Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අද බිමල් ගේ භූමිකාව අති විශිෂ්ඨයි. ඔහු එම තනතුරට පත් කිරීම ඉතාම දූර දර්ශී තීරණයක් බව හොඳින්ම වැටහුනා.
බිමල් ඇත්තටම ලෙජන්ඩ් කෙනෙක්..මාරම ඩීසන්ට් විදිහට ප්‍රශ්න සහ උත්තර ඉදිරිපත් කරනවා
ඒකනම් මටත් හිතුනා. වෙනදා ඔහු බොහොම හෙමින්නෙ කතාකරන්නෙ.
කොමද පාර්ලිමේන්තුව අද දැක්කද විපක්ශෙ කොච්චර දැගලුවත් ආන්ඩුව ඉතා සංයමයෙන් වැඩ කටයුතු කරා . ආන්ඩුව ඇත්තටම පට්ට දැන් තමයි අපිට හැගීමක් එන්නෙ පාර්ලිමේන්තුව කියන්නෙ වැදගත් තැනක් කියල . ස්තූති මාලිමව 🙏
😊0
ඉරාජ් ආන්ටි.ඒක නම් ඇත්තටම ඇත්තයි.තනිකරම මල් චීත්තයක් .
😂😂😂
Mal newei gu cheettayak😂😂
ඔය වගේ උන්ව හඳුන්වන්න කාන්තා නම් හරි ඇඳුම් හරි පාවිච්චි කරන එකෙන් කරන්නෙ කාන්තාවනට අපහාස කරන එක, පිරිමි උසස් කියල කියාගන්න ද ඕනෙ, ඇයි ගැහැණු මේ තරම් පහත් කරන්නෙ
76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු දමිළ මුස්ලිම් බර්ගර් මැලේ සහ සිංහල, සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය! 🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩
බිමල්,නලින්ද ඇත්තටම දුන්නා ලෙසටම ,👌 ආයිත් විපක්ෂය flat dwon
@@Weerasinghe-h8u විජිත ත් මරු ආහ්හ්
Okkoma ape Aya Maru. Mare Maru ee thamamaalimawa@@inokaperera1
සුභ සැන්දවක් Mr.Bahratha ❤❤❤තල්දුව යැව්වා නේද 😊😊
ඔබ තුමා ඉතා හොදින් මේ වැඩසටහන ඉදිරිපත් කරනවා.දැනුවත් කිරිම ඉතා සංයමයෙන් කරනවා.මේ දේ ගැන හැමදාම මගේ අදහසක් විදියට දානවා.ඒ එය අගය කරන්න ඕන දෙයක් නිසා
අනික් මාධ්‍ය වේදීන් ආණ්ඩුවේ කකුලෙන් අදිද්දී ඔබ වැනි මිනිසුන් හරි ශ්‍රේෂ්ඨයි රටට ණය නැති මනුස්සයෙක් රටේ වැරැදි රට ඉදන් කියල දෙන මහඟු සේවයක් රටට කරන ඔබට සම්මාන දෙන්න ඕන බොහොම ස්තූතියි සර් 🙏🙏🙏🙏❤❤❤ වාසනා මිස් ස්තුතියි ඔබටත් 🙏🙏🙏❤❤❤
❤❤👍
❤❤❤🎉🎉🎉
නලින්දගේ කතාව නම් මරු..
ජාතිවාදය ආගම්වාදය දුටු තැන මර්දනය කරන්න ඕන.
💯💯💯💯💯
Judge කියපු දේත් කියන්නකෝ
සුභ ආරන්චියක් කියන කොට මාර සතුටක් දැනුන. මොනා උනත් සුභයිනේ❤❤❤
දේශපාලන ලෝකෙ පිස්සු දැකලා හිත කලබල උනහම හිතා ගන්නවා හවස හෑල්ල අහලා හිත හදා ගන්නවා කියලා
ඉරාජ් ආන්ටි මරු එක
පෙර පුරුදු පාර්ලිමේන්තු හැසිරීම විපක්ෂය තුළින් දැකීම පිළිකුල් සහගත යි...කෝඩු කාරයන් ලෙස හඳුන්වනු ලැබූ අය පුරුදුකාරයන්ට වඩා බුද්ධිමත් හා පරිණත බව පෙන්වා දුන් මාලිමාව ගැන සතුටු යි.
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
සුවපත් සැදෑවක් වේවා ඔබ දෙදෙනාටම.සියල්ල දත් නිසා තමයි එයාල හොඳටම කලේ.අපිට අර සිංදුව අහන්න බැරිද දනනෙ නැහැ නේද.ඒකට නම් හොඳටම හිනාගියා.ස්තුතියි ඔබට.උතුම් තෙරුවන් සරණයි !❤
අර්චුනා හනුමා කෙනෙක්...ජාතිවාදී අවුලක් ගේන එකෙක් අනාගතය ගැන අවුලක් වෙනවා...
තල්දූව කොයි වෙලේද කියලා හිටියේ..යවන්න.ලොකු ජයක් ආණ්ඩුවට ❤🎉
බිමල් සහෝදරය ගැන නම් ඇත්තම කිව්වෙ---අනිත් මාළිමා ත් එහෙම තමයි
Mee masso කියන යූටියුබ් චැනල් එකේ පෝද්දල ජයන්තගේ වීඩියෝ එක අද බැලුවා.. කලින් අහලා තිබුනත් ඒ කතාව ඇඟ හිරිවැටෙන විස්තරයක් කරේ.. තනිකරම ගෝඨාභයගේ වැඩ.. එය මාධ්‍ය නිදහසත් එක්ක මේ මාධ්‍ය නිදහස කියන්නේ මහමෙරක් තරම්..
ඉරාජ් එක්ක හිටියේ පොහොට්ටුවේ බයියෝ ටිකක්
Hina kaala pana giya iraj ge strike
පුරැදු අය සුපුරුදු විදියට අවුල් කරන්න මහන්සි ගත්තා ,
අන්න ඒක හොඳටම පෙනුනා
Yes, They tried their best. 😅😅😊😊
නිළ ඇඳුම වැරදියට ඇන්දෙව්වේ හිතා මතා කතා කරගෙන කියල හිතෙනවා..
එහෙම වෙන්න පුළුවන් හේතුව පැය ගානක් ඒක අන්දලා ඒක දිහා බල බල හිටියා පාර්ලිමේන්තුවේ වැඩ කරන කට්ටිය අපහාසයක් කරන්නම කරපු වැඩක්
පාර්ලිමේන්තු.. කාර්යමණ්ඩල ය එහි ප්‍රමුඛතම පුද්ගලයා වන දිගටම අන්දවන හැඩයි..හිතාමතාම.Social media වල දවසේ මාතෘකාව උනා..දෙවරක් මං 😢😮
පාර්ලිමේන්තු කාර්‍යමන්ඩලය විශ්වාශ කරන එකත් ප්‍රශ්නයක් . ප්‍රවෙශමෙන්!!!😮
Yes, They are involved in this incidents from the day one. This is a very well planned game done by the ex president for sure.😮😮
අරගලේට ගහපු දවසේ හිටියා උන් සෙට් එක
පාර්ලිමේන්තුවෙ කාර්යමන්ඩලය හිතාමතාම අළුත් පාර්ලිමේන්තුවෙ වැඩ අවුල් කරනව වගේ.එයාලටත් අවුල් ඇතිනෙ දූශිත පාර්ලිමේන්තුවක් නැති එක ගැන.මේව හොයන්න ඕනෙ.විපක්ෂයත් හවුද දන්නෙ නැහැනෙ.😊
ඉරාජ් ඇන්ටි වැඩිකාලයක් යන්න කලින් මහජනතාවගේ මංගල සාදයකට ලක්වෙන්න නියමිතයි.....
අනිවාර්යයෙන්
@@fonsekafonseka6591sahathika aththa😂aragalayedi. Sajiyaa kaawata ehaa
ඇත්තටම භාරත මහත්මය මම කළමනාකරුවෙක් විදියට රැකියාව කලා මම ගණිතය හොඳට දැනගෙන හිටියට ආයතනය තුල වැඩ දැනගෙන හිටියෙ නැ මුලදි කවුරුත් මාව හෑල්ලුවට ගත්ත පස්සෙ උපදෙස් ගන්නෙ මගෙන් තව මාසයක් දෙකක් යද්දි ක්ථානයක කියන්නෙ කව්ද කියල ඔය වටේ ඉන්න අය දැනගනී❤
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤හැල්ල❤ආසාවේන්❤බලන්නේ❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕💕💕💕💕💕💜💜💜💜💜💜
Bimal great person I respect
0:15= නව පාර්ලිමේන්තුවේ මංගල විවාදය1:16= වලියක්.....6:05= කතානායකට වුණ පටලැවිල්ල හා සභානායකගේ ප්‍රතිචාරය14:54= "අපි තමයි දන්නේ"....හෙවත් දැනමුතුකම් දන්න විපක්ෂය17:32= විපක්ෂ නායක ලේකම්18:36= ඉරාජ්ගේ රැස්වීම22:21= PTA සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස මාධ්‍යයට දැක්වූ අදහස27:43= සුබ ආරංචිය..... තල්දූව මාරුකිරීම31:24= comments බැලීම හා අදහස් දැක්වීම33:33= රත්තරන්ගේ කතාව35:34= "යන්නේ කොහෙද මල්ලෙ පොල්" තීන්දු
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඔය පටලැවිලි ඔක්කොම කරන්නෙ විපක්ෂයේ සහ ගෙදර ගිය අයගේ ඉගැන්නුම් බහට වෙන්න බැරිද?
මේ පෙළගැස්ම අපි ඉතා අගේ කොට සලකනවා.
@@vitharana3784 ,ඇගයීමට 🙂🙏 . වැඩට ගිහින් ගෙදර ඇවිත් තමා උදේ , හවස වීඩියෝස් වල time code දාන්නේ. 🙂
Time එක දාන එකට respect ❤
@@vitharana3784,ස්තූතියි ! ඇගයීමට
මාලිමාවේ සියළුම සහෝදර සහොදරියන් අපගේ ප්‍රනාමය❤❤❤ ඒ සියළු දෙනාට විනයක් තියෙනවා විපක්ශයේ ඉන්න අපතයෝ මොලෝ රහක් නැ උන් ඉන්නෙ පරාජය ඉවසා ගන්න බැරිව වියරු වැටිලා
මට විතර ද හිතෙන්නේ කාර්යාලය මණ්ඩලය ඔනැම කමින් මේ දේවල් කරනවද කියලා .
මටත් ඇත්තටම භාරත ගෙ කතාව අහන් ඉන්න වෙලාවෙ එහෙමම හිතුනා!
පාර්ලිමේන්තුවේ මහමැඩම් ගේ සිට හැමදෙනා ගැන ඇහැගහගෙන සිටියයුතුමයි.
ඒක නම් පැහැදිලියි. කතානායකට කර වැඩේ
යුද්ධය ඉවර කළේ හමුදාපතිවරු ඇතුළු සියලුම ආරක්ෂක නිළ දරුවන්..
නැතුව සීතල කාමරවල ඉඳලා සැප ගත්තු රාජපක්ෂලා නෙවෙයි යුද්ධෙ ඉවර කරේ අතපය ඇස් කන්නාස් නැති කරගත්තු හමුදා අපේම දරුවෝ
රෙද්ද තමයි... හිටපු 3ස්ටාර් ජෙනරාල් ප්‍රමුක පහල උන් සොල්දාදුවන් නොවන්න රෙද්ද තමයි
Excellent Mr.Bharatha.❤❤❤❤
හරියටම හරි බිමල් සර් නියමයි❤නලින් සර් ගැනත් කියන්න වචන නැහැ ❤❤❤පැහැදිලි කිරීම පිලිබඳව බොහොම ස්තූතියි සර් ❤❤❤
යකෝ, දැන්වත් කොන්ද කෙලින් තියාගනිං. සර් ලා නෑ. පහත් මානසිකත්වය හදාගනිං
@@mrdabba😂😂😂
ආන්ඩු පක්ෂ එකයි විපක්ෂ හය හතයි ඒ එක විපක්ෂෙ එක්ක ඔය දඟලන විපක්ෂ පිස්සන්ට හැරෙන්නවත් වෙන් නැහැ කොච්චර අවුල් කරන්න හැදුවත් හොල්ලන්න බැරි අපේ මංත්‍රි මඩුල්ලට මගේ උත්තමාචාරය 🙏❤️😍👍👌
අද විපක්ෂෙ ඇවිත් තියෙන්නේ එයාලගෙ show එක පෙන්නලා පොරවල් කියලා අගවන්න.
හැබැයි වැඩේ අසාර්ථකයි
පලමු පාර්ලීමේන්තු සභාවාරයේ දයාසීරිගේ කතාවලීන් හැසිරිමේන් පේනවා එයා සජීත්ගේ තැන ගන්න ට්‍රයි එකක් තියෙනවා කියලා , මීලග හැල්ල පොළීස් ලොක්කන් සහ ඔවුන්ගේ මාරැ වීම් කෙසේ රටට ආණ්ඩුවට බලපායිද කියලා විග්‍රහ කලොත් හොදයි ,
ඔබට ඔබගේ දායකත්වයට ස්තූතියි මේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන්ම යමක් කිරීමට ඔබේ කැපවීම හා අපේක්ෂාව විය ❤
අ 💓 අනාගතය නු 💓 නුඹයිර 💓 රටේ
වලියට ම තමයී හැමෝම නේද. කොහෙන් හරි මොකක් හරි අදිනවා.
කොහොම හරි යැව්වා නේ තල්දූවව 😂😂
පොල්ගහවෙල එකෙක් හිටිය ජෝනියගේ නාමල්ගේ එකෙක් ඉරාජ් එක්ක
ඔබතුමාවත් මේවා තේරුම් කරන්න ඉන්න එක ලොකු දෙයක්
හෑල්ල අහන්න ඉන්නේ ලොකු ආසාවකින් හොඳ පැහැදිලි කිරීමක්💐💐👍👍
ඔබේ දැනුවත් කිරීම එනකම් බලන් ඉන්නවා ❤❤❤❤
අනිත් එක භාරත මහත්තය පුරැදු උන් තිත්ත වෙලා තමයි අලුත්අය ගත්තෙ.පොඩිපොඩි වැරදි හදාගන යයි.විපක්ශය හිනාවෙන්න අඩුපාඩු හෙවීමනේද කලේ.පුරැදු උන් පෙකනිවැල කපල තියෙන්නෙ පාර්ලිමේන්තුව ඇතුලෙදි වෙන්න ඇති.හැබැයි වසර 30,40,50,60,ඕකෙම හිටපු අයට වචන කටපාඩමි.බොරැ රැගිලි පුරැදු අයගෙ තියෙන්නෙ.ඉරාජ් කවිද කියල රටම දන්නව.ගෑනු ඊටවඩා හොදයි.භාරත මහතා කරන මේපැහැදිලි කිරීම කාටත් වටිනව.ජාතිවාදයට මේරටේ කවිරැත් කැමතිනෑ.මොකද අපේම උන් මැරැන.අත පය ,ඇස්කන් දන්දීපු රටක්.ආයෙ මේරටේ මෙහෙම වෙන්න දෙන්නත් එපා.ජාතිවාදයට කවිරැත් අනුමතකරන්නෙනෑ.නීති හදල හරි ඒවවලක්වන්නම වෙනව.
Bimal is the brilliant character for this parliament. Made to measure for the post. 😊 love Nalinda and Bimal.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉවත් කිරීම ගැන ගොඩක් උනන්දුවෙන් හිටියා නෙද ඒක උනා නෙ ❤
ඇත්තටම බිමල්ගේ වුර්තීය මට්ටමේ ක්‍රියාකාරීත්වය ගැන හරිම සතුටුයි. ඔබ කියූ පරිදිම අනෙකුත් නවක මන්ත්‍රීවරුත් හොදට පොලිශ් වෙයි මාස කීපයක් යද්දි. අනවශ්‍ය බලු පොරවලට නම් ගෑවීමෙන් වලකින එක තමයි සුදුසු.අර ටික් ටොක් අඳබාලයාට නම් සූප්පුවක් දෙන්න ඕනෙ මාර ඌර්තල් එයාගෙ. මිනිහගෙ තියෙන්නෙ negative marketing system එකක්. පොර පබ්ලිසිටි දෙන්න හදන්නෙ international audience එකට. ඕකට නම් තද බල බේතක් දෙන්න වෙයි.රත්තරන් පුතාව නම් දරුකමට හදාගන්න හිතෙනවා, මාර කියුට් එයා😂😂😂ඉරාජ් අක්කිත් එක්ක හිටියේ අරලියගහ මන්දිරේ කඩුපොලු වීරයෝ නේද 😮😮
මිනිහෙක් රටේ ජීවත්වෙනෝනම් මූලිකව දැනුම් සම්භාරයක් යාවත්කාලීනව ඔලුවට දා ගන්න බලන්නම ඕන channel එකක්.❤
අලුතෙන් පනතක් සම්මත කරගන්න සාමාන්‍යයෙන් කොයි තරම් කාලයක් යනවද , කොහොමද වෙන්නෙ කියල ඊලග වීඩියෝ එකෙන් පුලුවන්නන් පැහැදිලි කරන්න
පනතක් එන්ඩ කලින් bill එකක් එන්ඩ ඕනෙ..
සති දෙකක් වගේ නේ
පිළිවෙලට ආවොත් මාස එක හමාරක් විතර යාවී
මමත් සැමදාම ඔබේ මේ වැඩසටහන නොවරදවාම බලනවා
ඉරජ් එක්ක පිකට් එකට ගිය අයට වෙන දඬුවම් දෙන්න ඕනි නෑ. කඩපොලේදි හම්බුනාම කින්ඩියට හිනාවක් දාලා ඇහුවනම් හරි පිකට් එකට ගියා නේද, ගවුම් රෙදිකෑල්ලක් හම්බුන්නැද්ද කියලා 🤣🤣🤣
ගවුම් රෙදි නෙවෙයි තණ කොල ගෝනියක් හම්බ වුනේ නැද්ද කියලා අහන්න. 😂
😅😅😅
පිස්සන්කොටුවක් උත්තරීතර පාර්ලිමේන්තුවක් වූ වගයි.මේ වගේ මහත්වරු පාර්ලිමේන්තු යවපු සියලුදෙනාට ස්තුති.දැන් ආසාවෙන් අහන්න ,බලන්න පුලුවන් දැන්👍👍👍.
මුල් කාලේ ඉදලම බලනව.මේ තාක් දේශපාලනය ගැන යම් දැනුමක් ලැබුවේනම් ඒ ඔබතුමා නිසා...❤
දයාසිරි නම් අප්පිරියයි ..රිලාසිරි
Thank You Very much For Very Good Clarifications ?
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය නෙවෙයි.ගොඩක් තැන්වල නිලධාරිවාදය දරුණුවටම තියේ
අරගලයට ගහපු අය ඉන්නවා ඉරාජ් එක්ක ආපු සෙට් එකේ.
මෙවා ප්‍රසිද්ධ කරන්න ඕන
Good evening Mr barata tennakon ❤❤❤❤❤
Judge Hat එකඒත් ඔයා කිව්ව එක තමයි මරු❤
ඉරාජ් එක්ක හිටපු රැව්ල වවාගෙන තැඹිලි පාට T-Shirt එකක් ඇද ගෙන හිටියේ ගෝඨාභය ගේ ලග බස් එකට ගිනි තියපු, අරගලයට ගහපු පුද්ගලයා.ජයවේවා සහෝදරයා ❤
අවුරුදු 5 අවසානයේ රෝහිතයා 159 දෙනාටත් වඩා හොද NPP කාරයෙක් වෙයි මයෙ හිතේ.😅😅😅
You are very happy mood 🎉🎉🎉🎉
පාර්ලිමේන්තුවේ හිටන්නායකය තමා අවුල් උනුත් පුරැදු වෙලා ඉන්නෙ, අවුරැදු ගානක පුරැදු උන නරක පුරැදු ණෙ
ආණ්ඩු පක්ෂය ඇරෙන්න අනෙක් ඔක්කොම බලන් ඉන්නෙ වරදිනක්ම් තමයි ..ඒ අය ඔක්කොම දන්න පකීර්ලා වගේ තමයි හැසිරෙන්නේ.. අත්දැකීම් තියෙන අය කලින් කියපු කරපු හැටි ඕන තරම් දැකලා තියෙනවානේ රටේ මිනිස්සු ...මොනවා කිව්වත් ආණ්ඩුව මනා හැසීරීමෙන් හිටපුවහම හරි.. හරිදේ කලාම ඇති ..අනෙක් උන් බුර බුර ඉදියි...අපිට ඕනෙ කලි වගේ කෑගහලා විනාශ කරලා කිසිම තේරුමක් නැතිව පාර්ලිමේන්තුව රැස් වෙලා විසිරිලා යන එක නෙමෙයි ..රටට ජාතියට වැදගත් තීරණ ගැනීම විතරයි ..
Thank you very much for your excellent service. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊
ඉරාජ් කියන්නේ අප්පිරියම චරිතයක් කාල ම කන්නියෙක්
Very interesting
Thanks for your long video for revealing the reality
භාරතමගේ අදහස නම් නියපෝතෙන් කඩන්න තියන දෙය පොරවෙන් කපන්න වෙනතෙක් වැඩෙන්න දියයුතු නැහැ
අදත් හිනා උනා ඇති වෙන්න
සොරි ඉරාජ් ආන්ටි 🤣 ඒක මරු😂
👍🏻💐
Sl v මේක බලන්න මාධ්‍යය ඉගෙන ගන්න
නෑ ,,ජීවිතේට නෑ ..මහ කුහකයෝ ..
වයසින් අඩු වුනත් පරිනත ලෙස හැමදේම සම්පින්ඩනය කර විවේචනාත්මකව වැඩසටහන ඉදිරිපත් කිරීම විශිශ්ටයි. රසික ජයකොඩිගේ නම් පොඩි anti සමාහවාදී සහෝදර මම තමයි කෙනා වගේ ගුටිකන ස්වභාවය අවුල් 😂 නැත්තම් ඒකත් නරක නෑ.
👍👍👍👍👍
මංජුටත් මාස දෙක තුනක් ජනාධිපතිකම දෙන්න ඕනේ බෲනෝගෙ මල ඇඩියාව නවතින්න
😅😅😅😅😅
Great baratha . Thank you
❤❤🎉
❤❤❤❤ good evening sir ❤❤❤❤
කපුවා ගෑනි හොයලා දුන්නා කියලා... 😂 love it👌
thanks bharatha ❤❤❤❤❤❤❤
❤❤❤❤Good evening to everyone ❤❤❤❤
ලස්සනම ටීශර්ට් එක
භාරත අයියේ ආදරෙයි ❤
හර්ෂ
ඒ ටීෂර්ට් එක ❤️
Too RightThank you
පාර්ලිමේන්තු ආකෘතිය වෙනස් කරන්න ඕන. මේක දෙකට බෙදිලා.මරාගන්න ආකෘතියක් ෆින්ලන්තේ වගේ කවාකාර ආකෘතිය හොඳයි
Mr.Bharatha oya anurage all round upadesakayek wenawanam mama hadawathinma kamathi
Thank you very much Bharatha for your explanation.
🎉🎉🎉
ලංකාවෙ සමාජ මාධ්‍ය සිල්ලර දේවල් අල්ලගෙන ආණ්ඩුවට ගහද්දි ජාත්‍යන්තර මාධ්‍ය ආණ්ඩුවේ සාධනීය වෙනස අගයමින් කතාකරනව, ලංකාව හැදුනත් මිනිස්සුන්ගෙ ආකල්ප නම් 😢
පාර්ලිමේන්තුවේදී අලුත් පනතක් 2/3 කේ බලයෙන් සම්මත කර ,ශ්‍රී ලංකා භූමිය තුල හෝ ඉන් පිටත හෝ ජාතිවාදය,වර්ගවාදය ,කුල වාදය,ආගම් වාදය ඇතිකර මිනිසුන් භේදකිරීම වහාම තහනම් කලයුතුමයි..... !!!
❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගම්පහ මුස්ලිම් සහෝදරයගෙ කතාව මරු .
It seems that you might have had a prior assumption that this situation would happen in the parliament today. ( your smile and the style of your speech reveals that . '' We have mentioned this before ." )
අද බිමල් ගේ භූමිකාව අති විශිෂ්ඨයි. ඔහු එම තනතුරට පත් කිරීම ඉතාම දූර දර්ශී තීරණයක් බව හොඳින්ම වැටහුනා.
බිමල් ඇත්තටම ලෙජන්ඩ් කෙනෙක්..මාරම ඩීසන්ට් විදිහට ප්‍රශ්න සහ උත්තර ඉදිරිපත් කරනවා
ඒකනම් මටත් හිතුනා. වෙනදා ඔහු බොහොම හෙමින්නෙ කතාකරන්නෙ.
කොමද පාර්ලිමේන්තුව අද දැක්කද විපක්ශෙ කොච්චර දැගලුවත් ආන්ඩුව ඉතා සංයමයෙන් වැඩ කටයුතු කරා . ආන්ඩුව ඇත්තටම පට්ට දැන් තමයි අපිට හැගීමක් එන්නෙ පාර්ලිමේන්තුව කියන්නෙ වැදගත් තැනක් කියල . ස්තූති මාලිමව 🙏
😊0
ඉරාජ් ආන්ටි.ඒක නම් ඇත්තටම ඇත්තයි.තනිකරම මල් චීත්තයක් .
😂😂😂
Mal newei gu cheettayak😂😂
ඔය වගේ උන්ව හඳුන්වන්න කාන්තා නම් හරි ඇඳුම් හරි පාවිච්චි කරන එකෙන් කරන්නෙ කාන්තාවනට අපහාස කරන එක, පිරිමි උසස් කියල කියාගන්න ද ඕනෙ, ඇයි ගැහැණු මේ තරම් පහත් කරන්නෙ
76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු දමිළ මුස්ලිම් බර්ගර් මැලේ සහ සිංහල, සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය!
🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩
බිමල්,නලින්ද ඇත්තටම දුන්නා ලෙසටම ,👌 ආයිත් විපක්ෂය flat dwon
@@Weerasinghe-h8u විජිත ත් මරු ආහ්හ්
Okkoma ape Aya Maru. Mare Maru ee thamamaalimawa@@inokaperera1
සුභ සැන්දවක් Mr.Bahratha ❤❤❤
තල්දුව යැව්වා නේද 😊😊
ඔබ තුමා ඉතා හොදින් මේ වැඩසටහන ඉදිරිපත් කරනවා.දැනුවත් කිරිම ඉතා සංයමයෙන් කරනවා.මේ දේ ගැන හැමදාම මගේ අදහසක් විදියට දානවා.ඒ එය අගය කරන්න ඕන දෙයක් නිසා
අනික් මාධ්‍ය වේදීන් ආණ්ඩුවේ කකුලෙන් අදිද්දී ඔබ වැනි මිනිසුන් හරි ශ්‍රේෂ්ඨයි රටට ණය නැති මනුස්සයෙක් රටේ වැරැදි රට ඉදන් කියල දෙන මහඟු සේවයක් රටට කරන ඔබට සම්මාන දෙන්න ඕන බොහොම ස්තූතියි සර් 🙏🙏🙏🙏❤❤❤ වාසනා මිස් ස්තුතියි ඔබටත් 🙏🙏🙏❤❤❤
❤❤👍
❤❤❤🎉🎉🎉
නලින්දගේ කතාව නම් මරු..
ජාතිවාදය ආගම්වාදය දුටු තැන මර්දනය කරන්න ඕන.
💯💯💯💯💯
Judge කියපු දේත් කියන්නකෝ
සුභ ආරන්චියක් කියන කොට මාර සතුටක් දැනුන. මොනා උනත් සුභයිනේ❤❤❤
දේශපාලන ලෝකෙ පිස්සු දැකලා හිත කලබල උනහම හිතා ගන්නවා හවස හෑල්ල අහලා හිත හදා ගන්නවා කියලා
ඉරාජ් ආන්ටි මරු එක
පෙර පුරුදු පාර්ලිමේන්තු හැසිරීම විපක්ෂය තුළින් දැකීම පිළිකුල් සහගත යි...
කෝඩු කාරයන් ලෙස හඳුන්වනු ලැබූ අය පුරුදුකාරයන්ට වඩා බුද්ධිමත් හා පරිණත බව පෙන්වා දුන් මාලිමාව ගැන සතුටු යි.
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
සුවපත් සැදෑවක් වේවා ඔබ දෙදෙනාටම.සියල්ල දත් නිසා තමයි එයාල හොඳටම කලේ.අපිට අර සිංදුව අහන්න බැරිද දනනෙ නැහැ නේද.ඒකට නම් හොඳටම හිනාගියා.ස්තුතියි ඔබට.
උතුම් තෙරුවන් සරණයි !❤
අර්චුනා හනුමා කෙනෙක්...ජාතිවාදී අවුලක් ගේන එකෙක් අනාගතය ගැන අවුලක් වෙනවා...
තල්දූව කොයි වෙලේද කියලා හිටියේ..
යවන්න.ලොකු ජයක් ආණ්ඩුවට ❤🎉
බිමල් සහෝදරය ගැන නම් ඇත්තම කිව්වෙ---අනිත් මාළිමා ත් එහෙම තමයි
Mee masso කියන යූටියුබ් චැනල් එකේ පෝද්දල ජයන්තගේ වීඩියෝ එක අද බැලුවා.. කලින් අහලා තිබුනත් ඒ කතාව ඇඟ හිරිවැටෙන විස්තරයක් කරේ.. තනිකරම ගෝඨාභයගේ වැඩ.. එය මාධ්‍ය නිදහසත් එක්ක මේ මාධ්‍ය නිදහස කියන්නේ මහමෙරක් තරම්..
ඉරාජ් එක්ක හිටියේ පොහොට්ටුවේ බයියෝ ටිකක්
Hina kaala pana giya iraj ge strike
පුරැදු අය සුපුරුදු විදියට අවුල් කරන්න මහන්සි ගත්තා ,
අන්න ඒක හොඳටම පෙනුනා
Yes, They tried their best. 😅😅😊😊
නිළ ඇඳුම වැරදියට ඇන්දෙව්වේ හිතා මතා කතා කරගෙන කියල හිතෙනවා..
එහෙම වෙන්න පුළුවන් හේතුව පැය ගානක් ඒක අන්දලා ඒක දිහා බල බල හිටියා පාර්ලිමේන්තුවේ වැඩ කරන කට්ටිය අපහාසයක් කරන්නම කරපු වැඩක්
පාර්ලිමේන්තු.. කාර්යමණ්ඩල ය එහි ප්‍රමුඛතම පුද්ගලයා වන දිගටම අන්දවන හැඩයි..හිතාමතාම.
Social media වල දවසේ මාතෘකාව උනා..දෙවරක් මං 😢😮
පාර්ලිමේන්තු කාර්‍යමන්ඩලය විශ්වාශ කරන එකත් ප්‍රශ්නයක් . ප්‍රවෙශමෙන්!!!😮
Yes, They are involved in this incidents from the day one. This is a very well planned game done by the ex president for sure.😮😮
අරගලේට ගහපු දවසේ හිටියා උන් සෙට් එක
පාර්ලිමේන්තුවෙ කාර්යමන්ඩලය හිතාමතාම අළුත් පාර්ලිමේන්තුවෙ වැඩ අවුල් කරනව වගේ.එයාලටත් අවුල් ඇතිනෙ දූශිත පාර්ලිමේන්තුවක් නැති එක ගැන.මේව හොයන්න ඕනෙ.විපක්ෂයත් හවුද දන්නෙ නැහැනෙ.😊
ඉරාජ් ඇන්ටි වැඩිකාලයක් යන්න කලින් මහජනතාවගේ මංගල සාදයකට ලක්වෙන්න නියමිතයි.....
අනිවාර්යයෙන්
@@fonsekafonseka6591sahathika aththa😂aragalayedi. Sajiyaa kaawata ehaa
ඇත්තටම භාරත මහත්මය මම කළමනාකරුවෙක් විදියට රැකියාව කලා මම ගණිතය හොඳට දැනගෙන හිටියට ආයතනය තුල වැඩ දැනගෙන හිටියෙ නැ මුලදි කවුරුත් මාව හෑල්ලුවට ගත්ත පස්සෙ උපදෙස් ගන්නෙ මගෙන් තව මාසයක් දෙකක් යද්දි ක්ථානයක කියන්නෙ කව්ද කියල ඔය වටේ ඉන්න අය දැනගනී❤
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤හැල්ල❤ආසාවේන්❤බලන්නේ❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕💕💕💕💕💕💜💜💜💜💜💜
Bimal great person
I respect
0:15= නව පාර්ලිමේන්තුවේ මංගල විවාදය
1:16= වලියක්.....
6:05= කතානායකට වුණ පටලැවිල්ල හා සභානායකගේ ප්‍රතිචාරය
14:54= "අපි තමයි දන්නේ"....හෙවත් දැනමුතුකම් දන්න විපක්ෂය
17:32= විපක්ෂ නායක ලේකම්
18:36= ඉරාජ්ගේ රැස්වීම
22:21= PTA සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස මාධ්‍යයට දැක්වූ අදහස
27:43= සුබ ආරංචිය..... තල්දූව මාරුකිරීම
31:24= comments බැලීම හා අදහස් දැක්වීම
33:33= රත්තරන්ගේ කතාව
35:34= "යන්නේ කොහෙද මල්ලෙ පොල්" තීන්දු
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඔය පටලැවිලි ඔක්කොම කරන්නෙ විපක්ෂයේ සහ ගෙදර ගිය අයගේ ඉගැන්නුම් බහට වෙන්න බැරිද?
මේ පෙළගැස්ම අපි ඉතා අගේ කොට සලකනවා.
@@vitharana3784 ,
ඇගයීමට 🙂🙏 . වැඩට ගිහින් ගෙදර ඇවිත් තමා උදේ , හවස වීඩියෝස් වල time code දාන්නේ. 🙂
Time එක දාන එකට respect ❤
@@vitharana3784,
ස්තූතියි ! ඇගයීමට
මාලිමාවේ සියළුම සහෝදර සහොදරියන් අපගේ ප්‍රනාමය❤❤❤
ඒ සියළු දෙනාට විනයක් තියෙනවා විපක්ශයේ ඉන්න අපතයෝ මොලෝ රහක් නැ උන් ඉන්නෙ පරාජය ඉවසා ගන්න බැරිව වියරු වැටිලා
මට විතර ද හිතෙන්නේ කාර්යාලය මණ්ඩලය ඔනැම කමින් මේ දේවල් කරනවද කියලා .
මටත් ඇත්තටම භාරත ගෙ කතාව අහන් ඉන්න වෙලාවෙ එහෙමම හිතුනා!
පාර්ලිමේන්තුවේ මහමැඩම් ගේ සිට හැමදෙනා ගැන ඇහැගහගෙන සිටියයුතුමයි.
ඒක නම් පැහැදිලියි. කතානායකට කර වැඩේ
යුද්ධය ඉවර කළේ හමුදාපතිවරු ඇතුළු සියලුම ආරක්ෂක නිළ දරුවන්..
නැතුව සීතල කාමරවල ඉඳලා සැප ගත්තු රාජපක්ෂලා නෙවෙයි යුද්ධෙ ඉවර කරේ අතපය ඇස් කන්නාස් නැති කරගත්තු හමුදා අපේම දරුවෝ
රෙද්ද තමයි... හිටපු 3ස්ටාර් ජෙනරාල් ප්‍රමුක පහල උන් සොල්දාදුවන් නොවන්න රෙද්ද තමයි
Excellent Mr.Bharatha.
❤❤❤❤
හරියටම හරි බිමල් සර් නියමයි❤
නලින් සර් ගැනත් කියන්න වචන නැහැ ❤❤❤
පැහැදිලි කිරීම පිලිබඳව බොහොම ස්තූතියි සර් ❤❤❤
යකෝ, දැන්වත් කොන්ද කෙලින් තියාගනිං. සර් ලා නෑ. පහත් මානසිකත්වය හදාගනිං
@@mrdabba😂😂😂
ආන්ඩු පක්ෂ එකයි විපක්ෂ හය හතයි ඒ එක විපක්ෂෙ එක්ක ඔය දඟලන විපක්ෂ පිස්සන්ට හැරෙන්නවත් වෙන් නැහැ කොච්චර අවුල් කරන්න හැදුවත් හොල්ලන්න බැරි අපේ මංත්‍රි මඩුල්ලට මගේ උත්තමාචාරය 🙏❤️😍👍👌
අද විපක්ෂෙ ඇවිත් තියෙන්නේ එයාලගෙ show එක පෙන්නලා පොරවල් කියලා අගවන්න.
හැබැයි වැඩේ අසාර්ථකයි
පලමු පාර්ලීමේන්තු සභාවාරයේ දයාසීරිගේ කතාවලීන් හැසිරිමේන් පේනවා එයා සජීත්ගේ තැන ගන්න ට්‍රයි එකක් තියෙනවා කියලා ,
මීලග හැල්ල පොළීස් ලොක්කන් සහ ඔවුන්ගේ මාරැ වීම් කෙසේ රටට ආණ්ඩුවට බලපායිද කියලා විග්‍රහ කලොත් හොදයි ,
ඔබට ඔබගේ දායකත්වයට ස්තූතියි මේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන්ම යමක් කිරීමට ඔබේ කැපවීම හා අපේක්ෂාව විය ❤
අ 💓 අනාගතය
නු 💓 නුඹයි
ර 💓 රටේ
වලියට ම තමයී හැමෝම නේද. කොහෙන් හරි මොකක් හරි අදිනවා.
කොහොම හරි යැව්වා නේ තල්දූවව 😂😂
පොල්ගහවෙල එකෙක් හිටිය ජෝනියගේ නාමල්ගේ එකෙක් ඉරාජ් එක්ක
ඔබතුමාවත් මේවා තේරුම් කරන්න ඉන්න එක ලොකු දෙයක්
හෑල්ල අහන්න ඉන්නේ ලොකු ආසාවකින් හොඳ පැහැදිලි කිරීමක්💐💐👍👍
ඔබේ දැනුවත් කිරීම එනකම් බලන් ඉන්නවා ❤❤❤❤
අනිත් එක භාරත මහත්තය පුරැදු උන් තිත්ත වෙලා තමයි අලුත්අය ගත්තෙ.පොඩිපොඩි වැරදි හදාගන යයි.විපක්ශය හිනාවෙන්න අඩුපාඩු හෙවීමනේද කලේ.පුරැදු උන් පෙකනිවැල කපල තියෙන්නෙ පාර්ලිමේන්තුව ඇතුලෙදි වෙන්න ඇති.හැබැයි වසර 30,40,50,60,ඕකෙම හිටපු අයට වචන කටපාඩමි.බොරැ රැගිලි පුරැදු අයගෙ තියෙන්නෙ.ඉරාජ් කවිද කියල රටම දන්නව.ගෑනු ඊටවඩා හොදයි.භාරත මහතා කරන මේපැහැදිලි කිරීම කාටත් වටිනව.ජාතිවාදයට මේරටේ කවිරැත් කැමතිනෑ.මොකද අපේම උන් මැරැන.අත පය ,ඇස්කන් දන්දීපු රටක්.ආයෙ මේරටේ මෙහෙම වෙන්න දෙන්නත් එපා.ජාතිවාදයට කවිරැත් අනුමතකරන්නෙනෑ.නීති හදල හරි ඒවවලක්වන්නම වෙනව.
Bimal is the brilliant character for this parliament. Made to measure for the post. 😊 love Nalinda and Bimal.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉවත් කිරීම ගැන ගොඩක් උනන්දුවෙන් හිටියා නෙද ඒක උනා නෙ ❤
ඇත්තටම බිමල්ගේ වුර්තීය මට්ටමේ ක්‍රියාකාරීත්වය ගැන හරිම සතුටුයි. ඔබ කියූ පරිදිම අනෙකුත් නවක මන්ත්‍රීවරුත් හොදට පොලිශ් වෙයි මාස කීපයක් යද්දි. අනවශ්‍ය බලු පොරවලට නම් ගෑවීමෙන් වලකින එක තමයි සුදුසු.
අර ටික් ටොක් අඳබාලයාට නම් සූප්පුවක් දෙන්න ඕනෙ මාර ඌර්තල් එයාගෙ. මිනිහගෙ තියෙන්නෙ negative marketing system එකක්. පොර පබ්ලිසිටි දෙන්න හදන්නෙ international audience එකට. ඕකට නම් තද බල බේතක් දෙන්න වෙයි.
රත්තරන් පුතාව නම් දරුකමට හදාගන්න හිතෙනවා, මාර කියුට් එයා😂😂😂
ඉරාජ් අක්කිත් එක්ක හිටියේ අරලියගහ මන්දිරේ කඩුපොලු වීරයෝ නේද 😮😮
මිනිහෙක් රටේ ජීවත්වෙනෝනම් මූලිකව දැනුම් සම්භාරයක් යාවත්කාලීනව ඔලුවට දා ගන්න බලන්නම ඕන channel එකක්.❤
අලුතෙන් පනතක් සම්මත කරගන්න සාමාන්‍යයෙන් කොයි තරම් කාලයක් යනවද , කොහොමද වෙන්නෙ කියල ඊලග වීඩියෝ එකෙන් පුලුවන්නන් පැහැදිලි කරන්න
පනතක් එන්ඩ කලින් bill එකක් එන්ඩ ඕනෙ..
සති දෙකක් වගේ නේ
පිළිවෙලට ආවොත් මාස එක හමාරක් විතර යාවී
මමත් සැමදාම ඔබේ මේ වැඩසටහන නොවරදවාම බලනවා
ඉරජ් එක්ක පිකට් එකට ගිය අයට වෙන දඬුවම් දෙන්න ඕනි නෑ. කඩපොලේදි හම්බුනාම කින්ඩියට හිනාවක් දාලා ඇහුවනම් හරි පිකට් එකට ගියා නේද, ගවුම් රෙදිකෑල්ලක් හම්බුන්නැද්ද කියලා 🤣🤣🤣
ගවුම් රෙදි නෙවෙයි තණ කොල ගෝනියක් හම්බ වුනේ නැද්ද කියලා අහන්න. 😂
😅😅😅
පිස්සන්කොටුවක් උත්තරීතර පාර්ලිමේන්තුවක් වූ වගයි.මේ වගේ මහත්වරු පාර්ලිමේන්තු යවපු සියලුදෙනාට ස්තුති.දැන් ආසාවෙන් අහන්න ,බලන්න පුලුවන් දැන්👍👍👍.
මුල් කාලේ ඉදලම බලනව.මේ තාක් දේශපාලනය ගැන යම් දැනුමක් ලැබුවේනම් ඒ ඔබතුමා නිසා...❤
දයාසිරි නම් අප්පිරියයි ..රිලාසිරි
Thank You Very much For Very Good Clarifications ?
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය නෙවෙයි.ගොඩක් තැන්වල නිලධාරිවාදය දරුණුවටම තියේ
අරගලයට ගහපු අය ඉන්නවා ඉරාජ් එක්ක ආපු සෙට් එකේ.
මෙවා ප්‍රසිද්ධ කරන්න ඕන
Good evening Mr barata tennakon
❤❤❤❤❤
Judge Hat එක
ඒත් ඔයා කිව්ව එක තමයි මරු❤
ඉරාජ් එක්ක හිටපු රැව්ල වවාගෙන තැඹිලි පාට T-Shirt එකක් ඇද ගෙන හිටියේ ගෝඨාභය ගේ ලග බස් එකට ගිනි තියපු, අරගලයට ගහපු පුද්ගලයා.
ජයවේවා සහෝදරයා ❤
අවුරුදු 5 අවසානයේ රෝහිතයා 159 දෙනාටත් වඩා හොද NPP කාරයෙක් වෙයි මයෙ හිතේ.😅😅😅
You are very happy mood 🎉🎉🎉🎉
පාර්ලිමේන්තුවේ හිටන්නායකය තමා අවුල් උනුත් පුරැදු වෙලා ඉන්නෙ, අවුරැදු ගානක පුරැදු උන නරක පුරැදු ණෙ
ආණ්ඩු පක්ෂය ඇරෙන්න අනෙක් ඔක්කොම බලන් ඉන්නෙ වරදිනක්ම් තමයි ..
ඒ අය ඔක්කොම දන්න පකීර්ලා වගේ තමයි හැසිරෙන්නේ.. අත්දැකීම් තියෙන අය කලින් කියපු කරපු හැටි ඕන තරම් දැකලා තියෙනවානේ රටේ මිනිස්සු ...
මොනවා කිව්වත් ආණ්ඩුව මනා හැසීරීමෙන් හිටපුවහම හරි.. හරිදේ කලාම ඇති ..අනෙක් උන් බුර බුර ඉදියි...
අපිට ඕනෙ කලි වගේ කෑගහලා විනාශ කරලා කිසිම තේරුමක් නැතිව පාර්ලිමේන්තුව රැස් වෙලා විසිරිලා යන එක නෙමෙයි ..
රටට ජාතියට වැදගත් තීරණ ගැනීම විතරයි ..
Thank you very much for your excellent service. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊
ඉරාජ් කියන්නේ අප්පිරියම චරිතයක් කාල ම කන්නියෙක්
Very interesting
Thanks for your long video for revealing the reality
භාරත
මගේ අදහස නම් නියපෝතෙන් කඩන්න තියන දෙය පොරවෙන් කපන්න වෙනතෙක් වැඩෙන්න දියයුතු නැහැ
අදත් හිනා උනා ඇති වෙන්න
සොරි ඉරාජ් ආන්ටි 🤣 ඒක මරු😂
👍🏻💐
Sl v මේක බලන්න මාධ්‍යය ඉගෙන ගන්න
නෑ ,,ජීවිතේට නෑ ..මහ කුහකයෝ ..
වයසින් අඩු වුනත් පරිනත ලෙස හැමදේම සම්පින්ඩනය කර විවේචනාත්මකව වැඩසටහන ඉදිරිපත් කිරීම විශිශ්ටයි. රසික ජයකොඩිගේ නම් පොඩි anti සමාහවාදී සහෝදර මම තමයි කෙනා වගේ ගුටිකන ස්වභාවය අවුල් 😂 නැත්තම් ඒකත් නරක නෑ.
👍👍👍👍👍
මංජුටත් මාස දෙක තුනක් ජනාධිපතිකම දෙන්න ඕනේ බෲනෝගෙ මල ඇඩියාව නවතින්න
😅😅😅😅😅
Great baratha . Thank you
❤❤🎉
❤❤❤❤ good evening sir ❤❤❤❤
කපුවා ගෑනි හොයලා දුන්නා කියලා... 😂 love it👌
thanks bharatha ❤❤❤❤❤❤❤
❤❤❤❤Good evening to everyone ❤❤❤❤
ලස්සනම ටීශර්ට් එක
භාරත අයියේ ආදරෙයි ❤
හර්ෂ
ඒ ටීෂර්ට් එක ❤️
Too Right
Thank you