Meka tama mama dakapu lankawe bestma video eka flight eke yana anik ewata wada oyalata night eka set una nisa video eka paharakma thama hitara waduna ekanam kiyanna wachanaa na aiyye akke math korean avillamai passa balanne ❤ godak pin mewage video dala apewa motivate karanawata oyala dennata uturanna hariyanna ona .
Dennama lassanaei mama rata yanna asama rataval 2 thama kanadava saha koriyava mata me aurudde 36ta labanava mata anna puluvan veida danna.oyala dennata suba pathum❤❤❤❤❤❤❤❤❤❤
කවද හරිම korean යනව කියන අය මෙ කෙනාට ❤
මෙ ඉන්නෙ මම
Me too
Mth
අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම යනවා ❤️🩹❤️🩹😊😊
🤌
안녕하세요 ❤🇰🇷
ලස්සනම ලස්සනයි video එක..ඇත්තටම ආව video එක වගේම මේකත් එනකන් බලාගෙන හිටියා...❤ තවත් ලස්සන video එකකෛන් එන්න....එතකම් බලාගෙන ඉන්නවා
Ane thanq oyata harida...
20k❤🎉
❤❤❤
Ane ekane mamath rewatuna kohe hari trip ekak yanawa kiyala. Oyala echchara ikmanata giyada kiyala hitune ne.Oyala denna harima shok ane. Parissamin inna. Budu saranai.
❤❤
තෙරුවන් සරනයි ...ඔබ දෙපලට, සුභානායකතයක් ....!
@@wimalathero8033 ❤️
Marama lassana capal ekak sathutui ohoma dakiddi❤
Jesu pihitai dennatama parissamin gihin ennaa
@@ayeshanilmininilminiayesha8702 ❤️❤️
Vlog ekak enakan baln hitiye❤❤❤
@@fNhGZNNSZ ❤️
Vlog eka lassnai ❤️ adreii oyala dennatama ❤❤❤
❤️❤️
Wow. මාරම ලස්සනයි.. ❤❤. අනිවාරෙන්ම මේ හීනෙ හැබෑකරගන්නවමයි.. ❤❤🥰
@@HashanMadusanka-c9u ❤️❤️
හරිම ලස්සනයි විඩියො එක ❤❤❤❤❤❤❤❤
ගැම්මක් ගැම්මක් ✌️❤️
ජයවේවා 🎉🎉 අයියා අක්කා ජයවේවා 🎉🎉❤
15:15 අනිවා අයියේ දවසක එනවා අනිවාරෙන්ම 🥹❤️🩹❤️🔥
Meka tama mama dakapu lankawe bestma video eka flight eke yana anik ewata wada oyalata night eka set una nisa video eka paharakma thama hitara waduna ekanam kiyanna wachanaa na aiyye akke math korean avillamai passa balanne ❤ godak pin mewage video dala apewa motivate karanawata oyala dennata uturanna hariyanna ona .
@@tharukashadilshan5818 ane godak sathutui malli me wage comment dekkama apita godak sathutui. Thankyou❤️❤️ ikmnta enna lebenna prarthana krnawa
@KoreanJoduwa ❤hambawemu dawsaka aiyye akke Budusaranai
Laccana lamayoooo .... සුභ ගමන් දෙන්නටම ... 🇰🇷💕🌸
@@GAMINGZHOOHA999 ❤️
apith othana innawa wage hangeemak enawa video ek baladdi.e tharam watinawa.hithata harim sathutui😊❤❤❤❤❤❤
@@SionHaresha ❤️❤️❤️
Parissamen inna akki oya dennama❤❤❤❤
❤
Aneh akki aiya 🥺❤️😚
@@MalshaNipuni-i6f ❤️
Adareiii❤️❤️❤️❤️budusaranai dennatama😘😘😘😘
@@MadhushaniKarunathilaka ❤️❤️
Adarei dennatama❤
අක්කා මරු අනේ 😁❤️
@@HiruniNawoda-o7o 🥰
Suba gaman ayeth ewith yanna enna❤❤❤❤❤❤
❤❤
API dennath web eke idan balan innawa agreemant ekak enakan... API dennatath akki ayyai wage Enna labei kiyla asawen balan innawa ❤❤
E hine sarthaka wewa...api dennath hina dakinne ekata..❤
මගෙත් ලොකු හීනයක් මේක ...❤😊✈️🇰🇷
Budusaranay, ❤
Safe journey ... ❤️
Ane harima lassanayi
Dennama lassanaei mama rata yanna asama rataval 2 thama kanadava saha koriyava mata me aurudde 36ta labanava mata anna puluvan veida danna.oyala dennata suba pathum❤❤❤❤❤❤❤❤❤❤
@@hesanthikaamilani ❤️❤️❤️
*ඇත්තටම මාර සතටුයි මේක බලද්දි ඇත්තටම මට ඇඩුනා මම පළවෙනි පාර exam කරා 2024 මට 115 තිබ්බේ ඊට පස්සේ ජොබ් එකක් කලා පාඩම් කරන්න උන් නෑ මාස තුනක් වගේ කරලා අයින් උනා ඇඩ්මිශන් දාලා අයින් උනේ ඒත් අයින් වෙලා මාසෙන් exam වැටුනා 2024 ලකුණු 150 😔 ලොකු හීන බලාපොරොත්තු තියන් කලේ ඒත් අවසනාවට මගෙත් වැරදි නිසා එහෙම උනේ මට මේ අවුරුද්දට අවුරුදු 23 😕 2025 exam කරන්න මම දැන් පාඩම් කරන ගමන් ලොකූම හීනේ මේ පාර හොදට කරගෙන පාස් වෙන්න ආසවෙන් ඉන්නවා මම කලිනුත් කමෙන්ට් එක්කින් කිව්වා මතකද දන් නැ 🥰 ඔය දෙන්නගේ වැඩ කරගෙන ඉන්නවටත් වඩා හොද තැනකට යන්න සුභ පතනවා දිගටම video දාන්න කවදාහරි ඇත්තටම දකින්න ආසවෙන් ඉන්නවා බුදුසරණයි අක්කා අයියා* 🥺💐♥️🫂💐😚
අපේ කොල්ලන්ට උතුරන්න හරි යන්න ඔනේ ❤
@@harshanapradeep6904 aniwaryen enna puluwan malliyo uthsahaya kawadawath atharinna epa❤️
@@KoreanJoduwa aniwa akka aiya kawadaharima dawasaka api hambemu oya comment eka pennam ethkota parrsmt inno adarei denntm budusaranai 🥰♥️💐🙆✍️
ජයවේවා ජයවේවා 🎉 සුභ පැතුම් එකෙන්ම පුලුවන්
ආසාවෙන් බලන් ඉන්න ගමනක්.❤❤
Parissamen wada karanna aiya bs❤
@@Tharusha-q4b ❤️
Parissamin inna ayya akki oya dennama ❤❤
@@KaveeshaDeumi-g9h ❤️❤️
😍💖
මටත් අව්රුදු 15 තාම ඒත් මේ උණ හැදුවෙ චූටි කාලෙ ඉදන් කවදා හලි මේ හීනෙට ඉක්ණට යනවා කියන එය මේ කොනට එන්න මාත් එක්ක.....❤🥺🥰💗🫁
❤❤❤
Heena heenykma wenna ndi dwska aniwaryenma hebe krgnn asawen inna lassanama lassana heenyk...koreawata adare krna hma hithkma dalu dala gewena hma dwskma dakkinna asawen inna sihina deshayata ynna heena dkina hma hithkma e heena ikmntma lassantma hebe wemna kiyla hadawatinma wish krnwa godaak adaren...💜️❤️..aiyai,akkai dkpu e heenya anik ayth dakina pra hdna ekta aiytai,akkatai siya dahaswarak thank you so much kanishka aiye oytai,sithara akke oytai hma heenykma success wenna kiyla hadawatinma wish krnwa akke...akkatai,aiytai godaak adarei akke hmmdth😍💖..korean airlines nd akke
@@kavindi0278 sri lankan air nangiyo. Adareiii
@KoreanJoduwa 💜️
theruwan saranai
Parissamin aiya akka ❤️
🥰🥰🥰
사랑해 😍❤️
Ane shok❤ oyl 2nm akki ayya 😊❤ hmdmthm sathutin prissamin inn hina wela ☺🎉🥰 Adarei❤️😘❤️😘gdkkkkkkkkkkkkkkkkk Prissamin gihin enn akki ayya ❤️😇🫶
❤
❤️🥰
අනේ අර මල් ඇඳන් ඉන්නේ දෝනිගේ අම්මා එතකොට අපි කියන්නේ එරබද්දේ අක්කා කියලා එයා අපේ නෑදෑයෝ වෙනවා ❤️❤️❤️❤️❤️ හරි සතුටුයි ආසාවෙන් විඩිඕ බලලා තියෙන්නේ නෑදෑ අක්කා කෙනෙක්ගේ දෝනි කෙනෙක්ගේ කියලා හිතනකොට. මන් මේ ලඟදි ඉඳන් තමයි channel එක subscribe කලෙත්. බලපු හැම විඩිඕ එකම ලස්සනයි. තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️ දෙන්නටම.
@@chamariebeliathela aneeee nedeyo wenawadaa. ❤️❤️❤️
@@chamariebeliathela 🥰🥰
@@KoreanJoduwa ඔව් ඔව්. ඔයාගේ සුනේත්රා පුංචි එහෙම තමයි ලඟින්ම දන්නේ ඉතින් අම්මා දුර හිටපු නිසා. පරිස්සමින් සතුටින් ඉන්න. දෙන්නට බුදුසරණයි ❤️❤️❤️❤️
@@chamariebeliathelapannilada kenekda
@@KoreanJoduwa ඔයාලගේ බණ්ඩා බාප්පාගේ මහා ගෙවල් කිට්ටුව.
💝💝💝💝
Prissmn inn akki & ayya💖🫶
🖤
Yannda epa aneww 😭❤️
@@IsuriNadeeshani 🥺
අද exam ලිවුවේ ලකුණු මදී 😒😒🥺 ආයි exam දානවා 🇰🇷❤️
@@G.S.Dilshan2004 aniwaryen ilaga para puluwan
@KoreanJoduwa 🇰🇷🥺❤️😍
Koreyawa kellanta hoda ne kiyala weadi mathaka hitiya kale kohomada denna ekka ekata innawa kiyala hithuwe????????
අයියයි අක්කයි කපල් එකක් විදියට කොරියාවට ගියෙ කොහොමද එක චුට්ටක් කියලා දෙන්නකො විඩියො එකකින්
@@kalpanirajapaksha444 video dala thiyeee
mt drone ekk arn dennkoo , loku udawwak
❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️
oylge video hemdma blnwa..math me marthu exam liynwa..🥹❤
@@dinisadananjaya hodata padam karanna❤️
Api dennath dan aurudu 5k yalu wela mt 20i eyat 19i dennam exam pass oyala wage ikmant korean yanna agreement ekk enkn balan innawa 🥺, awama hambemu kohoma hari
@@Chathumal-vv ikmnta enna pebenna prarthana karanawa
@@KoreanJoduwa awama danaganna one hamadema wage oyalage video balala danaganna puluwan issaharata lassana video genna 🥰
@@Chathumal-vv aniwaryen
@@KoreanJoduwa ❤
මේ අවුරැද්දෙ කොරියන් ලියන මම
Oyalage video mulin baluwe tiktok eken. Parissamata wada tika kara ganna dennama. Math rathnapure
@@jeewanthaanurada3660 ❤️❤️
Aiye Korean gihin aivit ayeyaddi vibahage karanna onada
Nee
Aiye korean walata yanna පැය kiyak yanoda?
Peya 8k
❤
Hi❤🫡
Oy denna ekata innawane ithin ammala ekka yanne nethi unata.
අයියේ අක්කේ අනේ කියන්නකෝ කොරියාවට ගියාට පස්සෙ අපේ පරන ෆෝන් අන්කෙ වෙනස් කරන්න ඕනෙද.කොරියාවෙදි ලන්කාවෙදි වගේ කෝල්ස් ගන්න බැරිද
Aiye dn ayeth gahanu lamaita agreement enwa aduida
MN 2022 kale ane thama web eke agreement ekk na thama 😂
Ema ekk nam ne nango ei aniwarenma balaporoththu nethi kragannepo
Rathnapure koheda oyala
@@NilanjaniDameshika nivitjigala
Dawas kiyakda aiyee niwaduwa
@GAMEPLAY-fp9rl sathi thunai
Camentt demata oyala riplyi ekk wath dane nane oyala denage loku kama😔
@@pathumpathum9567 ane ehema neee. Dakina hemotama api danawa. Magerenna ethi sry malliyo
අවුරුදු 5 ඉදලද ලංකාවට ආවෙ ඔයලා දැන් ආය යන්නෙ අලුතින් හදාගෙනද
@@NiyasJayalath ne aurudu deken awe
දෙන්නම ගියෙ එකම කෝටා එකෙන්ද
අනෙ මටත් අනිවාරෙන්ම එන්න ඕනි 🥺❤️
මාන් එකක් රුපියල් කීයද...
2000-3000 අත් අතර මාරූ වෙවී තියෙනවා නේ ද ඩොලර් රේට් එකේ වෙනස් වීමත් එක්ක 😊
ඇයි මෙ මම ඉන්නෙ
😍💖
❤
❤❤❤❤❤
අනෙ මටත් අනිවාරෙන්ම එන්න ඕනි 🥺❤️
🥰🥰🥰
❤
❤❤❤
❤❤❤
❤️❤️
❤❤
❤❤❤
❤❤
❤❤❤
❤❤❤❤❤❤
😊❤
❤❤❤❤
❤❤
❤❤
❤❤
❤❤
❤❤
❤❤❤