How to make a Lady bug | රතු කුරුමිණියෙක් හදමු | DIY Ladybug | Montisori Craft idea
HTML-код
- Опубликовано: 24 янв 2025
- සියලු කුඩා දරුවන් සදහා ඔවුන්ගේ කලාත්මක හැකියාවන් ඉහල නැංවීමෙන් බුද්ධි වර්ධනය ක්රියාකාරකම් සදහා ඉදිරිපත් කරන වීඩියොවක් වේ. මේ සදහා දෙමාපියන් ගේ මැදිහත් වීමෙන් පරීක්ෂාකාරීව මෙම නිර්මාණ සකසා දී දරුවන් සතුටුකිරීම හා බුද්ධි වර්ධනය සදහා උපයොගී කරගන්න. මේ සදහා ඔබගේ දරුවා දක්වන ප්රතිචාර අප වෙත දක්වන්න.
ක්රියාකාරකම් | Activities
Lets make a clay at home | ක්ලේ ගෙදරදීම හදාගමු
• Lets make a clay at ho...
How to make a colorful paint | ගෙදරදීම වර්ණවත් සායම් හදමු
• How to make a colorful...
How to make watercolor color | විනාඩියෙන් දියසාම් ක්රම තුනකට
• How to make watercolor...
#Ladybug
#Rathu_kuruminiya
#Sinhala_Caft
~ තවත් අයට බලන්න ශෙයා කරන්න.
~ අලුත් නිර්මාණ බලන්න සබ්ස්ක්රයිබ් කරන්න.
~ ගැටලු හෝ යෝඡනා පහලින් කමෙන්ට් කරන්න.
~ ස්තුතී.
#SL Preschool Sinhala # Sri Lanka Preschool Activities # Montisori In Sri Lanka #Science Activity #craft idea sinhala