Mata mekata puluwn nan pahadili pilithurak laba denna,🙏🙏 Nayek lokuwata pene allak balan innawa. Ethana kattiya godak hitiya. A naya godak baya wela hitiye, itpasse mama ape ammata kiwa ape wathte thyena eka rakinna inna naya oya inne kyala.. itpasse kauda manussayek avith a naya allala bothalekata damma .a naya mona hari kiyanna inna wa wage mama dakke.. mata pau a naya kiyala hithuna. Eya katawth karadara kare naa🙏🙏🙏
Mata therene hinen man dekka kalu podi nai petiyek mage wassen enawa u mata karadara kale ne mage passemma awa eth man uta bayai thada kalui ita passe u loku wela olu thunak ekka dekka ita passe parawiyek dekka kalu pata uwwa kakluth geta gahala kalui uth man uwwa beragena uta kanna dila wathura denawa dekka mata therenne aei kiyala
මහත්තයා මටත් නිතරම සිහිනෙන් ලොකු සුදු නාගයෙක් පෙනෙනවා. මැණික් තියෙන තැනක් පෙන්වනවා. ඊයෙත් දැක්ක ගෙදර ඇතුලේ ඉන්නවා. මගේ ලගට ඇවිත් පෙනේ කරලා ගේ ඇතුලෙම ලොකු තුඹසක ට එයා රිංගුවා..මේ ගැන පුළුවන් නම් පැහැදිලි කරලා දෙන්න. බොහොම ස්තුතියි ඔබට
මහත්මයාණෙනි මට හීනෙන් නයි පොළගුයි පේනවා. තව සේපාලිකා මල් කඩුපුල් මල් කහපාට මල් කඩනවා හීනෙන් පේනවා.ඒ ඇයි කියන්න දන්නේ නෑ .තව බුදුන් වදින කොට අත වෙව්ලන ගතියක් දැනෙනවා.ඔබතුමාට තෙරුවන් සරණයි!
ඔව් එසේ ඔබට පෙනෙන්නෙ ඔබ ඇසුරේ පිං වන්ත ඥාතියකු සිටින නිසයි...එය වරදවා නොගන්න එක එක වරන් සකසා දෙනවා කියන හොර ගුරන් පස්සෙ නොගොස්
සම්බුදු සරණයි බොහොම පින්
බොහොම ස්තුතියි...🙏🙏🙏
ස්තූතියි දැනුවත් කිරිමට
👏👏👏
මහත්මයා මම පුලුවන් විදියට වැද නමස්කාර කරල නින්දට යන්නෙ.පහුගිය සති කිහිපයේම මන් කලු නාගයන් දකිනවා.ඇයි කියල පැහැදිලි කර දෙන්න පුලුවන්ද .ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏 .
ඔබගෙ මිය ගිය ඥාතියකු ඔබ කෙරෙහි අවදානයෙන් ඉන්න විටත් එසේ දකිනවා...තව ඔබට ගුප්ත ආකාරයේ පිහිටක් ලැබීමටත් දකිනව එලෙස .ඔය ගැන කාටවත් කියන්න එපා ...ඔබගෙ යටි සිත අනුව කටයුතු කරන්න...ඔබගෙ යටි හිත ඔබව හරි දියුනුවකට රැගෙන යනමගක් පෙන්වමින් ඇත්
Mata mekata puluwn nan pahadili pilithurak laba denna,🙏🙏
Nayek lokuwata pene allak balan innawa. Ethana kattiya godak hitiya. A naya godak baya wela hitiye, itpasse mama ape ammata kiwa ape wathte thyena eka rakinna inna naya oya inne kyala.. itpasse kauda manussayek avith a naya allala bothalekata damma .a naya mona hari kiyanna inna wa wage mama dakke.. mata pau a naya kiyala hithuna. Eya katawth karadara kare naa🙏🙏🙏
මෙහි සමහරක් දෙනා විමසන කරුනු වල හේතුව මම වීඩියො එක තුලදී උත්තර ලබා දීලා තියෙනව...හේතු කාරනව කුමක්ද යන්න
මම දවසක් නාගයෙක් හිනෙන් දාක්කා ඇත්ත
මම😊
මත් සුදුනගයෙක් දැක්කා කිරිගවයේක්ගෙ කිරිබොනව 🙏පහදදේන්න පුළුවන් ද ස්තුතියි
එසේ දකින්නෙ දේව පිහිට තිබෙන විටයි...ඔබ බන භාවනාව ප්‍රගුන කරන්න දන් දීම සිදු කරන්න පුන්‍ය කටයුතු වල නිරත වන්න ශිව දෙවියන් ගම්බාර දෙවියන්ට පින් දෙන්න .හැකිනන් නිවරැදිව අදහන්න
man කළු නාගයෙක් මගේ පස්සෙන් පන්නනවා දැක්කා?ඒක හොදකටද?නරකකටද?ඒ දැකලා ටිකකින් පිබුරෝ දැක්කා ගුරුතුමනි මට පැහැදිලි කරන්න?
එහි සුභ කරුනක්නන් නෑ නමුත් දෙවිදෝශ වලට එසේ පේනවා... සමහරුන් දෙවියන් අදහා නතර කලහමත් එසේ පේනවා... බාරහාර අමතක වීමක් තියෙද ඔබට
ඔව්
@@ChamodiDilrukshi-im8kd ඒක තමා හේතුව මූලිකව
මම ඉදහිට නයෙක් හීනෙන් දකිනවා සමහර අවස්ථා වල පසු පසුන් හඹාගෙන එනවා මම දුවනවා හැබැයි ලගට ආවට මට දෂ්ඨ කරන්නෙනෑ
සමහර අවස්ථා වල ඇද ලගට කකුල ලගට ඇවිත් ඉන්නවා වගේ දැනෙනවා ඒ ඇයි
පිං ගන්න පිං අපේක්ශා කරන ඥාතියෙක් ඉන්නවා
අපෙ වට්ටට මෙ අයුරුදු 2 3 අතුල ලොකු නඉ 5 දෙනෙක් ආවා මන් අල්ලලා දුන්නා උඩවලව ට ගිහින් දාන්න
ඒකත් වටිනව මරල දාන්වට වඩා පිං කමක්
නිතරම නයි දකිනවා අලිත් දකිනවා මම නම් ගොඩාක් දේවල් විස්වාස කරන්නෙ නෑ හැබැයි
දෙවි දෝශ විය හැක බොහෝ විට දෙවියන් විශ්වාස නොකර ක්‍රියා තුලත් ඔයලෙස දකිනවා
මට හිතට කියනවා..දැනටත් ..මැණික් .නිදන් හීනෙන් පේනවා
ඒ පසු පස හඹා නොයන්න එය මුලාවකි
Mata mekata pilithurak labadenna..man eie raa 12.10ta vithara hinayak dakala aharuna...hine thamai ape gedara thiyena dosha kapanna gurek enawa..gura mathurala kiyanawa kawuru ei mathanata ei bayavenna epa monatavath kiyala...eka parama mahasohona enawa...deparkama kiynawa man maha sona kiyala..la kalu minis rupayak thibbata chayavak vage dakke..gurata geta yanna denne nathuva athdeka uluvassata thiyagena innawa...gura geta yanawa kohoma hari.
Ita passe gurai yakai kadu valin randu vela ayamath gurawa eliyata danawa..ayamath mahasohon yaka ath deka uluvassata thiyagena innawa katavath yanna bari venna...math ekka mage malli nangi innawa vadi vela...mata pitissen thawa yakku innawa..mata adi dekakata udin sudu saramak adan manussayek inna diga kudayak thiyagena..A manussayageth sarama vitharai penne kuden miten bimata thattu karanawa...ita passe kiyanawa mage pitipasse inna yakata mage bella kapanna kiyala...kapanna kiyanneth diga kaduvakin.....man ethanin duwanawa mava maranna venne na yakata...
Hine tikak digai thurumak thiyenawa nam me hine pahadili karala denna mahaththaya..man nagittema ithipiso gathawa dodavamin
මෙහෙමයි හීනයනන් සාමාන්‍යෙන් මතකයේ පුද්ගලයෙකුට මතකයේ පවතින මට්ටමටවඩා පැහැදිලිව දීර්ගව ඔබ කියනව...නමුත් ඔයහීනය තුල ඔබට කියන්න දෙයක් තියෙනවා... අනුවාර්‍යෙන් මේ රිප්ලයිඑක බලන්න....ඔය ලෙස දකින ඔබ ගුප්ත කරුනු ගැන හෝ එම පැතිකඩට උනන්දුවත් දක්වනවා හෝ ඉගෙන ගන්න උත්සහ කරනවා.ඉගෙන ගන්නවා විය හැක... නමුත් ඔවැනි කරුනු තුල සෘජු නියමය වන්නේ...ඔබට පිහිටට හා විනයට දෝශයට බලවේගයක් ඉන්නවා කියන දේ... ඉන්න ස්තානයේ මල යක්ශ දෝශයක් ඇත...ඔබ මහසෝනාව දැක්කට මහසෝනගෙ ගැටලුවක් ඔතන නොතිබෙන්න ඉඩ ඇත...නමුත් සමාගමේ යකුන්ගේ වරන් සහිත මලයක්ශ බලපෑමක් ස්තානයට ඇත... ඔබ දෙවියන් අදහනවාද යන්න නොදනිමි මා නමුත් ඔබ තනිව තමන්ගෙ රැකියාවක් කරන අයකු බවට පත් වන අයෙකි... ඒ වගෙම සමාජයෙන් නොකරපු වරදකට වැරදි කරුවෙකු වීමට ඉඩ ඇත...මේ කිවේ ඔබගේ හීනය.තුල අයත් වන පැතිකඩ කිහිපයක විස්තර වේ
🎉🎉🎉
👏👏👏
සිහිනෙන් කළු නයි නිතරම දකින අතර සුදු නයි ඉදහිට දකිනවා ඒ ඇයි.ඒ වගේම මට නිතරම වගේ ඇස් කොනට නයි පෙනෙනවා හැබැයින් ඒත් කෙලින් බලනකොට එතන නයෙක් නැහැ. මට මේ ගැන කියලා දෙන්න
ඔබ වටා ඥාතිබලවේග අමුන්ශ්‍ය බලවේග ගමන් කරනුඇත...ඒවා ඔබගෙ යහපතටද අයහපතටද යන්න තීරනය ඔබගේ මේ ගෙවෙන කාලයේ ජීවන රටාවෙන් එය වටහා ගන්න
@@SethsuwaTV ගොඩක් ස්තුතියි!!! ඔබතුමාට, මං ගොඩාක් අසනීප තත්ත්වයෙන් ඉන්නේ.
හීනෙන් මැනික් පේනවා
නයිත් දකිනවා ඇයි ඒ
එසේ පෙනුන සැනින් එය නිදනයක ලක්ශනයක් යයි සිය්හිය නොහැක... ඔබට වස්තුව යාන වාහන ඉඩ කඩන් වල ලැබීම ඇති විටත් ඒ බව පේනවා ග්‍රහචාරය අනුව බලන්න දැන් ගෙවන මට්ටම
සිහිනයෙන්කළුනයෙක්.දකුණ.අත.සපාකැවා.තෙරුම.මොකක්ද
කලු නයි සපා කෑම ගැන මා පහත හේතු කාරනා දක්වා ඇත.
නයි දශ්ට කරනව පෙනව තව සුදු නාගයෙක් දැක්ක වෙන දවසක කලු නයි ගොඩක් මගෙ පස්සෙන් එනව මන් දුවනව
matath dawasak dekka mata nayek dasta karanna awa...hebei dasta kale naa
ඔබට වෙන්න තියෙන කරදර මග හැරෙනව ඒත් ඔබට දියුනුව පමා ඇති නමුත් ඔබට නොපෙනෙන අයගෙ පිහිට ඇති ඉඳහිට...ඔබ බ්‍රහස්පතිගෙන් උපන් අයෙක් විය හැක.
Mahaththaya mn hinen dakka....kaluma kalu pata ballo thun dennek mata haiyen haiyen buranawa...A ballonge sarama sara patai...theruma kiyanna puluwan da
යක්ශ බැල්මක් හෝ දෝශයක ලක්ශනයක්...පොදුවේ ගත්කල නන් මහසෝන් යක්ශ බැල්මටත් එසේ පේනවා...තව අතකින් බලනකල ජලයෙන් ප්‍රවේසන් වන්න
mtath nithrama podi kale idan nai penwa. dannewath nathi dewala wala bogas wala nai ethila innwa penwa. mn lagin yanwa wage danenwa. mn aththatamath nagyanta asai .
මෙය ඔබගේ සසර ගනුදෙනුවක් නිසා ....ඔබට නියමිත වූ කාලයකදී සිතුන් පැතුමන් ඉටු වීමට මාර්ගයන් යෙදේ...දේව පිහිට කොහොමත් ලැබෙන කෙනෙක් ඔයා
මටත් නිතර හිනෙන් කලු නයි පේනවා...කරදර කරන්නෙ නැ.හේතුවක් කිව හැකිද මහත්තයා..මට නිතර අත්වල වේදනා තියනවා.
අත්වල වේදනා නන් වා පිත් සෙම හරහා එන රෝග හා ඒවාට ලොල් වෙන ප්‍රේත දෝශ...ස්තානයේ බහිරව දෝශ බහුලව ඇති .නිවසේ මුදල්මය අතින් ඉතුරුවක් නැති ආකාරයට
@@SethsuwaTV ඔබතුමා හරි මහත්තයා...බලන්හිටියා වගෙ කිව්වා...🙏🙏🙏🙏
Mata therene hinen man dekka kalu podi nai petiyek mage wassen enawa u mata karadara kale ne mage passemma awa eth man uta bayai thada kalui ita passe u loku wela olu thunak ekka dekka ita passe parawiyek dekka kalu pata uwwa kakluth geta gahala kalui uth man uwwa beragena uta kanna dila wathura denawa dekka mata therenne aei kiyala
ඔබෙන් මිය ගිය අයෙක් පින් ඉල්ලනව ඔහුට පින් අවශ්‍යයි පින් ගන්න පුලුවන් ඔහුට
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
👏👏👏
😮😮😮😮
👏👏👏
Ane mahattaya mn dn enne mahattayage gedara. Namuth mata hamadama wage ape parana gedara foundation eke yata nai godak penawa guhawak wage thanaka
Ane mekata hethuwa pahadili karanna puluwanda
ඔව් එසේ පෙනෙන්නෙ ඔබගෙ නිවස මල ගෙවල මල යක්ශ දොස් වලින් පිරී ඇත .ඉඩමේ මුල් අය...නරක දොසක්... ඉන් බාහිරව බැලූවිට...භූමිය නිදන්ගත දෙයක් හා බහිරව දෝශයක් ඇත
Ethana bumiye nidan wasthuak thiyenawita ese penawa... thawa mala giya parana aya arakgena sitinawita ese pennwa .gwdara ayata leda wadida
Mama vedasa gatawa enne eten heten mama budun wadenawa daveyangen budungan acerwada ellanawa hunan suduadagaththa wayasaka kanak aweth doran masaya lagata aveth katagadae keyala malagata annatewa apasu harela geya aae pahada danna
බොහෝ විට එය ඔබ නොසලකා හරින දෙයක් ඔබගේ ජීවිතයේ නමුත් ඒ දේ කෙරෙහි ඔබ සිතන්න උනන්දු වන්න කියන දේ ඉන් අන්තර්ගතයි
Ane mahatthaya matath nai penawa. Passen enawa.me lagadi loku nayek kalu pata getath awa.mata aduna penawa
සාමාන්‍යෙන් අඳුන පෙනෙන්නෙ පෙර පිනකට ...අඳුන පෙනීම තිබී නයි පෙනීම කියන්නෙ මෙහෙමයි ...පෙර සසර ගනුදෙනු හා එහි සසර ගනුදෙනු කරුවන් හමු වීම සාමාන්‍ය කරුනක්...අපි කාගෙත් ජීදිතයේ එසේ වෙනවා නමුත් අපි එහි ආදීනව නොදන්න නිසා එය ලොකු දෙයක් සේ සලකා හිතන්නෙ නෑ...නයි විතරක් නෙමේ මිනිසුන් හා වෙනත් සතුන්ද ඊට අයත්
Nayekta mage athin thuwala siduwenawa dakka deparak vithara mokada kiyanna puluwanda..thawa dawasak dakka kalu nayek eleuwa mn ee satha maranna uthsaha kara
ඔබ නිසා මනසින් විඳවන මිය ගිය ඥාතියකු ඇත...ඔබ සිතින් නිතර වද වෙන ජිවිතයේ කරුනක් තිබේද ?
@@SethsuwaTV ow bade ledak thiyanawa auruda ganaka idan hoda wennema na koi weleth thiyanawa.beth gaththata bonnath amaru una .meka balanna than dekakata giya wadak une na.balla gassimak wenawa hitiyama.gidak prashna mulugedarama.budusaranai oyata siyalu devi pihitai..🙏
Aththa nagaya geta awath hoda ne graha apala thamai
මට පෙන්නෙ පොලොන්ගු..🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
E gana wenama video ekak karanawa idiriye
සිහිනෙන් මගේ වම් අතේ පිට අත්ල සුදු නාග රාජයෙක් හැපුවා.වේදනාවක් නෑ ඇයි ඒ
එහි අරුත ඔබට පිහිට වන සසර ඥාතියෙක් සිටින බව .නමුත් ඔහු නිරතුරු ඔබට පිහිට වන අයෙක් නොව
හරියට හරි ඔබතුමා මගේ පෙර ආත්ම 3 ක සිට මගේ සැමියා බූත ආත්මයක් වෙලා පස්සෙන් එනවා..එයා ඉද හිට වෙන හැමදේම හිතට කියනවා දැන් ඉන්න මහත්තයාගේ වැරදි පවා කියනවා එනිසා දැන් මහත්තයා මගෙන් ඩිවෝස් වෙන්න හදනවා.මගේ පවුල රැකගන්න බැරිවෙයිද
Mama read patata huru nagayek dekka
අර්ත ශුන්‍යයයි
කලුම කලුපාට නයෙක් මම උකුල උඩ තියාගෙන ඔලුව අතගානවා හීනෙන් දැක්කා
එහි නිත්‍ය අරුතක් කියන්න බෑ
Guru thumni miya giya appachchi issarahin yaddi harakek pain gahanwa penne ai e
මට පැහැදිලි මදි.ඔබ අහන දේ... පයින් ගහන්නෙ අප්පච්චිටද හරකා ...ඔබගේ හීනයේ හැටියට
@@SethsuwaTV ne guru thumani mata mata.mama waran daruwek guru thumni oba thumnta thruwn saranai
Boru
Thank you👏👏👏
අපේ වත්ත මැද පෙන පහේ නාගයෙක් දැක්කා...අහසටත්,පොලවටත් සම්බන්ධයක් නෑ...මැද පාවෙනවා වගේ දැක්කා.
එය නිතර දකීනන් පමනක් නැවත විමසන්න
ඔවැනි හීන සිතේ එකම දෙයක් නිසා නොසන්සුන් වු විටත් පේනව... නින්දට යනකොට හා අවදි වෙනකොට එකම මානසික ගැටලුවක ඉන්නකොටත්...ඒ වගෙම දේව ආකර්ශනයටත් පේනවා