උනේ digital currency කියන්නෙ value එකක් නැති දෙයක් කියලා.
Eya itapasse piligannava eyata crypto gana echchara knowledge 1k na kiyala
crypyo kiyanne scam ekak modayo
👌
තහනමට ඉස්සෙල්ල චිනෙන් වැහුව ගුමැරිකාවට ඇප් එක දුන්නම් හා
මේක බලල red note download කරන මම
මමත් download කරාඒත් හිතපු තරම් ආස හිතෙන App එකක් නෙවෙයි 😢
❤❤
Intel eka qualcom ganii
♥️🔥♥️
😊
😢😢
Tiktok aye weda us wala
First ❤️🔥
Gta 6 එනකන් බලන්න ඉන්න මම ❤
It's better if you include about upcoming digital NIC in this Tech Sunday.
Red note ip address ට්රැක් කරනවා කියලා කියලා තියෙනවනේ
Mr beast tiktok shares අරගත්තා කියලා තිබුණා CEO American Mr beast
අරගෙන නෑ ප්රශ්නාර්ථයක් දාල තිබ්බෙ tiktok ban කරන්න කලින්ම tiktok එක america වලින් ගියා
TikTok unbanned again 😂...
ස්ත්රී වාදින් තවත් ජයක් ග්රහණයක් ලබයි කාන්තාවන්ට පමණක් යා හැකි අතිසුඛෝපභෝගී හොටල් යක් ආරම්භ කරලා එකෙ ඉන්නෙ කාන්තාවන් විතරයි දැං ඉන්න ගෑනුන්ට ඕන පිරිමින් නැති ලොකයක් මොකද ඔවුන් කැමති ගෑනුන්ටම නිසා,එකෙ ප්රතිඵලයක් තමයි අර හොටලය උන්ට පිරිමි නැති නිසා උන්ට ලිංගික ව එකතුවෙන්න පුලුවන්, මට එක දෙයක් පැහැදිලි ඊලග යුද්ධය ඇති වෙන්නේ ස්ත්රීන් සහ පුරුෂයන් අතර ඒක ස්ථීරයි,අනෙක ගෑනු දැනගන්න ඕන මේ ලොකෙ අයිති පිරිමින් ට බව.
මොකක්ද ඒ hotel එක
@avishkayohan2174 නම මතක නෑ girl only හොටෙල් කියලා සර්ච් කරලා බලන්න ප්රවෘත්ති වලත් ගිය.
මේක බලලා Red note දාගත්තට තේරුමක් නෑ. උතුරු කොරියාව වගේ ඇප් එකක්. කිසිම contact detail අනිත් අය එක්ක බෙදාහදාගන්න බෑ. මේ කමෙන්ට් එක දානකොට තිබ්බ නීති හා රෙගුලාසි වල හැටියට අපි ලින්ක් එකක් ශෙයා කරගන්න එක පවා අපිව බෑන් කිරීමකට ලක් වෙන දෙයක් වෙන්න පුලුවන්. විව්ස් කෝටියක් ආවත් තමන්ගෙ බිස්නස් එකකට හරවගන්න දෙන්නෙ නැති ඇප් එකක්.
❤
ප්රියදර්ශන අයියේ ඇයිද දැන් විඩීයෝ එකෙට අඩංගු කරුණු අඩු ඉස්සර විඩීයෝ එහෙම නැහැනෙ
Xiyomi සමාගමෙි නිෂ්පාදනය කරන අන්වික්ෂ තියෙනවා පටිටම තාක්ෂණය දියුණුයි.මිලත් පටිටම අඩුයි. Rs.30000.00 ගන්න පුලුවන්.
ලංකාවේ හැම තැනම අතරමැදියන්.
අනික මෙි රජය කියන Digital දියුණු මොකක් කියලා මට හිතාගන්න අමාරැයි.ලෝකයේ ඔනතරමි System තියෙනවා.අපිට ගැලපෙන්න හදාගන්න විතරයි තියෙන්නේ.
අඩුම QR Payment System හරියට හැදිලා නැ.ආණ්ඩුව විවෙිචනය කරනවා නෙමෙයි. හැබැයි නිකමි කැද වගේ.මෙිලෝ රහක් ගැමිමක් නැ.
ටොනල් ට්රම්ප් ගෙ මැතිවරණ කටයුතුවලට වෙනත් ඇමරිකා නු සමාගම් සහය නොදුන් විට ටික් ටොක් තමයි මැතිවරණ යට ප්රධාන සහයක් දුන්නෙ.
11:00 ඒක පට්ට. 👍
රජයවල් තරහා උනත් මිනිස්සු ඔක්කොම එක පැත්තෙ හිටියනම් හොදයි ❤️
godak vadagath video eakak ma waga wadagath saha thanuma laba thana video karanawata godak thank you
S24 ultra... Nice program.
Interesting Episode 👍🏻💖
උදේ පාන්දර tech sunday බලන්නෙ මම විතරද 😅
Math❤😂
Me too
Math
බලන්න එපා = ජීවිතයට ඔවදන්
මයික්රස්කෝප් එකේ 3d file ටික ශෙයා කරනවද?
අද තප්පර තිහෙන් ටිකට් ටික ඉවරයි
ඒ වගේ නෙමේ 28න් පස්සෙ trcsl එකෙන් කරන වැඩේ දැන් මහා පරිමාන සමාගම් වලට කිසිම තරගකාරීත්වයක් නැති වෙනව පෝන් මාකට් එකේ ඒ අයට චන්ද කැම්පේන් එකට වියදම් කරපු සල්ලි ටික හොයාගන්න පුලුවන් චාන්ස් එකක් දෙන්න හදන්නෙ දැන් ලෝකෙ පෝන් මිල කෙසේ වෙතත් ලංකාවෙ මිල ඒ අයට ඕන විදියට තියෙයි😢
thanks.!
Supiri ❤
ලංකාව කියන්නෙ පිටරට වෙන දේවල් වැරදියට වටහාගන්න රටක් සහ ඒවා වැරදියට අනුගමනය කරන රටක්. ඩිජිටල් කරණයත් එහෙමයි. පිටරට ඩිජිටල් කරණය අත්විඳපු කෙනෙක් විදියට කියන්නෙ ලකාවෙ ඩිජිටල් කරනය සිද්ධ වෙන්නෙ කිසිම තේරුමක් නැති විදිහට. ඒ වගේම අද podcast එකක ඩිජිටල් ඇමතිගෙන් narrator අහනවා වෙනත් රටවල් දැන් ක්රිප්ටෝ කරන්සි legalize කරනවා වගේම asset එකක් විදිහට digital currency වල invest කරනවා, ලකාව මේ සම්බන්දව අදහසක් තියනවද කියලා. එතුමාගේ උත්තරය උනේ digital currency කියන්නෙ value එකක් නැති දෙයක් කියලා.
Eya itapasse piligannava eyata crypto gana echchara knowledge 1k na kiyala
crypyo kiyanne scam ekak modayo
👌
තහනමට ඉස්සෙල්ල චිනෙන් වැහුව ගුමැරිකාවට ඇප් එක දුන්නම් හා
මේක බලල red note download කරන මම
මමත් download කරා
ඒත් හිතපු තරම් ආස හිතෙන App එකක් නෙවෙයි 😢