Anoma's Kitchen වූ පුතාගෙ කාමරය සහ මගේ Cookery Books එකතුව - My Cookery Book Collection

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 248

  • @uthpalawijesinghe7397
    @uthpalawijesinghe7397 Год назад +108

    මේ වගේ අම්මා කෙනෙක් බිරිඳක් හොද ගෘහණියක් වෙන්න පුලුවන්නම් හැම කාන්තාවකටම ඒක වාසනාවක්..හරිම සිරියාවයි ආන්ටිගේ කතාව පෙනුම..හරිම ලස්සන පවුල් පරිසරයක් තියනවා ආන්ටිට..ආන්ටිගේ මුලු පවුලටම හදවතින්ම යහපතම ප්‍රාර්ථනා කරනවා..❤

    • @AnomasKitchen
      @AnomasKitchen  Год назад +10

      බොහොම ස්තුතියි දුව. ❤️

    • @chapakalpani8722
      @chapakalpani8722 Год назад +3

      මට හිතෙනවා මේ හැම දේටම husbend ගේ උදව්ව වගේම ,දුවගේ පුතාගෙ උදව් කිරීම ,අගය කිරීම එකතු උනා කියලා

    • @dimuthugayathri4556
      @dimuthugayathri4556 Год назад

      @@AnomasKitchen harima niwichcha kathabaha,wedagathkama,asai aunty oya diha balan iddi.math asa oya wage hoda house wife kenek wenna.oyage recipes man hadanawa.e wagema oyage igena gatta dewal godai🌷🌷

    • @dimuthugayathri4556
      @dimuthugayathri4556 Год назад

      @@AnomasKitchen attatama suba pethuma aunty.oya harima wedagath kanthawak.hemotama adarshyak

  • @malmidilakshi315
    @malmidilakshi315 Год назад +50

    අනේ ආන්ට් දැක්කම හරිම ආසා හිතෙනවා ... ඔයා හරිම නිහතමානි කෙනෙක් ඔයාගේ මුල්ම වීඩියෝ 1 ඉදලා බලනවා.. තාමත් ඔයා එදා වගේම හරිම නිහතමානියි .... හිමින් හිමින් ඔයා ස්තාවර ගමනක් එනවා තව තවත් සාර්ථකව ඉදිරියටම යන්න ලැබේවා ... තෙරුවන්සරණයි .... ❤❤❤❤❤

  • @KokilaAbeysingha
    @KokilaAbeysingha Год назад +5

    මමත් විවාහ වෙලා මහත්තයාගෙ ගෙදරට එද්දි ඉවුම් පිහිම් වලට දක්ෂ නෑ ආසත් නෑ ඔබ තුමියගෙ වීඩියෝ ගත්ත දැනුම ගොඩක් ලොකුම පිටුවහලක් වුනා මට ඔබතුමියට ගොඩක් ස්තුති ගොඩක් පිං.

  • @HollywoodHappyLife
    @HollywoodHappyLife Год назад +12

    ආදරෙ තවත් වැඩි වුණා ආන්ටිගෙ නිහතමානි අහිංසක කතාව ඇහුවම 🌹🌹🌹 හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️ මට කොහේදිහරි ආන්ටිව සැබැවින් මුණ ගැසේවා!!!

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 Год назад +21

    ආන්ටි හරිම පිළිවෙල ලස්සනට වැඩ කරන කෙනෙක්,, cooking ගැන විතරක් නෙවෙයි organising, house keeping වගේ දේවලුත් අපිට අපේ life එකට එකතු කරගන්න පුළුවන්,.. අනේ aunty කැමති නම් home tour එකකුත් කරන්නකෝ.. අලුතෙන් ගෙවල් හදන අයට ගොඩක් දේවල් ඉගන ගන්න පුළුවන් වෙයි හිතෙනවා ❤️

  • @Manikshivam
    @Manikshivam Год назад +27

    ඇත්තමයි මම දැක්ක ලස්සනම නිහතමානී කෙනෙක්...සුබ පතනවා ඉක්මනින් Gold ඒකත් ලැබෙන්න කියලා...❣️❣️❣️❣️
    HAPPY ANNIVERSARY ♥️♥️♥️

  • @rasangiperera1309
    @rasangiperera1309 Год назад +14

    දැන් අනෝමා මිස්ටත් තමන්ගෙම පොතක් එලි දක්වන්න කාලේ හරි කියලයි මට නම් හිතෙන්නේ 😊

  • @miror6343
    @miror6343 Год назад +20

    ආන්ටි මේ වීඩියෝ එක ගොඩක් දෙනෙක්ව උනන්දු කරනවා නොදන්න දේවල් ඉගෙන ගන්න, පොත් කියවන්න, තමන් ආස කරන දේ වයස් බේදයකින් තොරව වැඩිදුර ඉගෙන ගැනීම වැදගත් බව. මම අවුරුදු 5කට කලින් කල ඉහල පෙලේ රැකියාව දරුවන් වෙනුවෙන් අත් හැරියා. දැන් ගෘහනියක්. සමහර වෙලාවට දුක හිතෙනවා career එක අත් හැරපු එකට. මේ වීඩියෝ එක මාව motivate කලා තෝරගත් ගෘහනිය කියන වගකීම සතුටින් කරන්න. ඒ භූමිකාව සතුටින් තව හොදින් කරන්න පොත් උදව් වෙන බව තේරුනා. Thank you ❤

    • @kumu2613
      @kumu2613 Год назад

      You will enjoy your new duties for sure. A career is only just one aspect of a person, but being at home looking after our family is also very important and doing that joyfully is awesome. Wishing you the best 🙏

  • @bimalkadilhani9337
    @bimalkadilhani9337 Год назад +5

    ආන්ටි...ආන්ටිගේ ජීවිත කතාවයි රූම ටුවර් එකකුයි කරන්නකෝ.හරිම ආසාවෙන් ආනන්ටිගේ වීඩියෝස් බලන්නේ.කලබල නැතිව හරි ලස්සනට හැමදේම කියලා දෙනවා.

  • @Dinud1217
    @Dinud1217 Год назад +10

    මම දැකපු හරිම නිහතමානි චරිතයක්. හොඳ බිරිඳක්, හොඳ මවක්. ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා ඔබට හදවතින්ම සුභ පතනවා ❤️

  • @ruwanthinirmala8811
    @ruwanthinirmala8811 Год назад

    අනේ මමනම් ආන්ටිගේ vedio හරිම ආසාවෙන් බලන්නෙ. මට දුකක් හිතුනත් මම මේවා ආයේ ආයේ බලනවා. කෑම සම්බන්ධ දේවල් උනත් ආන්ටියේ හරිම ලස්සන voice එකට මගේ හිත පුදුම විදියට නිවෙනවා ❤❤ මම හරිම ආසයි.

  • @sameenazeenath1016
    @sameenazeenath1016 Год назад +1

    ආන්ටිගේ මුණ හරිම සිරියාවන්තයි මං විඩියො බලන්නේ ආන්ටිගේ ඒ නිහතමානී හිනාවට 💋😍♥️🌹

  • @ruwiniweerasekara9330
    @ruwiniweerasekara9330 Год назад +1

    ආන්ටි පොත් බලලා අපට කියා දීපූවා අපි youtube එකෙන් බලලා රසට හදනවා.ගොඩාක් ස්තුති අම්මා කෙනෙක් වගේ අපිව guid කරනවට

  • @Rere---740
    @Rere---740 Год назад

    මම ආසම ආන්ටිගෙ කුකරි වීඩියෝ බලන්න.කෑම එකක හදනවනම් අලුතින් මම හැමදාම බලන්නෙ ආන්ටිගෙ වීඩියෝ.ලංකාවෙන් පිට ජීවත් වෙන අපිට හරි වටිනවා.ඒ වගේම කියන්න ඕනෙ ආන්ටි හරිම නිහතමානි චරිතයක්❤

  • @chathuchathu1043
    @chathuchathu1043 Год назад +14

    Aunty කෑම වර්ග වගේම හැම දේකින්ම දැනුම් සම්භාරයක් ඇති අම්මා කෙනෙක් වගේම ජිවිතයට ගන්න පුළුවන් දේවල් කියන්න බැරි තරම් Aunty ගාව තියනවා...Aunty ගෙ ගෙදරට ලස්සනට නෙළුම් කුළුණ පේනවා නේද ....හරිම ලස්සනයි. ඒවාගෙම Aunty ge පොල් සම්බෝල video eke ඉඳලම හැම video ekak ම බලනව...1million ඉක්මනට ගන්න පුළුවන් වෙලා gold play button ekath ඔතනින් ella ගන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...Aunty බුදු සරණයි..❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pawanikaushalya1349
    @pawanikaushalya1349 Год назад +1

    ආන්ටි කතා කරනවා අහන් ඉන්න ආසයි..ආන්⁣ටිගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා.මුල ඉදලා ආසාවෙන් හැම වීඩියෝ එකක්ම බැලුවා.ආන්ටිගෙ කේක් රෙසිපි ඤානකතා රෙසිපි හරි රසයි..❤️❤️

  • @nadeeraperera6269
    @nadeeraperera6269 Год назад +7

    අම්මෝ මේ පොත් ගොඩ දැක්කම ආස හිතුනා මමත් පොඩි කාලේ ඉදලම පොත් පිස්⁣සියෙක් හැබැය් ලොකු පොත් කලෙක්ෂන් එකක් නෑ මම ගොඩක් කියෙව්වේ පුස්තකාලෙන් අරන් දැන් නම් පෝන් එක නිසයි පොඩි අයගේ වැඩ නිසයි පොත් ඈත් වෙලා වගේ 😥

  • @chandanisandarekahandagama7185
    @chandanisandarekahandagama7185 Год назад +2

    Cooking විතරක් නෙමේ ආන්ටි..ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගන ගන්න පුලුවන්...හැමදේකම කළමනාකරණය හරිම ලස්සනට කියලා දෙනවා..ඔයාගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා සුභ පැතුම් එකතු කරනවා හරිම ආදරෙන්..❤️❤️

  • @Nadeew
    @Nadeew Год назад +2

    හරිම ආසවෙන් අපි විඩියෝ එක බැලුවා මම දන්නේ ආයෙ ආයෙත් බලන්න හිතෙනවා..අපි ගොඩක් දේවල් ආන්ටිගෙන් ඉගෙන ගත්තා..ඉස්සරහටත් අපිට ආන්ටිගේ වටිනා අත්දැකීම් දෙයි කියලා අපි හිතනවා බොහොම ස්තුතියි ❤😌🙏

  • @ireshadilhari9081
    @ireshadilhari9081 Год назад +10

    සුබ පතනවා මිස් ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ඕනෙ .

  • @shalukajanethri1762
    @shalukajanethri1762 Год назад

    යහපත් කාන්තාවක්.සමාජයට ආදර්ශයක් .ගොඩක් කල් ඉදන් ආන්ටිගේ වීඩියෝ බලන්නේ.❤

  • @savindya1878
    @savindya1878 Год назад

    අනේ, ආන්ටි හරිම ආදරනීයයි ♥️🥺. පරිස්සමෙන් ඉන්න ආන්ටි . බුදු සරනයි.
    ආන්ටිගේ හැම බලාපොරොත්තුවක් ම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. කොච්චර busy වුනත්, මමත් ආන්ටි වගේ හොඳ wife කෙනෙක් , අම්මා කෙනෙක් වෙනවා කියලා ආන්ටිගේ vedios බලන ගොඩක් වෙලාවට හිතනවා..♥️🥺

  • @gangaperera5246
    @gangaperera5246 Год назад

    ආන්ටිගෙන්, ජීවිතයට ලැබෙන දැනුම ගොඩක් වටිනවා. තමන්ගේ පවුල වෙනුවෙන් යුතුකම් උපරිමයෙන් ඉටු කරන්න ආන්ටි කියලා දෙනවා. ආන්ටිට, අන්කල්ට සහ පව්ලෙ සියලු දෙනාටම සුභ පතනවා .
    තෙරුවන් සරණයි !!!!

  • @dayanalakmali8224
    @dayanalakmali8224 Год назад

    අනේ හරිම ලස්සනයි 💓. අක්කි දෙන උපදෙස් ලබා ගෙන ඒ විදිහට මමත් කෑම හදනවා. හරිම රසයි. මගේ දුවත් තාම පොඩි යි මම එයාට දැන් ම තියලම කියලා දෙන්නේ කුස්සිය ලස්සන ට තියා ගන්න හැටි හා රසට කෑම උයන විදිහයි. අපට මේ විදිහට තවත් අලුත් කෑම ජාති හදන හැටි කියලා දෙන්න. තෙරුවන් සරණයි¡!!!!!

  • @imeshahansani6314
    @imeshahansani6314 Год назад

    කොච්චර හොදද ආන්ටී...හරීම සතුටින් අපිත් එක්ක බෙදාගන්නවට ස්තුතියි ආන්ටී.ඔයාට අපී හරීම.ආදරෙයි

  • @sanduskitchen8131
    @sanduskitchen8131 Год назад +3

    ආන්ටි තනිකර විශ්ව විද්‍යාලයක්❤❤❤😘

  • @sajithchathurangachathuran1977
    @sajithchathurangachathuran1977 Год назад +7

    ඇත්තටම හරිම පිළිවෙලයි කාමරේ මමත් ඔයා වගේ ජිවත් වෙන්න ආසයි ❤❤

  • @deepakulatunga9196
    @deepakulatunga9196 Год назад +1

    අසාවෙන් බැලුවා....ඉක්මනින් රන් සම්මානයත් ලැබේවා .....!💖💖

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 Год назад +1

    හරිම ආසයි ඔයාගෙ videos බලන්න . මුණගැහෙන්නත් ලොකූ ආසාවක් තියෙනවා කතා කරන්න

  • @niranalwis7132
    @niranalwis7132 Год назад

    ආසයි මගේ ලගත් ටිකක් තියනවා book peya eken thamai gaththe

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Год назад +2

    කෘතවේදී ,කාරුණික ගැහැනිය ඔබයි ❤❤❤❤

  • @thanujakumarai7658
    @thanujakumarai7658 Год назад

    මමත් ආසයි ආන්ටි අලුත් කැම වර්ග අත්හදා බලන්න, ඒක ඉගන ගත්තේ ආන්ටිගෙන්

  • @dishari197
    @dishari197 Год назад

    මමත් ආන්ටි වගේම පොඩි කාලෙ ඉදන්ම පොත් එකතු කරනව ආන්ටි😘😘😘. මගෙ ලගත් පොත් ටිකක් තියනව ආන්ටි ඔච්චරනම් නෑ ඉතිං. අනේ ආන්ටි පෙන්නපු පොත් මටත් තිබුනනං කියල හිතුන. මමත් කෑම හදන්න ගොඩාාාක් කැමතියි. එක එක රටවල කෑම වට්ටෝරු පොත් මගෙ ලගත් තියනව ආන්ටි. අනේ ඒව මගෙ පණ වගේ. ආන්ටි⁣ෙ දූත් වාසනාවන්තයි ඔය පොත් එයාටත් අයිතියිනෙ. පරිස්සමෙන් ඉන්න ආන්ටි😘😘😘. වීඩියෝ ගොඩාාාක් ගේන්න. ආදරෙයි ❤❤❤❤

  • @shyamaliejayasinghe2710
    @shyamaliejayasinghe2710 Год назад

    හරිම සුන්දර , නිහතමානී වැදගත් කාන්තාවක් ඔබ.... ❤

  • @nilusha9833
    @nilusha9833 7 месяцев назад

    අැවිදින විශ්වවිද්්‍යාලයක් ඔබතුමිය.....අාදරෙයි❤

  • @SuperTharaka123
    @SuperTharaka123 Год назад +4

    ඔබ තුමියට නිදුක් නීරෝගී දීර්ගායු සම්පත්ති ය ලැබේවා. 💕❤️🥰
    නිහතමානීව ඉතාමත් කරුණාවෙන් අපිව දැනුවත් කරන ඔබතුමියට තෙරුවන් සරණයි.

  • @Haheshika
    @Haheshika Год назад +3

    ගොඩාක් වටිනවා ආන්ටි ඔයාගෙ book collection eka.. හරි ආසාවෙන් බැලුවා ❤💐

  • @sagarikasilva7204
    @sagarikasilva7204 10 месяцев назад

    හරිම සතුුටුයි අනෝමා ඔයාට හදවතින්ම සුභ පතනවා තෙරුවන් සරනයි .

  • @udarisashikala2271
    @udarisashikala2271 Год назад

    අනේ හරිම ශෝක් ආන්ටි.....හරිම ආස හිතුණා.....❤️❤️❤️❤️

  • @aquinasplantation1494
    @aquinasplantation1494 Год назад +1

    අද ඔබ මේ කරපු වැඩසටහනේ වටිනාකම ගැනනම් කියා නිම කරන්න බෑ. ඒ තරම් වටිනවා ඒ යොමුව. ඔබ මොන තරම්නම් දැණුම දෙන්න කැමති කෙනෙක්ද කියලා මට හිතුනා. ඔබ මේ කරන්නෙ විශාල පිං කටයුතක්. එහි ප්‍රථිඵල ආත්ම ගානකට ඔබට ලැබෙනවා සිකුරුයි. මෙම පොත් වලින් කීපයක් හෝ ලබා ගැනීමට මග පෙන්විය හැකිනම් හෝ මිලදී ගැනීමට අවස්ථාව ලබා දීමට කටයුතු කළ හැකිනම් ඉතාමත්ම අගෙයි. ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.

  • @mhwickramasinghe9279
    @mhwickramasinghe9279 Год назад

    ඔබතුමිය ගේ වීඩියෝ වැදගත් කියලා හිතෙන ඒවා සිරිතක් හැටියට අනිත් හිතවතුන් ට ශෙයා කලා , ඒවා ගේම ඒවා ලැප් ටොප් එකේ සේව් කලා .
    සමහර විට ඒවා නැවත බලනවා.
    දැන් ඉන්නේ යේමනයේ නිසා ලංකාව මතක් කරගන්න මේවා වටිනව.
    බොහෝ රටවල නොයෙකුත් පොත් කියවන්න ආස නිසා ගෙදර පොඩි ඉඩක් වෙන් කලා පොත් වලට.
    දැන් ලොකු දුව තමා ගෙදර කෑම වර්ග හදන්නේ
    ඔබතුමිය ගේ වීඩියෝ වලට පවුලේ හැමෝම ආසයි
    ලොකු දුව ට ඒවා මාර්ග උපදේශ යක් වුනා
    මම නම් කෑම හදන්න කාලය ගතකරන්න කැමති නෑ
    යන්තම් නීරෝගි කම රැක ගන්න කෑම කෑව ම ඇති කියලයි මට හිතෙන්නේ
    රැකියා වට අමතර කාලය වැඩිහරියක් ධර්මය ඉගෙන ගන්න ඒ අනුව ජීවිතය හැඩ ගස්සා ගන්න උත්සාහ කරනවා
    ඔබතුමිය ගේ සියලු පැතුම් ඉටුවේවා
    අනාගතය සරු වේවා
    සම්මා සම්බුදු සරණයි සුවපත් වේවා

  • @amalifernando9983
    @amalifernando9983 Год назад

    මම කැමති අදරනිය කෙනෙක් ඔබතුමිය තව තව ලස්සන විඩියො අරගෙන එන්න ශක්තිය ධයිර්ය ලැබේවා ❤❤❤

  • @sujanigunawardhana7843
    @sujanigunawardhana7843 Год назад

    Auntyge jeewith wena widiha harima lassanai ,sundarai......godak adarei aunty....

  • @matheeshadithya4583
    @matheeshadithya4583 Год назад

    හරි වැදගත් වවටිනා වීඩියෝ එකක් මම මිස්ට හරිම කැමතියි මිස්ට මම සුබ පතනව

  • @dianamalik2804
    @dianamalik2804 Год назад

    Aunty ඔයා තමයි මගේ role මොඩ්ල් එක.
    Love you❤

  • @thiliniwijesiriwardana-oi8oj
    @thiliniwijesiriwardana-oi8oj Год назад

    හොඳ අම්මා කෙනෙක් , ආදරනිය ගැහැනියක්, ❤aunty කොහෙද inne,

  • @srikanthidias2306
    @srikanthidias2306 Год назад

    Kichen volga එකක් කරන්න කො සම්පුර්ණ ආන්ටි

  • @imraotales
    @imraotales 23 дня назад

    මේ රට වල තියෙන්නේ එහෙම තමයි rack එළි යේ නෑ.
    Aunth ටත් මාර අදහස් එන්නේ ❤❤

  • @erandidassanayake7977
    @erandidassanayake7977 Год назад +1

    අද වීඩියෝ එක හරිම වටිනව ආන්ටි Thank you sooo much ❤

  • @bhagyakirillawala27
    @bhagyakirillawala27 Год назад

    මිස්ගෙ හැම vedeio එකක්ම බලනවා අනේ pls ලිට්ල් හවුස් පොත් වල තඅයෙන කෑමත් ඉක්මනටම හදන්න

  • @imahansi7436
    @imahansi7436 Год назад

    Aunty , ඔයාගෙ කටහඩ ඉදලම භාවනාවක් වගේ...මං හරි ආසයි... stress වෙලාවට video නොබලා audio එක විතරක් අහන් ටිකක් නිදියගෙන relax වෙන වෙලාවල් තියනවා...ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා...❤️❤️

  • @Weerasekara609
    @Weerasekara609 Год назад +1

    One of the humble ladies who I really admire. lots of things to learn from you

  • @upul94
    @upul94 Год назад +1

    Lovely . Brought back a lot of memories Aunty !!

  • @dilrath2497
    @dilrath2497 Год назад

    එ නිහතමනිකමට ගොඩක් අදරෙයි ❤😊

  • @sandyajayasekara5316
    @sandyajayasekara5316 Год назад +6

    You are such a lovely lady, I admire your kindness and genuine nature ❤

  • @terrancepeiris994
    @terrancepeiris994 Год назад +2

    ජයවේවා හරිම පිලිවෙලයි

  • @sandunirathnayake4247
    @sandunirathnayake4247 Год назад +6

    Ahhh would you believe if i say I watched this video from the beginning till end having a huge smile on my face☺? Yeahhh i enjoyed watching this video thoroughly.
    Even I'm feeling proud of your book collection auntie.
    Do you know how much you inspire me to be a good lady.
    I always dreamt of being a good wife and a good mother for my future family and you make it easy for me.
    May be after songs I enjoy nothing more than watching specially a vlog or a blog you do.
    It feels like there's so much more to learn from you and today I felt how cool would have been if you were a close friend or a relation of me.
    I'm just still 21 and inspired here to cook deliciously as well as healthily. More than cooking I would love if you bring much more videos like these. Like may be somethings to improve life skills etc.
    I really want you to live longer and healthier so that we can watch a tons of videos in future. 💗💗

  • @kumaripathirana7192
    @kumaripathirana7192 Год назад

    Harima adaraniya video akak godak asawen baluwa bohoma sthuti akka teruwan saranai

  • @wasanakumaratunga4673
    @wasanakumaratunga4673 Год назад +2

    Misge video amma ,mama aswen balanawa.api wenuwen karana kapaweemata godak pin.obatumiyatat pawle samatath neerogi suba anagatayak partana karanawa .

  • @piyumijayasooriya
    @piyumijayasooriya Год назад

    අනේ ආන්ටි little house recipes තියෙන පොත දැන් ගන්න පුළුවන් තැනක් දන්නවනම් කියන්නකො.අදයි දන්නෙ එහෙම පොතකුත් තියෙනවා කියලා .ආන්ටිත් ඒ recipes දානකම් අපි හරි ආසාවෙන් බලාගෙන ඉන්නෙ .💖❤

  • @neetawijegoonawardana1173
    @neetawijegoonawardana1173 Год назад +6

    Dear Anoma you are an amazing lady, ❤ wish you all the best

  • @renukawickramasekare3224
    @renukawickramasekare3224 14 дней назад

    මම හරිම අගය කරන ලස්සන චරිතයක්..

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Год назад

    ලස්සන වීඩියෝ එකක් 👍
    ජයවේවා💐

  • @annurud
    @annurud Год назад +1

    Very impressive cookbook collection Anoma. Was very happy to see Ottolenghi's simple cookbook in your collection. I like his recipes.

  • @uththareefernando7142
    @uththareefernando7142 Год назад

    Hi Aunty Anoma! I would love to know more about your Egypt trip. Can you please share some photos from your trip? Would love to see them

  • @littlehousebyaryanz4506
    @littlehousebyaryanz4506 Месяц назад

    අවුරුදක් වෙලා . අනේ අද දැක්කේ ❤

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 Год назад

    ආදරෙයි අනෝමා ඇන්ටි❤

  • @apsaragunasekara707
    @apsaragunasekara707 Год назад

    හරිම ලස්සනයි අද video එක.❤️❤️

  • @RucklanthiAbeykoon
    @RucklanthiAbeykoon 3 месяца назад

    Lovely video more and more blessings to you and your family

  • @chathuminiranasinha2724
    @chathuminiranasinha2724 Год назад

    Oya Harima wasanawanthai aunty budusaranai

  • @madushanilokuhewa7105
    @madushanilokuhewa7105 Год назад

    හරිම ආදරණීයයි ❤️❤️

  • @achiniishara7222
    @achiniishara7222 Год назад

    Nende oya harima siriyawanthai oyata ikmaninma miliyanayata yanna lebenna kiyala wish karanawa hadawathinma good luck nende budusaranai 😊

  • @fathimanusrath3335
    @fathimanusrath3335 Год назад +1

    Mag asama kenek thamai nigella lowson kiyanne,issara food network 1 nigella feast balanna hari asawen

  • @craftyowl148
    @craftyowl148 Год назад

    දැක්කම ගොඩක් ආසා හිතුනා

  • @himani413
    @himani413 Год назад

    I really love the way you talk aunty! It truly reflects your kindness and honesty..❤❤ Stay blessed!

  • @Resaraasali
    @Resaraasali Год назад +1

    ගැහැනියක්.. ❤

  • @ishaniperera6524
    @ishaniperera6524 Год назад

    Anoma aunty gawa thiyana tharam poth nam man gawa na namuth math asai poth walata ජීවිතේ kawada hari dawasaka aunty wage hamadema mathak karananna aeka thamai mage hine❤️

  • @myrnaberenger8407
    @myrnaberenger8407 Год назад +2

    Beautiful Anoma, you have a wealth knowledge. You are so special and such a humble lady.
    Thank you for sharing with us.

  • @shalaniparis0809
    @shalaniparis0809 Год назад

    මන් හරිම ආස කෙනෙක් තමයි ඉතින් 😘😘😘😘♥♥♥♥♥♥

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 Год назад

    Harima lassana video ekak aunty.
    Baladdi Hari asai

  • @s.l.nayakage
    @s.l.nayakage Год назад +1

    ඇන්ටි, මං පොඩි ඉල්ලීමක් කරන්නද. ලක්ෂපති වැඩසටහනට යන්නකෝ. ඔබ වැනි අය ලෝකෙටම පෙන්නන්න ඕන.

  • @mishacatzko2922
    @mishacatzko2922 16 дней назад

    ❤❤❤ harima sweet aunty oya

  • @iresharajapaksa2323
    @iresharajapaksa2323 Год назад

    හරිම ලස්සනයි ..පිලිවෙලයි...
    Furniture karapu kenage contact no denna puluwanda

  • @aziskitchenandgarden
    @aziskitchenandgarden Год назад +1

    Amazing book collection. Lovely video. ❤

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 Год назад +1

    Great collection with sentimental values anoma

  • @chandanikumarihami7259
    @chandanikumarihami7259 Год назад

    So proud of you .Very humble and genuine .

  • @sudarshaniedeepikawickrama4187

    Thanks for sharing your life achievements with us !
    Enjoyed this video immensely !
    Keep up the good work !
    Good luck !

  • @damithlakshitha4052
    @damithlakshitha4052 Год назад

    Mata oba thumiya wage amma kanek hitiyanm ❤❤❤lovely mothir.hamoma wasanawantha nane me loke😢

  • @chandaniwijayalath4257
    @chandaniwijayalath4257 Год назад

    This is me.I like cookery books and try recipes. Thanks for the video.

  • @indunilekanayake9900
    @indunilekanayake9900 9 месяцев назад

    Thank you so much for your travels video I enjoyed it

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 Год назад

    ආදරෙයි ආන්ටී හැමදාම .❤️💓

  • @shiranisilva4746
    @shiranisilva4746 Год назад +1

    Thank you for sharing your book collection and the room...very nice...wish you all the best ....god bless ...

  • @deeparajapakshe3863
    @deeparajapakshe3863 Год назад

    Lovely collection of books and I was so happy to say ,I also have the same book that you started with (cake decorating)😮adding to your valuable collection I bought it in 1988 at the lake house book shop when I was getting ready for my wedding It’s amazing because still I have the book with me I too learnt a lot from you and always learning As an retired teacher actually only now I know how interesting is cooking thank you so much for your kindness Theruwan Saranai

  • @sw489
    @sw489 Год назад

    ආදරෙයි ආන්ටි ❤

  • @luneartz5250
    @luneartz5250 Год назад

    Harima piliwelai , Lassanai , Anniversary ekk gana neme me kiyanne. Book collection eka. Balannako hariyata.😀😀

  • @dilugunewardena7462
    @dilugunewardena7462 Год назад

    Another very nice video, thanks for the acknowledgement and hope you reach 1 million subscibers soon.

  • @nethsaranilupuli6490
    @nethsaranilupuli6490 Год назад +3

    Watching your videos, watching the way you describe about everything is so mind relaxing aunty ♥️ Love more and more to see your new videos. May the triple gems bless you 😘

  • @shalindrimendis
    @shalindrimendis Год назад +1

    Your an inspiration aunty ❤♥️😘 really enjoyed watching this video

  • @dilantharajapaksha1786
    @dilantharajapaksha1786 Год назад +1

    Thank you for sharing aunty..❤

  • @gayanvidanapathirana9779
    @gayanvidanapathirana9779 Год назад

    Our humble,invincible and respectable southern lady ❤