Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සංජානා හරි හොදයි වගේ. එයාම කතා කරා වීඩියෝස් බලනවා කියලා ❤
මාතෘකාව දැක්ක ගමන් හිතුවේ කොණ්ඩේ කැපුවා තමයි කියලා.දැන්නම් කොණ්ඩේ පිළිවෙලයි. ❤❤❤
සන්ජානා අක්කිත් ඉන්නවනේ ❤️😍 .ලස්සනයි චූටි අක්කේ❤️
දැන් නම් කොණ්ඩෙ හරි ලස්සනයි තිලිනි ❤ ඔය විදියටම දිගටම ලස්සනට ඉන්නත් වගබලාගන්න ඕනා ඉතින් දෙන්නම...🥰
❤
මොන මගුල කරත් කමක් නැ ඔය කොන්ඩය කපන්නනම් එපා හත්තිලවුවේ. කොන්ඩෙ පට්ට ලස්සනයි කෙල්ලේ.💖💖✨✨🌺🌺👍👍💯💯✔✔
හැමොගෙම කොන්ඩෙ හදන එ අයියා ගේ කොන්ඩෙ 😅
කොන්ඩෙ කපල නම් අහු වෙන්නෙපා බෙල්ල කපනවා අක්කා 😪❤දැන් කොන්ඩෙ ලස්සනයි අප්පා😊
යාලුවො ටික නියමයි චාමර මල්ලි ඉන්නවා කියන්නේ හිනා තමයි 😍😍😍💪💪💪💎💎💎💎💎❤️❤️❤️❤️❤️ 💇 💇💇💇💇 එකෙ කපු කට්ට මරු ❤️❤️❤️❤️❤️💎💎💎💎💎 අන්න යලුවෝ ❤❤ සංජානා හරිම නිහතමානීයි නේද ❤️❤️💎💎
ඔව් අනේ මාරම හොඳයි 💖
සිරාවටම ලස්සන ගැන හිතපු එක වටිනවා 👊
අක්කීයෝ...........😩😩❤❤ ඔයාට කොහොමද 😩😚❤❤❤❤❤❤ ඔයාව බලන්න ආසයී අනේ 😩🥲❤
හැමදාම ඔය දෙන්නාගේ විඩියො බලනවා ලස්සනයි අක්කි❤️🤩
වොලොග් බලන්න වෙලාවකුත් නැ කරන වැඩකුත් නැ කොම හරි ඔක්කොම බලනවා අක්කි 💗
Konde kapanna nam hithannawath epa කවදාවත් ...කාන්තාවක ta ආභරණයක් konde....❤️❤️❤️
මම අක්කගේ විඩියෝ කිහිපයක්ම balauwa oyage aiya hari humble kenek oyath e wage akkta lassna natural penumak thiyenwa. Hoda yaluwo set ahekuth innawa oya hari දක්ෂ akka kenek.
චාමර අය්යා අර නිලි අක්කා ටෝක් කරන්න යනකොටම කැමරාව ඇල්ලුවානේ පොරගේ ප්ලැන් ඔක්කොම කෙලවුනා 😂
ඔයාගෙ කොන්ඩේට නම් මම හරිම ආසයි පැටියෝ ❤❤❤
අනෙ අක්කෙ ඔයගෙ.කොන්ඩෙ හරිම ලස්සනයි ඔය විදහට කොන්ඩෙ හදාගන්න කියක් ගියද...කෙරටින් එකට
කටියගෙම ජීවිතවල ගුණාත්මක වර්ධනයක් වෙන vlog මාලාවක් වෙලා මේක.... ගොඩක් සතුටුයි සහෝ
ආදරෙයි අයියේ💖❤
@@thilininimeshi 😊😊😊❤️👊
අනේ මන් හැමදාම විඩියෝ බලනවා ඔයාගේ❤ආදරෙයි ❤බුදු සරනයි හැමෝටම ❤
අක්කේ ඕගොල්ලෝන්ව ආයේ හම්බෙන්න ආසයී 😍 මන් මනීඩ්රොප් මල්ලී 😍🖤මැසේන්ජර් මැසේජ් එක බලලා නෑ තාම
❤සුපිරි විඩියෝ එක ඔයාලාගේ ❤චාමර අයියා හෙන ඉරිසියා කාරයෙක් වාලා අනිත් දෙන්නා හින්දා
ලස්සනයි කොන්ඩෙ වෙනස්වෙලා❤❤❤❤❤
මම ඔයාගෙ බිග් ෆෑන් කෙනෙක් අක්කේ 🥺♥️ හැමදාම වීඩියො බලනව කමෙන්ට් නොකලට
චාමර අයීයගේ.. බැල්මට සන්ජනා වශී උනා....😂😂😂😂
හැමදාම ඔය දෙන්නාගෙ විඩියො බලනවා අක්කි මම හරි අසයි අනෙ ඔය දෙන්නාට හැමදාමසතුටින් ඉන්න 😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘😘
අක්කි ඔයා video edit කරන app එක මොකද්ද
දාපු ගමන් vlogs එක බැලුවා . හෙට අපි ටිප් එකක් යනවා අපේ සමිතියෙන් බස් තුනක සෝමාවතී කප් රුක් පූජාවට හෙට අපි යන්නේ පාන්දර 03 ට ඊට පස්සේ පාසිකුඩා බලන්න යනවා
Parissmt ❤❤
Man cos ekak gihen hiteye oyalage vedos balanna bari una dan tamai balanne good luck wade lassanata yanawa oyalata siyalu davi rekawaranI ....
චාමර අයියගේ මූණේ ලස්සන බලහන්කෝ😅
Sanjana akki ta innwa ❤️🙂💫
වැඩේ ලස්සනට කරලා දුන්නේ Studio Zee කොල්ලුපිටිය ❤ ඔයාලටත් damage කොන්ඩ තියෙනවනන් එන්න අපි ගාවට ❤
Keratin eka karapu brand eka Brazilian kiyala neda kiuwe. Man danna widiyatamam alfaparf milano kiynne italy product ekak
Thank you ❤
Ane prices kiynnnkko plzz plzzz keratin treatment ekhta
@@thilininimeshikeratin treatment prices kiyannko plzz ඒවගේම මට ඔතන location kiyannako
එත් බැලුවා පරක්කූ මොකද කියලා ඉයේ..
4:50 සංජනා ලස්සනයි නෙ tv එකේදිටත් වඩා😮❤❤
එයා ලස්සනයි
ඉක්මනට වැඩ ඇරිලා ඇවිත් ව්ලොග් එක බලන්න ආවා අක්කිගෙයි අයියගෙයී🥰😍
Ane💖🥰
Channel එකෙ sub ටික ටික වැඩි වෙද්දී මගේ chanel එක්ක වැඩි වෙනවා වගේ මාර සතුටුයි .පට්ටටම මහන්සි වෙන කෙනෙක් .අනිවාර්යයෙන් නියමටම හරියනවා අක්කි.ජය වේවා.🧡
Adareyi❤️❤️
අඩි තිලිනිගේ කොණ්ඩේ බලන්න ඕනේ
Api ennamko🥰❤️
Content එක අලුත් වෙලා වගේ දැනෙනවා 😍
උමාලි අක්කා වගේ ❤ අමුතු ලස්සනයි
අනේ 💖💖
Ada vlog ekq parakku una ned akki🥺🥺🥺🥺mn balan idiya
ඔය hair treatment ekata ,ඔයාට කීයක් ගියාද
අනෙ අක්කි salon eka තියෙන්නෙ කොහෙද.?
කොහෙද අක්කි තියෙන්නේ
අක්කෙ දැන් ඔය කොන්ඩෙ ඔය විදියට කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද, එතකොට ආයෙ කලින් විදියට කොන්ඩෙ හිටින්නෙ නැද්ද ,අනේ reply එකක් දාන්න අක්කෙ, please
සාමාන්‍යයෙන් මාස6 ක් විතර🥰
දැන් කොන්ඩෙ හරිම ලස්සනයි අක්කෙ❤
Problem ekak thiyenawa ahanna. Mageth oyge wage diga hair ekak thiyenne. Ochchratama diga nh eth damage wela tynne. Keratin treatment ekata kiyak giyada akki 🥲
Rs.65,000❤
@@thilininimeshi හරී ☺️❤️
කොන්ඩෙ ලස්සනයි.. මේ saloan එක මොකද්ද ..
Oyanm harima moda wadak kare. Math haduw. Konde e kale kisima prashnayk tbbe ne. Attatama mt aye parana mage natural konde ona una. Et eka issara thran healthy ne. Awrudu 3kata wthra passe hadapu serma kadi kadi giya. Dn bella lagata kapla nkn htya
කොම්ඩේ ලස්සනයි යාලුවේ 😍❤️
❤❤
@Thilini_nimeshi 100k වලට තව පොඩ්ඩයි නෙ අක්කෙ පට්ට අක්කෙ තව පොඩ්ඩයි අක්ක මරු අක්කෙ ❤️🥰🙈
ඉක්මනින්ම 100k ගහමු💖❤️
Oya Kondeta gana shampoo eka mokakda nangiyo. Mageth oyage wage diga kondayak thiyei eka damege wela. Oyage video hamadama balanawa lassanai.
Sanjana akki Innawa eyage kisima adambara kamak ne ♥️ akki oyath lassani
මේ සැලෝන් එක කොහෙද ?
අදත් සුපිරියක් ❤
❤️🥰
ඔයාව හීනෙන්තුත් දැක්කා 🥺
හරිම ලස්සනයි අක්කේ♥️♥️
Saa කොන්ඩෙ
මෙයා නේද නැති උනේ අද ?
Akke studio c eketa ynna appointment ekak dagnna onada
කොණ්ඩෙ හරිම ලස්සනයි දැන්..දන්නෙ නැති නිසා අහන්නෙ සාමාන්‍ය ක්ර්ලි හෙයා එකකට කෙරටීන් ට්‍රීට්මන්ට් එක කරාම ස්ට්‍රේට් ලුක් එකක් එනවද.ඒක දිගටම තියෙනවද..??
කෙරටීන් එක මාස 3ක් 6ක් අතර තියෙන්නෙ.. මාත් video එකකින් දැක්කෙ
කොන්ඩෙ ලස්සනයි දැන් 🥰
අක්කේ මේ සැලෝන් එක කොහෙද තියෙන්නේ
Studio Zee
Hamadama oyalage video balanawa😁🥰...mn asama chamara aiyata 😂
Akki oya kondeta kiyak giyada keratin ekta. Mgeth konde danissa lagata tynwa. Asai kranna😍
Rs.65,000 ❤️
Thankz akki❤ oya harima nihathamani kenek. Oygei aiyagei kisima lokukamak ne. Boru mawapeem ne.
අක්කි ඔයා කොන්දෙ දික් කර ගත්තේ කොහොමද 🤔☹️
Ape pawule godak ayage konde digayi nangi❤️💖
නංගා කොහෙද මේ සැලෝන් එක
Studio Zee Kollupitiya 💖
Hoda shampoo ekk kiynnko mm ganne tressame eka hodaida
අක්කෙ කීයද කෙරටින් එකක් කරන්න
සැලෝන් එකේ නම කියන්න කො අපිටත් ට්‍රයි කරන්න
කොහෙද අනේ මේ තැන
ලස්සනයි අනේහ් ♥️
Vedio 2,3k missed una hemin balanda oneoo🤗❤️
මාර ලස්සනයි කොන්ඩෙ❤
චාමර අයියා ආමී යන්නවත්ද 😁
කියක් ගියාද අක්කි ඕක කරන්න
හැමදාම video blanawa akki....❤❤
Kohed me saloon ek akkiHair eke update oni issarahatath ane.....
Saloon zee💖
Sanjana akka neda hitiye saloon eke
Akka karapu face treatment eka mokakda akke....price kiyada eke 🙄
කෙරටින් , treatment ekata kiiyak giyd Akki..❤😊
මේ වගේ දිග කොන්ඩේ කට රු.30 000 පනිනවා😊😊😊❤
Rs.65,000 ❤
😢
දිය ඇල්ලක් බලන්න යන්න කෝ 🥰❤
Akki maath konde hadanna inne.😢...hadanna bayee inne.
කෙරටින් එකක් කරන්න කියක් විතර යනවද
Akki mokkda saloon eken gann qwa shampoo eka
කොන්ඩෙනම් ලස්සනයි❤❤❤❤
akke munata kle cleanup ekakda? naththn mokadda?
Ammo udeth baluwa ai ada vlog eka naththe kiyala 💕
අක්කේ ඔයාගේ ලෙන්ත් එකට කොන්ඩේ කෙරටින් කරන්න price කොහොමද ගියේ?
RS. 65,000 nangi ❤️
අඩේ කොන්ඩෙ ලස්සනයී 🥰🥰🥰🥰🥰
Hi 💖
Panadagena treatment krala friedrice kanawa dakkama mune hama😵😞
Me salon ak kohed thiynne Visthara kiynnko
වෙනස මරු ♥️
moko ada paraku mn balagena hitiya🥰🥰
කේතක ඇයි සන්ජානට රවන්නේ🤣🤣
Akki den nam konde thibunatath wada lassanai 😊♥️♥️
Akke koheda slon eka nu eka dannako slon eke😊
කොන්ඩේ කපන්න එහෙම එපා අක්කේ
Sanjana akkath innawa😅
අක්කි මගේ කොන්ඩෙත් ඩැමේජ් වෙලා ගොඩක්. 😖 ඔයා වීඩියෝ එකේ කියනවා නේද, ශැම්පො එකක් ගැන.අක්කි මට එ ශැම්පො එකේ නම කියන්න පුලුවන්ද 😢😢😢
මාත් ගන්න ඕනි එකක් ගත්ත ගමන් කියන්නම් 💖
@@thilininimeshi hari akki 🥰
akke kurule walta jenat sre lanka fasbook ekkata yanna
Anee chamara ayya dakapuma danena sathuta 😊❤
සංජානා හරි හොදයි වගේ. එයාම කතා කරා වීඩියෝස් බලනවා කියලා ❤
මාතෘකාව දැක්ක ගමන් හිතුවේ කොණ්ඩේ කැපුවා තමයි කියලා.
දැන්නම් කොණ්ඩේ පිළිවෙලයි. ❤❤❤
සන්ජානා අක්කිත් ඉන්නවනේ ❤️😍 .ලස්සනයි චූටි අක්කේ❤️
දැන් නම් කොණ්ඩෙ හරි ලස්සනයි තිලිනි ❤ ඔය විදියටම දිගටම ලස්සනට ඉන්නත් වගබලාගන්න ඕනා ඉතින් දෙන්නම...🥰
❤
මොන මගුල කරත් කමක් නැ ඔය කොන්ඩය කපන්නනම් එපා හත්තිලවුවේ. කොන්ඩෙ පට්ට ලස්සනයි කෙල්ලේ.💖💖✨✨🌺🌺👍👍💯💯✔✔
හැමොගෙම කොන්ඩෙ හදන එ අයියා ගේ කොන්ඩෙ 😅
කොන්ඩෙ කපල නම් අහු වෙන්නෙපා බෙල්ල කපනවා අක්කා 😪❤දැන් කොන්ඩෙ ලස්සනයි අප්පා😊
යාලුවො ටික නියමයි චාමර මල්ලි ඉන්නවා කියන්නේ හිනා තමයි 😍😍😍💪💪💪💎💎💎💎💎❤️❤️❤️❤️❤️ 💇 💇💇💇💇 එකෙ කපු කට්ට මරු ❤️❤️❤️❤️❤️💎💎💎💎💎 අන්න යලුවෝ ❤❤ සංජානා හරිම නිහතමානීයි නේද ❤️❤️💎💎
ඔව් අනේ මාරම හොඳයි 💖
සිරාවටම ලස්සන ගැන හිතපු එක වටිනවා 👊
අක්කීයෝ...........😩😩❤❤ ඔයාට කොහොමද 😩😚❤❤❤❤❤❤ ඔයාව බලන්න ආසයී අනේ 😩🥲❤
හැමදාම ඔය දෙන්නාගේ විඩියො බලනවා ලස්සනයි අක්කි❤️🤩
වොලොග් බලන්න වෙලාවකුත් නැ කරන වැඩකුත් නැ කොම හරි ඔක්කොම බලනවා අක්කි 💗
Konde kapanna nam hithannawath epa කවදාවත් ...කාන්තාවක ta ආභරණයක් konde....❤️❤️❤️
මම අක්කගේ විඩියෝ කිහිපයක්ම balauwa oyage aiya hari humble kenek oyath e wage akkta lassna natural penumak thiyenwa. Hoda yaluwo set ahekuth innawa oya hari දක්ෂ akka kenek.
චාමර අය්යා අර නිලි අක්කා ටෝක් කරන්න යනකොටම කැමරාව ඇල්ලුවානේ පොරගේ ප්ලැන් ඔක්කොම කෙලවුනා 😂
ඔයාගෙ කොන්ඩේට නම් මම හරිම ආසයි පැටියෝ ❤❤❤
අනෙ අක්කෙ ඔයගෙ.කොන්ඩෙ හරිම ලස්සනයි ඔය විදහට කොන්ඩෙ හදාගන්න කියක් ගියද...කෙරටින් එකට
කටියගෙම ජීවිතවල ගුණාත්මක වර්ධනයක් වෙන vlog මාලාවක් වෙලා මේක.... ගොඩක් සතුටුයි සහෝ
ආදරෙයි අයියේ💖❤
@@thilininimeshi 😊😊😊❤️👊
අනේ මන් හැමදාම විඩියෝ බලනවා ඔයාගේ❤ආදරෙයි ❤බුදු සරනයි හැමෝටම ❤
අක්කේ ඕගොල්ලෝන්ව ආයේ හම්බෙන්න ආසයී 😍 මන් මනීඩ්රොප් මල්ලී 😍🖤
මැසේන්ජර් මැසේජ් එක බලලා නෑ තාම
❤සුපිරි විඩියෝ එක ඔයාලාගේ ❤චාමර අයියා හෙන ඉරිසියා කාරයෙක් වාලා අනිත් දෙන්නා හින්දා
ලස්සනයි කොන්ඩෙ වෙනස්වෙලා❤❤❤❤❤
මම ඔයාගෙ බිග් ෆෑන් කෙනෙක් අක්කේ 🥺♥️ හැමදාම වීඩියො බලනව කමෙන්ට් නොකලට
චාමර අයීයගේ.. බැල්මට සන්ජනා වශී උනා....😂😂😂😂
හැමදාම ඔය දෙන්නාගෙ විඩියො බලනවා අක්කි මම හරි අසයි අනෙ ඔය දෙන්නාට හැමදාමසතුටින් ඉන්න 😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘😘
අක්කි ඔයා video edit කරන app එක මොකද්ද
දාපු ගමන් vlogs එක බැලුවා . හෙට අපි ටිප් එකක් යනවා අපේ සමිතියෙන් බස් තුනක සෝමාවතී කප් රුක් පූජාවට හෙට අපි යන්නේ පාන්දර 03 ට ඊට පස්සේ පාසිකුඩා බලන්න යනවා
Parissmt ❤❤
Man cos ekak gihen hiteye oyalage vedos balanna bari una dan tamai balanne good luck wade lassanata yanawa oyalata siyalu davi rekawaranI ....
චාමර අයියගේ මූණේ ලස්සන බලහන්කෝ😅
Sanjana akki ta innwa ❤️🙂💫
වැඩේ ලස්සනට කරලා දුන්නේ Studio Zee කොල්ලුපිටිය ❤ ඔයාලටත් damage කොන්ඩ තියෙනවනන් එන්න අපි ගාවට ❤
❤
Keratin eka karapu brand eka Brazilian kiyala neda kiuwe. Man danna widiyatamam alfaparf milano kiynne italy product ekak
Thank you ❤
Ane prices kiynnnkko plzz plzzz keratin treatment ekhta
@@thilininimeshikeratin treatment prices kiyannko plzz ඒවගේම මට ඔතන location kiyannako
එත් බැලුවා පරක්කූ මොකද කියලා ඉයේ..
4:50 සංජනා ලස්සනයි නෙ tv එකේදිටත් වඩා😮❤❤
එයා ලස්සනයි
ඉක්මනට වැඩ ඇරිලා ඇවිත් ව්ලොග් එක බලන්න ආවා අක්කිගෙයි අයියගෙයී🥰😍
Ane💖🥰
Channel එකෙ sub ටික ටික වැඩි වෙද්දී මගේ chanel එක්ක වැඩි වෙනවා වගේ මාර සතුටුයි .පට්ටටම මහන්සි වෙන කෙනෙක් .අනිවාර්යයෙන් නියමටම හරියනවා අක්කි.ජය වේවා.🧡
Adareyi❤️❤️
අඩි තිලිනිගේ කොණ්ඩේ බලන්න ඕනේ
Api ennamko🥰❤️
Content එක අලුත් වෙලා වගේ දැනෙනවා 😍
උමාලි අක්කා වගේ ❤ අමුතු ලස්සනයි
අනේ 💖💖
Ada vlog ekq parakku una ned akki🥺🥺🥺🥺mn balan idiya
ඔය hair treatment ekata ,ඔයාට කීයක් ගියාද
අනෙ අක්කි salon eka තියෙන්නෙ කොහෙද.?
කොහෙද අක්කි තියෙන්නේ
අක්කෙ දැන් ඔය කොන්ඩෙ ඔය විදියට කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද, එතකොට ආයෙ කලින් විදියට කොන්ඩෙ හිටින්නෙ නැද්ද ,අනේ reply එකක් දාන්න අක්කෙ, please
සාමාන්‍යයෙන් මාස6 ක් විතර🥰
දැන් කොන්ඩෙ හරිම ලස්සනයි අක්කෙ❤
Thank you ❤
Problem ekak thiyenawa ahanna. Mageth oyge wage diga hair ekak thiyenne. Ochchratama diga nh eth damage wela tynne. Keratin treatment ekata kiyak giyada akki 🥲
Rs.65,000❤
@@thilininimeshi හරී ☺️❤️
කොන්ඩෙ ලස්සනයි.. මේ saloan එක මොකද්ද ..
Oyanm harima moda wadak kare. Math haduw. Konde e kale kisima prashnayk tbbe ne. Attatama mt aye parana mage natural konde ona una. Et eka issara thran healthy ne. Awrudu 3kata wthra passe hadapu serma kadi kadi giya. Dn bella lagata kapla nkn htya
කොම්ඩේ ලස්සනයි යාලුවේ 😍❤️
❤❤
@Thilini_nimeshi 100k වලට තව පොඩ්ඩයි නෙ අක්කෙ පට්ට අක්කෙ තව පොඩ්ඩයි අක්ක මරු අක්කෙ ❤️🥰🙈
ඉක්මනින්ම 100k ගහමු💖❤️
Oya Kondeta gana shampoo eka mokakda nangiyo. Mageth oyage wage diga kondayak thiyei eka damege wela. Oyage video hamadama balanawa lassanai.
Sanjana akki Innawa eyage kisima adambara kamak ne ♥️ akki oyath lassani
මේ සැලෝන් එක කොහෙද ?
අදත් සුපිරියක් ❤
❤️🥰
ඔයාව හීනෙන්තුත් දැක්කා 🥺
හරිම ලස්සනයි අක්කේ♥️♥️
Saa කොන්ඩෙ
මෙයා නේද නැති උනේ අද ?
Akke studio c eketa ynna appointment ekak dagnna onada
කොණ්ඩෙ හරිම ලස්සනයි දැන්..දන්නෙ නැති නිසා අහන්නෙ සාමාන්‍ය ක්ර්ලි හෙයා එකකට කෙරටීන් ට්‍රීට්මන්ට් එක කරාම ස්ට්‍රේට් ලුක් එකක් එනවද.ඒක දිගටම තියෙනවද..??
කෙරටීන් එක මාස 3ක් 6ක් අතර තියෙන්නෙ.. මාත් video එකකින් දැක්කෙ
කොන්ඩෙ ලස්සනයි දැන් 🥰
අක්කේ මේ සැලෝන් එක කොහෙද තියෙන්නේ
Studio Zee
Hamadama oyalage video balanawa😁🥰...mn asama chamara aiyata 😂
Akki oya kondeta kiyak giyada keratin ekta. Mgeth konde danissa lagata tynwa. Asai kranna😍
Rs.65,000 ❤️
Thankz akki❤ oya harima nihathamani kenek. Oygei aiyagei kisima lokukamak ne. Boru mawapeem ne.
අක්කි ඔයා කොන්දෙ දික් කර ගත්තේ කොහොමද 🤔☹️
Ape pawule godak ayage konde digayi nangi❤️💖
නංගා කොහෙද මේ සැලෝන් එක
Studio Zee Kollupitiya 💖
Hoda shampoo ekk kiynnko mm ganne tressame eka hodaida
අක්කෙ කීයද කෙරටින් එකක් කරන්න
සැලෝන් එකේ නම කියන්න කො අපිටත් ට්‍රයි කරන්න
Studio Zee Kollupitiya 💖
කොහෙද අනේ මේ තැන
ලස්සනයි අනේහ් ♥️
Vedio 2,3k missed una hemin balanda oneoo🤗❤️
මාර ලස්සනයි කොන්ඩෙ❤
චාමර අයියා ආමී යන්නවත්ද 😁
කියක් ගියාද අක්කි ඕක කරන්න
හැමදාම video blanawa akki....❤❤
Kohed me saloon ek akki
Hair eke update oni issarahatath ane.....
Saloon zee💖
Sanjana akka neda hitiye saloon eke
Akka karapu face treatment eka mokakda akke....price kiyada eke 🙄
කෙරටින් , treatment ekata kiiyak giyd Akki..❤😊
මේ වගේ දිග කොන්ඩේ කට රු.30 000 පනිනවා😊😊😊❤
Rs.65,000 ❤
😢
දිය ඇල්ලක් බලන්න යන්න කෝ 🥰❤
Akki maath konde hadanna inne.😢...hadanna bayee inne.
කෙරටින් එකක් කරන්න කියක් විතර යනවද
Akki mokkda saloon eken gann qwa shampoo eka
කොන්ඩෙනම් ලස්සනයි❤❤❤❤
akke munata kle cleanup ekakda? naththn mokadda?
Ammo udeth baluwa ai ada vlog eka naththe kiyala 💕
අක්කේ ඔයාගේ ලෙන්ත් එකට කොන්ඩේ කෙරටින් කරන්න price කොහොමද ගියේ?
RS. 65,000 nangi ❤️
අඩේ කොන්ඩෙ ලස්සනයී 🥰🥰🥰🥰🥰
Hi 💖
Panadagena treatment krala friedrice kanawa dakkama mune hama😵😞
Me salon ak kohed thiynne
Visthara kiynnko