Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දිල්කි කියන්නෙ කට්ටක් කාගෙන ඔතෙන්ට ආපු ගායිකාවක්..එයා කවදාවත් ඒ නිසා අනිත් අයට හරියනවට අකැමති කෙනෙක් නෙවේ 😊❤
ඉරිසියාවක් නැතුව දුන්න කමෙන්ට් එකට ආදරෙයි දිල්කි අක්කේ...ඒ නන්ගිත් ලස්සනට කියනවා සින්දුව❤
දිල්කියාට මාර ආදරේ හිතුනා. ගොඩක් ආදරෙයි කෙල්ලේ . නංගියාගේ දක්ෂතාවයක් හරි අපුරුයි
ලොකු ටැලන්ට් එකක් තියන දක්ෂ නංගියෙක් සුබ පැතුම් නංගියෝ 😍❤
බලන්න නැතුව අහන්න විතරක් තිබුනා නම් හොයා ගන්නම බෑ දිල්කි නෙවෙයි කියල ගුඩ් ලක් දෙන්නටම
Thank you very much දිල්කි කිසිම ලෝබකමක් නැතිව දුන්න ඒ සහයෝගයට ... හරිම මිහිරියි දෙන්නගෙම voice eka ❤❤❤
Hmm ow 😇🧚💖🧚💖🧚💖🧚🧚
උබ මොකෝ තැන්ස් කරන්නේ තොට නෙවෙනේ support කලේ😂😂😂
😂
දිල්කි කියන්නේ සරලව අවංක නිහතමානීව ඉන්න කෙනෙක් ඉදිරියට එන්න අත දෙවි අවංකවම මේ දුවටත් ලස්සන හඩක් තියනවා ඉදිරියට එවි මොකද රංගන ඔබ රැගෙන ආ කෙනෙක් නිසා සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා සියලුම දෙනාට කුවේට් අපි
දිල්කි ඇත්තටම අර නංගිට අවංකවම ආදරෙයි හොද සපෝර්ට් එකක් දිල්කි ගීත්මිට දුන්නා අනිත් අයනම් එහෙම කරේනෑ මුලු වැඩ සටහනම මං බැලුවා,
කාංචනා අනුරාධිගෙ වොයිස් එකත් වගේ ..හරි ලස්සන නංගියෙක්..😊😊😊😊සුබ අනාගතයක් 🎉
දිල්කි හරිම හිතේ හොඳ කෙනෙක් ❤ දුව ඔයාට සුභ පැතුම් ❤
හිතේ තියෙන ප්රශ්නත් අමතක වෙනවා ඒ කටහඩවල් දෙක ඇහෙනකොට 😱😍😃👌 ඒ තරම් ලස්සනයි ඒ හඩවල් දෙකම 😍🥰👌👍
දිල්කි ගීත්මා දෙන්නා සහෝදරි යන් වගේ (ඵක වගේ), දෙන්න ටම බුදු සරණයි 👏🌹❤👍
චතුරිකත්.ලෝබකමක්.නැතිව.ඒ.සිංදුව.රසවින්දා.ආදරෙයි.හැමෝටම.❤🎉❤🎉❤🎉
අනේ ඇත්තටම මාරම ලස්සනයි දෙන්නගේම කටහඩ දෙන්න්ටම සුබ පතනවා❤
ඇත්තටම හරිම ලස්සන හඬක් ♥️ හඬවල් දෙකම එකතු වුනාම තවත් ලස්සනයි ✨️
Dilki harima නිහතමානී ❤❤❤❤❤❤
ලස්සනයි දුවේ ඔයාගෙ සියලුම යහපත් බලාපොරොත්තු සාර්ථක වේවා කියලා ප්රාර්ථනා කරනවා බුදු සරණයි හැමෝටම දිල්කි මේ දුවට දුන් සහයෝගය හරිම ආදරණීයයි ආදරෙයි නංගියා ඔයාටත්
කියන්න වචන මදි හරිම ලස්සනයි ..දිල්කි අක්කා දිපු සප් එක එයාට හරිම ලස්සනයි.....ජිවිතේ දිගුගමනකට සුබම සුබපැතුම් මැනික❤❤❤❤❤❤❤❤❤❤❤❤
දුවේ ඔයාගේ හඬනං මං වෙන කාටවත් සම කරන්නැ ඒ හඬ තනිකරම භාවනාවක් වගේ....කැලේ මල් කැලේට පරවෙන්ඩ දෙන්නැතුව ඒවා හැමදාටම පිපිලා තියෙන්ඩ අවස්ථාව ලබාදෙන සියතට ගොඩක් ස්තුතියි ..දුවේ ඔයාට තෙරුවන් සරණයි ...❤❤
ලස්සනයි අනේ ❤ දිල්කි අක්කි ආදරෙයි ❤
මාර ලස්සන voice එකක්. හිනාවත් හරිම සිරියාවන්තයි නංගි.. Good Luck ♥️♥️♥️
දිල්කි ට ගොඩක්ම ආදරෙයි ❤❤❤
එදා ඉදලම දිලිකිගේ දැකපු විශේෂත්වය නම්,, අදහස් ප්රකාශ කිරීම හරිම අවංකයි..කටහඩ වගේම එයාලග හොද ගතිගුණ නිතර දකිනවා.මේ වැඩසටහනේ දී දිල්කි,,, දෝණිට දුන්න feedback එක නම් ඉතා වටිනවා..කෙනෙකුට එහෙම කියන්න බෑ..අනික මෙයා පොඩි දරුවෙක් තාම. ක්ෂේත්රයේ අය මෙයාලට ශක්තියක් ..ඒ වගේම දිල්කිගේ අදහසට චතුරිකා දීපු comment එක අපේ හිතේ තිබුන දෙයක්..එයත් අඩුවක් නැතිව දිල්කි අගේ කලා..මේවගේ දේවල් හරිඅඩුයි..මේ දේවල් විය යුතුයි.👍
WOW දෙන්නගේම හඩ එක වගේ ❤❤❤
දිල්කි අක්කා කියන්නෙ හරිම හොද කෙනෙක්💕
බුදුසරණයි මැණික ❤️❤️❤️මාරම ලස්සනයි
Ane voice- 2 marai.harima ලස්සනයි ❤️
ලස්සනයි මැණික❤❤❤ තෙරුවන් සරණයි 🙏🌷 ඇස්වහක්නම් වෙන් එපා අපෙ ගායිකාව න් හැමෝම උදව් කරන්න ❤❤
හොදට හරි මාර්ගයේ ගියොත් ශශිකා නිසන්සලා මහත්මිය වගේ ගමනක් යන්න පුලුවන් ඇත්තමයි
දීල්කී කීයන්නේ හෝද ගත් පැවතුන් ඇතී ලස්සන චරිතය යක්
Harima lassanai putha....❤❤❤
ඒ දෙන්නාගෙම කටහඩවල් එක වාගෙ අනෙ 😁 ශොයි අනෙ එක 😊 දිල්කිගෙ කිසිම ලෝවකමක් නැහැ අනෙ ❤❤❤
Dennagema kadahada eka vage ane marama lassanayi ❤❤❤ diliki akki loba dipu e comment eka marama lassanyi ❤❤❤❤❤
Voice දෙකම එක වගෙ මාරම ලස්සනයි❤
කිසිම ඉරිසියාවක් නැතුව දුන්න support එක නම් මාරයි දිල්කි අක්කෙ 🥺❤
බුදුසරණයි දුව ඔයාට
Lasssanie duwe oyage voice eka . Mata harima happy oya lassanata sing karanakottA.. Ranganna oya Great wedak kare godak loku pinkamak meka. A duwatankochchra sathutu Addda.. 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪❤️❤️♥️♥️🌹🌹
අනේ හරිම ලස්සන කට හඬක්
Lovely two voices. Very well sung. Super.
හරිම ලස්සනයි දෙන්නම එක වගේ
Hari ලස්සනයි දුව aes dakata කඳුළු awa essarhat යන්න menika
මත් ගොඩක්,ආස, චරිතයක් ❤❤
❤❤❤❤ ලස්සනයි පුතේ බුදු සරණයි❤
දුව නියමඉ කිසියම් බයක් නැත සුබ ❤❤❤❤❤❤❤❤මම සෞදි සිට
Voice දෙකම එක වගේ 🥺❤️🥀
Niyamay manikaaa...uresha thanks dear
Harima Nihatha maani Dilki Oya Maarai ❤❤Ada samaja ye Thawakek Thawakek ta Awasthawak agaya kiriemak karan nae.. Aeth Oya Hemada math Oyage nihatha mani Sadambara..Geetha kokilavi Ae Nethmi nangith Akka Akkai Nangi wage Akata sing kara..Ata Aththatama 😢Aduna Ae Sathutata.. Devi Pihitai 🗽🗽 Menik 💎💎tama Waradinna nenika Oyalata menika.. Man Dilki menika ge Goda rasikek Ae Menike voice Akata Nidiyan nethi murandu lamun pawa nidi karawanna puluwan.. Harima Lassanai ❤❤❤❤❤ Beautiful Hot Voice ❤❤❤Dilki Uresha ❤❤❤&@Nethmi❤❤❤
Aniwaryen essarahatama yanna puthee.harima lassanai kafahada.
❤ ලස්සනයි ❤
Beautiful
.mama aasma gaayikaawa dilki uresha akka.ithin akke godak aadareyi mn oyaata.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️ උපන් හැකියා කියන්නෙ මේවට ❤️🔥❤️🔥❤️
Ane eya hari lasssnata kiynwa marama lassnai dennagema katahada eka wage😍😍😍😍
Menna daksha lamai.thanks seyatha tv
අාදරෙයි දිල්කි අක්කේ😊❤❤
Dakke naththan me dennek kiyala hithannama baha. Niyamai super girl dilki nangi respect you ❤🥰
Hats off Dilki and wish all the best Geethmi Duwa
Jayawewa Nangi ❤❤❤❤
Dilki nangi oya wage manussayo hari viralai aadarei Theruwan Saranai ❤❤❤❤
Dennagema katahadaekawage lassanai
ලස්සනයි ❤
ලස්සනයි ඒක 💝
පට්ටම ලස්සනයි දෙන්නම දිල්කි ඔයානම් හරිම හොද චරිතයක් බුදුසරණයි දෙන්නටම ඒ වගේම ආදරේ ❤❤❤❤❤
සුබ පැතුම් .❤❤❤❤❤❤
ලස්සනයි podi menika ❤
Dilki hari nihathamani charithayak.budusaranai dennatama
මාරම ලස්සනයි.❤❤❤
Lassanai duwe oyata hoda anagathayak thiyenawa wasanawathiyak oya ❤
දිල්කි එයාව එක්කගෙන යාවි බය වෙන්න දෙයක් නෑ දෝනි සුභ අනාගතයක්
කුහක කම ලොකු කම මාන්නය නැතුව ඉන්න අපිත් ආදරෙයි බුදු සරණයි
Akkai nangiy wage ❤❤ dennama lassanata kiyanawa dennata suba pathanawa❤❤
බුදු සරණයි දුවෙ
Wooow.supperCongratulations. ❤❤❤❤❤
Thankyou dilki,congratulations doni❤
හරිම අාදරනියයි
Godak lassanai patiyo
Niyamai budu saranai ❤❤❤❤❤
Akkai nangie vage mara rahata dennama gayana karA❤🎉
ලස්සනම ලස්සනයි 🌝🌹
My favourite female singer ❤ Dilki
Beautiful voice good luck dewe❤❤😊
Voice akkillage supar❤❤
සු පැතුම් මැනික.
Lassani nangi ❤❤❤❤
harima lassani dannam kadahad eka wage supiri supiri asam gaikawk dannatm gay wawa❤❤❤❤❤❤❤
බුදු සරනයී දොනි පරිස්සමෙන් ඉන්න පටියෝ
Wow ❤❤
Good bless you duwe ❤❤
Shashikage voice eka wge tikak ❤❤❤
Lassanai patiyo ❤❤❤❤
Lassani budusaranai
Wooow..
ජයවේවා ජයවේවා ❤❤❤❤❤
Dilki hadawathinmaii satutu une❤❤❤
දෙකම එක වගෙ හඩවල්❤
ගීත්මි හරියට ශෂිකා නිසන්සලා .වගේ
Superb 👍👍👍
E nangi lassanata kiyanawa❤❤❤❤❤ sawasaka hariyandamo one
Good luck
Next brand githmi♥️
දිල්කි කියන්නෙ කට්ටක් කාගෙන ඔතෙන්ට ආපු ගායිකාවක්..එයා කවදාවත් ඒ නිසා අනිත් අයට හරියනවට අකැමති කෙනෙක් නෙවේ 😊❤
ඉරිසියාවක් නැතුව දුන්න කමෙන්ට් එකට ආදරෙයි දිල්කි අක්කේ...ඒ නන්ගිත් ලස්සනට කියනවා සින්දුව❤
දිල්කියාට මාර ආදරේ හිතුනා. ගොඩක් ආදරෙයි කෙල්ලේ . නංගියාගේ දක්ෂතාවයක් හරි අපුරුයි
ලොකු ටැලන්ට් එකක් තියන දක්ෂ නංගියෙක් සුබ පැතුම් නංගියෝ 😍❤
බලන්න නැතුව අහන්න විතරක් තිබුනා නම් හොයා ගන්නම බෑ දිල්කි නෙවෙයි කියල ගුඩ් ලක් දෙන්නටම
Thank you very much දිල්කි කිසිම ලෝබකමක් නැතිව දුන්න ඒ සහයෝගයට ... හරිම මිහිරියි දෙන්නගෙම voice eka ❤❤❤
Hmm ow 😇🧚💖🧚💖🧚💖🧚🧚
උබ මොකෝ තැන්ස් කරන්නේ තොට නෙවෙනේ support කලේ😂😂😂
😂
දිල්කි කියන්නේ සරලව අවංක නිහතමානීව ඉන්න කෙනෙක් ඉදිරියට එන්න අත දෙවි අවංකවම මේ දුවටත් ලස්සන හඩක් තියනවා ඉදිරියට එවි මොකද රංගන ඔබ රැගෙන ආ කෙනෙක් නිසා සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා සියලුම දෙනාට කුවේට් අපි
දිල්කි ඇත්තටම අර නංගිට අවංකවම ආදරෙයි හොද සපෝර්ට් එකක් දිල්කි ගීත්මිට දුන්නා අනිත් අයනම් එහෙම කරේනෑ මුලු වැඩ සටහනම මං බැලුවා,
කාංචනා අනුරාධිගෙ වොයිස් එකත් වගේ ..හරි ලස්සන නංගියෙක්..😊😊😊😊සුබ අනාගතයක් 🎉
දිල්කි හරිම හිතේ හොඳ කෙනෙක් ❤ දුව ඔයාට සුභ පැතුම් ❤
හිතේ තියෙන ප්රශ්නත් අමතක වෙනවා ඒ කටහඩවල් දෙක ඇහෙනකොට 😱😍😃👌 ඒ තරම් ලස්සනයි ඒ හඩවල් දෙකම 😍🥰👌👍
දිල්කි ගීත්මා දෙන්නා සහෝදරි යන් වගේ (ඵක වගේ), දෙන්න ටම බුදු සරණයි 👏🌹❤👍
චතුරිකත්.ලෝබකමක්.නැතිව.ඒ.සිංදුව.රසවින්දා.ආදරෙයි.හැමෝටම.❤🎉❤🎉❤🎉
අනේ ඇත්තටම මාරම ලස්සනයි දෙන්නගේම කටහඩ දෙන්න්ටම සුබ පතනවා❤
ඇත්තටම හරිම ලස්සන හඬක් ♥️ හඬවල් දෙකම එකතු වුනාම තවත් ලස්සනයි ✨️
Dilki harima නිහතමානී ❤❤❤❤❤❤
ලස්සනයි දුවේ ඔයාගෙ සියලුම යහපත් බලාපොරොත්තු සාර්ථක වේවා කියලා ප්රාර්ථනා කරනවා බුදු සරණයි හැමෝටම දිල්කි මේ දුවට දුන් සහයෝගය හරිම ආදරණීයයි ආදරෙයි නංගියා ඔයාටත්
කියන්න වචන මදි හරිම ලස්සනයි ..දිල්කි අක්කා දිපු සප් එක එයාට හරිම ලස්සනයි.....ජිවිතේ දිගුගමනකට සුබම සුබපැතුම් මැනික❤❤❤❤❤❤❤❤❤❤❤❤
දුවේ ඔයාගේ හඬනං මං වෙන කාටවත් සම කරන්නැ ඒ හඬ තනිකරම භාවනාවක් වගේ....කැලේ මල් කැලේට පරවෙන්ඩ දෙන්නැතුව ඒවා හැමදාටම පිපිලා තියෙන්ඩ අවස්ථාව ලබාදෙන සියතට ගොඩක් ස්තුතියි ..දුවේ ඔයාට තෙරුවන් සරණයි ...❤❤
ලස්සනයි අනේ ❤ දිල්කි අක්කි ආදරෙයි ❤
මාර ලස්සන voice එකක්. හිනාවත් හරිම සිරියාවන්තයි නංගි.. Good Luck ♥️♥️♥️
දිල්කි ට ගොඩක්ම ආදරෙයි ❤❤❤
එදා ඉදලම දිලිකිගේ දැකපු විශේෂත්වය නම්,, අදහස් ප්රකාශ කිරීම හරිම අවංකයි..කටහඩ වගේම එයාලග හොද ගතිගුණ නිතර දකිනවා.මේ වැඩසටහනේ දී දිල්කි,,, දෝණිට දුන්න feedback එක නම් ඉතා වටිනවා..කෙනෙකුට එහෙම කියන්න බෑ..අනික මෙයා පොඩි දරුවෙක් තාම. ක්ෂේත්රයේ අය මෙයාලට ශක්තියක් ..ඒ වගේම දිල්කිගේ අදහසට චතුරිකා දීපු comment එක අපේ හිතේ තිබුන දෙයක්..එයත් අඩුවක් නැතිව දිල්කි අගේ කලා..මේවගේ දේවල් හරිඅඩුයි..මේ දේවල් විය යුතුයි.👍
WOW දෙන්නගේම හඩ එක වගේ ❤❤❤
දිල්කි අක්කා කියන්නෙ හරිම හොද කෙනෙක්💕
බුදුසරණයි මැණික ❤️❤️❤️මාරම ලස්සනයි
Ane voice- 2 marai.harima ලස්සනයි ❤️
ලස්සනයි මැණික❤❤❤ තෙරුවන් සරණයි 🙏🌷 ඇස්වහක්නම් වෙන් එපා අපෙ ගායිකාව න් හැමෝම උදව් කරන්න ❤❤
හොදට හරි මාර්ගයේ ගියොත් ශශිකා නිසන්සලා මහත්මිය වගේ ගමනක් යන්න පුලුවන් ඇත්තමයි
දීල්කී කීයන්නේ හෝද ගත් පැවතුන් ඇතී ලස්සන චරිතය යක්
Harima lassanai putha....❤❤❤
ඒ දෙන්නාගෙම කටහඩවල් එක වාගෙ අනෙ 😁 ශොයි අනෙ එක 😊 දිල්කිගෙ කිසිම ලෝවකමක් නැහැ අනෙ ❤❤❤
Dennagema kadahada eka vage ane marama lassanayi ❤❤❤ diliki akki loba dipu e comment eka marama lassanyi ❤❤❤❤❤
Voice දෙකම එක වගෙ මාරම ලස්සනයි❤
කිසිම ඉරිසියාවක් නැතුව දුන්න support එක නම් මාරයි දිල්කි අක්කෙ 🥺❤
බුදුසරණයි දුව ඔයාට
Lasssanie duwe oyage voice eka . Mata harima happy oya lassanata sing karanakottA.. Ranganna oya Great wedak kare godak loku pinkamak meka. A duwatankochchra sathutu Addda.. 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪❤️❤️♥️♥️🌹🌹
අනේ හරිම ලස්සන කට හඬක්
Lovely two voices. Very well sung. Super.
හරිම ලස්සනයි දෙන්නම එක වගේ
Hari ලස්සනයි දුව aes dakata කඳුළු awa essarhat යන්න menika
මත් ගොඩක්,ආස, චරිතයක් ❤❤
❤❤❤❤ ලස්සනයි පුතේ බුදු සරණයි❤
දුව නියමඉ කිසියම් බයක් නැත සුබ ❤❤❤❤❤❤❤❤මම සෞදි සිට
Voice දෙකම එක වගේ 🥺❤️🥀
Niyamay manikaaa...uresha thanks dear
Harima Nihatha maani Dilki Oya Maarai ❤❤Ada samaja ye Thawakek Thawakek ta Awasthawak agaya kiriemak karan nae.. Aeth Oya Hemada math Oyage nihatha mani Sadambara..Geetha kokilavi Ae Nethmi nangith Akka Akkai Nangi wage Akata sing kara..Ata Aththatama 😢Aduna Ae Sathutata.. Devi Pihitai 🗽🗽 Menik 💎💎tama Waradinna nenika Oyalata menika.. Man Dilki menika ge Goda rasikek Ae Menike voice Akata Nidiyan nethi murandu lamun pawa nidi karawanna puluwan.. Harima Lassanai ❤❤❤❤❤ Beautiful Hot Voice
❤❤❤Dilki Uresha ❤❤❤&@Nethmi❤❤❤
Aniwaryen essarahatama yanna puthee.harima lassanai kafahada.
❤ ලස්සනයි ❤
Beautiful
.mama aasma gaayikaawa dilki uresha akka.ithin akke godak aadareyi mn oyaata.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️ උපන් හැකියා කියන්නෙ මේවට ❤️🔥❤️🔥❤️
Ane eya hari lasssnata kiynwa marama lassnai dennagema katahada eka wage😍😍😍😍
Menna daksha lamai.thanks seyatha tv
අාදරෙයි දිල්කි අක්කේ😊❤❤
Dakke naththan me dennek kiyala hithannama baha. Niyamai super girl dilki nangi respect you ❤🥰
Hats off Dilki and wish all the best Geethmi Duwa
Jayawewa Nangi ❤❤❤❤
Dilki nangi oya wage manussayo hari viralai aadarei Theruwan Saranai ❤❤❤❤
Dennagema katahadaekawage lassanai
ලස්සනයි ❤
ලස්සනයි ඒක 💝
පට්ටම ලස්සනයි දෙන්නම දිල්කි ඔයානම් හරිම හොද චරිතයක් බුදුසරණයි දෙන්නටම ඒ වගේම ආදරේ ❤❤❤❤❤
සුබ පැතුම් .❤❤❤❤❤❤
ලස්සනයි podi menika ❤
Dilki hari nihathamani charithayak.budusaranai dennatama
මාරම ලස්සනයි.❤❤❤
Lassanai duwe oyata hoda anagathayak thiyenawa wasanawathiyak oya ❤
දිල්කි එයාව එක්කගෙන යාවි බය වෙන්න දෙයක් නෑ දෝනි සුභ අනාගතයක්
කුහක කම ලොකු කම මාන්නය නැතුව ඉන්න අපිත් ආදරෙයි බුදු සරණයි
Akkai nangiy wage ❤❤ dennama lassanata kiyanawa dennata suba pathanawa❤❤
බුදු සරණයි දුවෙ
Wooow.supper
Congratulations. ❤❤❤❤❤