Owagen ochchara deyak karanda puluwannam baduth thiyanawanam ape rate pilikawalil duk vidala merena hemoma beraganna ai kawruth viyadam Kara neththe eka lokuma pinakne samavena Mata hithuna de mama keeve
bro, I read your article. e unata ehema e widiyata nasaya kasana seen ekak newei mata terenne. mokak hari rodu kallak udin watuna.ekai nasayata atha tibbe sadu. mechchara me thela gana agaya karanne mee thela hindinna beha lesi puthekuta. meke sandahan wenawa kangawena (unicon) kiyana sathage yam kisi deyak deyak mee thela hindinna ona wenawa kiyala. Unicon lankawe mama nam hithanne neha athi kiyala. godak amaru deyakin goda naga gath deyakata bala pihitanawa kiyalai mage adahasa.
රන්දික අයියගෙ ~ රාමුව චැනක් එකේ මේ ඉෆෙක්ට් එක ලස්සනටම දැක්කෙ. ලෙන්ස් ෆෝකස් එක Professional විදියට කරන හැටි අද වීඩියෝවෙන්. ruclips.net/video/EUCZVcS0Bb4/видео.html ORA X ~ School of Filmora X (For RUclipsrs)
ඔබ වහන්සේට චිර ජීවනය වේවා..
🙏🙏🙏
අපේ"හාමුදුරුවනේ ඔබවහාන්සේට"ගොඩාක් පින් මමනම් අද තමයි මේ ගැන දන්නෙ හරිම පැහැදිලියි මෙම තෛලය හරිම වටිනා බලගතු"තෛලයක්" අශවේන් අශාගෙන හිටියා චිරන්"ජයතු ඔබවහාන්සේට,, බුදුසරණයි
නමෝ බුද්ධාය 🙏🙏🙏
යක්ෂ බුත,යක්ෂදුවිලිය ගැනත් පැහැදිලි කරන්න අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
Bohoma pin obawahanse me pilibanda kiyla dunnata..budusaranai..🙏🙏🙏🙏🙏
බුදුසරණයි..!!!!
ඔබ වහන්ස් හොඳින් විස්තර කරයි. අද බොහෝ දෙනෙක් බොරු කියති. ඔබට මෙය බුද්ධ සසනායෙත් සංග රත්නයෙත් ආරක්ෂාව සඳහා භාවිතා කළ හැකිය.
තෙරුවන්සරනයි අපෙ හාමුදුරුවන්ට.ගොඩල් පැහැදිලියි.
ඔබ වහන්සේ ට දිර්ඝායූ වේවා!
අපේ වෙද හාමුදුරුවන්ටත් තෙරුවන් සරනඉ ❤️🙏🙏
Bohoma hodata pahdeli karadunnata obawahanseata budusaranai
අපේ හාමුදුරුවනේ අපි මේතලහිදිමු
ලෝකයාට බලපෙන්නමු.ඔබේ පිහිටලැබේවා....
බුදු සරනයි ඔබ වහන්සේට
Ape hamuduruwane hoda deyak denna hama vitama samajayata obata pin
Teruwan saranai ❤
Hamuduruwana api hemoma ekathuwala hariyata oya thlwarga tika hadamu......?
තෙරුවන් සරනින් දීර්ගායුස වේවා අපේ හාමුදුරුවනේ
🧡
Mahesh Mahesh නමින් ඉන්නා ගිණුමෙන් හෝ වෙනත් ඕනම ගිණුමකින් වේවා, මේ ස්වාමීන් වහන්සේට හෝ වෙන ඕනම ස්වාමීන් වහන්සේ කෙනෙක්ට විරුද්ධව අසත්‍ය ආකාරයෙන් කමෙන්ට් කලොත්, ඒ කමෙන්ට් කරන ගිණුම රිපෝට් කිරීමට කාරුණික වන්න.. සිංහල බෞද්ධයන් විසින් ස්වාමීන් වහන්සේලා රැක නොගතහොත් වෙනයම් කෙනෙක් ස්වාමීන් වහන්සේලාව රැකගන්නේ නැත.. ඒ නිසා මෙය මේ වීඩියෝව බලන සියලු සිංහල බෞද්ධයන්ගේ අවධානය පිණිසයි
පැහැදිලිවම🙏🙏🙏
බුදු සරණයි .එකතු වෙමු
හොදට බලන්න dr මේ කමෙන්ට් ගොඩේ හාමුදුරුවන්ට අපහස වන විදියට කමෙන්ට් කරල තියනව.ඒක රිපෝට් කරන්න එකතු වෙන්න.
(අති ගරු dinusha bandu ) කියල කෙනෙක් මේව මිත්‍යා කියල තියනව.
Ekkenma
Uwamani ma yantharaya daganna oni kohomada karanna
තෙරුවන් සරණයි....අපෙ හාමුදුරුවනේ
Budusarani apey hamuduruwaney.
Budusaranai........
Hamuduruwane oba wahanse sambanda karaganna Puluwan kramayak sandahan karanawada..theruwan saranai
Ape hamuduruwanta theruwansaranai
Ape hamuduruwane 🙏
RAJA THARANGANI, HENARAJA, MAHA SARASWATHI, WISHNURAJA yana thel eka surayaka peladiya hekida.? Prathipala keseda
Ape hamuduruwane mata bidak denna puluwanda mama godak asanipen inna kenek
Ape hamuduruwone number aka kohomada ganne
lassanai harema shook...
Me suwaminwahansa ge no nadda
ස්වාමිින්වහන්ස,
තෛලය හිඳින ක්‍රමේ පැහැදිලිව කියන්න.ඔය තෛලය ගැන කියපු සියළුදේ ඇත්ත .නමුත් කෙනෙකුට මේ තෙල හිඳ ගන්න බැරිවෙන්න හුඟාක් බෙහෙත් වර්ග සඟවාලානේ ඔබවහන්සේ කිිවේ.අද ඔබවහන්සේ කලදේ පුරාණේ සිටි අපේ වෙද මහත්වරුත් කලා.ඒ අයගේ මාන්නය උද්දඡ්ඡ කම ඊර්ෂ්‍යාව,ගුරු මුෂ්ඨිය ආරක්ෂා කරන්න ,වැනි හේතු නිසා තමයි අපේ වටිනා හෙළ වෙදකම අතුරුදහන් වුනේ . .අපේ බුදුරජාණන් වහන්සේ නිවන් දකින මාර්ගය පැහැදිලිව දේශනා කල නිසා තමයි රහතන්වහන්සේලා මේ ලෝකයට පහල වුනේ.
ඔය තෙල විකුණන කෙනෙක්ගෙන් කවුරුවත් ගන්න එපා.විකුණුවාම ඔය තෙල් එකේ බලය අඩුයි .සත්භාවයෙන් දෙන කෙනෙක් ඉන්නවා නම් එයාට පිං දිිලා රංසුරයකට ගන්න.මේ තෛලය පව් වැඩ කරන අයට පලඳින්න බැහැ .කිළිවලට අහුවෙන්න බැහැ .එහෙම වුනාම සුරේ විතරයි ඉතුරු වෙන්නේ තෙල් ටික අතුරුදහන් වෙනවා.ඔබවහන්සේ කිවුවා වගේස හුඟාක් බලගතුයි .සියළු රෝග වලට හොදයි .තෙල හිඳින වෙලාවේ පදම බලන්න පුලුවන් එකම ක්‍රමේ එය තමයි.තෙල් බුබුළු දමමින් උතුරන විට අත තෙල්වල පොඟවන්න පුළුවන් .පිච්චෙන්නේ නැහැ .අත උඩට ගත්තාම සිිතල වෙනවා.තෙල් හදාගන්න ලොකු වියදමක් දරන්න සිදුවෙනවා.ලොකු මහන්සියකුත් වෙන්න වෙනවා.වටිනාකම කියලා නිමකරන්න බැහැ.තෙල්වල බලය වැඩි වෙන්නේ අසරණ මිනිසුන්ට පිහිට වෙලා ඒ පිං රාජතරංගනිි දේවිය ඇතුළු දෙවිවරුන්ට අනුමෝදන් කළහම .මේ දේවල් ගැන දැනුවත් කරන ඔබවහන්සේට දිිර්ඝායුෂ වේවා !!! මාගෙන් වැරදි යමක් ප්‍රකාශ වූවානම් හිස නමා සමාව අයදිමි .ඔබවහන්සේට තෙරුවන් සරනයි මේ ජාතියේදිිම සත්‍යාවබෝධය ලබාගැනීමට හැකියාව ලැබේවා !!!!
සම්පූර්ණයෙන්ම කිව්වොත් බිස්නස් එක කරගන්නෙ කොහොමද උපාඅක මහත්තයෝ.
@@KamakNeApiMalimawata amo amo oii... eka maru
Oyage number aka damannako plz
108 warayak jiwan karanne monawa kiyalada
Ape hamuduruwa laga thiyenawada
👌 👍 නියමයි
Ape hamuduruwane konde wewena thel ekak thiyenawada
කියන්න පුඋවන් නමුත් මේ වගේ ප්‍රසිද්ධියේ කියන්න බෑ .... දෙහි වලින් කරන්න තියෙන එකක්
Ape hamuduruwane mewa araksha karganne kohomada kiligeyakata malagedarakata yanakota killata ahuwenawa neda
Oba wahanse sambanda karaganna puluwan widiyak nadda
Pranajeewa thela hadaganna kohomada
Kohomada Aeththa Hoyaganne Hamuduruwane
Ape hamuduruwane nambar ekak denna
Rajatharangani thel wala anuhas wena wenma kynna puluwda hamuduruwane.kaviyen therune na
එතකොට අපේ හාමුදුරුවනේ.හෙනරාජය පලවෙනි තෙලනම් සරස්වතිය.ඊට වඩා ප්‍රබල තෙල නෙවෙයිද පහාදා දෙන්න
Pin sidu wenawa
Me savmin vahnne vada sitinne koheda
Suwamin wahansha metalata Kiki tiyanwada
Pinwantha oba wahansayta therunuwan sarenaie sadu sadu sadu
නියමයිනේ
රාජතරංගනී තෙල් සුවද කොහොමද් හාමුදුරුවනේ තෙරුවන්සරණයි🙏🙏🙏
ape hamuduruwanwa sambanda karaganna puluwan number ekak dennako
පින් ඝිද්දවෙියිඅපේහමුදුරැවනේ
හාමුදුරුවනේ...මමත් ආසයි..මන්තර ශාස්ත්‍ර්‍ය ඉගන ගන්න...
Apita ganna barida
Obawasansa laga thibada me thal
Ape hamuduruwane kunkumappu keyanne sapran walata neda
කොහොමද ගන්නේ
ඔබ වහන්සේ සම්බන්ධ කරගන්න පුලුවන් වෙන විදියක් කියනවද .ස්වාමීන් වහන්ස
මට සුරයකට බිංදුවක් දාලා දෙන්න පුලුවන්ද ගොඩාක් පිං 🙏🙏🙏
Owagen ochchara deyak karanda puluwannam baduth thiyanawanam ape rate pilikawalil duk vidala merena hemoma beraganna ai kawruth viyadam Kara neththe eka lokuma pinakne samavena Mata hithuna de mama keeve
අපේ රටේ පිලිකා රෝගින් ගොඩක් ඉන්නවා ඒ අය අකාලයේ මැරෙනවා අපේ හාමුදුරුවනේ පුලුවන්නම් ඒ අය ඔය තෙල උපයෝගී කරගෙන සුව කරන්න ඔන කරන බෙහෙත් අපි හොයලා දෙන්නම් එහෙම කරොත් ඔබ වහන්සේට ගොඩක් පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඕව කියල කට වරද්දෝගන්න එපා බන්. පිලිකා යනු බටහිරයන්ගේ ලෙඩක්. ඒක හොඳ කරන්න පුලුවන් බටහිර වෙදකම් වලින්. හිංගල වෙදකම් වලින් පිලිකා හොඳ කරන එක රාවනා රජ්ජුරුවන්ට කරන අපහාසයක් බන්.
@@KamakNeApiMalimawata adatath lankawe innawa pilikawa hoda karanna puluwan weddu.
@@KamakNeApiMalimawata adooo oii... api rawana rajuta garu karamu bn.. ela
පිලිකා දිය වේ...රාජතරංගනියට
කගවේන් අං කොටසක් දාන්නේ නැද්ද?
කොහොමද ඇත්ත තේල් හොයා ගන්නේ කාගාවද තියේනේ
තෛයියෝරු තෛලය පිලිබදව විස්තරයක් පවසන්න පුලුවන්ද අපේ හාමුදුරුවනේ?බොහොම පින් ඔබ වහන්සේට🙏🙏🙏
කුමක්ද දැනගැනීමට අවශ්‍ය තෛයෝරු තෛලය ගැන ...
ape sadu wede aetitada henaraja tela hidinn mama lakisa 5 denna hadamuda
Ape hamuduruwane phone number aka dennako thora thuru tikkak dena ganna
ඖෂධ වර්ග කීයක් ගන්නවද
හඳුනාගන්නේ කොහොමද
බුදු සරණයි හාමුදුරුවෝ
අපේ හෙල පරපුරේ මේ තෙල්.වර්ග නිශ්පාදනය කලේ කව්ද අපේ හාමුදුරුවනේ 🙏
Contact no 1 tiyeda
Me hamuduruwange phone no denna
හාමුදුරුවනේ ඔබවහන්සේගෙ ටෙලිපෝන් අංකය මට ගන්න පුළුවන් ද
හැමදේම සල්ලි වලටයි වෙන්නේ මේ තෙල් එක පොඩි මිනිහෙක්ට කවදාවත් ගන්න බෑ 😪
අපේ හාමුදුරුවන් වහන්සේ බැහැදැකීමට අවසරයක් ලබාගන්නේ කොහොමද
අවසරයි අපේ හාමුදුරුවනේ.කගවේනා අග කියන්නේ කුමක්ද කියලා කියාදෙන්න පුළුවන් ද.. තෙරුවන් සරණයි.
Saththu watte inwa,hoyanna epa ehema sathek inwa.samahara gewal wala wahala walath inwa😂😂😂 mn qwe veyangayen oooon
@@hashanmalinda5400දන්නෑනෙ
දන්නැති දේවල් කියන්න එපා
අශ්වයගේ හැඩ රුවට සමාන සතෙක්.නලලේ මැද අග තියෙන්නේ.harry potter kathawa balal thiynwanm mathk athi@@madhuraNbandara
ඔබවහන්ශෙ සම්බන්ද කරගන්නෙ කොහොමද අපෙ හාමුදුරුවනේ
Swamin wahansa koheda wedainne phone number ekak danna kenek danna
හමුදුරුවනේ ඔබ වහන්සෙගේ පොන් නම්බරය දෙන්න බැරිද 🙏🙏
මේ යන්ත්‍රය දා ගන්නෙ කොහොමද
0752542777
🙏🙏🙏
අනේ හාමුදුරුවනේ ,,මම මාතර ,මට ආතරයිටිස් හින්දා මගේ කකුල් දෙකම ඇද වෙලා ,ඔබ වහන්සේ එවට වෙදකම් කරන්නේ නැද්ද,,කරන්න පුලුවන් නම් මා හට දන් වන්න පුලුවන් ද,,ඔබ වහන්සේ ට තෙරැවන් සරනයි ,,
innawa hamuduru namak. Kapugoda inne
Oba wahansewa sambanda karaganne kohomada..hadissiyak😢
namo Buddhaya
12:07 දී තමයි ඇදුරට පිස්සු හැදෙන කතාව කියන්නේ. මෙච්චර වෙලා නහය අල්ලපු නැති හාමුදුරුවෝ ඕක කියද්දී නහය අල්ලනවා. දැන් මෙන්න මේ ආටිකල් එක බලන්න. www.tutorialspoint.com/positive_body_language/positive_body_language_detecting_liars.htm
bro, I read your article. e unata ehema e widiyata nasaya kasana seen ekak newei mata terenne. mokak hari rodu kallak udin watuna.ekai nasayata atha tibbe sadu. mechchara me thela gana agaya karanne mee thela hindinna beha lesi puthekuta. meke sandahan wenawa kangawena (unicon) kiyana sathage yam kisi deyak deyak mee thela hindinna ona wenawa kiyala. Unicon lankawe mama nam hithanne neha athi kiyala. godak amaru deyakin goda naga gath deyakata bala pihitanawa kiyalai mage adahasa.
@@provideo2894 //mokak hari rodu kallak udin watuna/// yeah i saw the rodda, now sleep well.
@@provideo2894 ධම්මික පැණිය බීලා කොඩිව් හදා ගත්තෙ නැති 98% නිසා මමත් තෙල් ගැන ඉගෙන ගත්තා. ඔයාගෙ වෙලාව ඉතිරි වෙන්න මේක මමම කියන්න. ධම්මික හොරෙක් වුණාට මේ සාදු හොරෙක් නෙමේ .
mama kiwwe neha mee sadu boru karanawa kiyala. CYJ comment eka dala tiyenawa, katha karaddi nahaya kasana aya gana. eka ganai mama kiwwe.
Hai
කී යද
Me hamuduruwo koheda mama ledek weel chir eke inne dan awurudu 3k upuluwan weida mawa hoda karanna
0112535066
Danna kenek kiyanna
අපේ හාමුදුරුවනේ මම රාජතරංගනී තෙල් එක හොයනවා
තෙයියෝරු ව ගැනත් වීඩියෝ එකක් කලා නම් වටින්වා
Karala thiyenne
@@Mansala7788 link aka dennako ake
අපේ හාමුදුරුවන්ගෙ නම්බර් එක ලැබෙන්න සලස්වන්න පුලුවන්ද
Mama lankawata awama oba wahansewa mungessenna awasara denna mamath yam kisi deyak soyanawa ape hela wedakame
🙏❤💞💞🙏✊
🌷🌷🌷🌷
hena rajayatath wada balawath aasabantaan suthraya(piritha) ama yanthraya mma sariraya aethule peledhalai inne.wedisera akunu sera nowadi.
❤❤❤❤❤❤❤🎉
Sadu sadu sadu mewa hoda minissu atRa vetarakma deya yutui neda
මෙ හාමුදුරුවන් ගේ නම මොකක්ද ,කොහේද යින්නේ
La Kola patai kiyala kiyanava thiyana kenek
Ow,, matath eka prashnayak,,, mata hambuna oil eka pa kola patayi, dilisenawa
@@asankakumara6661 ප්‍රතිඵල තියෙනවද
සරස්වතිය
ඔබ වහන්සේ වැඩසිටින්නේ කොහේද
🖒
රන්දික අයියගෙ ~ රාමුව චැනක් එකේ මේ ඉෆෙක්ට් එක ලස්සනටම දැක්කෙ.
ලෙන්ස් ෆෝකස් එක Professional විදියට කරන හැටි අද වීඩියෝවෙන්.
ruclips.net/video/EUCZVcS0Bb4/видео.html
ORA X ~ School of Filmora X (For RUclipsrs)
Oba wahanse sambanda kara genimata awasthawak kramayak thibeda