දකුණු ආසියාවේ විශාලතම කිරි ගොවිපල

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 1,3 тыс.

  • @krishanthakumara1531
    @krishanthakumara1531 Год назад +378

    නවසීලන්තයේ විඩියෝ බලපු මට....අද මෙික දැක්කම....ඇගට කරන්ටි වැදුනා වගේ වුනා... අපේ ජාතිය ලෝකයෙන්ම අති විශිෂ්ට ජාතියක්.... දිනෙන් දින දියුණු වෙිවා තෙරුවන්සරණයි

    • @venukabigun3206
      @venukabigun3206 Год назад +5

      😂😂😂😂😂

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 Год назад +6

      මෙිවගේඅය..දහ..ෙදනෙක්..හාටියනමි..අපි..ගොඩ

    • @sam69xxx1
      @sam69xxx1 Год назад +12

      @@Sukithdias
      මුන් farm එකටම දක්කන්න ඕන🤣

    • @prestigehub1271
      @prestigehub1271 Год назад +5

      Harry ජයවර්ධනta පින් සිද්ධ wewa.mamath new zealand ගියේ eya the නිසා

    • @nayanasaranathilake2043
      @nayanasaranathilake2043 Год назад

      රජයේ ගොවිප හිතාමතා පාඩු කරල 2001 දී දේශපාලන හිතවතුන්ට කුණු කොල්ලෙට විකුණපු හැටි දැන්නව නම් Current වදී...එක දියර ලීටර්කින් වංචනිකව ඔවුන් ලබන ලාභය දන්නව නම් ඩබල් වෙලා current වදියි.

  • @d.m.amarasekaraamarasekara954
    @d.m.amarasekaraamarasekara954 Год назад +49

    සරත් බණ්ඩාර කියන්නේ දක්සයෙක්.මෙතුමා සේවය කල හැම ගොවිපලක්ම දියුණු කලා.සුබ පැතුම්

  • @malikaa7749
    @malikaa7749 Год назад +141

    අදහාගන්න බැරි තරම් හරිම අපූරුයි සතුටුයි මේ වගේ වඩාත් හොඳ ආරංචියකි ඒ,උත්සහ සියඵ සැමටම තව තවත් ශක්තිමත් සිතක් ඇති වෙලා රටක් ඉදරියට යන්න ශක්තිය ලැබේවා

  • @anurpriyantha3865
    @anurpriyantha3865 Год назад +131

    Great proud of us...බොහෝමත්ම පින් අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මේ ගෙනයන කර්තව්‍යයට

    • @AustraliaLiving-x9t
      @AustraliaLiving-x9t Год назад

      පොන්න යන්ට හොදයි,,බඩ්ඩයව

    • @himaligangani5060
      @himaligangani5060 Год назад +1

      Oye farm eke kakulak nathi harekete. Balagande inne maussya hodeteme gahuwa. Gahuwa hethuwe nondi gagaha himete awa kiyela. Meke man dakke aurudu ganekete kalin. Thamath e waredikareya othene innewade mame dannaha. Balagande inne minissu minissu gane vimesili math wende.

    • @himaligangani5060
      @himaligangani5060 Год назад

      Hamuduruwo mona kerande kiyelade kiyanne gam wela inne harakte ?

    • @LalithKumara-w9o
      @LalithKumara-w9o Год назад

      අනෙ හාමුදූරුවනෙ මටත් කිරි හරක් හදන්න මග පාදා දෙන්න පූලුවන්ද

    • @prasadkumara9855
      @prasadkumara9855 Год назад

      Kathawa wadi bn

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 Год назад +58

    ඇත්තටම හාමුදුරුවනේ ලංකාවේ ද කියල හිතාගන්න වත් බැහැ ..හරිම ලස්සනට සුන්දරව පිරිසිදු පියකරු බව ඉහළින්ම තියෙනවා ජයවේවා ..අඹේවෙල කිරි සහ සියලුම නිෂ්පාදන කිරියෙන්ම ඉතිරේවා ...අපි නොදන්න නොදැක්ක ගොඩක් දේවල් ඔබ වහන්සේගේ යූටියුබ් චැනල් එකෙන් දකින්න ලැබුණා ..ජයවේවා..ශ්‍රී ලංකා මාතාවට මුලු ලංකාදීපයම උමන්දාවක්ම වේවා ...

    • @kumaralanka6735
      @kumaralanka6735 Год назад +1

      ​@@namalbebi2374 kalakanninta ridila...paau

  • @sandra2232
    @sandra2232 Год назад +56

    ඇත්තටම හරිම සතුටුයි අපේ රට ගැන අපේ හාමුදුරුවනේ.අලුත් අලුත් දැ නොතකන ජාතිය ලොව නොනගී හිගා කෑම නවත්තලා නව නිශ්පාදන කරමු. තෙරුවන් සරණයි සියලු දෙනාටම....

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 Год назад

      @@namalbebi2374 තව දාපන් මචෝ කමෙන්ට් .ගූ ජෙප්පො සදා අනාතයි .😁

    • @gihanudayajith3744
      @gihanudayajith3744 Год назад

      @@namalbebi2374 Thanakola kewata kamak ne bn. PUNNAKKU katha kiyannepa.🦬🦬🐂

  • @ideawithrosa3303
    @ideawithrosa3303 Год назад +230

    ගෙයක් ගෙයක් ගානෙ මේවගේ ව්‍යාපාර බිහිවෙලා මගේ රට දියුනුවෙන් දියුනුවටම පත් වේවා❤🙏

    • @kumaralanka6735
      @kumaralanka6735 Год назад +5

      ​@@namalbebi2374 Irisiyawe palena hingannek

    • @prabathrajapaksha6290
      @prabathrajapaksha6290 Год назад +1

    • @ideawithrosa3303
      @ideawithrosa3303 Год назад +2

      @@kumaralanka6735 jeppekda koheda😅

    • @gihanudayajith3744
      @gihanudayajith3744 Год назад +2

      @@namalbebi2374 Methana umba innawada balahanko 🦬🦬🐂

    • @Sanv123
      @Sanv123 Год назад +1

      ​@@ideawithrosa3303 ගෙයක් ගෙයක් ගානේ නය ගෙවන්න තමයි වුනෙත්, වෙන්නෙත්.
      ආසියාවේ ලොකුම එක ගගා ජනතාව අන්දන ඇන්දිල්ල ... ඔය ලොකුම කියන කෑල්ලට තමයි අපේ හෙලයක්කයෝ කැමති ..
      ආසියාවේ ආශ්චර්යය කියද්දීත් පුප මූට්ටු වෙලා ගෙදර තාත්ත අමතක කරල තඩි දාර හොර තක්කඩියෙක්ට අප්පච්චි කිව්ව..
      ලංකාවේ මිනිස්සු ගොං ගස් ....
      පෙනි පෙනී බොරු කියද්දීත් උං රැවටෙනවා ....
      දැං කවද වෙනකොටද ඔහොම වෙයි කියලද බලාපොරොත්තුව ?

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 Год назад +36

    හරිම ලස්සනයි! හරිම පිරිසිදු, පිළිවෙළකට ක්‍රියාත්මක වෙන ආකාරය දකින විට හරිම සතුටක් දැනෙනවා.
    අපේ මව්බිමට සෞභාග්‍යමත් කාළයක් උදා වේවා!
    ඔබ වහන්සේ ට අපගේ namaskaraya වේවා!!!, 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @jayasiripremaratne5230
    @jayasiripremaratne5230 Год назад +46

    Great ,Congratulations ආඩම්බරයකි ,අපේ දැයට කිරැලකි අ⁣ඹෙිවෙල කිරි ගොවිපල.

  • @dunuwilagelushan5159
    @dunuwilagelushan5159 Год назад +10

    Many thanks to you honorable. Amazing project

  • @ranjanik9774
    @ranjanik9774 Год назад +13

    Pudumakara sundarama tanak mage Sri Lankawata uruma una mama e sundaratwaya gidapu kenek jayen jayama wewa 👍🥰🥰🥰🥰♥️🇱🇰

  • @suchithraperera2452
    @suchithraperera2452 Год назад +46

    අපේ හාමුදුරුවනේ රූප පෙට්ටියේ මෙවැනි දේ පෙන්වීම අකැපද. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

    • @kapilarathnedissanayake9425
      @kapilarathnedissanayake9425 Год назад

      ලගදීම බලා පොරොත්තු වන්න. විප්ලවය හෙවත් ධර්ම යුද්ධය බලා ගන්න

    • @kumaralanka6735
      @kumaralanka6735 Год назад +2

      ​@@kapilarathnedissanayake9425 Lal aiyagei Ranil maamagei..

    • @kumaralanka6735
      @kumaralanka6735 Год назад +2

      ​@@namalbebi2374 umbala vagee kalakanni tamai

  • @ansalamfernando8700
    @ansalamfernando8700 Год назад +6

    Attatama බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai

  • @shamalperera4875
    @shamalperera4875 Год назад +1

    ඔබ වහන්සේ කරන මේ වටිනා දැනුවත් කිරීම් අගය කරනවා....රටේ අනාගතේ ජයගන්න ....

  • @sheetasitha8781
    @sheetasitha8781 Год назад +106

    අපේ හාමුදුරුවන් වහන්සේට බොහෝම ස්තූතියි සහ පිං සිද්ධ වෙන්න ඕනෑ... අපේ රටේ මේ වගේ දේවල් දකිද්දී පුදුම සතුටක් දැනුනේ... අපි පිටරට හිටියත් අපේ රටේ මේ වගේ දේවල් දකිද්දී නම් අපේ රට ගොඩ දාගන්න බැරි කමක් නෑ කියලා හිතට ගැම්මක් එනවා.... ඔබලා සියළුම දෙනාට ස්තූතියි ... මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා දියුණු වෙන් දියුණුවට පත් වේවා! අපේ රටත් එසේම තමයි දියුණු වෙන් දියුණුවට පත් වේවා... සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🇸🇬

    • @AustraliaLiving-x9t
      @AustraliaLiving-x9t Год назад +1

      තෝ වගේ මෝඩ වේසියක්

    • @kumaralanka6735
      @kumaralanka6735 Год назад

      ​@@AustraliaLiving-x9t Ammage puken ipadunu guu kana ekek

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 Год назад +2

      @@AustraliaLiving-x9t උබලගෙ ඔය කමෙන්ට් වටිනවා .ගූ ජෙප්පො කෙලවෙලා යනව ඕව දැක්කම .😁👍

    • @Sanv123
      @Sanv123 Год назад +1

      ​​@@janakaveerasinhe5976
      තවම බෙදිලද?
      දෑං රනිල් අප්පච්චි හොඳයි?
      දැං අවුරුදු 50 පැනපු ඩයල් එකක් නේද ?
      තාම ගොං.
      එතකොට තොපි? ආශ්චර්යය පෙන්නල රටම හොරාකාලා නන්නත්තාර කරලා බංකොළොත් කලා.
      ඕකටත් ගේම දෙයි. තෝ දන්න ලංකාවේ තක්කඩි දේශපාලකයන් .. ලබ්බ.
      තක්කඩි දේශපාලකයන් රකින ඩයල් ඊට වඩා භයානක තක්කඩි බං.
      ජනතාවටනං කෙලවිලාම ගියා ජෙප්පො ද යූඑන්පී ද බයියොද උංට අදාලම නෑ.
      තෝ උංගෙ ලගම හෙංචයියෙක් නං පොඩි සපෝට් එකක් තියෙයි. නැත්නම් තොටත් එක්කම තමයි අරින්නෙ උං.

    • @pazi5577
      @pazi5577 Год назад +1

      ​@@AustraliaLiving-x9t පලයන් පොන්නයෝ යන්න

  • @suwarank9065
    @suwarank9065 Год назад +47

    ඇත්තටම ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේ මේ.රට පාලනය බාර ගන්න ඇත්තටම හරිම ආඩම්බරයකි ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ගායු ශක්තිය ධෛර්ය ලැබේවා සාදු සාදු සාදු ..🙏🙏🙏

    • @champikafernando7170
      @champikafernando7170 Год назад +1

      Me Sri Lanka veda 🙏🙏🙏👍👍👍

    • @mahindaarachchige1116
      @mahindaarachchige1116 Год назад +2

      Modayek. Yako mole honda ganin.

    • @sam69xxx1
      @sam69xxx1 Год назад

      පිස්සුද?

    • @mahindaarachchige1116
      @mahindaarachchige1116 Год назад +1

      Umbe ammata kiyahan rata bara ganna kiyalla. Aduma tharamin umbawath goda yai. ETH me ganaya rata gattoth umbath iwarai

    • @suwarank9065
      @suwarank9065 Год назад +4

      @@mahindaarachchige1116 මොන හිත්තිගේපුතෙක්‍.යොකො .ඔබ මටකියන්න.මගේඅම්මාට.කියන්න කියන්නේ.

  • @මැණික්මැණික්

    තුනුරුවනේ සරණයි ඔබ වහන්සේට 🌹🙏🌹🙏🌹🙏🌹 නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🌹🙏🌹🌹🌹🌹🙏🌹🙏🙏🙏🙏

    • @kumaralanka6735
      @kumaralanka6735 Год назад

      ​@@namalbebi2374 Kaalakanniyek form velooo

  • @amaradasakarunaratne1419
    @amaradasakarunaratne1419 Год назад +7

    Ape Pinwantha Swaminvahanseta Sasarin Ethera Vannatath, Mema Kiri nishpadana govipale samatath godak pinsiduveva!

  • @SANjeewascience
    @SANjeewascience Год назад +12

    ඔබ වහන්සේට ස්තුතියි.

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws Год назад +16

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @malikadewathi3584
    @malikadewathi3584 Год назад +7

    Adambarai. Lankawada kiyalawath hitheanna ba...maru .kiri ammala ta deergaysa labawa .pilivalai pirisidui.kisima dayak apath noya wada ganna hodama kiri govipala...❤❤❤❤❤

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt 5 месяцев назад +1

    ලක්බිමට පහලවූ උතුම්ම මිනිසා හිමිරජුනි ඔබවහන්සේගේ ලොව අමරණීයයි.ජයවේවා..

  • @hemantha75
    @hemantha75 Год назад +24

    Very proud to see we are coming to the right tracks. Great presentation Rev Samanthabhadra Thero. Always best inspirational thoughts from Umandawa!

    • @kwpmangalika4978
      @kwpmangalika4978 Год назад

      ආසියාවේ wiragika hinawa

    • @kumaralanka6735
      @kumaralanka6735 Год назад

      ​@@namalbebi2374 tamage namawath nathi ponnayek form velooo

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 Год назад +145

    මීට වසර ගණනාවකට පෙර දුටුව අඹේවෙල නෙවෙයි දැන්.. හරි සතුටුයි.. ලංකාවේ මෙහෙම ප්‍රගතියක් ලබන ආයතනත් තිබීම ගැන.. මමත් ඉන්නේ මේ පාඩු ලබන රාජ්‍ය ආයතන සියල්ලම පෞද්ගලීකරණය කළයුතුයි කියන තැන..

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Год назад +5

      ඔව් ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ

    • @nayanasaranathilake2043
      @nayanasaranathilake2043 Год назад

      දියර කිර්වල මිළ😂😂😂

    • @kumaralanka6735
      @kumaralanka6735 Год назад

      ​@@nayanasaranathilake2043 lankave mila adu politics vitarai.. Laal aiyath Dan gaana vadi karala

    • @h.b8385
      @h.b8385 Год назад +1

      මේ ලංවේ ද?
      දැක්කාම ඉතාමත් සතුටුයි .

    • @h.b8385
      @h.b8385 Год назад

      ආර්ථික අර්බුයත් නරක නෑ වගේ .

  • @chathuratharaka6475
    @chathuratharaka6475 Год назад +18

    ඇත්තම කියනවනම් මේ ගැන ආඩම්බරයි

  • @prassannapradeep9247
    @prassannapradeep9247 Год назад +11

    හරිම ලස්සනයි හරිම සතුටුයි ලංකාවෙ හැම කෙනෙක්ම අපේ දේ අගය කරන්න ඕන අපේ රටේ හැම පුරවැසිකම අඹේවෙල කිරි නිස්පාදන මිලදී ගන්න ඕන ජය වේවා අඹේවෙල කිරි කර්මාන්තයට ඒ වගේම මේ දේවල් රටේ ජනතාවට දැන ගන්න අපේ හාමුදුරුවෝ කරන මේ දැනුවත් කිරීම හරිම සතුටුයි අපේ රටේ ඉන්න තරු කියා ගන්න ක්‍රීඩකයො නලු නිලියො මේ දේවල් ප්‍රමෝට් කරන්න නොමිලේ පෙනී ඉන්න ඕන පිටරට දෙවල් වලට තුට්ටු දෙකට වෙලද දැන්වීම් කරනව යූටුබ් කාරයො රටේ ඉන්න වේස ගෑනු ප්‍රමෝට් කරනව මේ වගේ රටට ජනතාවට යහපත් දෙයක් කරනවද පෙන්නනවද ඔය යූටුබ් කරයො ක්‍රීඩකයො නොමිලේ පෙනී හිට්න්න ඕන මේ වැදගත් දේවල් වලට

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 Год назад +85

    අදමයි දැක්කේ.ලෙකු ආඩම්බරයක් දැනුනේ.අපේ හාමුදුරුවෝ මේවා රටට පෙන්විමෙන් තව කෙනෙක් මේවා බලලා අලුතින් ව්‍යාපාරය පටන් ගනියි.අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි.🙏❤🌞👍

    • @nayanasaranathilake2043
      @nayanasaranathilake2043 Год назад

      කුණු කොල්ලෙට කිරි විකුණන ලංකාවේ කිරි මාෆියාවේව.

    • @kumaralanka6735
      @kumaralanka6735 Год назад

      ​@@namalbebi2374 umbala vagee kalakanni tamai

    • @pazi5577
      @pazi5577 Год назад

      ​@@nayanasaranathilake2043 පලයන් පොන්නයෝ යන්න

    • @nayanasaranathilake2043
      @nayanasaranathilake2043 Год назад

      @@pazi5577 පොන්නය කවුද තාත්ත ද?

  • @jayam1429
    @jayam1429 Год назад +24

    ඇත්තටම මුලින්ම හිතුනේ කොහේ හරි රටක වෙන්න ඇති කියලා ...
    අපේ ලංකාවේ තියෙන , අපි නොදැක්ක සෞන්දර්යාත්මක ලස්සන පරිසරය දැක්කම හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ .. ඔබ වහන්සේ තමා අපේ රටෙත් , පිට රටවල තියෙන සියල්ල පෙන්වන්නේ ... ඇත්තටම නොදැක්ක සහ නොදන්නා බොහෝ දේවල් හිමියණි ඔබ වහන්සේ අපිට දුන්නා ...
    නමස්කාර වේවා !
    සෑම සියලු දෙනාටම උතුම් තුණුරුවන්ගේ සරණයි !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @georgevinitia1502
      @georgevinitia1502 Год назад +4

      ​@@namalbebi2374 එලොවටත් මෙලොවටත් වැඩක් නැති නමින්වත් පෙනීහිටීමට ශක්තියක් නැති අවාසනාවන්තයෙක්!

    • @kumaralanka6735
      @kumaralanka6735 Год назад +1

      ​@@namalbebi2374 ponnayek

    • @shiransuranjith9491
      @shiransuranjith9491 Год назад +1

      නමොබුද්දාය

  • @power_lion1717
    @power_lion1717 Год назад +16

    සහතික ඇත්ත රජයේ සියලුම කර්මාන්ත පුත්ගලික කරන්න ඔනේ හොරු සේරම කොමිස් කනවා පුත්ගලික කරොත් ජනතාවට හොද සේවයක් ලැබෙයි අපිට වැඩ කරගන්න උන්ට පගාව දෙන්න ඔනේ නැ

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 Год назад +16

    ලංකාවේ හොදම දේවල් දැක ගත්තා නමි ඒ සමන්තරබද්දර ස්වාමින්වහන්සේට පින් සිද්ධ වෙන්න බොහෝම සතුටුයි

    • @AustraliaLiving-x9t
      @AustraliaLiving-x9t Год назад +1

      තවත් එක රාජපක්ෂ හිගන වේසීගෙ පුතෙක්

    • @kumaralanka6735
      @kumaralanka6735 Год назад

      ​@@AustraliaLiving-x9t umbala vagee kalakanni tamai

  • @niroshansamararayaka2724
    @niroshansamararayaka2724 Год назад +21

    ඇත්තටම ගොක් සතුටුයි අපේ රටේ නිසා මේ සියලුදේනාටම ඇත්බල යොද සක්තිය ලැබේවා 💪💪💪🦣🦣🦣🐃🐂🦬.

  • @anurasududewage7819
    @anurasududewage7819 Год назад +8

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏🙏🙏

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 Год назад +14

    බුදුසරණයි 🎉

  • @ramanidxbramanidxb2595
    @ramanidxbramanidxb2595 Год назад +3

    Budu saranayi සාර්ථක වේවා තව තවත්

  • @kamalasarojini9553
    @kamalasarojini9553 Год назад +14

    Budu saranai oba vahanse ta ❤❤

  • @indikasampath8528
    @indikasampath8528 Год назад +3

    ඔබ වහන්සේට ගොඩාක් පින්. වෘතිය ගැන දැනීමක් තිබෙන අයට ඔව්න්ගේ අදහස් දැක්වීමට ඉඩ දෙන්න. ඔව්න් කැමරාව දිරියෙ සිටිනවා පමනයි. ඔව්නුත් මොනවා හරි දන්නවා ඇති.

  • @wcsampath2350
    @wcsampath2350 Год назад +31

    100% ඇත්ත හාමුදුරුවන්ගේ කතාව

  • @ukuk1581
    @ukuk1581 Год назад +88

    රටට ධෛර්යය දෙන්න හාමුදුරුවනේ.❤❤❤❤❤

    • @AustraliaLiving-x9t
      @AustraliaLiving-x9t Год назад

      තෝ වගේ පොන්න යන්ට හොදයි

    • @kumaralanka6735
      @kumaralanka6735 Год назад

      ​@@namalbebi2374 Laal aiyagei.. Ranil maamagei..

  • @sumedhathero739
    @sumedhathero739 Год назад +7

    තෙරුවන් සරණයි

  • @sriyanilatha3814
    @sriyanilatha3814 Год назад +3

    Very nice talented good job good luck congratulations 👏👏🇱🇰🇱🇰🇱🇰

  • @sureshprasad4269
    @sureshprasad4269 Год назад +9

    Wooow i am shock ... It's good opportunity in sri lanka 🙏🌸💐🇱🇰 thank you everyone

  • @sunilmalwala1701
    @sunilmalwala1701 Год назад +20

    අපේ හාමුදුරුවනේ ....අඹේවෙල වැඩේනම් සුපිරියි...ඒ වුනාට,අපේ අයට පේන්නේ ඔතන තියෙන ගොම ටික විතරයි.මොකද ,අපේ අය දකින්න කැමති වැරදි විතරයි.යහපත් දෙයක් පෙන්නුවොත් , කළහොත් නැතිනම් කිවුවොත් ඒ මනුෂ්‍යයාට නොයෙකුත් අපහාස කරනවා ,අවලාද නගනවා.ඒ වගේ පරපුටුවන් ඉන්නතාක් අපේ රට ගොඩගන්න අසීරුයි...

  • @kasunthikakaumandi9312
    @kasunthikakaumandi9312 Год назад +134

    පුදුම සතුටක් දැනෙන්නේ අපේ රටේ මේ වගේ කර්‍ර්මාන්ත දකින්නට ලැබෙන එක. ඔබ වහන්සේගේ උත්සාහය මල් ඵල ගැන්විලා. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා !!!!!!!.......

    • @janakure5276
      @janakure5276 Год назад

      Harak ta puduma sathutak danenne... New Zealand wala minissu piti kiri bonne na bn. Umbala wage harak ta thamai mewa hadanne

    • @jshddhdb6264
      @jshddhdb6264 Год назад

      ​@@namalbebi2374😊

    • @pramodhnuwan8463
      @pramodhnuwan8463 Год назад

      අඹේවෙල පටන් ගත්තෙ මෙයාද?🤣

    • @amilaprabath4950
      @amilaprabath4950 Год назад +2

      ​@@namalbebi2374 මේ උබ අම්මගේ කිරි බිව්වද

    • @kumaralanka6735
      @kumaralanka6735 Год назад

      ​@@namalbebi2374 umbala vagee kalakanni innakan ehema tamai

  • @pradeepikaroshini8749
    @pradeepikaroshini8749 Год назад +9

    බුදුසරණයි,❤❤❤❤❤❤

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 8 месяцев назад +1

    ඉතාමත් වටිනා කාර්යක්💐

  • @LearntipsSL
    @LearntipsSL Год назад +7

    ඇත්තටම සතුටුයි මේ ambewela milk company එකේ දියුණුව ගැන රටක් විදිහට ❤ 🇱🇰 best of luck for future 👍

  • @indranibd6820
    @indranibd6820 Год назад

    Budusaranai mewage mehema hari deka ganna lebunu ekata godak pin etthatama api higa kanna ona jatiyak newei mewage ape dinen dina diyunu wewa budusaranai ❤

  • @noorksa4466
    @noorksa4466 Год назад +10

    අම්මෝ මම හිතුවේ වෙන රටක කියලා ඇත්තටම satutui ❤❤ අාසයි දැක්කම

  • @chinthakakodituwakku9166
    @chinthakakodituwakku9166 Год назад +1

    ඉතාම වැදගත් වීඩියෝ එකක් ...
    Thanks very mutch .....

  • @mohanranganath6768
    @mohanranganath6768 Год назад +10

    අතිව්ශිශ්ටයි.

  • @chamilalaksmi2749
    @chamilalaksmi2749 Год назад +7

    මේවා බලලාවත් පිට රටින් එන කිරි පිට් චීස් භාවිතා නොකර අපේම රටේ හදන දේවල් ගන්න පුරැදු වෙන්න ඕනා..එතකොට තමයි මේවගේ කර්මාන්ත තවත් බිහිවෙන්නේ..ඇත්තට මේ විඩියෝ එක බලලා ඇස් වලට සතුටු කඳුළක් ආවනම්.ඒ අපේ රටට ඇත්තට දියුණුවෙනවට ආස ආදරේ කරන එකෙක්.මමනම් හැමදාම දෙවියන්ට කියන්නේ අපේ හාමුදුරැවෝට මේ රට අවුරැදු පහක් බාරගෙන කරන්න සිත් පහලවෙන්න කියලා..මොකද අපිත් ආසයි පිට රටවල කබුරලා ඩොලර් යවලා..ජීවිතේ අන්තිම කාලේ හරි හිග කමක් නැති රටකට ගිහින් මැරෙන්න.

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 Год назад +4

    Api dakala nati api nodann hamadeyakma penwa denawata 🙏🙏🙏⚘ monawada apita bari gobba palakayonta ass penneneahea naki hatikara gedara yawamu hanika

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 месяцев назад

    ඔබවහන්සේට ගොඩාක් පිං .ඔබවහන්සේ කියන්නේ ඇත්ත .අපේ මවිබිමට ජයම වෙිවා !!! ❤❤🙏🙏🙏

  • @subashinisubashini4733
    @subashinisubashini4733 Год назад +12

    පක්ෂ පාට වලට කඩේ යන තාක් කල් අපේ රට ගොඩ දාගන්න බෑ. කව්රු හෝ රටට ආදරේ කරන පාලකයෙක් රට බාරගෙන මේ රට දියුණු කරන්න පුළුවන් මේ වගේ ස්වාමින් වහන්සේලා සමග එකතු wemu🙏🙏🙏🙏🙏

  • @jayanthachandrarathna2755
    @jayanthachandrarathna2755 Год назад +7

    අපේ හාමුදුරුවනේ බොහොම පින් .. ඔබ වහන්සේ කියනව වගේ රතු හැත්ත තමයි ඕව කඩාකප්පල් කරන්නෙ..🙏🙏🙏

  • @pathumchamod-q4t
    @pathumchamod-q4t 9 месяцев назад +1

    mewage wada satahan karagenayanna ape haamuduruwanta thawa shakthiya dahiriya labewa🙇🙇🙇🙇🙇

  • @gayankumara7821
    @gayankumara7821 Год назад +10

    අබේවෙල❤❤❤❤❤💪

    • @gayankumara7821
      @gayankumara7821 Год назад

      @@namalbebi2374 ඇයි ඔයා ...එයා එක්ක ඩාම් ඩූම් උනාද.??????🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @gayankumara7821
      @gayankumara7821 Год назад

      @@namalbebi2374 .....😀😀😀🤔🤔🤔

    • @gayankumara7821
      @gayankumara7821 Год назад

      @@namalbebi2374 .....ඇයි පියුමි හන්සිකා.....රන්ජන් පොන්නනාදන්...🤣😀😀🤣🤣🤣🤣

  • @RasanjaleeGayanthika-qx1df
    @RasanjaleeGayanthika-qx1df Год назад

    කදුලු ආවා ඇස් වලට...ඔබ වහන්සේට ගොඩාක් පින්...නොදන්න දේවල් මෙහෙම පෙන්නවට...බැරි නෑ හැමදේම පුළුවන්...උත්සාහවන්ත උනොත්...❤❤❤❤

  • @sunalikanchana4201
    @sunalikanchana4201 Год назад +11

    ඔබවහන්සේට ගොඩක් පින් ...ඇත්තටම අපේ රට ගැන හිතන්නේ ඔබවහන්සේ පමනයි

    • @kumaralanka6735
      @kumaralanka6735 Год назад

      ​@@namalbebi2374 umbala vagee kalakanninta hoda punnakku

  • @nuwansampath2004
    @nuwansampath2004 Год назад +1

    එක දැක්කහම හිතට එන්නි මාරම ගැම්මක් මිනිස්සුන්ට වදින්නම කියල දෙනවා හාමුදුරුවෝ සිංහලයා අවදි කරන්න හාමුදුරුවනේ ❤❤

  • @rangaprasanga8452
    @rangaprasanga8452 Год назад +23

    අවංකවම දකිද්දි සතුටුයි. මේව දකිද්දි කියන්ඩ තියන එකම දේ නම් ඉක්මනින්ම සියලුම පාඩු ලබන රාජ්ය ආයතන පෞද්ගලීකරණය කළ යුතුමයි. පේනවනෙ වෙනස. තව කල් මැරුවොත් තවත් පාඩු ලබනව මිසක් කිසිමදාක දියුණු වෙන්නෙ නෑ.

  • @samkwt2128
    @samkwt2128 Год назад

    ඇත්තටම ඔබ වහන්සේ රටට වාසනාවක් ඇත්තමයි මෙව බන්න ලැබිමත් සතුටක් තෙරැවන්සරණයි ඔබ වහන්සේට

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 Год назад +42

    එදා පාඩුවට ගිය..රජයේ අඹේවෙල කිරි ගොවිපල...අද.. පුද්ගලීකරණය වී..මනා පරිපාලනය.. කළමනාකරණය තුලින් නවීන..තාක්ෂණය හා මුසුව..ලද දියුණුව අගේ කළ යුතුය......අඹේවෙල කිරි කර්මාන්තය...තව තවත්.. දියුණුවේවා...

  • @Gamingride-gh
    @Gamingride-gh Год назад

    🤩 මගේ හිතෙත් අදහසක් තිබ්බ මෙහෙම කිරි ගොවිපළක් දාන්න ඕන කියල . මෙම ගොවිපළ දැක්කන් පස්සේ ඇත්තටම සතුටුයි 🤩🤩

  • @mymix636
    @mymix636 Год назад +8

    කෙටියෙම්ම waw❤️

  • @lasantha0382
    @lasantha0382 Год назад +19

    මේ හඩ අපේ රටේ දියුනුව ඉක්මනින්ම ලගා කර දෙන බව නම් අනිවාර්යයෙන්ම සිදු වෙනවා..ඔබ වහන්සේගේ මේ ව්‍යායාමයට මාගේ හද පිරි ප්‍රනාමය..🙏🙏🙏

  • @meragalmalani2016
    @meragalmalani2016 Год назад +8

    Ithaliye govipolak wage harima piliwelai ❤❤harima apurui ❤❤

  • @indumathisilva6645
    @indumathisilva6645 Год назад

    Oba වහන්සේ ta budusaranai deergau wewa .රටට සම්පත් jaya jaya jaya

  • @mayakumara9217
    @mayakumara9217 Год назад +6

    Very good work

  • @trainingisfun6141
    @trainingisfun6141 8 месяцев назад +1

    ජය ජය තවත් මෙහෙම ගොවි බිම් බිහිවේවා..

  • @කාවින්දවිජේසිංහ

    බුදු සරණයි 🙏 අපිටත් හොද නායකයෙක් අවශ්‍යයි රට වෙනුවෙන්

  • @thusharathilan8856
    @thusharathilan8856 4 месяца назад

    ඇත්තම කිවුවොත් ලංකාවෙන් මං කැමතිම ප්‍රදේශය අබේවෙල Small New Zealand මං කීපවතාවක්ම ඇවිත් ගිහින් තියෙනවා ගොවිපළ බලන්න ඉස්සරට වඩා ගොඩාක් දියුණුයි තාක්ෂණය , දැනුම අතින් තව තවත් වැඩිදියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 Год назад +47

    ඔබ වහන්සේ අපේ රටට සම්පතක්💪💚

  • @lalithahewage4853
    @lalithahewage4853 Год назад

    සම්පූර්ණ ඇත්ත හාමුදුරුවනේ තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @sisirakumaranayake6972
    @sisirakumaranayake6972 Год назад +139

    රටේ ප්‍රධාන මාධ්‍ය ටික කුනුහරුප පෙන්න පෙන්න ඉන්නකොට ඔබ වහන්සේ ජාතිය ගොඩනැගීමට ගන්නාවු උත්සහයට අපේ උත්තමාචාරය. කම්කරුවන්ගේ දිනය දා පවා දේශපාලකයෝ පස්සේ කොඩි උස්සගෙන යන හරක් මේ රටේ ඉන්නකම් අපි හරි නොදියුණු ජාතියක් හාමුදුරුවනේ . අවුරුදු පහකට සැරයක් මොකෙක් හරි පත් කර ගන්නවා. අවුරුදු දෙකක් ගියපු තැන ඉදලා ඌට බනිනවා. ආයේත් මොකෙක් හරි උස්සලා තියලා ඌව කරේ තියන් වටේ යනවා. මුන් හරි ගොබ්බයි නේද ? තමන්ට අක්කර ගානක ඉඩම් තියාගෙන කඩෙන් එලවලු ටිකගේනවා. කුඹුරු ටික පුරන් වෙන්න ඇරලා කඩේන් හාල් ටික ගේනවා. ඒ කරලා ඒවා අඩුවට දිපල්ලා කියලා උද්ගෝෂණය කරනවා . එතකොට අපේ ගොවියෝ ටික හැම දාම හිගන්නු කරන්න පුලුවන්නේ . අපේ හාමුදුවනේ, සෑම ගමකම ගමට අවශ්‍ය නිෂ්පාදන ටික ගම තුලම හදාගන්න ජාතික වැඩපිලිවෙලක් හදන්න ඕන. එතකොට ගම දියුණු වෙනවා. තාක්ෂණය ගමට එනවා. එතකොට මිනිස්සු නිරෝගී වෙනවා. දේශපාලන පක්ෂ වලට වැලලෙන්න වෙනවා. මේ විදියට ඉන්දියාවේ දුෂ්කර ගම් දැන් ස්වයංපෝෂිත වේලා. සමහර ගම් ඇතුලේ විශ්ව විද්‍යාල පවා හදාගෙන . අපේ උන් තවමත් එක එකා රජ කරන්න පෙලපාලි යනවා. උන්ගේ පවුල් දිහා බලපුවාම එක්කෝ ගෑනි මෙහෙකාරකමට යවලා, නැත්නම් එදාවේල හොයාගන්න කුලි වැඩකට ගිහිල්ලා. ඒ ගෑනිට මුලු බරම අදින්න වෙලා. කාලකන්නි හැත්ත. මම බොරු නම් කියන්නේ බලන්න කම්කරු පෙලපාලි වලට ආපු වැඩි හරියක් ගෑනුද? පිරිමිද? ඉදුල් වල රසට හි ගන්නු හරි ආසයි අපේ හාමුදුරුවනේ .
    බලන්න මේ ගොන්නු කරේ තියාගෙන යන දේශපාලකයෝ කී දෙනෙක්ගේ දරුවෝ අපේ තාත්තව රජ කොරන්න ඕන කියලා ඔය තැන් වලට අවිල්ලා හිටියද කියලා. ඒ අයගේ ගෑනු ඇවිල්ලා හිටියද? නැහැ උන්ගේ දරුවෝ පිටරට.ගැනු ටික දන්නවා අපේ රටේ අම්බරුවෝ මගේ මිනිහව උඩින් තියනවා කියලා . එයා TV බල බලා මේකප් දානවා. මුන් හරි පව් කියලා උන් බලු කපුටු දාන දෙනවා.

    • @lrfd1296
      @lrfd1296 Год назад +4

      Atha...Ape. Rata. Gena. Hari. Dukai...

    • @samithgamage5039
      @samithgamage5039 Год назад +4

      Sahathika attha

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 Год назад +3

      SHATHIKE ATHTHE

    • @georgevinitia1502
      @georgevinitia1502 Год назад +9

      ​@@namalbebi2374 නමින් පෙනීහිටින්නවත් ශතියක් නැති ඔබ ඔබට හැකි ඉහලම රැකියාව ගැරහීම හරි අගේට කරගනයනවා! නියමයි !

    • @amilaprabath4950
      @amilaprabath4950 Год назад +1

      ​@@namalbebi2374 මූ යකෝ හැම තැනම රෙනවනේ😂😂😂

  • @GithikaKumari-dr1cz
    @GithikaKumari-dr1cz Год назад

    අනෙ හරිම ලස්සනයි .මමත් බලන්න අසයි .මම බලන්නෙත් ඔවම තමයි .ජෙසු පිහිටයි .

  • @darshanadarshana5152
    @darshanadarshana5152 Год назад +6

    දිනෙන් දින දියුණු වෙවා

  • @susithfernumdu-sr7xm
    @susithfernumdu-sr7xm Год назад

    තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන් පිහිටයි ඔබවහන්සේට

  • @gayankumara7821
    @gayankumara7821 Год назад +39

    ජාතියක් අවදි කරන හඩ❤❤❤❤❤☸️❤❤❤🙏❤❤🙏❤🙏❤

    • @sumedaariyasingha5756
      @sumedaariyasingha5756 Год назад

      ජාතියක් අවදි කරන හඩ උමන්දාව

  • @chandikakdr4441
    @chandikakdr4441 Год назад

    හරිම සතුටියි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් නිරෝගී චිර ජිවන ලැබේවා තෙරුවන් සරණයි

  • @slshadow6617
    @slshadow6617 Год назад +5

    තෙරුවන් සරණයි හාමුදුරුවන්ට, ඔබ වහන්සේ වගේ හිතන පතන එක ඇමතියෙක් ආන්ඩුවෙ හිටියනම් කියලා මට හිතෙනවා.

  • @rasikanilanthi7459
    @rasikanilanthi7459 Год назад +1

    තේරැවමි සරණයි හාමුදුරුවරුන්ට බොහොම පින්සිද්ද වෙනවා බුදු සරණයි

  • @rohanepereraperera8657
    @rohanepereraperera8657 Год назад +3

    Excellent, rev Samantha badhra thero always set an example to other monks ,may triple gem bless you🙏🏻🙏🏻🙏🏻

  • @janakasrinath3221
    @janakasrinath3221 Год назад

    ජයවෙවා සුවාමින් වහන්ස ඔබගේ උත්සාහය ඉදිරියෙ දි මල්පලගැනේවා❤

  • @judybandara7970
    @judybandara7970 Год назад +12

    යන්ත්‍ර වගේ අපි පාවිච්චියට ගන්නා ෙම ම සතුන්ට අඩුම ෙව්දනාවකින් මරනය ලබා ෙදන ක්‍රම භාවිතය ගැන අවධානය වහාම ෙයාමුකරන්න🙏🙏🙏

  • @mostalk9677
    @mostalk9677 Год назад

    ඇත්තටම අපෙ හාමුදුරුවනේ මං හිතුවෙම ඔබවහන්සේ ස්විස්ටර්ලන්තෙ හෝ නව්සීලන්තෙ ගිහින් කියල.අපේ රටේ මෙවැනි ගොවිපොල,කම්හල් සහ ඒවා ගොඩ නගපු මිනිසුන් දකිනකොට ඇතිවෙන්නෙ පුදුමසතුටක්.ඒ වගේම ජාතියක් නගා සිටුවන්න ,රට්ටුන්ට ඔලුවක් සහ කොන්දක් ලබාදෙන්න ඔබවහන්සේ කරන මේ උදාරසේවයට ගොඩක් පින්.මක්නිසාද රටක් ගොඩනගා ගැනීමේ හැකියාව හා ශක්තිය ඇත්තේ ඒ රටේ ජනතාවට මිස පාලකයින්ට නොවන නිසාය .පරම සත්‍යය එයයි.ඔබ වහන්සේට නිරෝගී සුව යෝද බලයෝද ශක්තිය මේ වැඩපිලිවෙල ඉදිරියට ගෙනයාමට.ගොබ්බ කුසීත උදාසීන උකටලී ජනතාවක් නැගී සිටුවීමට.

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 Год назад +5

    Excellent. Appreciate.

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 7 месяцев назад

    සුභ පැතුම් තෙරුවන් සරණයි ජයම වේවා ❤️❤️❤️cyprus

  • @pulinduvitharana818
    @pulinduvitharana818 Год назад +28

    මේ අඹේවෙල farm aka වගේ farm 9ක් , ලංකාවේ පලාත් 9 ටම, එක බැගින් 9 ක් හදලා එ් පලාතේ කිරි අවශ්යතාව එ් බලාත තුලම සපුරාගන්න දුන්නානම් ලංකාවට පිටරට කිරිපිටි ගේන්න ඔ්න වෙන්නේ නෑ කවදාවත් ම.

  • @chamindawickramasinghe3712
    @chamindawickramasinghe3712 Год назад +1

    great valuble service ...good luck

  • @kdes1212
    @kdes1212 Год назад +8

    මේ රට දියුණු කරන්න ගොඩක් මිනිස්සු ඉන්නවා, නීතිය කියනදේ අකුරටම ක්‍රියාත්මක වෙන්න ඕනේ. කනේ කරාබු දෙකවත් දාගෙන යන්න බැරි. පොඩි බහින්බස් වීමටත් කපලා කොටලා දාන කිසිම හික්මීමක් නැති ජාතියකට ලෝකේ තියෙන දරුණුම නීති දාලා හදන්න ඕනේ. එහෙම උනොත් ඕන තරම් ලංකාවේ බිලියන පතියෝ ඉන්නවා පිටරට වල මේ රටේ ආයෝජනය කරලා දියුණු කරන්න.

  • @BuddhiVlogs
    @BuddhiVlogs Год назад +1

    ගොඩක් වටිනවා හාමුදුරුවනේ ..❤❤❤

  • @sandunilesinghewithsandunv4634
    @sandunilesinghewithsandunv4634 Год назад +8

    රට ජාතියට ලොකු ශක්තියක් ආදර්ශයක් ඔබ වහන්සේ 🙏🙏🙏💖

  • @KaviPriya-uk8dv
    @KaviPriya-uk8dv Год назад +1

    Mang teacher kenek hamuduruwane. Api aawa. I am so happy. Proud of your excellent work hamuduruwane.

  • @Europe58
    @Europe58 Год назад +7

    I have visited this place some time ago. There is a big difference now. It is a huge development. Umandawa is promoting development in Srilanka. It should be every Srilankans dream to develop our motherland

  • @yamunakumari5456
    @yamunakumari5456 Год назад +2

    අනේ හරිම සතුටුයි මේවා දැක්කාම . අපේ රටේ දකින්න තියෙන්නෙ වැඩිපුරම අදෝනානේ. එහෙම නැතිව මෙහෙම දෙයක් දැක්කාම මාරම සතුටක් . මෙවැනි ජාතික වීරයෝ තව තවත් රටට, දැයට වාසනාවන්.

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 Год назад +16

    මේ නවසීලන්තය කිරියෙ න් පැනියෙන් ඉතිරිලා ගිහින්.
    ,farm.,එකක.කිරි ගවයන් 1300 ක් සදහා සේවකයන් ඉන්නෙ. හයදෙනයි. පැය දහයක් වැඩ කරනවා.පාන්දර හතරට වැඩ පටන් ගත්නෙ.වරුවකට කිරි ගන්නෙ දෙන්නයි. උදේ හවස වරු දෙකක්ම කිරි ගන්නවා..මැයි පළවෙනිදා හරිම සාමකාමී පරිසරයක්..සියලුම ආයතන පෞද්ගලිකයි.. වැඩ බැරිනම් සති දෙකකින් සේවයෙන් ඉවත් විය යුතුය. සෑම ගෙදරකම එලවලු පලතුරු වගා කරනවා. මේක පුදුම ලෝකයක්...බොරුකීම කේලම් කීම අහන්නවත් නෑහැ. එහෙම හිටියොත් එයාල ලංකාවේ මිනිහෙක් හෝ ගැහැණියක් තමයි. .. ලංකාව උමන්දාවක් කරමු. මේහෙ අයටත් නැවත ලංකාව නැමති පුණ්‍ය භූමියට එන්න ඉගි පලකරන ලෝව පහලවු අසිරිමත්වුද පරමාදර්ශී සිරි සමන්තභදු මහා මුනීදුයන් වහනාසේට නවසීලන්තයයේ හැමිල්ටන් නගරයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා..නමාමි බුද්ධං ගුන සාගරංතං. සාධු සාධු සාධු..සාධු..

    • @kapilarathnedissanayake9425
      @kapilarathnedissanayake9425 Год назад

      ​@@namalbebi2374 ඔබගේ අසනීපයට අබේවෙල තණකොළ දවසට තුන්වරක් කන්න. තෙරුවන් සරණින් සුවවනු ඇත.

  • @irfanmohideen9839
    @irfanmohideen9839 Год назад

    Athatama watina program..mama mei hamaduruta harima adarei.

  • @divinejourney-official50
    @divinejourney-official50 Год назад +49

    ඔබ වහන්සේ ලංකාවේ ජනාධිපති වෙනවා ඒකාන්තයෙන් ,, රටත් එහි වැසියනුත් පොහොසත් කරන්න ඕන, මහන්සි වෙලා වැඩ කරන්න ඕන කියන තද බල උවමනාව තියෙන්නේ ඔබ වහන්සේට විතරමයි 🙏🏻💜🌸🌼 මම සෞභාග්‍යා"" from New Zealand 🇳🇿

    • @talesofasailor9532
      @talesofasailor9532 Год назад

      Lol

    • @RuwanPushpakumara-ly8cm
      @RuwanPushpakumara-ly8cm Год назад

      attada

    • @sithumsampath5095
      @sithumsampath5095 Год назад +1

      මොංගල්ද ඩාලිං

    • @nihalperera6949
      @nihalperera6949 Год назад +1

      Toge mole pareksakaragan oya vage amana ponnayekta😅

    • @darshanaasanka35
      @darshanaasanka35 Год назад +3

      Google search කරාම ලොකුම එක කියලා පෙන්නන්නෙ වෙන ඒවනෙ කහකඩයෝ.දන්න බිස්නස් එකක් කරගෙන උඹ හදාගත්ත ගෙදරට වෙලා ඉඳපං තට්ටයා පට්ට කෙබර කෙලින්නැතුව.😂😂

  • @amilapradeeppradeep796
    @amilapradeeppradeep796 Год назад

    තෙරුවන් සරනයි.. අපේ හමුදුරුවනේ ඔබවහන්සේට ගොඩක් පින් මේවගේ වැදගත් දේවල් පෙන්වාදී රටේ මිනිසුන් දැනුවත් කරනවට....