ඍණ ගුණ කිරීම ඍණ ධන වුණේ කොහොමද? Negative times Negative gives Positive

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2024

Комментарии • 77

  • @alexedward186
    @alexedward186 2 года назад +18

    Great
    sir,
    Can you explain the answer of -1/-1= +1 this eq. too

    • @IQLabs
      @IQLabs  2 года назад +11

      You're most welcome :) Consider this definition : Dividing a number by the same number should give you one. Eg: 5/5 = 1, therefore: -1/-1 = 1 :D How is that?

    • @pearloftheocean8800
      @pearloftheocean8800 2 года назад +2

      ඔව්.සර් මේකත් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද වෙලාවක 🤔🤔

    • @alexedward186
      @alexedward186 2 года назад +2

      Gorgeous❤

    • @HELPMETOREACHSUBSCRIBERS-nl4vs
      @HELPMETOREACHSUBSCRIBERS-nl4vs 2 года назад +6

      -1/-1 කියල කියන්නෙ -1 ට -1 කේ එව්ව කීයක් තියේද කියල , ඉතින් රින එකට රින එකේ එව්ව එකයිනෙ තියන්නෙ , උත්තරය 1 ,සරලයි

    • @HELPMETOREACHSUBSCRIBERS-nl4vs
      @HELPMETOREACHSUBSCRIBERS-nl4vs 2 года назад

      @@alexedward186 😌

  • @ravindudewminda2482
    @ravindudewminda2482 2 года назад +2

    සර් ගොඩක් සරලව පැහැදිලි කරල දුන්න .හිතට වද දීපු ප්‍රශ්නයක් මේක

  • @CodeRexLK
    @CodeRexLK 2 года назад +19

    මන් හිතන විදියට maths විශය ගොඩක් අයට එපා වෙන්නෙ(මටත් ඇතුලුව) කටපාඩම් සංස්කෘතිය හින්ද කියල 😞 මන් A/L ක්ලාස් ගියේ මෙච්චර කල් ඒ ක්‍රමේට උගන්වන සර් කෙනෙක් ලග. මට ඒකෙන් mats එපා උනා සූත්‍රයක් දෙනව ඒක එන්නෙ කොහෙන්ද කියල දන්නෙ නෑ. පස්ස්සෙ මම RUclips එකේ හෙව්ව කොහොමද මේ සූත්‍ර එහෙම එන්නෙ කොහොමද කියල. ඒකෙන් මට දැන් ගොඩක් සූත්‍ර පාඩම් 🙂 මන් හිතන්නෙ ලංකාවෙ සිලබස් එකටත් සූත්‍ර විතරක් නිකම්ම දෙන්නෙ නැතුව ආව විදියත් දුන්නනම් හරි. උදා හරණයක් විදියට 2 පන්තියේදි වගේ ඉගෙන ගන්න එකතු කිරීම අඩුකිරීමේදී 12+19 වගේ එකක් එකතු කරාම එකක් එහාපැත්තට යන්නෙ ඇය් කියල ඔප්පු කරන්න 6පන්තියේදි වගේ කියල දෙන්න ඕනෙ. එතකොට ලමය්ට maths විශයට තියෙන ආශාව වැඩි වෙනව 😍 මේ වගේ වීඩියෝ දිගටම දාන්න අයියෙ...👏

    • @IQLabs
      @IQLabs  2 года назад +5

      "ෆාදිලුත් වැඩිය හිතන්නෙ නැතුව ගිරවා දැම්මනම් 1st class එකක් ගන්න තිබ්බා" - සිරා කතාව

    • @The_Phoenix716
      @The_Phoenix716 2 года назад +1

      @@IQLabs maths වල ඔප්පු කළ නොහැකි දේවල් තියනවද ?

    • @IQLabs
      @IQLabs  2 года назад +2

      @@The_Phoenix716 දැනට තියෙන එක ප්‍රශ්නයක් කියන්නම්: ප්‍රථමක සංඛ්‍යා සීමිතයි ද, අසීමිතයි ද? Twin prime conjecture කියලා හොයලා බලන්න.

    • @udar03
      @udar03 2 года назад

      coderex...kaageda bn al clz giye ub...kwda sir?

  • @travelwithnbs
    @travelwithnbs 10 месяцев назад

    සර් මං දැකලා තියනවා ඉන්දියාව ,චීනය , ජපානය වගේ රටවල් වල පොඩි ළමයින් වේගයෙන් calculation කරනවා.මුල් කාලයේදී abacus එකක් යොදාගෙන පසු කාලිනව abacus එක හිතේ ධාරණය කරගෙන කරන technique එකක් , සර් පුලුවන් ඒ ගැන video එකක් අරන් එන්න පුළුවන්ද?

  • @chamilapramod3950
    @chamilapramod3950 2 года назад

    ඇත්තටම ඒක උනේ කෝමද කියල දැන ගත්තෙ අද තමා.. තැන්කූ💖

  • @ManasXbro
    @ManasXbro 2 года назад

    Ammoh thanks.. sadaka, atem ganan wage krddi
    - + set wenawa kiynne etnin eha sulu krnn terennema ne kochra igena gena tibath adatath patalenne onna oka. Thanks kiyla dunnt

  • @KAvi_YA666
    @KAvi_YA666 2 года назад +3

    Thanks for video. Good luck sir!!!!!
    Thawath ganithaya gena video ona.
    📏📐📏📐📚

  • @inukaamarasinghe1572
    @inukaamarasinghe1572 2 года назад +1

    අයියෙ වියුති අඩු කිරීම එකතු කිරීම ගැන කියල දෙන්නකො

  • @පබසරමියුරංග
    @පබසරමියුරංග 2 года назад +1

    ලස්සන සාදනයක්....

  • @firozahossen6440
    @firozahossen6440 2 года назад +1

    Very well explained thank you 🙏

  • @kanishkanayanakumara2863
    @kanishkanayanakumara2863 2 года назад +2

    Issallama bracket remove karanna bene. BODMAS order akata anuwa bracket athule inna dhenna akathu karala inna onene.
    Athakota oya widhihata proof aka ganna bene nedha.
    Mata hithuna dhe kiwe. Matath kiyala dhenna a gena.

    • @IQLabs
      @IQLabs  2 года назад +2

      මෙහෙම හිතන්නකෝ:
      a*(b+c) = a*b + a*c
      Regardless of what step you take, the answer will be the same. Here we wanted to give zero a definition. 0 = -1 + 1

    • @kanishkanayanakumara2863
      @kanishkanayanakumara2863 2 года назад +1

      Thank you....

  • @vikumvichakshanaFsv4
    @vikumvichakshanaFsv4 Год назад

    සර් 1, 0 ට සාදක තියෙනවා ද..

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 Год назад +1

    +1 ක් එකතු කරද්දි සමීකරනයෙ කොටස් 3ට ම එකතු කරන්න ඕනෙනෙ

  • @utedirisinghe3946
    @utedirisinghe3946 2 года назад

    හොඳ පැහැදිලි කිරීමක්.

  • @madhutharanga9451
    @madhutharanga9451 2 года назад

    බුදුසරණයි ....!

  • @MohamedMohamed-oe8ii
    @MohamedMohamed-oe8ii 2 года назад

    Aththatama mata kisi aduwak nathuwa clear wuna thank you soo muchh💜💜

  • @The_Phoenix716
    @The_Phoenix716 2 года назад +1

    මාර වටිනව

  • @dumindubandara9505
    @dumindubandara9505 2 года назад +3

    බොහොම ස්තූති ❤️‍🔥

  • @dinukasheheranbowattha5907
    @dinukasheheranbowattha5907 2 года назад

    It's very hard to understand... I wish you will give one more try...

  • @mahimanthachathuranga4695
    @mahimanthachathuranga4695 2 года назад

    What happened to bodmas

  • @LasithaYapabandara
    @LasithaYapabandara 2 года назад

    Eka watinawa. Niyamai

  • @kavidumadhusanka1143
    @kavidumadhusanka1143 2 года назад +1

    සෑම සන්කයාවකම 0 වර්ගය කොහොමද 1 වෙන්නේ සර්

    • @pasinduudara7212
      @pasinduudara7212 2 года назад +3

      මල්ලි ඔයා අහල තියෙන්නෙ "සෑම සංඛ්‍යාවකම 0 වෙනි බලය එක වෙන්නෙ කොහොමද කියලා". බලය 0 නොවී 2 නම් ඒ බලයට අපි කියන්නෙ ඒ සංක්‍යාවේ වර්ගය කියලා.
      මම මේ ලියන ටික ඔයා කොලයක යටට ලියාගෙන යන්න.
      *දෙකේ 0 වෙනි බලය සමානයි එකේ x වෙනි බලය
      දැන් දෙපැත්තෙම ලඝුගණකය ගන්න
      *log දහයෙ පාදයට දෙකේ 0 වෙනි බලය සමානයි log දහයෙ පාදයට එකේ x වෙනි බලය
      දැන් 0 සහ x කියන දෙකම log වලට ඉස්සරහින් ලියන්න පුලුවන්
      *බිංදුව වාරයක් log දහයෙ පාදයට දෙක සමානයි x වාරයක් log දහයෙ පාදයට එක.
      දැන් මුල් පැත්ත 0න් ගුණ කලාම 0ම වෙන නිසා
      *0 සමානයි x වාරයක් log දහයෙ පාදයට 1
      දැන් මුල් පැත්තෙ 0ක් තියන නිසා අනිත් පැත්තත් 0ට සමාන වෙන්න ඕන. අනිත් පැත්තෙ මැද ගුණකිරීමක් තියන නිසා එක්කො x බිංදුවට සමාන වෙන්න ඕන. නැත්තම් log දහයෙ පාදයට 1 බිංදුවට සමාන වෙන්න ඕන...
      Log දහයෙ පාදයට එක කියන එක බිංදුවට සමාන නිසා x කියන එක 1ක් උනත් 0ක් උනත් සමානතාවයට ගැලපෙන්න ගන්නවා.
      ඒකෙ තේරුම තමයි x=0 හෝ 1 කියන දෙකම උත්තරයට ගන්න පුලුවන් කියන එක. දැන් ඔයාට ලියන්න පුලුවන් දෙකේ බිංදුව වෙනි බලය සමානයි එකේ 0 වෙනි බලයටත්, ඒවගේම දෙකේ බිංදුව වෙනි බලය සමානයි එකේ පලවෙනි බලයටත්. එකේ පලවෙනි බලය 1ම නිසා දෙකේ 0 වෙනි බලයත් 1මයි. 1 බිංදුව වෙනි බලයත් 1ම තමයි.
      මම 2 වෙනුවට y වගේ නොදන්න පදයක් දැම්මනම් මේක ඕනම සංක්‍යාවක 0 වෙනි බලය 1 යි කියලා ඔයාටම සාධනය කරන්න පුලුවන්

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 2 года назад

    සාධනය නිවැරදියි. බෙදීම සඳහාත් සාධනය ඉදිරිපත් කරන්නේනම් මැනවි.

  • @gradewicelk6699
    @gradewicelk6699 Год назад +1

    nice

  • @dimuthdulaj6704
    @dimuthdulaj6704 2 года назад

    Ayye oya vatspp em invada

  • @nilanthidodanthanne7720
    @nilanthidodanthanne7720 2 года назад +1

    Facinating explanation 💚

  • @anuradhasulakkhana5517
    @anuradhasulakkhana5517 2 года назад +1

    Excellent explanation :-)

  • @She_with_me
    @She_with_me 2 года назад

    අඩේ මරු ගනන්නේ 😍

  • @jayashanthafernando7399
    @jayashanthafernando7399 2 года назад

    STHUTHI. ..

  • @lahirukalutotage
    @lahirukalutotage 2 года назад

    Thanks 😊

  • @kalanawijewardhane2352
    @kalanawijewardhane2352 2 года назад

    Much love ❤️

  • @thesword2621
    @thesword2621 Год назад

    WOw🎉😊

  • @Hesh414
    @Hesh414 2 года назад

    Thnkz sir...❤️❤️❤️

  • @sahanlakthilina3835
    @sahanlakthilina3835 2 года назад

    ඩලස් අලහප්පෙරුමත් කිව්ව

  • @techmind641
    @techmind641 2 года назад +3

    🤩🤩

  • @janithadananjaya4273
    @janithadananjaya4273 2 года назад

    Tnq sir

  • @bindushaedu4616
    @bindushaedu4616 2 года назад

    Great sir...

  • @sanjanabandarigoda6794
    @sanjanabandarigoda6794 2 года назад

    Thank you sir

  • @simplycoding347
    @simplycoding347 2 года назад

    Keep it up

  • @VerveLife
    @VerveLife 2 года назад

    Real

  • @srinathk6975
    @srinathk6975 2 года назад

    තේරුනේ දැං තමයි

  • @Dunith_Munasinghe
    @Dunith_Munasinghe 2 года назад +1

    ❤️

  • @chesswithshaz7015
    @chesswithshaz7015 2 года назад +1

    ❤❤

  • @hobbyzonefun6785
    @hobbyzonefun6785 2 года назад +2

    1 එකතු කරපු විදිහ වැරදී. ගණන් දන්නේ නැති අයට හොදයි

    • @IQLabs
      @IQLabs  2 года назад +10

      ඔයා කියන හින්දා වැරදි වෙන්න ඕනේ. ඔයා තරම් ගණන් වලට දක්ෂ නැහැනේ :)

    • @thisaruyasanjith
      @thisaruyasanjith 2 года назад

      බලං නැතුව ඉදහං බං.. a/l වලට commerce කරපු අබ ඇට තරම් පොඩි මොල වලට මේවා හරිම දරුනු වැඩියි

  • @mahenkumarage9145
    @mahenkumarage9145 2 года назад

    😍

  • @IrinduMoxley
    @IrinduMoxley 2 года назад

    🔥🙏

  • @madlychannel3656
    @madlychannel3656 2 года назад

    🖤✌️

  • @kasun5409
    @kasun5409 2 года назад

    තේරුමක් නැති බොරුවක්

  • @pasinduakalanka9783
    @pasinduakalanka9783 2 года назад

    දෙපැත්තටම 1ක් එකතු කරපු step එක වැරදිනේ,
    +ලකුනෙන් දෙපැත්තෙම තියෙන කෑලි දෙකටම එක එක එකතු වෙන්න ඕන, ඔයා එක කෑල්ලකටයිනෙ එකක් එකතු කරේ 🙂

    • @IQLabs
      @IQLabs  2 года назад +1

      දෙපැත්තටම එකතු කළා :P නිල් පාටින් +1 දෙපැත්තටම දැම්මනේ.

    • @socialmediavidu
      @socialmediavidu 2 года назад +2

      + ලකුනෙන් දෙපැත්තේ නෙමේ සමාන ලකුනෙන් දෙපැත්තේ 😂 + ලකුනෙන් දෙපැත්තේ එකතු කරනව නම් කෙලින්ම + 2 එකතු කරන්න පුළුවන් නෙ තාම ol ද දෙපැත්තට එකම ගානක් එකතු කරන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ දෙපැත්තේ ම අගයන් සමානව වැඩි කර ගැනීම මිසක් එකක් ලොකු කර ගැනීම නෙමේ කිසි වැරැද්දක් නෑ ගානෙ

    • @thisaruyasanjith
      @thisaruyasanjith 2 года назад

      අයියෝ..🤦😅 bro.. සමාන ලකුනෙන් දෙපැත්තටම එකම සංක්‍යාවක් එකතු කරන්න පුලුවන්... ඔයා ඔය කියන logic එක වෙන්නේ ගුන කිරීමෙදි හෝ බෙදීමකදී...

    • @socialmediavidu
      @socialmediavidu 2 года назад

      @@thisaruyasanjith ඒක නෙමේ ද වෙලා තියෙන්නෙ වම් පැත්ත එක පදයක් විදියට හිතන්න දෙපැත්තට එකම සංඛ්‍යාවක් එකතු කරා කියල වෙනසක් වෙන්නෙ නෑ😂

    • @thisaruyasanjith
      @thisaruyasanjith 2 года назад

      @@socialmediavidu ඔව් ඉතින්.. මොකද්ද ප්‍රශ්නේ..??අපේ අවශ්‍යතාව මත ඒක සිද්ධ කලේ..

  • @sarathabeysinghe6591
    @sarathabeysinghe6591 2 года назад

    Ethatama (-)(-) =+ ,sankalpaya oba pehedili kal aakaaraya veradii!!, o/l karana lamayekuta ehi arutha kiyaa diya nohekiya. Janpriya viima sadaha lamun amaaruve nodamanna. Daishiika yodaa yamthramakata visthara kala hekinamuth, eyath niveradi pehedili kirima novee. ()×() lesa liviimada lamun amaaruve demimakii.

    • @thisaruyasanjith
      @thisaruyasanjith 2 года назад

      විභාග මානසිකත්වයෙන් නැතුව කියලා තියෙන දේ ගැන තේරුම් ගන්නකෝ... නැත්තං ඔයාගේ අර්ථ කතනය මොකද්ද රින සංක්‍යාවක් රිනෙන් වැඩි වීම ගැන.. o/l paper එකට කොහොමද ලියන්න ඕනේ කියන එක ගැන නෙමේ මෙතන කියලා තියෙන්න...

  • @digishine2790
    @digishine2790 2 года назад

    Thank you sir

  • @sandarumalshan654
    @sandarumalshan654 2 года назад

    ❤️

  • @AD-wh8bq
    @AD-wh8bq 2 года назад

    ❤️❤️❤️

  • @wildl-ion5949
    @wildl-ion5949 2 года назад

    Thank you Sir

  • @ireshdilshan3618
    @ireshdilshan3618 2 года назад

    ❤️

  • @gotayimbara1185
    @gotayimbara1185 2 года назад

    ❤️❤️

  • @pasinduviraj2873
    @pasinduviraj2873 2 года назад

    ❤️