ජනපති අනුර කටුකුරුන්දේ ජනතාව අමතන රැළිය - සජීවී විකාශය

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 121

  • @selinefernando5553
    @selinefernando5553 12 дней назад +8

    ඔබ තුමාට රට ගොඩනැගීමට ශුද්දාත්ම මගපෙන්වීම ලැබේවා ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @capitalland1071
    @capitalland1071 12 дней назад +4

    ♥️♥️♥️♥️♥️ පරක්කුවෙලා හරි රටේ පිනට පහල උන අපේ නායකයා ♥️♥️♥️♥️♥️

  • @ShanazRifak
    @ShanazRifak 12 дней назад +3

    I’am praying to my Country . ❤❤❤

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 12 дней назад +3

    අපි උපන් රට ගොඩගැනීමට ඔබතුමා ඇතුලු මාලිමාවේ කණ්ඩායමේ සැමටම විශ්වයේ ආරක්ෂාව අසිර්වාදය ලැබේවා ලැබේවි!!!

  • @manoriperera1146
    @manoriperera1146 12 дней назад +2

    ඔය පරාජිත ගොබ්බ බත් බැලයෝ න්ට මේවා අහන් ඉන්න බෑ උන්ට පුරුදු අර 3.50t2.50ට වැටිච්ච උන්ගේ අසුචි කාල කාලකන්නි උබලාගේ කලේ ඉවරයි 🤣🤣🤣මේ nnp ප්‍රමුක අනුර සහෝදරයා ගේ ආණ්ඩුව. බේබිලා හාමුලා නෑ දැන් සහෝදරයෝ සහෝදරියෝ ❤❤❤❤❤❤❤❤❤❤❤ජයවේවා ජයෙන් ජයම වෙනවා ඒක ස්ථිරයි අපි ඔබ සමගයි ❤❤❤❤❤❤❤

  • @ThiwenkulathilakaThiwenkulathi
    @ThiwenkulathilakaThiwenkulathi 12 дней назад

    ජයවෙවා බුදු සරනයි 🎉❤

  • @ajithpushpakumara9320
    @ajithpushpakumara9320 12 дней назад +1

    Jaya wewa...💪💪💪

  • @inokakuda7621
    @inokakuda7621 12 дней назад

    🎉🎉❤❤❤😊

  • @rohinipathiraja4180
    @rohinipathiraja4180 12 дней назад +1

    ජයවේවා 🥰

  • @AshokaRanjani-n1o
    @AshokaRanjani-n1o 12 дней назад

    ආදරේයි ජානාදිපති තුමනි ❤❤❤❤

  • @lillyd3016
    @lillyd3016 12 дней назад +1

    අනේ දෙවියනේ මේ රට ගොඩ නගන්න අවංකවම උවමනාව තියෙන අය මේ වටිනා මිනිසාව රැක ගන්න මොහුට ධෛර්්‍ය ශක්තිය දෙන්න. මිනිසුනේ දැන් අවශ්‍යම දේ එයයි

  • @gunanandawawulanbokke3768
    @gunanandawawulanbokke3768 12 дней назад +1

    👍👍👍👍👍👍👍👍👍👍 we respect our president sir,

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 12 дней назад +2

    ගරු ජනාධිපතිතුමනි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයද සම්පූර්ණයෙන්ම වෙනසකට ලක් කරන්න අධ්‍යාපන සුදුසුකම් ඇති වෘත්තීය සුදුසුකම් ඇති පිරිසක් පමණක් පත් කරන්න වංචාව දූෂණය සම්පූර්ණයෙන්ම නවත්වන්න

  • @ravindrarajapakshsha3008
    @ravindrarajapakshsha3008 12 дней назад +2

    Jayawewa ratata

  • @chamindakumara2428
    @chamindakumara2428 12 дней назад +1

    Malimawata ❤❤❤malimawata❤🎉malimawata❤❤❤

  • @keerthperera3459
    @keerthperera3459 12 дней назад +3

    ❤❤❤

  • @premasirilokuhewage3599
    @premasirilokuhewage3599 12 дней назад

    මෙිි තමයි මෙිි රටෙිි වස්තුව අපි පණ ගේ ආරක්ෂා කරමු.

  • @HolyHand-y5h
    @HolyHand-y5h 12 дней назад +1

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @shanthidhammika8978
    @shanthidhammika8978 12 дней назад

    විකුනන්නේ,නෑ ආයෝජනය කරනවා. සහෝදරයිනි අහන්න වෙනස.

  • @shanthidhammika8978
    @shanthidhammika8978 12 дней назад

    අනුර සහෝදරයා 🤌🤌🤌🤌🤌🤌

  • @prabakumari3701
    @prabakumari3701 12 дней назад +2

    Ape jawa Sam panna a k d ❤❤❤❤

  • @madushanka2473
    @madushanka2473 12 дней назад

    අවන්කම කැපවෙන බව හොදට වැටහෙනවා. අපිට නම් ඉවසීම හොදට තියෙයි. අනිවාරෙන් රට හදන බවත් විස්වාසයි.

  • @brideinstyle5546
    @brideinstyle5546 12 дней назад +1

    කොහොමද ගැම්ම,,,, විදුලි බිල අඩු කලාට බොක්කෙන්ම ස්තූතියි ලොක්කා 👊

    • @SiriKumarasadarathneMduiyansel
      @SiriKumarasadarathneMduiyansel 11 дней назад

      ඕකා කරපු හුත්තක් නැහැ බන් මහජන උපයෝගිතා කොමිස ට ස්තුතියි කියපන් නිකන් නිකමෙක් වගේ පුක නොදී

  • @jahimakanthi6687
    @jahimakanthi6687 12 дней назад +2

    තවම අපිට අනුර ඇතුළු කණ්ඩායම විශ්වාස යි

  • @rajithalakmal7939
    @rajithalakmal7939 12 дней назад +1

    Jaya wewa

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 12 дней назад +1

    සේරුවිල පූජා නගරයට ස්ථිර පොලිස් ස්ථානයක් ලබාදෙන්න ගරු ජනාධිපතිතුමනි

  • @ruwanibandaragunasekara6727
    @ruwanibandaragunasekara6727 12 дней назад +4

    ආදරණීය ජනපති තුමනි අපි ඔබව කොන්දේසි විරහිතව විශ්වාස කරනවා.

    • @SamithDilshan-b4q
      @SamithDilshan-b4q 12 дней назад +1

      Pala kari wesige putha

    • @NatureNest76
      @NatureNest76 12 дней назад +1

      ​@@SamithDilshan-b4q තොගෙ මහ එකාද . බත් බැලයන්ට රිදිලා😂😂😂

    • @ashan2000
      @ashan2000 12 дней назад

      ​@@SamithDilshan-b4q හූ පර වහළා. 😂

    • @PiyumiChandrasekara
      @PiyumiChandrasekara 12 дней назад

      ​@@SamithDilshan-b4q oyada kari wesige putha😂

    • @avishkanuwan5699
      @avishkanuwan5699 11 дней назад

      @@SamithDilshan-b4q kiri pako

  • @capitalland1071
    @capitalland1071 12 дней назад

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍👍👍

  • @shanthidhammika8978
    @shanthidhammika8978 12 дней назад

    සමූපකාරය🤭🤭🤭😁😁😁

  • @shanthidhammika8978
    @shanthidhammika8978 12 дней назад

    60ක් අයින් කරන්න ඕන කියනකොට අප්පුඩි ගහනවා.

  • @preeka
    @preeka 12 дней назад

    💪💪💪💪💪💪💪

  • @parakramatennakoon9925
    @parakramatennakoon9925 12 дней назад +1

    Anura 🎉🎉🎉🎉🎉🎉🎉

  • @ashan2000
    @ashan2000 12 дней назад +2

    බයියෝනම් සෑහෙන්න කලබල වෙලා 😂

  • @prabakumari3701
    @prabakumari3701 12 дней назад

    ❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @nishanthakumara9159
    @nishanthakumara9159 12 дней назад +2

    තොත්ත බබාලා පාලනය කරන ලංකාව

  • @enlightenedShoebill
    @enlightenedShoebill 12 дней назад +2

    රට අතේ තියෙන කෙනා මොකටද ආයේ ජන රැලි තිය තිය කාලේ කන්නේ... අර දවසක්‌ ගානේ කුඩ්ඩෝ වෙඩිතියා ගන්නවා..
    එකම දේ කියවමින් නොසිට දින 100කුත් ගියා සිංගප්පුරු නායකයාගේ කථා නැවත අසා එඩිතර නීති තුළ මේ රටේ ජනතාවට ගමින් ගම ආරක්ෂාවත් බඩගින්නට කන්නත් රැකියාත් ලබා දෙන්න.
    ඔය එදා කී දේවල්මනේ කියවන්නේ.
    දැන් රටේ මිනිස්සුන්ගෙන් කොටසකගේ උද්යෝගයත් තරමක් හෝ අඩුවෙලානේ ඒකනේ සත්‍ය...................!

  • @jayasinghagunasekara5212
    @jayasinghagunasekara5212 12 дней назад

    අපේ චන්දය ට සාධාරණයක් කර පල්ල තාම බයිල.බොලාගේ විසිල් වලට විපක්ෂ ය බල්ටි ගහන්න හදන්නේ.නැගිට පල්ල AbdA ගිහින් අත්පුඩි ගහල හරියන්නෙ නෑ.

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 12 дней назад +1

    ඔව් සීයා කරපු වම දිගටම කරන්න ඉස්සර හකුලා ගනිව් උද්ගෝශන අද ශෝයි නෙවැ රටට උපරිම උද්ගෝශන දේපළ ගිනිබත් කරපු ජේවීපී රටේ දියුණු ව කෙසේ වෙත්වා දකුණු ඉන්දියාව මෙහෙම ගෙනල්ලා පදිංචි පුරවැසියන් කරනවා සුවර් අර්ථ වත් ඉස්සර කිව්වේ චීනකොලනිය අතේ අරගෙන ආව මෙහෙම මිනිසෙක් පුදුම යි මෙහෙම විශ්ව මාතාව ඉන්න දෙනවා ඉස්සර ජනාධිපති ල කරපු දේවල් මයි😢😢😢වොශින් මීමෝ

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 12 дней назад

    ගරු ජනාධිපතිතුමනි කන්ත ලේ සීනි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කරන්න

  • @shanthidhammika8978
    @shanthidhammika8978 12 дней назад

    හූ දැනුයි ඉන්දිය සබඳතා ශක්තිමත් කලේ. අපරාදේ 88/89 සහෝදරයින් දකුණේ යුද්ධ කලේ.

  • @sarathdasanayake7557
    @sarathdasanayake7557 12 дней назад

    කලු ගිං නිල්වලා ජල යෝජනා ක්‍රමය වැඩ පටන්ගන්න

  • @jayanthafernando8583
    @jayanthafernando8583 12 дней назад

    නමුත් කිවිව වැඩ නැතිව කොන්ස පන නැති වගක් තමා පේන්කෙ

  • @ramazzottihunziker4805
    @ramazzottihunziker4805 12 дней назад +4

    මාලිමාවෙ ටොම්පච රෑල බේරේ වැවෙ නාන දවස වැඩි ඇතක නැහැ,කෝ බන් කොට්ටච්චි උගන්ඩාවෙ මුදල්

    • @ajithnishantha4379
      @ajithnishantha4379 12 дней назад +2

      රනිල්ගෙ මහින්දගෙ පයිය හොඳට කටට බැහැපු එවුන් තව ඉන්නව මචං!!!

    • @ThilinaJayawardhana-s6c
      @ThilinaJayawardhana-s6c 12 дней назад

      ​@@ajithnishantha4379ekenma machan..mun wage para ballo hinda me rata dekata thunata bedenawa..rate anagathe lassana karanna ida denne ne..balan inna be munta, kalin ewun chande arn kawadawath minissu atharata evith thiyenawada..kawadawath mehema katha karala thiyeda ne.. kelehigune kiyanne mekatai..chande gatta wagema minissunta katha karanna oni..janathawa atharata enna oni.. ekai meke theruma

  • @SamanSalon
    @SamanSalon 12 дней назад +1

    Uganda

  • @shanthidhammika8978
    @shanthidhammika8978 12 дней назад

    අනුර සහෝදරයා 🤌🤌🤌🤌🤌🤌
    ඇත්තද බොරුද ඔය කියන්නේ? ෂුවර් ද?

  • @DarshanaWickramasinghe-ut9zw
    @DarshanaWickramasinghe-ut9zw 12 дней назад

    3 වන බොරැ පාඩම.. ලමාාාායි හොඳට අහගන්නොාාාාා්🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @nihalwickrama9469
    @nihalwickrama9469 12 дней назад +1

    ඔය කියන ජනාධිපති පර්මිට් එකට ගෙනාපු v8 එක තියෙන්නෙ MDK බොස් ලග තාමත් නම තියෙන්නෙ ඔය කයිය නායකගෙ නමට

  • @jyantharathnasekera9826
    @jyantharathnasekera9826 12 дней назад +1

    Munger pulli maaru venne nhe satthai nedda....

  • @shanthidhammika8978
    @shanthidhammika8978 12 дней назад

    දොස්තර මහිනන්දගේ වොයිස් එක කොපි කරගෙන කියල තේරෙන්නේ මට විතරද?

  • @nishanthakumara9159
    @nishanthakumara9159 12 дней назад +1

    අශුචි නැවි පිටින් ඇවිත්

  • @IndikaLiyanarachchi
    @IndikaLiyanarachchi 12 дней назад

    Ada hari satutu davasak oba thuma avith pahadili kirima gana

  • @chintu-pw3vp
    @chintu-pw3vp 12 дней назад +4

    මේ මොන විකාරයක්ද රටක බලය හම්බෙලා තියෙද්දිත් රටට අවශ්‍ය ප්‍රතිපත්ති හදන්නේ නැතිව රැස්වීම් තිය තිය රට වටේ යනවා.

    • @hellolk77
      @hellolk77 12 дней назад

      කරන්න ඕනා කරන්න ඕනා කියනව. වැඩපිලිවෙලක් හදනව, අපි කරනව කියල කියනව.
      පාලකයට බනිනව තාම. බැනල කියනව මෙන්න මෙහෙමයි ආණ්ඩු කියල සංකල්පක් ඉදිරිපත් කරනව එච්චරයි.
      4 වෙනි අව්රුද්දෙදිත් මේකම කියයිද දන්නෑ අප්ප.
      Clean srilanka execute කරපු විදිය දැක්කද ?
      අපිගාව, ඒ කියන්නෙ රජය සතුව වී ඇටයක් ඒකලු ප්‍රශ්නෙ. ඒක ප්‍රශ්නයක් වෙන්නෙ මෙයාටනෙ. අනෙක් රටවල රජය ගාව තියාගන්නවද වී ?
      58:00 ගොබ්බම ගොබ්බයි. මිනිස්සු අත්පොඩි ගහනව. මේ ක්‍රමේ හරියන්නෙ නෑ. සහතිකයි.

    • @prabakumari3701
      @prabakumari3701 12 дней назад

      Balagena hitapallako thopita puken yanna parajithayo

    • @ThilinaJayawardhana-s6c
      @ThilinaJayawardhana-s6c 12 дней назад +1

      Ubata hariyanne..hamulage walauwala dankuda kaka inna palana kramayakne neda.. eka hadagnin heenen, thopi wage wal parayo innakam rata hadanna amarui.. rate angathe lassana wenawa kiyala peni peni..welalenna hadnne.. dankuda kana deshadrohi paraballo..

    • @brideinstyle5546
      @brideinstyle5546 12 дней назад

      @@hellolk77උබට පිස්සු,,, හාල් අතේ නැත්තං මෝල් කාරයො කියන ගානට හාල් ගනිං , එච්චරයි ,,, ඒත් මාලිමාව දුප්පත් මිනිස්සුන්ගෙ බත් පතට වැලි දාන්නෙ නෑ,,, උන්ට අඩුවට කන්න දෙනවා ❤

    • @hellolk77
      @hellolk77 12 дней назад

      @@brideinstyle5546 බත්පතට වැලි දාන වැඩ කරන්න පිස්සු නෑ කිසිම ආණ්ඩුවකට. කිසි ආණ්ඩුවක් එවැනිදේ හිතාමතා කරල නෑ.
      ආණ්ඩු fail වෙන්නෙ අදහස් කරනදේ කලක් පවතින විදියට කරන්න තියෙන නොහැකියාව නිසා. මේව “හොඳ හිතිං කිරන ගොං වැඩ”.
      සීයා විශේෂයෙන් හොඳ හිත එලියට නොපෙන්නුවට “බුද්ධිමත්ව වැඩ කරා”. සීයා වැඩේ කෙරෙන විදියට කරා.
      පළමු දේ : වැඩේ කෙරෙන විදිය
      දෙක : කාර්යක්ෂම කිරීම
      තුන : දූශනය අවම කිරීම ( එක පාර මෙතනට ගියොත් සැලසුම් අසාර්ථක වෙනව ප්‍රමාණවත් තරම් motives නැති නිසා )

  • @shanthidhammika8978
    @shanthidhammika8978 12 дней назад

    මූ අඬනවා

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 12 дней назад +3

    රැල්ලට ව්රැවේක් ගෙනවා ගෙනත් රට කැව මේ පාර පචයෙක් රැල්ල ට ගෙනවා අපේ ඒවුන් ට දැන් සැප ඇති😂😂😂

    • @prabakumari3701
      @prabakumari3701 12 дней назад

      Mewa balagena inna bari huttek thoge kauthu kanna thiyanawan😂

    • @ashan2000
      @ashan2000 12 дней назад +1

      සැපදත් කියලා අහනවා. පචයෙක් මොංගලයේක් ගෙනාවා වෙන්නේ සජිතා ආවානම් 😂😂

    • @ajithnishantha4379
      @ajithnishantha4379 12 дней назад +3

      ආයෙ කිසි දවසක unp වත් රනිල්වත් ඔිනෙ නැහැ නේද මචං???

    • @ashan2000
      @ashan2000 12 дней назад

      @@ajithnishantha4379 රට තවත් වලපල්ලට දාගන්න ඕන අයටනබ් ඕන ඇති.. 😌

    • @brideinstyle5546
      @brideinstyle5546 12 дней назад +1

      අන්න අනුර විදුලි බිල 30% කින් අඩු කරලා,,,,දැං ශැපද 😂

  • @AntonLiyanage
    @AntonLiyanage 12 дней назад +3

    වැඩක් නැහැ ඔබතුමන්ළා හොරු ඇල්ලුවෙ නැහැ තවමත් ඔව්න් නිදැල්ලෙ හොරුම කියනව හොරු ඇල්ලුවද කියල කියපු දෙවල් කලයුතුමයි මම මෙ පක්ශයට බැහැලම වැඩ කෙරුවා

    • @SamanthaJayathilaka-c6r
      @SamanthaJayathilaka-c6r 12 дней назад +1

      ඉවසන් ඉන්න ලගදිම දැන ගන්න පුලුවන්

    • @prabakumari3701
      @prabakumari3701 12 дней назад

      Ayi ban uba lankaweda inne😂

  • @shanthidhammika8978
    @shanthidhammika8978 12 дней назад

    තාම විපක්ෂෙ වගේ. දින 100 ත් ඉවරයි. තාම ජයග්රහනය ගැන කියවනවා.

  • @gennyl493
    @gennyl493 12 дней назад +1

    ඒ අයගේ වැරදි නිසා තමයි අසීමිත බලයක් දුන්නේ. තාමත් ඒවා කියව කියව ඉන්නවා.

    • @ashan2000
      @ashan2000 12 дней назад +1

      මැජික් බලයක් දූන්නේ නෑනේ.. .. අවු පළකට ජනවරම තියේ.. 😌
      දුන්නානම් කට පියන් බලන් ඉන්න ගොන් පාට් නොදා.

  • @nishanthakumara9159
    @nishanthakumara9159 12 дней назад +2

    NPP නොමේරූ ළදරු ඒකකය

    • @prabakumari3701
      @prabakumari3701 12 дней назад

      Owu nam naki hathikare newei yako tharuna jawaya npp❤❤

    • @KrishanHarshana-hy2qo
      @KrishanHarshana-hy2qo 12 дней назад +1

      පරිනත උන් කරානෙ

    • @brideinstyle5546
      @brideinstyle5546 12 дней назад

      සජියටද චන්දෙ දුන්නෙ 😂😂😂😂

    • @ThilinaJayawardhana-s6c
      @ThilinaJayawardhana-s6c 12 дней назад

      Mun hinda thamai mechchara kalayak rate salli vinasha kale..npp evilla loketama penna weda karaddi, munta iwasan inn be.. para ballonge dankuda kala kala mewa balan inna be..munta mewa dakinakota කෙඳිරි ගෑවෙනවා....😅😅

  • @bad-325
    @bad-325 12 дней назад +4

    මොංගලයා 😂😂

    • @ashan2000
      @ashan2000 12 дней назад +1

      මොංගලයා උබේ සජිත් බං😂උබ නොදන්නවා උනාට රටම දන්නවා ඒක. 😂
      බොට ඒක නොතේරෙන්නේ උබ ඊට වඩා මොංගලයෙක් නිසා... 😹💔

    • @bad-325
      @bad-325 12 дней назад +1

      @ashan2000 සජිත් ද මේ ඉන්නේ 😂,මොංගල් කොටාගේ වැඩ ලෝකෙම දන්නවා 😂, ඉන්දියාවේ ගිහින් වඩිග පටුන නැටුවා අශ්වයන්ට හුජ්ජ යන්නම 😂, චීනේ ගියා ජැකට් දාගෙන 😂, හෙල්මට් විතරයි අඩු 😂😂,

    • @KrishanHarshana-hy2qo
      @KrishanHarshana-hy2qo 12 дней назад +1

      😂😂ඉයා බන් උබලා තාම හොරුන්ට කඩෙ යන ඇවුන් උබලා​@@bad-325

    • @bad-325
      @bad-325 12 дней назад +1

      @KrishanHarshana-hy2qo හාල් හොරුන්ට ද උපාධි හොරුන්ටද , කප්පම්කාරයෝන්ටද 😂, ඊයා ජෙප්පෙක් නේද 😂

    • @KrishanHarshana-hy2qo
      @KrishanHarshana-hy2qo 12 дней назад

      @@bad-325 😁😁😁දුකයි ඔයාලා වගෙ ඇවුන් ගැන

  • @jperera9606
    @jperera9606 11 дней назад

    Ape raata podi kaday walata ma sahal millan 5 ta wadiya tiyanna ona

  • @hellolk77
    @hellolk77 12 дней назад +1

    58:00 ගොබ්බම ගොබ්බයි. මිනිස්සු අත්පොඩි ගහනව. මේ ක්‍රමේ හරියන්නෙ නෑ. සහතිකයි ප්‍රායෝගික නෑ. දවසක් නැත්තං දෙකක් කෙරෙයි වැඩේ එතනින් පස්සෙ වෙන්නෙ නෑ.
    මෙයා එයාගෙ සංකල්පයක් දානව “රජය වී තියාගත යුතුයි” කියල. ඊට පස්සෙ පහුගිය අයට බනිනනව ඒක පදනම් කරගෙන. මොකද්ද සහතිකය මෙයාගෙ අදහස නිවැරදි බවට ? කලිං කරල පෙන්නල තියෙනවද ? නෑ. තමං ගැන පම්පෝරිගහල අනෙක් අයට බනිනව. වචන විතරයි.
    මෙයාට high level එකෙන් හිතන්න බෑ. Executive කෙනෙක් වගේ හිතන්නෙ. රටක් කරනකොට ජනාධිපති පුටුවෙ ඉන්න කෙනා මේ වගේ detail දුන්නම ඒව කරන්න බෑ විතරක් නෙවෙයි මේව බොරු මේ මට්ටමේදි කියන්න බෑ අරහෙම කරනව මෙහෙම කරනව කියල, සැලසුම් වෙනස් වෙනව කරගෙන යද්දි.
    මේ R. ප්‍රේමදාස ක්‍රමේ යකෝ. ඒ ක්‍රමේ හරියන්නෙ නෑ.
    කිසි වග කීමක් නැති විහිලුකාරයෙක් වගෙ මේ 1:01:43

    • @brideinstyle5546
      @brideinstyle5546 12 дней назад

      අන්න අනුර 30% කින් විදුලි බිල අඩු කරලා ,,,, 😂

    • @hellolk77
      @hellolk77 12 дней назад

      @@brideinstyle5546 20% කින් අඩු කරල තියෙන්නෙ. ඒකත් පාර්භෝගික අධිකාරියෙන් මිසක් රජයෙන් නොවන නිසා ටික දවසක් බලමු. දිගටම අඩුවෙලා තියෙනවනං හොඳයි. 20% ගානෙ සියළු ශ්‍රේණි වලිං අඩුවෙලාද ? ටික දවසක් යනව ඇත්තම තත්වෙ තේරෙන්න.

    • @JayarathnaVithanage
      @JayarathnaVithanage 12 дней назад

      බයියෙක් කලබවෙලා

  • @chandanasenanayake2592
    @chandanasenanayake2592 12 дней назад +1

    Oyaalata labunu permit walata mokada kare. Anun wikunapuwa gana kiyanna kalin thaman vikunapu hati kiyanna. Kaiyai gandai vitharai anthome. Ranilge wyapruthiwalata nama gahaganna eka witharai oya karanne. Okama thamai raajapaksahala kareth.
    Kawadakahari oyaa naamal oya putuwe wadi karalama thamai nawathinne. Mokada oyaala kamathi naha lankaawe sarthaka paalakayek enawata. Ehema aawoth oyaalage deshapalanaya winaasha wenawa. Eka oyala dannawa.

    • @ThilinaJayawardhana-s6c
      @ThilinaJayawardhana-s6c 12 дней назад +1

      Ube namal wadi karaganin..gedara genalla.. me rate minissunge heena nethi karapu..salli nasthi karapu ballonta idak ne parayo..eka denaganin uba..ubata oni oni dewal karanna meka sellamakda..වේදිකා drama iwarai dn😅😂

    • @shanthidhammika8978
      @shanthidhammika8978 12 дней назад +1

      හරියට හරි.

  • @prabakumari3701
    @prabakumari3701 12 дней назад +2

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @gonagalagenilkumara9718
    @gonagalagenilkumara9718 12 дней назад +3

    ❤❤❤❤❤❤❤❤

  • @damayanthisubhasinghe1946
    @damayanthisubhasinghe1946 12 дней назад +1

    ❤️❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️

  • @AbegunawardhanaPriyangani
    @AbegunawardhanaPriyangani 12 дней назад

    ❤❤❤❤❤❤❤❤

  • @NishanNishan-f7t
    @NishanNishan-f7t 12 дней назад

    ❤❤❤❤

  • @mahindakumarasinghe7012
    @mahindakumarasinghe7012 12 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤