Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුදු රළ ගල් කුල මත හැපි හැපි පෙම් බැන්දසවසක අප සයුරු තෙරක සිසිලස වින්ද..මතකය සිහිනෙක යළි කිසි දිනෙක නොවින්ද..ජිවිතයට මට අමතක නොවෙයි කිරින්ද...නොවෙයි කිරින්ද...🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶මාගම්පුර වන්දනාවෙ කොළොම්පුරේ සිටනෑ පිරිවර සමගින් ඔබ පැමිණිය දවසකමාගම්පුර වන්දනාවෙ කොළොම්පුරේ සිටනෑ පිරිවර සමගින් ඔබ පැමිණිය දවසකඅහම්බෙන්ම මම දුටුවා ලස්සන ඇස් දෙක..වාඩි වෙලා ඔබ සිටිද්දි ගල් තලාව උඩ...කිරින්දෙ සවසක...සුදු රළ ගල් කුල මත හැපි හැපි පෙම් බැන්දසවසක අප සයුරු තෙරක සිසිලස වින්ද..මතකය සිහිනෙක යළි කිසි දිනෙක නොවින්ද..ජිවිතයට මට අමතක නොවෙයි කිරින්ද...නොවෙයි කිරින්ද...🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶එක දවසක එක සවසක සැඟවී ගිය ඔබ..ඊට පසුව හමුවුණෙ නෑ කවදාවත් මට..එක දවසක එක සවසක සැඟවී ගිය ඔබ..ඊට පසුව හමුවුණෙ නෑ කවදාවත් මට..මම නොදනිමි ඔබ කොහේද කාගේ කවුරුද..යළි නිරතුරු ඔබ දකින්න එන්නයි මගෙ සිත..කිරින්දෙ එනවාද...සුදු රළ ගල් කුල මත හැපි හැපි පෙම් බැන්දසවසක අප සයුරු තෙරක සිසිලස වින්ද..මතකය සිහිනෙක යළි කිසි දිනෙක නොවින්ද..ජිවිතයට මට අමතක නොවෙයි කිරින්ද...නොවෙයි කිරින්ද...
ඩොලිකිය කඩනො සුපිරියට 🥺💗
සුපිරි සෙට් එක. සුපිරි වැඩක් කරපල්ලා බුදු සරණයි පරිස්සමෙන් සෙට් එක
බොහොම ස්තුතියි 🥰😍❤️
ලීඩ් පාට් එකත් තිබ්බා නම්❤❤❤
බොසා මර්රු හොදේ. දිගටම කරපන්
❤️❤️🥰
Patta machannnnn ❤❤❤ Adarei bn
🥰❤️
patta broo... supiriyata rasavinda🤟🤟😘
❤️🥰
Dolki පාර නම් පිස්සුවක් 🥺
Patta kollo set ekak jayawewa oyalata...
Ekath patta aa break eka thawa tikk hadagamu instrument okkoma nawaththanne nathuwa line ekk gahamu patta👍👍
Thanks brother 🥰❤️❤️
අහම්බෙන් දැක්කෙ හරිම ලස්සනයි ..mru set ekk ♥️🥰
බජව් කොල්ලන්ගේ වැඩක්නම්...ඉතින් පට්ටම තමයි ...
❤️❤️❤️
😍😍😍😍 ada dawse ahuna lassanama kata hadawal tikak hari lassanai dolki pahara maru ❤❤❤
🙈❤️😍
Adarei kollo ela jayaweaaa
වැඩෙ නැගලා යනවා හැමෝම ලවුඩ් සින් කරන්න එපා හොදෙ කස්ටිය කතා වෙල දෙන්නෙක් වගෙ සින් කරන්න බැකප් එක දෙන්න පසේ වුන්.ආදරෙට කීවෙ ❤
බොහොම ස්තුතියි සහොදරයා 🥰❤️🥺
මං ආසම ඩොල්කි පාරට❤️👌👊 සැරටම දෙනවා...ආදරෙයි සෙට් එකටම ..✊👊
මරු පට්ට ❤️❤️❤️
🥰♥️
ලස්සනයි.❤️ඩොල්කි පට්ට🎶🎶
වෙනම ආතල් එකක් බොසා 🔥🔥🔥🤗🤗❤️❤️🌟🌟
😍❤️
සුපිරී කොල්ලනේ 🔥😍
💘 love
❤️❤️
ගොඩක් ලස්සනයි 👍👍බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ekah 💖😍
Supiri hode...
👍 එල
Wow 👌👌👌
❤ සුප්පා...
Niyamai niyamai
සුපිරි 😍
🤭❤️
අඩෝ පට්ට බං ❤❤🔥🔥
ඩොල්කි පාර සුපිරි ❤
nice one. sweets guys.keep continue
Supiri brother god bless you all❤❤❤
හරිම ලස්සනයි
Superb 💜️❤️
සතියට දෙකක් ඕනේ❤
පුලුවන් තරම් දන්න බලනව 🥰❤️❤️❤️
😮🥺 අඩෝ පට්ට❤
🥰😍😍
ඩොල්කි පාර මරු
Wow really good
🥰😍❤️
Top🤙
Woow...
Wow.....this one is really really superb❤And now many talented ones in your team.And sooo beautiful your voices.Keep doing beautiful and need more more more guys....😊❤Superb and all the very best for all of you guys🙏💜😉🤗
Thank you so much 😀🥰🙈
Lassanai malliyo deanneak vithara singe karanna
දැන් කට්ටිය ගොඩක් ඉන්නවා නේද? ගොඩක් ලස්සනයි 💖💖💖💖
ඔව් ඔව් 🙈🙈❤️❤️
Chamara weerasinghe song ekak kiyannako puluwannm plissss 😊
මාරම ආසාවක් ඕයි තියෙන්නේ සෙට් වෙන්න ඔයාලා සෙට් එකම එක්ක... ලග ඉදං මේ සින්දු රස විදින්න.. .එකෙන්ම කියන්නත් පුලුවන් හිට් වෙන්නම එකක් මටත්.. ඔයාලව ❤❤️🤘
😘🥰😍 adrei bn
😘♥
Elaaaaaaaaw
Kiynn wchna ne ptt ❤
❤️🥰😍
❤😊
It'nice song🎉
Super 👌👌
Thank you
💥💥💥👌👑
❤️😍
Lassani ane....
Super
Thanks❤️🥰
🥺❤️
Supiri❤
😍😍😍
❤️😊
❤️❤️❤️👍👍👍
❤❤❤❤❤❤❤❤
😊 suppa
Godk luck 👍
Dolki 😮
☺️❤️
supiri😘😘😘😘😘🥰🥰🥰🥰
@@bajaw_kollo 😇
Awesome bro keep it up ❤ hope next time u will give athuga wehera song
Maru
❤️
ඩොල්කි පාරා 🙏👊
Chamara,damith sindu tikak oneee♥️
අනිවරෙන් 🥰
පින්න මලේ ඕනි 😌😁💗
Aniwa brother ❤️🥰
මම කෝ ට් ට වෙ
Tik Tok එකේ සුවඳ පිරුණු පුංචි කාමරෙ බලලා හොයාගෙන ආවේ
Thanks brother ❤️🥰
Salli pokuru song ekak denna laga lagama
Patta ඈ...
Thanks🥰❤️
❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤
❤
😊❤️
සුදු රළ ගල් කුල මත හැපි හැපි පෙම් බැන්ද
සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද..
මතකය සිහිනෙක යළි කිසි දිනෙක නොවින්ද..
ජිවිතයට මට අමතක නොවෙයි කිරින්ද...
නොවෙයි කිරින්ද...
🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
මාගම්පුර වන්දනාවෙ කොළොම්පුරේ සිට
නෑ පිරිවර සමගින් ඔබ පැමිණිය දවසක
මාගම්පුර වන්දනාවෙ කොළොම්පුරේ සිට
නෑ පිරිවර සමගින් ඔබ පැමිණිය දවසක
අහම්බෙන්ම මම දුටුවා ලස්සන ඇස් දෙක..
වාඩි වෙලා ඔබ සිටිද්දි ගල් තලාව උඩ...
කිරින්දෙ සවසක...
සුදු රළ ගල් කුල මත හැපි හැපි පෙම් බැන්ද
සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද..
මතකය සිහිනෙක යළි කිසි දිනෙක නොවින්ද..
ජිවිතයට මට අමතක නොවෙයි කිරින්ද...
නොවෙයි කිරින්ද...
🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
එක දවසක එක සවසක සැඟවී ගිය ඔබ..
ඊට පසුව හමුවුණෙ නෑ කවදාවත් මට..
එක දවසක එක සවසක සැඟවී ගිය ඔබ..
ඊට පසුව හමුවුණෙ නෑ කවදාවත් මට..
මම නොදනිමි ඔබ කොහේද කාගේ කවුරුද..
යළි නිරතුරු ඔබ දකින්න එන්නයි මගෙ සිත..
කිරින්දෙ එනවාද...
සුදු රළ ගල් කුල මත හැපි හැපි පෙම් බැන්ද
සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද..
මතකය සිහිනෙක යළි කිසි දිනෙක නොවින්ද..
ජිවිතයට මට අමතක නොවෙයි කිරින්ද...
නොවෙයි කිරින්ද...
ඩොලිකිය කඩනො සුපිරියට 🥺💗
සුපිරි සෙට් එක. සුපිරි වැඩක් කරපල්ලා බුදු සරණයි පරිස්සමෙන් සෙට් එක
බොහොම ස්තුතියි 🥰😍❤️
ලීඩ් පාට් එකත් තිබ්බා නම්❤❤❤
බොසා මර්රු හොදේ. දිගටම කරපන්
❤️❤️🥰
Patta machannnnn ❤❤❤
Adarei bn
🥰❤️
patta broo... supiriyata rasavinda🤟🤟😘
❤️🥰
Dolki පාර නම් පිස්සුවක් 🥺
Patta kollo set ekak jayawewa oyalata...
බොහොම ස්තුතියි 🥰😍❤️
Ekath patta aa break eka thawa tikk hadagamu instrument okkoma nawaththanne nathuwa line ekk gahamu patta👍👍
Thanks brother 🥰❤️❤️
අහම්බෙන් දැක්කෙ හරිම ලස්සනයි ..mru set ekk ♥️🥰
❤️🥰
බජව් කොල්ලන්ගේ වැඩක්නම්...ඉතින් පට්ටම තමයි ...
❤️❤️❤️
😍😍😍😍 ada dawse ahuna lassanama kata hadawal tikak hari lassanai dolki pahara maru ❤❤❤
🙈❤️😍
Adarei kollo ela jayaweaaa
🥰❤️
වැඩෙ නැගලා යනවා හැමෝම ලවුඩ් සින් කරන්න එපා හොදෙ කස්ටිය කතා වෙල දෙන්නෙක් වගෙ සින් කරන්න බැකප් එක දෙන්න පසේ වුන්.ආදරෙට කීවෙ ❤
බොහොම ස්තුතියි සහොදරයා 🥰❤️🥺
මං ආසම ඩොල්කි පාරට❤️👌👊 සැරටම දෙනවා...
ආදරෙයි සෙට් එකටම ..✊👊
🥰❤️
මරු පට්ට ❤️❤️❤️
🥰♥️
ලස්සනයි.❤️ඩොල්කි පට්ට🎶🎶
🥰❤️
වෙනම ආතල් එකක් බොසා 🔥🔥🔥🤗🤗❤️❤️🌟🌟
😍❤️
සුපිරී කොල්ලනේ 🔥😍
❤️🥰
💘 love
❤️❤️
ගොඩක් ලස්සනයි 👍👍බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️🥰
Ekah 💖😍
🥰❤️
Supiri hode...
❤️🥰
👍 එල
🥰❤️
Wow 👌👌👌
❤ සුප්පා...
🥰❤️
Niyamai niyamai
🥰❤️
සුපිරි 😍
🤭❤️
අඩෝ පට්ට බං ❤❤🔥🔥
🥰❤️
ඩොල්කි පාර සුපිරි ❤
🥰♥️
nice one. sweets guys.keep continue
🥰❤️
Supiri brother god bless you all❤❤❤
❤️🥰
හරිම ලස්සනයි
🥰❤️
Superb 💜️❤️
🥰❤️
සතියට දෙකක් ඕනේ❤
පුලුවන් තරම් දන්න බලනව 🥰❤️❤️❤️
😮🥺 අඩෝ පට්ට❤
🥰😍😍
ඩොල්කි පාර මරු
Wow really good
🥰😍❤️
Top🤙
🥰❤️
Woow...
❤️🥰
Wow.....this one is really really superb❤
And now many talented ones in your team.And sooo beautiful your voices.
Keep doing beautiful and need more more more guys....😊❤
Superb and all the very best for all of you guys
🙏💜😉🤗
Thank you so much 😀🥰🙈
Lassanai malliyo deanneak vithara singe karanna
දැන් කට්ටිය ගොඩක් ඉන්නවා නේද? ගොඩක් ලස්සනයි 💖💖💖💖
ඔව් ඔව් 🙈🙈❤️❤️
Chamara weerasinghe song ekak kiyannako puluwannm plissss 😊
මාරම ආසාවක් ඕයි තියෙන්නේ සෙට් වෙන්න ඔයාලා සෙට් එකම එක්ක... ලග ඉදං මේ සින්දු රස විදින්න.. .එකෙන්ම කියන්නත් පුලුවන් හිට් වෙන්නම එකක් මටත්.. ඔයාලව ❤❤️🤘
😘🥰😍 adrei bn
😘♥
❤️🥰
Elaaaaaaaaw
🥰❤️
Kiynn wchna ne ptt ❤
❤️🥰😍
❤😊
🥰❤️
It'nice song🎉
❤️🥰
Super 👌👌
Thank you
💥💥💥👌👑
❤️😍
❤️❤️
🥰❤️
Lassani ane....
🥰❤️
Super
Thanks❤️🥰
🥺❤️
❤️🥰
Supiri❤
🥰❤️
😍😍😍
❤️😊
❤️❤️❤️👍👍👍
🥰♥️
❤❤❤❤❤❤❤❤
🥰❤️
😊 suppa
❤️🥰
Godk luck 👍
❤️🥰
Dolki 😮
☺️❤️
supiri😘😘😘😘😘🥰🥰🥰🥰
😍❤️
@@bajaw_kollo 😇
Awesome bro keep it up ❤ hope next time u will give athuga wehera song
❤️🥰
Maru
❤️
ඩොල්කි පාරා 🙏👊
🥰❤️
Chamara,damith sindu tikak oneee♥️
අනිවරෙන් 🥰
පින්න මලේ ඕනි 😌😁💗
Aniwa brother ❤️🥰
මම කෝ ට් ට වෙ
Tik Tok එකේ සුවඳ පිරුණු පුංචි කාමරෙ බලලා හොයාගෙන ආවේ
Thanks brother ❤️🥰
Salli pokuru song ekak denna laga lagama
🥰❤️
Patta ඈ...
❤️😍
Super
Thanks🥰❤️
❤❤❤❤❤❤❤❤
❤️❤️🥰
❤❤
🥰❤️
❤❤❤❤
🥰❤️
❤❤❤❤❤❤❤❤❤
❤️🥰
❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤
❤
😍❤️
❤❤❤
😊❤️
❤️❤️❤️
😊❤️
❤❤
❤️❤️
❤️❤️❤️