වෝල්ටර් හෙවත් කමාන්ඩෝ දිගුදුර මහකුමාර මුහමාලේ ඉදිරි ආරක්ෂිත වැටෙන් ඔබ්බට කල මෙහෙයුම් | WANESA TV

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 358

  • @AU_aup
    @AU_aup 6 месяцев назад +19

    සුපිරි මීටරයක්.. ජවසම්පන්නව මෙහෙයුම් කල කමාන්ඩෝවරයෙක්.. මහකුමාර මහතා LRRPවෝල්ටර්
    3:17 SF / CR / Air Mobile මතක් කිරීම
    9:52 මම මේක අහිමානයෙන් කියන්නෙ 11:04
    12:25 ප්‍රභාකරන් යුද්දය සැලසුම් කරපු විදිය
    15:26 හැබැයි එක දවසක් දවල්
    21:16 කමාන්ඩෝ සතිපට්ටානය
    21:34 මට මතකයි එක දවසක්
    23:40 අදටත් මතක හිටින කනේ පාර
    23:47 මම කවදාවත් ගුටි කාලා නෑ
    26:30 වසර 2001 නොවැම්බර්
    31:49 බිරිද අහපු දේ
    31:16 කමාන්ඩෝ බැජ් සේරම ගහපු බ්ලැකා
    33:40 හමුදාවේ සිගරැට් බොන වයස
    36:42 අලිමංකඩ
    47:10 මට අද වගේ මතකයි
    54:20 සතුරු භූමියේ ඇවිදීම

  • @sankalasantha1160
    @sankalasantha1160 6 месяцев назад +41

    ආයෙමත් එතුමාව වැඩසටහනකට ගෙන ඒම පිළිබඳ ඉතා ම සතුටුයි සංජීව මල්ලි.❤❤

  • @chathuraprabath2783
    @chathuraprabath2783 6 месяцев назад +43

    වෝල්ටර් දෙවනි පාරටත් නියම දිගුදුර විහිදුම් බලකායෙ විරුවෙක් අහන් ඉන්නත් ආසයි ඒ වගේම ආදරෙයි ❤🙏🇱🇰 වනෙසtv හින්දා මෙ වගෙ ශ්‍රේෂ්ට විරුවන් අපි දකිනවා Sanjeewa අයියටත් බොහොම පින් යුධ කාලයේ අපි නොදන්න සියලුම දේ අපිට අහන්න සැලැස්සුවාට සියලුවම විරුවන්ට සහ Sanjeewa අයියටත් නිදුක්නිරෝගී න්දීර්ඝායුෂ ජීවිතයක්ම වේවා❤❤🇱🇰🙏🌍

  • @ChamindaKarunarathna-xc5ds
    @ChamindaKarunarathna-xc5ds 6 месяцев назад +38

    යුධ හමුවේ මහාචාර්ය වරයෙක්...සිවිල් ජීවිතයට බොහෝ දේවල් එකතු කරගන්න පුළුවන් උනා..ජය වේවා..පිරිපුන් සෙබල..❤❤

  • @mahindaweerasinghe3524
    @mahindaweerasinghe3524 6 месяцев назад +18

    බුද්ධිමත් වගේම යමක් පැහැදිලිව වගේම නිරවුල්ව යමකුට අවබෝධ කර දීමේ ඉහලම දක්ෂතාවක් ඇති පුද්ගලයෙක් .ස්තුතියි

  • @Shanerox-um9sj
    @Shanerox-um9sj 6 месяцев назад +39

    කමාන්ඩෝ වෝල්ටර් සැබෑම යුධ සෙබලෙක්. පළමු වැඩ සටහනත් තුන් පාරක් විතර බැලුවා. ඇත්තටම ඔහු සැබෑ දක්ෂ රණවිරුවෙක්. සැබෑම නියමම සතුරු දඩයක්කරුවෙක් ❤ ඔහුගේ කතා විලාශය අපිව ඔහුගේ යුධ බිමට රැගෙන යනවා 🤟 මෙවැනිම සැබෑම විරුවන් තව බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අතර මන් ආසයි අලිමංකඩ කදවුරේ දිවි ගලවාගත් සෙබලුන්ගේ කතා වලට 👌

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 6 месяцев назад +20

    අට පාස් ආමි කාරයන් යැයි අපහස කල අපතයන්ට තවත් කනේ පහරවල් දුසිමක් අදත්..වෝල්ටර් ඔබ නියම විරුවෙක්..නිරෝගී සුව චිර ජීවනය ලැබේවා වීරයා!!!🙏

    • @barneycasting8331
      @barneycasting8331 6 месяцев назад +3

      මම ඉන්නේ USA වල මෙහෙ හමුදාවේ සේවය කරලා අදාළ කාලය අවසන් කරලා විශ්‍රාම ගිහාම රජයෙන් මුදල් දෙනවා campus යන්න ( රජයේ campus ) මේ රටේ AL හෝ OL නැහැ තමුන්ගේ දැනුම් මට්ටම බලලා ඒ අනුව campus එකේ කියනව මේ course කරන්න කියල. සමහර හමුදාවේ course කරලා තියෙනවා නම් campus වල credit දෙනවා. මෙහෙ හමුදාවේ medic ල civilian life එකේ doctorsල වෙනවා. මේ රණවිරුවා කථා කරන හැටියෙන්ම හොද දැනුමක් තියෙන කෙනෙක් කියල පේනවා ඉගෙන ගන්න අවස්ථාව දුන්නා නම් දක්ෂ lecturer කෙනෙක් වෙන්න පුළුවන්.
      තොපිල " අට පාස් " කියන මානසිකත්වයෙන් මිදිලා ඔය campus කියන එක AL පාස් උන්ට ( tuition class එකකට ගිහින් බලපන් අපේ උන් AL පාස් වෙන විදිහ, past papers කරල! මේ USA වල ඔහොම exam නැහැ, තමුන් ඉගෙන ගත්ත ප්‍රමාණය කොපමණ ද අඩුපාඩු තියෙනවා නම් campus එක තුලදී හදාගනින් කියල ආකල්පය තියෙන්නේ) ලංකාවේ "නිදහස්" අධ්‍යපනය කියන එකෙන් කරලා තියෙන්නේ කට පාඩම් කරලා exam එකක වැඩිම ලකුණු ගන්න උන්ට නොමිලේ campus යන්න වැඩ සෙට් කරපු එකයි. අනෙක් උන්ට හුලං.
      ඔන්න බලපන් මේ comment එකට වයින් වෙන්නේ මොක්කු ද කියල! Campus යන උන් සහ යන්න තේරිලා ඉන්න උන්. උන් කැමති නැහැ තව උන් උන්වගේ මැරිලා exam පාස් වෙන්නේ නැතිව campus යනවට. මේක අපේ රටේ අධ්‍යපන ක්‍රමයේ අවුලක්. හැම එකාම හිතන්නේ exam එකෙන් වැඩි ලකුණු ගන්න උන් තමයි දක්ෂ කියල. පකේ logic තමයි.
      මේ කියන්නෙත් රජයේ campus ගිය එකෙක්! නැති නම් පකයල කියයි රජයේ campus යන්න බැරි කමට ඉරිසියාවට කියනවා කියල. නැහැ රට වෙනස් කළා ඉතින් ආකල්ප වෙනස් වුණා ...

  • @kumarahtpp2353
    @kumarahtpp2353 6 месяцев назад +26

    මහකුමාර මහතා (වෝල්ටර් ) 😍 කාලෙකට පස්සෙ සිත් ඇදගන්නා සුලු ඉදිරිපත් කිරීම, ❤ මහකුමාර, මහතා ටත් සන්ජීව ,මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍❤️👍✌️💪🇱🇰💐🙏

  • @nihalperera5086
    @nihalperera5086 6 месяцев назад +19

    සංජීව, සංජීව, මදි මදි ,තව අලුත් වැඩසටහන් ඉක්මනින්ම ඕනේ. පුදුම විධිහට ඇබ්බැහි වෙලා තියෙන්නේ. ❤

  • @dilrukchanna8797
    @dilrukchanna8797 6 месяцев назад +14

    සෑහෙන දවසක් illapu වැඩසටහනක් . ස්තුති සංජීව මහතා ඔබට . සුපිරිම චරිතයක් මහ කුමාර .

  • @sandun8441
    @sandun8441 6 месяцев назад +10

    දැනුම් සම්භාරයක් විශ්වවිද්‍යාලයක්, යුධ හමුදාවට මහගු සේවයක් කරපු අභීත වීරයෙක්.සතුටුයි අදටත් මෙලෙස දැකීමට ලැබීම.❤🙏

  • @renukadamayanthi2493
    @renukadamayanthi2493 6 месяцев назад +13

    ආයිමත් මෙතුමාව ගෙනවට ගොඩක් ස්තුති ❤අහන් ඉන්න පුළුවන් ❤❤❤❤ වනසට ජය🎉

  • @jayannaveendrajayasinghe8273
    @jayannaveendrajayasinghe8273 6 месяцев назад +10

    වෙනසට ආපු උතුම් නිළධාරියෙක්
    මෙන්න විශ්ව විද්‍යාල
    අනේ අයියේ මෙතුමා නැවත දවසක සම්බන්ධ කරගන්න. තව වැඩසටහන් මාලාවක් ඕනි මෙතුමා සමඟ
    සාමාන්‍ය මිනිහෙක්ගේ ජීවිතයට ගත හැකි බොහෝ දෑත් මෙතුමාගේ උතුම් වූ අතීත ක්‍රියාව තුල තිබ්බා.
    විරෝධාර රණවිරුතුමණි, ජාතික විරවරයාණෙනි
    ඔබට බුදුසරණයි ❤
    හැමදාම නිදුක් නිරෝගී යහපත් ජීවිතයක් ගතකිරිමට ශක්තිය , දෛර්‍ය්ය , වාසනාවම ලැබේවා ✨

  • @prasadranasinghe8434
    @prasadranasinghe8434 6 месяцев назад +62

    ඒ හඩ , පැහැදිලි කිරීම භාවනාවක් වගේ..පලමු වැඩසටහන පස් හය වතාවක් බැලුවා....වෝල්ටර් ...වචනයේ පරිසමාප්තයෙන්ම සැබෑ විරුවෙක් සෙබලෙක්..❤

  • @Nishantha-ly3uy
    @Nishantha-ly3uy 6 месяцев назад +13

    මා 2007 විශ්‍රාම ගියේ ඔබ කියු සුහදත්වය සහ විනය 100%තිබුනා...

  • @ThisaraMadhushan-vh1dw
    @ThisaraMadhushan-vh1dw 6 месяцев назад +3

    ශා මරැනේ මෙන්න නියම කමාන්ඩෝ…රට තිතටම රැකලා ගමත් සුරක්ෂිතයි..අහන්නත් සතුටුයි.❤මෙන්න බලදාරින්ටත් ඇස් ඇරිලා කරනවනම් වැඩ…. එහෙනම් මේ තුවක්කු කැලි අරන් කුඩු පොඩ්ඩක් ගහල රගන සෙම්පඩ විජ්ජා කාරයෝ ඔක්කොම නැට්ට ..කේ ගහන් යන්නෙ😂😂😂පාතලේ මොකක්ද රොඩ්ඩක් බං මේ අයියල බැස්සොත්❤❤❤❤ජය වේවා වෝල්ට අයියා❤️❤️❤️❤️

  • @SudeeraSachidu
    @SudeeraSachidu 6 месяцев назад +13

    කොඩි සර් වගෙම පැහැදිලිව කතාව කියනවා ❤❤❤ වෝල්ටර් ❤💪💪💪

  • @nilangalokuhettiarachchi
    @nilangalokuhettiarachchi 6 месяцев назад +12

    රණවිරු ඔබට සිව් හෙළයේ ප්‍රණාමය....❤🎉

  • @dulas4614
    @dulas4614 6 месяцев назад +5

    විරුවෙක්ද මහාචාර්යවරෙයක්ද ? කොහොම ලඝු කරන්නද.උත්තම ආචාරය ඔබට ❤❤❤

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 6 месяцев назад +9

    රටෙි එකියභාවය වෙිනුවෙින් පන නොතකා සටන් කල එඩිතර විරෝදාර රනවිරැවනි ❤ මෙි ඉර හද පවතින තුරු අපි ඔබට සදා නයගැතියි ❤❤ ❤❤❤

  • @Anuhazz_Jay
    @Anuhazz_Jay 6 месяцев назад +8

    මාර පැහැදිලියි කියන දේ ගුරවරයෙක් වගේ ❤
    ආයුබොහෝ වේවා විරුවානෙනි! 🙏

  • @kelumekanayake3221
    @kelumekanayake3221 6 месяцев назад +10

    වැඩ්ඩෙක් තමයි ඔබ සැමට සදා ණයගැතියි

  • @imeshmadusanka1082
    @imeshmadusanka1082 6 месяцев назад +11

    ආසම වැඩ්ඩෙක්.ආයේ බස්සලා ❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 6 месяцев назад +11

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏

  • @ariyawansadissanayaka6211
    @ariyawansadissanayaka6211 6 месяцев назад +3

    අමුවෙන් ඇත්ත කිවුව .respect .අයියා.උපාධිය පුපේ ගහගෙන ඉන්න එවුන්ට

  • @nuwan88nuwan22
    @nuwan88nuwan22 6 месяцев назад +7

    You Tube අවොත් බලන්නෙ වැනස විතරයි ❤

    • @wanesatv
      @wanesatv  6 месяцев назад +1

      ❤️🙏

  • @nalakapredeep1727
    @nalakapredeep1727 5 месяцев назад +1

    සියළුම දෙනාට නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා ...❤❤❤🙏🙏🙏..අපි නයයි මේ සියළුම දේනාට..

  • @s.sanjayabandara5967
    @s.sanjayabandara5967 6 месяцев назад +9

    ❤❤❤❤❤❤ආදරෙයි........ ❤❤❤❤❤පැහැදිලි , මුන , ඇස්, වචන පවා... නිර්භීතයි......🙏🙏🙏🙏 බුදුසරණයි

  • @sandun8441
    @sandun8441 6 месяцев назад +22

    රටේ පිනට උපන් අභීත වීරයෙක්. අපේ හුස්ම පොද වෙනුවෙන් මරණය අතැතිව ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි 🙏🙏🙏 සතුරු භුමියට ගොස් සතුරන් නසා රටේ මතු උපදින දරුවන්ට නිදහස් රටක් උදා කරදීම වෙනුවෙන් ඔබලා කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏🙏🙏❤️❤️❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏🙏❤️❤️

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 6 месяцев назад +7

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏

  • @maleeshasathsara9472
    @maleeshasathsara9472 6 месяцев назад +10

    රියල් වැඩකාරයෙක් 💗💪

  • @madusankaattanayaka9522
    @madusankaattanayaka9522 6 месяцев назад +1

    තමන්ගේ බලය,,, දේශපාලනය හො වෙනත් වරප්‍රසාද හා මුදල් වෙනුවෙන් ජතිවාදය ආගම්වාදය ඇති නැති පරතරය මවා පාමින් සුන්දර මිනිස් බවය හා නිදහසේ ජීවත් වෙන සියලුම ජීවින්ගේ නිදහස විනාස කරන දේවල් අතීතයත් වර්තමායෙත් අනාගතයෙත් සිදුවිය හැක සිහිනුවනින් ජිවත් වෙන්න ඕන ,,,,මේ වැඩසටහන් අපට ලබා දෙන සංජීව අයියාට ස්තුතියි !!!!❤❤❤❤

  • @udyanisanjula4003
    @udyanisanjula4003 6 месяцев назад +9

    ආයුරක්ඛන්තු අවඩා 💐🙏

  • @dilshanweerasingha9724
    @dilshanweerasingha9724 6 месяцев назад +2

    මං වනැස බලන්න පටන් ගත්තෙ වෝල්ටර් ගෙ පලවෙනි වීඩියෝ එකෙන්.. ❤❤❤

  • @manjulachaminda2821
    @manjulachaminda2821 6 месяцев назад +10

    ඔබ ඇතුළු සියලුම රණවිරුවන්ට හිස නමා ආචාර කරමු 🎉

  • @SipcanAccountant
    @SipcanAccountant 6 месяцев назад +2

    පුදුම ගුරු ගෞරවයක් තියෙන මනුස්සයෙක් 😍😍😍 ආදරෙයි.. ඔබගේ පලවෙනි වැඩසටහන 10 වතාවකට වඩා බැලුවා. සමහර වචන පේලි කටපාඩම්❤❤❤

  • @PattaTV1
    @PattaTV1 6 месяцев назад +4

    ප්‍රාධන කතාවෙන් පිට යනවා ඒක හොදයි බාහිර කතා දැනගන්න පුලුවන් ඒත් නැවත ප්‍රධාන කතාව සම්පූර්ණ කියලා ඉවර කරනවනම් හොදයි. වෝල්ටර් රණවිරුවාගේ තවත් වැඩසටහනක් ඕන. ජය වේවා සංජීව අයියාටත් වනැස tv එකටත්👍👍

  • @prasadweerasekara3741
    @prasadweerasekara3741 4 месяца назад

    කිලාලි වලින් ඔබ කන්ඩායම සෝරන්පත්තු සතුරු භූමිය වෙත රැගෙන යාමට කිහිපවාරයක් ඍජුවම දායකවීමට ලැබීම ගැන මට ඇත්තේ ආඩම්බරයක්...විදේශ යාත්‍රා බලගනය අමතක නොකිරීම ගැන ස්තූතිය ඔබට.

  • @maheshperera6695
    @maheshperera6695 6 месяцев назад +3

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @thisarumadushan5154
    @thisarumadushan5154 3 месяца назад

    රණවිරුවනි ඔබට අපගේ උත්තමාචාරය 🙏🙏🙏

  • @jagathkiringoda5861
    @jagathkiringoda5861 6 месяцев назад +3

    කමාන්ඩෝ තවත් යකෙක් ❤❤❤

  • @omalkushantha1869
    @omalkushantha1869 6 месяцев назад +1

    හරිම පැහැදිලිව විස්තර කරනවා. නියම වී⁣රයෙක්. ❤

  • @nawarathneminguppuligechan4323
    @nawarathneminguppuligechan4323 6 месяцев назад +7

    සුපිරිම පැහැදිලි අදහස් දැක්වීමේ හැකියාවක් ඇති අති දක්ෂයෙක්

  • @lalithmadhushanka44
    @lalithmadhushanka44 6 месяцев назад +3

    ❤❤❤❤❤❤❤❤
    ස්තූතියි වනැස ...

  • @ගයියාබ්රෝ
    @ගයියාබ්රෝ 6 месяцев назад +1

    සෑබෑ වීරවරු සදා ණයගැතියි අප ඔවුන් හට ආදරෙයි ❤️👏

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 3 месяца назад

    ජාතියේ මුරදේවතා වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤ 🙏

  • @ruwansaman6578
    @ruwansaman6578 4 месяца назад

    මෙන්න මේ වගේ අය එක ගමකට එක්කෙනා ගානේ හිටියනම් අපේ මෙ පුංචි රටේ මත්ද්‍රව්‍ය සහමුලින්ම නැතිකරගන්න පුළුවන් ඔබතුමාට බුදුසරණයි

  • @vincesilva1128
    @vincesilva1128 6 месяцев назад +1

    Very interesting discussion. Mahakumara is not only a battle hardened Sri Lanka hero, also he was very good in elaborating his knowledge and experience.

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 6 месяцев назад

    ඉදිරිපත් කිරීම 200% වෝල්ටර් මහත්තයා.පලවෙනි වීඩියෝ එක 3 පාරට වඩා බලලා තියෙනවා.සම්බුදු සරණයි

  • @Davidlog805
    @Davidlog805 6 месяцев назад

    Thank you සංජීව අයියේ මගෙ ඉල්ලීම ඉෂ්ට කලාට 🙏🙏

  • @AmilaPrasad-qd2gq
    @AmilaPrasad-qd2gq 6 месяцев назад +5

    වටින මිනිසුන් අභිත රණවිරුවන්

  • @wmanojnishshankadias162
    @wmanojnishshankadias162 6 месяцев назад +9

    Civil service වල ගොඩක් ඉඳල තියෙන්නෙ දෙමල අය සුද්දගෙ කාලෙදි. ලංකාවේ මිනුම් කටයුතු කරපු අයත් දෙමල. උන්ට ඕන විදිහට ඕව වෙනස් කලා. ගොඩක් සිංහල නම් තිබ්බ ගම් වලට හිතුමතේ දෙමල නම් දැම්ම

  • @thaweesha
    @thaweesha 6 месяцев назад +2

    අහන් ඉන්න ආසයි කතාකරන විදිය. වීරයෙක් 🙏

  • @manojkumara4232
    @manojkumara4232 6 месяцев назад +1

    තෙරුවන් සරණයි සියලු දෙව්‍ රැකවරණයි ජාතියේ මුරදේවතවුන් සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bandarabandara9659
    @bandarabandara9659 6 месяцев назад +1

    Very very,good

  • @kavinduyoshitha5977
    @kavinduyoshitha5977 6 месяцев назад +1

    මාස ගානක් ඉදං ඉල්ලපු episode එක ♥️🤘 ස්තූති සංජීව අයියෙ ❤

  • @ajanthahashi6019
    @ajanthahashi6019 6 месяцев назад

    මම මේ වඩසටහනේ මාද්‍ය වේදියාගේ හික්මිම අගය කරනව මාර සවන් දීමක්.........respect ......

  • @herbatmendis6240
    @herbatmendis6240 6 месяцев назад +1

    වීරයෙක් ආඩම්බරයි 👍ජයවේවා ඔබ‍ට

  • @nipundeeneth2345
    @nipundeeneth2345 6 месяцев назад +1

    බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤🙏

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 6 месяцев назад +1

    Excellent explain 👌

  • @yesproudtobeasrilankan-jo4vm
    @yesproudtobeasrilankan-jo4vm 6 месяцев назад +1

    සංජීව අයියා මමත් යූටියුබ් චැනල් එකක් කරන කෙනෙක්.ඔයාගේ මේ වැඩසටහන හැමදාම බලනවා.my favourite channel

  • @freeminds6365
    @freeminds6365 6 месяцев назад +1

    බලන්න ගත්තා විතරයි .ආසම හඬක් කැමතිම චරිතයක් ❤❤❤❤.දිගු කතාවක් කියන්න එපා ,තව දිගු උනත් ප්‍රශ්නයක් නෑ ❤

  • @shashindunimmika1767
    @shashindunimmika1767 6 месяцев назад +22

    මේකනම් පුදුමයක්.. මම ඊයේ මෙයාගේ කලින් වීඩියෝ එක බැලුවා. මට හිතුනා කෝ දැන් පොර කියලා 😁 මෙන්න පොර අද ඇවිල්ලා.. 💕 ඒක පුදුමයි මට.. වෝල්‍ටර්ගේ පලවෙනි වීඩියෝ එක අදවගේ හරි පෙලගැස්මක් තිබ්බෙනෑ ඒකට හේතුව සන්ජීව වැඩේ පටන්ගත්ත අලුතනිසා.. ඉතින් අද හරි පෙලගැස්ම ඇතිව වෝල්ටර් හමුවීම සතුටක් ⚔️⚔️⚔️

  • @nc627
    @nc627 6 месяцев назад +2

    අවුරුදු ගානකට පස්සෙ. ආසම චරිතයක්

  • @879milan
    @879milan 6 месяцев назад

    ආයෙත් වැඩසටහනකට ගෙනපු එකට ස්තුති .. ඒ ඇස් වල තියෙනව අමුතුම බැල්මක්.. වීරයෙක් තමයි ඉතින් හැමදාමත්

  • @WasanthGuna
    @WasanthGuna 6 месяцев назад

    බුදුසරණයි ! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ හැමදාම

  • @TheYouTubeStoryTeller2024
    @TheYouTubeStoryTeller2024 6 месяцев назад +6

    වෝල්ටර් සර් ගෙ කලින් වීඩියෝ එකට ගොඩක් වීව්ස් තියෙනව.
    හේතුව ඒ පැහැදිලි කිරීම. පැහැදිලි වචන.

  • @shehanwijerathne7995
    @shehanwijerathne7995 5 месяцев назад

    Gemmak..💪❤ පැහැදිලි kirim wedi

  • @misharasubasinghe4361
    @misharasubasinghe4361 6 месяцев назад

    Godak kal idan enkan balan hitapu ekak thank you sanjeewa aiye video eka balanna kalin comment eka damme ❤

  • @sivilima85
    @sivilima85 6 месяцев назад +4

    සුපිරි වැඩ්ඩෙක් තමා

  • @dilshanpramosh883
    @dilshanpramosh883 6 месяцев назад

    මිහිපිට දෙවියන්......❤❤❤❤❤❤

  • @ShashikaLakchan
    @ShashikaLakchan 15 часов назад

    බලපු වාර මතක නැ❤

  • @rimzerizana4362
    @rimzerizana4362 6 месяцев назад

    ආදරෙයි අපේ රණවිරුවන් ❤❤❤

  • @channajayasinghe9697
    @channajayasinghe9697 6 месяцев назад

    ❤..
    සුපිරි දක්ෂයෙක් හැම අතින්ම..

  • @chandanaamarathunga-ng9mq
    @chandanaamarathunga-ng9mq 6 месяцев назад +2

    රණවිරුවාණෙනි.... ඔබට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ පතමි....

  • @AnuraWick-u4m
    @AnuraWick-u4m 3 месяца назад

    Respect sir my salute

  • @SanjithAruna
    @SanjithAruna 6 месяцев назад

    අප ප්‍රදේශයට අභිමානයක් ඔබතුමන්...❤❤❤❤❤

  • @janakapriyantha6713
    @janakapriyantha6713 6 месяцев назад

    ගොඩක් පැහැදිලි හඬක් 💕ආදරෙයි

  • @supunpiumal9381
    @supunpiumal9381 6 месяцев назад

    රටට ණය නැති විරුවන් ❤️❤️
    තෙරුවන් සරණයි !!.. ❤❤

  • @anuruddhikaperera6953
    @anuruddhikaperera6953 6 месяцев назад

    ⁣නියම රනවිරැවෙක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @JanakaPriyadarshana-xy7xd
    @JanakaPriyadarshana-xy7xd 6 месяцев назад

    එදත් ඔයාගේ වැඩසටහන ආසාවෙන් බැලුවා.අදත් බලනවා

  • @RoshanPriyankara-r2n
    @RoshanPriyankara-r2n 6 месяцев назад +1

    බලනගමන්..❤❤

  • @UdasiriSampath
    @UdasiriSampath 6 месяцев назад

    ❤️🙏බුදුසරණයි 🙏❤️

  • @indikamanoj975
    @indikamanoj975 6 месяцев назад

    Sanjewa aiyata kiyannamai hitiye wade hari❤

  • @kdhelaya7922
    @kdhelaya7922 6 месяцев назад +2

    Sri Lanka 🇱🇰 soldiers they sacrifice their souls behalf of Sri Lankan souls HEAL...!🙏

  • @SampathTrinco
    @SampathTrinco 6 месяцев назад

    ඇත්තටම ඔව්,නිල ඇදුමක් අදින්න,යුද හමුදා පුහුණුව නිම කරන්න ,විශ්‍ර්‍රාම වැටුපක් ලබන්න පිනක් තිබිය යුතුමය❤

  • @wajiraajith5794
    @wajiraajith5794 6 месяцев назад

    සුපිරි සුපිරි ජය වේවා

  • @RandinuRathnayaka
    @RandinuRathnayaka 6 месяцев назад

    බුදු සරනයි ❤❤

  • @mirigamaleelananda7964
    @mirigamaleelananda7964 6 месяцев назад +1

    වෝල්ටර් එක්ක මම හයිටි රාජ්‍යයේ සාමසාදක රාජකාරි කලා 2013 දී

  • @prabodashashi2102
    @prabodashashi2102 6 месяцев назад

    අපේ රටේ මුර දේවතාවන් 🙏❤️

  • @L.G.dayansameera
    @L.G.dayansameera 6 месяцев назад

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @MahiruOshan
    @MahiruOshan 6 месяцев назад +35

    කෝබලන කට්ටිය❤❤❤❤❤

  • @LalithSadamal
    @LalithSadamal 6 месяцев назад +1

    Onna super porak aran sanjiwa awa ape supiri❤❤❤❤😊

  • @kassa7566
    @kassa7566 6 месяцев назад

    එක නියමයි 🎉❤

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 6 месяцев назад

    තෙරුවන් සරණයි

  • @filexhansan9039
    @filexhansan9039 6 месяцев назад +1

    නියමයිනේ ද😍🤩

  • @sunethchandana8914
    @sunethchandana8914 6 месяцев назад

    මාරයි

  • @wajirairosan2993
    @wajirairosan2993 6 месяцев назад

    Sirge mulin a wedasatahana mama thun hathara wathawak beluwa ❤️

  • @amithakumarasri2092
    @amithakumarasri2092 6 месяцев назад +1

    එල එල

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 6 месяцев назад

    බුදු සරණයි ❤️🙏