Pahadili kirima madi nm mama oya gana video ekak issaraha dawasaka gennam me dawas wala Hilux cab eke restoration project eka nisa video karanna tikak amarui puluwan una gaman dannam.
Karannam brother me tike mage education wadai cab ekaka restoration ekak yanawa a nisai mata channel ekata time Nati una kattiyatama sorry eth ikmaninma video ekak dennam
Really but today vehicle market eka vehicle eke watina nowatina bawa tiranaya wela price tag gahana time ekek newei.onema kena gana nobala gannawa me van ekath ehema ekak.🙏🙏
3:04 ඒ පට්ට බං. අලුත් විදිහකට හිතලා දෙබස් ටික හදලා තියනවා. ඒ නිසාම වීඩියෝ ක්‍රියේෂන් වලට පොඩි උදව්වක් දෙන්න හිතුවා. දෙබස් හදනකොට කලින් ප්ලෑන් කරලා කියන්න එපා. සාමාන්‍ය විදියට කතා කරගෙන යන්න. එතකොට බලන කෙනාට ඒක ස්වභාවිකව පේනවා. මේ කතාවනම් අව්ල්. දෙන්න රණ්ඩු කරගන්න එපා. සහයෝගෙන් කතා බහ කරන්න. එතකොට ප්‍රේක්ෂකයට බලාන ඉන්න ලස්සනයි.
1:19 මේ ඈන්ගල්ස් ලස්සනයි. ඒත් දිග වැඩියි. වීඩියෝ කරද්දි ලෝං ශොට්ස් අරගෙන එඩිට් එකේදි තත්පර 5කට ශොට් එක සීමා කරනවනම් හොඳයි.
1:07 මෙතන ඩිජිටස් සූම් එකක් තියනවා. ඒක අව්ල්. සූම් කරනවනම් ෆිසිකලි සූම් එකකටම යන්න.
මේ හැම ශොට් එකකම වගේ එක්ස්පෝෂර් ගොඩක් වැඩියි. 1:11 පුලුවන් කරම් උදේ වරුවයි හවස් වරුවයි ෂූට් කරන්න. කැමරාවෙන් හරියට එක්ස්පෝෂර් හදා ගන්න.
ජය වේවා
නියමයි මචන්,ගොඩක් අයට එදිනෙදා පාවිච්චි වෙන වාහනවල රිවීව් එකක් එන එක වටිනවා
Thank you bn ♥️🙏♥️
Highly Appreciated ✔️
Keep It Up Bro!♥️
Thank you very much 🙏♥️🙏
පුලුවන් නම් දන්න කෙනෙක් ඒ ගැන පැහැදිලි කරන්න. CR 27, 2C මොල්ලි engine, CR 36, මේ අතරින් හොඳම මොකක්ද?
Malli meke 1989 wage ewa hodaida kiyala lohomada denaganne
Please help
දිගටම කරගන යන්න. ජයවේවා!!👍🔥
Thank you 🙏♥️🙏
Good review
Maruu !! Jaya wewa umesh
Thank you bn
Patta broo 🔥 kauda mea නිවුන් සහෝදරයා 😁😂 ammoo "අමාරුවේ වැටෙන දවස" 😂😂😂😂 Maru concept ekak
Thank you very much senal 🙏♥️😶
හොදට කරනවා ,පැහැදිලි කිරීමත් හොදයි ජයවේවා 👍
Thank you🙏♥️🙏
හොදින් කරනවා.. ඒත් අඩුපාඩු තියෙනවා .. good lick
Good luck
Api hada gammu ne
Thank you
2c molli engine ekai, flat engine ekei wenasa mkdda
Great work💯!!! Keep it up! Do more videos like this!🔥🔥🔥
Thank you for the first comment.
Supiri mcn! ❤️❤️ all the best and keep it up
Thank you very much
All the best!!! Putha
Thank you!!!
Bro G number auto price eka kohomada?
Good job 👏goodluck for your useful channel and information 👏new subscriber from Saudi Arabia 🇸🇦👏👍
Thank you very much for your important comment for me.Can you tell me my channel about your friends in Saudi Arabia
Gd job malli. Keep it up ❤❤
Thank you 🙏
Please review about toyota liteace S402M
එහෙම නෙවෙයි නම හැදුනේ .NLB (ලොතරැයි මන්ඩලය) ඔවුන්ගේ ටිකට් අලෙවිය ට ගත් නිසා ???
Niyamaii basa !!! 😍😍❤️❤️
Thank you bn🙏♥️🙏
Nicepack kynnet justlow ekatamada
super bro nice reviews
Thank you🙏🙏
Original japan 21 royal lounge limited ekak karamuda
Good job!! Aiye.. ❤️
Thank you nangi
❤❤❤❤townace
ලංකාවෙ බොහොම ස්වල්පයක් ලොටෝ වෑන් වල නිශ්පාදිත වර්ශය 1997 යනුවෙන් සඳහන් වෙනවා(registered වර්ශය නොවේ). ඒක හරිද.නැත්නම් RMV එකෙන් වූ වැරදීමක්ද?
Naha ehema apu van kipayak lankawe tiyanawa
Superb content❤
තෙල් කොච්චර වැඩ කරනවද..
Very clear explanation. Good luck. Sunethra banneheka.
Thank you🙏
original japan 21 royal lounge limited ekak vedio ekak karanawanm kiyanna
මරු අය්යා ❤️
Thank Malliya
Toyota hiace dolphin review ekak one mage vcsl club yaakuwo 6700 inawa balann inawa
Town ace වර්ග කොහොමද දැක්ක ගමන් හඳුන ගන්නෙ... ඒ කියන්නෙ Town ave GL, GLX, DX Super GL කියලා වර්ග අපි දකලා තියෙනවා... මගේත් twon ace එකක් තියෙනවා... ඒකෙ පිටිපස්සෙ දොරේ මොන වර්ගෙද කියලා තියෙන sticker එක මැකිලා... පුළුවන් නම් ඒ ගැන වීඩියෝවක් කරන්නකෝ... ස්තූතියා
Api aniwaren karamu video ekak
Good luck mcn....🔥❤️
Keep it up.....❤️❤️❤️
Thank you bn🙏
Mazda brawny එකත් කරනවද
Sure karamu
Maru bn 💪❤️
Thank you🙏♥️🙏
Just low eke aul de bro ?
Market eka lankawe godak adui brother balala watina milakata ganna
@@autohero8414 normal ekatai mekatai mokak de venasa
Full video eka balanna brother
@@autohero8414 👍
🙏🙏🙏
Good job aiya
Thank you Malli
Molli engine kiyanne mokakda.e model eka hodaida.turbo wage deyakda
Molli kiyanne lankawe minissu da gatta namak atthatama a 2C engine eka uda tiyenne Vacuum pump ekak.Molli engine kiyanne 2C engine eke tappet cover ekata udin sambandha weccha Vacumm pump ekath ekka apu engine ekata.
Oya 2C engine eke molli kiyanne 2C engine eke tiyena Vacuum pump ekata me pump eka cam shaft eken tamai power wenne me unit eke main purpose eka wenne braking Vacuum laba dima ithin 2C normal engine ekata wata me 2C molli engine eka hodai mokada vacuum awashya tan walata pramanawath taram vacuum labena nisa.
Na Turbo kiyanne wenama deyak mama hitanawa dn pahadili wenna athi kiyala
Pahadili kirima madi nm mama oya gana video ekak issaraha dawasaka gennam me dawas wala Hilux cab eke restoration project eka nisa video karanna tikak amarui puluwan una gaman dannam.
Bohoma pehedili .thanks bro.ethakota lokuwata acsletor eka peguwama visil sabdayak wage ehenne meka nisada.(nikan teppet saddayak wage)
Superb brother 🔥🔥
Thank you🙏🙏
නියමයි මල්ලි. මේකෙන් හොඳ එකක් හොයල දෙන්නකො.සිරාවටම ගන්න අහන්නෙ
Thank you very much brother Mata oyage number ekak denna
මං ගාව තියෙනවා
250
Lucky 7
සුපිරියට ම තියෙනවා
Great job malli 🤗😊
Thank you akka🙏
Enna enna quality wenawa.. jayama weewa machn
Thank you very much
Noha ekak one review bro
මාකඳුරේ වැව පාරේ හොටෙල් ඒක නේද
Cr26 aka ganath karannako vidio akak
Karannam brother me tike mage education wadai cab ekaka restoration ekak yanawa a nisai mata channel ekata time Nati una kattiyatama sorry eth ikmaninma video ekak dennam
Bro if you can come and review my van townace cr36 full option
sure let's do. After this pandemic situation we will definitely do this.
Can you please give me your contact number?
What about fuel consumption
10-12 vage karanawa
Supirii...noah eke review ekk onii❤
Sure dennam
Its different but nice
Thank you very much
Lite ace ekakuth gemuda
Karamu sure
මෙකේ තෙල් කීයක් කරනවද යාලුවනේ 🤔
Good job ❤
Thank you aiye
Great work
Thank you🙏
3rd mirror eka kohenda gatte mchn ?
Mmmmm eka panchikawatthen aran tiyenne
Mitsubishi lancet wagon eka genath video ekak karannako ayya
Sure Malli issaraha dawasaka karamu
@@autohero8414 thank you
@@autohero8414 apeth thiyenne oya modle ekak 2C 1500cc 1993 manual ekak
Ow 1500CC na 1970CC nemeida
@@autohero8414 ah hari mta weraduna 😊
Thanks
Good job well done 🙂👍👍
Thank you🙏
Your effort is actually successful . Upali banneheka .
Thank you🙏
ලයීටස් වාහන ගැන වීස්තර කරන්න
Karamu
Gd job🤘
Thank you
Thanks nice
Good news Dubai al.ain api
Thank you very much
Na dinum edda nowe oya modall eke lotharai wikka
ඔය තත්වයෙ වාහනක මිල කියක් වෙනවාද
Laksha 35 kata oya video eke wahanaya sell karala tiyanawa me wenakota
@@autohero8414 ඕක 35 ක් වටින්නේ නෑ කොහොමවත් .noah එකක් ගෙන්න පුළුවන් ඒ ගානට
Really but today vehicle market eka vehicle eke watina nowatina bawa tiranaya wela price tag gahana time ekek newei.onema kena gana nobala gannawa me van ekath ehema ekak.🙏🙏
Noah ekada Lotto ekada kiyana eka ganna kenage choice eka neda?oyata 35 ganna lotto ekata wada 35 ta ganna Noah eka watinna puluwan.tawa kenekuta 35k nemei 40 unath Lotto ekakma watinna puluwan.eka minisunge choice eka neda
Malli wede maru...
Thank you aiye
Ma gawa original auto ekak තියෙනවා 92
Toyota shell eke review ekk onna aniwa
එළ!මටත් තියෙන්නෙ මේකමයි...250-
හොඳ වාහනයක් නේද? ඉන්ධන කාර්යක්ෂමතාවය පිලිබඳ ඔයාගේ අදහස් ඉදිරිපත් කරන්න.
Ela ela
ඔයා CR 26 ගැන දන්නෙ නැද්ද ..
Video ekak karamu neda?
❤️❤️❤️
💪💪💪
Cr 26..Dx aka
Karamu Malli
@@autohero8414 කරමු අයියෙ අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.
Ane Hari Malli
Ft
Thank you
@@autohero8414 අයියe oya van eka jesloda
නෑ මල්ලි මේක DX delivery ටයිප් ආපු එකක්.
❤
♥️🙏♥️
✌️👌👍
Thank you🙏🙏
Just low case 1 pahadili madi
Bro, please do English
Vikunana wahanaya nedda inglish no 1
Site wala natuwa poddak balanna awidala hoya ganna puluwan but COVID-19 nisa parissamin good luck 🙏🙏
කැමරා කරන කෙනා වෙන ලෝකෙක ඉන්නෙ ,
Mmmm api a warada hada gannam editing ekenuth chuttak eka una sorry.
❤