Hi to both of you! Grocery shopping yes I did enjoy it very much Meal Prep was very interesting to watch you both so very well Organised & preparing the Neal's. Finally Well done as always. God Bless you bith
Thank you for sharing your videos with us. I enjoy every video u upload specially meal prep ,I never miss that. I also started meal prepping after seeing ur clips.Thank u Nanga. I love the way u present ur clips it’s so natural n real. Keep up ur good work. Love u two❤❤
Akki oyala oya kama kana welawt rath karald kanne 😢 mkd kankawe aya ohoma kanne na ne ekai 😊 harima lasaani math asai ohom uyanna ek dawasayi welwt iturui satiyema mth try krnw healthy kama ekk ❤❤❤❤ love u both❤
Grocery shopping goda kalekin akki ❤ Akki puluwan nang oyala couple ekak hatiyata finances budget krna widiya video ekak krnnako Only if you are happy to disclose. ❤
Oh my God. Where did you do. Waiting for both more than a week. God to see you both. Love you both ❤❤❤. Please nanga don't delay to bring your vlog. Waiting for it anxiously ❤❤❤❤❤
දෙන්නම ස්ලිම් වෙලා. හරිම ලස්සනයි දැන්. දිගටම තියාගන්න අක්කා ඩයට් එක. වෙනසක්ද මන්දා අමුතු සතුටකින් ඉන්නවා වගේ පේනවා ❤❤❤ ආදරෙයි ගොඩාක්
Kalekin grocery shopping thank u akki❤
අදන් විඩියෝ එක අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤
අක්ක සුදුවෙලා ලස්සනවෙලා ❤❤
Akkath lassanai vlog ekath lassanai hamadama wage godaak aadarei oyalata ❤️❤️❤️❤️
Thanks so much 💕💕💕
Hi to both of you!
Grocery shopping yes I did enjoy it very much Meal Prep was very interesting to watch you both so very well Organised & preparing the Neal's. Finally Well done as always. God Bless you bith
Love you Akki ❤❤❤
Love ur meal prep vlogs❤
බලාගෙන හිටියේ video එකක් දාන කල් akki ❤❤❤
අක්කා තවත් ලස්සනයි..❤️❤️ I Like Meal Preap 🥰
කැරට් සම්බෝලෙ අනිත් බෙදා ගත්ත විදිය නම් හරි cute බබෝ. ලංකාවේ විදිය ❤
ඔයා use කරන pot set එක ගත්තෙ කොහෙන්ද? From Perth ❤️
අක්කේ australia public transport ගැන විඩීයෝ එකක් කරන්නකෝ
First comment❤
❤❤❤❤❤beautiful.
You look, so pretty Akki
🥰🥰🥰
Awaiting for a video from you
24:36 අනේ මිස්ටර් ස්ලයි ඇන්ජී අක්කා කැමතී නෑ පොල් පිටි කනවට...😂
අක්කේ ඔයාගාව තියෙන්වා නේද shan බිරියානි mix එක..මන් දැක්කා ද්වසක් ලාච්චුවේ තියෙන්වා..ඒක ඔයා කලින් try කරලා තියෙන්ව නේද....ඒක රසයිද..cargils එකේ තියෙන්වා 675/=..ඔයා රසයි කියනවා නම් හදලා බලන්න හැදුවේ..
1st Comment
Thank you for sharing your videos with us. I enjoy every video u upload specially meal prep ,I never miss that. I also started meal prepping after seeing ur clips.Thank u Nanga. I love the way u present ur clips it’s so natural n real. Keep up ur good work. Love u two❤❤
lovely couple, love you both ❤❤
Balagena hitiye akki video akak danakan. ❤❤❤❤ nithara comment kare nathi unata man hama video akakma balanawa.
Duwa man oyage videos baluwa...oya muladi melbourne awit life eka gewapu hati job karanna duk widapu hati....mage duwath july wala melbourne awa student ...ayat dan job hoyanawa thama labune na...oya wagema hama shop ekakatama aya giya ...mata oya matak una...ane duwa job ekak hoyaganna widihak kiyanna puluwan da..loku pinak...
Akke oya dan lassana wela video aka Kodak lassanai ❤🎉
♥️👍🏻
Akki oyala oya kama kana welawt rath karald kanne 😢 mkd kankawe aya ohoma kanne na ne ekai 😊 harima lasaani math asai ohom uyanna ek dawasayi welwt iturui satiyema mth try krnw healthy kama ekk ❤❤❤❤ love u both❤
Australia වල දැන් groceries වියදම වැඩිද
We missed you ❤
පිටිකල පොල්කිරි එක මෙහෙට වැඩිය ලාබයි අනේ.අනික් ඒවත් මට හිතෙන්නෙ ලාබයි කියල income එකත් එක්ක බැලුවම්
Microwave eka hodada asking hamadama use Karan, Hoda na kiyalath kiyanawa
Olive oil eka mokakda ??eka use karanna monawatada oyala
Always enjoys your vlogs. Please do a vedio on how two of you divide your finances to expenses and savings.
🌸
Ane akke bala bala hitiye video ekata ❤❤❤akke mm oyaata maara kamathi❤😊😊
අක්කි ලස්සන වෙලා 💖 හැමදාම සතුටින් පරිස්සමට ඉන්න අක්කි & අයියා 🥰❤️
❤
Oya lassana wela thawath dr
Akki sudu welaaa
Lovely.. meal prep.. looks so delicious.. thank you so much.. looking for another.. take care and stay safe.. God bless you both.
කෑම හදන video එකක් හොය හොඅ හිටියේ වෙන ඒවා බල බල හිටියේ අක්කගේ තමා video බලන්න ආසම😊❤
Oyage hama video ekakma balanawa godak kalekin neda ❤❤❤❤❤❤❤
රතු මස් කන එක අඩු කරනවානම් හොදයි නේද.. bowel cancer හැදෙන්න chance එක වැඩියි.
Ko slyeeee ada wadi kathawa nane🎉
ලංකාවෙ බ්‍රොකලි කිලෝ1 රුපියල් 5200 කීල්ස් එකෙ එ කියන්නෙ සමානය බැලුවත් AD $25 😅
😮😮😮
❤❤ hai Anji akki kohomada? Aiya konde kapuwama lassanai . Ane oyalawa dakinna labeemath wasanawak akki . Mn hrima asawen akkige groceries shopping vlogs wagema hama vlog ekakma balanne . Adarei akka and aiya . Parissamin inna akki and aiya ❤❤❤ budusaranai akki . ❤❤❤❤❤
Akki gdak lassana wela . ❤❤❤🎉 adarei gdak ❤❤❤.
I like ur vidieos so much ..specialy grosseryshopping vidieos
Grocery shopping goda kalekin akki ❤
Akki puluwan nang oyala couple ekak hatiyata finances budget krna widiya video ekak krnnako
Only if you are happy to disclose. ❤
"අ... ඉතින්.. "
කියල කියන වාර ගාන කිව්වොත් තෑග්ගක් දෙනවද? 🤭🤭🤭❤❤❤
😂
Kosala & Wanya is missing.. Y dont they do videos!
❤❤❤
Hiii akkii
Akki thama damme naneee oyaa meal prep karala fridge eke dapuwa ai kamata ganna hati
Api kaama 3 minutes microwave eke dala heat karagannawa. ❤️
@@LankaninMelbourneMage duwath oya wagemai ayat oya wage july wala awit dan part time job hoyanawa...ayata thama job ekak labune na...man duwage videos baluwa oya apu mula life eka gana ...mage duwath melbourne inne...puluwan nam job ekak hoyanganna udawwak karanwadaa...fees gewaganna ...aya godak shop walata giya thama labune na ...bs duwa
Akki oyaala egg ganne naada
Me sathiye gaththe naa . Samahara dawas walata gannawa
Oh my God. Where did you do. Waiting for both more than a week. God to see you both. Love you both ❤❤❤. Please nanga don't delay to bring your vlog. Waiting for it anxiously ❤❤❤❤❤
Aiyo kalekin
සේරම හොඳයි beef kanava dakkama තම apa වෙන්නේ . Ape gedara harak inna නිසා වෙන්න ඇති . api unva bala ganne lamai vage. තරහ qwa nemei hode
Akki apith wtsapp channel ekak hadamuko
Hi Hi
Very good duwa . From srilanka .
5k ekmnta gahamu akke
❤❤👍
akke oyala Melbourne koheda inne?
❤❤❤
අක්කෙ ලංකාවේ වගෙ භුත , මලගිය ඤාති අයගෙන් එන ප්‍රශ්න ඔස්ට්‍රේලියාවේ නැද්ද .🤔 නොදන්න නිසා අහන්නෙ.👍
ඔය භූතයො පෙරේතයො විශ්වාස කරන්න එපා
මහන්සි වෙලා වැඩ කරන්න
එතකොට බලාපොරොත්තු සියල්ල ඉෂ්ට වේවි
Asanga live you tube chanall eka balanna.eken adahasak gann puluwan
හැම රටකම වගේ තියෙනවා සහා ගොඩක් රටවල් වල පුරාවුර්ත විදිහට තියෙනවා සහා විද්‍යාත්මක පරීකශන ගොඩක් තියෙනවා හොයලා බලන්න
Kimchi hadala ramen ekk try krnnako akke
අනේ ඔයා සුදු වුනේ කොහොමද කියලා කියන්නකෝ Dr ❤
Ammo whitening cream gaala nam newe...
@@LankaninMelbourne ahenam kohomada 🤔
Australia වෙ නෙමෙයි හැම රටේම බඩු ගනන්.. මමත් ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ… අපි නම් මස් මාළු හොදට කාල ඉන්නව… ඔච්චර අමාරුයි කියන්න එපා social media වල.. මගේ යළුවො මේව බලල හිතන්නෙ අපි අමාරුවෙන් ඉන්නෙ නියල මොකද ලංකාවෙ කොච්චර අමාරු උනත් මිනිස්සු කාල බීල ඉන්නව…. I’m your follower. I love your videos but don’t be too genuine.
Hi. Sis mama oyage vidio’s balanawa nice. Mage daughter ge video eka subscribe karanda pls. (Rana Delights)
First comment ❤❤❤
😍🤗
❤🎉
❤❤
❤
❤
❤
❤❤
❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️
❤❤❤❤❤
❤️❤️
❤❤❤
❤❤
❤❤❤
❤❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤❤❤
❤❤
❤❤❤
❤❤❤
❤❤❤❤
❤❤❤❤❤
❤❤❤