සුර්ය යානාව විසින් පුදුම හිතෙන දත්ත තොගයක් පෘතුවියට එවයි.

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 74

  • @rasikaranasingha6512
    @rasikaranasingha6512 5 лет назад +25

    ඇත්තටම මම ඔබෙ මේ සූර්යය යානය සම්බන්ධ වීඩියෝ මුල සිට නරඹන කෙනෙක්. සූර්යයා පිළිබඳ දැනගන්න මම හරිම උනන්දුයි.සූර්යයා පිළිබඳ මෙහෙයුම අවසන් වෙන තෙක් දිගටම ඒ ගැන විස්තර සහිත වීඩියෝ දාන්න. ඔයාට සුභ අනාගතයක් වේවා සහ ස්තුතියි.

    • @amazingworld5709
      @amazingworld5709 5 лет назад

      Rasika ranasingha mamath oba wagema tharaka vidyawata alum karana kenek.ape jeewitha kalaya thuala me dewal dana ganeema kochchara loku bagyakda.

    • @wasanasriyantha5845
      @wasanasriyantha5845 5 лет назад

      Rasika Ranasingha

  • @alpstech
    @alpstech 5 лет назад +40

    නියමයි.

    • @-kommentar6529
      @-kommentar6529 5 лет назад +1

      Ammo lol 😂

    • @amazingworld5709
      @amazingworld5709 5 лет назад +1

      හම්මෝ යකෝ ඒක😂😂😂😂

    • @asanka2507
      @asanka2507 5 лет назад +3

      රවුටරේ වහලෙ උඩ එල්ලපන්. මමත් එහෙම තමයි කරලා තියෙන්නේ 😂😂😂

    • @lankashama124
      @lankashama124 5 лет назад

      😂😂😂😂😂🤣🤣

  • @user-fe5th2wi7d
    @user-fe5th2wi7d 3 года назад +1

    Pata video aka aiye😍

  • @chathurangahettiarachchi4059
    @chathurangahettiarachchi4059 5 лет назад

    මග බලමින් සිටි වීඩියෝවක් 👌

  • @Ravijayy
    @Ravijayy 5 лет назад +2

    ලංකාවෙන් කරන මන් දන්න. මිනිස්සුන්ට දෙයක් ගන්න පුලුවන් වැදගත් utube❤️ චනල් එකක් මේක. ආදරෙයි ❤ utube එන්නෙත් ඔයාගෙ video එකක් බලන්න. මෙච්චර කාලෙකට දාපු පලවෙනි කමෙන්ට් එක 😊

  • @jasinjoharan4204
    @jasinjoharan4204 5 лет назад

    Thank you brother for all those valuable videos! I wish you and expect more to come from you! All the best!

  • @sureshrathnayaka2348
    @sureshrathnayaka2348 5 лет назад +1

    Balaporottuwemmai hitiye me video eka.

  • @jagathrohan7811
    @jagathrohan7811 5 лет назад

    එල ඇ... තව දාන්න විඩියො එ වගෙ

  • @SumedhaManabaranaKandy
    @SumedhaManabaranaKandy 5 лет назад

    Great job of you. Thank you NL.

  • @dinoz9009
    @dinoz9009 5 лет назад +3

    Thx you nodutu lokaya for knowledge

  • @lankashama124
    @lankashama124 5 лет назад +1

    නියමයි තවත් ඒකක් ඔනී

  • @nuwanwanigasekara
    @nuwanwanigasekara 5 лет назад +7

    අභ්‍යාවකාශ විද්‍යාව පැත්තෙන් මේ වෙනකම් මිනිසා ලබපු ලොකුම ජයග්‍රහණය මේක මං හිතන්නේ.

  • @annfernando7223
    @annfernando7223 5 лет назад +1

    👌👌👌නියමයි👌👌👌👌👍👍

  • @lakshmidissanayake9040
    @lakshmidissanayake9040 5 лет назад

    Man oyage sema video 1kma anivaryen balanava puduma denumk oya apita denne,oyage channel 1 tama lankave tiyena vedagathma,visala vatinakamak tiyena,anka 1 ta tiyena channel 1,oyata tava tavath meveni video karanna saktiya dahiriya nuwana lebeva,

  • @dinushanuruddha2220
    @dinushanuruddha2220 5 лет назад

    ❤❤❤❤❤❤❤ thanks

  • @gayannadhi1940
    @gayannadhi1940 5 лет назад

    Niyamai bro aluth dekin apata danuma dunnaga sthuti

  • @oliviakabul5063
    @oliviakabul5063 5 лет назад +1

    Super

  • @samee1865
    @samee1865 5 лет назад +1

    Super bro.. thanks 👍👍😍

  • @chanukz9798
    @chanukz9798 5 лет назад +2

    4th comment...18th like😍😍😍😍

  • @derik248
    @derik248 5 лет назад +2

    thanks for knowledge us

  • @nisalbimsara4105
    @nisalbimsara4105 5 лет назад

    අලුතින් හොයා ගත්ත planet 3 ගැන video එකක් දාන්න.

  • @anuradaanurada3918
    @anuradaanurada3918 5 лет назад +1

    එල

  • @wasanthasuminda4368
    @wasanthasuminda4368 3 года назад

    Good luck..

  • @dramakaweeshavariationlitt6360
    @dramakaweeshavariationlitt6360 5 лет назад +1

    Niyama wedak..

  • @sdsl3060
    @sdsl3060 5 лет назад +1

    නියමයි (Y)

  • @DyaanIpalawatta
    @DyaanIpalawatta 5 лет назад +1

    Thank You....

  • @platinumjewelleries6535
    @platinumjewelleries6535 5 лет назад +1

    Thank you so much!!!!

  • @damayanthawijayasri1767
    @damayanthawijayasri1767 5 лет назад +1

    Thank
    Great

  • @ishankavindu
    @ishankavindu 5 лет назад +1

    Keep it up.

  • @pathmakumarathuduwage7536
    @pathmakumarathuduwage7536 5 лет назад

    මේවා මිනිසුන්ගේ නිර්මාණණේ

  • @ravilalravilal4152
    @ravilalravilal4152 5 лет назад +1

    22.GB euwanam monawada eke tibbe ko alut deyakk kiwe nane parana tatiyamane diga hariye

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  5 лет назад

      වීඩියෝ එක සම්පූර්ණ වෙනකන් බලල පස්සේ අදහස් දකවන්න. මේ දත්ත තවමත් පෘතුවියට ලැබෙමින් පවතිනවා. එම දත්ත් විශ්ලේෂණයට ලක්කර පසුව තමයි මහජනතාවට දැනගැනීම සදහා ලබාදෙන්නේ.

  • @dilshanmaduranga8447
    @dilshanmaduranga8447 5 лет назад +1

    මචන් rply ඔන අනිවා දැන් අප පෘතුවියේ ඉදලා සුර්ය යනව එක දිගටම නොනවත්වා සුර්යයා ලගටම යන්න කොච්චරකල් යනවාද

  • @dhanujalakshitha
    @dhanujalakshitha 5 лет назад +1

    Ella

  • @amazingworld5709
    @amazingworld5709 5 лет назад +3

    බලාපොරොත්තු උනාට වැඩිය ඉක්මනින් දත්ත පෘථුවිය ට එවලනි.ඕක කොච්චර රත්වෙනව ඇත්ද පිස්සු හැදෙනව මතක් වෙත්දී.බුද ග්‍රහයාටත් වඩා කොච්චර සමීපවද ඒක තියෙන්නේ බ්‍රෝ.

  • @ayeshkavinda2953
    @ayeshkavinda2953 5 лет назад +1

    supiri

  • @udarasuranga3481
    @udarasuranga3481 5 лет назад

    අදනම් මේකේ හිඟන්නෝ නෑ🤣🤣🤣🤣

  • @isurubandara7267
    @isurubandara7267 5 лет назад +1

    අගහරු යානාවට මොකද වුනේ

  • @pasanmaduranga2374
    @pasanmaduranga2374 5 лет назад +1

    😍😍😍

  • @සුපුන්සුපුන්-ස5ඳ

    Oya antanawa harawann akalin Oya datta kohetada giye

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  5 лет назад

      දත්ත සම්ප්‍රේශනය ක්‍රියාත්මක කරවන්නේ සුදුසු වෙලාව ආවම. ඒ නිස දත්ත කොහේවත් යන්නේ නැහැ.

  • @ksupunt
    @ksupunt 5 лет назад +1

    Thanku

  • @sl9869
    @sl9869 5 лет назад +1

    😍😍😍😍😯😯😯😯😯

  • @carriageqtr1418
    @carriageqtr1418 5 лет назад +1

    ❤❤

  • @Jcbpblx
    @Jcbpblx 5 лет назад +1

    Balaporoththuwen hitapu video ekak.

  • @HarshaBro
    @HarshaBro 5 лет назад +1

    මේ මචන් මැසෙන්ජර් වරෙන්

  • @lyricsking4046
    @lyricsking4046 5 лет назад

    Solar probe yanawa එච්චර වේගවත් වුනෙ කොහොමද ?

  • @chamodsuranjana1566
    @chamodsuranjana1566 5 лет назад +1

    Agaharu walata giya inside lander ekata mokada une eke robo atha agaharu polowe hira una kiwwata e gana aye video ekak kare nane e meheyuma asarthakada........?

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  5 лет назад

      ඒ මෙහෙයුම සිදුවෙනවා. හිරවුනු පොලව ව්දින උපකරනය පිටතට ගැනීමේ ක්‍රියාවලියේ පලමු අදියර සාර්තකයි.

  • @මසැසින්මනසට

    Great ...

  • @indramal
    @indramal 5 лет назад +1

    343,000km/h

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 5 лет назад

    👍

  • @lahirusidath6486
    @lahirusidath6486 5 лет назад

    👏♥️

  • @shalithaweerakoon6639
    @shalithaweerakoon6639 5 лет назад

    💓

  • @charithsankalpa4349
    @charithsankalpa4349 5 лет назад +1

    1st

  • @hiroshanairawansha4752
    @hiroshanairawansha4752 5 лет назад

    Ara surya yanawata mokada une.vidio ekak karanne nedda?

  • @axion6844
    @axion6844 5 лет назад +1

    It must me 200% because if they expected 11GB 50% is only 5.5GB so it should be 200%

  • @buddikachathuranga215
    @buddikachathuranga215 5 лет назад +2

    කෝ ඕයි දත්ත

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  5 лет назад +3

      දත්ත තවම ලැබෙනවා. විශ්ලේෂණයට භාජනයකල පසුව අපිට බලගාන්න පුලුවන්.

    • @discoveryr9297
      @discoveryr9297 5 лет назад

      මේවැනි පිස්සන්ට කුමක් කරමිද මේ විඩියෝ එකේ අවසානයට කියනවා දත්ත ලැබුනම ඔබව දැනුවත් කරනවා කියලා එක මුට තේරිලා නැ අයාලේ යන හරකෙක් මු

  • @wiwedatv5598
    @wiwedatv5598 5 лет назад +1

    Weweda tv

  • @mrmahasonagaming4495
    @mrmahasonagaming4495 5 лет назад

    ane manda bn. mn awe monwage daththada ewala thiyenne kiyala balanna. 22GB data ewwa kiyala thumbnail ekema thiyenwa eka hahaganna video eka baluwa wage. Wast of time

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  5 лет назад

      මේ දත්ත පෘතුවියට එව්වා ගමන් බලන්න හැකියාවක් නැහැ. හරියට අන්තර්ජාලය හරහා පින්තුර වීඩියෝ හුවමාරු කරගන්නවා මගේ. මේ දත්ත විශ්ලේෂණයකට ලක්කිරීමෙන් පසුව තමයි තොරතුරු ලබාගන්න පුළුවන් වෙන්නේ. එකට කාලයක් යනවා. නාසා ආයතනය පවසන විදියට ඒ සඳහා තව මාස කිහිපයක් ගතවෙනවා.

    • @mrmahasonagaming4495
      @mrmahasonagaming4495 5 лет назад

      Thanks for kind reply. ඉවසීම agaya karanwa yalu. mage miss understand eka. ❤️

  • @nuwanduminda5599
    @nuwanduminda5599 5 лет назад

    ඔය 'සැතපුම්' කියන් නැතුව දැන් තියෙන මෙට්‍රික් ක්‍රමයට මිනුම් කියන්නකො. අපිට තේරෙන්නෙ ඒ විදිහට.

  • @chalakafrenando7128
    @chalakafrenando7128 5 лет назад

    👍