Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉතා හොඳ මගපෙන්වීමක් ගොඩක් වටිනවා ලංකාවෙන් රොමේනියාවට යන්න ඉන්න අපේ අය වෙනුවෙන්..එ්ක අැත්ත සේවකයන්ට හොඳින් සලකන හොඳ රටක් රොමේනියාව..අත්දැකීමෙන් කියන්නේ..මම ඉන්නෙත් බුකරස්ටි වල..ඔබගේ චැනල් එකෙන් කරන මගපෙන්වීම ඉතාම අගය කරනවා..💛💙💜💚❤
බොහොමත්ම ස්තූතියි සර් ❤
Aluminum walata vecance theyanwada
Godak vatina vedio ekak aiye thanks ❤
මගේ ජීවිතේ මන් ගොඩක් ගරු කරන ආදරේ කරන කෙනෙක් මහාචාර්ය කරුනාරත්න ගමගේ සර් ❤
Godak watina dewal api Dana gatta❤❤
Nodanna dewal kiyala dunnata bohoma stuti.
ජයවෙවා
අයියෙ bucharest වල TRK professional srl කියල company එකක් තියෙනවද
Rightman ඒජන්සි එක කොයිවගේ ද . බුකාරස් වල තියෙන . එකේ ඉන්න RON ලංකාවේ කොයි ඒජන්සි එක්කද සම්බන්ධ වෙන්නෙ . දන්නා කෙනෙක් කියන්නකො
Thank You
මම රොමෙනියාවෙ වැඩ කලා 2014 ඒ කාලයේ ඇගිලි වලට ගනින තරම් වත් ලංකාවේ කට්ටිය නෑ😆😆😆 අවුරුද්දයි වැඩ කලෙ ඉට පස්සේ 2016 කුවේට් ගියා කුවේට් වල අවුරුදු 5 වෑඩ කරල 2022 කුවේට් වලින් පොලන්ඩ් ආව මම වැඩ කරන්නේ පොලන්තයෙ (ක්‍රැකොව්) වල දැන් මම තුන් වැනි අවුරුද්ද යන්නේ.මෙ ලගකදි ඉදන් ලංකාවෙ කට්ටිය රුමෙනියාව සර්බියාව බල්ගේරියාව වගේ රටවල් වලින් විසිටි වීස වලින් මෙහෙට ඇවිත් අනාත වෙල තියෙන්නෙ.මෙහෙ ඩොකියුමන්ට් නැතිව කිසිම දෙයක් කරන්න බැහැ.රැල්ලට ඉතාලි පොලන්ඩ් ඇවිත් අනාත වෙලා ලංකාවට යනව.මෙහෙ (කාර්ත TRC) හදාගන්න ලේසි නෑ ලොකු කාලයක් ගතවෙනවා එක අවුරුදු 1,2 මාස 6 ද කියන්න බෑ.මටත් අවුරුද්දක් ගියා කාර්ත එක එන්න. නීත්‍යානුකූල ඩොකියුමන්ට් තිබෙනවානම් සුපිරි විදිහට ජීවත් වෙන්න පුළුවන් රටක් පොලන්තය ❤❤
නීත්‍යානුකූලව ඩොක්‍යුමන්ට් හදලා යන්න තැනක් ඔයා දන්නවද?
@@J.A.H.I මම ඒජන්සිය කාරයෙක් නෙමෙයි මම දන්න දෙය කිව්වම සමහර ලංකාවේ ඔස්තාර්ල ඉරිසියාව කියල කියනවා.මොකද මට ප්‍රශ්නයක් නෑ ඕන කෙනෙක්ට ඇවිත් වැඩ කරන්න පුලුවන් මොකද වැඩ කරන්න කෙන හමිබකරන සල්ලි මට දෙන්නෙ නෑනෙ.මෙහට ඊයෙ පෙරේදා ඒක එක රටවල් වලින් රුමෙනියාවෙ සර්බියාව බල්ගේරියාව වගේ රටවල් වලින් මෙහට විසිට් වීස වලින් ආපු උනුත් Fb එකෙ පොස්ට් දානව වෙකන්සි තියනවා කියල.මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න උන්ට මෙහෙ ටැක්ස් නම්බර් ඒකවත් නැති උන්
මම දන්නව ඔය සේරම.ඒත් කටවහගෙන ඉන්නේ,ලන්නාවේ උන්ට හොද කරන්න ගියාම බැනුම් අහන්න වෙන නිසා....
@romaniaru9324 මට ගොඩාක් කට්ටියට කතා කළා අනෙ අයියේ අපි රුමෙනියාවෙන් ආවේ අරෙහන් ආවේ මෙහෙන් ආවේ කිය කිය එත් කරන්න දෙයක් නෑ.එක හිතන්න ඕන තමුන් එන්න කලින් මහෙ ඉතාලියේ වගේ නෙමෙයි අවශ්‍යය ඩොකියුමන්ට් නැත්නම් කෙලින්ම ඩීපොට් කරනවා
@@amilasilva2408dubayiwala indala job visa enna puluwanda,lankawen apply karana ekada honda dubayi walin apply karana ekada honda,mata poddak kiyanawada harima thiranayak ganna
Sampath aiyya oyage contact denna puluwannda.mama inna Romania croiva.
Valuable information thanks
Welcome
Genu ayata ennapuluwan job monawada kiyala bespeak karanna
අයියේ ශෙන්ගන් උනාම interview එක සමාන්‍ය විදිහටම වෙනවද නැත්තම් වෙනස් වෙනවද ?
ඉදිරියට වෙනසක් වෙයි කියලා හිතෙනවා
Aiye mata godak prasna unaa adatath mata oyagen upades ganna oni aiya
good
Sir mata oba thumage number ekak dennako.mata godak watinawa obathumawa sambanda wena eka
👌
❤❤❤🙏
Ane me mahathtayage hari sambanda karaganna widihak hadala denna
මගේ ID එක හදන්න Ron 856 කැපුවා. ID හදන්න එහෙම අපේ පඩියෙන් සල්ලි කපනවද?
Samahara company ehema karanawaa
❤
❤❤
Aiye oya inne Brassov Walada
Timisuara wala
Romania ru oyawa sambanda karaganna puluwan widiyak thiyenawada.. Loku upades tikka ganna
Ro ru fb follow karala tp no eka eken ganna
@romaniaru9324 Ane ehema type kalata search wenne
මෙි එමිබසියේ පරක්කුව ගැන බලධාරින් එක්ක කතා කරන්න ලංකාවේ ජොබි පිට යනවා බයිලා වැඩක්නැ කතා වැඩක්නැ වැඩිඩොනමි එ ගැන කතාකරල විසදුමි ගන්න
කතිර ගහලා වැඩ්ඩො ටිකක් පත්කරගත්තා නේද, බයිලා නොගහ ගිහින් එයාලට කියන්න.මම මේ රටේ සුලු සෙවකයෙක් පමනයි.....
Mata oyata katha katanna widihak hadala dennako mahaththayo
Fb log wela massenger walin enna
එම්බසිය ගැන පොඩ්ඩම් කතා කරපම් බන් අයියේ උන් එපොයිමම්ට් දෙන්නෙ මාර ස්ලෝ නෙ අනික් එක මාස 7 8 ඉන්න ඕන මේක ගැන කතා කටන්න ඇයි ඔයාල බසුබට
ඔයාලා රජයක් පත්කරේ මොකටද කියන්න ඉස්සෙල්ලා ...මම විදේශ කටයුතු ඇමති නෙමෙයි සහෝ....
Ayiye dubayi ewith rumenia enna lesida
පුළුවන්
@romaniaru9324 lankawata wada lesida,lankawa wageda
❤❤❤❤
මල්ලි ඔයාලගේ අධ්‍යාපන පසුබිම් හෙන අවුල්. නැතිනම් විදේශ කටයුතු ඇමතිගේ වැඩේ මට කියයිද? මමත් ඔයා වගේම සුලු සෙවකයෙක් පමනයි....
@romaniaru9324 hizzz යූ ටියුබ් කරල වීව්ස් ගන්නෙ ඔයාල ෆෑන්බේස් එකක් තියන අයනේ ඉතින් ඔයාලට ඇයි චැනල් එකේ පොඩක් ඕක කතා කරන්න බැරි
මම කතාකරාම සින්හලෙන් රුමේනියානු එම්බසියේ අය එවා තෙරුම් ගන්නවාද .....
@romaniaru9324 ඉතින් ඔයාට රුමේනියා බැරිද ඔයාට
@@mykids61 Wedagath deyak share karala lankawe ayata support eka dena manussayekta me wage moda katha kiyanda epa machan.

Aiye
oya inne Brassov Walada

@romaniaru9324
ඉතින් ඔයාට රුමේනියා බැරිද ඔයාට