Johnny Depp & Amber Heard : බොර්ඩලයින් සහ හිස්ට්‍රියෝනික් පෞරුෂත්ව ආබාධ

Поделиться
HTML-код
  • Опубликовано: 3 ноя 2024

Комментарии • 31

  • @werellagamaindarathanather4136
    @werellagamaindarathanather4136 2 года назад +5

    ඉතාමත් අවශ්‍ය , වටිනා මාතෘකාවක් ...... ස්තුතී !❤️

  • @ananmanan9691
    @ananmanan9691 2 года назад +1

    ගොඩක් වටින චැනල් එකක් ඩොක්ටර්.මේ වගේ දැනුම සම්බන්ධව අපේ සමාජය දැනුවත් මදි

  • @gaminikumara4752
    @gaminikumara4752 2 года назад +7

    Thank you, Dr. for educating us on various mental disorders. In this video you mentioned about some people who try to have tattoos on their bodies or wear earrings can be those afflicted with either BPD or HD. Some people think foolishly and ignorantly that it's a 'modern fashion' not knowing that doing eccentric things like these is a certain mental disorder. Just see those cannabis or drug addicts. They all have tattoos on their bodies and also wear earrings. Really, do they do so to look more beautiful or attractive? Not at all. They're none but eccentrics with mental health issues..

    • @MentalHealthRoundTable
      @MentalHealthRoundTable  2 года назад +6

      The operative words is "some" people with tatoos. As mentioned before not all who have tatoos are having BPD and not all whohave BPD will have tatoos.
      It is influenced by culture, adherence to the culture, being against the grain of culture and creativity as well.

    • @everything_LK_Banda
      @everything_LK_Banda Год назад

      @GaminiKumara
      I've been on RUclips for many years, and your comment is one of the top ten stupidest comments I've ever seen here. Getting tattoos (or other "eccentric" things as you put it), is not a mental disorder. Get out of your cultural box of thinking. It's true that people with BPD tend to get tattoos, but they also exhibit other self harming or dangerous behavior. But that doesn't mean everyone who get tattoos is mentally ill. For vast majority, it's a form of expression. Your argument is like saying "Prabhakaran washed his butt with water after a dump, so anyone who washes his butt after taking a s**t is a terrorist".

  • @danukanethsara2999
    @danukanethsara2999 Год назад

    තවත් video ඔනේ මේ වගෙ video වටින්නේ මානසිකගැටලු තියෙන අයට❤❤

  • @vishva8kumara
    @vishva8kumara 2 года назад +4

    Not cool when someones PD diagnosis goes online because of some lawsuit. Strange how HIPPA doesn't apply to celebrities. Maybe they are OK with this.

    • @MentalHealthRoundTable
      @MentalHealthRoundTable  2 года назад +1

      Open court and testified in court as per court instructions. Sobthe HIPAA rulesare notvalid, as before the assessment they have consented for the assessment and the report.

    • @vishva8kumara
      @vishva8kumara 2 года назад

      I'm in the same situation.

  • @senaniaruna6710
    @senaniaruna6710 2 года назад

    Me danuwath kireem godak hodai doctor..Api laga unath thiyena dewal hadunagena.awashya deyak karanna puluwan..Me danuwath kireem dan thamai thiyenne.හැම කෙනෙකුටම මේ දැනුම අවශ්‍ය යී..ගොඩක්ම වටිනවා

  • @easyman2714
    @easyman2714 2 года назад

    Dr. මට Angel man syndrome gana kiyanna puluwanda mage බබා ට වයස 2 year's

  • @kasunedirisinghe5241
    @kasunedirisinghe5241 4 месяца назад

    Super ❤👌

  • @shiny2333
    @shiny2333 2 года назад +1

    Can you do a video on anti social and narcissistic personality disorder.

  • @saddasenamanikpurage1004
    @saddasenamanikpurage1004 2 года назад

    rate Dan pavatina tatvaya mata ativana manasika abada gana danuvat karanna sir

  • @The_Phoenix716
    @The_Phoenix716 2 года назад +1

    Dr මම මේපාර O/L කරන කෙනෙක් මට දැන් සතියක විතර ඉදල මාර ප්‍රශ්නයක් තියනව මම Maths වලට පන්ති යන යාලුවෙක් එක්ක අධ්‍යාපනය පැත්තෙන් තරගකාරීත්වයක් ඇති වුනා දැන් නම් ඒක උපරිමේටම ඇවිල්ලද කොහෙද තියෙන්නෙ මට දැන් නිතරම මහ අමුතු කුතුහලයක් සහ බයක් ඇතිවෙනව විශේෂයෙන් එයා ගැන මතක් වෙනකොට අමුතු බයක් හිතට එනව නිකන් ඉන්නකොටත් දැන් නිතරම වගේ ඒක වෙනව මේක දැන් නම් මගේ අධ්‍යාපනයට වගේම එදිනෙදා දින චර්‍යාවටත් ලොකු බලපෑමක් කරල තියෙන්නෙ මට හිතෙනව මේක හින්ද මම exam එකත් fail වෙයි කියල. මේක මානසික ලෙඩක්ද ?? Doctor plzz මට උත්තරයක් දෙන්න 🥺🥺🥺 මම මේකට මොකද්ද කරන්න ඕනි ?

    • @nethmanianthony2543
      @nethmanianthony2543 2 года назад

      Matath okama thiyenawa

    • @blackff5399
      @blackff5399 26 дней назад

      අඩෝ මටත් මේ සීන් එක තියනවා බන්. දැන් මාත් පිස්සු හැදිලා ඉන්නේ . ඕකෙන් පස්සෙ තව තව විකාර ඇවිල්ලා මට තියන්නෙ. ඉස්සෙලම මටත් උනේ ඔය වගේ ප්‍රශ්නයක් 😢

  • @shenaljayasekara9382
    @shenaljayasekara9382 2 года назад

    Doctor derealisation rogaya gana video ekak genna puluwanda

  • @bindu492
    @bindu492 Год назад

    Dis order kiyana wachanaya pAdiliyi ....eth order kiyana Wachanaya pululwa pahadili karanna

  • @nadeerawij4283
    @nadeerawij4283 2 года назад

    Sir mn final year medical student knk pg kaloth aniwaren psyc krnne, puluwanm gothika, shutter island saha raatsasan movie wala rkeview n kenek serial killer knk venna psycologh balapanne kohomada kiyala pehedili karanna

  • @TheTraveler-f4p
    @TheTraveler-f4p Год назад

    Social phobia gena vidio ekak oni

  • @jananisilva9214
    @jananisilva9214 9 месяцев назад

    Can i contact you doctor ?

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 2 года назад

    දිගටම vedios දාන්න 🤟

  • @NethmiNawoda-j4t
    @NethmiNawoda-j4t 10 месяцев назад

    Ehem kenekw wenas krgnn puluwn d

  • @bindu492
    @bindu492 Год назад

    ඩිසෝඩර් කියන වචනය ටිකක් පැහැදිලි යි ඒත් ඕඩර් කියන එක පුලුල්ව පැහැදිලි කරන්න .

  • @thelife8836
    @thelife8836 2 года назад +1

    Thanks for educating sri lankans

  • @ovalnews2354
    @ovalnews2354 2 года назад

    සර් ගොඩාක් හොදයි මට ඔබතුමාට කතා කරන්න පුලුවන් ද.

  • @bindu492
    @bindu492 Год назад

    5 ශියත්වයෙන් සමත්ව හොස්ටල් වලට හුරු වෙන ලමයිට ඇතිවෙන ප්‍රස්න මොනවද ?

  • @Shiran_mtl
    @Shiran_mtl 7 месяцев назад

    Doctor amber ට narcissistic personality disorder නෙමෙයිද තිබ්බෙ?