#kumba

Поделиться
HTML-код
  • Опубликовано: 3 ноя 2024

Комментарии • 192

  • @tikiriwijewardena6594
    @tikiriwijewardena6594 2 года назад +16

    මගේ ලග්නයත් කුම්භ. ඔබතුමා කියූ බොහොම දේ ඇත්ත. නිරහංකාර කම ඒ අයගේ විශේෂ ලක්ෂණයක්. ඇත්ත කියන අතර එයට ගරු කරනවා. තේරුවන් සරණයි

  • @preethikumari9743
    @preethikumari9743 2 года назад +27

    මමත් කුම්බ ඔබතුමාට ගොඩාක් පින් කියපු දේවල් ගොඩාක් හරි.ලවුකික ජිවිතේ ඉහලට ආව.ඒත් මගේ ඉලක්කය අද්දයාත්මික ජිවිතේ ඉහලට යන්න .උතුම් සද්දර්මය පවතින මේකාලයේ මේ බව ගමන නතර කරගන්න ඕනේ.උතුම් නිවන් මග අවබෝධ කරගැනීමයි ඒකායන පැතුම.ඔබතුමාට තෙරුවන් සරණයි .

  • @manjuhettiarachchi977
    @manjuhettiarachchi977 2 года назад +26

    🔥🔥🔥🔥🔥🔥සෙනසුරු මොන මගුලෙ , තරු මොන වලල්ලෙ තිබුනත් වැඩක් නෑ. 💪💪💪💪 දුන්න මොරාල් එක නම් පට්ට .
    වැදගත් ම දේ ඒක

  • @priyadarshanie4461
    @priyadarshanie4461 Год назад +2

    ගෙ⁣ාඩාක් පිං ,,සිත් සුවපත් කිරීමට ඔබතුමා ගොඩක් දක්ෂයි

  • @ashokaperera9975
    @ashokaperera9975 Год назад +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට , ඉතාම වටිනා කරුණු , සියළුම දේ ඉතාම පැහැදිලි ලෙස දැනගත්තා මම !

  • @නිර්වානමග
    @නිර්වානමග 2 года назад +8

    බුදු ගුන අනන්තයි තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු .. 🙏🙏🙏..ස්තුති පින්වත් ඔබ තුමන්ට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏..මමද කුම්බ ලග්න හිමියෙකි.🙂මාගෙ අරමුණ මේ අනන්ත සංසාර දුකෙන් සදහටම මිදීමේ මාර්ගය සකසා ගැනීමමයි

  • @xtratelecom1035
    @xtratelecom1035 2 года назад +6

    මුදල් විතරක් නෙමෙයි රත්තරන් බඩුපවා මිනිස්සුන්ට දිලා ඒ. කිසිම දෙයක් ආයේ ලැබුනේ නැහැ ඒත් හිතහදාගෙන ඉන්නවා කියපුවා ගොඩක් දුරට ඇත්ත ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @surekharathnayake1163
    @surekharathnayake1163 2 года назад +13

    ගොඩක් ස්තූතියි මහත්මයා .. ඔබ තුමාට නිදුක් නීරෝගී සුව ලැබේවා ... තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kalpanamadushani5583
    @kalpanamadushani5583 2 года назад +2

    ඔබතුමා කියපු දේ ඇත්ත උනා මට.මැයි 30 මට ඊශ්‍රායෙල් වීසා ලැබුනා.කුඩා කල ගොඩක් දුක් වින්දා.දැන් වයස 31.යි.දැන් නම් මං ගොඩක් හොද තැනක ඉන්නවා.

  • @hasithahasitha8119
    @hasithahasitha8119 2 года назад +9

    මට මම ගැනම ලොකු ආත්ම විශ්වාසයක් ඇති වුණා බොහොම හොඳ දිරිගැන්වීමක් තෙරුවන් සරණයි ඔබතුමාට 🌺🌺

  • @RenuRenu-oy9pc
    @RenuRenu-oy9pc 2 года назад +1

    අනිවාර්යයෙන් මාත් කුම්ඹ ඔබතුමාට බොහොම ස්තූතියි

  • @mangalikaabeygunawardana3351
    @mangalikaabeygunawardana3351 2 года назад +6

    ඔබතුමාට බොහොම පින් පැවසූ සියලු දේ සත්‍යයි.

  • @sajewanipriyanthi5128
    @sajewanipriyanthi5128 2 года назад +38

    කූම්භ ලග්නේ ගැන පැවසූ සියල්ල ඇත්ත...තියෙන දේවත් ලෝකෙට නොපෙනවා නිහඩවම ජිවත් වන කොටසක්..අනූන්ට උදව් කිරිමට ගොස් අමාරුවේ වැටෙයි..අනූකම්පා සහගතයි..ඉවසිම ඉතා ප්‍රබලයි..

    • @kokilakarunathilaka5635
      @kokilakarunathilaka5635 2 года назад +1

      අනිවාර්යයෙන්

    • @prabodaninilukshika4305
      @prabodaninilukshika4305 2 года назад +3

      අනිවාරෙන්

    • @lakminidias4414
      @lakminidias4414 Год назад +1

      ඔබ තුමා කීව සියල්ල ඇත්ත .
      තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏

    • @excelking2319
      @excelking2319 Месяц назад

      ඉවසීම ගිලිහුන විට පාලනය ද කළනොහැක

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 5 месяцев назад +1

    Oba thumage artha kathayana wishishtayi. Mamath kumba lagnaye. Budu Saranayi!

    • @thevaniasa696
      @thevaniasa696  5 месяцев назад

      ස්තුතියි ...තෙරුවන් සරණයි

  • @shayamaleepriyangika1686
    @shayamaleepriyangika1686 2 года назад +21

    තෙරුවන් සරණයි ඔබතුමාට මගේ ලග්නය කුම්භ කියපු දේවල් හරි අනිත් අය විශ්වාස කරලා ජීවිතේ ගොඩක් කරදර සිදුවුණා ස්තූතියි 🙏🙏🌻🌻

    • @rathnakejayajaya6763
      @rathnakejayajaya6763 2 года назад +1

      මමත් එමයි අපි කතා කරමුකො

    • @rathnakejayajaya6763
      @rathnakejayajaya6763 2 года назад

      Kiyhnn barida

    • @shayamaleepriyangika1686
      @shayamaleepriyangika1686 2 года назад

      @@rathnakejayajaya6763 අනිත් අයට කොපමණ උදව් උපකාර කලත් වැඩක් නෑ මුදල් වංචා කරනවා ජීවත් වෙන්න තිබෙන දේවල් සියල්ල නැති වෙනවා කිසිම කෙනෙක් උදව් කරන්නේ නෑ මගෙන් උවමනා දේවල් කරගන්න හදනවා මම දැන් කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නෑ හුදකලාව ජීවත් වෙනවා 🙏😥

    • @rathnakejayajaya6763
      @rathnakejayajaya6763 2 года назад

      Mata udahukr nhnh

  • @indraratnaindrarathna1601
    @indraratnaindrarathna1601 2 года назад +4

    ඔබතුමා ප්‍රකාශ කළ දේවල් සීයට95ක්ම හරි .මම කුම්භ ලග්නයෙන් උපන් කෙනෙක්. ඔබතුමාට දීර්ඝායු සම්පත්තිය ලැබේවා !!!

  • @dayaabeysundara5968
    @dayaabeysundara5968 5 месяцев назад

    බොහොම ස්තූතියි ඔක්කොම ඇත්ත

  • @ajithjayasooriya8685
    @ajithjayasooriya8685 2 года назад +7

    ජයසිරි මාබෝ සමිදුන් ගේ අනුහසින් ඔබතුමන් නිදුක් නිරෝගී වාසනාව පිරි අනාගතය වේවා දීර්ඝායු වේවා බුදු සරණයි.

  • @sinethdevinda9401
    @sinethdevinda9401 2 года назад +6

    ඔබතුමා රටට සම්පතක්.
    ඔබතුමාට දීර්ඝා‍යුෂ ලැබේවා !!!
    තෙරුවන් සරණයි !!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @m.abutaher3667
    @m.abutaher3667 2 года назад +9

    මගේත් ලග්නය කුම්බ ඔබතුමා කියපු දේවල් මගේ ලග්නයටත් හරි දළදාහාමඅදුරුවන්ගේ පිහිටයි ඔබතුමාට

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 2 года назад +3

    ඔබතුමා කියන දේ සත්‍යයි මං ඔබතුමාට තෙරුවන් සරණයි

  • @tharindu3477
    @tharindu3477 17 дней назад

    Obathumata ayusha bohowewaa...oba thuma kiuwa hamadema hari.theruwan saranai....

  • @n.k.jayasekara
    @n.k.jayasekara 5 месяцев назад

    ඔබතුමා කියන දේ ඇත්ත මයි තෙරුවන් සරණයි මමත්. කපටි. යාලුවෙකුට. සියලුම කණකර ආභරණ. ටික විස්වාසය. කරලා. දූන්නා. දැන් ඉතින්මම. හිතින් සිය. දහස්. වරය ක්. තැවෙන වා

  • @dayaabeysundara5968
    @dayaabeysundara5968 Месяц назад

    බොහොම ස්තූතියි

  • @wenuraprageeth8770
    @wenuraprageeth8770 2 года назад +7

    මගේ ලග්නයත් කුම්භ .මගේ ජීවිතෙත් එක්ක ගලපලා බලද්දි ඔබතුමා කිව්ව ගොඩක් දේවල් නිවැරදියි කියලා හිතෙනවා .තෙරුවන් සරණයි ..!

    • @senarathbandara2843
      @senarathbandara2843 2 года назад

      Hoda pahadili kirimak oba tunma kiyapu godak dewal niwaredi teruwan saranai

  • @sujathaekanayake215
    @sujathaekanayake215 2 года назад +1

    ඔබතුමා ට.දිර්ග .ආයුස .ලැබේ වා🙏🙏🙏

  • @HemanthaLiyanage-dt3zt
    @HemanthaLiyanage-dt3zt 8 месяцев назад

    තෙරුවන් සරණයි වටිනා හදහස්

  • @anurashantha2811
    @anurashantha2811 2 года назад +2

    ඔබට බොහෝ ම ස්තුති යි...මමත් කුම්බ...ඔබ කිවුව දේවල් ඔක්කොම 100% හරි ..ඒවාගෙම මමත් ප්‍රධාන ඉන්ජ්නේරුක් ලෙස වැඩ කරන වා..🙏🙏

  • @janaka5480
    @janaka5480 2 года назад +6

    මමත් කුමිිභ ලක්න කියපු ගොඩක් දෙවල් ඇත.ඔබට බුදු සරනයි!

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani6166 Месяц назад

    ඇත්ත ,කෝටි ගානක් නැති කරගත්ත.පැහැදිලිවම කිවුවොත්,සියලුම දේ නැති උනා.ඒත් තවම ජීවත් වෙනවා

  • @sugathnew495
    @sugathnew495 Месяц назад

    සියළු දේම ඇත්ත

  • @madumadi2655
    @madumadi2655 2 года назад +6

    හරියට හරි මම දැන් ටිකක් වයසයි.. රැකියා ගැන කියපු දේ හරි.. තෙරුවන් සරණයි.. මම පැවිදි බිමට යෑමට තමයි යන්නේ..

  • @sampathkumara1709
    @sampathkumara1709 2 года назад +1

    Teruwan saranai ඔබ tumata..සියලුම de ඇත්ත.🙏🙏🙏

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 2 года назад +3

    ස්තුතියි ඔබට තොරතුරැ ගෙනාවට තෙරැවන්සරනයි දීර්ඝායු ලැබෙිවා

  • @arunisamankumari1914
    @arunisamankumari1914 9 месяцев назад

    Oba thumata tharuwan saranai

  • @HmDarmasena
    @HmDarmasena 6 месяцев назад

    බුදුස්‍රරනයි

  • @lakminidias4414
    @lakminidias4414 Год назад

    ඔබ තුමා කීව සියල්ල ඇත්ත.
    බුදු සරණයි 🙏🙏🙏

  • @nirmalakolonne2037
    @nirmalakolonne2037 2 года назад +1

    ඔබතුමා පැවසු හැමදේම ඇත්ත බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි

  • @ABC-xg4vj
    @ABC-xg4vj 2 года назад +1

    බුදුසරණයි

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 2 года назад +7

    සියල්ල හරි මහත්මයා.තෙරුවන් සරනයි

  • @vinusilva582
    @vinusilva582 2 года назад +2

    ඔබතුමාට ගොඩක් පිං මට මං ගැන ගොඩක් ලොකු බලාපොරොත්තුවක් ඇති උනා මේ වනකල් මැරෙනවනම් හොදයි කියලා හිතුන මට ආසයි දැන් ජිවත් වෙන්න මං මගෙ ජිවිතෙ හදා ගන්නවා ඔබතුමාට දිර්ගාආයුශ ලැබේවා

    • @girlyrathnayaka7872
      @girlyrathnayaka7872 2 года назад +1

      Mama කුම්බ ලග්නෙ. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @lionelmataragedon4578
    @lionelmataragedon4578 2 года назад +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට !!!🙏🙏🙏🌻

  • @HemaThilakarathna
    @HemaThilakarathna 3 месяца назад

    Obathuma hariyatama hari❤

  • @MalliGg-yk1ib
    @MalliGg-yk1ib Месяц назад

    goodak pin oba tumata❤

  • @somarejers7876
    @somarejers7876 2 года назад +3

    ඔබට ගොඩක් පිං

  • @anulaariyarathne1109
    @anulaariyarathne1109 2 года назад +1

    Hariyatama hari mamath kumba aathma shakthiyen jeewithe jaya gaththemi oba tbumata dheergaau wewa ! ! !

  • @مالانانداني
    @مالانانداني 2 года назад

    මාත් කුම්භ ලග්න හිමි ඔබතුමා කිව්ව දේ හරියටම හරි.. තෙරුවන් සරණයි

  • @kumarikumari4984
    @kumarikumari4984 2 года назад +1

    Oba thumate godak pin .theruwan sarenayi.🙏🙏🙏

  • @neetagamage1820
    @neetagamage1820 2 года назад +1

    Oba thuma kiyapu dewal hariyatama hari. Mama kumbha lagnayen upan kenek.godak dewal hari. Sthuthiy oba thumata. Theruwan saranai.

  • @premawanshadodamthenna7106
    @premawanshadodamthenna7106 2 года назад

    බොහොම පින් පැහැදිලිකිරිම ඉතාම වැදගත් තෙ

  • @lankacity9244
    @lankacity9244 2 года назад

    Kiyapu.siyaluma.de.aththa.mama.mage.putha.kumba.budusaranaei

  • @upulcolombage1520
    @upulcolombage1520 2 года назад

    ඒ සියලු දේවල් ඇත්ත ඔබතුමාට බොහොම ස්තූතියි.

  • @chandranimunasinha7409
    @chandranimunasinha7409 2 года назад +2

    Mamath kumba lagane hoda ada has tikak dunne oba tuma godak pin

  • @nishanthapriyalal2756
    @nishanthapriyalal2756 2 года назад +1

    Oba kumba lagnaya gena kiyu siyaluma dewal niweradiy.theruwan saranai oba thumata.

  • @doleyetratnayake5875
    @doleyetratnayake5875 2 года назад +1

    obathumata theruwan saranai

  • @mariamsuhansa6941
    @mariamsuhansa6941 2 года назад +1

    Oba tuma kiyapu hem deyakm hre ඔබ තුමාට සමිමා සමිබුදු සරනයි

  • @judykulathunga591
    @judykulathunga591 2 года назад +1

    මමත් කුම්භ ලග්නයෙ..ඔබ තුමාට ගොඩක් පින්.

  • @maheshavijerathna6871
    @maheshavijerathna6871 2 года назад +1

    ස්තුතියි මහත්මයා 🙏

  • @dulakshidharmasiri1481
    @dulakshidharmasiri1481 2 года назад +1

    Hariyatma hari. teruwan saranai!

  • @sitharaherath4881
    @sitharaherath4881 2 года назад

    ස්තුති ..ඔබ තුමාට.❤❤❤❤.

  • @devikacandarakanthi9564
    @devikacandarakanthi9564 Год назад

    Mage charitheth ohoma thama thanks

  • @tharushikgunathilake4704
    @tharushikgunathilake4704 2 года назад +2

    ඇත්තටම ඇත්ත මේ කියපු දේවල්

  • @susanthapradeep5037
    @susanthapradeep5037 2 года назад +2

    Budusaranai🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @dammijayasooriya4326
    @dammijayasooriya4326 2 года назад +1

    බොහොම ස්තුතියි

  • @kuwaitking6859
    @kuwaitking6859 2 года назад +1

    බුදුසරණයි ඔබ‍ට

  • @kumarikumari-vh9in
    @kumarikumari-vh9in 2 года назад +2

    බුදු සරණයි ඔබ තුමාට

  • @sanjayasirimanne7868
    @sanjayasirimanne7868 2 года назад +1

    Math kumba.thank you.try karala balmu.

  • @anndevika1605
    @anndevika1605 2 года назад +2

    Jaya wewa kumbhayata, mage puthath kumbha..eyata loku asanipayak ekka. Jevithe godak da ganda Dana dhirya pusumai, mage Putha gamai may kiyane.
    Obata katha kala hakida?

  • @indranikarunarathna8566
    @indranikarunarathna8566 2 года назад +1

    Mamath kumbha kiuapu dewal hari obathumata theruwansaranai

  • @nayanachandrani5880
    @nayanachandrani5880 Год назад

    Obathuma kiyapu de niwarade mamath kumba lagnaye danu vetharae ganu be usshahayen thamae mage gaman yanna obathumata tharuwan saranae 🙏

    • @SubodhaChamalee
      @SubodhaChamalee 6 месяцев назад

      Athta sir,oba kiwwa katawa.mama adyathma pathtata naburui.

  • @kokilakarunathilaka5635
    @kokilakarunathilaka5635 2 года назад +1

    Ow onawata wada wiswasa karanna gihin man amaruwe watila thiyenawa.e wagema mata aye ewa ganna bariwa godak karadara una.oba thuma kiyana kata okkoma aththa.

  • @inokachamari6679
    @inokachamari6679 2 года назад +1

    Theruwan saranai oba thumata 🙏🙏🙏🙏oba thuma kiyana okkoma hari

  • @vinciweerasekara6465
    @vinciweerasekara6465 2 года назад +3

    Methuma paththara walata liyapu lipi bohomayak mama kiyawala,thiyenawa...❤

  • @jayanthaviolet6824
    @jayanthaviolet6824 Год назад

    itha hodai

  • @chrishanthagoonathillaka7162
    @chrishanthagoonathillaka7162 2 года назад +1

    තෙරුවන් සරණයි

  • @janijanitha6356
    @janijanitha6356 Год назад

    Sampurna eththa mamath kumba lagna

  • @RaniRaniDRani
    @RaniRaniDRani 2 года назад +1

    ඔබතුමාට බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි🙏🙏🙏

  • @asankajayasinghe5775
    @asankajayasinghe5775 2 года назад

    🙏 ස්තුතියි ...

  • @sanjenamadhusani9860
    @sanjenamadhusani9860 2 года назад

    Bs oba thumanta

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 2 года назад

    Thanks. 🙏🙏

  • @latakusumlata6167
    @latakusumlata6167 2 года назад +1

    godak.istuthi.mhtmaya.mat.kumba..

  • @nicogeming2421
    @nicogeming2421 2 года назад +1

    Hariyatama..hari

  • @shanthushari1908
    @shanthushari1908 2 года назад +1

    ස්තුතිය ඔබතුමාට 🙏

  • @dinithimanjalee9526
    @dinithimanjalee9526 2 года назад

    මම කුම්භ බුදු සරණයි

  • @pushpangani4151
    @pushpangani4151 Год назад

    Ta ruwan sarane obatumata

  • @muthu7562
    @muthu7562 2 года назад +1

    ගොඩක් දේවල් ඇත්ත

  • @vinusilva582
    @vinusilva582 2 года назад +3

    මාත් ඉන්නෙ පිට රට මටට් ගොඩක් ප්‍රශ්න තියනවා ඒවා හරි යාවි නේද ඉක්මනින්

  • @ishhhh...6000
    @ishhhh...6000 2 года назад

    Oba thuma hariyata hari♥️🙏

  • @anomawalakulu3256
    @anomawalakulu3256 2 года назад +2

    Taruwan saranae

  • @ishhhh...6000
    @ishhhh...6000 2 года назад

    ♥️🙏 dirgausa labewa

  • @AjayYadav-pc5ct
    @AjayYadav-pc5ct 2 года назад +1

    Mamath kubaagin ganadanu gaththata mata ona wenakota mata labanna na obatuma kuwa hari

  • @inranirupalata927
    @inranirupalata927 2 года назад +1

    Mamath kumba seyala atta oba tumanta derga ayu veva teruvan saranai

  • @volgakanchana4375
    @volgakanchana4375 2 года назад +1

    Dirgausha wewaa

  • @samankumari5246
    @samankumari5246 Год назад

    Oba tumata pin kiwwa hariyama hari

  • @thusaradamayanthi2433
    @thusaradamayanthi2433 2 года назад +1

    oba thumata godak pin kiyapu hama deyakma aththa budu saranai Dewi pihitai oba thumata🙏🙏🙏🙏

  • @maheshchandimal8696
    @maheshchandimal8696 2 года назад +1

    ඇත්ත කතාව මමත් කුමිබ

  • @niroshachandani9444
    @niroshachandani9444 2 года назад +2

    මම kumba හරියට කිව්වා budu sarai

  • @bankokanthurium7272
    @bankokanthurium7272 2 года назад +1

    Hariyatama galapuve oba

  • @kusumlathairangani8795
    @kusumlathairangani8795 2 года назад +1

    Hariyetama bala innawa wagekiwa obathumata godak pin mage l.g. k.m.

    • @sheemee4347
      @sheemee4347 Год назад

      දැන්නමිි හැරෙන් නැ....ඉදිරියට ම යනවා...ගොඩාක් ස්තුතියි .

  • @kaushalya17161
    @kaushalya17161 2 месяца назад

    ඔක්කොම හරි.හැබැයි මගේ ඉවසීම නම් නෑ.ඒක බින්දුවයි🥲