Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපේ වෙද මහත්තයාට බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ වේවා
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාට. ගොඩක් පිං ඔබතුමාට 🙏🙏🙏❤️❤️❤️
දීගායු වේවා වෙදමහත්තයා..
තෙරුවන් සරණයි අපේ වෙද මහත්තයා ආයුෂ බොහෝ වේවා
ආයු බෝහෝ වේවා...තෙරුවන් සරනයිගොඩාක් පින් ඔබට මෙහෙම විග්‍රාහයක් කලාට
Good
තෙරුවන් සරණයි වෙදමහත්තයා.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි !නීරෝගී සම්පත් උදාවේවා !දීර්ඝායුෂ ලැබේවා වෙදමහත්මය !!!
බුදු සරනයි වෙදමහත්තයා මෙවැනිදැඅනුවත්කිරිමට බොහෝ පිං ඔබතුමාට දීර්ගායු වෙවා❤
❤❤❤සියලු සත්වයෝ වෙනුවෙන් පහල වන බෝදිසත්වයෝ ❤❤❤
තෙරුවන් සරනයි වෙදමහත්තයා ඔබට,🙏🙏🙏🙏
තෙරුවන් සරණයි වෙදමහත්‍තයා ....
තෙරුවන් සරණයි. සියලු සත්වයාගෙ සිතුවිලි යහපත් ගුනදර්ම වලින් පිරිනු සිතුවිලි ඇත්තො වෙත්වා....
❤❤❤අාමේන්❤❤❤ ජේසු පිහිටයි ඔබතුමාට ස්තූතියි
තෙරැවන් සරණයි වෙදමහත්තයා . ඔබට දීර්ඝායුෂ වෙිවා .
💐🙏තෙරුවන් සරණයි🙏💐 ❤චිරන් ජීවතු චිරන් ජීවතු ආයු රක්ඛන්තු ආවඩා❤ 🇱🇰🩺අපේ ආධ්‍යාත්මික වෛද්‍යවරයා🩺🇱🇰 🌲සුබ නත්තලක් වේවා🌲
බුදු සරණයි 🙏ජේසු පිහිටයි 🙏
ආමේන්, ආශීර්වාද වේවා,ජේසු පිහිටයි.
ඔබට මගේ රටට බුදුසරණයි තෙරුවන්සරණයි ජේසු පිහිටයි
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.
දීර්ඝායු වේවා අපේ වෙදමහත්තය 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
ආයුබෝවන් අපේ වෙදමහත්තයාට නිදුක් නිරෝගී වේවා සියලු පැතුම් ඉටුවෙවා තෙරුවණ් සරණයි.
ඔබ තුමාට දීර්ඝායුෂ බොහෝ වේවා. ජේසු පිහිටයි 🙏🙏
තෙරුවන් සරණ වෙද මහත්මයා දීර්ඝායුෂ වේවා 🌸🌸
තෙරුවන් සරණයි ඔබතුමාට! දීර්ඝායු වේවා!
ඔබ ඉන්නවා...මට පේනවා...ජේසූ...🙏🙏🙏💖💖💖
ඔබ තුමන් මැදිහත් සිතින් කල ප්‍රකාශ යන් ඉතා අගයමි
මෙතුමව ඉක්මනටම ජනාධිපති මන්ධිරේට අරන් ගිහින් දාපල්ලා. පලයල්ලා කරේ තියන් අරන් පලයල්ලා බලා ගෙන ඉන්නෙ නැතුව.🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුනුවන් සරනයි..පැහැදිලි කිරීම බොහොම වටිනව වෙද මහත්මයා.🙏නොතේරෙන ගොඩක් දේ අපිවගේ දැනුම සොයන් අයට සතය අවබෝධ කරගැනීමට ඉමහත් පිටුවහලක්..කතෝලික අය මස් මාන්ෂ අනුබවය යෝගය ද..ඒපිලිබද පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් නම්..බොහොම ස්තූතියි සුබ නත්තලක් වේවා ඔබතුමාටත්.☺️🙏
බෞද්ධයෝ අනුභව කළත් එහි වරදක් නෑ .... නිඝන්ඨ ආගමක් එක්ක අනාගෙනයි .... නිර්මාංශ වෙලා තියෙන්නේ ....
Soba dahame nithiyata anuwa manussya kiyanne sahaka baksikayin.. ul dath diyenne maansa baksikayinta.. ul dath dekak saha mota dath thiyenne sarwa baksikayinta.. mota dath thiyenne shaaka baksikayinta. Meka mona agamakta wath mona jathiyakata wath wenas kranna ba ekai soba dahame nithiya..
දීර්ඝායුෂ ලැබේවා වෙදමහත්තයෝ ඔබතුමාට 🌷💗🙏🙏🙏💗🌷
බුදු සරණයි.!!! 🙏🙏🙏ජෙසු පිහිටයි.!!! 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🏻
ජේසුන් ක්‍රිස්තුස් වහන්සේ 🙏 🙏 🙏 කුරුසේ ඇණ ගැසු දින සමරන්න ඌරෝ කුකුල්ලෝ සතුන් මරන්න එපා ජේසු සමිදුන් සාමයේ අහිංසාවාදයේ ප්‍රේමයේ පියා ඉතින් ❤ ආදරණීය මිනිසුනේ සතුන්ව නොමරා ප්‍රේමයෙන් සමරන්න. අපි ඔක්කොම ජාති ආගම් කුල බේද වලින් මිදිලා සාමයෙන් ජීවත් වෙමු අපි ඔක්කොම එක පවුලක් මුලු විශ්වයම අපි ඔක්කොම ප්‍ය්තුවී වැසියන් ඔක්කොම මිනිසුන් සතුන් අපිට පණ තියෙනවා . ජීවිතය කාගෙවත් නැතිකරන්න එපා.ස්තුතියී 🙏 ❤ ජේසු පිහිටයී 🙏 සුබ නත්තලක් 🎅 වේවා 🙏 🙏 ❤ 🌹 💐
💎💎💎💎 .... දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ...! ❤️🌈️🌹🙏❤️🌈️🌹🙏❤️🌈️🌹🙏❤️🌈️🌹🙏
Ape wedamahaththayata budusaranai දීර්ඝ aysha ලැබේවා ❤❤❤❤❤hetak වෙනුවෙන් අලුත් rattak jusupihitai
සුභ නත්තලක් වේවා
නොර්වේ සුවිඩන් කැනඩා එංගලන්ත හා ඇමරිකාවේ සිට කියාත්මක දේමල ඩයස්පෝරාව හා අයිඑස්අයිඑස් තස්ථවාදීන්ට සම්බන්ධ පාර්ෂව ජෙරම් වැන්නවුන් යොදාගෙන රෝමානු කතොලික පල්ලියට හා රෝමානු කතොලික සුරැවම් වන්දනාවේ යෙදෙන පිරිසට විරැදව ලොව පුරා මුදලට කුමන්ත්රණයෙහි යෙදෙනුයේ පාප්තුමාට පවා පාලනය කල නොහැකි ලෙස ජාත්‍යන්තර මතයන් ජාවාරම්කාර විදේශීය මැති ඇමතිවරූ යොදාගෙන එම රටවල ජනතා බදු මුදල් කොල්ලකමින් වන අයුරින්ම බෞද්ධ හා හින්දු සංස්කෘතික වැනසීම සදහාද කියාත්මක වනුයේ අදාල ආගමික පූජ්‍ය හා පුජක දේපාර්ෂවය තූලට තම මුදලට බැලමෙහෙවරකරන මිනිසුන් යොදවා වනුයේ හොදින් නොව වඩාත්ම හොදීන් ආගම අදහන බවත් සමුජයට සිත් ඇදගන්නා ලෙස අවවාද අනුෂාශනා කරමින් බොහෝ පිරිසක් වෙත උදවු උපකාර කරන අයුරැ හා අවංක භාවයේ පතිමෘර්තියක් බදු රැපයක් මවා පාමීන් වනුයේ උවද යටින් ඇත්තේ විදේශීය බලල් අත්වල ලේ වැගිරැණු මුදල් නැමැති ඉන්ධන වනුයේය.ඒ අනූව ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ වීශ්වවිද්යාලීය ආචාර්ය මහාචාර්යවරැ මේ පසුපස සිට ජනතා විමුක්ති පෙරමුණට මුදල් පොම්ප කරනුයේ බෞද්ධාගම වැනසීම සදහාය.ඒ අනුවම දේමල ජාතික සංවිධානයට සම්බන්ධ විශ්වවිද්‍යාලීය ආචාර්ය මහාචාර්යවරුන් මේ පසුපස සිට දොමල ජාතික සංවිධානයට මුදල් පොම්ප කරනුයේ හින්දු ආගම වැනසීම සදහාය.ඒ අනුවම සමගි ජනබලවේගය හා ඒක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ඇතැම් කොටස්වලට සම්බන්ධ විශ්වවිද්‍යාලීය ආචාර්ය මහාචාර්යවරුන් මේ පසුපස සිට සජිත් පේමදාසවටා ගොනු ගැහෙභින් මුදල් පොම්ප කරනුයේ රෝමානු කතොලික ආගම වැනසීම සදහාය.ඒ අනුවම මුස්ලිම් කෝන්ගෂයට සම්බන්ධ විශ්වවිද්‍යාලීය ආචාර්ය මහාචාර්යවරුන් මේ පසුපස සිට අශ්සප් මහත්මිය පිටුදැක හකීම්ගේ නායකත්වය යටතේ මුස්ලිම් කොන්ගසයට මුදල් පොම්ප කරනුයේ සාම්ප්‍රදායික මහම්භත්තුමාට ගරැකරන ආගම වැනසීම සදහාය.මේ සියථම අය එකට කුභන්තණ මෙහෙයවනුයේ ලංකාවම එක්සෙසත් කල හැකි නායකයන් පිටුදැක නාකයන් යයි කියා ගන්නා නායක පතිරැපකයන් රැසක් නිර්මාණයකර ජනතාව කල්ලි කණ්ඩායම් වලට බෙදා ඔවුන් අතර නිරන්තර ගැටුම් අවුලවුලමින් ඊට නිතිමය ආවරණය සදහා සාමය ඇතිකිරීමේ අරමුනින් යුක්තිය සාධාර්ණත්වය පසකලා විනිසුරු කෙනෙකුගේ භුමිකාව නොවන පුද්ගල නිර්මාණයක් ලෙස පමණක්ම ආධිරාජය යුගයේ නිර්මාණය කල මහේස්ත්‍රාත්වරැ මාර්ගයෙන් සාමය කඩවන ලෙසට දිරිමත් වන තීන්දු තීරන දෙන ලෙස බලපැම් කරමින් ජාත්‍යන්තර මාධ්‍ය ආවරණයද ලබාදෙන්නේ සමස්ත ඡනතාවගේ රැකීරක්ෂා අවහිර කර මුදල් හිග කර වේදිකාවක් පාසා බලාපොරොත්තු දීමට වග ජනතාව අවබෝධ කරගත යුත්තේය. ජනතාව මේය අවබෝධ කරගෙන විශ්වාසදායි රට පමණක් නොව එකිනෙකාගේ සංස්කෘතික හරපද්ධතින් ආරක්ෂා කල බවට අතිත භාවිතාව අනුව ඉතිහාස පොතේ ලියවී ඇති එකම එක නායකයෙකු වටා ගොනු ගැහුනහෝත් සියලුම විදේශීය බලවේග යටපත්වි ජනතා බලාපොරොත්තු ඉටුවන්නේය.
තෙරුවන් සරණයි. ❤❤❤❤
Very true. God bless you and your family.
තෙරුවන් සරනයි
Theruwan Saranai 🙏
thnk sir
suba naththalak wewa obathumatath!!!
ආදරේයි සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආසිර්වාද වේවා
බුදු සරණයි 🙏
Oba sema denatama subama suba natthalak wewa 🙏🙏❤️
Theruwan saranai oba thumata.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranayi🙏 dalada samidu pihitayi🙏 devi pihitayi🙏 jayakama wewa🙏ayusha boho wewa🙏
මරණය පරදවා නැගිට්ට ජේසුස්ට ආයෙ ඉපදෙන්න පිස්සුද 😨
🙏🙏🙏ayubowan GURUTHUMANANI theruwan sarany
මගෙ ලක් මව බේරා ගැනිමට ඉදිරිපත් වෙලා සිටින පොල්ගහවෙල මලියදේ හිම් ගැන යමක් කියන්න .ඔබ තුමාට තෙරැවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා .🙏🙏🙏
ඔව් මලියදේව ස්වාමීන් වහන්සේ ගැන ජනතාවට පැහැදිලි කරන්න ඔබතුමාට නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 🙏 🙏 ❤ ස්තුතියී 🙏 ❤ 🌹
තෙරුවන් සරණයි 🙏
🙏🏻ආයුෂ බොහෝ වේවා වෙදැදුරුතුමණී...!🌨️🌈🌲⛄🦌🌹🕊️🕯️✨🌠🌌💙සාමය, සමගිය, කරුණාව, මෛත්‍රීය හෙවත් සීමා රහිත ආදර ජලය දස අත දෝර ගලා ගොස් ද්වේශ යුධගිනිදැල් නිවී යත්වා.!💖✡️යුදෙව්(ඊශ්‍රායෙල්) දේශයෙන් ජනනය වී ලෝකය පුරාවටම නොයෙකුත් ආගම් ලෙස පැතිර ගිය සොභාවධර්මයේ පාලන බලය වන, සර්වබලධාරී දෙවියන් වහන්සේ වන, විශ්වශක්තියේ ධනාත්මක ආලෝකමය ප්‍රකම්පනයෝ මනුෂ්‍ය වර්ගයාගේ යටිසිත් වෙත සුසර වෙත්වා...!☯️✝️එම ආලෝකයේ සුභ සංදේශය රැගෙන අද වන් දිනක මනුලොව උපත ලද, දෙවියන් වහන්සේ ගේ පුත්‍රයාණන් හෙවත් උතුම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ට අපගේ හෘදයාංගම නමස්කාරය වේවා...!🛐⚜️ක්‍රිස්තු දිව්‍යරාජයාණන් ගේ අණසක පතුරුවන, ප්‍රධාන රැකවල් දේවධූතයෝ සියලු දෙනා මනුෂ්‍ය ප්‍රජාව ගේ යටිසිතෙහි ආලෝකය දල්වන සේක්වා...!🪔🦋සිනිඳු දිව්‍යමය පියාපත් සලන කුඩා අනුකුඩා දේවදූතයන් සහ දේවදූතිකාවන් පංචමමානමය සංඛ්‍යාතයන් පතුරුවමින් මනුෂ්‍ය වර්ගයාගේ පසුපස නිතර සැරිසරායත්වා...!🧚🏻♂️🧚🏻♀️🔔ඔබ සැමට සුභ නත්තලක් වේවා...!🎄💝🌍🌨️❄️☃️🎁🛍️🥗🍛🍧💸🔮 ලෝකය ලස්සන තැනක් කරමූ...!⭐තෙරුවන් සරණයි...!🌟දෙවි රැකවරණයි...!✨ජය ශ්‍රී සිව් හෙළේ..!
Isthuthi obata devi pihitai ❤
Theruwansaranai
තැන්කියු ..ආයුබෝවන් ජයවේවා ..
වෙද මහත්තයාට අපි ගොඩක් ආදරෙයි.ඔබතුමා මේ රට බේරා ගන්න කටයුතු කරන්න . අපි ඉන්නවා ඔබතුමා සමඟ දිගටම .
Theruwan saranai suwapathwewa ape wedamahathmaya obathumata dalada samidu pihitai
මට හිතෙන විදිහට මිනිස්සු ඇත්තටම ජේසු තුමා ගැන දන්නැතුව ඇති... ප්‍රශ්න ගොඩක් මට තියෙනව 😌
ක්‍රිස්තුස්වහන්සේගේ දෙවෙනි පැමිණීම බෝධිසත්වයන් ලෙස පැමිණීම ඉතා ලගයි...
ක්‍රිස්තුස් වහන්සේ යනු මෛත්‍රී බෝධිසත්ත්වයන්ය ඔහු මහ පොලවට පැමිණ ඇත
Fernando හිතන් ඉන්නෙ දියසෙන් ජෙසුගෙ උප්පත්තියක් කියලා 😅දන්නේ 😅 බෞද්ධ රටේ ජෙසු පහලා වෙන්නේ නෑ
අනොජ සිල්වා මහතායා අදහසක් වලට මා අගය කරමිහැම ආගමකම ට ගරැ කරනවාදියසෙන් ලා හැම කෙනාම ලගම ඉන්නවා නමුත් හරි දියසෙන් සොයා ගැනිමට ඹබ තුමා දක්ෂ වන්නමමත්වය නැතිකර කතා කරන්න කෙනෙක් ඇත්නම් එය ඹබතුමා පමනයි දැනටගෝතමී මැණියන්ට දියසෙන් කෙනෙක් ඉන්නවාරාවණ පූජාව දිද එය ස්මතු කරන් නිතරම උත්සාහ කරාබලපිටිය හාමුදුරුවෝ ටද දියසෙන් කෙනෙක් ඉන්නවාමම ගියා හදුනකට තමයි මුල් තැන බව දැක්කාහදහන් බලන අයටද දියසෙන් වරැ ඉන්නවාතමන් ටද ඒ සමග ඉදිරියට යාමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කර ගැනිමට.හරිම පුදුම රටක්දියසෙන් ධර්ම බලය ශක්තිය බව වටහා ගන්න බැරි බෞද්ධ උපාසක උපාසිකාවන් හා මහා සංඝරත්නය ගැනමමත්වය නැතිකර සැබැ දියසෙන් සොයා ගන්න සමත් වන්න කවිරැත්
සැබෑම දියසෙන් තමාම තමා .... ඒක කියලා දෙන්න තමා එන්නේ .... බුදුසරණයි ....!
පුතුනි,ඔබතුමා ,කිස්තු ආගමෙ,අය,නොදන්නා,දේවල්,ද්න්නා,බුද්දිමත්,ලොකෙම,ඉතාම ,නුවනz,තිකෙනෙක්,ඔබතුමා ,තමා,අපේහෙලේ,වීර,රජු ,අපිඔබ,එනතුරz,නොඉවසිල්ලෙන් ,බලා,සිටිමු
දියසෙන් චරිතය අධ්‍යාත්මික බෝසත් චරිතයක්. ජේ සූස් චරිතයට සහ අනිකුත් ප්‍රධාන ආගමික චරිත වලට අපි ගරැ කල යුතුමයි.
ඔබගේ අදහස හරි
Mama dakinne Jesus wahanse Budda darshanaya thula jiwath una darmika siyalu sathwainata maithriya pathurapu nayakayek.
ඔව් .... මෛත්‍රියෙන්ම පසු වූ තාපසයෙක් .... පස්සේ එකතු කරපු තොරොම්බොල් තමා දැන් ප්‍රධාන චාරිත්‍ර වෙලා තියෙන්නේ .... 🙏🌹🌈️❤️
Super ❤❤❤
මම හීතන වීදීහට දොවීයන් වහන්සේ මුලින්ම වැවීම පෘතුවිය ඒ මගේ ලංකාව මොකද මුලෝකේම මද්‍යස්ථානය ලංකාව ඒ වගේම පොලවේන් කලීන්ම මතූවූයේ සිරීපාදේ කන්ද කවදාවත් කොනක සීට මවන්නැ සැර යටියධ- පොලවට ගැසු තැන සීට වට රවුමට ඒය වීහීදේනවා ඒ නීසා ඡේසු මගේ රටේ ඇවීද ගිය බව මට වීස්වාසී ඒය මට දැනෙනවා බයිබලයේ සදහන් නොවන කොටස් අපේ සිත්වලට දැනෙන පේන්න දේවල් ගොඩයී ඒතූමාගේ වයස 33අංකය ඒ ගැන සහතික කරනව ලංකවේ සුවිශේෂ අය හා ඒය අංකය සමිබන්ධයී ඔබ තුමාගේ වචනවලින් ඒයීන් යම් යම් දේවල් තහවූරු කේරේනවා ස්තූතී🙏🏻 සුභ නත්තලක් වේවා
❤❤❤❤ amen❤❤❤❤
මලියදේව හාමුදුරුවෝ ගැනත් විස්තර කරන්න
අැත්තටම හරි දුකයි අපි හිතුවෙ නෑ ඔබ ඔච්චර බොලඳයි කියල😢
මටත් ඒකම හිතුන පුදුම යි
දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🌈️🌹🙏❤️🌈️🌹🙏❤️🌈️🌹🙏❤️🌈️🌹🙏❤️🌈️🌹🙏❤️
එතුම පැවසුවෙ සත්ත්‍ය එ මහත්තයට දොස් කියන්ට එපා හොද කෙනෙක් ඉස්ත්තියි
All is true. Anyone can come. 👍
❤❤❤❤❤
Obatuma..rajawanna.api.wahal.bawenmudaganna.obai.apa.parakumraju🙏
Obatuma.ekmanin.apa.rata.rajaviya.utui.2024.aparata.bara.ganna.mama.abudabi🙏
🙏🙏🙏
ග්‍රික් බයිබලයේ ලියා තිබෙනවා ජේසුස් වහන්සේ ලංකාවට ආවා කියා🙏🙏🙏🙏💙💙💙💙
ලිපි ඔයා ගාව තියනවද
බයබලය හොයා ගන්න පුලුවන් ලිපිනයක් එවන්න හොයලා එවන්නම්
@@MaxipelPerera app nedda
මේ දෙන්නා දෙන්නෙක්. එක් අයෙක් සූරයන් අනිත් කෙනා අසුර.
Mama HARI NEDA.❤
ජෙසුගේ ආගමේ උන් තමයි සිංහල බෞද්ධයන් වැඩි පුර ගම් පිටින් මැරුවේ 😢 කොටින්ට උදව් කරෙත් ජෙසුගේ ආගමේ උන් 😢
Kawama dawath jesuthumage kisma kenek kisiwek merimata saha anubala dimata noyai.
@@slsinhayo1523 suddo lankawata evilla gam pitin hamudurwo sinhala minissu meruwa history hoyala balanna
@@maliyabn jesus wahanse Gena hoyala igena Ganna mamath baudda.kotinta udau kela kiyanne kohomada jesuge agame kattiya.jesuge agama wikurti kerana kidenek innawada.eka Jesus tumage kaleth ehemai denuth ehemai.jesus kiyanne buddadarshanaya wenuwen jeewithe kepakela kenek.jesus ge kattiya aduma tharame masmansha wath kisima saghekuta hiriherayak nokarana pirisak.egena hoyala balanna.kawadawath Hoya balnnethuwa Agam nayakainta dos nagannepa.🙏🙏🙏♥️♥️♥️
@@slsinhayo1523 ane bn ube baudda kama koti inna kale ewai dn koti samaranna udau karana ungeni hoyala balapn uba baudda wenna be 😂😂🐷 uba danna redda
@@slsinhayo1523 ඉංග්‍රීසි කාරයෝ මේ රටට ඇවිත් කරපුදේ ගැන සොයා බලන්නකෝ මොකද ඔයා ඉතිහාසය දන්නෙනෑ වගේ
🙏🙏🙏❤❤❤
helayata jaya wewa......🙏🙏🙏🙏.....
❤️❤️
කලකෝලාහලයකට පසු පැමිනියේ විඡේකුමාරතුන්ග වන්න බැරිද ඔහු ක්‍රිස්තුචරිතයත් රගපාල යන්න ගියා මැරැව ඒ වගේම හදවතක් නොවේද😊
දියසෙන් එන්නෙ නෑ ගේන්න ඕන.. මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා .. ඒ ටික ඉවර කරගත්තොත් මම දියසෙන්ව ගේනවා.. බැරි උනොත් මට කරන්න දෙයක් නෑ.. ඔයාල ගේන කෙනා ගේන්න .... අනිවාර්‍යෙන් ඔහු එන්නෙ නෑ ....
❤❤🙏
👋
🙏🙏🙏🎉
❤
දෙසැම්බර් 25 ජේසුස් ගේ උපන්දිනය නොවේ.එය කිසිවෙකු නොදනි ඉතාලියේ වතුරට තිබු උත්සවයජේසුස් උපන්දිනය ලෙස නම්කරන ලදි.
❤️🙏
💖💖💖💖💖💖
🙏🏽🙏🏽🙏🏽❤️
අනුරාධ පුර ගල්කඩවල රැවන්වැලි සෑයෙන් බලය අරන් ජෙසු සමිදුගෙ බලය අරන් විශ්කමිපානා දේවාල වාසා දමමින් පිලිකා අතුලු සියලුම රෝග සැන්න් සුවාකරන මහා බලයක් අරන් අා ඔහු කවුද සක්විති රජ ඔහුමද අනුරාධ පුර ගල්කඩවල මිනිසුන් දුකින් මුදවාලමින් මහා බලයක් පාන ඔහු කවුද අරැමැසි tv බලන්න සබද tv බලන් න ඔබතුමාට බොහොම පි්න් රට පාලනයට ඔබතුමා එන්න
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
,🙏🙏🙏
එහෙමයි ජේසුස් කියලා පිළිම අදහන කට්ටිය ඉන්නවා යේසුස් කියලා බයිබලේ අදහන කට්ටිය කියනවා.ඒතකොට පිළිම අදහන කට්ටිය කියන්නේ ජේසු හිටියා කියලා.බයිබලේ අදහන කට්ටිය කියන්නේ එතුමා ආවේ නෑ බයිබලේ එයාට කරන්න පුළුවන් දේවල් අපිටත් කරන්න පුළුවන් හා එතුමා මේ ලොවට පා තබන්නේ අපිව මේ ලෝකෙන් නිදහස් කරන් රැගෙන යන්න කියලා...අපි ප්‍රතිශතයක් වශයෙන් බලනකොට ලෝකේ වැඩි හරියක් ඉන්නේ බයිබලය අදහන කට්ටිය මං දන්න තරමින් ඒ කියන්නේ එතුමා වැඩියේ නෑ වඩිනා කියලා එහෙනම් ඒ සිංහලයන් දියසෙන් නාමයෙන් අර්ථකථනය කරන්නේ ජේසු හො යේසු ගැන...එතකොට කව්ද දැන් යුදෙව්වොන් යුදෙව්වන් කියලා කියන්නේ ඇයි එතුමාව මරන්නේ හේතුව තමයි මේ...අනාවැකි කරුවන්ගේ අවසාන අනාවැකි කරු සදහන් කරපු ආකාරයට සදහන් වෙන්නෙ කුරහනේ දැන් ඉන්න මුස්ලිම් කියන ආගම...ඒ පොතේ සදහන් වෙලා තියේන ආකාරයට එයාලා හිතන් ඉන්නේ එයාලා තමයි මේ ලෝකේ බුද්දි මට්ටමින් ඉහළම කට්ටිය හා දෙවිවරුන්ගෙන් පැවත එන අවසාන දෙවිවරුන්ගේ ජාන තියේන අය කියලා...එයාලා හිතන් ඉන්නේ එයාලගේ ආගමේ කෙනෙක් තමයි ඒ එනකෙනා කියලා තමයි පොතේ සදහන් වෙලා තියෙන්නේ...එතකොට ජේසු කියන කෙනා වෙන ආගමකින් ඉපදී එයා කිසිම ආගම් බේදයකින් තොරව කටයුතු කරගෙන ඉන්න වෙලාවේ මුස්ලිම් වරුන්ට එයාව වයස අවුරුදු 30 වගේ මුණගැහනවා...එයාලා මෙයා ගැන හොදට නිරීක්ෂණය කරනවා ඒ අනාවැකි කරුගේ කරුනුත් එක්ක සසදලා...ඒවා හා මේ ආපු කෙනාගේ ගති පැවතුම් එක්ක බලනකොට එයාලට එක දෙයක් 💯 තේරුම් ගියා මේ ඉන්නේ අපි අතරේම ඒ අනාවැකි කරු කියපු විදිහට මුළු ලෝකෙම අයිති කරු හා සාමය උදාකරන්න ආපු කෙනා කියලා...එයාට එයාලා ඉගී දුන්නා ඒත් එයා ඒවා තේරුම් නොගෙන සාමාන්‍ය විදිහටම ජිවත් වුණා...මෙයාලා බැලුවා කොහොමද මේ කෙනාට ඒ කෙනා ඔයා කියලා කියන්නේ කියලා...ඊටපස්සේ මෙයාලා වෙන මාර්ගයක් සොයාගත්තා ඒ මග තමයි යන්ත්‍ර මන්ත්‍ර ක්‍රමය...ඔන්න ඉතිං ඒ විදිහෙන් එක පාරක් අත තියලා එයාට නැවත ඉගී දුන්නා ඒත් එයාට තේරුම් ගියේ නෑ ඉන්පසු දෙවැනි පාරත් අත තිබ්බා ඉන්පසු නැවත එයාට ඉගී දුන්නා ඒ තේරුම් ගියෙත් නෑ ඔන්න ඉතිං එයාට තුන්වෙනි පාර අත තියනවා එතකොට තමයි පුතේ එයාට මතකය එන්නේ එයා කව්ද?මේ ලෝකෙට ආවේ මොකටද?එයා දිනපු තරඟ,ඒවායේ තෑගි,එයාගේ ඇග ඇතුලේ හිටපු කට්ටිය,එයාව මේ සදහා යොදවපු කෙනා,එයාගේ ලෝකය,එයාට කලින් මැරුණ දෙදෙනා ගැන,එයාට දැන් හම්බවෙලා තියෙන නිලය ගැන තව්දිසා ලෝකයේ,තව ගොඩක් තියෙනවා හොදේ...මේ ඔක්කොම දේවල් එයාට කියලා දෙන්නේ එයාට අත තිබ්බම කෙනෙක් ඇගට ඇවිත් කියනවා ඔයා තමයි කෙනා බය වෙන්න එපා අපි ඔයත් එක්ක ඉන්නවා ඔයා ගිහින් ඇතුලෙන් සැතපිලා ඉන්න අපි ඉතුරු හරිය බලා ගන්නම් කියලා...එයා ගොඩක් බය උනේ එයාගේ තාත්තගේ නම හා එයාගේ පවුලේ සාමාජිකයන් ගැන කිව්වම...දැන් මුස්ලිම් කට්ටිය දන්නවා ඉතුරු හරිය එයාලට මොකද වෙන්නෙ කියලා හා ඇවිත් ඉන්නේ දෙවිවරු කියලා මොකද හේතුව මේ ආපු කෙනාගේ ඇතුලෙන් කතා වෙන සියළුම දේවල් ටික අහන් හිටපු නිසා...එතකොට කුරහනෙත් සදහන් වෙලා ඇති කෙනෙක් එනවා එයාව මරනවා කියලා හැබැයි එකේ එයාගේ වයස නැහැ ඒ වයස තියෙන්නේ බයිබලයේ...එතකොට බයිබලයේ සදහන් වෙලා තියේන වයස හැටියට එයාට 32ක් වගේ ඇති ගිය අවුරුද්දේ ජුනි මාසෙට එයාට අත තියපු දවස ඇත්තේ...දැන් එයාලා හොදටම දන්නවා ජේසුස් කියන්නේ එයාලගේ දෙවියන් කියලා මොනවා කරන්නද ඉතිං...ඒ ආපු කෙනා කියපු එකම වචනය තමයි එයාලා පව් එයාලව අත හරින්න එයාට අත තිබ්බේ නැත්තම් එයා දන්නේ නෑනේ එයා කව්ද කියලා නැත්තම් එයා මැරෙන්නේ එයාට ඔයාලව බේරගන්න බැරිව කියලා...ඒක නිසා දැන් එයා ලෑස්ති පිට ඉන්නේ ඔයාලව බේරගන්න...රජකම් පැත්තකට දාන්න දැන් රටට කලින් ඔයාලගේ වර්ගයා බේරගන්න උත්සාහ කරන්න දැන් නැත්තම් වෙන්නෙ ඉතිං එයා ඉන්න ශරීරය මියැදෙනකොට ඔයාලටත් යන්න තමයි අපායට...තව කතා ගොඩක් තියෙනවා මේ පොත් වල හා සියළුම ආගම් වල...හරිනම් නිවන් යන්න හා එන කෙනා හා එයාලගේ සමාජිකන් හා මේ ලෝකෙ තියෙන තරඟ ගැන පොත් තමයි ආගම් වලට හැරිලා තියෙන්නේ දුකයි ඉතිං...එයා ආගම් 4ම ගැන කියලා දෙයි ඔයාලට හැබැයි භාෂාව එකයි ඔයාල ඔක්කොම එකතු කරලා දෙයි ලස්සනට එයා...තව තියෙනවා ගොඩක් දේවල් කියන්න...දෙයක් කියන්නම් කුරහනේ සදහන් වෙන එකම මිනිස් වර්ගයා දෙවිවරුන්ගේ ජාන ඇති ඒ තමයි ඔයාලා සිංහල....... මං අනිත් ආගම් ගැන පස්සේ කියලා දෙන්නම් අවස්ථාව ආවම එක පොතක් පිටු කඩන් කරගත්ත දෙයක් නේද?ඒවත් ආගම් වලට හරවන් අනේ මන්දා ඉතිං
😮
2013 හිරු එකේ පිලි අරගන අයේ ජාතික රූපවාහිනියේ නෑ කියනවා වෙදමහත්තයා.. 😅😅 පහත ලින්ක් එක
🙏🏾🌹👑👑👑👑👑
දිය සෙන් යනු මිශ්‍ර ආගමික යෙක් වේ ද මහත්තයා මට සිනිඅඩුය් පෙශර් එක t අඩුය් කොලොස්ටොල් wha ඩිය් වයස හැට tu නය් බෙහෙතක් කියන වද පුතා ට තෙරුවන් සරණ❤ප තනවා දිර්ගා යුශ වේ වා
මිශ්‍ර නොවේ .... රාවණා දාර්ශනික යෙකි .... බුදුසරණයි ....! 🌹🌈️🌹🌈️🌹🌈️🌹🌈️🌹🌈️
අනෙවෙදමහතයාමමදැක්කා සිරිපාදෙඅල්ලා ගනවාලු කිතුනුකෙනෙක්
අපේ වෙද මහත්තයාට බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ වේවා
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාට. ගොඩක් පිං ඔබතුමාට 🙏🙏🙏❤️❤️❤️
දීගායු වේවා වෙදමහත්තයා..
තෙරුවන් සරණයි අපේ වෙද මහත්තයා ආයුෂ බොහෝ වේවා
ආයු බෝහෝ වේවා...
තෙරුවන් සරනයි
ගොඩාක් පින් ඔබට මෙහෙම විග්‍රාහයක් කලාට
Good
තෙරුවන් සරණයි වෙදමහත්තයා.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි !
නීරෝගී සම්පත් උදාවේවා !
දීර්ඝායුෂ ලැබේවා වෙදමහත්මය !!!
බුදු සරනයි වෙදමහත්තයා මෙවැනිදැඅනුවත්කිරිමට බොහෝ පිං ඔබතුමාට දීර්ගායු වෙවා❤
❤❤❤සියලු සත්වයෝ වෙනුවෙන් පහල වන බෝදිසත්වයෝ ❤❤❤
තෙරුවන් සරනයි වෙදමහත්තයා ඔබට,🙏🙏🙏🙏
තෙරුවන් සරණයි වෙදමහත්‍තයා ....
තෙරුවන් සරණයි. සියලු සත්වයාගෙ සිතුවිලි යහපත් ගුනදර්ම වලින් පිරිනු සිතුවිලි ඇත්තො වෙත්වා..
..
❤❤❤අාමේන්❤❤❤ ජේසු පිහිටයි ඔබතුමාට ස්තූතියි
තෙරැවන් සරණයි වෙදමහත්තයා . ඔබට දීර්ඝායුෂ වෙිවා .
💐🙏තෙරුවන් සරණයි🙏💐 ❤චිරන් ජීවතු චිරන් ජීවතු ආයු රක්ඛන්තු ආවඩා❤ 🇱🇰🩺අපේ ආධ්‍යාත්මික වෛද්‍යවරයා🩺🇱🇰 🌲සුබ නත්තලක් වේවා🌲
බුදු සරණයි 🙏
ජේසු පිහිටයි 🙏
ආමේන්, ආශීර්වාද වේවා,
ජේසු පිහිටයි.
ඔබට මගේ රටට බුදුසරණයි තෙරුවන්සරණයි ජේසු පිහිටයි
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.
දීර්ඝායු වේවා අපේ වෙදමහත්තය 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
ආයුබෝවන් අපේ වෙදමහත්තයාට නිදුක් නිරෝගී වේවා සියලු පැතුම් ඉටුවෙවා තෙරුවණ් සරණයි.
ඔබ තුමාට දීර්ඝායුෂ බොහෝ වේවා. ජේසු පිහිටයි 🙏🙏
තෙරුවන් සරණ වෙද මහත්මයා දීර්ඝායුෂ වේවා 🌸🌸
තෙරුවන් සරණයි ඔබතුමාට! දීර්ඝායු වේවා!
ඔබ ඉන්නවා...මට පේනවා...ජේසූ...🙏🙏🙏💖💖💖
ඔබ තුමන් මැදිහත් සිතින් කල ප්‍රකාශ යන් ඉතා අගයමි
මෙතුමව ඉක්මනටම ජනාධිපති මන්ධිරේට අරන් ගිහින් දාපල්ලා. පලයල්ලා කරේ තියන් අරන් පලයල්ලා බලා ගෙන ඉන්නෙ නැතුව.🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුනුවන් සරනයි..
පැහැදිලි කිරීම බොහොම වටිනව වෙද මහත්මයා.🙏
නොතේරෙන ගොඩක් දේ අපිවගේ දැනුම සොයන් අයට සතය අවබෝධ කරගැනීමට ඉමහත් පිටුවහලක්..
කතෝලික අය මස් මාන්ෂ අනුබවය යෝගය ද..ඒපිලිබද පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් නම්..බොහොම ස්තූතියි
සුබ නත්තලක් වේවා ඔබතුමාටත්.☺️🙏
බෞද්ධයෝ අනුභව කළත් එහි වරදක් නෑ .... නිඝන්ඨ ආගමක් එක්ක අනාගෙනයි .... නිර්මාංශ වෙලා තියෙන්නේ ....
Soba dahame nithiyata anuwa manussya kiyanne sahaka baksikayin.. ul dath diyenne maansa baksikayinta.. ul dath dekak saha mota dath thiyenne sarwa baksikayinta.. mota dath thiyenne shaaka baksikayinta. Meka mona agamakta wath mona jathiyakata wath wenas kranna ba ekai soba dahame nithiya..
දීර්ඝායුෂ ලැබේවා වෙදමහත්තයෝ ඔබතුමාට 🌷💗🙏🙏🙏💗🌷
බුදු සරණයි.!!! 🙏🙏🙏
ජෙසු පිහිටයි.!!! 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🏻
ජේසුන් ක්‍රිස්තුස් වහන්සේ 🙏 🙏 🙏 කුරුසේ ඇණ ගැසු දින සමරන්න ඌරෝ කුකුල්ලෝ සතුන් මරන්න එපා ජේසු සමිදුන් සාමයේ අහිංසාවාදයේ ප්‍රේමයේ පියා ඉතින් ❤ ආදරණීය මිනිසුනේ සතුන්ව නොමරා ප්‍රේමයෙන් සමරන්න. අපි ඔක්කොම ජාති ආගම් කුල බේද වලින් මිදිලා සාමයෙන් ජීවත් වෙමු
අපි ඔක්කොම එක පවුලක් මුලු විශ්වයම අපි ඔක්කොම ප්‍ය්තුවී වැසියන් ඔක්කොම මිනිසුන් සතුන් අපිට පණ තියෙනවා . ජීවිතය කාගෙවත් නැතිකරන්න එපා.ස්තුතියී 🙏 ❤ ජේසු පිහිටයී 🙏 සුබ නත්තලක් 🎅 වේවා 🙏 🙏 ❤ 🌹 💐
💎💎💎💎 .... දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ...! ❤️🌈️🌹🙏❤️🌈️🌹🙏❤️🌈️🌹🙏❤️🌈️🌹🙏
Ape wedamahaththayata budusaranai දීර්ඝ aysha ලැබේවා ❤❤❤❤❤hetak වෙනුවෙන් අලුත් rattak jusupihitai
සුභ නත්තලක් වේවා
නොර්වේ සුවිඩන් කැනඩා එංගලන්ත හා ඇමරිකාවේ සිට කියාත්මක දේමල ඩයස්පෝරාව හා අයිඑස්අයිඑස් තස්ථවාදීන්ට සම්බන්ධ පාර්ෂව ජෙරම් වැන්නවුන් යොදාගෙන රෝමානු කතොලික පල්ලියට හා රෝමානු කතොලික සුරැවම් වන්දනාවේ යෙදෙන පිරිසට විරැදව ලොව පුරා මුදලට කුමන්ත්රණයෙහි යෙදෙනුයේ පාප්තුමාට පවා පාලනය කල නොහැකි ලෙස ජාත්‍යන්තර මතයන් ජාවාරම්කාර විදේශීය මැති ඇමතිවරූ යොදාගෙන එම රටවල ජනතා බදු මුදල් කොල්ලකමින් වන අයුරින්ම බෞද්ධ හා හින්දු සංස්කෘතික වැනසීම සදහාද කියාත්මක වනුයේ අදාල ආගමික පූජ්‍ය හා පුජක දේපාර්ෂවය තූලට තම මුදලට බැලමෙහෙවරකරන මිනිසුන් යොදවා වනුයේ හොදින් නොව වඩාත්ම හොදීන් ආගම අදහන බවත් සමුජයට සිත් ඇදගන්නා ලෙස අවවාද අනුෂාශනා කරමින් බොහෝ පිරිසක් වෙත උදවු උපකාර කරන අයුරැ හා අවංක භාවයේ පතිමෘර්තියක් බදු රැපයක් මවා පාමීන් වනුයේ උවද යටින් ඇත්තේ විදේශීය බලල් අත්වල ලේ වැගිරැණු මුදල් නැමැති ඉන්ධන වනුයේය.
ඒ අනූව ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ වීශ්වවිද්යාලීය ආචාර්ය මහාචාර්යවරැ මේ පසුපස සිට ජනතා විමුක්ති පෙරමුණට මුදල් පොම්ප කරනුයේ බෞද්ධාගම වැනසීම සදහාය.
ඒ අනුවම දේමල ජාතික සංවිධානයට සම්බන්ධ විශ්වවිද්‍යාලීය ආචාර්ය මහාචාර්යවරුන් මේ පසුපස සිට දොමල ජාතික සංවිධානයට මුදල් පොම්ප කරනුයේ හින්දු ආගම වැනසීම සදහාය.
ඒ අනුවම සමගි ජනබලවේගය හා ඒක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ඇතැම් කොටස්වලට සම්බන්ධ විශ්වවිද්‍යාලීය ආචාර්ය මහාචාර්යවරුන් මේ පසුපස සිට සජිත් පේමදාසවටා ගොනු ගැහෙභින් මුදල් පොම්ප කරනුයේ රෝමානු කතොලික ආගම වැනසීම සදහාය.
ඒ අනුවම මුස්ලිම් කෝන්ගෂයට සම්බන්ධ විශ්වවිද්‍යාලීය ආචාර්ය මහාචාර්යවරුන් මේ පසුපස සිට අශ්සප් මහත්මිය පිටුදැක හකීම්ගේ නායකත්වය යටතේ මුස්ලිම් කොන්ගසයට මුදල් පොම්ප කරනුයේ සාම්ප්‍රදායික මහම්භත්තුමාට ගරැකරන ආගම වැනසීම සදහාය.
මේ සියථම අය එකට කුභන්තණ මෙහෙයවනුයේ ලංකාවම එක්සෙසත් කල හැකි නායකයන් පිටුදැක නාකයන් යයි කියා ගන්නා නායක පතිරැපකයන් රැසක් නිර්මාණයකර ජනතාව කල්ලි කණ්ඩායම් වලට බෙදා ඔවුන් අතර නිරන්තර ගැටුම් අවුලවුලමින් ඊට නිතිමය ආවරණය සදහා සාමය ඇතිකිරීමේ අරමුනින් යුක්තිය සාධාර්ණත්වය පසකලා විනිසුරු කෙනෙකුගේ භුමිකාව නොවන පුද්ගල නිර්මාණයක් ලෙස පමණක්ම ආධිරාජය යුගයේ නිර්මාණය කල මහේස්ත්‍රාත්වරැ මාර්ගයෙන් සාමය කඩවන ලෙසට දිරිමත් වන තීන්දු තීරන දෙන ලෙස බලපැම් කරමින් ජාත්‍යන්තර මාධ්‍ය ආවරණයද ලබාදෙන්නේ සමස්ත ඡනතාවගේ රැකීරක්ෂා අවහිර කර මුදල් හිග කර වේදිකාවක් පාසා බලාපොරොත්තු දීමට වග ජනතාව අවබෝධ කරගත යුත්තේය.
ජනතාව මේය අවබෝධ කරගෙන විශ්වාසදායි රට පමණක් නොව එකිනෙකාගේ සංස්කෘතික හරපද්ධතින් ආරක්ෂා කල බවට අතිත භාවිතාව අනුව ඉතිහාස පොතේ ලියවී ඇති එකම එක නායකයෙකු වටා ගොනු ගැහුනහෝත් සියලුම විදේශීය බලවේග යටපත්වි ජනතා බලාපොරොත්තු ඉටුවන්නේය.
තෙරුවන් සරණයි. ❤❤❤❤
Very true. God bless you and your family.
තෙරුවන් සරනයි
Theruwan Saranai 🙏
thnk sir
suba naththalak wewa obathumatath!!!
ආදරේයි සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආසිර්වාද වේවා
බුදු සරණයි 🙏
Oba sema denatama subama suba natthalak wewa 🙏🙏❤️
Theruwan saranai oba thumata.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranayi🙏 dalada samidu pihitayi🙏 devi pihitayi🙏 jayakama wewa🙏ayusha boho wewa🙏
මරණය පරදවා නැගිට්ට ජේසුස්ට ආයෙ ඉපදෙන්න පිස්සුද 😨
🙏🙏🙏ayubowan GURUTHUMANANI theruwan sarany
මගෙ ලක් මව බේරා ගැනිමට ඉදිරිපත් වෙලා සිටින පොල්ගහවෙල මලියදේ හිම් ගැන යමක් කියන්න .ඔබ තුමාට තෙරැවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා .🙏🙏🙏
ඔව් මලියදේව ස්වාමීන් වහන්සේ ගැන ජනතාවට පැහැදිලි කරන්න ඔබතුමාට නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 🙏 🙏 ❤ ස්තුතියී 🙏 ❤ 🌹
තෙරුවන් සරණයි 🙏
🙏🏻ආයුෂ බොහෝ වේවා වෙදැදුරුතුමණී...!
🌨️🌈🌲⛄🦌🌹🕊️🕯️✨🌠🌌
💙සාමය, සමගිය, කරුණාව, මෛත්‍රීය හෙවත් සීමා රහිත ආදර ජලය දස අත දෝර ගලා ගොස් ද්වේශ යුධගිනිදැල් නිවී යත්වා.!💖
✡️යුදෙව්(ඊශ්‍රායෙල්) දේශයෙන් ජනනය වී ලෝකය පුරාවටම නොයෙකුත් ආගම් ලෙස පැතිර ගිය සොභාවධර්මයේ පාලන බලය වන, සර්වබලධාරී දෙවියන් වහන්සේ වන, විශ්වශක්තියේ ධනාත්මක ආලෝකමය ප්‍රකම්පනයෝ මනුෂ්‍ය වර්ගයාගේ යටිසිත් වෙත සුසර වෙත්වා...!☯️
✝️එම ආලෝකයේ සුභ සංදේශය රැගෙන අද වන් දිනක මනුලොව උපත ලද, දෙවියන් වහන්සේ ගේ පුත්‍රයාණන් හෙවත් උතුම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ට අපගේ හෘදයාංගම නමස්කාරය වේවා...!🛐
⚜️ක්‍රිස්තු දිව්‍යරාජයාණන් ගේ අණසක පතුරුවන, ප්‍රධාන රැකවල් දේවධූතයෝ සියලු දෙනා මනුෂ්‍ය ප්‍රජාව ගේ යටිසිතෙහි ආලෝකය දල්වන සේක්වා...!🪔
🦋සිනිඳු දිව්‍යමය පියාපත් සලන කුඩා අනුකුඩා දේවදූතයන් සහ දේවදූතිකාවන් පංචමමානමය සංඛ්‍යාතයන් පතුරුවමින් මනුෂ්‍ය වර්ගයාගේ පසුපස නිතර සැරිසරායත්වා...!🧚🏻♂️🧚🏻♀️
🔔ඔබ සැමට සුභ නත්තලක් වේවා...!🎄
💝🌍🌨️❄️☃️🎁🛍️🥗🍛🍧💸
🔮 ලෝකය ලස්සන තැනක් කරමූ...!
⭐තෙරුවන් සරණයි...!
🌟දෙවි රැකවරණයි...!
✨ජය ශ්‍රී සිව් හෙළේ..!
Isthuthi obata devi pihitai ❤
Theruwansaranai
තැන්කියු ..
ආයුබෝවන් ජයවේවා ..
වෙද මහත්තයාට අපි ගොඩක් ආදරෙයි.
ඔබතුමා මේ රට බේරා ගන්න කටයුතු කරන්න . අපි ඉන්නවා ඔබතුමා සමඟ දිගටම .
Theruwan saranai suwapathwewa ape wedamahathmaya obathumata dalada samidu pihitai
මට හිතෙන විදිහට මිනිස්සු ඇත්තටම ජේසු තුමා ගැන දන්නැතුව ඇති... ප්‍රශ්න ගොඩක් මට තියෙනව 😌
ක්‍රිස්තුස්වහන්සේගේ දෙවෙනි පැමිණීම බෝධිසත්වයන් ලෙස පැමිණීම ඉතා ලගයි...
ක්‍රිස්තුස් වහන්සේ යනු මෛත්‍රී බෝධිසත්ත්වයන්ය ඔහු මහ පොලවට පැමිණ ඇත
Fernando හිතන් ඉන්නෙ දියසෙන් ජෙසුගෙ උප්පත්තියක් කියලා 😅දන්නේ 😅 බෞද්ධ රටේ ජෙසු පහලා වෙන්නේ නෑ
අනොජ සිල්වා මහතායා අදහසක් වලට මා අගය කරමි
හැම ආගමකම ට ගරැ කරනවා
දියසෙන් ලා හැම කෙනාම ලගම ඉන්නවා
නමුත් හරි දියසෙන් සොයා ගැනිමට ඹබ තුමා දක්ෂ වන්න
මමත්වය නැතිකර කතා කරන්න කෙනෙක් ඇත්නම් එය ඹබතුමා පමනයි දැනට
ගෝතමී මැණියන්ට දියසෙන් කෙනෙක් ඉන්නවා
රාවණ පූජාව දිද එය ස්මතු කරන් නිතරම උත්සාහ කරා
බලපිටිය හාමුදුරුවෝ ටද දියසෙන් කෙනෙක් ඉන්නවා
මම ගියා හදුනකට තමයි මුල් තැන බව දැක්කා
හදහන් බලන අයටද දියසෙන් වරැ ඉන්නවා
තමන් ටද ඒ සමග ඉදිරියට යාමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කර ගැනිමට.හරිම පුදුම රටක්
දියසෙන් ධර්ම බලය ශක්තිය බව වටහා ගන්න බැරි බෞද්ධ උපාසක උපාසිකාවන් හා මහා සංඝරත්නය ගැන
මමත්වය නැතිකර සැබැ දියසෙන් සොයා ගන්න සමත් වන්න කවිරැත්
සැබෑම දියසෙන් තමාම තමා .... ඒක කියලා දෙන්න තමා එන්නේ .... බුදුසරණයි ....!
පුතුනි,ඔබතුමා ,කිස්තු ආගමෙ,අය,නොදන්නා,දේවල්,ද්න්නා,බුද්දිමත්,ලොකෙම,ඉතාම ,නුවනz,තිකෙනෙක්,ඔබතුමා ,තමා,අපේහෙලේ,වීර,රජු ,අපිඔබ,එනතුරz,නොඉවසිල්ලෙන් ,බලා,සිටිමු
දියසෙන් චරිතය අධ්‍යාත්මික බෝසත් චරිතයක්. ජේ සූස් චරිතයට සහ අනිකුත් ප්‍රධාන ආගමික චරිත වලට අපි ගරැ කල යුතුමයි.
ඔබගේ අදහස හරි
Mama dakinne Jesus wahanse Budda darshanaya thula jiwath una darmika siyalu sathwainata maithriya pathurapu nayakayek.
ඔව් .... මෛත්‍රියෙන්ම පසු වූ තාපසයෙක් .... පස්සේ එකතු කරපු තොරොම්බොල් තමා දැන් ප්‍රධාන චාරිත්‍ර වෙලා තියෙන්නේ .... 🙏🌹🌈️❤️
Super ❤❤❤
මම හීතන වීදීහට දොවීයන් වහන්සේ මුලින්ම වැවීම පෘතුවිය ඒ මගේ ලංකාව මොකද මුලෝකේම මද්‍යස්ථානය ලංකාව ඒ වගේම පොලවේන් කලීන්ම මතූවූයේ සිරීපාදේ කන්ද කවදාවත් කොනක සීට මවන්නැ සැර යටියධ- පොලවට ගැසු තැන සීට වට රවුමට ඒය වීහීදේනවා ඒ නීසා ඡේසු මගේ රටේ ඇවීද ගිය බව මට වීස්වාසී ඒය මට දැනෙනවා බයිබලයේ සදහන් නොවන කොටස් අපේ සිත්වලට දැනෙන පේන්න දේවල් ගොඩයී ඒතූමාගේ වයස 33අංකය ඒ ගැන සහතික කරනව ලංකවේ සුවිශේෂ අය හා ඒය අංකය සමිබන්ධයී ඔබ තුමාගේ වචනවලින් ඒයීන් යම් යම් දේවල් තහවූරු කේරේනවා ස්තූතී🙏🏻 සුභ නත්තලක් වේවා
❤❤❤❤ amen❤❤❤❤
මලියදේව හාමුදුරුවෝ ගැනත් විස්තර කරන්න
අැත්තටම හරි දුකයි අපි හිතුවෙ නෑ ඔබ ඔච්චර බොලඳයි කියල😢
මටත් ඒකම හිතුන පුදුම යි
දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🌈️🌹🙏❤️🌈️🌹🙏❤️🌈️🌹🙏❤️🌈️🌹🙏❤️🌈️🌹🙏❤️
එතුම පැවසුවෙ සත්ත්‍ය එ මහත්තයට දොස් කියන්ට එපා හොද කෙනෙක් ඉස්ත්තියි
All is true. Anyone can come. 👍
❤❤❤❤❤
Obatuma..rajawanna.api.wahal.bawenmudaganna.obai.apa.parakumraju🙏
Obatuma.ekmanin.apa.rata.rajaviya.utui.2024.aparata.bara.ganna.mama.abudabi🙏
🙏🙏🙏
ග්‍රික් බයිබලයේ ලියා තිබෙනවා ජේසුස් වහන්සේ ලංකාවට ආවා කියා🙏🙏🙏🙏💙💙💙💙
ලිපි ඔයා ගාව තියනවද
බයබලය හොයා ගන්න පුලුවන් ලිපිනයක් එවන්න හොයලා එවන්නම්
@@MaxipelPerera app nedda
මේ දෙන්නා දෙන්නෙක්. එක් අයෙක් සූරයන් අනිත් කෙනා අසුර.
Mama HARI NEDA.❤
ජෙසුගේ ආගමේ උන් තමයි සිංහල බෞද්ධයන් වැඩි පුර ගම් පිටින් මැරුවේ 😢 කොටින්ට උදව් කරෙත් ජෙසුගේ ආගමේ උන් 😢
Kawama dawath jesuthumage kisma kenek kisiwek merimata saha anubala dimata noyai.
@@slsinhayo1523 suddo lankawata evilla gam pitin hamudurwo sinhala minissu meruwa history hoyala balanna
@@maliyabn jesus wahanse Gena hoyala igena Ganna mamath baudda.kotinta udau kela kiyanne kohomada jesuge agame kattiya.jesuge agama wikurti kerana kidenek innawada.eka Jesus tumage kaleth ehemai denuth ehemai.jesus kiyanne buddadarshanaya wenuwen jeewithe kepakela kenek.jesus ge kattiya aduma tharame masmansha wath kisima saghekuta hiriherayak nokarana pirisak.egena hoyala balanna.kawadawath Hoya balnnethuwa Agam nayakainta dos nagannepa.🙏🙏🙏♥️♥️♥️
@@slsinhayo1523 ane bn ube baudda kama koti inna kale ewai dn koti samaranna udau karana ungeni hoyala balapn uba baudda wenna be 😂😂🐷 uba danna redda
@@slsinhayo1523 ඉංග්‍රීසි කාරයෝ මේ රටට ඇවිත් කරපුදේ ගැන සොයා බලන්නකෝ මොකද ඔයා ඉතිහාසය දන්නෙනෑ වගේ
🙏🙏🙏❤❤❤
helayata jaya wewa......🙏🙏🙏🙏.....
❤️❤️
කලකෝලාහලයකට පසු පැමිනියේ විඡේකුමාරතුන්ග වන්න බැරිද ඔහු ක්‍රිස්තුචරිතයත් රගපාල යන්න ගියා මැරැව ඒ වගේම හදවතක් නොවේද😊
දියසෙන් එන්නෙ නෑ ගේන්න ඕන.. මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා .. ඒ ටික ඉවර කරගත්තොත් මම දියසෙන්ව ගේනවා.. බැරි උනොත් මට කරන්න දෙයක් නෑ.. ඔයාල ගේන කෙනා ගේන්න .... අනිවාර්‍යෙන් ඔහු එන්නෙ නෑ ....
❤❤🙏
👋
🙏🙏🙏🎉
❤
දෙසැම්බර් 25 ජේසුස් ගේ උපන්දිනය නොවේ.එය කිසිවෙකු නොදනි
ඉතාලියේ වතුරට තිබු උත්සවය
ජේසුස් උපන්දිනය ලෙස නම්කරන ලදි.