This horrible media man iembarrassing not only Sunil who is a professional in his field but the man who is questioning about the personal issues with words such as’ sallalaya’ is not a professional in media industry, what an idiot, which channel is he representing! Hats off for Sunil, our legend, is not with us and miss him greatly!
මූට ඕන ගෑනු ගැනම දැන ගන්න මේ වගේ වටිනා කලා කරුවෙක් ගෙන් කොච්චර දේවල් දැන ගන්න තියෙනවද
මේයකා අහන්නෙම කලාවට අදාල දේවල් නෙමේ පුද්ගලික කරුනු...සුනිල් අයිය ඉවසන් ඉන්නව ඇති මෙහෙම...ජාතකේ නෙමේ වැදගත් ඔහු කරපු නිර්මාන
Yes yes😶
So true. I don't like his dirty questions. Sunil we miss you. ♥️😭
yea no repect for the legend, he talk like he is a legend.
Very pleasant ☺ person, RIP 🙏legend
Q
O
නෙදකින්.කුණු හොයන කපුටෙක් වගේ මූ අහන ඒවා.සුනිල් අයියා බඩු ගැහුවත් කුඩු ගැහුවත් අපිට මොකද.එතුමාගේ දර්ශනය , සංගීත ජීවිතය පමණයි අපිට විඳින්න අවශ්‍ය.මේ වගේ වැඩසටහන්වල අහන ගොන් කාලකන්නි ප්‍රශ්න නිසා සුනිල් අයියගේ ජීවිතෙත් අපේ ජීවිතෙත් විනාඩි 18යි තත්: 38 ක් නිකං අපතේ ගියා.😫🤮
මේ නිවේදකය මානසික ලෙඩෙක්
මේ වගේ කලාකරුවෙක් ගෙන් මෙහෙම අහන කව්ද මේ මාධ්‍ය වේදියා
Good night
👍🥰
mu ahenne gon prshna - muwa hodai hora minister la interview karanna
😂😂
So sad sunils demise
නිවේදකයා වේදිකාවේ නිතර දකින්න ලැබෙන සිරසේ තනතුරකුත් දරන කෙනෙක්. අහන ප්‍රශ්න වලින් තේරෙනවා කොච්චර පොල් බුරුවෙක් ද කියල. මෙන්න මේ වගේ බුරුවො තමයි ලංකාවේ ඉහල පුටු වල ඉන්නේ.
මේ මාද්යවේදියා නං ගෑනු මළ පෙරේතයෙක් වෙන්න ඇති . මෙච්චර දක්ෂ ,ලංකාවටම ඉන්නේ සුනිල් පෙරේරා එක්කෙනයි, එහෙව් මනුස්සයාගෙන් අහන්නේම ගැහැණු ගැන විතරයි . ලංකාව මහා සාපයකට ලක්වෙලා කියලා මේකෙන් පේනවා .
Why are you probing into his personal life? The Late Mr.Sunil Perera was a much mored educated person than the educated! in my opinion.
eA manussayata katakaranna dennana mu
Monawada ma maya ajanna
This horrible media man iembarrassing not only Sunil who is a professional in his field but the man who is questioning about the personal issues with words such as’ sallalaya’ is not a professional in media industry, what an idiot, which channel is he representing! Hats off for Sunil, our legend, is not with us and miss him greatly!
මූණ මිරිකලා අරක්කු බෝතල් 3ක් විතර ගන්න පුලුවන් යකෝ.😂
Don't try to sale him ,😤🙈
He is asking about his privet life 😠 Rip legend
Maddya wadiya ponnayek