Himi Nowna | හිමි නොව්න | Cover By Malindu Chathuranga

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 377

  • @MalinduChathuranga
    @MalinduChathuranga  Год назад +252

    අලුත් සිංදුවක් ළගදීම දෙනකන් මේ Cover Song එක බලලා පුලුවන් අය හැමෝම මේ විඩියෝ එක ශෙයා කරලා චැනල් එක Subscribe කරලා තියාගන්න ❤

    • @U.M.C.2001
      @U.M.C.2001 Год назад +1

      ♥️✨️

    • @navodadiwyanjaleedeshapr-gb7pp
      @navodadiwyanjaleedeshapr-gb7pp Год назад +1

      Hari Aiya ❤️❤️❤️

    • @sewwandikawsalya1523
      @sewwandikawsalya1523 Год назад +1

      හැමදාම ahuwat epa wennati lassnama lassna කටහඬ k aiye oyata tiyenne 💆🎧🎶

    • @harshinimartino7352
      @harshinimartino7352 Год назад +1

      All the best darling 🍃♥️

    • @jananimadhubashini3874
      @jananimadhubashini3874 Год назад

      @malinduchathuranga හැමදාම ඔයත් එක්ක හිටියා ඉස්සරහටත් ඒ වගෙම ඉන්නව🤗🤗💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @U.M.C.2001
    @U.M.C.2001 Год назад +144

    මොනවගේ හැගීමක් හිතේ තිබුණත් අයියගේ කටඬත් එක්කලා වෙනමම ලෝකෙක හිත නතර වෙනවා..ඒ නිසාම වෙන්න ඇති මේ කටහඬට මේ තරම් ආදරේ හිතෙන්නේ..💗✨️

    • @lassanadewal8918
      @lassanadewal8918 Год назад +3

      අනිවාර්යයෙන්ම sis ❤️

  • @samadiyehansa6955
    @samadiyehansa6955 Год назад +154

    මම ආදරේ කරන කෙනා එක්ක ඉන්න අන්තිම දවස අද. එයාට වෙන කෙනෙක් ඉන්නව ඒක මම දැනගත්තා🙂. ඒත් මම එයාට කිව්වෙ නැ තාමත් මම ඒ ගැන දන්නවා කියලා. වෙනදා වගේම වෙනදටත් වඩා ආදරෙන් අද මම එයා එක්ක ඉන්නවා. මොකද හෙටින් පස්සෙ ආය එයා කවදාවත් එන්නැ🙂😔. මම එයාව හෙට එයාගෙ අලුත් කෙනාට දීලා අයින් වෙනවා🙂. මම එයාට කිව්වා ඔයාට හෙට සප්ප්‍රයිස් එකක් තියනවා කියලා එයා ආසාවෙන් බලන් ඉන්නවා ඒක දකින්න. එත් එයා දන්නැ මම එයාගෙ ඇත්ත දන්නවා කියලා. මේක මෝඩ කමෙන්ට් එකක් කියලා හිතෙයි..... ඒත් මට මේක කියන්න කෙනෙක් නැ දුක පිටකරන්න ක්‍රමයක් නැ. මම හිතුවා මෙතන තමා හිත නිදහස් කරන්න තියන එකම තැන🙂. .....

    • @ShehaMusic412
      @ShehaMusic412 Год назад +4

      ada mage dawasa🙂🙂

    • @Lahiru_Kithmina
      @Lahiru_Kithmina Год назад +2

      @@ShehaMusic412 yaluwaa 😔

    • @ameeshamadhushi6869
      @ameeshamadhushi6869 Год назад +16

      ඔයා හුඟක් ශක්තිමත් ❤ ඉතින් එයා දැන් සතුටින් ඇති.. ඔයාගෙ හිතත් නිදහස් ඇති ❤

    • @dulandidinhara9303
      @dulandidinhara9303 Год назад +2

      🥺💔

    • @RSTM410
      @RSTM410 Год назад +7

      @samadi yehansa Thawa kenekta thamange sathuta denna puluwan nan eka thama manussayekta karanna puluwan lokuma de. E gana hithala sathutu wenna. 🙂💝

  • @sandunimadumali6995
    @sandunimadumali6995 Год назад +57

    ඒ කටහඬ.... භාවනාවක් වගේ... ගොඩක් ආදරනීයයි 😍❤️

  • @jeewanthikadhanari9843
    @jeewanthikadhanari9843 Год назад +33

    බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්...........❤
    මට හරිම පාලුයි මගේ රත්තරන්❤🙂

  • @parse360
    @parse360 Год назад +6

    මේ නගරය ඔබ මා මුණගැසුණු නගරයයි ගිතයත් මේ වගේ ලස්සනට කියන්න

  • @priyangikaperera259
    @priyangikaperera259 Год назад +17

    භාවනාවක්ද
    ඔබෙ ඔය හද සලල කල
    වචන පෙළ
    මනස සුවපත් කරන
    ඔබෙ ඔය හඩ
    වන්දනාවක්°°°|

  • @irushiihani4264
    @irushiihani4264 Год назад +8

    කටහඩ නම් භාවනාවක්...හිරු ස්ටාර් කාලේ ඉදන් ආසම කරපු කටහඩක්...මනෝපාරකට නියම කටහඩ ..සුබ පැතුම් මලිදු අයියේ

  • @sanrush352
    @sanrush352 Год назад +24

    2:20
    සුදු පිච්ච හැඩ වැටුන
    සුදු ගවුම ඇදලා
    අද නම් ඔයා ලස්සනයි 𝙁𝙚𝙚𝙡𝙞𝙣𝙜 🥺♥️🎶 . . .

  • @dulminideshani
    @dulminideshani Год назад +20

    Crush එක මතක් වුනා.....
    එයා වෙනුවෙන් කොච්චර බලන් ඉදියත් එයා ඒක දන්නෙවත් නැහැ...🙂💔

  • @Gayaniperera161
    @Gayaniperera161 Год назад +8

    බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන් මට හරිම පාළුයි මගේ රත්තරං.......❤

  • @vishwafernando2433
    @vishwafernando2433 Год назад +5

    සුදු පිච්ච හැඩ වැටුණු සුදු ගවුම ඇඳලා 🌼
    අද නම් ඔයා ලස්සනයි.......... 😍
    ඇස් දෙක පියන් ඉන්නෙපා තරහ වීලා ❤️‍🩹
    මගෙ හිතට දැන් හරි බයයි........ 🥺❤

  • @Ifzfxtchvuceq
    @Ifzfxtchvuceq Год назад +2

    හුරතල් වෙවී කනට කෙදිරූ වදන්.
    මගෙ හිතම පිරවූ එදා.
    එක වචනයක් වත් කියන්නට තරම්.
    හිත දෙන්නෙ නැතිවද මෙදා.
    ආදරෙන් දෑත අල්ලන්.
    අපි එදා උන්නු සෙනෙහේ නමින්.
    සිනහවී ඉන්න දැන්වත්
    ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්. ❤

  • @sewminisathsarani8381
    @sewminisathsarani8381 Год назад +19

    සුදු පිච්ච හැඩ වැටුණු සුදු ගවුම ඇඳලා....... කටහඬනම් මාරම ලස්සනයි ❤❤

  • @theekshanawijekoon9832
    @theekshanawijekoon9832 Год назад +4

    මගෙ හිතම පිරවූ එදා...හිමි නොවුනු නෙතු ඇදුනු සිතුවම් අරන්. සුසුමක් පුරා හෙවුවේ ඔය නිල් නුවන්..❤️‍🩹🙂👊❤ මට හරිම පාළුයි මගේ රත්තරන් ❤❤️‍🩹

  • @vcmusic855
    @vcmusic855 Год назад +2

    🥺🥺💔බෑ මෙහෙම විද ගන්න තනියෙම්ම දුක හිරකරන්😢.🥺මට හරිම පාලුයි මගේ රත්තරන්..🥺🥺💔🥺💔💔

  • @nishantha520
    @nishantha520 Год назад +3

    මාරම ලස්සනයි සුපිරි සින්දුවක්

  • @shaviheshani564
    @shaviheshani564 Год назад +4

    ඔයාගේ සින්දුවක පළවෙනි වචනේ ඇහුනා ගමන් ඒ ඔයා කියලා අදුරා ගන්න පුළුවන් වෙන තරමට ම දැන් brand එකක් වෙලා 😍💥✨

  • @Statusvideo578
    @Statusvideo578 Год назад +14

    ආදරෙන් දෑත අල්ලන්....
    අපි එදා උන්නු සෙනෙහේ නමින්....
    සිනහවී ඉන්න දැන්වත්.....
    ඇයි ඔයා ඉන්නේ නෙතු කැන් පියන්...
    🥺❤️

  • @shaininishara4056
    @shaininishara4056 Год назад +4

    හිමි නොවුන නෙතු ඇදුන සිතුවම් අරන් සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන් ❤️🌹🍃

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 Год назад +4

    මාව දාලා ගිය කෙනා මට මාවත් එපා කරවලා ගියා .එයා ගැන තිබ්බ ආදරයත් ඒ කිව්ව දේවල් එක්ක නැති වෙලා ගියා ඒත් ඔයාගේ කටහඬ භාවනාවක් වගේ මේ කටහඬ අහද්දීන් එයාව මතක් වුණා ගොඩාක් .හැබැයි එයා අද ගොඩාක් සතුටින්

  • @Handlebyheshan
    @Handlebyheshan Год назад +2

    Matth asai ayya wage sindu kiyanna kiyala mage duka pitkrgnna.♥️🥺🌻

  • @layanalthrimawithana4928
    @layanalthrimawithana4928 Год назад +2

    ඒ වොයිස් එක නම් පිස්සුවක් අයියෙ❤වෙනම ලොකෙකට ගියා🥺..අලුත් සින්දුවක් ඉක්මනට ඔනේ💞🥺

  • @binudiehansa153
    @binudiehansa153 Год назад +3

    ඇත්තටම ඔයාගේ කටහඩනම් බාවනාවක් අයියේ.මතකයන් එක්ක තැවෙන හැමෝටම ඕනිම කටහඩක් .

  • @anupamaranasinghe4804
    @anupamaranasinghe4804 Год назад +9

    හිත වෙනම ලෝකෙකට අරං යනවා 🥺❤️🌸

  • @mr.d614
    @mr.d614 Год назад +3

    ජිවිතේ ආසම කරන කටහඩක්. මෙහෙම කෙනෙක් ගෙ හැගීම් එක්ක කතා කරන්න පුලුවන් කටහඩක් ලැබිලා තියෙන්නෙ ඔයාගෙ පිනකට අයියෙ.congratulations aiya🥺😍

  • @akilaweerasinghe1991
    @akilaweerasinghe1991 Год назад +1

    සතුටින් inna malindi හැමදාම mwa dala giyata mn tharaha ne oya ekka පොඩ්ඩක්වත් oyata hari yanna ona හැමදාම, mn අමතක kalata kamak ne mn dunna ආදරය අමතක karanna epa කවදාවත්, mathak වෙනවා ගොඩක් oyawa

  • @niroshakumari4499
    @niroshakumari4499 Год назад +1

    Lassanai aiye ආදරෙයි godak❤❤

  • @sanduninimasha4412
    @sanduninimasha4412 Год назад +5

    මගෙ ආදරේ මාව දාලා ගියා හේතුවක් නැතුවම 😊 මං ගොඩක් විදවනවා ඒ නිසා මේ සිංදුව ඇහුවම මාර විදියට හිතට දැනුනෙ පරණ දේවල් සේරම මතක් උනා😔💔😣😣😣😣😣😣

  • @supungimhan3077
    @supungimhan3077 Год назад +2

    ලස්සනයි අයියා සිංදුව මාරු 👍👍👍

  • @chandivithana1618
    @chandivithana1618 Год назад +3

    මට හරිම පාලුයි මගේ රත්තරන් 🥰🥰 Congratzzz 👌👌👌

  • @priyanthakarunarathna4487
    @priyanthakarunarathna4487 Год назад +3

    භාවනාවක් වගේ මාරම ලස්සන වොයිස් එකක්......❤️😍

  • @shadowprincess7372
    @shadowprincess7372 Год назад +5

    කටහඩ භාවනාවක් අයියේ

  • @ishanfdo4725
    @ishanfdo4725 Год назад +1

    සුපිරි 👌

  • @indikadilhani8177
    @indikadilhani8177 Год назад +1

    අතීතයට ගිය වගේ හැඟීමක් දැනුනා....❤

  • @vidyanipudamsa43
    @vidyanipudamsa43 Год назад +7

    😖💘 හදවතටම වැදුණා අයියේ එක

  • @gimhansathsara2895
    @gimhansathsara2895 Год назад +15

    Cover song කරන අයගෙන් දැක්ක දක්ශම cover කරන කෙනා 😍

  • @wejesundarasamanthi9021
    @wejesundarasamanthi9021 Год назад +3

    Eeee voice eka ❤

  • @NethmiPunsisi-vj2wp
    @NethmiPunsisi-vj2wp Год назад +1

    Wow හරිම ලස්සනයි ❤❤❤

  • @secretdreamer
    @secretdreamer Год назад +4

    ❤🥺Wooooow...ඔයාගෙ කටහඬ ගොඩක් ලස්සනයි අයියේ....

  • @NishanthaKumara-p9d
    @NishanthaKumara-p9d 8 месяцев назад +1

    බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්...........................❤😔
    මට හරිම පාලුයි මගේ රත්තරන්❤❤

  • @kgbonifos4930
    @kgbonifos4930 Год назад +3

    අැත්තටම අතීතයට ගියා ... ඔය කටහඩ භාවනාවක්... 😍💗🥀

  • @EzeeLearn203
    @EzeeLearn203 Год назад +2

    හැමදාමත් වගේ ආදරණීයයි හැඟුම්බරයි...❤

  • @gaganadilshan2290
    @gaganadilshan2290 Год назад +1

    පට්ට ඈ ඒ කටහඩනම්

  • @dassayt6274
    @dassayt6274 Год назад +3

    ඒ කටහඩනම් භාවනාවක්.. ❤❤️

  • @tharushiuththara8792
    @tharushiuththara8792 Год назад +1

    හුරතල් වෙවී කනට කෙදිරූ වදන්
    මගෙ හිතම පිරවූ එදා ...🌸🍃❤️🥺

  • @sadalifernando5033
    @sadalifernando5033 Год назад +2

    අම්බෝ මේ voice එකන්ම් බාවනාවක්🎧🎶

  • @ChamikaNimandi
    @ChamikaNimandi 11 месяцев назад

    ඉස්සර වගේම තවමත් ඒ සිංදුව අහන මම ,මිහිරි භාවනාවක් 🥺🥰🥰😘 කොච්චර ඇහුවත් එපා වෙන් නැ ,, 🥰❤️🥰

  • @niwarthanat5021
    @niwarthanat5021 Год назад +2

    හිතක් නිවන්න පුලුවන් කටහඩක් ❤️☺️

  • @WMkaveeshaSathsarani
    @WMkaveeshaSathsarani Год назад +2

    හිත නිවනෙවා අයියේ කටහඩට❤❤

  • @kaveeshanethmini4802
    @kaveeshanethmini4802 Год назад +2

    ඔයා ගෙ කටහඩ නම් මාරයි අයියා. බාවනාවක් වගෙ 😢❤

  • @chinthanipadeepika704
    @chinthanipadeepika704 Год назад +4

    ඕයාගේ voice එක අහුනත් ඇති දුකින් තැවෙන හිතකට නිවෙන්න ❤️🤗💫

  • @thiliniudayangi8865
    @thiliniudayangi8865 Год назад +4

    ලස්සනයි ගොඩක් පොඩි මල්ලීයො😍😍😍💓💓💓ආසම සින්දුවක්..ඔයගෙ කට හඩින් ඇහෙද්දි ඒක වෙනස්ම රහක් 😍😍😍

  • @isiridhananjaniperera717
    @isiridhananjaniperera717 Год назад +2

    ආසම හඬ😍🤗

  • @nethmitharushika675
    @nethmitharushika675 Год назад +1

    ආදරෙන් දෑත අල්ලන් අපි එදා උන්නු සෙනෙහේ නමින්.. සිනහ වී ඉන්න දැංවත්...💔

  • @hashiniwimanthika9600
    @hashiniwimanthika9600 Год назад +2

    අනේ හරිම ලස්සනයි 💛

  • @tkevin8410
    @tkevin8410 Год назад +13

    😔😔🇲🇾ඇතුලේ අපි දෙන්නගේ අතිතේ. දවසක එක මොහොතක් දැනුනොතින්.😔.
    “පාලුවේ මාව තියලා යන්න එපා"

  • @lakshithapramod9042
    @lakshithapramod9042 9 месяцев назад +1

    මට හරිම පාලුයි මගේ රත්තරන් ❤

  • @rashmisanjula2238
    @rashmisanjula2238 Год назад +5

    Favorite voice and song ❤️😘

  • @vihangitharani1108
    @vihangitharani1108 Год назад +3

    ඒ කට හඩ භාවනාවක් ..❤️

  • @Kavinda4321
    @Kavinda4321 6 месяцев назад

    මාරම healing voice එකක්❤

  • @damithkosala2891
    @damithkosala2891 Год назад +1

    Eka lassanai patta vidihata feel wenava 😍

  • @SarojaChathurani-er5hr
    @SarojaChathurani-er5hr Год назад

    Mn yalu wela inn kenagen ain wenn mn thiranay kara.adin eygen sadahatam mn yai..oyge sinduwat hathawatha nathara una ❤️😟oyage sinduwa maram lassanaiii❤️❤️💗💗

  • @vinithajayaweera5580
    @vinithajayaweera5580 Год назад +2

    හරිම හැඟුම්බරයි 💪♥️🥰

  • @navodadiwyanjaleedeshapr-gb7pp
    @navodadiwyanjaleedeshapr-gb7pp Год назад +2

    Harima Lassanaiii Aiya ❤️❤️❤️

  • @maheshaTharindi
    @maheshaTharindi Год назад

    Ai me hada mechchra lassana. Ane manda godak danenawa. Love it 😍

  • @BLINK_OFFICIAL_5
    @BLINK_OFFICIAL_5 Год назад +7

    Heart touching voice 🥺❤️❤️

  • @harshinimartino7352
    @harshinimartino7352 Год назад +8

    Best voice ❤️🍃 Singer of the heart ♥️

  • @gayanthimadhushani
    @gayanthimadhushani Год назад +1

    Hitha niwana katahadak thiyenne ayye oyata 🎧🌼💜️

  • @gladayara9627
    @gladayara9627 Год назад +1

    Deep heart touching superb voice.. 🥳🥳🤩🤩

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 Год назад +1

    Oyage voice aka godak lassanai .😍😍💐💐❤️

  • @Masha_Fernando326
    @Masha_Fernando326 Год назад +6

    You are blessed to have such a meditation voice Malindu Aiya🥺🥰

  • @crazygirl7961
    @crazygirl7961 Год назад +2

    කියන්න දෙයක් නෑනේ🖤🚶🌧️

  • @hasa.music1
    @hasa.music1 Год назад +3

    Masterpiece bro.💖
    Legand of cover songs !

  • @chamindasamarasinghe8555
    @chamindasamarasinghe8555 Год назад +1

    Oyage voice eka baawanaawak aiye 🥰 mama marama asai oya voice ekata ❤️

  • @ameeshaninnadi
    @ameeshaninnadi Год назад +2

    Favorite Voice ❤😍
    ඇත්තටම භාවනාවක් 🥰

  • @dilkidlki4863
    @dilkidlki4863 Год назад +1

    Godk kalekin....🥺Paluwen hitiye Ayyge aluth song ekk ahnn netuw ..Wenama lokekt geniynw oyge voice ek Ayye ❤🤩🎧

  • @ganguperera2456
    @ganguperera2456 Год назад +1

    අනේ එ කටහඩ 🥺❤️. තදින්ම දැනෙනවා ඒ වචන 🥺🙏

  • @uddhifernando2762
    @uddhifernando2762 Год назад +2

    භාවනාවක් වගේ 🎉❤

  • @nihalgamini8753
    @nihalgamini8753 Год назад

    මාරම ලස්සනයි

  • @dands7049
    @dands7049 Год назад +1

    කටහඩ භාවනාවක් ❤️❤️❤️❤️

  • @deshanimaduwanthi9097
    @deshanimaduwanthi9097 Год назад

    Harima lassani ayiye

  • @Sasindunimneth
    @Sasindunimneth Год назад +2

    භාවනාවක් 💆‍♂️🤍

  • @lndperera1760
    @lndperera1760 Год назад

    Hithata harima dukak danuna e duka nathuwa gaiya 🥺🥺🥺

  • @vimansapanchalini5586
    @vimansapanchalini5586 Год назад +2

    Addicted ❤💊

  • @CharithUdayangaCspOfficial
    @CharithUdayangaCspOfficial Год назад +1

    Jaya Wewa Aiya

  • @shavijayakodi3962
    @shavijayakodi3962 Год назад +2

    වෙනමම ලෝකෙකට යනව අයියේ මරම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤

  • @kingxenophilelk
    @kingxenophilelk Год назад +2

    lassanai aiye😍😇❤

  • @kawithmadewmini5043
    @kawithmadewmini5043 Год назад

    Aneee hari lassanai

  • @Cutiee000
    @Cutiee000 Год назад +1

    කටහඩ නම් භාවනාවක් වගේ

  • @HIRUNA_
    @HIRUNA_ Год назад +1

    Eka bawanawak❤

  • @IsharaDilrukshi-vw5yn
    @IsharaDilrukshi-vw5yn 3 месяца назад

    වෙනම ලෝකෙකට ගියා.ලස්සනයි මල්ලියෝ ❤❤❤

  • @ashelkariyawasam
    @ashelkariyawasam Год назад

    භාවනාවක්🥺🤲

  • @surangithrimavithana1382
    @surangithrimavithana1382 Год назад +3

    Super අයියා 👌👍 කටහඬ නම් භාවනාවක් වගේ 😍😍🙏

  • @maleesharasanjali7450
    @maleesharasanjali7450 Год назад +2

    අයියේ ගොඩාක් ලස්සනයී☺️😘

  • @sohanmadhuka537
    @sohanmadhuka537 Год назад +2

    සුපිරියක් මැනිකෙ🥺❤️

  • @irasikajayalat4349
    @irasikajayalat4349 Год назад +1

    කටහඬ ♥️🥺

  • @sewmiprabhodhya544
    @sewmiprabhodhya544 Год назад +6

    No any arguments. It is a meditation.❤️‍🔥MC✊❤️

  • @dewruwanfernando6782
    @dewruwanfernando6782 Год назад

    Jaya wewa

  • @indurangiumanga7618
    @indurangiumanga7618 Год назад +2

    Wooow superb ....😍❤️‍🔥💆🎧