Ane akkiya please mata mekata reply karannako mage daniha kaluwata thibbe man sudu girl kenek ita passe man behethak pawichchi kara danihata eeka allergic wela den danihe kalu lapa wage dala loku ewa ane man rata yanawa labana maase akkiyo ita kalin meka adu karan daniha sudu wenna honda product ekak kiyanna please labana maase Delano sathiye lankawen yanne ita kalin adu kara ganna oni please reply karanna😢😢😢
@@carloverslk4477 ane mtath night cream gala kurula dala kalal hitala, as yata godak kalui😔😔 ane me oya kiyapu vidiyata karama eka hariyaida, ita amatharawa karanna treatment ekak thiynwda😔😔 ane plz reply krnna, gdk denkgen ahuwa mn.. kiwa hmadema kara eth wadak un na😔 ane oyta gdk pin mta udau krnna mune me kurula kalal as yta klu gthiya nthi kra gnna🙏
Thank you akka❤ api munata use krana whitening cream aka asa awata gawata kamak nadda?
Akki oya use karana day cream aka kiyannako.fair an pink cream aka hodayida
අක්කි straight hair ලස්සනයි 😍
Thanks chathu i expected this for a long time . And pls do curly hair gel as well
ගොඩක්
ගොඩක් වටිනා විඩියොවක් බොහෝම ස්තුතියි මැණික
I LOVE YOUR CHANNEL! Good luck on creating videos like these!
Straight hair suits you so well😌❤️
අක්කේ ඔයා කියපු ක්‍රීම් වලින් හොදම එක මොකක්ද?
Straight hair looks very nice on you
Viamin E is so thick cant rub it on face s0 please tell me how to use it correctly.. Thanks.
Akki godak lassanai konde. . And thank you so much. .mea video eka godak watinawa akkii😚😚😚😚
Thanksss akkiyo godak watina vedio ekak.. oyata oye widihata konde harima lassanai akkiyo..😍😍😘😘😘
අනේ ඒම කොන්ඩෙ ලස්සනයි අක්කි❤️
Oyata ohoma lassanai akkiyo konde.... muna hari eliyai oyage konde straight karama..... super... godak wadagath video ekak akkiyo meka.. thank you so much akki... parissamen sathutin inna akkiyo budu saranai ummmmmmmmma lv u...
Eka nm aththa e widiyata konde damma ma lassanai
0766193355.
Kaha pata E vitamin ekada,kola pata E vitamin ekata pavichchi karanna oni.
අක්කේ කෝමාරිකා එකට වතුර දාලා බ්ලෙන්ඩර් කරලද ගාන්නේ
Vitamin e eka eka colours tiyanawa.kola paata ekada?
Wooooooow අද ලස්සනයි. Oya vidihata konde ලස්සනයි. මි පැණි koi වෙලාවටම ගන්න ඕන කියලා කියන්න kooo. ❤️❤️❤️❤️❤️
Akki vitamin E ganawa nam dawase koi weleda ganna hoda
Akki oya apply krala thiyana lipsticks shade and brand eka mokadda
Balagena hitiya video ekak thank akkiyo.me cream onama welawaka use karanna puluwanda
Bliching creem walata pichchuna skin ekak thiyena ayata?
Akke face cream as vl vte gnn hd nadd??
ගොඩක් පැහැදිලිව කියල දෙනවා ගොඩක් ස්තුතියි ඔයාට
Sweet Almond oil හොඳද
Konde jarawl gala aparade sauththu karan karan konde sampurnama demj wela konde aparade akki
Akki o white cream eka hodida, bleaching damge wenwda
Akkita straight hair eka lassanai.. 💓❤️😍
Hair ekata Dana e vitamin da akkioo
Collagen cream 1k hodaa aekanm mma munata pavichchi karanawa.
ඔලිව් තෙල් hariyan ndda akki
Almond olio rata gala nidiyagena udeta heduwata kamak nadda
හරිම ...ලස්සනයි ...අක්කේ ...ඔයා
විටමින් E ගන්න ඔනි රැටද අක්කා නැත්තන් දවසෙ ඔනි වෙලාවක පුලුවන් ද
" එක ගාලා ඉවර වෙලා මුහුන සොදන්නත් ඔනිද " කොච්චර වෙලාවක් තියා ගන්නත් ඔනිද
Garniya eka wadak na..olye ekath wenasak wenne na
Akki mage tholl klui evagema gorosui hamath yanava mekata visadumak denna Koo
Thanks for this video 😊 may I know the price of the cetaphil eye gel?
අනේ අක්කි මහත් වෙල ඉදලා කෙට්ටු වෙද්දී ඇස් යට කලු වෙලා වලගැහෙනවට මොකක්ද කරන්න ඕනි
Almond oil use krnva nm kohmd use krnna ona akki.velvak tynvda.munatama use klata prashnyk nedda.
watina video ekk...ath yata kalu wena eka adu kara ganna puluwn treatment ekak karannako ilagata
Thank you sister.....verry good ..
hi akki.... Lankawen gnn puluwan hoda hamd cream ekk kiynn plzzzzz
chathuska wij erathna
නිවියා හොදයි නේහ්
Alki almond oil bitter ekada sweet ekada? Mee onama ekak retada Aply karanne?please Reply me 😗😗😗😗😙😙😘😘😚😚😍😍love you
අාමන්ඩ කොහේද තියෙන්නේ
කඩේ
Ane akke oyage konde ohoma lasaanai curly hair ekath hodai eth e hair ekata oyata wayasa penawa plz me hair eka lassanai
Olev ake aka keyak wenawada akki
අක්කේ, aloe jel, E vitamin, almond oil, තුනම එකට කවලම් කරලා ක්‍රීම් එකක් විදියට ගෑවට කමක් නැද්ද
කම්පියුටර් එක දිහා ගොඩාක් බලන් ඉදියාමත් ඇස් යට කලු වෙන්වාද?
Yes
Akki ennan ewath karaganna kramayak kiyanna ko
Ada konde oyata godak lassanai akke. Thawa prashnayak thiyanawa ahanna. Mage munata wada forhead eka kaluine. Ekata mokada karanne akke
Ane akki whitening body lotion ekk kiynnkoo hoda ekak.plzzzz akkii
Hoda aloe gels brand tikak kiyannako
Thank you for the tips Akki. Great video in detail.
You look so beautiful today. Could you piz make a new video about sliming products. Because l'm overweight one😭😭😭
ana akka oyagi vidiyo nam balanawa akakk nari mata kiyannako rathi bosana tablat akakk ahimath nathi nam kapsull lakakk mitamin ..e..kapsull gaththata kamakk nadda
අක්කි ඔයාට කොන්ඩෙ ඔහොම ලස්සනයි ❤️
aniwa konde mehima lasanai munata ayliyai akki
Akkiya dan thamai oyage videos baluwe.mageth as wate kalui.mama dan dawas 4k vithara wenawa vitamin e pavichchi karanna patan arAn.mage skin eka harima viyali akki.
ඉස්තුතී දැනූවත් කලාට
Akki plz mata kiynna. St leaves eke ena timeless skin ekada naththam renewing collagen and elastin moisturizer ekada asa wate ganna hoda
dekama ekai darling
@@CosmoBeautyStudio thanks akki
Almond oil ganne kohenda akkii
ගොඩක් ස්තුතියි ඔයාට❤❤
Thanks akkoooo.oyata konde kohoma dammath lassanai
,කොමාරිකා ජෙල් kmkndda...shello eke
Akkiyo lankawem ganna puluwan hoda brand akaka body cream akak hari body lotion akak hari kiyanna tikak pahapath wenna puluwan.mage sama dry akke.
Akki as wate rali wetenwa. Ekta video ekak krannako
Hodai vatinava godak hamadema balanava thanks
අක්කේ oka හරියටම හරි යයිද?
මී පැණි ගාලා කොච්චර වෙලා ඉන්න ඕනෙ ද අක්කි
15-20 mins
Ane akki haibrow wawaganna widiyk kiyannkoo ahibrow wawenawa horai anii
Akke as gilenne ei.?ane mekatath video ekak danna
Ane akki lokuma prashnayak mata nahaya watema gedi ena eka ekata wisandumak kiannako plz
Komarika gala kochchara welawak tiyanna onida akke
wow ලස්සනයි akka වටින vedio 1k.tnz
ස්තුතියි ඔයාට ඔයා ලස්සනයි ලස්සනයි ගොඩාක්
Nice videosakakakkiyooo🌺🌺🌺
Godak thank s.konde dik karaganna puluwan oil ekak hari wena deyak hari kiyanna koo akkii..plzz.akki oya ta thank mewage hoda video danawat
Ehima konde lassni akki oya lassni wela bs
thank u akki hoda vedio akak hemadama wage
ගොඩක් ස්තුතියි මම ගන්නවා ඔලේ එකන් අයි කිුමි එක නංගි
Akke face pores video ekak onneh ..
Akki godaaaak lassanai ada bonikkiyek wage
Harima lassnai akiyo.
Akkiyo මීපැණි reta gala උදේට sheduwata kamak nedda
Ass deka ude weddi kubi genihin thiyei.
Ane akkiya please mata mekata reply karannako mage daniha kaluwata thibbe man sudu girl kenek ita passe man behethak pawichchi kara danihata eeka allergic wela den danihe kalu lapa wage dala loku ewa ane man rata yanawa labana maase akkiyo ita kalin meka adu karan daniha sudu wenna honda product ekak kiyanna please labana maase Delano sathiye lankawen yanne ita kalin adu kara ganna oni please reply karanna😢😢😢
මගෙ ඇස් වටෙ කලුව තියෙනවා නංගියා ❤️
vasline tub aka use karoth hada nadda ?
අක්කේ මගේ තොල් හරියට කළු ඒකටත් පෙති කාරයක් කියන්නකො මට
බීට් රූට් භාගයක් හොඳට පොඩියට කපලා බෙන්ඩර් කරන්න වතුර චුට්ටක් දාලා ඊට පස්සේ ඒක පෙරාගෙන ඒක ලිපේ තියන්න වෙනම පොඩි බාජනයකට බඩඉරිඟු පිටි හැන්දක් දාලා දියකර ගන්න ඊට පස්සේ අර බීට්රූට් ලිපි තියලා තියෙන එකට දාලා හොදට කවලම් කරගන්න ්‍රීම් එකක් එන විදිහට ලිප ඕෆ් කරල ේ ක්‍රීම් එක නිවෙන්න තියලා පොඩි භාජනයකට දාලා අයිස් පෙට්ටි තියන්න මට මේකෙන් හොද ප්‍රතිඵල ලැබුණ පළවෙනි දවසම
m.facebook.com/story.php?story_fbid=149811396749634&id=100051623239278
ඇස් යට අව පැහැ ගැන්වෙන එක ගොඩක් ශ්‍රී ලාංකික කාන්තාවන්ට විතරක් නෙමෙයි පිරිමි අයටත් දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ ලංකාවේ බහුතරයක් දෙනාට මේ ප්රශ්නය තියෙනවා ❤❤❤ඉතින් සම ගොඩක් සුදු කෙනෙක් නම් මේ බව තවත් හොඳින් කැපිලා පේනවා❤❤❤ ඇත්තටම ඒක කිසිම ලස්සන දෙයක් නම් නෙමෙයි ඉතින් හැමෝන්ටම ඕන වෙලා තියෙන්නේ❤❤❤ තියෙන්නෙ මේ ප්‍රශ්නයෙන් මිදෙන්න ඉතින් හැමෝම ඒකට හොඳ විසඳුමක් සොයනවා🔥🔥 මේ වීඩියෝ එක ඒකට හොද පිලිතුරක්❤❤ ලබා දුන්නත් මම පෞද්ගලිකව මේ කිව්ව ට්‍රීට්මන්ට් කරලා හොඳ විසයි අරගෙන තියෙනවා ඉතින් මේ වගේ වැදගත් දේවල් අපිත් එක්ක apith ekka share karagaththata ඔයාට ගොඩක් ගොඩාක් තෑන්ක්ස් මම මේ වීඩියෝ එක ෆේස්බුක් හරහා මගේ අනිත් යාලුවන්ටත් බලන්න යාලුවන්ටත් බලන්න ශෙයා කරා share කර
akki hand cream gen vedio ekk oni
Meka atta man komarika meepani v e ganawa sathiyak yaddi loku wenasak thiyanawa
අනේ අක්කේ මම ඉන්නේ ඩුබායි මගේ මූණ කළු වෙනවා ඉක්මනින් කුරුලෑ හැදෙනවා ඒකට සත්කාරයක් කියන්නකො
Ane konde wawn ekk kiynnkoo
Thanks darling ,oya ada lassanai ,😘
Mage as wata godaak kal idla hodtma kalu wela
Akke oyawa hambenna barida.. salon aka koheda thiyenne
bellanwila salon eka
Thank you so much akkii❤
Godak watina video ekak....
අනේ අක්කියා මමත් ගෝරි පාවිච්චි කරලා ඇස් යටේ කලු නැති තියෙනවා නැති කර ගන්ඩ හොද ප්‍රතිකාරයක් කියන්න කෝ Plz 😔😔🙏
Oya e cream ek nawththnna.itpasse hamdama weniwalgata thambala udeta hisbada bonna.bila paya bagayak withra gyama vitamin c 1000 mg ganna.alo gel ek hamadama munata use krnna.weniwalgata ek aniwaryenma bonna.mt th bleaching asadanya wela katha wela htye.dn issaratath wadiya hodat muna thynw dr...
@@carloverslk4477 ane mtath night cream gala kurula dala kalal hitala, as yata godak kalui😔😔 ane me oya kiyapu vidiyata karama eka hariyaida, ita amatharawa karanna treatment ekak thiynwda😔😔 ane plz reply krnna, gdk denkgen ahuwa mn.. kiwa hmadema kara eth wadak un na😔 ane oyta gdk pin mta udau krnna mune me kurula kalal as yta klu gthiya nthi kra gnna🙏
nice video akkiyooooo ♥️♥️♥️
Konde lasani patiyooo 🤗😍