Meal prep 👩‍🍳🇦🇺|| come lets cook 👩‍🍳 together || 😋😱preparing my order

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 68

  • @sandu_nish
    @sandu_nish 2 месяца назад

    Thanks for your helpful tips ❤

  • @GaneshikaDilini
    @GaneshikaDilini 21 день назад

    හරිම ආසාවෙන් බැලුවා .කරවිල එක රස ඔය විදිහට තමයි ❤❤❤❤❤

  • @tccfamilyvlog
    @tccfamilyvlog 2 месяца назад +1

    Very useful vedio ❤

  • @Roja234
    @Roja234 Месяц назад

    Super 👍🏻❤️

  • @lifewithmenu
    @lifewithmenu 2 месяца назад +1

    ශා හරිම ලස්සනයි අක්කියෝ ❤❤❤❤ මං ආසම කෑමක් කේක් කියන්නේ ❤❤🥰🥰😍😍😍 ගොඩාක් වටිනවා 🥰❤️ බුදුසරණයි අක්කේ ❤️🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰

    • @Sandraarendtsz
      @Sandraarendtsz  2 месяца назад

      @@lifewithmenu thank you darling 🫶

  • @sanjunishan400
    @sanjunishan400 2 месяца назад

    good

  • @Bhagi_s_diary
    @Bhagi_s_diary 2 месяца назад

    🤤🤤🤤okkoma rasa patayi.cake ekata godak asa hithuna 😮😮😮

  • @Withayo1
    @Withayo1 2 месяца назад

    ගොඩක් වටින video ekak sthuthi 💚🫶🥰

  • @senuwithfamily
    @senuwithfamily 2 месяца назад

    හරිම ලස්සනයි වීඩියෝ ඵක, වටිනා අදහස් ටිකක් ඵකතු කර ගත්තා මගේ ඡීවිතේටත් ❤❤

  • @michellenatashawalker
    @michellenatashawalker 16 дней назад +1

    Love the videos akki ❤Great Job ❤

    • @Sandraarendtsz
      @Sandraarendtsz  16 дней назад

      @@michellenatashawalker thanks nanga🫶🫶

  • @ShehanaFashionwithlife
    @ShehanaFashionwithlife 2 месяца назад +1

    ❤❤❤❤

  • @Ishuwithinarya
    @Ishuwithinarya 2 месяца назад

    අලුත් intro එක perfect sandy ❤
    Vlog එක හරිම ලස්සනයි
    තව තවත් ඉදිරියට යන්න ලැබේවා❤
    God bless you 🙏🏻🙏🏻🙏🏻

  • @user-oveeavinya
    @user-oveeavinya Месяц назад

    lassanaiiii❤❤❤

  • @Harshi_online
    @Harshi_online 2 месяца назад

    ලස්සනයි 😊

  • @Momchanu
    @Momchanu 2 месяца назад +1

    අක්කව අදුනගන්න ලැබුණු එක ගැන ගොඩාක් සතුටු යි ,මම ආසම vlog type aka❤❤❤❤❤❤

  • @Momchanu
    @Momchanu 2 месяца назад +1

    ඔන්න මමත් ඔයත් එක්ක එකතු වුනා ,තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe 2 месяца назад

    ඇත්තටම මේ විඩියෝ එක ගොඩක් රසවත් වටින එකක්🔥🔥❤️රස කෑම ගොඩයි ❤️❤️❤️

  • @KumariDias-en2hu
    @KumariDias-en2hu Месяц назад

    මම පලවෙනි වතාවට අද තමයි බැලුවේ ලස්සනයි ආන්ට් ❤❤

  • @user-oveeavinya
    @user-oveeavinya Месяц назад

    onna math awoo 😊😊

  • @sandunavo
    @sandunavo 2 месяца назад +1

    Niyamai akka video eka❤

  • @HASJPerera
    @HASJPerera 2 месяца назад

    Nice video aunty ❤

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 2 месяца назад

    හරිම වටින විඩියෝ එකක්..❤❤❤

    • @Sandraarendtsz
      @Sandraarendtsz  2 месяца назад

      @@dilrukshigurusinghe9101 thank you 🫶

  • @LifewithNimu
    @LifewithNimu 2 месяца назад

    අක්කා මටත් ඔය අත්දැකීම් තියනවා. හැබැයි ලංකාවේ wheat flour & cake flour waladi wenask wenawa. Mehe ovennam Maru mage eke normal temperature hariyanna. Eka experience eken hadaganna oni una. Harima shork akka. Nice video ❤❤❤. Mamath kema denawa. ❤❤

  • @kumuduedirisinghe5975
    @kumuduedirisinghe5975 Месяц назад

    කේක් එක ලිපේ හදා ගන්න හැටි කියන්නකො .❤❤

  • @Shanis_views89
    @Shanis_views89 2 месяца назад +1

    ❤❤❤❤❤Thankyou for your tips akki❤❤❤a Kama wela😋😋😋

  • @MadushiOfficial30
    @MadushiOfficial30 2 месяца назад

    ආසාවෙන් බැලුවා ❤❤

  • @dilulife4456
    @dilulife4456 2 месяца назад

    නියමයි විඩියෝ එක සීනි සම්බෝල එක හරි පහසුයි වගේ මට ත් එහෙම හදන්න හිතුනා ❤

    • @Sandraarendtsz
      @Sandraarendtsz  2 месяца назад

      @@dilulife4456 හදලා බලන්‍න හරි රසයි.පහසුත්‍ එක්‍ක

  • @RhythmOfEdis
    @RhythmOfEdis 2 месяца назад

    Shaaa harima watinawa akka ❤️❤️❤️

  • @Life_WithHashi
    @Life_WithHashi 2 месяца назад

    Wow shokne ehema ganna thanak thiyana eka vatinava..❤❤❤🥰🥰🥰

  • @Joyfultrio
    @Joyfultrio 2 месяца назад

    ආන්ටි ගෙන් තමයි ඇහුවේ පලවෙනි පාරට අවන් එකේ යට විතරක් රත්කරන්න කියලා.ගොඩක් දෙවල් දැනගත්තා..thank you 🥰🥰

    • @Sandraarendtsz
      @Sandraarendtsz  2 месяца назад

      @@Joyfultrio ow මන්‍ කියනවට කරලා බලන්න

  • @LifesJourney-uf8lz
    @LifesJourney-uf8lz 2 месяца назад

    කේක් ආස හිතුනා.❤❤❤ ලස්සනයි අක්කි❤❤❤

    • @Sandraarendtsz
      @Sandraarendtsz  2 месяца назад

      @@LifesJourney-uf8lz thank you ❤️

  • @MadushiOfficial30
    @MadushiOfficial30 2 месяца назад

    372 මගේන්...ජයවේවා..🎉🎉

  • @sandunisdiary
    @sandunisdiary 2 месяца назад

    370 subscribe eka magen ❤

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 2 месяца назад

    අනිවාර්යයෙන් අක්කි. ඔයාගේ කතාව ඇත්තටම ඇත්ත එක එක මත මම නම් මගෙ විදිහට හදන්නේ මහාලොකු වෙලවක් යන්නෙත් නෑ. අක්කි. අවන් එකෙන් අවන් එකට වෙනස් වෙනවා. එකයි. දෙකම. Heat වෙන්න දන්නේ. අපි නම්. අක්කි කරවිල වල ඇට වල තියනවා පිලිකා නසන ගුණ් එ නිසා කවදාවත් කරවිල වල ඇට අයින් කරන්න හොද නෑ මේ පිලිබදව පෙරාදෙනිය විශ්වවිද්‍යාලයයන් පාරෙෂණ කරලා දැනට හොයාගන තියනවා ගොඩාක් දෙනෙක් මෙක දන්නේ නෑ. හොද. විඩියෝ එකක්. සිනි සම්බොලේ හදන්නෙත් මම ඔය විදිහට කේල් එකත් ගෝවා කොළ වගේ රස්‍යි නේද ලස්සන් විඩියෝ එකක්. 👍🩷🩷🩷

  • @sakuvlog-official
    @sakuvlog-official 2 месяца назад

    Onna math ekathu una 🥰🥰🥰🤗

  • @madulifestyle2280
    @madulifestyle2280 2 месяца назад

    Lassanai akke. apith kama oder gannawa.husban tama karanna. api denna ekathu wela hari asawen karagaa yanawa. ❤🎉

    • @Sandraarendtsz
      @Sandraarendtsz  2 месяца назад

      Thank you nangi,business eka thawa diunu wenna ona🫶

  • @sheronromela8453
    @sheronromela8453 2 месяца назад

    Sandra siyabala isma neda danne ata pitin dannawada poddak kiyannako matath heta try karanna sini sambole

    • @Sandraarendtsz
      @Sandraarendtsz  2 месяца назад +1

      Ow siyabala දිය කලේ නැ.අපිට අැට ඉවත් කරපු එක තියෙනවා.අැට පිටින් දැමිමට අවුලක් නැ.try karala balanna.මටත්‍ කියන්‍න හොදට අාවද කියලා

    • @sheronromela8453
      @sheronromela8453 2 месяца назад

      @Sandraarendtsz OK darling thank you so much aniwaryenma try karala oyata kiyannam oyage recipe 👌

  • @prashanmuhamdiram1911
    @prashanmuhamdiram1911 2 месяца назад

    අපිටනම් කවුරුත් බටර් එක අමාරුයි කියලා නම් නෑ හැබැයි

  • @SuGayan2121
    @SuGayan2121 2 месяца назад +1

    ඔන්න 363 man sub kara oyawa.ithin harima lassnai oyage vedio.❤❤❤❤attama maru.tnku mawath sub.karata❤❤❤❤